එයා කැබිලිත්තෙ ගියා. ජීවිතේ ට එක වතාවක් හරි යන්න | kebiliththa wandana | nimanthi porage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • එයා කැබිලිත්තෙ ගියා. ජීවිතේ ට එක වතාවක් හරි යන්න | kebiliththa wandana | nimanthi porage
    #katharagamakabiliththa #familytime #nimanthiporage
    FOLLOW ME:
    ►INSTAGRAM: / nimanthipoarage. .
    ►FACEBOOK: / nimanthi.poa. .
    ►TIKTOK :vm.tiktok.com/...
    💌Fan Mail:
    nimmipoarage@gmail.com

ความคิดเห็น • 665

  • @user-ph4bi3ir9l
    @user-ph4bi3ir9l 7 หลายเดือนก่อน +83

    ඇත්තටම මෙහෙම වන්දනා ගමනක් අහලා තිබ්බෙත් නෑ දැකලා තිබුණෙත් නෑ.ගොඩක් වටීනාවා ගොඩක් පිං අයියේ ඔයාලට...❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 7 หลายเดือนก่อน +65

    හරීම ආසාවෙන් බැලුවේ අක්කේ...
    මෙච්චර පැහැදිලිව විස්තර කරපු වීඩියෝ එකක් බැලුවේ පළවෙනි වතාවට....
    කැබලිත්ත පුදබිම ගැන...❤❤
    සහභාගි වූ සියලු දෙනාටත්,ඔයාලා හැමෝටමත්....සියලූ ‍රට වැසියන්ටත්....
    අති උතුම් කිරි වෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේගේ පිහිට.... උතුම් කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏

  • @kavindukalhara8404
    @kavindukalhara8404 7 หลายเดือนก่อน +51

    මම මේවාගෙ වන්දනා ගමනක් දැක්කෙ අද සියලුම දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 7 หลายเดือนก่อน +37

    විශ්ව කියන්නේ හරිම නිහතමානි කෙනෙක් විශ්වයින් තැන පාලු නෑ

  • @nilanthifernando4744
    @nilanthifernando4744 7 หลายเดือนก่อน +37

    ගොඩාක් පින් අයිති වෙනවා , මොකද අපිට මෙ පින්කමට සහභාගි වෙන්න බැරි උදවිය නිසා, පැහැදිලිව දැකගත්තා , හොදින් අපිත් වන්දනා කළා වාගෙ හැගිමක් දැනුනා 🙏🙏🙏මෙපින්කමට සාහාභාගි උන හැමොගෙම සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවෙවා ,මමත් සතුටින් මෙ උතුම් පින්කම අනුමොදන් වෙමි , තුණුරුවන්ගෙම සරණයි

  • @Deveni.
    @Deveni. 2 หลายเดือนก่อน +5

    විශ්ව කියන්නෙ පට්ට දැහැමි චරිතයක්❤ හැමෝටම කතරගම දෙවි පිහිටයි බුදු සරණයි!!!❤️👍

  • @user-kl3yk4sg1f
    @user-kl3yk4sg1f 7 หลายเดือนก่อน +215

    කතරගම දෙයියන්ගෙ පිහිටයි.. මටත් අශිර්වාද කරන්න හැමෝම හිතේ සැනසීම ලැබෙන්න කියල

  • @m.s.m.p.3985
    @m.s.m.p.3985 7 หลายเดือนก่อน +19

    ආයුබෝවන්! ඔබලා වැනි රටේ ජනප්‍රිය අය අපේ කම සංස්කෘතිය අගය කිරීම ඉතාම වැදගත්. අපේ තරුණ තරුණියන්ට අපේ කම සංස්කෘතිය ගැන ආඩම්බර වෙන්න ඉදිරියට ගෙනයාමට මෙම වැඩසටහන ද ඉවහල් වේවි. ඒ පින් ඔබලා සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා. තෙරුවණ් සරණයි!

  • @peeka8461
    @peeka8461 7 หลายเดือนก่อน +24

    හරිම ආසාවෙන් බැලුවා .වාහන පදවපු ඒ මහතා නම් සුපිරි වැඩ්ඩෙක්ම තමයි .ඒ පුංචි පුතාත් ලොකු වෙනකොට හොද අත්දැකීම් තිබෙන තරුනයෙක් වේව්.සියලුම දෙනාටම තෙරුවන් සරනයි .සියලුම දෙවි රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌹🙏

  • @nilmini2180
    @nilmini2180 7 หลายเดือนก่อน +24

    හරිම ආසාවෙන් බැලුවා .කතරගම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි !!!🙏🙏🙏

  • @chandrikagamage901
    @chandrikagamage901 7 หลายเดือนก่อน +15

    අම්මෝ හරිම අමාරු ගම.පුතා විස්ව පුදුම බුද්දිමත් ධර්මාෂීලි දරුවෙක් .ඔයලා හැමෝම පරිස්සමෙන් ආවා.ගොඩාක් දුස්කර ගමනක් උනාට .දෙවියන් වැද පුදාගෙන ආවා.හරිම සන්තෝසයි ❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 7 หลายเดือนก่อน +14

    ප්‍රථම වතාවට දැක්කේ මේ වගේ වන්දනා ගමනක් .ගොඩක් පින් ඔයාලා හැමෝටම අපිට දැක බලාගන්න සැලස්සුවාට තෙරුවන් සරනයි .කතරගම දෙවියන්ගේ පිහිටයි .

