How to Make a 12v to 220v inverter ( 50Hz - 60Hz ) power cut solution EP 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 2.3K

  • @nethulinethuli5406
    @nethulinethuli5406 2 ปีที่แล้ว +88

    තේරෙන සිංහලෙන් ඕන ආදුනික කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට උගන්වන ගුරුවරයෙක්.ඔබ තුමාට දීදීර්ඝායුෂ ලැබේවා.

  • @hettiarachchilionel2910
    @hettiarachchilionel2910 2 ปีที่แล้ว +4

    ගුරු මුශ්ටිය තියාගන්නේ නැතිව මෙහෙම අවංකව දෙන දැනුමේ ධානය ඔයාට මහා පිනක් ලැබෙනවා සහෝදරයා ඔබ අද දැනගන්න ඔබ ස්රේ ෂ්ට මනුස්සයෙක් ඔබ නොද න්නවා වුනාට ඔබ මහා පුරුෂයෙක් ඔබටජයෙන් ජයම වේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore ปีที่แล้ว +1

    ඉතාම වැදගත් දැනුමක් අද ලැබුණා. ගොඩක්ම ඉස්තුතියි

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +1

    සරල ඉන්වේටර් වල Hz ගාන වෙනස් කරන්න බැරි එක තමයි ලොකුම ප්‍රශ්නෙ. ඒත් මේ සර්කිට් එක ඒකට කදිම විසඳුමක්. ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගුරුවරයෙක් පන්තියක කියා දෙනව වගේ මේවා හදන හැටි කියා දෙන ඔයාට ගොඩක් පින්. ආදරෙයි අපි හැමෝම ඔයාට ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 2 ปีที่แล้ว +30

    සුපිරි වැඩක් අයියා! ඉතාමත් පැහැදිලි ව කියා දෙනව. වීඩියො දිග උනාට කමක් නැ අයියා. ඉගන ගන්න අයට ගොඩක් හොඳයි. ජය වේවා අයියා තෙරුවන් සරණයි !!!

  • @myyt12650
    @myyt12650 2 ปีที่แล้ว +4

    වැඩ ගොඩක් පිලිවෙලයි නියමෙට කියලත් දෙනවා සුපිරි💗💗💗💗💗

  • @kavinthadayan1503
    @kavinthadayan1503 10 หลายเดือนก่อน +5

    හරියටම මම එක හැදුවා . මම එකේන් ලයිට් 5, pc 2ක් වැඩකලා😊😊😊

    • @eughost6967
      @eughost6967 4 หลายเดือนก่อน

      Bro kochchara kal pavichchikarada

    • @ccschannal7641
      @ccschannal7641 3 หลายเดือนก่อน

      Oya mosfet gannakota original ewa ganna bala ewa gattoth cuircit ekath puchenawa .anith athata oyata mara cost ekak daranna wenne .mama haduwa hodata wada .ela oya haduwada bro ❤❤❤❤

    • @NilanthiJayalath-s1d
      @NilanthiJayalath-s1d 2 หลายเดือนก่อน

      Kiyak yanawada​@@ccschannal7641

  • @dhanuofficial4540
    @dhanuofficial4540 2 หลายเดือนก่อน +1

    මාත් හැදුවා සුපිරියටම වැඩ👍
    තැන්ක් යු අයියෙ ජයවේවා✌️❤❤

  • @wasthu6696
    @wasthu6696 2 ปีที่แล้ว +1

    නියමයි ඔබ තුමා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි 👍

  • @asanka-z1f
    @asanka-z1f 2 ปีที่แล้ว +3

    ගොඩාරියක් මේ වගේ දේවල් වටිනවා යාලු .මේ දවස් වල අනික ඉන්වේටර් මාර ගණන් පහළවක් දහයක් ඒ වගේ වෙනවා බොහොම ස්තූතියි යාලු . චූටිම පොඩි ළමයකුට වුණත් තේරෙන විදිහට ඔයා කියලා දුන්නා බොහොම ස්තූතියි thank .ඔයාගේ youtube channel එක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි යාලු .

