Paadha Yathra2023 Vlog 1🧡කතරගම පාද යත්‍රාව🧡කුමණ කැලේ මැදින් කුඩා කැබිලිත්තට යන මග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 332

  • @aruna12322
    @aruna12322 ปีที่แล้ว +33

    ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා මම ඒත් මේ වීඩියෝ එක විශේෂයි ඒ මගේ අතීතය මතක් උනා යුද්ධය පැවතුණ කලේ මම සේවය කරේ STF වාහනයක අන්තිම නැවතුම්පොළ උනේ පානම පානම ඉදන් මුළු යාල පුරාම දින ගනන් කෑමක් වත් හරියට නැතිව අපි ඇවිද්දේ පයින්.
    පාද යාත්‍රාවේ බැතිමතුන්ට වතුරම කොච්චර දුන්නද අපි හැබැයි ඔහොම නිදහසක් ⁣තිබ්බේ නෑ අපෙන් වතුර අරන් අපිටම වෙඩි තියලා ගිය දවස් තිබුනා ඔය යාල පුරාවටම අපේ පා සලකුණු දාඩිය ඇති ඒ වගේම ලේ.
    ලංකාවෙන් ඈත් වෙලා අද ජීවත් උනාට මැරෙන්න ඕන ඔය පිංබිමේ.( ලංකාවේ මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්න මගේ ජීවිතයේ ලස්සනම තරුණ කාලය , ලේ ,දහඩිය හෙලීම පිලිබඳ ඇත්තේ කියා නිමකිරීමට නොහැකි ආත්ම අභිමානයක් සහ සතුටක්.)

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +9

      මට මේ කමෙන්‍ට් එක කියවද්දී කදුලූ ආවා ❤❤ දවසක අපි හම්බෙලා කතා කරමූ සහොදරයා

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

      💐😇🙏

    • @aruna12322
      @aruna12322 ปีที่แล้ว +1

      @@travelwithlahiru අනිවාර්යයෙන් number 1 දාලා තියන්න.

    • @EasyMathswithAmalKingsly-gc6nd
      @EasyMathswithAmalKingsly-gc6nd ปีที่แล้ว +1

      Respect

    • @dammikaperera4465
      @dammikaperera4465 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +6

    ඒකනම් වෙනස්ම අත්දැකීමක් ඒ අත්දැකීම අපිටත් බලා ගන්න දෙන එක මාර වටිනවා. කාටවත්ම කිසිම කරදරයක් වෙන්න එපා බුදු සරණයි දෙවි පිහිටයි ‼️

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ස්තුතීයි ආදරෙයි🧡🧡

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +4

    වාව් හරිම ලස්සනයි වෙනස්ම අත්දැකීමක්. ඇත්තටම දැහැම් ගත උනා වගේ මල්ලි ඔයාගේ මේ ව්ඩියෝ එක බලද්දි අනිත් එක දානකම් නොවිසිල්ලෙන් ඉන්නෙ නියමයි 👍👍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ❤🙏 හෙට දෙන්නම් ඉතිරි ටික

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +2

    හරි ලස්සන් ගමනක් සහෝදරයා .කතරගම දෙවියන්ගේ පිහිටයි.

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +5

    ජීවිතයේ වසරකට එක පාරක් එන සුන්දර සංචාරය 2023 ජය වේවා !❤❤❤❤❤❤🙏🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      යන්නම ඕනා ගමනක් නේද bro ❤

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      @@travelwithlahiru අනිවා වෙලාවට සෙට් වුනේ

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 9 หลายเดือนก่อน +1

    Patta experience ekak thama meka nang Lahiru Ayya 👌👌👌

    • @travelwithlahiru
      @travelwithlahiru  9 หลายเดือนก่อน

      ඔව් ඒකනම් වෙනස්ම එකක් 🙏❤❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +2

    ඔයලා සියළුම දෙනාට සුබම චාරිකාවක් ම. වේවා

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +1

    පලවෙනි vlog 1ක බලලා ඉවරවෙනවත් සමගම අනිත් එකත් ඇවිත්, සුපිරි, හැමෝටම තෙරුවන් සරණයි ❤😊