  • @shanimadushani7882
    @shanimadushani7882 7 หลายเดือนก่อน +15

    හරිම ආසාවෙන් බැලුවා.ඔය ගියපුහැමෝටම පින් සිද්ද වෙන්න අපිත් වැද ගත්තා මේ විඩියෝ එක බලලා.ඔය හැමෝටම ගොඩාක් පින්.

  • @subashimandakini__1
    @subashimandakini__1 7 หลายเดือนก่อน +17

    මේ වගේ පින් බිමක් දකින්න සැලැස්සුවට ඔයාට ගොඩක් පින්..🙏

  • @lakmaltilini7254
    @lakmaltilini7254 7 หลายเดือนก่อน +18

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ දේවල් අපිට දැකගන්න ලැබුණට ඔයාල ඔක්කෝටම ගොඩක් පින් .ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 7 หลายเดือนก่อน +10

    හරිම වටින vedio එකක් ..ඔයාලට පිං මේ අනුහස් ඇති තැන යන්න බැරි අපට දෑහින් දකින්න සැලැස්සුවට❤

  • @samadhinimuramudali8730
    @samadhinimuramudali8730 7 หลายเดือนก่อน +44

    Ane mata පින්වත් daruwek labenna ආශිර්වාද karanna

    • @nimanthipoarage2184
      @nimanthipoarage2184  7 หลายเดือนก่อน +5

      Oyata lassana pinwath daruwek labenna one ❤️

    • @asafernando6290
      @asafernando6290 7 หลายเดือนก่อน

      ඔබ‍ට පින්වත් දරු පැටියෙක් ලැබෙනවාමයි.

    • @tharuprabaanjalee5070
      @tharuprabaanjalee5070 7 หลายเดือนก่อน +1

      නීරෝගී ,ගුනවත් ,නැනවත් දරුපැටියෙක් ලැබේවා.බුදුසරනයි

    • @user-fw5jt9oo8h
      @user-fw5jt9oo8h 6 หลายเดือนก่อน

      Oyage prarthanawa ikmaninma ishta wewa.

    • @Titi-je3ff
      @Titi-je3ff 5 หลายเดือนก่อน

      Oyage baraporoththuwa ishta wenawaamai

  • @user-qs4lb8fi6c
    @user-qs4lb8fi6c 7 หลายเดือนก่อน +6

    මේ පූජාවන් සියසින් දැකගැනීමට අවස්තාව සැලසුවාට බොහොම පින්

  • @MR.wappuwa
    @MR.wappuwa 7 หลายเดือนก่อน +4

    ඔයාලාට ගොඩක් ගොඩක් පිං.කැබලලිත්ත ගන අහුවට කවමදාවත් දෙකල තිබ්බෙ නැ.හරිම අසයි දැක්කම.ඔයාලාට කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි.ගොඩාක් ස්තුති.

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 7 หลายเดือนก่อน +9

    කැබිලිත්ත ගැන අහලා තිබුනාට දැකලා තිබුනෙ නැහැනෙ . කාන්තාවන්ට එහේ යන්න බැරි වුනාට අද අපිත් කැබිලිත්තෙ ගියා. දැක බලාගන්න සැලැස්වීමත් නිමන්ති ඔයාටත් , ඔයාගෙ මහත්තයටත් පිං. සතුටුයි සියලු දේ දැකගන්න සැලැස්සුවට. ජයවේවා.

    • @chamzzcreations5767
      @chamzzcreations5767 7 หลายเดือนก่อน +1

      Kanthawanta yanna puluwan. Yanna ba kiyanne boruwak. Mamath gin thiyanawa ❤

    • @dilz103
      @dilz103 7 หลายเดือนก่อน

      ​@@chamzzcreations5767ඔව් අපේ නෑනලා ගියා,කාන්තාවන්ට යන්න පුළුවන් හැබැයි දවස් කීයක්ද පිලී ජාති එහෙම නොකා පේ වෙන්න ඕන

    • @janakidissanayake7715
      @janakidissanayake7715 7 หลายเดือนก่อน

      ඉස්සර ඉරිදා පත්තරයක කැබිලිත්ත පින් බිම ගැන විස්තර ගියා ඒක හරිම ආසාවෙන් කියෙව්වා අද ගියා වගේ තමා හරිම පැහැදිලිව අපිට කියලා දිලා මේ video එක දැම්මට ඔබ සැමටම ගොඩාක් පින් 🙏🙏