  • @indraratnaindrarathna1601
    @indraratnaindrarathna1601 2 ปีที่แล้ว +3

    ඔබතුමා ඉතාමත්ම සන්සුන්ව පැහැදිලිව කව්රුත් භාවිතා කරන භාෂාවෙන් වීඩියෝ එක කරලා තියෙන්නේ .ඕනෑම වයසක කෙනෙකුට තේරුම් ගන්න පහසුයි .
    තෙරුවන් සරණයි !නිරෝගී සැප ලැබේවා !

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 ปีที่แล้ว +18

    Superb tutorial.
    1) Very high quality video , anyone can clearly see what you do
    2) You are confident about what you make and prove it's results therefore viewers rely on you
    3) No doubts are kept with viewers
    Great, good luck brother !

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +3

      තැන්ක්ස් ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +4

      @Thilan shaminda Sellahewa බිස්නස් එකට කරන්නෙ නෑ

    • @thilinalakmal2325
      @thilinalakmal2325 2 ปีที่แล้ว +1

      Diagarm eka denna puluwan da

    • @gayansanjeewa6657
      @gayansanjeewa6657 2 ปีที่แล้ว

      Aliya oyaga nambar akak whats app awannako

  • @lalithchandrasiri6748
    @lalithchandrasiri6748 5 หลายเดือนก่อน

    හොඳ වීඩියෝ එකක් ඔබ තුමාට ගොඩක් ස්තූතී

  • @arunawellalage5303
    @arunawellalage5303 2 ปีที่แล้ว

    ආදුනික අපට තේරුම් යන විදියට කියාදිමට ඔබතුමාට ස්තුති .....මට තව කියාදෙන්න ට්‍ර්‍රන්ස්ෆෝමර් එකක ඇම්පියර් ගාන බලන විදිය .👌👌👌

  • @chanakaprasanna1571
    @chanakaprasanna1571 2 ปีที่แล้ว +13

    හොය හොය හිටපු වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි අයියේ.. L.e.d light driver circuit එකේ වීඩියෝ එකත් ඉක්මනින්ම ඕනි අයියේ..

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 ปีที่แล้ว +5

    කියලා වැඩක් නෑ සුපිරි පැහැදිලිව කියා දුන්නා අයියට මීට වඩා දේවල් මොළේට එන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා👌❤❤❤❤👌
    ඉස්සරහට pure sine wave inverter එකක් ඕන අයියේ
    බුදු සරණයි අයියේ!!!

  • @manjulagamage8567
    @manjulagamage8567 2 ปีที่แล้ว +4

    Great work....මේ කාලයේ තියන power ප්‍රශ්නයට හොඳ විසදුමක්... sine wave එකක් හදන video එකක් කරමු...ජයවේවා ...!!!

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 2 หลายเดือนก่อน

    ස්තුති .මට සෑහෙන්න වයින වීඩියෝ එකක්.හරි පැහැදිලී.මම ඉරේශ් වීරක්කොඩි .ඔයාට ජේසු පිහිටයි .👍👍👍❤️🌹

  • @amaliuswaththaliyanage2797
    @amaliuswaththaliyanage2797 10 หลายเดือนก่อน +1

    මේක සුපිරියට වැඩ ස්තූතියි මාමෙ

  • @shanakajayasekara3803
    @shanakajayasekara3803 2 ปีที่แล้ว +7

    වැඩේ සුපිරී...❤, පැහැදිලිව කියලාදෙනවා, දාන හැම වීඩියෝ එකක්ම බලනවා, 50k විචල්‍ය ප්‍රතිරෝධකය වෙනුවට යෙදිය හැකි, ස්ථිර ප්‍රතිරෝධකයක් කියන්න පුළුවන්ද? Hz ගාන මැනගන්න පහසුකම් නැති (මං වගේ🥺) අයට ඒක පහසුවක් වෙයි..., ස්තූතියි...❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +5

