පීසා හදන අලුත්ම රහස් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 118

  • @siththarapunchi
    @siththarapunchi 4 หลายเดือนก่อน +1

    Mr. Chef, මට හරිම සතුටුයි ඔබගේ video එක දැක්කම. මමත් මේ සමානව oven නැතිව හැදුවා (පුතාව රවට ගන්න. පුතා රසයි කිව්වා) හැබයි ඔබ හදන bun එක මම හදනවා ආයිමත්. පුතා ගොඩක් ආසාවෙන් කයි. Thank u so much😊😊!😊😊😊

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  ปีที่แล้ว +21

    ආයුබෝවන් කියලා හැමෝටම පිළිගන්නවා ඔයාලගේ සහයෝගය අනිවාර්යෙන්ම ලබාදෙන්න ලාංකිකයෙක් හැටියට ඔයාලට මම පිටරටක ඉඳගෙන මේ ඉදිරිපත් කරන recipe හොඳයි කියල හිතෙනවනම් subscribe කරන්න like කරන්න ශෙයා කරන්න අමතක කරන්න එපා හැමෝටම සුබ දවසක්

    • @ginthotafoodproducts8797
      @ginthotafoodproducts8797 ปีที่แล้ว +2

      Karunakarala wadasatahan karaddi mike ekak pavichchi karanna

    • @siththarapunchi
      @siththarapunchi 4 หลายเดือนก่อน +1

      නොවරදවාම මම shere කරනවා සමීපතමයන් වෙත.⚘

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +18

    අලුත්ම අලුත් රස රහස් අරගෙන ආවට ගොඩක් ස්තුති බැසිල් කිවුවම මට කෙනෙක්ව මතක් උනා

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 3 หลายเดือนก่อน +2

    ඉතා රසවත්ව මාත් සෑදුවා. බොරුවට නටන කෑමහදන අය බලන්න .මෙන්න පිට්සා.👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 6 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @mailangeranaweera180
    @mailangeranaweera180 ปีที่แล้ว +3

    pizza එක හදන්න කියා දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +7

    අපි නොදන්නා දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතියි 😊

  • @malkanthikodithuwakku3113
    @malkanthikodithuwakku3113 ปีที่แล้ว +4

    සුපිරියි පුතේ ....හරිම පැහදිලිව කියා දෙනවාට ඔබට පින්න්න්න්

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @manelalwis8525
    @manelalwis8525 ปีที่แล้ว +2

    රසය් වගේ .හදලා බලන්නම්.thank you පුතා

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 6 หลายเดือนก่อน +1

    ❤ waw niyamai. Kalin haduwa widiyata wada lesi. Thank you very much . Godak sthuthi chef. Budusaranai.

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 ปีที่แล้ว +3

    Thank you so much for the recipe

  • @manelpremarathna1286
    @manelpremarathna1286 9 หลายเดือนก่อน

    පුතා සුබ උදෑසනක් . මම චිකන් ඉස්සො දාල පීට්සා 3 ක් හැදුවා. එකක් මමයි මහත්තයයි කෑවා. හරිම රසයි . අනිත් දෙක දරුවන්ට. මම කිරි අම්මා කෙනෙක්. තෙරුවන් සරණයි පුතේ.

  • @priyanthadunusingha2118
    @priyanthadunusingha2118 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 6 หลายเดือนก่อน +1

    Basil kiwwama kaputawa mathak una 😅 mewata kiyanne basiliko kiyalai mama italy ekai ehema kiwwe aluth deyak hadala balanawa adama thankyou 🙏👍🇧🇬

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +2

    හරිම රසවත් කෑමක්, හොඳින් පැහැදිලිව කියලා දෙනවා, ගොඩක් ස්තූතියි! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @desilva381
    @desilva381 ปีที่แล้ว +2

    හරිම ලේසියි .රසත් ඒවගේම ඇති.thank you

  • @chrisentastephen5747
    @chrisentastephen5747 3 หลายเดือนก่อน

    I soooooo love your videos and they come out so well thanks a million 🙏👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      🙏♥️♥️♥️🙏

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว

    හොදම පැහැදිලි කිරිමක් ස්තුති චිප්..

