13.5v out wena battery charger ekakata Mama 3300 capacitor ekak demma.den voltage eka 19.2v wage pennanawa.12v battery charger karanna ma voltage eka wedi weida?
@@ElectronicLokaya @ANELECTRICAL අයියේ මගෙ battery charger එකේ 17 Ac out put එකක් තියෙනවා වෙනම.මට අවශ්‍ය ඒකෙන් cooling fan එකක් දාන්න.කොහොමද ඒකේ 17Ac voltage එක Dc 12v කරගන්නේ?
Transformer eken ac 15 v out wenakota b/ rectifire eken dc 15×1.4 k wediwenawaneda? Eanuwa mama oba kiu widiyata hadapu chargaren dc 19.7 wage out wenawa 12v battery ekak 19.7 v walin charge karata kamak nedda sir pls reply
Thawa oya bulb eka damapu widihata 12v relay ekak dammoth line eka auto cutoff karanna puluwan weida..?bulb ekata amathrawa..ac hari dc line eka hari cut off wenna..
Hari de hari hetiyatama kiyala denna eka loku pinak obta.. 🙏ewagema mita wadiya oba thumage denuma hoda akalpa denumen san nadda wewai mma partana karanwa obata නමෝ buddaya theruwan saranai❤💘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Video ekedi Hadanna widiya etha hodata pehediliwa kiyala denawa. A wageema video eka pan ganna kalin video ekata adala item list eka demmanam apita paripatha hadagaddi ganna one badu list eka hoyaganna lesi.
ඇත්තෙන්ම බොහොම පැහැදිලිව කලබලයක් නැතුව හරි අපූරුවට කියා දෙනව.. බොහොමත්ම ස්තුතියි මෙ වටිනා දැනුම අපිට ලබා දෙනවාට..
❤️❤️❤️🤛
ඔනම ප්‍රශ්නයක් ඇහුවාම පිලිතුරු දෙන, වටින videos තියෙන ගොඩක් හොඳ චැනල් එකක්,විඩියෝ වල ඔබතුමාන්ගේ විස්තර කිරිම ඉතා පැහැදිලිව, elektronic දැනුම අඩු ඔනැම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වේන විදියට කියලා දෙනවා, හරියන්නේ නැති පරිථය views ගන්න කියලා දේන්නේ නැහැ..හරි දේ හරියට කියලා දෙනවා..බොහෝම පිං ඔබතුමාට..elektronic දැනුම තව තවත් වැඩි දියුණු වේවා, ඔබතුමාන්ගේ සියලුම කටයුතු සාර්ථක වේවා....
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
Fatta aiye jaya wewa oyata
සුපිරි
කව් රුත් මෙව්වා මෙහම පැහැදිලිව කියලා දෙන්නෑ බොහොම ඉස්තූතියී ඔබ තුමාට ❤️
❤️❤️❤️
..
අනිවාර්යෙන් ඇත්තම කතාව
😍
දෙයක් කියන්න ඕනමයි
වීඩිඔ පට්ට කොලිටි සියලු දේ කියා දෙනව
උදා අපි රෙක්ටිෆයරෙක ගත්තොත් වෙන අය රෙක්ටිෆයරයක් දාල ඩීසි කරන්න කියනව හැබයි ඔබතුමා ඒකෙ පින් කියා දීල බොහොම පැ හදිලිව කියාදෙනව
ඔබතුමාගෙ ඕන පරිපතයක් electronic ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් ටත් හදන්න පුලුවන් ජය වේවා ආදරෙයි
❤️❤️❤️❤️
මේ විදියට පැහැදිලි කරනවා අඩුයි ගොඩක් අය. ඔයාගේ වීඩියෝ ඒ අතින් සුපිරි.
