How to Make a Lead Acid Battery New Cell Plates | The whole process of making battery cell plates

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 352

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +39

    බැටරි සෙල් හදන සිංහලෙන් කරන පලවෙනි වීඩියෝ එක මම හිතන්නේ. සුපිරියක් තමයි. අනුන්ගේ දේවල් තමන්ගේ වගේ පෙන්නනවට වඩා අලුතින් දෙයක් කියල දෙන එක මාරම වටිනවා අයියේ. ඒ අතින් ඔයා සුපිරි වැඩ්ඩෙක්. ආදරෙයි... මේවගේ අලුත් දේවල් ඉස්සරහටත් ගේන්න. නියමයි. 👍❤❤❤

  • @u.priyashantha6721
    @u.priyashantha6721 ปีที่แล้ว +21

    Electronic වලට ආස හිතෙන විදියට video කරනවා, කිසිම දෙයක් හන්ගන්නේ නැතුව, දන්න හැම දෙම කියලා දෙනවා සුපිරි අයියේ ඔයා ❤ ජයවේවා🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 ปีที่แล้ว +10

    සුපිරී අයියේ ❤ ලංකාවේ Battery Repair ගැන තියන පලවෙනි Complete Video එක මං හිතන්නෙ ජය වේවා ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @VIDEN_SL
    @VIDEN_SL ปีที่แล้ว +3

    සෑහෙන්න වැදගත් කාලීන දෙයක් ගැන කියලා දුන්නට ඔබතුමාට ගොඩාක් පිං.හැමදාම හරියන්න ඕනේ.ජය වේවා ! ❤❤❤

  • @PradeepKumar-pb5yy
    @PradeepKumar-pb5yy ปีที่แล้ว +2

    godak videos beluva hebei mevage kiyala dunnena +sa- peththa haduna gannekomatha sa sell hadana vidhiya karappu lankave hekama kena oya vitharai aiye🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiperera-sd1lx
    @damayanthiperera-sd1lx 9 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක් බොහෝම ස්තූතියි දැනූවත් කිරීමට කටයූතු කිරීම ගැන

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 ปีที่แล้ว +7

    දැන් නම් වෙනම level එකක project ඈ.😎❤️‍🩹

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +3

    හොදම වීඩියෝ එකක් . රටේ මුදල් ඉතුරුකරගන්න ක්‍රමයක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 ปีที่แล้ว +5

    සුපිරි video එකක් පිස්සු හෙදෙනවා ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nihalkarunasiri7210
    @nihalkarunasiri7210 ปีที่แล้ว +2

    බොහොම වටින වීඩියෝ එකක් සරලයි බොහොම පැහැදිලිව කියලා දුන්නා ඔබට ජයෙන් ජයම වේවා 😊 සියලු දෙවි පිහිටයි ❤

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 ปีที่แล้ว +3

    ලංකාවේ තියන නියම page එකක්.. නියම නාලිකාවක්.. සුපිරි මොලයක් තියෙන්නේ අයියේ ඔයාට.. නිදුක් නිරෝගී කම ලැබෙන්න ඕනා. වැඩ කරන කොට safty මොනවා හරි දාගන්න. ලංකාවේ දැනුමෙන් පිපාසිත අපිට ඔයාව වටිනවා.. 🌹🌹🌹❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @chamarachathuranga5645
      @chamarachathuranga5645 ปีที่แล้ว +1

      අයියේ battery එකක් හදන්න කොච්චර ඕනා වෙනවද? අර කුඩු blender කරලා ගත්තොත් ගොඩක් ගන්න පුළුවන් ද..
      මොනවද අයියේ ඒ කුඩු ජාතිය..

