බේකරියෙ පාන් දර ලිපේ හදන විදිය 🍞 Bread recipes without oven & loaf pan by Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 493

  • @malaniweerasekara526
    @malaniweerasekara526 2 ปีที่แล้ว +129

    🤩😀 හරිම රසවත් ඇති. පියවරෙන් පියවර කියාදෙන. ආකාරය හරිම ලස්සනයි.ඒ වගේම ඕනෑම කෙනෙකුට තේරෙනවා.ඇස්වහ කටවහ වදින්න එපා. තෙරුවන් සරණින් ඔබ සුවාපත්ම වේවා.!!!

    • @samanrosa4262
      @samanrosa4262 2 ปีที่แล้ว +5

      Sha....niyamai

    • @chathurakodithuwakku2116
      @chathurakodithuwakku2116 2 ปีที่แล้ว +1

      Aplomb

    • @zuhairamuthaliph981
      @zuhairamuthaliph981 2 ปีที่แล้ว +1

      Wonderful....! You have demonstrated in a way that any pne can who does'nt have the necessary things can can do it. Suwapath wewa..!

    • @jayanthisiriwardana1707
      @jayanthisiriwardana1707 2 ปีที่แล้ว +2

      මම හැදුවා හරිම ලස්සනට අාව

    • @armcstmr1826
      @armcstmr1826 2 ปีที่แล้ว +1

      @@samanrosa4262 h

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 2 ปีที่แล้ว +123

    සුපිරි ඒකනම්..ඇත්තටම ඔයා හැමතිස්සෙම බලන්නෙ දුප්පත් අය ගැන. ඒකට මගේ හදපිරි ගෞරවය 🌺🌺

    • @renukadamayanthi7341
      @renukadamayanthi7341 2 ปีที่แล้ว +3

      Owu eka atta thans oyata

    • @sothumviraj7211
      @sothumviraj7211 2 ปีที่แล้ว +7

      ඒකනෙ අපි මෙ තරම් ආදරේ ..
      චැනල්වලින් එයාලගෙ ලොකුකම පෙන්නන අයයි ගොඩක් ඉන්නෙ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +2

      බෙහෙවින් ස්තුතියි

    • @wanojasilva3490
      @wanojasilva3490 2 ปีที่แล้ว

      Ane attatama watina vidio ekak oyata b s

    • @achinijayasooriya5582
      @achinijayasooriya5582 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත.ගොඩක් youtube channel වලින් එයාල ගත්ත බඩුයි shopping කරපු හැටියි පෙන්නන එක තමයි කරන්නෙ.ඕවට මොනවත් කිව්වොත් අපේ ඊර්ෂ්‍යාවයි කුහක කමයි කියනව.ඒ අතර අද කාලෙ හැටියට හැමෝ ගැනම හිතල මේ වගෙ vedio දාන kusalas simple life එකට ගොඩක් ස්තූතියි

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +4

    අනේ බොහොම ස්තූතියි...! ඔයා දාන මේ හැම එකක්ම මම කොහොමහරි හදලා බලනවා.. ඒ හැම එකක්ම අති සාර්ථකයි... මේ හැම එකක්ම පැහැදිලිවම කියලත් දෙනවා.. හදන්න ආසත් හිතෙනවා..යිස්ට් ෆ්‍රිජ් එකේ දාන්න එපා කියලත් කිව්වා පිපෙන්නේ නැති නිසා ස්තූතියි ඒ වගේ දේවල් කියලා දෙනවට... 👍👍👍

  • @WasanthaKumara-mt6hm
    @WasanthaKumara-mt6hm 2 ปีที่แล้ว +7

    බොහොම හොඳ වැඩක් මෙි ලේසි ක්‍රම කියලා දෙන එක.අක්කෙ ඔයාලා වගේ අය මේ රටේ සම්පත් .