මෙි ක්ෂේත්රයේ ඉන්න හොඳම ගුරුවරයෙක් ස්තූතියි ඔබ තුමාට
ඇත්තටම පුතා ඔයා හරියටම හිතට ගන්න පුලුවන් විදියට තේරුම් කරල දුන්නාට ඔයාට බොහොම පිං. මෙ විදියටම ඉදිරියට යන්න වාසනාව ලැබේවා . ඔබව හැදූ වැඩූ මව්පියන්ට 🙏 .
❤️❤️❤️❤️
වැඩ්ඩෙක් ම තමයි ඇත්තටම මේ වගේ දේවල් දකින්නේ ඉගෙන ගන්නේ අයියගෙන් තමයි ඇත්තටම අයියා වැඩ්ඩෙක් සුපිරි වැඩ්ඩෙක් ජයවේවා අයියේ බුදු සරණයි!!! අයියේ ❤️❤️❤️👌👌❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Thanks malli අද තමයි මට තියෙන ලොකුම අවුල තේරුම් ගත්තෙ ....
වැඩේ ගොඩාක් සාර්ථක වුණා. ස්තුතියි ඔබ තුමාට .
❤️❤️❤️❤️❤️❤️
ඉතාම හොද පැහැදිලි කීරීමක්.නොදන්නා බෙහෝ කරනු ඉතා සරලව කියල තියෙනවා .මමත් අවබොදයක් ලබාගත්තා. ස්තූතියි ඔබට. ඔබගෙ දුරකතන අංකය ලබාදුන්නොත් අපට ඉතා වැදගත් .
නම්බරය චැනල් එකේ එබවුට් වල ඇති දවල් කාලෙදි පමනක් ගන්න
පැහැදිලි කිරීම ඉතා අගෙයි..
ස්තුතියි ගොඩක් මේ කරන්නාවූ සේවයට.
තෙරුවන් සරණයි ..!
❤️❤️❤️❤️
ඔබ තුමා ගේ පැහැදිලි කිරීමට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි ඔබ තුමා ට දිර්ඝයුස ලැබේ වා
❤️❤️❤️
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පැහැදිලි කිරීම බොහොම සරලයි. ස්තූතියි අයියේ.❤👍
මේ එක්කම බැටරි රෙපයාර් ගැනත් වීඩියෝ එකක් ගේන්න 👍👍👍
අනිවාරෙන් පරන බැටරියක් ලැබුනම කරන්නම් ❤️
@@ElectronicLokaya 8
බොහෝම වටින වීඩියෝ එකක් තර්කානුකූලව විද්‍යානුකූල පැහැදිලි කිරීම් මෙවැනි අගනා වටිනා වීඩියෝ තව තවත් ගෙන එන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් වටින විඩියෝ එකක්.👍 බොහොම ස්තුති ❤️
electronic lokaya,) man haduva eken 15-16v out put karanavane e ay ups battery eka gini ganna tharamata rath venava
බල්බ් එකක් හරහා චාජ් කරන්න වීඩියෝ එකේ විස්තර ඇති
Ow eka dakka balb ekak hoyanna ona
thanks you so much
හොද පැහැදිලි කිරීමක් .
තෙරැවන් සරණයි .
Me ups transformer eken ampier kiyak ganna puluwanda. Pilithurak bala poroththu wenawa. Good luck oba thumata. 🙏
ඒවයෙ එකෙන් එකට වෙනස් ඇම්පියර් ගනන් ගන්න පුලුවන් ඒව තියෙනව ඇම්පියර් 6 වගේ ඉඳන් 12ක් 15ක් වගේ ගන්න පුලුවන් ඒවත් තියෙනව
Rectifiers 2k bridge කර ගත්තනම් රත් වෙන එක අඩු කර ගන්න පුලුවන් නේද?එතකොට ලයින් එකට buld දාල resistance දෙන්න ඕනි නැහැනේද?
Trancformer eke out put voltage eka 22v i 12v halajon bulb ekak 12v batteryata serious kaloth bulb ek pichcheida?
නෑ
@@ElectronicLokaya hari.bohoma sthuthi
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි
Out එකට, auto cutoff chager circuit එක සෙට් කරොත් 90 AH වගේ battery charge කරන්න බැරිද?