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 ปีที่แล้ว +4

    බැටරිවල සිද්දාන්තය මොකද්දකීයලා දැනගන්න පුලුවන් උනා හැම දෙයක්ම අබෝදවන අයුරින් පැහැදිලි කරනවා ස්තුතියී

  • @DileepaDissanayake-h8w
    @DileepaDissanayake-h8w ปีที่แล้ว +2

    ගොඩාක් වටින video එකක්.බොහොම ස්තූතියි.❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 หลายเดือนก่อน +1

    ඒකනං ගොඩාක් වටින වීඩියෝවක්

  • @chandikakumari100
    @chandikakumari100 ปีที่แล้ว +3

    දැන් තමා අයියා වීඩියෝ එක බලන්න සෙට් උනේ.සුපිරියක් හොදේ.❤❤බුදු සරනයි ඉදිරියටත් මේ වගේ වීඩියෝ,ඈම්ප් සම්බන්ද වීඩියෝ කරන්න අයියා.❤🤘👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @chandikakumari100
      @chandikakumari100 ปีที่แล้ว

      @@ElectronicLokaya ❤️❤️

  • @walterwithanawasam3580
    @walterwithanawasam3580 ปีที่แล้ว +5

    ගොඩක් හොද video එකක්. මේ විදියට මහ පරිමානෙන් කලොත් කොච්චර විදේශ විනිමයක් ඉතුරු කරගන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @techworldwithshawin1817
    @techworldwithshawin1817 ปีที่แล้ว +4

    වැඩේනම් නියමයි මාමට පුලුවන් නම් පොල් ගාන මැෂින් එකක් හදන විදිහ කියල දෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒව නම් යූ ටියුබ් එකේ හදන හැටි වීඩියෝ ඔනි තරම් තියෙනව බලන්න

  • @roshanweer
    @roshanweer ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ජය වෙවා

  • @thusithathusitha2889
    @thusithathusitha2889 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shaggygaming9257
    @shaggygaming9257 11 หลายเดือนก่อน +2

    ❤️❤️❤️ mru ඈ 💯💯💯

  • @susanthagayan5947
    @susanthagayan5947 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා විඩියෝ ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @my4tech761
    @my4tech761 ปีที่แล้ว +8

    Good job ❤❤❤👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Sathismudannayaka
    @Sathismudannayaka ปีที่แล้ว +2

    Supperb vedio congratulations. Dear

  • @athulayapa1403
    @athulayapa1403 ปีที่แล้ว +2

    සුපිරි .

  • @npkumarathunga8875
    @npkumarathunga8875 ปีที่แล้ว +2

    Very very excellent creation.

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 ปีที่แล้ว +2

    වටිනා දැනුමක් ලැබුනා ...👍...

  • @GamageHemaratne
    @GamageHemaratne ปีที่แล้ว +1

    Very Interesting. Can we purchase the chemical instead dissolving and heating. How to mould the shell frame.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒව හොයගන්න අමාරුයි, තියෙන අය විකුනන්නෙත් නෑ, ඒකනෙ අව්ල

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan6283 ปีที่แล้ว +2

    Thanks ayye ♥

  • @sasith3666
    @sasith3666 ปีที่แล้ว +2

    සුපිරි අයියේ... අයියට පුලුවන්නන් වැල්ඩින් ප්ලාට් එකක් හදන හැට් කියලා දෙන්න ඒක ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා වෙන පිටරට චැනල් වල මම දැකලා තියනවා ප්ලාට් හදනවා ඒවා හදන්න බයයි මොකක් හරි වෙයිකියලා හදන්න පුලුවන්නන් ගොඩම තමා 😊😊

  • @dilhaniweerakoon5848
    @dilhaniweerakoon5848 ปีที่แล้ว +2

    සුපිරී ❤️❤️❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @hirushianjana6026
    @hirushianjana6026 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අයියෙ ♥️💜️❤️💪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @c.max2495
      @c.max2495 ปีที่แล้ว

      ජෙල් බැටරි හඩන විදිය කොහොමද

  • @kavithamayuru3550
    @kavithamayuru3550 7 หลายเดือนก่อน +1

    සෙල් පැක් එකක් හදාගන්න පාස්සන්නෙ කොහොමද ඊයම් වලින්
    අනිවාරෙන්Reply එකක් දාන්නකො