      ❤️❤️❤️ ලේසි විදිහක් කියන්නෙ කඩේ හර්ට් එකයි වෝල්ටේජ් එකයි චෙක් කරන්න පුලුවන් විදිහේ පොඩි ඩිප්ලේ එකක් තියෙනව ඒක 600ත් 1000 අතර වගේ වෙනව මගේ ඇනිත් චැනල් එකේ ප්ලග් 10ක පවර් බෝඩ් එකක් හදන වීඩියෝ එකක් දාල ඇති ඒක හදන්න මං ඒක ජොදාගෙන ඇති බලන්න ගිහින්

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 2 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරියක්....අද හෙටම හදනවා...👌👌❤️🙏👍🙂😉

  • @pabasaramadava-srilanka4818
    @pabasaramadava-srilanka4818 2 ปีที่แล้ว +4

    Hz meter තමයි ප්‍රශ්නේ වැඩේ සුපිරි ජය වේවා 👌👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ තියෙන එක ගන්න රුපියල් 600/= මං ගත්තෙ th-cam.com/video/N8kTb5Y8s3g/w-d-xo.html

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 6 หลายเดือนก่อน +1

    ❤❤❤ඉතා හොඳ දැනුවත් කිරිම ස්තුතියි

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 ปีที่แล้ว +1

    මට මෑතකදි ඇස ගැසුණු හොඳ ගුරුවරයෙක් ,ඔබ තුමා.බොහොම ස්තූතියි ඔබගෙ සේවයට !
    තෙරුවන් සරණයි !
    දීර්ඝායුෂ ලැබේවා !
    ,ඔබතුමන්ව හැකිනම් මේ මෑතකදි වෙලඳ පොලට පැමිණි emergency lamp එකේ circuit එක හොයල දෙන්න, එය සොයාගැනීමට අපහසුයි, අලුත්වැඩියාව සඳහා බොහෝ එනව.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් හම්බවුනාම දෙන්නම්කො

  • @ishanattudawa0098
    @ishanattudawa0098 2 ปีที่แล้ว +5

    දානකම් බලාගෙන හිටියෙ😍😍

  • @nimalmunasinghe9171
    @nimalmunasinghe9171 2 ปีที่แล้ว +9

    මහත්මයානෙණි, මේ සඳහා 15 V 0 15V (ටැප් 2ක් ඇති) UPS ( PC 2ක් සඳහා පාවිච්චි කළ) ට්‍රාන්ස්ෆෝමරයක් යොදාගත හැකිද කියා දැනගන්න පුළුවන්ද? ස්තුතියි.

  • @kavinduakash1316
    @kavinduakash1316 2 ปีที่แล้ว +4

    Me inverter ekata thrivil battery yen karan eka dunnata kamak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඕනිම බැටරියකින් පුලුවන්

  • @shanthagamage2536
    @shanthagamage2536 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි මේ කාරණා සේවයට

  • @NamalKumara-yg7xp
    @NamalKumara-yg7xp ปีที่แล้ว +1

    වටිනවා ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ❤️

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว +3

    තව මේ වගේ වැදගත් වීඩියෝ අරන් එන්න ....
    ජය වේවා..❤️❤️🙏🙏

  • @antonsong7107
    @antonsong7107 ปีที่แล้ว +6

    තනිකරම ඇත්ත කථාවක් 💯 17:13
    මම මේ ලගදි ගත්ත Mosfet වගයක් කඩෙන්....
    Circuit එකට පාස්සන්න හම්බවුනෙත් නෑ..
    Bread Board එකේ පොඩි ටෙස්ටින් එකක් කලා..
    හීට් සින්ක් සෙට් කරලයි තිබ්බේ.....
    විනාඩියයි දෙකයි වැඩ කරන්නෙ පිච්චිලා...
    මගෙ ලග තිබුණු පරණ Power Supply එකකින් ගලවපු
    Mosfet වගයක් තිබ්බා ඒවනම් ⁣සුපිරියටම වැඩ කරනවා...
    ⁣මගෙ ලග තියනවා පාස්සලවත් නැති, පෙනුමත් අලුත් හැබැයි Short වුන Mosfet 50 කට වැඩියේ..
    ඒ සේරම Coil කම්බියකට දාලා
    Mosfet මාලයක් හදලා බිත්තියේ එල්ලලා තියෙන්නේ
    😅
    අද වෙලදපොළේ , කඩවල්වල හොඳ ප්‍රමිතියක් නැති Mosfet තියෙන්නේ....