  • @hansijosepin6414
    @hansijosepin6414 ปีที่แล้ว +1

    සියලුම දෙනාටම බුදු සරණයි ...දෙවියන් ගෙ පිහිටයි අරක්ෂව ලැබේවා ...පරිස්සමෙන් යන්න සක්තිය ධෛර්ය ලැබේවා ...සෙහෙයුර....දැක්කාම සතුටුයි නෙදන්නා ...ගංග..ඇලදේල....නාන්න ..බහින්නෙ....පරිස්සමෙන් ...ඉතින් සියලුම සිතුම් පැතුම ඉටුවෙිවා කියලා පාතමි ...කුවේට් සිට

  • @TravelwithCnk
    @TravelwithCnk 11 หลายเดือนก่อน +1

    mekath balana gaman inne supiri lahiru aiye
    oya gen mata nam igena ganna godak dewal thiyenawa
    thanks 😍😍

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      යමු මෙදා පාර අපි එක්ක ❤

  • @mangalagamage1707
    @mangalagamage1707 ปีที่แล้ว +2

    වෙනස්ම අත් දැකීමක්‌ ලහිරු මල්ලි නඩේ හැමෝටම බුදුසරණයි පරිස්සමින් ❤🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතීයි ආදරෙයි

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy ปีที่แล้ว +3

    ඉතිරි කොටස බලන් ඉන්නවා ලහිරු ජයවේවා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      දෙන්නම් සුපිරිම එකක් කැලේට යන්න යන්න රසවත් ❤

  • @Dilabro1988
    @Dilabro1988 ปีที่แล้ว +1

    කන බොන ඒවා බැලන අතර ඔයාගේ මේ video එක පට්ට මචං මමත් පිටරට ඉන්නේ ලංකාවට ආපු දවස මෙහෙම යන්න ඕනේ කියලා හිතුනා ඔයාගේ මේ video එක දැක්කාම බුදුසරනයි අල්ලාහ් දෙවිපිහිටයි ජේසු පිහිටයි පරිස්සමින් සහො ජය....❤❤

  • @DilumTharaka-yq9sp
    @DilumTharaka-yq9sp ปีที่แล้ว +3

    කිසිම කරදරයක් වෙන්න එපා පරිස්සමට යන්න ඔයාලට බුදුසරණයි දෙවි පිහිටයි.

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +2

    ඔබ සියලු දෙනාට කතරගම දෙව් පිහිට ලැබේවා පරිස්සමෙන් ගිහින් එන්න

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේ ඔයාවත් අනික් සියලු දෙනාවත් ආරක්සා කරනවා ජේසු පිහිටයි

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 ปีที่แล้ว +1

    Harima watinawa.apita mehema hari balana lebenawata.thank you

  • @ridmiahasya5269
    @ridmiahasya5269 ปีที่แล้ว +2

    ලස්සනම ගමනක් 🖤 ආයි යමු 🖤

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +3

    ලස්සන ගමනක් malily pressameni යන්න ලැබේවා ❤❤❤

  • @dumindaps3788
    @dumindaps3788 ปีที่แล้ว +2

    ලස්සනයි.....තවත් ඔය වගේ ලස්සන දේවල් දෙන්න ඉස්සරහට

  • @viviyanengvall835
    @viviyanengvall835 ปีที่แล้ว +2

    God bless you
    🐊🌳🐘 Beautiful video ❤❤❤

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว +1

    DAP ge video ekakin dakka me gana.oyath gin.niyamai.aware siripa karuna karmuko asai balana.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    අම්මෝ පාදයාත්‍රාවට ඔන්න මමත් එකතු නා ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් පරිස්සමෙන් කිඹුල්ලු ඉන්නවා නම්

