Podi kes ekk ava ohom dila battryata hai karala charj karanakota rectifir ek dun dala pichchuna itapasse10W balb ekk sirias kara dannm aulk na e unat loku ampr ekk enna samahara battri charj karann madine
Rectifier ekath 35A wechchi kota meken kohomada 150A charger 1k hadanne..? Minissunta boru kiyanna epa.. UPS transformer eka 650VA.. loss eka naa kiyala hithamuko.. eth ganna puluwan maximum current eka 54.16A me ampiyar gana gannakota me transformer eka burn wela yanawa.. 150A current 1k ganna puluwan nam clip on meeter ekakin reeding ekak aragenama video 1k karala pennannako..
❤❤❤ගොදක් හොදට තේරුනා ඔයා කියාදිපු විදිහ ගොඩක් වටිනවා එ කියාදිපු විදිහ
Ups transform eka 8A thiyenna
Mge transformer ekem 13.1v out una eka rectifier eka damma ma 11v ganakata aduwela neh
Out eka 14 one 12v battryk charge wenne 12v walin 12v be
Rectifire ekak nadda rediyo ekaka galawa gannna
ගොඩක් වටිනවා ස්තූතිවන්ත වෙනවා
50v 15000uf මේසදහා යොදාගන්න පුලුවන්ද ?
වටිනා වැඩක්, ජය,,
battery eka charge unama cutoff vena system ekak mekata add karala dammoth godak vadagath wei godak sthutiy danuma denawata
Charger eka hadanna kiyala dena vidiha godak hodai. Onama kenekuta hadaganna puluwan vidihata kiyala denawa.habai eka deyak Ups trasformer ekay..150 A ganna puluwan kamak tiyenawada? Ups transpormer ekay tiyenne 7A wage neda?
Eka thamai 12A kale transpomer eka
Rekti 5 Ekak Aniwarenma Onida Sr
3510 dapuwama 90 A batteriyak chaj karanna puluwanda ekmanin pilituru denawada
පුළුවන්
Bateriya පැය kiyak gahanna පුළුවන් වෙයිද
හැමදාම වගෙ අදත් හොදම විඩියෝ එකක්
LED eka dana widiyath kiyannako plzz❤
Fuse ekak dana widiy kiyla denawada
නියමයි 🥰
බොහෝම ස්තූතියි ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍
Podi kes ekk ava ohom dila battryata hai karala charj karanakota rectifir ek dun dala pichchuna itapasse10W balb ekk sirias kara dannm aulk na e unat loku ampr ekk enna samahara battri charj karann madine
Valuable video content
Math oya kiyana widihata haduwa e unata a 45 🔋 wath hariyata chage wanne
😮
Durakathana ankayak ganna puluwanda mata🤝
HOW CAN I CONNECT AMMETER TO THIS UNIT with A SHUNT (Let me know, what is shunt) .
Good video 👍😍
අපෝ.... හරි සංකිර්ණයි අදුනිකයින්ට.
Thanks for details🙏
Thanks
Good video.Thank you.
Good Video
Mamath hadannatry karaa. Rektifayar aka pichchu
na.colin fan akakuth hai karala baluwa dewani akath ppichchuna.ai a
සාර්ථක ව කියාදුන්න ඔබතුමාට ස්තුතියි
Shot karanakota rectifyad aka pichchenawane
Supiri 👍
thank you , very much. Sir
Good bro
Thank you very much for sharing such a great video
ගොඩක් වටින වීඩියෝ එකක්..thank 👍
Boru kiyanna epa hutto meke koheda 150A thiyenne???
ඔයා කියන්නේ කොහොමද මේක a 150 ක් තියෙනවා කියලා
Ath kathawa
Oken uparim continues 5A Wage nam puluwan
ඕකා ඕකෙන් charge කරන්න පුළුවන් උපරිම Battery එකේ capacity එක දාල තියෙන්නේ උගේ දැනුම මට්ටමේ හැටියට Ex: 150Ah. UPS transformer එකකින් උපරිම එන්නේ 5-15A අතර පරාසයක්.
150A ganna ba😄 oken maximum 15A wge
150A gannanam monawadha karanna oner wenaskam
@@ඇන්තුරියම්වවන්නෝ echaranm gnna dnne na. Habai 150A kiyanne godak loku ganak. 95Ah battery ekaktath 15A charger ekakin 6 hour wlin wge full charge kranna puluwn
Niyamai
Rectifier ekath 35A wechchi kota meken kohomada 150A charger 1k hadanne..? Minissunta boru kiyanna epa.. UPS transformer eka 650VA.. loss eka naa kiyala hithamuko.. eth ganna puluwan maximum current eka 54.16A me ampiyar gana gannakota me transformer eka burn wela yanawa..
150A current 1k ganna puluwan nam clip on meeter ekakin reeding ekak aragenama video 1k karala pennannako..
A150 එකක් චාර්ජ් කරලම බලන්න.
