Kebilithatha - Episode - 01| ගල්ගේ පිවිසුමෙන් යාල කලාප තුන හරහා කැබිලිත්තට. | 4WD | Travel weekend

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • යාල කලාප අංක තුන හරහා ඒ කියන්නේ ගල්ගේ පිවිසුමෙන් මහ කැබිලිත්ත දක්වා ගිය අපේ මේ සංචාරය -Episode දෙකකට තමයි එන්නේ
    #nissanpatrol #travelweekend #anurapallamulla #offroad #landcruiser #4wd #Kebilithatha #Travel weekend #kabilitta #kabiliththa
    මේ ගමනට ජිප් රත 05 ක් සම්බන්ද වුනා අපේ Travel weekend Team එකේ රවින්ද්‍රගේ සහ රංජි අයියගේ ජිප් දෙක ඒ වගේම හර්ෂකුමාර (රාජු) , තාරක, යන අයගේ වාහාන තමයි සම්බන්ද කර ගත්තේ . යාල කලාප අංක 03 කියන්නේ යාල ජාතික වනෝද්‍යානයේ තියෙන විශාලම කලාපය මේ කලාපයට ඇතුල්වෙන්නේ ගල්ගේ පිවිසුමෙන් . එතන ඉදන් කි.මි.36 කට වැඩි දුරක් තියෙනවා මහ කැබිලිත්ත දක්වා ගමන් කරන්න . මේ ගමනේ අවසාන කි.මි. 05 තමයි අමාරුම හරිය හැබැයි වැහැලා තිබුනොත් තමයි .කැබිලිත්තට යන්න තියෙන පාරවල් වලින් යන්න තියෙන කෙටිම මාර්ගයත් මේ ගල්ගේ පිවිසුමෙන් යන්න තියෙන මාර්ගය තමයි.'
    අපි මේ ගමනෙදි මුරුතැන් පුජාව වගේම පලතුරු පුජාවත් කලා ගිය දවසේ බෝධ් පුජාව තියලා තමයි පුජාවේ වැඩ පටන් ගත්තේ .ලන්දේසින්ගේ කාලේ කතරගම දේවාලෙට ලන්දේසින්ගේ බලපෑම ලොකුවට තිබිලා තියෙනවා ඹවුන් දේවාලේ ආභරණ ලබා ගන්න ආවා කියලා කියනවා ඒ වේලාවේ කැබිලිත්තේ රාළ කියන කෙනෙක්ලු කතරගම දේවාලේ ආභරණ රැගෙන ගොස් මහ කැබිලිත්තේ මහ සියබලෑවේ සැගෙව්වා කියන්නේ . ඒ වගේම කතරගම දෙවියන් මේ මහ සියබලාව අසල බාවනායෝගිව වැඩ ඉන්නවා කියලත් ලොකු විස්වාසයක් තියෙනවා . බලංගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවන් දැකලා තියෙනවා මහලු වේසයෙන් ඉන්න කතරගම දෙවියන් මේ කැබිලිත්තේ ඒ බව වුන් වහන්සේ පොතක සදහන් කරලත් තියෙනවා ඒ වගේම කතරගම ගිනිපාගන මංගලයේදිත් වුන් වහන්සේ කතරගම දෙවියන් මුලින්ම ඇවිත් ගිනි පෑගුවා දැක්කා කියලත් ඒ පොතේ සදහන් කරලා තියෙනවා .'
    ඉතින් පුජාවල් දිලා අපි ආයෙත් ගිය මාර්ගයෙන්ම කතරගමට ලගා වුනා ..
    ඉතින් කාටහරි මේ ගමන යන්න ඹ්නනම් කතරගම ඉන්න අපිත් එක්ක ගිය සුරේෂ් මල්ලි සම්බන්ද කරගෙන යන්න පුලුවන් ඹහුගේ නම්බර් එක 0768882122.