  • @JaniduDamsara-y1b
    @JaniduDamsara-y1b ปีที่แล้ว +1

    Niyami hoda video ekk 😮

  • @surangajayasingha3544
    @surangajayasingha3544 ปีที่แล้ว +2

    මරු වැඩක්.❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dhanuofficial4540
    @dhanuofficial4540 ปีที่แล้ว +1

    Godak watinaw ayye,,😊 digital multimetaryk repar karan heti video ekk daannko

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දැනට කැඩිච්ච ඒව නෑ රෙපෙයාර් කරන්න

  • @Nandadeera
    @Nandadeera ปีที่แล้ว +2

    කොහොමද හොද multimeter එකක් හොයාගන්නෙ වීඩියෝ එකක් කරලා කියලාදෙන්න😢

  • @pasinduabeysinghe6745
    @pasinduabeysinghe6745 ปีที่แล้ว +1

    Mee gena mama dekapu lankawenma palaweni vidio eka thama meeka
    Jayawewaa!!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @supunsameera254
    @supunsameera254 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤❤.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd ปีที่แล้ว +1

    නියමයි

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic4410 ปีที่แล้ว +2

    ඒක සුපිරයක්❤❤❤❤ cooking show එකකුත් මගදී දැක්කා😅

  • @Giiit184
    @Giiit184 ปีที่แล้ว +1

    Kolla දැන් diunu වෙලා ජය වේවා

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +3

    සුපිරි ඒක නම්❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @lalperera8885
    @lalperera8885 27 วันที่ผ่านมา

    ස්තූතියි මිතුර

  • @kasunmaduranga1443
    @kasunmaduranga1443 ปีที่แล้ว +3

    සුපිරි අය්යේ❤❤

  • @somaratnasiriwardana446
    @somaratnasiriwardana446 ปีที่แล้ว +1

    අයියේ පොසිටිව් ⁣සෙල් හදන බදාමය මොන මොන අමුද්‍රව්‍ය මිස්‍රකරලද හදන්නෙ.?
    නෙගිටිව් සෙල් හදන බදාමය මොන මොන අමුද්‍රව්‍ය මිශ්‍රකරලද ? හදන්නෙ. කරුනාකර පහදාදෙන්න අයියේ ඔබතුමාට ගොඩක් පින්සිදුවේවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ලේසිම විදිහ තමයි දැන් මේ වීඩියෝ එකෙන් කරල පෙන්නුවෙ නැත්තම් මේව හොයන එක සුවර් නෑ තියෙන අය දෙන්නෙත් නෑ තියෙන්නෙ කොහේද කියල දන්නෙත් නෑ

  • @ajanthakumara3229
    @ajanthakumara3229 ปีที่แล้ว +1

    මහත්ය, සෙල් දිය නොකර හොදට කොටල හීන් පෙරේනයකි හලලා. තැඹිලි පාට වෙනකම් රත් කරලා ගත්තොත් පොසිටිව් ප්ලේට් හදා ගන්න බැරිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      පුලුවන් ඒ සම්බන්දව කලින් වීඩියෝ එකකින් පෙන්නල කියල දීල ඇති, ඒක ටිකක් කරදර නිසා තමයි මෙහෙමත් කරන්න පුලුවන් කියල අද වීඩියෝ එකට එකතු කරේ.. කලි දාල වීඩියෝ දෙකක් ඇති ඒවත් බලන්න තව ගොඩක් විස්තර ඇති

  • @EditZ_me0111
    @EditZ_me0111 ปีที่แล้ว +3

    Mr. ඔයා හදපු ඇන්ටෙනා සර්කිට් එකට ඔතපු gauge 28 කොයිල් එක හොයා ගන්න නෑ.ඒ වෙනුවට phone line වලට එන වයර් එකේ ‍ ‍copper wire එක ගත්තට කමක් නැද්ද?🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +3

      ඒක හරියන්නෙ නෑ ශෝට් නෙ
      තඹ කම්මි කෙඩේ ගන්න තියෙනවනෙ

    • @EditZ_me0111
      @EditZ_me0111 ปีที่แล้ว +1

      ​@@ElectronicLokayaමන් බැලුවා තිබ්බේ නෑ

  • @sameerapriyankara8287
    @sameerapriyankara8287 ปีที่แล้ว +1

    Aiye 3.7battery ekakin RGB LED ekak paththu karanna puluwanda????