  • @chanakasuresh3072
    @chanakasuresh3072 2 ปีที่แล้ว +4

    Thank you sir !! Respect!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshamanel3940
    @nadeeshamanel3940 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුති ඔබට

  • @sadahamsethuli2229
    @sadahamsethuli2229 2 ปีที่แล้ว +2

    ඇත්තටම ආධුනිකයෙක්ට උනත් තේරුම් ගන්න පහසුයි අද කාලෙට ම වටිනා වැඩක් වීඩියෝව ගොඩාක් හොඳයි ඔයා වීඩියෝ 1ක් දානකල් බලන් ඉන්නේ ජය වේවා .🔥🔥❤️❤️❤️

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +3

    කලක් බලන් ඉඳපු එකක්. ස්තූතියි ජය. feedback එකත් හදන්න

  • @akindumedia6159
    @akindumedia6159 2 ปีที่แล้ว +2

    mosfet vada nadha kiyala check karnne kohomda mata parana irfz44 ekak hambuna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තාමත් ඉනවටර් එක හැදුවේ නැද්ද දරුවො

  • @d.a.sithumhasanig68
    @d.a.sithumhasanig68 2 ปีที่แล้ว +3

    ඔය aic එක නැතුව වෙන නම්බර් aic එකක් දන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේකට සෙට් වෙන වෙන අයි සී එකක් නෑ මල්ලි

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක...ඉතා පැහැදිලියි...

  • @canaka4140
    @canaka4140 2 ปีที่แล้ว +4

    අඉයෙ මෙකට ups tratransformer එක දාන්න බැරිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      12හ අවුට් දෙක තියෙන එක විතරයි පුලුවන් අනිත් එකේ කොයිල් එක ඔතන්න ඕනී

  • @yosithbimsara6346
    @yosithbimsara6346 ปีที่แล้ว +3

    Ela

  • @pawanswarna
    @pawanswarna 2 ปีที่แล้ว +2

    අයියේ මේක preset එක වෙනස් නොකර තිබ්බොත් hz 50-60 අතර තියෙයි නේද? මට hz මැනගන්න විදිහක් නෑ. Phone charge කරන්න light දාන්න මේ ප්‍රමාණේ ඇති නේද?
    Good job! Keep it up!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      නෑ ඒක හදන්නම ඕනී වෙනස් නොකරොත් අපි දන්නෙ නෑනේ කීයක් එනවද කියල ඒක බැලන්ස් කරන්නම ඕනී

  • @SNOOPY-GAMING-INFO
    @SNOOPY-GAMING-INFO 3 หลายเดือนก่อน +2

    Oyage video eka thama supiri 😊

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Niyamai aiye aiya wadak kalot aye kiyanna deyak ne supiri.godak pahadiliwa kiyala dunna godak watina video ekak thanks aiye jayawewa bs dp.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 7 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි ,

  • @ganiduavishka2589
    @ganiduavishka2589 2 ปีที่แล้ว +1

    හොදට කියල දෙන දේ තේරෙනවා. ගොඩාක් ස්තුතියි. G067N07 fet danna berida me inverter ekata. Thankyou sir ❤️🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️ පුලුවන් වෙයි මල්ලි දාල බලන්න