ඔටෝ කටොප් අවශය නෑ මල්ලි ලොකු බැටරි වලට, ඕනී නම් දාගන්න
@@ElectronicLokaya Thank You අයියේ
@@ElectronicLokaya අයියේ මම ගාව තියෙනවා ටිකක් පරන 6v ටොචි බැටිරි ඓකක් ඓකේ ඇසිඩි තිබුනේ නැ මම ඓකට ඇසිඩි දාලා ටාජ් කරොත් හරි යයිද.
@@ElectronicLokaya!
බොහොම ඉස්තූතියී ඔබ තුමාට
❤️❤️❤️
නියමයි 👍 ඉන්වටර් එකත් වීඩියෝ එක ඉක්මනට දාන්න අයියේ ❤❤
❤️❤️ මොස්ෆිට් පට්ට ලෝකල් පුපුරනව ගිනි ගන්නව ඒකයි ඉන්වටර් වීඩියෝ එක පරක්කු අනිවාරෙන් ගේනව
@@ElectronicLokaya හරි අයියේ බඩු සොයාගෙන හිමීට වීඩියෝ එක දාන්න 👍👍❤❤❤
24v transformer එකකින් මේ විදියට හදාගෙන 12v ගන්න පුලුවන්ද?.
ow ane ayye matath kiyannako puluwanda
පුලුවන් ඒකට ට්රාන්ෆෝමැ එකේ කොයිල් ගලවල වෙනස් කරල හදන්න ඕනී
@@ElectronicLokaya loku tanspomar ekaka coile galawala wena wenama 12 v out ganna puluwan video ekak karannako godak watiwi
@@ElectronicLokaya එහෙම නැතිව 24v 12v වලට convert කරල අරන් බැරිද? (හිනාවෙන්න එපා, නොදන්න කමට අහන්නෙ.)
මම ඉන්නෙ තව බැට්රියක් ගන්න එතකොට 24v වලින් චාර්ජ් දෙන්න.
@@sadu5366 එහෙම බෑ මල්ලි
12v baisikal battery eka පැය 1ka kadi charge wenawa oya jathiya tansfomer ekakin haduwe 13.9k enawa halagan ballb ekak haraha dunne battery ekata ganiyak na neda
බල්බ් එකක් හරහා දැම්ම නම කිසි පස්නයක් නෑ
ඔය බල්බ් එක අමුනපු තැනට බැටරි මිටරයක් සවි කරන්න බැරිද..
පුලුවන් ඒත් වැඩක් නෑ බැලන් වෙන්නෙ නෑ ඇම්පියර් එක පෙන්නාවි එච්චරයි ඔනී නම් අමුනගන්න බල්බ් එකත් එක්ක
හොදයි...ගෝඩක් ස්තුති...
Ayiye meka MN heduwa eth output plus mines thappara thunak wage short unoth rectifire eka pichchenawa wisadumak oni. Anika rectifire daala dala athi wela thiyenne 6A10 diado thuna gaane bridge ekak hadala demmoth madida 45ah batry ekak charge krnna
ඇම්පියර් 6 ඩයෝඩ් මදියි මල්ලි මං වීඩියෝ එකේ පෙන්නපු ඇම්පියර් 35 රෙක්ට්රිෆයර් එක ගන්න
Plus mines batryata amunana clip deka ekata gewila short unama rectifire eka pichchenawa ta wisadumak nedda
Inverter ekath ඉක්මනට ඕන
මොස්ෆිට් පට්ට ලෝකල් පුපුරනව ගිනි ගන්නව ගෙනාපුව සෙරම පිච්චුනා ඒකයි ඉන්වටර් වීඩියෝ එක පරක්කු , අනිවාරෙන් ඉන්වටර් වීඩියෝ එක ගේනව
ඒක ඇත්ත.. ගොඩක් අයගේ මොස්ෆෙට් වලින් කරන දේවල් සාර්ථක වෙන්නෙ නෑ,.. ඔරිජිනල් හොයාගන්න අමාරුයි😪😪
බොරැල්ලේ ymba ගොඩනැගිල්ලේ තියෙන සෙනිත් ආයතනයේ මොස්ෆෙට් හොදයි.