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      පුලුවන් 33 ඕම්ස් වගේ රෙසිස්ටරයක් හරහා පත්තු කරන්න

    • @sameerapriyankara8287
      @sameerapriyankara8287 ปีที่แล้ว

      ​@@ElectronicLokayaairye Ac 230ta mama 120k resistor ekak dal paththu kara. Ane aiye eliya madi. Ekata hariyana resistor ekak kiyannako.😢

  • @nimalBandara-q9d
    @nimalBandara-q9d ปีที่แล้ว +1

    හදාගත්තු positive සෙල් එක දවස් කීයක් වේලන්න ඕනෙද
    තෙත හොදටම අයින් වෙනකන් වේලන්න ඕනෙද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අව්ව තියේ නම දවසින් දෙකෙන් වගේ වේලෙනව ගොඩක්ම් අව්වෙ තියන්නත් එපා සිමින්ති වේලෙනව වගේ වේලෙන්න අරින්න

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd ปีที่แล้ว +2

    Very good

  • @sanjeewapathirana6381
    @sanjeewapathirana6381 3 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝවක් ලිතියම් බැටරි හදන්න බැරිද

  • @ravindupethum967
    @ravindupethum967 ปีที่แล้ว +1

    Patta aiyea vedio ek okkoma baluwa supiriyata tearuna❤aiyata Jaya wewa❤🎉

  • @sameerapriyankara8287
    @sameerapriyankara8287 ปีที่แล้ว +1

    ​​@ElectronicLokaya airye Ac 230ta mama 120k resistor ekak dal paththu kara. Ane aiye eliya madi. Ekata hariyana resistor ekak kiyannako.😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොකද්ද පත්තුකරේ?

  • @lalperera8885
    @lalperera8885 ปีที่แล้ว +1

    ස්තූතියි අපව දැනුවත් කරාට ඒවාගේම E bike මෝටරයක් ඔතන හැටි විස්තරයක් දෙන්න පුලුවන්ද බුදු සරනයි

  • @sachinthamalshan-l1t
    @sachinthamalshan-l1t ปีที่แล้ว +2

    12v 1A power supply එකේ ඇම්පියර් එක වැඩි කරගන්න විදියක් කියන්නකො , please

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම වැඩි කරන්න බෑ ඒකට හේතු කීපයක් තියෙනව ඒ නිසා බෑ

  • @dilrukshikgds662
    @dilrukshikgds662 ปีที่แล้ว +1

    ,නියමයි අයියා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @siyumdineththika6624
    @siyumdineththika6624 2 หลายเดือนก่อน +1

    Niyamay❤

  • @yohanavishka611
    @yohanavishka611 ปีที่แล้ว +2

    Ayye puluwan nam ඩයොඩ් වර්ග ගැන විඩියෝ එකක් කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කලින් පොඩි එකක් කරා ආයෙ වෙනම එකක් කරන්නම්කො

  • @SLPcworld-f1u
    @SLPcworld-f1u ปีที่แล้ว +2

    සුපිරි හුගක් වටිනවා😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @SLPcworld-f1u
      @SLPcworld-f1u ปีที่แล้ว