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +1

    Suba gaman soyura kadasuridu pihitay lassana wanapetaka sundara gamanantatyak❤❤❤

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 ปีที่แล้ว +4

    දුශ්කර උනත් හරිම සුන්දර ගමනක්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් මාරම අත්දැකීමක්

  • @umeshamalshani6947
    @umeshamalshani6947 ปีที่แล้ว +1

    වෙනස්ම අත්දැකීමක්.. නියමයි අයියේ 👊🏼

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +4

    අඩෝ අයියේ ඔයානම් මරු...ඉක්මන්ටම දුන්නා එහෙනම් ඈ...මික්සර් ටිකක් කන ගමන් බලනවා මේ..

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      එල එල මටත් එක්ක කන්න හෙට දෙන්නම් තව ඉතිරි ටික ❤

  • @dhammikanishantha670
    @dhammikanishantha670 ปีที่แล้ว +1

    budusaranai malli , math next year yanna balaporottu wen inne , apita oya kiyanna kawadada patan ganne kiyala yanna ,
    please, theruwan sarana obala siyaludenatama !!!!!!!!!!

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ජුනි මාසෙ තමයි ගේට් අරින්නේ ලං වෙලා හොයලා බලමු ස්තුතියි අපි යමු එන සැරේ ❤

  • @enurakashmira5864
    @enurakashmira5864 ปีที่แล้ว +2

    ලස්සන ගමනක් ❤️👍

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +1

    සුභ ගමන්.

  • @udarafernando4219
    @udarafernando4219 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් අයියේ❤

  • @aravinda19
    @aravinda19 ปีที่แล้ว +1

    ලස්සනම ගමනක් නියමයි...

  • @blackpinklovertharu6037
    @blackpinklovertharu6037 ปีที่แล้ว +1

    සියලු දෙවි පිහිට ලෙබෙවා

  • @Sonek2785
    @Sonek2785 ปีที่แล้ว +1

    සුපිරි පරි ඉතිරි

  • @DimuthuAloka
    @DimuthuAloka ปีที่แล้ว +2

    අයියේ වීඩියෝ එක සුපිරි ආදරෙයි අනිත් කොටසත් ඉක්මනට දාන්න ❤❤❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +1

    Parisamin හැමෝටම 👍❤️budusaranai deviphitai .

  • @adstaniya1445
    @adstaniya1445 ปีที่แล้ว +1

    සුපිරියි සියල්ලන්ටම බුදුසරනයි

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතීයි ආදරෙයි

  • @Saracrew12465
    @Saracrew12465 ปีที่แล้ว +3

    Dinesh aiyaga pada yathrwa video ekata passe dakka hodama video eka❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ❤❤🙏 තව තියෙනෙවා හෙට දෙන්නම් ද්‍ර්වෙනි දවස

    • @Saracrew12465
      @Saracrew12465 ปีที่แล้ว +1

      @@travelwithlahiru aniwaren balan innwa aiye

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 ปีที่แล้ว +3

    ඉයේ බලලා...අද ඉතුරු ටික....මරූ ඈ.♥♥

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හෙට දෙන්නම් ඉතිරි ටික දවස් තුනක් ගියා ❤

    • @kavishkaheshan8962
      @kavishkaheshan8962 ปีที่แล้ว

      අදලෙයි ♥

  • @ridminilakshani2514
    @ridminilakshani2514 ปีที่แล้ว +5

    කතරගම දෙවි පිහිටෙන් ගිහින් එන්න ,🙏🙏

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 ปีที่แล้ว +1

    කරුනාවයි ❤සමන් දෙවිපිහිටයි

  • @royaleproduction396
    @royaleproduction396 ปีที่แล้ว +1

    ජය වේවා. ඔන්න එකත් බැලුවා.2023/06/24

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +3

    සොබාදහමට ආදරෙයි නම්. සොබාදහම අපිව ආරක්ෂා කරනවා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතීයි ආදරෙයි