@@ElectronicLokaya 35Ah rectifar එකක් උනත් ඊට වඩා වැඩි ඇම්පියර් ප්‍රමාණයක බැටරියක් චාජ් කරන්න පුළුවන්ද
13.5v out wena battery charger ekakata Mama 3300 capacitor ekak demma.den voltage eka 19.2v wage pennanawa.12v battery charger karanna ma voltage eka wedi weida?
කන්ඩන්සර් දාන්න එපා බැටරි චාජර් වලට කන්ඩන්සර් දාන්නෙ නෑ
@@ElectronicLokaya @ANELECTRICAL අයියේ මගෙ battery charger එකේ 17 Ac out put එකක් තියෙනවා වෙනම.මට අවශ්‍ය ඒකෙන් cooling fan එකක් දාන්න.කොහොමද ඒකේ 17Ac voltage එක Dc 12v කරගන්නේ?
Transformer eken ac 15 v out wenakota b/ rectifire eken dc 15×1.4 k wediwenawaneda? Eanuwa mama oba kiu widiyata hadapu chargaren dc 19.7 wage out wenawa 12v battery ekak 19.7 v walin charge karata kamak nedda sir pls reply
ඒකට තමයි ඒ හැමදේම බැලන්ස් කරගෙන චාජ් කරන්න බල්බ් එකක් හරහා චාක් කරන්න කිව්වෙ විස්තර ඕනී නම් දවල් කාලෙදි මට කතා කරන්න
@@ElectronicLokaya Thanks
Oyq transformar eka ups ekakin galawaganna puluwanda ... oka transformar ekakin galawa gathapu ekakda
ඔව් කලින් වීඩියෝ එකේ විස්තර ඇති මේ වීඩියෝ එක පහල ලින්ක් එක දාලත් ඇති
Ma tansfomer eken inverter ekek hadanna puluwanda vedio ekak danna 2N3055 tanssister dala
ඉන්වටරයටමේ ට්‍රාන්ෆෝමර් එක වෙනස් කරල හදන වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න
බොහෝම හොඳින් හරියටම කරුණු කියා දුන්නා ඔබට ගුරුවරයකු සතු ගුනාන්ග ඔබ ලග තියෙනවා ;;;;;; """ගුරුතුමනි ජයවෙවා ස්තුති තෙරුවන් සරනයි """"....😍😍😍😍😍👍👍👍👍👍💖💖💖💖💖👑️
❤️❤️❤️❤️❤️❤️
Thawa oya bulb eka damapu widihata 12v relay ekak dammoth line eka auto cutoff karanna puluwan weida..?bulb ekata amathrawa..ac hari dc line eka hari cut off wenna..
පුලුවන් වෙයි ට්‍රයි කරල බලන්න මොකද්ද බැටරිය ඇම්පියර් 35ට වැඩි ඇසිඩ් බැටරි වලට නම් කටොප් වැඩකුත් නෑ බල්බ් එකක් හරහා දැම්මම
keta rectifier walin rectifier wena voltage eka wedi wenakota voltage regulator ekak daanna sir
100amp batterya charge karanakota 90w bulb ekak damme,eka dim wenawa aduy,peya 15k witara gahuwa saren sare.thawa charge karanna oneda
පැය 15න් චාජ් උනා නම් ඉතින් හොඳයි ලොකු චාජර් එකෙකින් පුල් චාජ් කරත් දවස්ක් විතර යනව
@@ElectronicLokaya බොහොම ස්තුති
Mama hadapu charger eken 13v out wenawa.tranformer eka 8amp ekak.battary ekata sambanda kala gamanma battery eken bubulu naginawa.amp eka wedi nissda ehema wenne.ekata prasnayak nedda.battary eka pupuraida..?