@@sljanakayt මම කිව්වෙ නැහැ මේකෙන් බැටරි charge කරන්න බැහැ කියලා.. මම කිව්වෙ මේ charger එකෙන් 150A ගන්න බැහැ කියලා..
මේ දෙන්නම කියන කතා දෙකම හරි, කොහොමද එහෙම වෙන්නේ, 150A, battery චාර්ජ් කරනව කියන්නෙ, 150A used wena upakaranyak running ba
මෙතන වෙන්නේ, upload and download, වගේ දෙයක්
@@Cellcom_ahangama මේකෙ තම්මේල් එකේ දාල තියෙන්නෙ 150A බැටරි චාජරයක් අඩු වියදමකින් හදමු කියලා.. මම කියන්නෙ මේ පෙන්වන transformer එකෙන් 150A ගන්න බෑ කියලා.. තව මෙකෙ තියෙන්නෙ 4mm or 6mm කේබල්.. මේ කේබල් එකෙහි 40A විතර උපරිමයකට යන්න පුලුවන්.. හැබැයි ඒක 6mm නම් විතරයි..
Very important video
UPS transformer විතර ද සර් , මේ වැඩේට ගන්න පුළුවන් . එහෙම නැත්නම් ඒකට සමාන වෙනත් transformer එකක් තියෙනවා ද කඩෙන් ගන්න පුළුවන් . තියෙනවා නම් කරුණාකරල දැනුම් දෙන්න .❤❤❤ ❤❤❤❤
Good video
Good 👍
කෝයිල් 4 නැතුව දෙකක් තියේන කොයිල් පැක් එකෙන් 12V ගන්න බැරිද
වැදගත් ප්‍රශ්නයක් .
මෙිකෙන්6vබැටරියක්.චාජ්.කරන.විදියත්.කියල.දෙන්න.වීඩියෝ.එකනමි.සරල.විදියටම.කයල.දුන්න.ස්තුතියි.සර්
මේකෙන් ලොරියක ස්ටාටර් මෝටර් එකක් ස්ටාර්ට් කරන්න පුලුවන්ද
බෑ යකෝ....
මම මේක බලල හැදුව.ඒකෙන් ඇම්පියර් 200ක් පෙන්නනව.ක්ලිපොන් එකෙන් බැලුවම.
බැටරිය ඇල්ලුවම යුනටි පෑන් නතර වෙනවා ඒ ඇයි...
❤
ඇමිපියර් ගාන කියද රේටිටිපයාර් එකේ
150.. ඇම්පියර්.. වැරදීමක්...
කොච්චර ප්‍රමාණයක් ද මේකෙන් පුළුවන්
❤❤❤❤❤❤
Check the voltage. It is give you 16v 😂😂😂😂
ඔයාගේ ෆෝන් නොම්මරය දාන්න ඔයාගෙන් අපිට ගැටලුවක් උනොත් අසා දැන ගන්න
මට ඔයාලගෙ gurup eka සම්බන්ද වෙන්න බැයිද
Good
Ratwanwa
මට නම් හිනහා යන තැන කියන්න ත් ලැජ්ජයි, ඔය ups ට්‍රාන්ස් ෆෝමරයෙන් පුළුවන් ද ඇම්පියර් 150 ක් ගන්න. ඕකේ වයර්, කම්බිවල S.W.G. එක 150A වලට ගැලපෙනවද
150 mA නම් Ok
ඔබ තේරුම් ගත්තා වැරදි.ඕකෙන් 150ඇම්පියර් එනවා කිය්ලා නෙවෙයි කියන්නේ .150 ක බැට්‍රියක් චාජ් කරන්නට පුළුවන් කියලානේ කියන්නේ
@@nimaldissa7854150 ඇම්පියර් බැටරි චාජරයක් කියල පැහැදිලිවම පෝසට් එකේ ලියල තියනවා.
අනිත් එක බැටරියක් ගැන කතා කරන කොට ඇම්පියර් පැය කියල සදහන් වෙන්නෙ ඕනේ.
ඇම්පියර් 150 බැටරි යක් චාර්ජ් කරන්න ඕකෙන් අඩුම ගානේ එකදිගට සුමානයක් වත් යි. අනිත් එක 150Ah බැටරියක් එන්නෙ මොන වාහන වලද ඒවා 12v ද
150Ah Battery එකක් චාර්ජ් කරන්න පුළුවන් කියල කියන්නේ
Poddak hari shot unoth rectifr eka pichchenne ai
වොව්
COLl ME
COLl MR
Cll ME
😅
බොරු වැඩක් කන්ඩෙන්සරය හරහා ධාරාව යන්නේ නැහැ ඔතක අලුත් නිර්මානයකුත් නැහැ
කරුනාකර හරි දේත් කියන්න පුළුවන් ද
Good video
15000uf 163v මෙය සදහා යොදාගන්න පුලුවන්ද ?