    • @geethikakumaripathirana9711
      @geethikakumaripathirana9711 7 หลายเดือนก่อน

      නිමන්ති ඔයා ට අහපු දැකපු කෙල්ල කාලෙත් ආදරෙයි ....මේ වීඩියෝ එක දැක්කම කප්පරක් ආදරෙයි .....හැමෝටම කතරගම දෙව් පිහිටයි මම කතරගම දෙව්‍ යන්ට ඉතාම භක්තිමත් 🙏🙏🙏

  • @subashiniperera2881
    @subashiniperera2881 7 หลายเดือนก่อน +9

    කතරගම දෙවියන්ගෙ ආශිර්වාදය යෙන් ,මගේ පැතුම් ඉටුවී , ඉක්මනින්ම මවුබිමට පැමිණිමට ලැබෙන්න කියලා පුලුවන්නම් මම වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න.
    ඔයාලා හැමෝටමත් කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා!

    • @john_wick552
      @john_wick552 7 หลายเดือนก่อน +1

      කතරගම දෙවියන්ටත් වල්ලි අම්මා සහ තේවානි අම්මා කියලා ගෑණු දෙන්නෙක් ඉන්න නිසා ඔයාගේ මහත්තයටත් කතරගම දෙවි පිහිටෙන් ගෑණු දෙන්නේක්ම ලැබේවා...

  • @pathminiperera7230
    @pathminiperera7230 6 หลายเดือนก่อน +2

    ජිවිතෙට අපි ට යන්න බැරි කැබ්තිලේ පෙන්නපු ඔයාට ගොඩාක් පිං දැකීම හරිම සතුටුයි ඉදිරියට නැතත් යන්න ලැබේවා කියලා පතනවාතුනුරුන්ගේ පිහිටයි හැමෝට ම

  • @mskalupahana374
    @mskalupahana374 7 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ප්‍රියයි මේ වන්දනා ගමන හරිම දුෂ්කරයි මේ වන්දනාව්ට් ගැහැණු අය යන්නේ නැතිද ගැහැණු අයට යෑම තාහනම්ද බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

    • @TAFETractor-hs6xv
      @TAFETractor-hs6xv 7 หลายเดือนก่อน

      පුලුවන් යන්න

  • @rohinideepika6419
    @rohinideepika6419 7 หลายเดือนก่อน +18

    අපිටත් බලන්න සැලසුවට බොහොම පින් ලැබේවා 🙏 🙏 🙏

  • @ManjulaSrilal-eg6hx
    @ManjulaSrilal-eg6hx 7 หลายเดือนก่อน +4

    අපිට මේ දේවල් පෙන්නුවාට අක්කේ oyalata ගොඩක් පින්...

  • @anupriya542
    @anupriya542 7 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි අපිට පෙන්නුවාට
    .ඒවාගෙම ගොඩක් පිං. ගොඩක් ආසාවෙන් බැලුවා.. තෙරුවන්සරනයි🙏❤️

  • @user-jx7uf1nd5e
    @user-jx7uf1nd5e 7 หลายเดือนก่อน +1

    මම මේවාගෙ වන්දනා ගමනක් දැක්කෙ අද සියලුම දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 7 หลายเดือนก่อน +5

    වාවි ඒක නමි හරිම ලස්සන ගමනක් ඒ හැමොමගෙ තියෙන බැදිම ඊටත් වඩා වටිනවා හරිම සතුටක් දැණුනා අපි ලංකාවෙි ඉද්දි කවමදාවත් ගිහින් නෑ මෙි වගෙ තැන් වලට ගොඩක් පිං මෙි වගෙ ලස්සන තැන් අපිට පෙන්නුවට විඩියො ඒකකින් 🙏❤විශ්ව කොඩිකාර කියන්නෙ නුවර අපෙ අල්ලපු ගමෙි හිටපු හරිම ගුණවත් වැදගත් පවුලක මහත්තයෙක් ඉතිං විශ්ව මහත්තයා ඉන්න සියලුම වැඩ සටහන් මම හරිම අාසයි බලන්න ඒ මහත්තයට කතා කරන්නත් ගොඩක් අාසයි ඉතිං ඔබතුමියටත් අපි හරිම කැමති මෙි සියලුම දෙනාගෙ අනාගතය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වෙිවා හැමොටම සුභ දවසක් වෙිවා තෙරැවන් සරණයි🙏

  • @indukumari1159
    @indukumari1159 7 หลายเดือนก่อน +3

    ගොඩක් ආසාවෙන් බැලුවේ. ගොඩක් පින්. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻katharagama දෙවි හාමුදුරුවන් ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @ketlinfernando6009
    @ketlinfernando6009 6 หลายเดือนก่อน +2

    අනේ 🙏🙏🙏සාදු සාදු සාදු මම බලලා පිං අනුමොදම් කරගත්තා ඔයාහැමෝටම පිං මම මේ දැකපු දෙවනි වීඩියෝ එක කැබිලිත්තේ මෙතන්ට කාන්තාවන්ට යන්න බෑ මං හිතන්නේ