පස්නයක් නෑ එහෙම වෙන්න ඕනී ඒ බැටරිය චාජ් වෙනකොට එහෙම වෙන්නෙ
Heatsink ekak hai karala tiyenne 35 rectifier ekata.e unata godak rat wenawa rectifier ekai crocodile clip ekai aiye
සුපිරි වැඩක් අයියේ ඔයා කියලා දුන්නෙ ❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Ampire 90 battery ekak charge karaddi bulb 2ka join karanna ona khmda? +, - +, -
++, - - me krama 2n mkdda
ඔයා කියන විදිහ නම් මට තේරෙන්නෙ නෑ අමුනන බල්බ් එක උඩම තව එකක් දාන්න පැරලල් ක්‍රමයට
Mage laga thiyanawa battery 2ka ups ekaka transfomer ekak,eken 12v witharai out wenne,oya widihata hadanna bene eken,help plz....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වීඩියෝ එකක් කරල ඇති ඒක බලන්න
Supirima wadak therenawa hodatama mata podi prashnayak thiyenawa oya 12v output paththe thiyena 19 v podi wayar 2 eka mage eke na aiya kalin karapu ara 6v ekak 12 v karana eka e jathiye ekak thiyenne mamath e vidihata 12 v karagaththa eka me wadeta ganna barida 19 v wayar 2 aniwaren oneda me wadeta aniwarwn uththarayak denna loku deyak aiye 🙏🙏🙏🙏🙏🙏🙏
19 ලයින් එක ඕනිම නෑ බල්බ් එක තියෙන එකකින් හරි පත්තු කරන්න පුලුවන්
වෝල්ට් 14ක් වත් ඒසී අවුට් එක නැත්තම් බැටරි චාජ් කරන්න අමාරුයි මල්ලි
Meka hadala meke out ekata 12v cut off batary protection circuit eka danna puluwanda
Ikmanin reply ekak ona
පුලුවන් ඒත් ලොකු බැටරි වලට නම් වැඩක් නැ
@@ElectronicLokaya ups battary 3k eka para charge karanna auti cut off circuit eka athida amp
Hari de hari hetiyatama kiyala denna eka loku pinak obta.. 🙏ewagema mita wadiya oba thumage denuma hoda akalpa denumen san nadda wewai mma partana karanwa obata නමෝ buddaya theruwan saranai❤💘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අයියෙ ඕකෙ අවුට් පුට් එන වයර් එකේ + එකට ඩයෝඩ් දෙකක් දාලා වෙනවෙනම බැටරි2ක් එක පාර ගහන්න පුලුවන්ද බැරි නම් ඒක කරන්නෙ කොහොමද කියන්නකො
පස්නය පැහැදිලි නෑ ෆේස්බුක් එකට එන්නකො
@@ElectronicLokaya එක transformer එකකින් බැටරි දෙකක් එකපාර චාජ් කරන්න
Transformers eken out wenne 12v . Eth rectifier ekai capacitor akak damma dan 16v anawa
ඇයි කැපෑසිටර් දාන්නෙ චාජර් වලට ?
Sir apita mekata 5.6k ohm resistor ekak wenuwata 4.7 ekak led ekata dammoth Kamak nadda? Led eka pupuraida?