      @@ElectronicLokaya 😍😍😍😍😍

    • @SLPcworld-f1u
      @SLPcworld-f1u ปีที่แล้ว

      මල්ලි කියන්න එපා මම 10 වසරේ ඉන්නේ

    • @SLPcworld-f1u
      @SLPcworld-f1u ปีที่แล้ว

      මට photocell circut repair කරන video එකක් ඕනේ🥴

  • @kasunlakmal1566
    @kasunlakmal1566 ปีที่แล้ว +2

    Man mewa gana hoyala hoyala epawela hitiye ytube ekata oya wennathi පළවෙනිyatama mehema danuma හරියට dunne thx brooo dan ithin battery hadanawa kiyanne ginnkma naaaaaa❤❤❤❤

    • @YasnaviYaeu
      @YasnaviYaeu 5 หลายเดือนก่อน

      Next

  • @rajithagunasekara123
    @rajithagunasekara123 ปีที่แล้ว +1

    පොසිටිව් ප්ලේට් සහ නෙගටිව් ප්ලේට් වෙනස්ද අයියේ? කලින් වීඩියෝ එකේ නෙගටිව්ම පොසිටිව් වලට පාවිච්චි කරා නේද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් වෙනස් නමුත් ඒක දෙවිදිහකට හදන්න පුලුවන් ඒ දෙකම මං වීඩියෝ වලින් කියල දීල ඇති

  • @oshangayanga7499
    @oshangayanga7499 ปีที่แล้ว +1

    මේ පේස්ට් එක මුල ඉදන් හදන්න ඕන අමුද්‍රව්‍ය මොනවද? සාමාන්‍යයෙන් recycle කරල හදනකොට quality එක අඩු වෙනවද? මගේ පරණ බැටරි ගොඩක් තියනව නමුත් recycle කරල එක හැදුවට paste eka ඔක්කොටම මදි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      එහෙම මං දන්න තරමින් හොයන්න බඩු නෑ තිබුනත් කියන්නම්

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 ปีที่แล้ว +2

    නියමයි 👍 👍👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ปีที่แล้ว +2

    Tnx bro 😎

  • @travelwithapidenna
    @travelwithapidenna ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @udeshikajayasiri6803
    @udeshikajayasiri6803 5 หลายเดือนก่อน

    මට තව දෙයක් දැනගන්න ඕනි, ඇසිඩ් සහ බැට්‍රි වතුර මිශ්‍ර කරන අනුපාතය හරියටම කීයද,

  • @ishansadaruwan1588
    @ishansadaruwan1588 ปีที่แล้ว +1

    අයියෙ transformers එකක out put එක එකම පටකින් ආවහම positive එකයි negative එකයි හොයා ගන්නෙ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම පොසිටිව් නෙගෙටිව් එන්නෙ නෑ ඒක අපි හදාගන්න ඕනී වීඩියෝ දාල ඇති බලන්න

  • @hettiarachchigesandaruwan2613
    @hettiarachchigesandaruwan2613 ปีที่แล้ว +1

    Ups battery වල, cell එකක් ඇතුලේ තියන ධන ප්ලේට සහ ඍන ප්ලේට් ගනන සමානයිනේ ???

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් සමහර ඒවයෙ සමානයි

  • @rasikagunawardana285
    @rasikagunawardana285 10 หลายเดือนก่อน

    mevaye
    rasayanika nam monavadha?

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 ปีที่แล้ว +1

    Aiye duel supply pack eke (+ -) out voltage eka hari samana wenna onada?

  • @AjithPriyantha-m4z
    @AjithPriyantha-m4z 11 วันที่ผ่านมา +1

    Me aiye මේ cell අතරට දාන kole මොකද්ද. Ganna thanak තියේවිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 วันที่ผ่านมา

      ගන්න නෑ කියපු විදිහට මොනාහරි දාන්න

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 ปีที่แล้ว +3

    සුපිරි ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sureshrathnakumara512
    @sureshrathnakumara512 ปีที่แล้ว +2

    Supiri aiye❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් සුපිරි. ඔය කලින් කියල දීපු විදියට මම UPS බැට්‍රියක් හැදුවා. ඒත් ඒකෙ ලෝඩ් එක ඉක්මනට අඩු වෙන්ව්නේ. මොකද්ද අවුල