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පුතා මහත්මියට ඇත්තටම ඇත්තටම හරිම වටින වීඩියෝ එකක් පියවරෙන් පියවර හරිම පැහැදිලිව කියා දුන්නා මේ විදිහට කාටත් හදාගන්න පුළුවන් බොහොම ස්තූතියි ඔබතුමියට පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

  • @wasanthakumari5876
    @wasanthakumari5876 11 หลายเดือนก่อน +2

    Saralawa kiyala dunna balan Inna asai.thank you 🙏🙏❤️🇱🇰🇱🇰

  • @dinu7298
    @dinu7298 2 ปีที่แล้ว +11

    සරලව පැහැදිලිව නිවැරදිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි 🙏💐💐💐💐

  • @piumiapsara3657
    @piumiapsara3657 2 ปีที่แล้ว +2

    හැමෝටම තේරෙන විදිහට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි ඔයාට

  • @ushalushal8140
    @ushalushal8140 2 ปีที่แล้ว +2

    Harima watinawa me kiyala de dewal.hema kenek genama hithala thiyenawa.obata sthuthii.obe siyalu katauthu saarthaka wewaa.devi pihitai..

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 ปีที่แล้ว +22

    හොද පැහැදිලි කිරීමක් දුව..ඕනෑම අයෙකුට ලේසියෙන් හදාගන්න පුලුවනි..හරිම ලසිසනයි❤️💐

  • @madushaninilushika30
    @madushaninilushika30 ปีที่แล้ว

    නියමයි.. ඇත්තටම පාන් හදන වීඩියෝ බැලුවත් එක එක අඩු පාඩුකම් මැද කර ගන්න් අමාරු උනා.. ඒත් ඔයා මේ හැමදේකටම අපිට විසඳුම් එක්කම මේ කියලා දෙන විදිහ හරිම අගෙයි... ගොඩාක් ස්තූතියි.. මේ වගේ තවත් වටිනා රෙසිපි ගොඩාක්‍ ගෙන එන්න ඔයාට තවත් ශක්තිය ධහිර්‍ය නොඅඩුව ලැබේවා...!!! තෙරුවන් සරණයි...!!! 🙏💐👍🥰💖💖💖

  • @VictoryVision138
    @VictoryVision138 2 ปีที่แล้ว +5

    හොඳයි..,හරිම ලස්සනට, පැහැදිලිව,පිළිවෙළට කියල දුන්නා. මමත් හදන්න ලෑස්තියි.

  • @damithsampath2200
    @damithsampath2200 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරි ලේසියෙන් හදාගන්න පුළුවන් විදියට ඔයා කියල දෙනවා ඔයා ගොඩක් ස්තුති බුදු සරනයි

  • @VictoryVision138
    @VictoryVision138 2 ปีที่แล้ว +4

    ගොඩක් ඉස්තුති.ලස්සනට.පැහැදොලීලීව,පිළිවෙළට,කියල දුන්නට.

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 ปีที่แล้ว +9

    Thank you ඔයාට.මේ පාන් ගිනි ගණන් කාලෙ ගෙදර හදාගන්න කියලා දුන්නට.

  • @rohithaekanayake2047
    @rohithaekanayake2047 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්..ස්තූතියි ඔබතුමියට මෙවනි වටිනා වීඩියෝ එකක් ගෙන ආවාට..

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින්

  • @Mr.waster1234
    @Mr.waster1234 2 ปีที่แล้ว +8

    I try ur recepys. U explain very simple and attractive manner.
    I tried keselmuwa curry, cabbage curry,pumpkin dewal.very tasty.
    Thank you very much.

  • @sithuminibandara7920
    @sithuminibandara7920 2 ปีที่แล้ว +14

    යේ............ පාන් හැදුවැකී.......
    බෝඩිමට වෙලා ඉන්න අපි වගේ අයට අක්කිගෙ රෙසිපි තමයි ...... නියමයී ....... බුදු සරණයි ......❤️‍

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +5

    හොද උත්සාහයක්..හැමදාම වගේම අලුත් දෙයක් දැන ගත්තා..ඒත් චූන් පාන් එකෙන් ගන්න එක මට ලේසී වගේ😋😍හපොයි.👍👍❤️❤️

  • @sasnulasasnula7395
    @sasnulasasnula7395 2 ปีที่แล้ว +2

    Oyage kramaya hari saralai.godak sthuthi oyata me widiyata kyl denawata.harima lesi.