Habaai eka multimeter eken check karaddi 5.7 k ohm wage
ඔයාගෙ වෝල්ටේජ් එක කීයද? ඒ අදාලව ඕනි දාන්න
Transformer 15 .5 v ,rectifier ekak dammata passe 16.3. Wenawa meken charge karanna puluwanda battery
ඔව් බල්බ් එකක් හරහා චාජ් කරන්න අව්ලක් නෑ
@@ElectronicLokaya thanks
aiya ups battery ekak charge karanna ups tranformer ekakma one na neda normal dual tapping transfomer ekakin unath puluwan neda
ඔව් වෝල්ට් 14.5ක් තියෙන එකක් ඕනී
tks aiya reply karata
UPS Transfomer eka voltage eka kiyada
වීඩියෝ එකේ විස්තර ඇති අනිත් එකත් බලන්න
niyametama kiyala dunna godak videos baluwa therum ganna puluwan lesima vidihata kiyala dunna.ස්තුති
❤️❤️❤️❤️❤️❤️
mage hadapu charger eke 12.3/ 11.8 wage enne mokadda awla
math hadagatta video eka balala.aiye solar charge controller ekata set karagannat puluwanda meka.
Mekata12v power pack ekak ganna puluwanda
බෑ මල්ලි මදියි
මේකට කැපෑසිටර් එකක් දාල විදුලිය smooth කරන්න ඕන නැද්ද
Ups transformer එකක් වෙනුවට මොනවගේ transformer එකක් ද use කරන්න පුළුවන්. Please reply
වෙන එකක් නෑ ඔතල වෙනස් කරන ගන්න වෙයි
@@ElectronicLokaya ❤️
rektifayar eka haraha eddi output eka 13.85 v wage enne ethakota madida v eka
UPS transformers ganne shop walin da,,, naththam parana ups ekakin galawanawada
පරන යූ පී එස් වලින් අලුතෙන් ගන්න නෑ මං හිතන්නෙ
ඉතාම අගය කළ යුතු පැහැදිලි කිරීමක්.බැටරි හදුන්වාදීමේදි ඇම්පියර් නොකියා ඇම්පියර් පැය කියනවානම් ගොඩක් ම නිවරදි....
15 v ampere 8 transformer ekakata ampere 50 rectifire ekak demmoth demmoth ගැටලුවක් ද
කිසිම ගැටලුවක් නෑ ඇම්පියර් වැඩි වෙන තරමට හොඳයි පිච්චෙන්නෙ නෑ
Aiye mage transfomer eka 10A 17.5v - 0v - 17.5v thiyrnne . 12v 35Ah battery ekak charge karanna aulak nadda 🥲
ටිකක් වැඩියිනේද?
@@ElectronicLokaya 🥲
Halogen bulb (12v.w35) use kanna puluwan da.
මදියි
Capacitor akai diode 4 dala haduwata mukth waida? Plz makata reply karanna
මේ ට්‍රාන්ෆෝමර් එකට නම් ඩයෝඩ් 4 ඇම්පියර් එක මදියි ගිනි ගනාව අනික කැප් මොකටද බැටරි චාජර් වලට
Aiye mage battery eka 90A ekak
Aiya kiyapu widiyata wade kara
100 w bulbs 2 k dammama battery ekata yana current eka adu wenawada naththam passt charge wenawada
25 Amp threewheel battery ekka UPS ekakin chatges keranna puluwandha ?
ඔව් මේ කරන්නෙ
Oken wiper motar ekakata dunnoth pichcheida?
බොහෝදුරට මොකද මේකෙ වෝල්ටේජ් එක වැඩියිනෙ ඒකයි
12v batry ~ 06v batry dakata rektyfaya dakak vana vanama sambanda karata kamak nadda
එච්චර ඕනී නෑ ස්විච් එකක් දාගන්න
am70 batariyak otocutoffkarana cicut ekaka digram ekak dannahekida
ඒවට ඔටෝ කටොප් ඕනී නෑ ඒව දැම්මම ලොකු බැටරි ෆුල් චාජ් කරන්න බෑ
Oba me samajayata disapamok wani adurutumek . Api oben labana danuma wenuwen obata bohomatma pin. Obata theruwan saranai.