  • @miliduthilanka8527
    @miliduthilanka8527 ปีที่แล้ว +2

    සුපිරි අයියේ 👍👍👍😘

  • @shanidunil
    @shanidunil ปีที่แล้ว +1

    Ayye parissamin oyala hemoma adaraiii,💕💕💕💕💕💕💕💕

  • @Dilhani1821
    @Dilhani1821 ปีที่แล้ว +4

    බදුල්ලෙ ,මිගහකීව්ල ,මඩොල් සිම, පුන්චි ලෝකාන්තෙ යමුද බ්‍රො🤝👈 පට්ට පෙලෙස් ෆ්ට්ට 🤗

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    වීඩියෝ එක හරිම ලස්සනයි හැමෝම පරිස්සමෙන් අද පටන් ගනිපු තැන ඉදල අවසන් කර තැනට km කිය ද්

  • @ishariperera1479
    @ishariperera1479 ปีที่แล้ว +1

    Maru wadak lahiru
    All the best

  • @Sonek2785
    @Sonek2785 ปีที่แล้ว +1

    ගැම්මක් යියේ

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @deepmark6842
    @deepmark6842 ปีที่แล้ว +1

    Katharagama deviyange pihitai oyala hemadenatama lebewa harima lassanai mama malli three longdays
    Weda karalath mata tired but may vedio eka beluwa iwara wenakam budusaranai pressman malliyo oyala hemadenatama from uk

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි ❤❤🙏🙏🙏

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +1

    Budusarani ලහිරු ❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +1

    Thank u ලහිරු ලස්සනයි

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +1

    සුපිරි ලහිරු අය්යේ ! jaya wewa
    අපි ස්පෝකන් ඉංග්‍රීසි උගන්නවා කැමති අය ඇවිත් බලල එකතු වෙන්න.

  • @tharanabro3390
    @tharanabro3390 ปีที่แล้ว +3

    ලහිරු සුපිරි සුපිරි ❤❤❤

  • @wasanthakumara1400
    @wasanthakumara1400 ปีที่แล้ว +1

    Maru asai 🎉🎉🎉🎉🎉🎉🎉🎉jayawewa

  • @ලස්සනසිංදු-ෆ3හ
    @ලස්සනසිංදු-ෆ3හ ปีที่แล้ว +1

    Super ❤

  • @candybpower6492
    @candybpower6492 ปีที่แล้ว +1

    Budu saranai siyaluma danata

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Pada yattrawa lahiru malli atulu samata kataragama dewiyange phitai sapariye yannam asai taruna ayata oya gaman hodai habai virayo tika k akkama

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

    පට්ටම පට්ට.😃👏👏👏.. මල්ලි වතාවත් ටිකත් ඒ කියන්නෙ පේ වෙන්නෙ කොහොමද කියලා .දෙපාර්ශවය වෙනුවෙන්ම ඒ වගේ දේවලුත් දැනකියාගෙන අපිට දෙන්න.. පුළුවන් නම් පවුල් පිටින් යද්දි ආරාධනාවක් කරන්න.. මොකද කියනවා නම් අපි අසරණ වෙලා වගේ දැනෙන කාරණා රැසක් තියෙනවා ..💐😃😇🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      හරි විස්තර හොයලා කියන්නම් ❤❤🙏