  • @kumarikwt9907
    @kumarikwt9907 7 หลายเดือนก่อน +3

    ඇත්තටම මගේ ජිවිතේට දැකලා තිබුනෙ නැහැ කැබිත්ත දෙවල අද අපිට දැක බලාගන්න සැලැස්සුවට ඔයල දෙනාටම ගොඩාක් පිං බුදු සරනයි ඔයලාට

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul วันที่ผ่านมา

    ඇත්තටම කෑබලිත්තෑව පුද බිම ගැන ආසාවෙන් බැලුවේ අද තමයි,ගියපු විශ්ව ඇතුළු සියළු දෙනාටම කතරගම දෙවියන් ගේම පිහිටයි ...අක්කටයි අයියටයි අපි ආදරේයි ...

  • @BoomBox-of5eh
    @BoomBox-of5eh 7 หลายเดือนก่อน +1

    මම අහලා තිබුනට දැකලා තිබුණේ නැහැ .එහෙම හරි දැක බලාගැනිමට සහය උනු ඔබ සැමට බොහොම පිං.තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 7 หลายเดือนก่อน +7

    බොහොම ස්තුති නිමන්ති මේ වන්දනා
    ගමන අපි සමඟ බෙදා ගත්තා ට ❤ඒ වගේම බොහොම පිං🙏

  • @ruhansa7174
    @ruhansa7174 5 หลายเดือนก่อน +1

    කතරගම දෙවියන්ගේ පිහිටයි අක්කේ. ගොඩක් පිං අපිවත් කැබලිත්ත පූජා භුමියට එක්කන් ගියාට. බලන්න ආසාවෙන් හිටපු තැනක් 🙏🙏

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩක් පින් මේ ව්දිහට හරි කැබිලිත්ත පුජා භූමිය බලන්න දුන්නට කතරගම දෙව් පිහිටයි ඔබ පව්ලේ සියළුම දෙනාටම

  • @padminimalkanthi6308
    @padminimalkanthi6308 6 หลายเดือนก่อน +1

    කතරගම දෙවියන්ගේම පිහිටයි කැබිලිත්ත දේවාලය වදින්න යන සියලුම දෙනාට මටත් කවදාකහෝ යන්න ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sipbandara8032
    @sipbandara8032 7 หลายเดือนก่อน +4

    වටින වීඩියෝවක්....අහල තිබුනට දැකල තිබුණෙ නෑ.....ටිකක් දුෂ්කර වුණාට හරිම වන්දනීය පූජනීය ගමනක්....තෙරුවන් සරණයි හැමෝටම....🙏🙏🙏

    • @happyheart252
      @happyheart252 7 หลายเดือนก่อน

      ගැහනු යන්නෙ නැද්ද

    • @sipbandara8032
      @sipbandara8032 7 หลายเดือนก่อน

      @@happyheart252 නෑ

  • @champaheenkende5252
    @champaheenkende5252 6 หลายเดือนก่อน +2

    කැබිලිත්ත ගැන අහලා තිබුනත් මේ ගමන මෙතරම් දුශ්කර ගමනක් බව,දැක්කෙ අදයි. නිමන්ති....පින් බොහොමත්ම.
    🤗හස්තික පුතා..❤
    පුදුම ආසාවක් තිබුනා මේ ගමන ගැන. ඒත් මේ විදිහට තමයි වැදගන්න වෙන්නෙ..🙏🙏🙏.ආයෙත් ඔයාට පින්.🙏
    කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය හැමදාමත් තියෙනවා .🙏🙏🙏

  • @user-bi1kp7dl8g
    @user-bi1kp7dl8g 7 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනා විඩියෝ එකක්. හැමෝටම යන්න බැරි තැන් වලට යන්න ලැබෙන්න වාසනාව තියෙන්න ඕනි හැමෝටම තේරැවන් සරනයි

  • @salenisa3955
    @salenisa3955 23 วันที่ผ่านมา

    ඇත්තටම මමත් අසයි ඔය වගේ වන්දනාවක යන්න ඒත් මං පිංකරල නැහැ ඔයාලට ගොඩාක් පි මේ කැබිලිත්ත පුදබිම අපිට බලන්න සැලැස්සුවට

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +3

    හරිම ආසවෙන් බැලුවා බුදු සරණයි අදරෙයි

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 7 หลายเดือนก่อน +1

    පුදුම හිතෙන ගමනක් , මේ වාගේ ගමනක් දැක්මයි බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @freefiregaming4124
    @freefiregaming4124 7 หลายเดือนก่อน +2

    මේ වගේ දෙයක් දක්නට ලැබුණට ගොඩක් පින්🙏🙏

  • @kusumawathikusumawathi1221
    @kusumawathikusumawathi1221 7 หลายเดือนก่อน +7

    අනේ මමත් පින් කරලා තියෙන්නේ මේ පින් කම් දැක බලාගන්න ගිය අයට අනේක වාරයක් පිං ඹයල සියලුම දෙනා ට තෙරුවන් සරණයි