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      හැම සෙල් එකක්ම හොඳටම හරියන්නෙත් නෑ ගමන් කීයක් චාජ් කාලාද ?පොඩි සෙල් නේ ඉක්මන්ට බහීවි මොකද ඔරිජිනල් සෙල් නෙවෙනෙ, හැබැයි සමහර සෙල් එහෙම හැදුවත් හොඳටම හරියන ඒව තියෙනව

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 ปีที่แล้ว

      හදපු දවසෙ ඉඳං චාර්ජ් එකට දාල තියෙන්නේ.. දවස ගානෙ චාර්ජ් කරනවා. අනිත් බැට්‍රි එක්ක දාල තියෙන්නෙ. ඒවත් ඉක්මනට බහින ඒව. රෑට ලයිට් දාන්නෙ ඒවගෙන්. දැන්නම් සෙට් එකේම ලෝර්ඩ් එක අල්ලන්නෙ නෑ.. LED පටිය පැයකට වඩා බෑ. ඒ නිසා 9W 12V බල්බ් එකක් දානව එලිවෙනකන්. ඒකත් උදේ වෙද්දි 8.5V වෙනකන් අඩු වෙනවා. 35AH, 45AH දෙකත් එක්ක සමාන්තරව අල්ලල තියෙන්නෙ. සෝලර් එක 50W

  • @indikasampath6271
    @indikasampath6271 ปีที่แล้ว +1

    aiye normal bawuth ekking sell passanna amarui ekta wisadumak ndda. sell wala thiyena iyam rath wenne ne lesiyen

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් වොට් 200ක වත් බව්ත් එකක් ඕනී නැත්තම් ඩී සී වලින් බැටරි කූරක් අරන් පුලුවන්

    • @indikasampath6271
      @indikasampath6271 ปีที่แล้ว

      dc battry kuren krna widiha poddk kiyla denna pluwnda

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 10 หลายเดือนก่อน +1

    මම ගොඩාක් මහන්සි වුණා පළවෙනි වර නම් අසාර්ථක වුණා එකේ පොසිටිව් පැත්තේ ප්ලේට් එකේ ඇසින් ගෑවා වෙනකොටම ඒක මේ පෙඟිලා දියවෙලා යන්න පටන් ගන්නවා..සිමෙන්ති ටිකක්🙏🙏🙏🙏🙏 ිශ්‍ර කරලා අත්හදා 🙏🙏🙏🙏 බලන්නම්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      නිකම් දාන්න එපා සේර්ම එකට සෙට් කරල සෙල් එක තදට හිර කරල බස්සන්න

  • @indunilmapa1405
    @indunilmapa1405 ปีที่แล้ว +2

    නියමයි අයියා ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @manjulajayawardane2395
    @manjulajayawardane2395 ปีที่แล้ว +1

    Car video setup ekaka video play karaddi display eka white wenawa, reverse camera wadakaraddi video penawa, a ai, help me

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොකද්ද කාසෙට් එක ඒකෙ පාකින් වයර් එකක් තියෙනවද ඒක ග්‍රව්න්ඩ් කරාද

  • @SusanthaDarmawardhana-gi5ps
    @SusanthaDarmawardhana-gi5ps ปีที่แล้ว +1

    Aliweta cracrit ekak hadana vidiha video ekk danna godak watinawa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකට හොඳ සර්කිට් එකකට බඩු හොයා ගත්තම කරන්නම්කො දැනට යූ ටියුබ් එකේ වෙන අය දාපුව තියෙනව එයින් එකක් ට්‍රයි කරල බලන්නකො

  • @oshankaushalya3025
    @oshankaushalya3025 ปีที่แล้ว

    සුපිරි අයියේ ..
    මට කියන්න පාවිච්චි කරන්න බැටරියකට බැටරි වතුරද ඇසිඩ් ද දාන්න ඔනි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අඩු වෙලා නම වතුර දැම්මට කමක් නෑ යූස් නොකර කාලයක් තිබිල නම ඇසිට්ම දාල ගන්න