  • @maheshwijerathna668
    @maheshwijerathna668 ปีที่แล้ว +1

    niyamai

  • @dilanachintha8241
    @dilanachintha8241 ปีที่แล้ว +1

    Niyamaii aiyee..
    Parissamen yanna..😊😊

  • @Dilhani1821
    @Dilhani1821 ปีที่แล้ว +1

    🎬📽️📸🔦🎥🎞️🎬📀💿️ලස්සන විඩීයො එක 🎼🎶💤🎤☸️🕉️✡️✝️🔱🕎🏞️⛰️🗻🌄🐒🦁🐅🐆🐂🐮🐱🐆🐗🐖🐘🐘🐘🐇🐰🐐🐄🐃🐣🐸🐊🐦🦔🐢🐚🐍🦎🦈

  • @aboabu4879
    @aboabu4879 ปีที่แล้ว +1

    Maru malli ,,tnx video danawata ❤️❤️❤️❤️

  • @ranidushashmika9611
    @ranidushashmika9611 ปีที่แล้ว +1

    Niyamai❤

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว +1

    God bless you brother

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว +1

    Malli harima lassanai duskarai filim akak vage nodakina dewal balana wa oyage vedio aken godak satutak labuna asanipa karayo yanna bari wei neda etin hetah anna

  • @UdanIduwara-ry4ku
    @UdanIduwara-ry4ku ปีที่แล้ว +1

    මරු අයියේ 🥰

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +2

    කිසිම කෙනෙක් ආගම් බේදයකින් තොරව, එකාමෙන් බෙදා හදාගෙන කනව බොනවා, හරිම අගෙයි ඒ දේවල්,
    ජීවිතේ විදපු නැති feeling 1ක්, පට්ටම ලස්සනයි 👍👌👌👌

  • @sumindajanaka913
    @sumindajanaka913 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kavishkaheshan8962
    @kavishkaheshan8962 ปีที่แล้ว +2

    මරූ ඈ...
    හතරලියද්දේ අපූ දවසේ හම්බෙන්න තිබුනනම්.....කියලා හිතුනා.....♥♥♥

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      වෙලාවක හම්බෙමු මේ මගෙ නම්බර් එක 0777 652354

    • @kavishkaheshan8962
      @kavishkaheshan8962 ปีที่แล้ว

      ටැන්ක්ස්♥ ... අනිවාර්යයෙන් සෙට් වෙමූ...

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว +2

    අනිත් කොටසත් ඉක්මනට දාමු 😍💚🌿👊

  • @tharakadesilva5254
    @tharakadesilva5254 ปีที่แล้ว +2

    Even you are a catholic person, you point out religious harmony by giving experience in differnt cultures .👍 it means you have better attitudes traveller possess

  • @shehandisanayaka6483
    @shehandisanayaka6483 ปีที่แล้ว +1

    Supiri wadak ayye

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc ปีที่แล้ว +2

    කදසුරිදු පිහිටයි ආරක්ෂාවයි සුරිදුනි කතරගම

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතීයි ආදරෙයි

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +3

    Dinesh A pathum එක්ක සෙට් වෙලා යන්න තිබ්බා නම් මාරම experience එකක් ගන්න තිබ්බා කොහොම නමුත් නියමයි ❤

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว +1

    Godak lassani oyala siyaludantamaniduk nirogi suwaya labawa kisima badawak sidunowawa girls ausalabwawa hoda yaluwo stake katharagam daviyangama pihitae b s d parissamin enna ❤❤❤❤❤❤❤❤❤ mama kuwati

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange ปีที่แล้ว +1

    Wow, Is that you aiyya.. great work. we met between menikgaga and warahana. Remember? Actually at that time I didn't recognize you.
    keep the good work

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      Ohh ok malli i remember ❤ one day we will meet again ❤🙏

    • @warnavijayangakankanange
      @warnavijayangakankanange ปีที่แล้ว

      @@travelwithlahiru sure, nice video. keep it up.❤️

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 ปีที่แล้ว +1

    මම බලපු හැම video එක කම කියවුනේ පේවෙනව,දෙයියො ගැන කියනව,වැදගත් වන්නෙ කලාප හැදින්වීම,ගස් වැල් හා වෙනත් ස්බාවදර්මයා බිහිකරපු දේවල් හදුන්වා දීම වැදගත්.පයින් යනගමන් මොනවා හෝ පාලුවට කියනව වගේ මට දැනුනෙ.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