  • @srimajayetileke790
    @srimajayetileke790 7 หลายเดือนก่อน +1

    නිමන්ති ගොඩාක් පිං video එකට ඔයාගෙ මහත්තයාටත් මුලු පවුලටමත් වදින්න ගිය හැමෝටමත් ඒ පවුල් වල අයටත් බුදු සරණයි සියලුම දෙවි පිහිටයි ගොඩාක් සතුටු උනා video එක බලලා 💕💕😇

  • @charu65
    @charu65 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සියලුම දෙනාට බොහොම පිං...මේ වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙන්න ඇති.මටත් මේ තැන දැකගන්න පුලුවන් උනේ අද තමයි ❤ කදසුරිදු පිහිටයි🙏

  • @user-dm4px6xb1l
    @user-dm4px6xb1l 7 หลายเดือนก่อน

    අනෙ කතරගම දෙවියන් ගෙ පිහිටයි..ගොඩක් ආස හිතුණා ...මේ ගමනින් ලැබූ අත්දැකීම ගොඩක් වටිනවා..team එකත් හරිම් හොදයි..බුදු සරණයි

  • @calistafernando4108
    @calistafernando4108 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ දාල අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි විෂ්ව ඇතුලු සියලුදෙනාටම මේ. වීඩීයෝ දර්ශන බැලිමේන් මමත් කැබිලිත්ත දේවාලය බලාකියා ගත්තා ස්තුතියි සහෝ සියලුම දෙනාට දෙවි පිහිටයි

  • @suwarnamallika164
    @suwarnamallika164 7 หลายเดือนก่อน +1

    අවුරුදු සීයකට කලිනුත් කතරගම දේවාල යනකොටත් මට මතක හැටියට ඔය වගේම තමයි ඒ කාලවලත් කතරගම දේවාලේ මාර හාස්කම් තිබුන තැනක් ඒක දැන් නගරබද කරාට පස්සේ සියලුම භක්ති විනාශ වෙලා ඉවරයි ඒකාලවල වැඩ කරේ දමිළ පූසාරිවරු අපි පොඩි කාලවල මාරම දුකක් විඳල තමයි අපි දෙමව්පිය සමග ගියේ ඇයි යන්න තියෙන්නේ කතරගම ඔකදදේවාලෙටයි කැබිලිත්තාවදේවාලවලට ගියාම අනිවාර්යෙන්ම පිහිට තියෙනවා හැදෙන්න ඔයාලා සියලු දෙනාටම දෙවි පිහිටයි

  • @sahassrinilushika7248
    @sahassrinilushika7248 7 หลายเดือนก่อน

    ඔයාලා හැමෝටම ගොඩාක් පින් මේ වගෙ පින්බිමක් අපිට වන්දනාමාන කරන්න යන්න අවස්ථාක් නෑ ඒත් ඔයාලා නිසා අපි දැක බලා ගත්තා.. මේ වගෙ තැනක් තියෙන්ව කියල දන්නෙත් අද. ඔයලාට කතරගම දෙවි පිහිටයි.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 7 หลายเดือนก่อน

    නියම පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි විශ්ව ඇතුළු නඩයට,ඇත්තමයි කතරගම දෙවියන්ගේ පිහිටෙන් මටත් කැබිලිත්තට යන්න ලැබේවා !ඔබ සැමට කතරගම දෙවියන්ගේ පිහිටයි !❤❤❤❤❤❤❤

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 7 หลายเดือนก่อน

    ඇත්තටම මේ තරම් අවදානම් කියල දැන ගත්තේ අද තමයි.. අහල තිබ්බ කැබිලිත්ත ගැන.. ගොඩක් විස්තර දැන ගත්ත පැහැදිලිව... ස්තුතියි අක්කේ 🙏🙏

  • @Craftwithuma
    @Craftwithuma 7 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බැලුවා ගොඩාක් ස්තූතියි මේ වගේ අපි දැකලා නැති දෙයක් අපිට බලන්න සැලැස්සුවාට

  • @gishanelagedara6722
    @gishanelagedara6722 2 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවේ. හරිම ලස්සනයි ලස්සනයි. සියලු දෙනාට කතරගම දෙවියන්ගේ ආරක්ෂාවයි

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 6 หลายเดือนก่อน

    ඔයාලා හැමදෙනාටම කතරගම දෙවිපිහිටයි,,ඒවගේම අපිටත් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..තව දෙයක් මෙහෙම අපිට බලන්න හරි සලස්සලා දුන්නට ඔයාලා සියලුදෙනාටම පිං...