❤️❤️❤️❤️❤️❤️
සුපිරියට තේරුණා අයියා... එනකම්ම බලන් හිටිය වීඩියෝ එකක්... 🙏🙏❤❤❤👌👌👌
❤️❤️❤️
@@ElectronicLokaya mata invator ekai 12 v 35A battery charger ekai hada ganna puluwanda
@@hettiarachchinuwan1157 ow
ups transformer ekak hoyanna amarui 24v 2 0 12v meka hariyaida
නෑ ඒක වැඩීයි කොයිල් ගලවල ඔතන්න වෙයි
condenser ekak danne naththe ai ?
අයියෝ කී දෙනෙක්ට නම් කියන්න ඇද්ද කොමන්ට් වල විස්තර ඇති මල්ලි බලන්න
Mekata motacycel wala brake light eka hari yanne nadda
මදියි
Out put aka 13v 15v 17v ups transformer aken kohamada 12v battery aka charge karanne
වෝල්ට් 14ත් 15ත් අතර අවුට් තියෙන ට්‍රාන්ස්ෆෝමර් වලින් පුලුවන් 12හ බැටරිය චාජ් කරන්න මේ වීඩියෝ එකේ සේර්ම විස්තර ඇති වෝල්ට් එකක් දෙකක් එහා මෙහා වැඩි උනත් කමක නෑ මේ වගේ බල්බ් එකක් හරහා චාජ් කරන්න අව්ලක් ණෑ
28v 3A tanspomar ekak thiye 12v out ekak ganna mokadda kranna puluwan..coil galawanne nathuwa...
කොයිල් ගලවන්නෙ නැතුව කරන්න පුලුවන් ඒත් මොනවගේ වැඩකටද බර වැඩකට නම් සෙට් වෙන්නෙනෑ
@@ElectronicLokaya35ah battry ekak charg karanna witharai...12v tanspomar hoyaganna na ekai
Transformer ekac nathiwa battery chajaraya hadana widiha kiyala denawada mama hadapu chagare transformer pichchuna ekai pliz
වැදිලා ඇති මොනාහරි නැත්තම් ට්‍රාන්ෆෝමර් පිච්චෙනව අඩුයි
Mata watsap nombare ewanawada mama hadapu eke potos ewannam
Video ekedi Hadanna widiya etha hodata pehediliwa kiyala denawa. A wageema video eka pan ganna kalin video ekata adala item list eka demmanam apita paripatha hadagaddi ganna one badu list eka hoyaganna lesi.
Meka auto cut off karana sarkit ekak hadana heti kiyala denna berida
ඔටෝ කටොප් දාල ඇති නමුත් ලොකු බැටරි ෆුල් චාජ් කරන්න බෑ කටොප් දාල මේ වගේ බල්බ් එකක් හරහා දාන්න
Aiye transformer eken ena output eka ac volt 19 tibunoth wedi weida
මොකද්ද ට්‍රාන්ස්ෆෝමර් එක
Aiye 220v input ekata pin 4k tiyenawa output ekata pin 10 k tiyenawa loku transformer ekak parana setup ekakin galawapu
Mata meka use karanna puluwanda inverter ekak hadanna
@@Diltechnic බෑ මල්ලි කොයිල් ඔතල හදන්න වෙයි
අමතර wyar deka නැති transpormaraya ka indikat balbaya sawi karanne කොහොමද
ඔය බැටරියට අමුනපු දෙකටම අමුනන්න
Thankyou සහෝදරයා ❤❤🙏
ගොඩක් වටිනව, බොහොම ස්තුතියි 🙏
Supiri video ekak. Inveter video ekakuth ikmanata balaporoththu wenawa. 👍👍👍❤
❤️❤️
හැම තැනකින්ම ඉන්වටර් වල මොස්ෆිට් ගෙනාව ලෝකල් පුපුරනව ගිනිගන්නව හොඳ ඒවසෙට් උනාම වීඩියෝ එක දෙන්නම්
@@ElectronicLokaya 👍
12v car sub akata gedara ahanna gaddi 15v dunnoth wedisweida
ඔව් වැඩියි
ayya godak thanks me video akak demmata!!
maath mewage transformer 7.6v 0v 7.6v akak thiyagena godak videos oyawwa TH-cam wala.. aath mewage monawath mata ambavunena!!
ayya output 15v wage pennanawa!!
aath bulb 💡 nethuwa charge daaapuwama 17 .5v walata battery 🔋 charger wenakota pennanawane!! aavatada bulb danna onawenne!?