  • @gayanperera214
    @gayanperera214 2 ปีที่แล้ว +18

    දුප්පතාගේ හිතවතී.ඔබ නම් දෙව්දුවක්.ඔබව හැදූවැඩූ දෙමාපියන් ටත් විශාල පුන්ය කර්මයක් අත් වෙනවා. දුවට ජේසු පිහිටයි බුදු සරණයි .

  • @wsnsathsarani1133
    @wsnsathsarani1133 ปีที่แล้ว +4

    හරිම රසයි අනේ මරු videos එක තව riply videos එකක් ඕනි maru❤️😊

  • @RukmaliRukmali-z2d
    @RukmaliRukmali-z2d 4 หลายเดือนก่อน

    අද දැක්කේ මං මේ මේක .හදලා කියන්නම්කො කොහොමද කියලා.thanks අක්කි ඔයාට ❤

  • @hemaliyanage546
    @hemaliyanage546 2 ปีที่แล้ว +2

    ඔබ ඉතාමත්ම හොඳින් කරුනාවෙන් සැමදෙයක්ම ඉදිරිපත් කිරිම ගැන මගේ සතුට ❤️❤️❤️

  • @kadnhperera6062
    @kadnhperera6062 ปีที่แล้ว

    ඔබතුමියට ස්තූතියි,ඉතා හොදින් පැහැදිලි උනා.
    තෙරුවන් සරණයි...

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว

    මෙවැනි වටිනා වීඩියෝ ගෙනෙන ඔබ තුමියට ස්තුති මමත් අනිවාර්යයෙන්ම හදලා බලන්නම් බුදුසරනයි

  • @pahandiahinsa3100
    @pahandiahinsa3100 2 ปีที่แล้ว +2

    අනේ ගොඩාක්ම ශෝයී ඒක වටිනා රෙසිපි එකක්..ස්තූතියී අක්කා..බුදුසරණයී ඔයාට

  • @GayanKuamra
    @GayanKuamra 3 หลายเดือนก่อน

    මම ඉස්කෝලේ ක කැන්ටින් එකක් කරන කෙනෙක්.... ගොඩක්ම වැදගත්...මම කුකරි කෝස් කලා....ඊට වඩා දැනුමක් ලැබුවා..අක්කට පිණ් සිද්ධ වෙන්න❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි..ජය වේවා මල්ලි..

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 2 ปีที่แล้ว +2

    Thiyena dewal walin hithe kahatak nethiwama uparima prayojane ganna heti kiyala dena ekanam hugakma watinawa me kale...oyata bohoma sthuthi akka...❤️❤️❤️❤️❤️❤️ budusaranai....

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    මම දර ලිපේ හදන එකක් එන කමි හිටියේ ඉස්තුතියි අක්කෙ තව ටිකක් දුබුරු පාට උනත් හොදයි බුදු සරනයි

  • @ShyamaliSwarnamali-gt2ky
    @ShyamaliSwarnamali-gt2ky ปีที่แล้ว

    කිරි පාන් හදන්නේ කොහොමද කියලා අපිට කියලා දෙනවද ඔයාට ගොඩක් තුති රස ට කෑම හදන්න කියලා දෙනවට ඔයාට ජේසු පිහිටයි!

  • @nilukapriyadarshani2422
    @nilukapriyadarshani2422 2 ปีที่แล้ว +1

    Math hadala balanawa godak sthuthi oba thumiyata.