ความคิดเห็น • 358

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +155

    අපේ කොළුවත් එක්ක මේ වීඩියෝ එක බලන ගමන් කොල්ල කියනව අප්පච්චි අපිත් මෙයින් එකක් ගේමුද කියලා කොල්ලට තාම අවුරුදු 2යි මාස 9යි 😀😀

    • @YasasJayasinghe
      @YasasJayasinghe ปีที่แล้ว +16

      කොල්ලට රත ගාය ❤❤❤

    • @dulanjanwimarshana3960
      @dulanjanwimarshana3960 ปีที่แล้ว +11

      @@YasasJayasinghe
      ඔව් ඉතින් මට වගේ තමයි ඔක්කොම ඕෆ්‍ රෝඩ් වීඩියෝ මන් එක්ක ඉවර වෙනකන් බලනවා 😀

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +14

      එහෙනම් එකක් ගේමු අපි...😍😍😍

    • @dulanjanwimarshana3960
      @dulanjanwimarshana3960 ปีที่แล้ว +2

      ​@@TravelWeekend
      අනිවාර්යයෙන් ගේමු එකක් ❤❤

    • @user-fz1gr5ci6k
      @user-fz1gr5ci6k ปีที่แล้ว +4

      ලොකු උනහම ගේමු කියන්න 🥰

  • @hirushalakmal8172
    @hirushalakmal8172 8 หลายเดือนก่อน +14

    සියළුම දෙවියන්ගේ පිහිට 🥺 කවදා හරි අපිටත් යන්න පින තියෙන්න ඕනි 🥺🌍🙏

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      ඔබ තුමාටත් දෙවි පිහිටයි. ජය වෙවා 🙏🙏

  • @buddhikaneel7930
    @buddhikaneel7930 ปีที่แล้ว +24

    රතු පාට Y 60 පැට්‍රෝල් එකත් ගියානම් තවත් සුපිරි..... හැමෝටම බුදූ සරණයි ❤️❤️🙏🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +3

      මටත් මාරම දුකයි මොනවා කරන්නද ... අලුත් ගමනකින් හමුවෙමු මල්ලි...😍😍😍

  • @SanujMdiyagahage
    @SanujMdiyagahage ปีที่แล้ว +40

    Patrol කියන්නේ යකෙක්❤

  • @hithuwakkarayo
    @hithuwakkarayo ปีที่แล้ว +12

    සුපිරිම ගමනක්! රතු පාට යක්ශයා නැති අඩුව නම් තියෙනවා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඹව් යන්න බැරි වුන එක ගැන මටත් මාරම දුකයි...😍😍😍

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +5

    අනුර මහත්මයා නැති අඩුව ලොකුවට දැනුනා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරැවන් සරනයි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ඹබතුමියට...😍😍😍

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 5 หลายเดือนก่อน +4

    I like to rate this 10/10.Good job uncles....🥰

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน +1

      Thank you so much puthaa ❤️❤️❤️

  • @thusithaindika444
    @thusithaindika444 ปีที่แล้ว +8

    Patrol නම්..... යකෙක් නේ........ අනුර අයියා මෙතන නැතත් ඉන්නව වගේ විස්තර පැහැදිලි කරපු විදියට. හොඳ recording system එකක් තියෙනවා වගේ. මේ ගමනේ අවසානය ගැන මම අදහසක් නොදී ඉන්නම්. හැබැයි මුල මැද තිබුණු thrill එක නම් පට්ට. පිස්සෝ වගේ පාරේ වාහන එලවලා අනතුරු කරගෙන අත පය කඩාගෙන, ජීවිත නැති කරගන්න එක මාර driving කියල සමහරු කිව්වට, මෙන්න driving. අනුර අයියේ සමාවෙන්න ඕන. I'm in love with that Green Baby... ජය වේවා අයියේ. සුපිරි වීඩියෝ එක.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! Boya පොඩි මයික් එකකින් ගෙදර රෙකෝඩ් කරන්නෙ මල්ලි. කොල පාට පැට්‍රොල් මාස්ටර් ඉතින් සුපිරිම වාහනයක් තමා.

    • @thusithaindika444
      @thusithaindika444 ปีที่แล้ว +1

      @@TravelWeekend Boya එක අව්ලක් නෑ අයියේ. මේ වගේ වැඩක් ගොඩ දාගන්න පුලුවන්. ඇත්තටම වෙනම voice කරනව කියලා තේරෙන්නේ නෑ.