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน

    අනේ සාධූ සාධූ සාධූ ඔයාලට ගොඩක් ගොඩක් ගොඩාක් පින් ලැබේවා මේ ගමන ගැන වීඩියෝ දර්ශන පෙන්නුවට.. විශ්වට විශ්ව ශක්තියේ ආශීර්වාද පිහිට ලැබේවා. කාන්තාවන් ට යන්න පුළුවන් නේද

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 7 หลายเดือนก่อน +1

    ඇත්තටම harima duskara harima ලස්සන gamanak විශ්ව ayye niyamai oyalata budusaranai

  • @wasanthijayalath6877
    @wasanthijayalath6877 7 หลายเดือนก่อน

    කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා ඔබ සැමට.ගොඩක් පින් මෙය දැකීමට සැලැස්වීම පිලිබඳව.

  • @geethikakumaripathirana9711
    @geethikakumaripathirana9711 7 หลายเดือนก่อน

    මම අන්තිමට ගොඩක් ඇඩුවා.....ඒ පිහිට මට හරි ව්ශ්වාශයි.....මම දැන් අසරණ යි

  • @chamikakavishan1623
    @chamikakavishan1623 7 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බැලුවේ ගොඩාක් වැදගත්ම video ekak

  • @bandulaamal9369
    @bandulaamal9369 7 หลายเดือนก่อน

    කැබිලිත්තෙ නොගියට ගියා හා සමාන සතුටක් ලැබුවා සියළු දෙනාටම කතරගම දෙවි රැකවරනයි .බුදු සරණයි .....

  • @malanijayathungage2201
    @malanijayathungage2201 7 หลายเดือนก่อน +2

    එයාලට කතරගම දෙවියන්ගේ පිහිට ලැබුණේ එයාල හොදට පේවීල ගිය නිසයි හැමෝම සතුටෙන් පූජාව තියල කිසිම දෙයකින් වැරදි වචන කටින් පිට නොවී ගිය නිසයි දෙවියන්ගේ පිහිට නිසියාකාරව ලැබුණේ. විශ්වට හොද දැනීමක් තියෙනවා ඔයාලට ආයෙත් කරදරයක් නැතුව යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා. අලි, කොටි, වලස්සු දැක ගන්න බැරි වුණේ හදවතින්ම පේවිලා ගිය නිසයි ඔයාලට කතරගම දෙවියන්ගේම පිහිට ලැබේවා

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 7 หลายเดือนก่อน

    කතරගමත්.ගියා.එත්.මෙිවගේ.දර්ශනයක්..දැක්කා.විශ්ව.කොඩිකාර.ඔබට.ත්.යාලුවන්ටත්.තෙරැන්සරනයි..

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔයාලා ඔක්කොටම හොඳ බ්ලොග් එකක් ගොඩක් ලස්සනයි ඒත් වැඩියෙන් අත්දැකීම් ඇති ලස්සන වැඩ

  • @yyy-ye3ln
    @yyy-ye3ln 5 หลายเดือนก่อน

    සාධු...සාධු...
    මම දැකපූ පිරිසිදුම ලස්සනම කැබිලිත්ත වන්දනාව...
    ගොඩක් හිතවතුන් සමග බෙදාගත්තා.විශ්ව ගැන පුදුම හිතුනා.මම අහලා තියෙනවා හරියට ගමන ගිහින් ආව අයට දෙවියන්ගෙ ආශිර්වාද නිසා ජීවිතවල ලොකු වෙනසක් වෙනවා කියල.ස්තූතියි❤

  • @danushiwathsala9361
    @danushiwathsala9361 7 หลายเดือนก่อน

    ඇත්තටම හුගාක්ම ස්තූතියි. හුගාක්ම පින්....ඔහොම හරි බලන්න ආසාවෙන් හිටපු පුද බිමක්🙏🙏🙏

  • @Natural.55264
    @Natural.55264 7 หลายเดือนก่อน +4

    රිලවුන්ගෙන් පලතුරු ටික රැක ගන්න මාර ගේමක් දෙන්න ඇතිනෙ😢❤

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali1568 7 หลายเดือนก่อน +2

    කැබිලිත්ත යනව කියල අහල තිබුනට අද තමයි දැනුවත් උනේ ඇත්තටම මොකක්ද වෙන්නෙ කොහොමද කියල .ඔයාලට ගොඩාක් පින් මේ වීඩියෝ එක බලන්න සැලසුව එකට 🙏🙏🙏
    කතරගම දෙවියන්ගේ පිහිටෙන් ඔබ සියලු දෙනාගේම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤️🙏❤️

    • @john_wick552
      @john_wick552 7 หลายเดือนก่อน

      කතරගම දෙවියන්ටත් වල්ලි අම්මා සහ තේවානි අම්මා කියලා ගෑණු දෙන්නෙක් ඉන්න නිසා ඔයාගේ මහත්තයටත් කතරගම දෙවි පිහිටෙන් ගෑණු දෙන්නේක්ම ලැබේවා...