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 10 หลายเดือนก่อน +2

    බදාම අරගෙන දැන් හදාගෙන යනවා බැට්රි දෙකක් හදන්න තමයි බලාපොරොත්තුව👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🩷🩷🩷🩷🩷

    • @kavithamayuru3550
      @kavithamayuru3550 7 หลายเดือนก่อน

      එක බැටරි එකක් හදාගන්න ලිපේ තියල හදාගනිපු කෙමිකල් කොච්චර ඕනවෙනවද
      මම බැටරි දෙකක් ගලවල ඒකෙන් කෙමිකල් එක හැදුව ඒකෙ පොඩිප්‍රමානයයි කෙමිකල් එක තියෙන්නෙ

  • @HarshaDammika-w9v
    @HarshaDammika-w9v ปีที่แล้ว +1

    සුපිරි වැඩ ක් මාමෙ

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +1

    අයියෙ අර බදාම එක අපිට බැටරියකින්ම ගන්නෙ නැතුව වෙනම අමුද්‍රව්‍ය වලින් හදාගන්නෙ කොහොමද දන්නෙ නැද්ද...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      හොයල බලන්න ලංකාවෙ තියේද සුවර්ම නෑ

  • @travelofnaturewithnipun8656
    @travelofnaturewithnipun8656 ปีที่แล้ว +2

    Aiye e kemikal eka batryakin natuwa apitama hadaganna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කොහෙද ගන්න තියෙන්නෙ? දන්නන්තරමින් නෑ තියෙන අය දෙන්නෙ නෑ

  • @chamikakeshan985
    @chamikakeshan985 ปีที่แล้ว +1

    Help ....
    මට අයියා පොඩ්ඩක් කියන්නකො.ඔය Battery charge
    කරන්න හොද කොහොමද.කියලා.power supply එකකින් කරන්න හොයිද , ටොච් වල එන bridge rectifier ( Diode 4 ) කරෙමයට කරන්න හොදයිද කියලා..🙏
    ටොච් එකෙ එන supply එක ගැන මොකද්ද ඔයාගෙ අදහස..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ට්‍රාන්ෆොමර් එකක් අරගෙන හදන්න

  • @kavithamayuru3550
    @kavithamayuru3550 7 หลายเดือนก่อน +2

    +සෙල් 25ක් විතර හදාගන්න ලිපේ තියල හදපු කෙමිකල් එක කොච්චර ප්‍රමානයක් ඕන වෙනවද? ...😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      සෙල් සයිස් එක අනුව ඒක වෙනස් වෙනවනෙ

    • @kavithamayuru3550
      @kavithamayuru3550 7 หลายเดือนก่อน

      @@ElectronicLokaya UPS බැටරි එකකට කොච්චර කෙමිකල් ප්‍රමානයක් ඕනද
      සෙල් 25ක් විතර හදන්න

  • @chanakaidunil2410
    @chanakaidunil2410 ปีที่แล้ว +1

    අයියේ ups එකකට 12v බයික් බැටරියක් දාල පාවිච්චි කරන්න ගන්න පුලුවන්ද? එහෙම කරොත් ups එකෙන්ම ඒ බැටරිය චාර්ජ් කරන්න පුලුවන් වෙයිද??🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අපෝ පුලුවන් ඊටවඩා ලොකු එකක් උනත් දාන්න පුලුවන්

    • @chanakaidunil2410
      @chanakaidunil2410 ปีที่แล้ว

      @@ElectronicLokaya thank you අයියේ 🙏 🙏 🙏

  • @dinukasandaruwanrajakaruna5695
    @dinukasandaruwanrajakaruna5695 ปีที่แล้ว +2

    පළවෙනි කම්නෙට් එක 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 ปีที่แล้ว +1

    Dear
    Car charger Bluetooth MP3 akak normal speaker akakata sambanda karanne kohomada pl.
    🌹

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ගලවල අවුට් එකක් ගන්න වෙයි

    • @rohanapinnawala2466
      @rohanapinnawala2466 ปีที่แล้ว

      Thank you.mawa mathakada.lankawe hitiye na.out akak ganna Wei kiwwe.tikak pahadiliadi.