  • @blackpinkdance1101
    @blackpinkdance1101 2 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ගොඩක් හොඳ වැඩ සටහනේ ඔබතුමියට බොහෝ බෙහෙවින්ම ස්තුතියි

  • @mallikapeiris5873
    @mallikapeiris5873 ปีที่แล้ว +1

    Thank u dear තෙරුවන් සරනයි 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවපත් දිවියක් ප්‍රාර්ථනා කරමි . 👍👍❤️❤️🥰

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි කුසල ඔයාට හදල බලන්නම් kiyannamko

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් හදනවා.....මේ පාන් එකනම් චූන්පාන් එව්වටත් වඩා රස ඇති....💛😍

  • @theresagregory1137
    @theresagregory1137 ปีที่แล้ว

    Kusala Miss , Obata istuthiye uchchama stanaya pirinamanawa, pan ganan kale meya mahath upakarayaki!

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว +2

    හරිම ෂොක් මාත් හදන්නමි ඹය විදිහට. ස්තූතියි ඹයාට

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge ปีที่แล้ว

    බොරු වැල්වටාරම් නැතිව අවශ්‍ය
    කරුණු පමණක් ඉතාමත් පැහැදිලි
    අයුරින් කියා දීම සහ දුප්පත් අපි
    වගේ උදවියට මූලික අමුද්‍රව්‍ය සපයා ගන්නා අයුරු කියාදෙන
    ඔබතුමිය සැබෑ සූපවේදිනියක්
    (ස්තුතියි ඔබට)

  • @chathuwedage6757
    @chathuwedage6757 2 ปีที่แล้ว +10

    හොඳට කියලා දුන්නා අක්කා, සුපිරියටම පාන් ඇවිත්, ගොඩක් ආස හිතුනා, අර පාන් අච්චුව නියමයි, කෙසෙල් කොලේ බත් වගේද පාන්???? 🤣🤣🤣🤣 thanks අක්කන්ඩි

  • @tchathu8023
    @tchathu8023 2 ปีที่แล้ว +1

    Mama ada me video aka dekke. Great. Onama kenekuta hadanna puluwan widiyata kiyala denawa. Ehema thamai video ekak karanna ona.

  • @sanudavidarshana1016
    @sanudavidarshana1016 2 ปีที่แล้ว +2

    හොදට පැහැදිලි ව කියල දුන්න. බොහොම ස්තුතියි .

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 2 ปีที่แล้ว +1

    රයිස් කුකර් එකේ හදන විදිය දාන්නකො .ඔයාගෙ රෙසිපි හදන්න ආසයි.හරිම පැහැදිලිව කියල දෙනව.ගොඩාක් ස්තුතියි .

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කරන්නම්

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +2

    Creative work for everyone. Thanks 👍🙏

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +3

    Thanks dear You always concern on every one 😘

  • @kalpisubaweera330
    @kalpisubaweera330 2 ปีที่แล้ว

    Bohoma isthuthi..apith kewa oya hadapu eka .harima rasai😍😍😍😍😍

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +8

    හරිම වටිනා වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේ කියා දෙනවට❤

  • @freeeducation3587
    @freeeducation3587 2 ปีที่แล้ว +6

    හොඳට පැහැදිලි කලා, ගොඩක් ස්තුතියි

    • @merilfernando2883
      @merilfernando2883 2 ปีที่แล้ว

      පිටි නැහැ අනේ හදන්න

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 ปีที่แล้ว

    Aththatama harima agei bohoma sthuthi jesu pihitai

  • @tiktoklanthe191
    @tiktoklanthe191 2 ปีที่แล้ว +5

    මමත් හැදුවා හරියටම ආවා අක්කේ තැන්කියු 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @indirajayakuruppu6430
    @indirajayakuruppu6430 11 หลายเดือนก่อน

    සරලව ඉදිරිපත් කර , සාමාන්‍ය මුළුතැන් ගෙයකදි හදාගන්න කියාදිම ගැන ස්තුති යි

  • @merinafdo6813
    @merinafdo6813 2 ปีที่แล้ว +2

    Great thanks a lot Nov bread is so expebsive. Good Job great

  • @manelt3695
    @manelt3695 ปีที่แล้ว

    මමත් අනිවාරෙන්ම හදනවා හරිම රස පාටයි දැක්කම අක්කේ හදල කියන්නමි තෙරැවන් සරණයි සතුටින් ඉන්න ගොඩාක් ආදරෙයි පරිස්සම්න් ඉන්න