  • @ajithkumar9017
    @ajithkumar9017 4 หลายเดือนก่อน +4

    රාජු පුතාටත් චුටි පුතා ඇතුලු සියලුම දෙනාටම සතරවරන් දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබෙවා

  • @sanjeewawickramarachi9682
    @sanjeewawickramarachi9682 4 หลายเดือนก่อน +2

    Thank you for the great information - mechanical, geographic and historical. Great narration and edit. One of the best sri lanka adventure videos I have seen

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      Thank you so much for your valuable comment ❤️❤️❤️

  • @thushan_d_tokka2211
    @thushan_d_tokka2211 7 หลายเดือนก่อน +2

    වාහනනම් පිස්සුවක්💝 පරිස්සමෙන් පදින්න ජය වේවා...!! 💪🫂 background music එකනම් ගැලපිම මරු 👌

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

    • @thushan_d_tokka2211
      @thushan_d_tokka2211 7 หลายเดือนก่อน

      ​@@TravelWeekend background music eke nama mokakda ?

  • @CBEye
    @CBEye ปีที่แล้ว +19

    මාරම අත්දැකීමක්, ඔයාගෙයි රතු පැට්රොල් එකෙයි අඩුව තමයි අවුල, ඉක්මනින් සනීප වෙලා එන්න. හැමෝටම කතරගම දෙවි පිහිටයි !🎉❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      දැන් හොදයි ... අලුත් සංචාරයකින් හමුවෙමු....😍😍😍😍

    • @leslieperera5589
      @leslieperera5589 ปีที่แล้ว

      නියමයී...හොද අත්දැකීමක්..

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +3

    Green colour jeep එක පට්ට driving ehemath supiri වාහනයට ආදරෙන් පදිනවා.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඹව් එක හොදට යනවා .. රවින්ද්‍රගේ වාහානේ ..😍😍😍

    • @danushkapiumal8288
      @danushkapiumal8288 9 หลายเดือนก่อน

      නෙළුම්පොකුනගම ගැම්ම ❤ රවි අය්යා

  • @4xTouring
    @4xTouring ปีที่แล้ว +6

    විඩියො එක නියමය්! 4x4 අමතරව ලංකාවේ සන්ස්කෘතිය ගැන පෙන්නන එක ගොඩක් වට්නවා.
    🙏

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි . ඉදිරියට අපේ සංචාරය කරන ප්‍රදේශ වල ඉතිහාසය ජනප්‍රවාද සංස්කෘතිය වගෙ දෙවල් පුලුවන් විදිහට හොයාගෙන අපෙව් විඩීයෝ බලන අයට දෙන්න හිතාගෙන ඉන්නවා.

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan ปีที่แล้ว +5

    සුපිරි අයියෙ. . ඔයත් හිටියා නම් හරි. එ වුනට අඩුවක් නැ. ඔයාගෙ හඬ ඇහෙනවනෙ 😍😍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      මටත් දුකයි ... යන්න තිබුනනම් නියමයි .... මොකද කරන්නේ ඉතින් ... ජය වේවා මල්ලි...😍😍😍😍

    • @travelwithsandaruwan
      @travelwithsandaruwan ปีที่แล้ว

      @@TravelWeekend අපි යං අයියේ...ආයෙ...

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe ปีที่แล้ว +8

    රතු Patrol එක දකින්න නැතිව නිකන් පාළුයි පාළුයි වගේ… හැබැයි video එකනම් කවදත් වගේ සුපිරියි… අනිත් episode එකත් එනකන් බලන් ඉන්නේ ❤️ @Travel Weekend Team ❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ... ඉක්මනින්ම දෙන්නම් තාම හදනවා ...😍😍😍😍

  • @manoriudayangani1669
    @manoriudayangani1669 ปีที่แล้ว +2

    Godak lassana off road journey1k.supiri wadak.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +5