  • @jacobshiva8720
    @jacobshiva8720 2 ปีที่แล้ว +2

    නියම විදිහට සියලු දේවල් කියලා දුන්නට ස්තූතිය

  • @sampathkolla9810
    @sampathkolla9810 2 ปีที่แล้ว +1

    Godak loku අවශ්‍ය deyak nisa godak try kalee ath wadak na oka hadanna baaaa

  • @thusharasampath9145
    @thusharasampath9145 ปีที่แล้ว +1

    නියම වැඩක් තෙරුවන් සරණයි

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි වීඩියොවක්.මෙය ඉලෙක්ට්‍රොනික දැනුම නොදන්න කෙනෙකුට පවා ලේසියෙන් සාදා ගත හැකිය.ඉදිරියටත් මෙවැනි වීඩියො බලාපොරොත්තු වෙනවා.100k subscribers congratulations ❤️❤️❤️❤️

  • @UpaliGawarathenne
    @UpaliGawarathenne ปีที่แล้ว +1

    නියමයි❤❤❤. Good

  • @dayalranasinghe752
    @dayalranasinghe752 ปีที่แล้ว +1

    ඔබතුමාට ජයවේවා 👍👍❤❤

  • @PoddaMudiyansr
    @PoddaMudiyansr ปีที่แล้ว +1

    Supiriyi ayiye ewagema puluwannan apita malti mitar ekakin voltej ampiyar wage dewal managanna vidiha gana video ekak karanako

  • @diniduwasantha8602
    @diniduwasantha8602 2 ปีที่แล้ว +2

    Niyamai aiye oyage vidio hodata pahadily.puluwannam 24v invatar ekak hadana hatith kiyala dennako

  • @nihalweerakoon2295
    @nihalweerakoon2295 ปีที่แล้ว

    වටිනවා කියන්නේ සුපිරිම වටිනවා

  • @rangachaminda8288
    @rangachaminda8288 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් හරිම සරලයි බොහොම ස්තුතියි අයියෙ.

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 2 ปีที่แล้ว +1

    Obata godak isthuthi... good luck....hama dema pahadiliwa kiyala denawa....thanks .thawa watt wadi ekak danna kiyala obagen illanawa...🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ මේකෙම වොට් එක වැඩි කරන්න පුලුවන් ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් එක්ක මොස්ෆිට් වැඩි කරන්න ඕනී

  • @akindumedia6159
    @akindumedia6159 2 ปีที่แล้ว +2

    thanks godak prashna ahuva hama ektama uthrath hambuna man ada hadanva oka thanks

  • @chrishantha.perera
    @chrishantha.perera 10 หลายเดือนก่อน +1

    Very good explanation !

  • @dilshanbandara9229
    @dilshanbandara9229 2 ปีที่แล้ว +1

    Aththatama supirimai hodata therennam kiyala denawa good

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ranjithdayapala6751
    @ranjithdayapala6751 ปีที่แล้ว +1

    ඔබ මුෂ්ටි නැති ග,රැවරයෙක් ජයෙන් ජය

  • @dilukairanthi8377
    @dilukairanthi8377 ปีที่แล้ว +2

    අයියේ වොට් 1000වොට් output කරන්නනම් ඇම්පියර් කීයක විතර transformer එකක් ගන්න ඕනෙද

  • @saruwata7994
    @saruwata7994 ปีที่แล้ว +1

    සුපිරි🎉

  • @skomani6934
    @skomani6934 2 ปีที่แล้ว +1

    මම හදා බලනවා ඔබට ස්තුතිය පුදකරනවා

  • @deepikamadushani9634
    @deepikamadushani9634 11 หลายเดือนก่อน +1

    සුපිරි 👍👍

  • @Ayeshdesilva
    @Ayeshdesilva ปีที่แล้ว +2

    Direct solar connect karoth wadada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      සොලර් වලන් කොහොමත් ඩිරෙක් යූස් කරන්න බෑ මොඩියුල් එකක් ඕනී ඇරත් ඉන්වටර් වලට බැටරි බැකප් එකක් නැතුව ඇම්පියර් මදියි

    • @Ayeshdesilva
      @Ayeshdesilva ปีที่แล้ว

      @@ElectronicLokaya 😊

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 2 ปีที่แล้ว +1

    Aththatama hodai aiye mehema kauruth kiyala denna.anik vedio dana aya wade karanawa vitharai mehema therum karala denna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-ey7tl5ll6m
    @user-ey7tl5ll6m 9 หลายเดือนก่อน +2

    (Please reply) mekata TL494 ic eka hariyanawada?