    • @iranganimangalika7176
      @iranganimangalika7176 ปีที่แล้ว

      නිස්සබ්ද ව ඉන්න ලහිරු බක පන්ඩිත යන්ට පිලිතුරු නොදි ජේසු පිහිටයි පරිස්සමින් පුතා

  • @TravelwithShaniBoySL
    @TravelwithShaniBoySL ปีที่แล้ว +1

    👍👍👍👍

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Mata kiwwa am math anawa puthe .mama minuwangoda amma.mama kochchra kemathida oya irasmi duwa punchi doni alkka yanna.aye yamakota mawa Akka yanna puthe.widama, magen

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආයේ යමු ලබන සැරේ

  • @M.Nonis1990
    @M.Nonis1990 ปีที่แล้ว +1

    🎉🎉🎉❤

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 ปีที่แล้ว +1

    Thanks lahiru ❤❤❤❤

  • @shehandisanayaka6483
    @shehandisanayaka6483 ปีที่แล้ว +1

    Maru🥰

  • @Lakshan-en8gq
    @Lakshan-en8gq ปีที่แล้ว +1

    Super bro maath kamati travel karanda aath job aka hinda ba. Kuwait border ake. Aware siripa vlogs tikak one ❤🎉

  • @naveenjayathilake
    @naveenjayathilake ปีที่แล้ว +1

    Nadun lga tyena scarf eka kohend aran tynne details plz🙌🏼

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඒවා කැම්ප් එකක්කින් අරන් තියෙන්නේ ටිකක් කල්

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 ปีที่แล้ว +1

    Aiye oya magadigata tiyena wawa val valin nanna barida

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පුළුවන් අවුලක් නෑ පරිස්සමෙන් නාන්න ඕනා කිබුල්ලු ඉන්නවා

  • @kavinaroshan2260
    @kavinaroshan2260 ปีที่แล้ว +1

    Aiya apita video hadana kanna katak❤

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 ปีที่แล้ว +1

    ආසම චැනල් එකක්,අක්කයි දූයි එක්කන් ආවේ නැද්ද ?බුදුසරණයි,සියලු දෙවියන්ගෙ පිහිටයි හැමෝටම❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පලවෙනි පාර ගිහින් බැලුවා මම ආයේ යද්දි එක්කන් යන්න ඕනා ❤

  • @dinuthsahan3046
    @dinuthsahan3046 ปีที่แล้ว +1

    ඔහොම්ම wallavaya hadapanagala ත් යමු

  • @udithachandika2072
    @udithachandika2072 ปีที่แล้ว +1

    😀😀😀😀

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +1

  • @travelwith7164
    @travelwith7164 ปีที่แล้ว +1

    Ayye math chenal ekak karanawa matath yanna hithuna parisraya dekkama

  • @kingdom_hydra
    @kingdom_hydra ปีที่แล้ว +1

    ලහිරු අයිය එක්ක ට්‍රිප් එකක් යන්න තිබ්බනම් මරු😊❤

  • @දඟරයා
    @දඟරයා ปีที่แล้ว +1

    😍😍💚💚💚

  • @chamilamaddumage
    @chamilamaddumage ปีที่แล้ว +1

    Supiri bro

  • @glichkaal9265
    @glichkaal9265 ปีที่แล้ว +1

    kaya nemei sitha pirishidu wenna oni eka thamai buddha buddun wahanseth deshana kare aiye oyage hitha pirisidui eka nisha soba dhamath oyawa araksha karanawa buddhusharanai jessu pihitai🥰🥰🥰🥰🥰

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹❤❤❤💞💞💞🙏🙏🙏🙏👍👍👍👍💯💯💯💯💯🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @gihanbandara005
    @gihanbandara005 ปีที่แล้ว +16

    අවාරේ සිරිපාදෙ යමුකෝ🥺

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +5

      අනිවා යනවා ඉක්මනින්

    • @gihanbandara005
      @gihanbandara005 ปีที่แล้ว

      @@travelwithlahiru යන් ❤️