    බයික් වලිනුත් කැබිලිත්තේ යන video එකක් බැලුවා අම්මෝ ඒකනම් කොල්ලෝ ටික ගැන දුකත් හිතුනා යක්ෂ පැටව්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      ඹව් පායන කාලෙට යන්න ලේසියි ඒ අය හොදට මඩ කාලේ ගිහින් තියෙන්නේ නේද?..😍😍😍

  • @Tharangasanjeewa-xv9fl
    @Tharangasanjeewa-xv9fl ปีที่แล้ว +1

    Aiye Oyage yakawath Aran eka parak kabiliththe Yana vidio Danna ekanam supiriyak.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      රතු යකා 2012 ඉදන් 2020 වෙනකන් එක දිගටම ගියා ... දවස යමු ආයේ ... මල්ලි..😍😍😍

  • @tissapiyasena9018
    @tissapiyasena9018 6 หลายเดือนก่อน +1

    Beautifully done 5 Stars

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thank you so much for your valuable comment

  • @fernandosarath4694
    @fernandosarath4694 11 วันที่ผ่านมา

    Niyamai❤❤❤❤ From Italy

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +6

    අයියයි රතු පාට පෙට්ට්‍රල් එකත් තිබ්බනම් මරු ඉතිමි❤️🌿🤗 වීඩියෝ එක මරු හොදේ💚😌😍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      මටත් දැනුනා ඹ්ක .... අපි ඉක්මනින්ම හමුවෙමු මල්ලි...😍🙏🙏🙏

  • @imashadilshani4543
    @imashadilshani4543 6 หลายเดือนก่อน +1

    අනේ ඒක නම් හරිම ලස්සනයි✨.. මාරයි 😍❤️

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +1

    හොඳයි.නියමයි

  • @charifdocharifdo
    @charifdocharifdo 7 หลายเดือนก่อน +1

    This is the very FIRST VIDEO I watched of your channel and also the SUPERB travel video I ever saw. 👍👍 and 🙏BUDU SARANAI go ahead

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️❤️
      stay with us to watch more travel documentary videos

    • @charifdocharifdo
      @charifdocharifdo 7 หลายเดือนก่อน

      I will try to watch more of yr old videos n thank U all🙏

  • @chathurasalinda1803
    @chathurasalinda1803 10 หลายเดือนก่อน +2

    ❤supiriii

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      thanks ❤️❤️❤️

  • @user-oz1wn2ku3k
    @user-oz1wn2ku3k 8 หลายเดือนก่อน +2

    nice off road tripe

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน +1

      thank you so much

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 ปีที่แล้ว +4

    රතු පාට පෙට්‍රෝල් ඵක නැති අඩුව දැනෙනවා.නමූත් කටහඬින් සෑහීමට පත්වුණා. ස්තුතිය්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි... ඉස්කොලේ දරුවෝ ටික මතක් කරා කියන්න 😍😍😍

  • @tharukadinujaya1544
    @tharukadinujaya1544 8 หลายเดือนก่อน +2

    So adventures ❤️

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️💪💪💪

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +1

    😍 ලස්සනයි wade 💕

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි .. දෙවෙනි එකත් ඉක්මනින්ම දෙන්නම් ..😍😍😍

  • @subashjayawardana5188
    @subashjayawardana5188 ปีที่แล้ว +3

    සුපිරි ❤️❤️❤️

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว +1

    බුදු සරනයි සියලු දෙනාටම

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      මල්ලිටත් බුදු සරණයි

  • @zugiyaa
    @zugiyaa 7 หลายเดือนก่อน +1

    Ammo eka...Pattama experience eka ne ekanam...

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      😎😎😎❤️❤️❤️

  • @nimanthakapumulla1024
    @nimanthakapumulla1024 ปีที่แล้ว

    supiriyak thamai👍🤟🏻

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි මල්ලි..😍😍😍

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා

  • @kwddsahan5629
    @kwddsahan5629 ปีที่แล้ว +1

    Video එක සුපිරි අයියේ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි...😍😍😍

  • @Jayashan_Madhumadara
    @Jayashan_Madhumadara 7 หลายเดือนก่อน +1

    Ado supiriyak😍

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️

  • @shalikaupamada8117
    @shalikaupamada8117 ปีที่แล้ว +6

    ඒකනම් සුපිරි.
    රතු පාට Y60 එකත් තිබ්බනං තවත් සුපිරි
    Get well soon ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      එකනේ ... යන්න තිබුනනම් නියමයි ...😍😍😍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน +1

    ජයවේවා!