  • @slelectronic6855
    @slelectronic6855 ปีที่แล้ว +1

    Oya widihata asid purawanne nathuwa ups battery eka ena widihata hadanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් නමුත් මේක කරල පෙන්නුවෙ ඕනිම බැටරියක් හදන්න පුලුවන් කියන එක

  • @ishansandaruwan1599
    @ishansandaruwan1599 2 หลายเดือนก่อน +1

    Kadadasi kole wage thiyena kole ganna thiyenawada shopwala

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน +1

      නෑ මල්ලි දියෙන්නෙ නැති එකක් ගන්න

  • @RCIDEA_OFFICIAL
    @RCIDEA_OFFICIAL ปีที่แล้ว +3

    ඊලග වීඩියෝ එක ඉක්මනින් ඕනෙ🙂

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 ปีที่แล้ว +1

    Aiye transformer ekaka ampier eka measure karanne Kohomada?(full wave)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කෝර් සයිස් එක කම්බි සයිස් එක ගනනය කරන්න ඕනී ඒක දිග ගනිත ක්‍ර්මයක් ලේසිම වැඩේ ඔයා කඩෙන් ඇම්පියර් ගනන් වල ට්‍රාන්ෆෝමර් සයිස් ටිකක් බලල
      ඇම්පියර් ගානට සයිස් ගන්න

  • @s.m.ipradution111
    @s.m.ipradution111 ปีที่แล้ว +1

    aine tda2050 ic ekata tda2030 danna puluwanda

  • @aatelectronics
    @aatelectronics ปีที่แล้ว +1

    Gel battery repair කරන video එකක් ගෙන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒවයෙ ලොකු දෙයක් නෑ මල්ලි කලින් වීඩියෝ එකේ ඒ ගැන කියල ඇතිනෙ

  • @gameshackall9442
    @gameshackall9442 ปีที่แล้ว +1

    Aiye puluwan nam home theater ekakata 5.1 channal thiyena amplifire ekak dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බලමුකො ඒව හොයාගන්න නෑ දැන්

  • @PvIranga-rv2nx
    @PvIranga-rv2nx 10 หลายเดือนก่อน +1

    Shell ganna thanak nanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      දන්න තරමින් නෑ

  • @inventees.8548
    @inventees.8548 ปีที่แล้ว +1

    Danna kenek kiyannako
    Laptop battery ekak nikanma power deela charge kalata kamak ne neda bms ekak battery ekema thiyena nisa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොනවගේ වැඩකටද ?

    • @inventees.8548
      @inventees.8548 ปีที่แล้ว

      Wishes a wadak na kadichcha lap eke battery eka nikanma thiyenwa
      Charge nokara thibboth sawuththu wenawane

  • @supunnadeera4552
    @supunnadeera4552 ปีที่แล้ว +1

    Battery sell aluthen ganna thiyanawada.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්සන් එක කියනවන්න

  • @lalperera8885
    @lalperera8885 27 วันที่ผ่านมา +1

    මෙිි සෙල් අතරට දාන පේපර් එක හොයාගන්නෙ කොහොමද ඒ පේපර් නැත්නමි ඒ වෙනුවට පාවිචිචි කරන්න පුලුවන් පේපර් ජාතියක් තිබෙනවද ස්තූතියි මට උත්තරයක් ඔබ තුමාගෙන් බලා පොරොත්තු වෙනව

    • @ElectronicLokaya
      @ElectronicLokaya  22 วันที่ผ่านมา

      ශෝට් වෙන්නෙ නැති ඇසිඩ් එහා මෙහා ගමන් කරන්න පුලුවන් මොනාහරි දාන්න