  • @dinidurambukwella4623
    @dinidurambukwella4623 ปีที่แล้ว

    ලස්සනම කියලා දෙනවා

  • @electroguide2022
    @electroguide2022 2 ปีที่แล้ว +2

    oya transformer eaka wenuwata ups eakaka eakak ganna baida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුලුවන් ඔතල හදන්න ඕනී එහෙම හදන එකක් වීඩියෝ එකක් දාල ඇති

  • @shserviceandrepair7299
    @shserviceandrepair7299 2 ปีที่แล้ว +2

    Aiya 105j 400v candencer ekata 185j400v hariyanawadha?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒක බෑ හර්ට් වෙනස් වෙන්න පුලුවන්

    • @shserviceandrepair7299
      @shserviceandrepair7299 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ok thanks sir

  • @Exam4364
    @Exam4364 7 หลายเดือนก่อน

    හොඳ වීඩියෝ එකක්👍 මේකට 18650 12 V battery pack එකකින් power දුන්නට කමක් නැද්ද?

  • @lahirumadushan8026
    @lahirumadushan8026 2 ปีที่แล้ว +1

    MN surkit eka heduwa 1a transformer ekak demme LED bulb 15 wage hodatama eliya thiyei

  • @azeemrock8967
    @azeemrock8967 2 ปีที่แล้ว

    Oyage veda hari lassanai

  • @sunilekanayake82
    @sunilekanayake82 ปีที่แล้ว +2

    12v කරනලද ups transformer එකක වයර් හඳුන්වාදී එම වයර් inverter එකකට සම්බන්ධ කරන හැටි පැහැදිලි කරදෙන්න.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක එහෙමකරා කියල මේකට දෙන්න බෑ මේ ලින්ක් එකෙන් බලන්න මෙහෙම හදුවොත් පුලුවන් th-cam.com/video/YcmSx6-fwWw/w-d-xo.html

  • @MovinduKenula-vb4jl
    @MovinduKenula-vb4jl ปีที่แล้ว +2

    මමත් ඔහොම බල එකක් හැදුව සුපිරි ඒත් ඒකෙන් වැඩ කරනකොට 120v වගෙ වෝල්ටේජ් එකකට සීම වෙනවනෙ හේතුව මොකක් වෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොකද්ද කරපු වැඩේ අවුට් එක අදිනව වැඩි ඇති දාපු ට්‍රාන්ෆෝමර් එක මදි ඇති

  • @Sahan--sathsara2010
    @Sahan--sathsara2010 2 ปีที่แล้ว

    අයියේ විඩියෝ එකනම් සුපිරි අයියේ . අයියා හොදට කියලා දෙනවා ඔලුවට වදින්න . අයියා විඩියෝ කරන කැමරා එක මොකක්ද

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 7 หลายเดือนก่อน

    chopper transfomer එකක් දාලා හදන්න පුළුවන් එකක් දාන්න පුළුවන් ද?මේවාගේ ශක්ති හානිය වැඩියි නේද ?

  • @kanishkanish
    @kanishkanish ปีที่แล้ว +2

    niyama video ekak godak issthuthi

  • @kalpamadhushanka8222
    @kalpamadhushanka8222 ปีที่แล้ว +1

    Mosfet gaana wadi karanna couple dammam harida .

  • @rangathisaraka5430
    @rangathisaraka5430 2 ปีที่แล้ว

    සුපිරියි..❤️👌 වටිනාකම කියලා නිම කරන්න බෑ. ගොඩක් ස්තූතියි අය්යෙ

  • @KKMusicHub1
    @KKMusicHub1 ปีที่แล้ว +1

    මේකෙ 105pf condencer එක වෙනුවට ඒකට සමාන වෙන එකක් නැද්ද.මොකද මේක නෑ හොයා ගන්න

  • @manawadugeisuru2767
    @manawadugeisuru2767 2 ปีที่แล้ว +2

    Thank you , Great work.🤟❤️❤️
    මමත් හැදුවා.👍❤️
    Superb !.