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      ජයින් ජයම වේවා 🙏🙏🙏

  • @beautiful579
    @beautiful579 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ ඔක්කොම 😊
    මම අද තමයි දැක්කෙ Chanel එක ❤️

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි..😍😍😍

  • @sithummaliththa9801
    @sithummaliththa9801 8 หลายเดือนก่อน +1

    Marama addakeemak asai yanna thibunanam❤❤

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      aniwaryenma dawasaka yanna puluwan wei. jaya wewaa ❤️❤️❤️

  • @chamaraaravindaekanayaka3477
    @chamaraaravindaekanayaka3477 ปีที่แล้ว

    Eka wage una mahansiyaka parthipala... Jaya wewa mithrawaruni... 😊

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම මේ වගේ ගමන් වලදි හැම වෙලේම කන්ඩායමක් විදියට වැඩ කරන්න ඕන හැමෝම මල්ලි...😍😍😍

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 2 หลายเดือนก่อน +1

    සුපිරි

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️

  • @dumindakumarasiri9787
    @dumindakumarasiri9787 ปีที่แล้ว +1

    ජයවේවා !! 👍👍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි සහෝ..😍😍😍

  • @pasinduindrajith6982
    @pasinduindrajith6982 ปีที่แล้ว +7

    ඒකනම් පට්ටම ගමනක්
    මාත් ආසයි ඔහොම offrode අද්දැකීම ගන්න එක්කන් යන්න බෑද?

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +3

      ඉස්සරහට එක එක්කෙනාට අවස්තාවක් දෙන්න හිතාගෙන ඉන්නේ මල්ලි...😍😍😍

  • @nuwan_bandara95
    @nuwan_bandara95 ปีที่แล้ว +1

    great video keep up next level ❤️👊

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ... සහෝ...😍😍😍

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u 10 หลายเดือนก่อน +1

    Budu saranai.

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @kalanarashmika279
    @kalanarashmika279 ปีที่แล้ว +1

    Superb 👌🔥

  • @user-bh4ns9ox9k
    @user-bh4ns9ox9k 8 หลายเดือนก่อน +2

    Patrol eka ඇත්තටම මරු ඒ වගේම mitsubishi SWB එකත් මේ වගේ ගමනක් යන්න Recommend කරන්න පුලුවන් ද... 😌😌 නොදන්න කමටයි අහන්නෙ මොකද 4*4 වාහනයක් මම පැදලා නෑ 😑

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน +1

      mitsubishi SWB එකත් මරු. හැබැයි මෙ වගේ ගමන් වලට යන්න නම් වාහනෙ මොඩිෆිකේශන් ටිකක් කරන්න වෙනවා. Australia වල SWB වලින් ට්‍රැවල් කරන TH-cam චැනල් එකක් තියෙනවා. බලන්න. අපේ රටේ කට්ටියක් කරන්නේ.
      වාහනේ වගෙම මෙ වගේ ගමනකට නම් අත්දැකීම් තියෙනවා නම් තමයි හොද.

    • @user-bh4ns9ox9k
      @user-bh4ns9ox9k 8 หลายเดือนก่อน +2

      Thank you aiye 😌❤️ ඔයාගෙ video balala thmai mn සමහර වෙලාවට exam stress නැති කරගන්නෙන් and studies වලට කම්මැලි හිතුනම motivation improve කරගන්නෙත්.

    • @YasasJayasinghe
      @YasasJayasinghe 8 หลายเดือนก่อน

      @@user-bh4ns9ox9k All The Clicks @alltheclicks9839

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. ඉගෙනගන්න වැඩ ටික හොදට කරගන්න. ජය වෙවා !!