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ඔබතුමිගෙ කැම හරිම හොදයි..ඔනිම තරාතිරමක කෙනෙකුට හදාගන්න පුළුවන් ස්තුතිය

  • @WDJayathisa-ww9vt
    @WDJayathisa-ww9vt ปีที่แล้ว

    හරිම රසයි අක්කි මමත් ඔය විදිහට හදලා බැළුවා

  • @r.harshani5429
    @r.harshani5429 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී සොයුරියක්..

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමියට ලේසි පහසු කෑම රෙසිපි ගෙනඑන වලින් දැනුවත් කිරීම නිසා 🙏✝🌞🌲🌹🍁💌🌹🌹🌹🌹🌹🌹👍

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 ปีที่แล้ว +1

    Harima simple mama pasta haduwa ekath harima shok mekath hadanawa...thanks

  • @maddumagechandani9652
    @maddumagechandani9652 2 ปีที่แล้ว

    Ane aththata harima hoda deyak akke.akkage video eka godak dawasakata passw baluwe.godak isthuthi akke.bs

  • @malarck5798
    @malarck5798 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ vidio එකක් බොහොම ස්තුතිය ,
    මට තියෙන්නේ microwave එකක් eke 🍞 bake කරන විදිහ පැහැදිලි කරනවාද plz

  • @scorpionmobile8372
    @scorpionmobile8372 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා...රසට තිබ්බා..ඉස්තුතී අක්කා

  • @DorothyPerera
    @DorothyPerera 10 หลายเดือนก่อน

    ඔයාගෙ දර ලිපේ පාන් මම හැදුවා
    හරිම රසයි දුවේ

  • @manelmanel7518
    @manelmanel7518 2 ปีที่แล้ว +2

    Godak sthuthi haryata watinawa

  • @navaneethamnithiyakalanava8543
    @navaneethamnithiyakalanava8543 2 ปีที่แล้ว +2

    Very easy and simple but useful Thankyou

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 ปีที่แล้ว

    Harima watinava
    Bohomathma sthoothyi
    Good luck

  • @tamaraliyanage4375
    @tamaraliyanage4375 2 ปีที่แล้ว +1

    Kurakkan bread hadana vidihath kiyaladenna miss. Thankyou!🌹🌹🌹🌹

  • @ruparathnayake2798
    @ruparathnayake2798 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට 🌸🌸🌸 ගොඩක් පින්

  • @tharuvindi1939
    @tharuvindi1939 2 ปีที่แล้ว +1

    Niyamai pan ganan kale hadalamarasa balannam

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว

    Thanks for ur nice explanation..its great!!.. soecially fo those who cant afford to get a oven..its really worth..thank u so much👍

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 2 ปีที่แล้ว +1

    පාන් හදන්න හොඳ ටම කියල දුන්නා. 💐💐💐👍

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රහයි තවත් මෙ වගේ විඩියො කරන්න

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +2

    මරැ..මරැ.ඉක්මනින්ම හදලා කියන්නම්කෝ...👍👍👍❤️❤️

  • @tainyfernando2333
    @tainyfernando2333 ปีที่แล้ว +1

    Harime lassanate thiyenawa math hadanneoni

  • @muthuhliyanage3047
    @muthuhliyanage3047 2 ปีที่แล้ว +2

    මමත් හැදුව රසට ආව ගොඩක් ස්තූතියි

  • @chanukumee2189
    @chanukumee2189 2 ปีที่แล้ว +4

    කියාදෙන විදිහට ආදරෙයි ගොඩාක් , හැමකෙනා ගැනම හිතන ඔයානම් පුදුම කෙනෙක් . 🙏🙏🙏
    බුදුසරණයි ඔයාට

    • @nawodchathu2639
      @nawodchathu2639 2 ปีที่แล้ว

      Godak watinawa akke...oya hodatama kiyala denawa ....thank you....