    • @inojahendeniya2247
      @inojahendeniya2247 7 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @kusummenaka3572
    @kusummenaka3572 7 หลายเดือนก่อน +1

    කතරගම දෙවියන්ගේ පිහිටයි.අපිටත් දවසය යන්න ලැබේවා🙏🙏🙏

  • @MajidTorki-lb6hc
    @MajidTorki-lb6hc 5 หลายเดือนก่อน

    අනේ කතරගම දෙවියන්ගේ පිහිටෙන් මට මගේ මවු රටට පරිස්සමට යන්න ලැබේවා🙏🙏🙏 මගේ දරැවන් රැකබලා දෙන්න 🙏🙏🙏
    මේ මං වැඩ කරන ගෙදර කරදර අඩු වේලා ඉක්මනින් මට මගේ දරුවෝ ලගට යන්න ලැබේවා 🙏🙏🙏
    කතරගම දෙවියනී ඔබ වහන්සේට පේන්න ඔනී 🙏🙏🙏

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති අක්කා , ගොඩක් පිං ගොඩක් ආසාවෙන් බැලුවේ කවදාවත් ගිහින් නෑනෙ ...

  • @sihinadedunu5129
    @sihinadedunu5129 7 หลายเดือนก่อน

    දළදා සමිඳුන් පිහිටෙන් මට වගේම loka wasi සියලු denata me පූජාව baggyak wewa.nimanthi නංගී man හරිම ආදරෙයි ඔයාගෙ පෞද්ගලික ජීවිතේ අදාල na man ඔයාට ආදරෙයි

  • @Dilru6666
    @Dilru6666 7 หลายเดือนก่อน

    කතරගම දෙවිහාමුදුරුවන්වහන්සේගේ පිහිටයි ඔබ සියලුම දෙනාට ... අති වන්දනීය වූ පූජනීය වූ පිංබිමක් දැක බලාගන්න මනසින් වැදපුදාගන්න ඉඩ සලසා දුන් ඔබ දෙපලටම සහ වන්දනාගමනට සහභාගි වූ සියලුම දෙනාටත් පිං සිදුවේවා ... ස්තුතිවන්ත වේවා ඔබ , අප සියලුම දෙනාට කතරගම දෙවි පිහිටයි දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 7 หลายเดือนก่อน

    Ammo akha nam super harma ආසාවෙන් බලන්නේ man ඩුබායි ada අපිට හරියට weyssa දවසක් phadak නිවාඩුවක් ලැබුණු හරිම assweyn beyluwey ..ලොකු වගකීමක් khawadwath a ath deykima widala ne thank u oylata 🙏🙏🙏❤❤🇦🇪🇱🇰

  • @indujayathilake5528
    @indujayathilake5528 7 หลายเดือนก่อน

    Nimanthi nangie oyage husband bohoma honda kenek. Dakkamath oya dennawa apita sathutak hithenawa .anika oyage husbandta thiyanne eyatma wishsha wunu adhyathmika voice ekkak .hariyata Buddhist suwaminwahanse nanakage wagai.❤

  • @nammunisilva
    @nammunisilva 7 หลายเดือนก่อน

    ඔයාලා ගියමෙි ගමන⁣ මෙය බලන සියලු දෙනාටත් ආසිරිවාදයක් ලැබෙිවා ඔයාලට බුදුසරනයි කතරගම දෙවි පිහිටයි❤❤❤❤❤❤

  • @sujeewaf-nf9tu
    @sujeewaf-nf9tu 2 หลายเดือนก่อน

    ඔක්කොටම පින් ඔයා ටත් හොඳින් බලන්ට පුළුවන් උවදුරු මෙපින් බලෙන් දුරු වේවා

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 7 หลายเดือนก่อน +2

    මේක නම් හරිම වටිනා වීඩියෝවක් ❤ අාසාවෙන් බැලුවා.

  • @SaumyaSaloon
    @SaumyaSaloon 7 หลายเดือนก่อน

    අනේ අක්කා ගොඩක්ම ස්තූති ..අහල තිබ්බට දැකල නැති අපිට ඇත්තටම වටිනව..හොදටම පේ වෙන්න ඕනෙත් කියල අහල තියේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera 7 หลายเดือนก่อน +1

    ගොඩක් පිං ජිවිතේ පලවේනි පාරට දැක්කෙ වන්දනා ගමන අහාලා තිබූනට දැක්කෙ අද කතරගම දෙවින්ගෙ පිහිටයි ඔයාලා හැමෝටම සතුට සැනසිම හිතන පතන සියළුම හොද දෙවල් සාර්ථක වේවා කතරගම දෙවියන්ගෙ පිහිටයි

  • @janakanishshanka1160
    @janakanishshanka1160 6 หลายเดือนก่อน +1

    අපටත් යන්න ලැබේවා.කතරගම දෙවියන්ගේ පිහිටින්

  • @priyanka7097
    @priyanka7097 7 หลายเดือนก่อน

    මගෙත් එකම ආසාව එහේ යන්න
    ඒ බලාපොරොත්තුව ඉශ්ටවේවා ඔබ සැමට ගොඩක් පින්

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 7 หลายเดือนก่อน

    අනේ ගොඩක් ස්තුතියි අයියාටයි අක්කියාටයි අපිටත් මේ විදිහට හරි වන්දනා මාන කරන්න දුන්නට 🙏🙏 අනේ අක්කි දන්නැති නිසා අහන්නේ පිරිමි අයට විතරද යන්න පුලුවන් කාන්තාවන්ට යන්න සුදුසු නැතිද අයිය දන්නවා ඇති