  • @samanweerakoon3031
    @samanweerakoon3031 9 หลายเดือนก่อน +1

    Absolutely stunning

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      thank you so much

  • @nadeeraweerasekara1445
    @nadeeraweerasekara1445 ปีที่แล้ว +1

    Supper raju aiya

  • @mahimadewmina4625
    @mahimadewmina4625 ปีที่แล้ว +2

    well done bois.much love♥

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 ปีที่แล้ว +2

    Nissan patrol y60 කියන්නෙ පිස්සුවක් බං.
    Keep it up bro❤🎉

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි සහෝ...😍😍😍

  • @anushamuthumali9098
    @anushamuthumali9098 ปีที่แล้ว +1

    You are now on the best adventure chanel list mr anura ❤ this is sick🎉...

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 9 หลายเดือนก่อน +2

    අනාගත පරම්පරාවට ලොකු ආදර්ශයක්

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ඔබගෙ අදහසට බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @ceylontravelers69
    @ceylontravelers69 ปีที่แล้ว

    niyamai aiye jaya wewa kattiyatama♥

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි මල්ලියෝ ... ජය වේවා...😍😍😍

  • @dasunsilva8296
    @dasunsilva8296 ปีที่แล้ว +1

    supiri 😍😍😍

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +5

    මට අවස්ථාවල් හම්බුනොත් මුලින්ම කරන්නෙ කැබිලිත්‍තට යන පාර කොන්ක්‍රීට් කරනවා... කැබිලිත්තට මාකට් එක තියෙන්නේ මෙහෙම අමාරුවෙන් යද්දි.. 😎

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      එකත් හොද අදහසක් සහෝ..😍😍

    • @maheshsrilanka3398
      @maheshsrilanka3398 ปีที่แล้ว +1

      Concrete is not meant for jungles. Sri lankans need better thinking. You have to be quiet in the jungle too. Wedi kalak yanne me meka vanija thathwayakata pathvenne. Kebalitha gamana vandanavak misak vinoda charikawek vunuth deviyan thiya kaleth ithuruwenne ne. Vanajeevinge nija bima kiya amathaka vuna wafe. minis sabdaya hitha ganne beri tharamarata. Kanagatui.

  • @kushkush7954
    @kushkush7954 6 หลายเดือนก่อน

    අර ක්ලච්ප්ලේට් අවුල් උන විදිය සහ හැදුව විදිය පොඩ්ඩක් තව විස්තර කරන්නකෝ.ගොඩක් වැදගත්.👍

  • @amilachathuranga6916
    @amilachathuranga6916 ปีที่แล้ว +1

    🌴🌳🌳🌿🌿🌻💚💚 aiyandi

  • @user-hq7gr7ip8d
    @user-hq7gr7ip8d ปีที่แล้ว +4

    කියන්න දෙයක් නැ අයියේ වැඩෙ නම් සුපිරි❤❤❤...අයියා සුපිරි quality එකට වැඩෙ කරනවා🎉😂❤❤😊...අයියල ඇයි tyre deflate කරන්නේ නැත්තේ😮

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි මල්ලි... අපි කල්පිටියේ නම් හුළං අඩු කලා මේ ගමනෙදි එක කලේ නැහැ .. සමහර විට අඩු කලානම් අර ටයර් එක කැපෙන්නැති වෙන්නත් තිබුනා නේද?😍😍

    • @user-hq7gr7ip8d
      @user-hq7gr7ip8d ปีที่แล้ว +1

      @@TravelWeekend ඔව් නේ අයියේ☺️

  • @siyumdineththika6624
    @siyumdineththika6624 9 หลายเดือนก่อน +1

    supiri🤩

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว

    Hammo aiye eka supiri 💚💚 Rathu pata ekkenath gyanm

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් තමා

  • @ShaDesigns-eu3si
    @ShaDesigns-eu3si 2 หลายเดือนก่อน +1

    Nissan patrol ❤
    Pissuvk

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      ❤️❤️❤️💪💪💪

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +1

    Supiri ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි සහෝ...😍😍😍

  • @dammikaperera4465
    @dammikaperera4465 ปีที่แล้ว +1

    Paw oyalata. Karadara godak wela.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      එවා තමා අත්දැකීම් සහ අමතක නොවන මතක ❤️