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 ปีที่แล้ว +1

    Thank you for sharing this easy recipe.

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    New styile pizza good👌

  • @antoninehowpage8467
    @antoninehowpage8467 11 หลายเดือนก่อน +1

    Thanks for sharing your knowledge

  • @pathiranagekumara5318
    @pathiranagekumara5318 11 หลายเดือนก่อน +2

    Thanks good luck

  • @antonjagath4495
    @antonjagath4495 10 หลายเดือนก่อน +2

    Oya.neyamai🤗

  • @user-jk8mw5gu4k
    @user-jk8mw5gu4k 4 หลายเดือนก่อน

    Thankyou chef...👍👍👍

  • @mhnandasena1234
    @mhnandasena1234 ปีที่แล้ว +1

    godak.ikmanata.hadaganna.puluwan.obatumata.istuti.❤

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu ปีที่แล้ว +3

    Very good videos thank you

  • @srimalkankanamge198
    @srimalkankanamge198 6 หลายเดือนก่อน

    Mewane kama oyanam super

  • @usershnunisal
    @usershnunisal 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤,,,,,,putha,,,,jayawewa,,

  • @sarathudugama9732
    @sarathudugama9732 ปีที่แล้ว +2

    වාව්...නියමයිනෙ අයියා ...ස්තුතියි අයියාට

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 6 หลายเดือนก่อน +1

    Tku dear chefnGB

  • @viseekiy3971
    @viseekiy3971 6 หลายเดือนก่อน +1

    💪👍♥️♥️♥️♥️♥️♥️😀

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 6 หลายเดือนก่อน +1

    Can u pls put caption in English so that vncan see at glance.Tks

  • @tjkmedia1152
    @tjkmedia1152 ปีที่แล้ว +4

    ශා........ඒක මෙච්චර ලේසිද.? වෙනදා පිටි වරුවක් අනලා පස්සේ අරන් රොටී හදාගන්නේ...ඒ ඔක්කොමත් හරි අර විදිහට නම් මට කරකවන්න බැහැ ........ඒක හින්දා වැඩේ අතාරින්න වෙන සීන් එකක් තියෙන්නේ ......ඊටත් එහෙම කරකවපු හින්දා නේ පීසා එක ඔහොම ලස්සනට තියෙන්නේ ...රසත් ඇති ලෙසටම .....🎉🎉🎉🎉🎉🎉🎉

  • @swarnagamage8693
    @swarnagamage8693 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි පුතා ජේසු පිහිටයි

  • @user-kq4dc3up4d
    @user-kq4dc3up4d 20 วันที่ผ่านมา

    💖💖💖💖👍

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +3

    Good idea chef

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 3 หลายเดือนก่อน

    👍👍

  • @SweetyGirlEditz
    @SweetyGirlEditz ปีที่แล้ว +2

    Wow amazing....
    I will try ❤

  • @chandrakumudini1950
    @chandrakumudini1950 ปีที่แล้ว +1

    Godaak stutie oyata asawen hadanna hitapu deyak me pitza1 god bless you chef

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 6 หลายเดือนก่อน +1

    Pizz hadanna 🍕🍕🍕 kiyala dunnata 🧆🧆🧆 thanks 🧆🍶❤

  • @maheekavideo8486
    @maheekavideo8486 7 หลายเดือนก่อน

    ❤❤

  • @nalinibandara8364
    @nalinibandara8364 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 9 หลายเดือนก่อน

    Godak vatinawa thanks😊

  • @lalanierathnayaka5108
    @lalanierathnayaka5108 7 หลายเดือนก่อน

    ඩො එක හාල් පිටි වලින් හදන විදිය කියල දෙන්න

  • @dammika428
    @dammika428 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @neeladevaraja9883
    @neeladevaraja9883 ปีที่แล้ว

    Very good.