  • @sajeewanidias6119
    @sajeewanidias6119 7 หลายเดือนก่อน

    ඔබ සියලු දෙනාටම උතුම් දලදා සමිදු පිහිටයි.අපේ දේවල් වල වටිනාකම අගයන එක ගොඩක් වටිනවා.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน

    ඔව් මම බලලාඅහල තියනවා විශ්වාසය පේවීම තමා අගය
    බුදු සරණයි දෙවිදුගේ පිහිටයි

  • @KumuduHettiarachchi-mt3kq
    @KumuduHettiarachchi-mt3kq 7 หลายเดือนก่อน +1

    May uthum gamana giya oyalata witarak newei ...Yana siyalu bathimatunta kataragam appachchige pihita ashirwadaya arakshawa niraturuwama labewa.!!!
    Maydewal ape aswalata dakinna labimath oyalata loku pinak akke aiye..❤❤

  • @sumithradevi6682
    @sumithradevi6682 7 หลายเดือนก่อน

    කතරගම දෙව්යන් ගේ පිහිටයි පුතාල හැමොටම ගොඩක් ගොඩක් ලස්සනයි විඩියෝ එක විශ්ව පුතාට හැම දෙකම දැනුමක් තියෙනව කතරගම දෙව්යන් ගේ පිහිටයි ව්ශ්ව පුතා ඇතුලු හැමොටම

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 5 หลายเดือนก่อน

    බොහෝම පිං අපිට දැකගන්න සැලස්සුවාට තෙරුවන් සරණයි සියලු දෙනාටම .....!!! 🙏🙏🙏

  • @adeepaanuraga
    @adeepaanuraga 7 หลายเดือนก่อน +4

    කැබිලිත්ත වන්දනා කරන්නම ⁣ගිය සසරෙ ලොකු පිංකමක් කරලා තියෙන්න ඔනෙ

  • @kalpavirajkalpaviraj2589
    @kalpavirajkalpaviraj2589 7 หลายเดือนก่อน

    මරු මටත් ආසාවක් ආවා මැරෙන්න කලින් එක පාරක් යන්න.ඒක හීනයක්..

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 7 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි ගොඩක් පින් හැමදාම ත් දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේවා ❤❤

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 6 หลายเดือนก่อน +1

    Mevage deyk balnna salassuvata oyata godak pin akka vista hamotama theruvn sar nai devi pihity

  • @sampathsanjeewa5059
    @sampathsanjeewa5059 7 หลายเดือนก่อน +1

    Vedio එක දැම්මාට ගොඩක් පින්.. 🙏🙏

  • @mangalikagamage6978
    @mangalikagamage6978 2 หลายเดือนก่อน

    Kiyanna වචන මදි..වටිනාකම ගොඩයි..thurunuwan saranayi..

  • @user-mm1xx7dn4i
    @user-mm1xx7dn4i 7 หลายเดือนก่อน

    මමත් ගිහින් තියෙනවා කිලෝමීටර් ගානක් කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ හරිම සුන්දර ගමනක් යන්න තියෙන මාර්ගය අපහසු තමයි එත් හරිම විනෝදයි කවුරුත් ජීවිතේ එක පාරක් හරි යන්න ඕන පුදබිමක් තමයි කැබලිත්ත. කතරගම දෙවියන්ගේ අඩවිය.

  • @manushikaprabodhani
    @manushikaprabodhani 7 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් පින්....යන්න ගොඩක් ආසයි...ඒත් ගෑනු අයට යන්න හොඳ නෑ කියලා කියනවා නේද 🥺🩷

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 7 หลายเดือนก่อน +2

    විෂ්ව,කොඩි,කාරට,රගපාන්න,විතරක්නෙවි,,දෙවාල,වැඩත්පුලුවන්,බයනැනලුකමනැතිදාටනොනටදරැවන්ටයි,,බයනැ😀🙏👍මෙිදෙවල්,අපිට,පේනනුවටපින්හොදේ🙏🙏

  • @kalyanamitta1440
    @kalyanamitta1440 3 หลายเดือนก่อน

    A Pilgrim , not a Tour, A Pilgrimage , Not a Tourist attraction. First Buddha Darmatha ( Kiriwehera ) then Deva Darmatha ( Katharagama Kebiliththaawa) 👍. A lot of Blessings Chiththaja Ruupa for all involved , beyond modern comprehension. Theruwan saranai ! Devi pihitai !

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 7 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් asa hiithuna අපිටත් weda පුදා ගැනීමට ලැබේවා budusaranai