කන්ඩන්සර් දාන්න එපා බල්බ් එකක් හරහා චාජ්කරන්න කියන්නෙ ඕනිවටවඩා රත් වෙන නිසා එහෙම රත් වෙන්නෙ නැතිනම් බල්බ් එක නැතුව චාජ් කරන්න චෙක් කරල බලන්න
Video eka niyamayi. Godak watina video ekak. Pehedili kirima godak hodai.
❤️❤️❤️❤️❤️❤️
Aiye meken 18650 battry pack ekak ehema charge karana puluwan neda.
බෑ ඒව පුපුරාවි
😱
makata overcharge protection circuit aka hadan video akak ona
වීඩියෝ දාල ඇති ඒත් ලොකු බැටරි වලට ඕනී නෑ
බොහොම ඉස්තූතියී ඔබ තුමාට
❤️❤️❤️
ලංකාවේ ඉන්න supirima waddek❤❤❤❤
255v dunnata output dc 11 ganakne enne transformar eka aul nisada
නෑ
230ට දෙන්න
@@ElectronicLokaya e transformar ekeà 0, 185v, 220v, 225v, 255v wayr thiyenne
@@kapilamadushan819 225 දාල බලන්න
Rectifier eken 28v eliyata enawa tansformer eken 14 enne ekata mokada karanne
එහෙනම් වෙන අව්ලක් ඇති මල්ලි
Lion batery chag karanna bms ekak pawichcgi karata kamak nadda sel balences eke chage wenawa neda
තිලියම් අයන් ඒවටනම් එහෙම තමයි චාජ් කරන්න ඕනී
oya battary chager ake hadhanne puluwan ups transformer akakin witharadha fullwave tarnsformer
akekin hadanna baridha hadanne puluwannam ganne ona fullwave transformer ake mokakdha ekmanata kiyanneko
වෝල්ට් 14.5 හෝ 15ක් තියෙන ඕනිම ට්‍රාන්ෆෝමර් එකකින් පුලුවන්
අයියේ මගේ ups ට්රන්ස්ප්රොමර් එකේන් ac 15v අවුටි වෙිනවා a35 ඩයෝඩයක් හරහා dc කරහම 13v .5 පේන්නන්නේ ඇයි ඒ අළුතේන් ගේනාවෙි ඩයොඩය A35 ක එකක්
අව්ලක් නෑ චාජ් කරන්න පුලුවන්සමහර් වෙලාවට එහෙම පෙන්නුවට හරි ඇති
Ups transformer ake 14.2v thiyenne. Charge karanna puluwanda?
පුලුවන්
Mn haduva .14.2 out venava. ..ups
Battryata sambanda karama voltage aka up venavani. 14...15 ..16 v vage vadi venava. Mokadda hethuva
කමක් නෑ
ai ahema venne
oya Rectifier eka wenuwata mata RL205 diode 4k pawichchi karanna baida aiye..??
ඒකෙ ඇම්පියර් ගාන මදියි පිච්චෙවි
ගොඩාක් හොඳින් කියලා දුන්නා බොහොම ස්තුති
❤️❤️❤️❤️
hi my frend ..I ask how meny dc volt need transformator after diode must have ..to charge 12v 65AH car batt...txn
ඉන්වෙන්ටරයක් සාදාගන්නා හැටි වීඩියෝවක් ලබාදුන්නොත් බොහොම වැදගත් අපට.
ඉන්වටරයක් හදන හැටි වීඩියෝ දාල ඇති චැනල් එකට ගිහින් බලන්න ටීවී හෙම බලන්න පුලුවන් එකක් දාල ඇති
Ups transformer ekakma tiyenne oneda aiye