  • @ShamikaNilanthi-cf7om
    @ShamikaNilanthi-cf7om ปีที่แล้ว +1

    නියමයි අයියේ ගොඩක් ස්තුතියි

  • @sriyanifernando522
    @sriyanifernando522 ปีที่แล้ว

    Good 😊

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว

    Good Idea Thanks Alot Chef ...😊😊❤❤

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq ปีที่แล้ว

    නියමා.....යි

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි අයියේ

  • @helaproduction-9396
    @helaproduction-9396 ปีที่แล้ว +1

    Ekanam supiri apitat hadanna puluwan widihata kiyadenava..

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว

    Top secret 👍

  • @ranjanidissanayaka-gz2zi
    @ranjanidissanayaka-gz2zi ปีที่แล้ว

    Super thank you 😊😊

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf ปีที่แล้ว +1

    Wonderful chef
    Maru.

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 ปีที่แล้ว +1

    Good but sound pahadili na

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl ปีที่แล้ว +1

    Harima rasa patai.thenk you aiye

  • @managemanage4250
    @managemanage4250 ปีที่แล้ว +1

    හදන හැටි නම් බලන් ආස හිතුන හදාගෙන කන්න අනිවාර්යෙන් අඩුපාඩු ගෙනල්ලා හදන් කනවා කාල නැවත කමෙන්ට් එකක් දාන්නම් තැන්ක්ස්

  • @pLwMp3475
    @pLwMp3475 11 หลายเดือนก่อน

    බැසිලිකා කොල වෙනුවට කැරට් කොලත් හොදයි නේද

  • @dharmadassanayake4989
    @dharmadassanayake4989 ปีที่แล้ว

    Thanks for sharing

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m ปีที่แล้ว

    පිට්සා හදන්න කොපමන පහසුයිද මේ විදිහට .ජය වේවා!!! පුතේ .

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว

    Thank you so much💐 son

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි චෙෆ් 🎉❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    නියමයි ගොඩක් ස්තුතියි

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි . 🙏
    පාන්පිටි කෝප්ප ගනනින් (තේ හදන ) සහ යීස්ට් තේ හැඳි ගනනින් කොපමනද කියන්න පුළුවන් ද chef ...

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Piti cup 1. 1/2 aka pizza akakata

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Yeast 5 g

    • @amanthisamayawardhena2063
      @amanthisamayawardhena2063 ปีที่แล้ว

      Yeast තේ හැඳි වලින් කොපමනද...ග්‍රෑම් ගනනින් නැතිව ..තේ හැඳි නම් කොපමනද .

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Nics thx🙋‍♀️🇦🇪🇱🇰

  • @deepalhemantha-ym4xp
    @deepalhemantha-ym4xp ปีที่แล้ว +1

    ෂා... නියමයි නේ 👌👌👌👌

  • @SagarikaMalalasekara-xx4kr
    @SagarikaMalalasekara-xx4kr ปีที่แล้ว

    ස්තුතියි

  • @manelpremarathna1286
    @manelpremarathna1286 9 หลายเดือนก่อน

    පුතා මට දැනගන්න පුලුවන් ද පිටි එක අද හදල ප්‍රිජ්එකේ දාල හෙටත් හදන්න පුලුවන් ද කියල

  • @mangalikaperera5111
    @mangalikaperera5111 ปีที่แล้ว

    Hari laysi vidihsta haduwa.thank u.