  • @helanthakadiravelu2861
    @helanthakadiravelu2861 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤ patta broz . Patrol ❤️❤️❤️❤️❤️❤️

  • @indulaudam3078
    @indulaudam3078 ปีที่แล้ว

    Supiri ayye 😍♥️ Kebiliththe yanna asai 🥺

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      දවසක යන්න ..😍😍

    • @indulaudam3078
      @indulaudam3078 ปีที่แล้ว

      @@TravelWeekend 👋♥️

  • @thucru1675
    @thucru1675 ปีที่แล้ว +3

    defender කසි කබල් වගේද patrol,box prado 😊😊😊😊😊

  • @වින්ඩ්
    @වින්ඩ් ปีที่แล้ว +8

    අනේ වාහන ට්ක දකිනකොට හරිම දුකයි යකඩ උනත් පන තියන හදවත් තමයි 😢❤️

    • @poornajayashan2390
      @poornajayashan2390 ปีที่แล้ว +1

      වාහන ඔය road වලට ඔරොත්තු දෙන විදිහට හදලා තියෙන්නේ

    • @yasassachinthaka2011
      @yasassachinthaka2011 ปีที่แล้ว

      මේ යක්කු හදලා තියෙන්නෙ මෙවටම තමා ඉතින්

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      එයාලට වැඩිය සැප දෙන්න හොද නැහැ ...🙂🙂😀😪

    • @Bluezone715
      @Bluezone715 ปีที่แล้ว

      owa hdl tiyenne duk widinn tmai😂

  • @AvishkaX-kn2wy
    @AvishkaX-kn2wy หลายเดือนก่อน +1

    My god

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +1

    හම්මෝ ඒ ගමන ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      නියමයි නේද..😍😍😍

    • @Vihanagarukshan
      @Vihanagarukshan ปีที่แล้ว

      @@TravelWeekend වචන නෑ.. මාත් මාරම ආසයි නිශාන් පැට්ල් වලට... මරු ව්ලොග් එක.. අනිත් ව්ලොග් එකත් ඕනි ඉක්මනින්ම

  • @AsithChamidu
    @AsithChamidu ปีที่แล้ว +1

    මේ තම්බ්නේයිල්ස් වලට දෙන්නොනේ සම්මානයක්

  • @indicargmbhindikamitiyamul719
    @indicargmbhindikamitiyamul719 ปีที่แล้ว

    Nice, all the best

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ...

  • @sisirakumara2475
    @sisirakumara2475 ปีที่แล้ว +1

    Mage 4dr5 එකත් ගියා ගිය අවුරුද්දෙ😊❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      මේ පාරෙන්මද ගියේ ... කොයි කාලේද..

  • @prasannasajith4555
    @prasannasajith4555 ปีที่แล้ว

    Woooow niyamai

  • @anjanagunasekara9531
    @anjanagunasekara9531 10 หลายเดือนก่อน +1

    ❤️🔥

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @thisarumadhumal8239
    @thisarumadhumal8239 ปีที่แล้ว

    කොළපාට එක ගැම්ම

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ..

  • @travelsrilanka1354
    @travelsrilanka1354 11 หลายเดือนก่อน +1

    💖👍

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Nalinda0425
    @Nalinda0425 ปีที่แล้ว +2

    ඔබ නැතිව ලොකු අඩුවක් දැනුනා ඉතීං.❤.එ වාහනය ඔබගේ රුව නැතිව පාළු ගතියක් දැනුනා.❤❤❤❤.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අපි ඉක්මනින්ම අලුත් එකකින් හමුවෙමු සහෝ...😍😍😍

  • @sachithruwinda1038
    @sachithruwinda1038 9 หลายเดือนก่อน +2

    ගස් වලට වින්ච් එක දාද්දි කෙලින්ම කේබල් එක ගහ වටේ නොදැම්මනම් හොදයි නේද ගස් කැපෙන නිසා වෙනම දාන පටියකුයි බොලොක්කෙකුයි පාවිච්චි කරන්න

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      ඔව්. අපට ඔය ගමනෙදි ගස් වලට දාන පටි (Tree trunk protector strap) සෙට් එක ගෙනියන්න බැරි උනා 🥲

  • @jetskisportsclub6299
    @jetskisportsclub6299 ปีที่แล้ว

    Supiri bro🎉

  • @user-tk5rk7qp8n
    @user-tk5rk7qp8n 8 หลายเดือนก่อน +2

    Ganu kattiyta yanna barid

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      එහෙම නීතියක් නෑ. කාන්තාවන් යනවා.