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +1

    බලාගෙනම හිටියා vedio එක ගේනකම් ස්තුතියි 👌

  • @hashantharuka1939
    @hashantharuka1939 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක් thankyou 😊

  • @nimalimaheshika2379
    @nimalimaheshika2379 2 ปีที่แล้ว +2

    මාත් හැදුවා..හොදටම ආවා..ස්තුතියි ඔයාට❤️🙏

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว

    හරි අසයි බලන් ඉන්න. හම ජාතම හදන්න ඕන පුලු පුලුවන් වෙලවට.පුතාට තෙරුවන් සරනඉ

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว

    Very good and effective demonstration!! Im watching dis many times..its soo useful..thanks..

  • @sunetraharangala9967
    @sunetraharangala9967 2 ปีที่แล้ว +1

    Sha....thanks Kusala.onama velavata dunna.

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว

    U are a great lady..super talents..its great da way u think of da pepple who can not afford..excellant explanation..thank u madame..may god bless u abundantly..🙏👍

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg ปีที่แล้ว

    ලිපේ හදපු විදියට හදනව විස්තර දෙන්නම් ස්තුතියි .

  • @naliniperera612
    @naliniperera612 2 ปีที่แล้ว +1

    සරළ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว +4

    හරිම වැදගත්...
    බුදු සරණයි ඔබතුමියට 🙏🙏🙏

  • @indranisomathilaka2385
    @indranisomathilaka2385 2 ปีที่แล้ว +1

    ඔයා හදන කැම නමි සුපිරි.තැන්ක්ස් මිස්

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා න0ගී .වටිනා පැහැදිලි කීරීමක්.

  • @chamodi9153
    @chamodi9153 2 ปีที่แล้ว +2

    Oyanam marai akka.hamdetama vikalpa kiyanawa.thank you so much ❤️

  • @GayanKuamra
    @GayanKuamra 3 หลายเดือนก่อน +1

    මේ අක්ක නිසා....මම ගොඩක් දුර...ගියා❤❤❤.... thenks ❤❤❤

  • @lilymorayalage9686
    @lilymorayalage9686 2 ปีที่แล้ว +7

    හොදින් පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි ♥️♥️♥️

  • @Lyly-d3h
    @Lyly-d3h 6 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තුති කියලා දුන්නාට

  • @himadarideepika8171
    @himadarideepika8171 2 ปีที่แล้ว +4

    කෙසෙල් කොලේ හදන්න ඕන.😍

  • @sujitheranga2586
    @sujitheranga2586 2 ปีที่แล้ว

    මෙකෙ පිපෙන්න කොයි තරම් වෙලවක් තියන්න ඔනිද කීවනම්.වටිනවා

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige2340 2 ปีที่แล้ว +2

    Really. It's simple way to make food with you. Thanks.

  • @samantennakoon3739
    @samantennakoon3739 2 ปีที่แล้ว

    ස්තුති ඔබට ලස්සනට කියලා දෙනවා

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබට .

  • @anomagamage801
    @anomagamage801 2 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩක් ස්තුතියි .

  • @malaniKodithuwakku-j1u
    @malaniKodithuwakku-j1u ปีที่แล้ว

    අදම හදනවා ඔයාට ස්තුති

  • @inokapriyangani1948
    @inokapriyangani1948 2 ปีที่แล้ว +1

    Kaad bord petiye kesel kole dala kake hadanna puluwanda oyage video ekanam supiri akke☺☺

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +1

      කේක් කියන්නෙ ටිකක් දියාරු පිටි බැටර් එකක් නිසා කෙසෙල් කොළ අස්සෙන් යයි නංගි..එහෙම යන්නෙ නැති වෙන්න කෙසෙල් කොළ හදාගත්තොත් හරි.

  • @sudathmahinda5059
    @sudathmahinda5059 2 ปีที่แล้ว +1

    බොහෝම හොඳයි පැහැදිලි