  • @SweetyGirlEditz
    @SweetyGirlEditz ปีที่แล้ว +3

    Yummy 😋 11:09

  • @kpjp1012
    @kpjp1012 ปีที่แล้ว +1

    බැසිල් නැතුව මහින්ද එපාද😄, ස්තුතියි කියල දුන්නට ලේසි ක්‍රමයක්

  • @sirlankalanka1337
    @sirlankalanka1337 ปีที่แล้ว +1

    නියමයි 🌹

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 ปีที่แล้ว

    ❤️❤️😍😍🌹

  • @H.arohiniKumari
    @H.arohiniKumari ปีที่แล้ว +2

    මමත් හෙටම ක් ,

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว +1

    thanks chef

  • @SS-oc5er
    @SS-oc5er ปีที่แล้ว

    👍👍👍🙏

  • @jessicafranando626
    @jessicafranando626 ปีที่แล้ว

    Thank u

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 ปีที่แล้ว

    පීසා හදන්න ලේසී ක්‍රමයක්. දවසක ට්‍රයි කරලා බලන්න ම ඕන ❤️

  • @malanipathiraja7421
    @malanipathiraja7421 ปีที่แล้ว

    Taruwan saranai ❤❤❤❤

  • @dumbaramitiyawath8491
    @dumbaramitiyawath8491 ปีที่แล้ว

    Good job 🎉❤🎉❤

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 11 หลายเดือนก่อน

    පිපුන මදි වගේ ඩෝ එක

  • @buddhinihettiarachchi4339
    @buddhinihettiarachchi4339 ปีที่แล้ว

    Basil nathuwa gota Danna baariida

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 ปีที่แล้ว +1

    👍👍👌👌

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 ปีที่แล้ว

    🤔

  • @dilhanisurupika7948
    @dilhanisurupika7948 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @buddhinihettiarachchi4339
    @buddhinihettiarachchi4339 ปีที่แล้ว

    Basil wenuwata namal galapenawaneda

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว

      🤣🤣🤣🤣 අපෝ පුලුවං දෙකම එකයිනේ

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว

    මේකට අපි බෙල්පෙපර් එකතු කරගන්න පුලුවන් ⁣ෙනේද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      🙌

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว

      මමනං ආස මාලුමිරිස් රසට සුවඳට

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    👍👍👍

  • @sumanadasaperera6073
    @sumanadasaperera6073 3 หลายเดือนก่อน

    Avan karanna barida

  • @thakshilabandara2981
    @thakshilabandara2981 ปีที่แล้ว +1

    Kathawa adu karanna. Harima boring. Ekama wachane keeps sarayakma kiyanawa. Katha aduwen karana wadaya pennanna

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      මම කරන මාතෘකාව අනුව තමයි කතාව කියන්නේ ඉතින් වීඩියෝ එකේ අදාල ලෙස රෙසපි විතරයි මම කතා කරන්නේ එහෙම නැතුව විහිලු එයට වැඩි වලට ආලයක් ඒකට වැය වෙන්නේ නෑ ඒ වීඩියෝ එකේ තියෙන විස්තර අනුව තමයි මම ඔයාලට මේ කතාව කරන්නේ එහෙම කරදරයක් කියන එක හිතන්න එපා හැමෝටම එක පැහැදිලි කිරීම මගේ යුතුකමක්

    • @sandasanda3810
      @sandasanda3810 ปีที่แล้ว

      Thank you so much brother

  • @senakitchen5560
    @senakitchen5560 7 หลายเดือนก่อน

    Like 😢

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 ปีที่แล้ว

    Very good & I LIKE & appreciate very valuable advice that you have given """" KADACHOORU KANNA EPA """"
    👍👍👍👍👍👍🤪🤪🤪🤪

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว

    ඔරිගාමි නෙවෙයි ඔරිගානෝ නේද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Yes 👍

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว

      මරු thanks.. මම ඉස්සර නිතරම pizza හැදුවා . හැබැයි oven එකේ කරන්ට් බිල නිසා හිත හිතා හිටියේ හදාගන්න විදිහක් නැතුව..... ගෑස් එකෙත් පුලුවන් නේද

    • @CrissSoiza
      @CrissSoiza ปีที่แล้ว

      GREAT WONDERFUL YOU ARE MY HEARTIEST THANK TO VALUABLE CHEF badaginiy

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว

    ❤❤❤