  • @indikadayal927
    @indikadayal927 9 หลายเดือนก่อน +1

    Camera '' Max Detailed 👍 Video

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      thanks so much ❤️❤️❤️

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @nemithaherath2926
    @nemithaherath2926 ปีที่แล้ว +2

    Mitsubishi Montero sport off road ගමන් වලට හොදයිද ?

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      Mitsubishi Montero ත් Offroad වලට මරු මොඩිෆයි කරලා ගත්තම. ඔස්ටේලියාවෙ මොන්ටෙරො වලින් ට්‍රැවල් කරන ලංකාවෙ සෙට් එකක් මේ >> www.youtube.com/@alltheclicks9839
      @alltheclicks9839

    • @nemithaherath2926
      @nemithaherath2926 ปีที่แล้ว +1

      @@TravelWeekend Thanks

  • @pasinduindrajith6982
    @pasinduindrajith6982 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @shehanweerasinghe750
    @shehanweerasinghe750 7 หลายเดือนก่อน +2

    මට අවුරුදු 21 යි කවදහරි අනිවාර්යයෙන් මගේම Y60 යක කැබිලිත්තෙ යනවා 🥹❤️

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම පුලුවන්. අපිත් පුලුවන් උදව්වක් කරන්නම්.❤️❤️❤️

  • @manoriudayangani1669
    @manoriudayangani1669 ปีที่แล้ว +1

    Patrol cab ekai anura aiyai hitiyanam thawath watinawa.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      රතුපාට නැතිව නිකන් පාලුයි වගේ නේද ... ඉක්මනින්ම අලුත් ගමනකින් හමුවෙමු නංගි..😍🙏🙏

  • @arunamahesh2022
    @arunamahesh2022 ปีที่แล้ว +3

    ක්ලච් එකට මඩ අදින එක Y60 එකෙ තියන fault එකක් නේද . Y 61 එකෙ එහෙම මඩ අදින්නෙ නෑනෙ

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      එහෙමම කියන්ත් බැහැ ඹතන තියෙන බුට් එක කැඩිලා තිබුනු නිසා තමයි මඩ ගිහින් තිබුනේ කොළපාට පැට්ට්‍රර් එක ඹයිට වඩා මඩේ දාලා තියෙනවා නමුත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ

  • @DIY_Lankan12
    @DIY_Lankan12 ปีที่แล้ว +1

    🔥

  • @vishmithafernando5102
    @vishmithafernando5102 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @saradalawanya1374
    @saradalawanya1374 8 หลายเดือนก่อน +1

    🙏

  • @rajithalakshan4815
    @rajithalakshan4815 ปีที่แล้ว

    petrol- easy bung. ❤

  • @sllivebeat
    @sllivebeat 6 หลายเดือนก่อน +1

    රංජි අයියා : 4 wheel කියන්නෙ මොනාද මල්ලි ( මිනිහ ගේම අත ඇරියෙම නෑ හැබැයි රෝද දෙකෙන් හරි යන්න හැදුවෙ )

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      🤣🤣🤣. එහෙම සැලෙන්නෙ නෑ රංජි අයියා

  • @sachinfernando3915
    @sachinfernando3915 7 หลายเดือนก่อน +1

    Meka video karana device eka mkakd?

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      Gopro 11 and sony Aiii

  • @chamodnipuna3921
    @chamodnipuna3921 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @prasannasajith4555
    @prasannasajith4555 ปีที่แล้ว

    Kola pata jeep ekanan ginnak nethuvama yanava neee patta

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඹව් එකේ පවර් එක කොහොමත් වැඩියි