  • @chamindnilantha5184
    @chamindnilantha5184 ปีที่แล้ว +2

    මම හැදුව වැඩ කරා
    ගොටක් වටිනවා thanks ❤️😍
    එත් ඉන්වටර් එක on කරලා තියෙද්දී මගේ අතින් වැරදිලා ටිප් ස්විච් එක දැම්ම එතකොට
    පිච්චෙන්නේ මොස්ෆෙට්ද ic එකද අනේ plizz උදව් කරන්නකෝ sir
    ලොකු උදව්වක් 🥺

  • @yosithbimsara6346
    @yosithbimsara6346 ปีที่แล้ว +2

    අයියේ
    CET
    CEP83A3
    69P6ZE. Mospet දාන්න පුළුවන්ද ? අයියේ Circuit drigram එක එවන්න පුළුවන්ද ? 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඩේට ශීට් බලන්නකො පුලුවයි වෙයි කියල හිතෙනව මේ නම්බර් එකේ ඩේට ශීට් මතක නෑ

  • @suresdananjaya9373
    @suresdananjaya9373 ปีที่แล้ว +2

    Man gawa 28v x2 12v transformer ekak tinawa eken me circuit eka hadanna puluwanda battery dekak couple karala 24v volt walin

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      24 වැඩියි 12 විතරයි මේක දුවන්නෙ

  • @kithu753
    @kithu753 2 ปีที่แล้ว

    පිං ඔබ තුමාට , සරලව කියල දෙනවට

  • @bihhhj424
    @bihhhj424 2 ปีที่แล้ว +2

    Ayye okata w බාගෙ 10 k ressitor s use karnna පුළුවන් da ape pathe w කාල ressitor s ඉවරයි lu danna පුළුවන් da බාගෙ

  • @dilpahanmusicbeats-z5y
    @dilpahanmusicbeats-z5y 4 หลายเดือนก่อน +1

    Eka niyamai lait nathi wela wata pavichi Leanna puluwanne

  • @HasanthaSooriyaarachchi
    @HasanthaSooriyaarachchi หลายเดือนก่อน +1

    SW3205 meka ganna barida

  • @bandarasunil9229
    @bandarasunil9229 2 ปีที่แล้ว +1

    මාස 1කට පෙර
    සුපිරි වැඩක් අයියා! ඉතාමත් පැහැදිලි ව කියා දෙනව. වීඩියො දිග උනාට කමක් නැ අයියා. ඉගන ගන්න

  • @thanujadeshan7864
    @thanujadeshan7864 2 ปีที่แล้ว +1

    Aiye me inverter cerciut ekata kade ganne tiyena inverter ekka transfomer eka dala hariyaida eke tiyena watt ganeme wage ganne puluwanda aiye 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලන්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි

  • @kavindudilshan9149
    @kavindudilshan9149 2 ปีที่แล้ว +2

    Jaya wewa oba tumata
    Chanel eka tawa tawat diyunu wewa🙏🔥👍

  • @agnitv6081
    @agnitv6081 2 ปีที่แล้ว +1

    Hodata pahadiliwa obathuma me deval kiyala denawa godak thanks

  • @sampathkolla9810
    @sampathkolla9810 2 ปีที่แล้ว +1

    Traspomar වර්ග ඔක්කොම thiyanawa mage laga transistor wargath ඔක්කොම thiyanawa ic thiyanawa කොච්චර haduwath yanthawath wada naa

  • @surangaprabath1410
    @surangaprabath1410 2 ปีที่แล้ว +1

    Loku wott ekak ganna ampiyar kiyak transformer ekakda ona ampiyar 40 ekak hodaida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ට්‍රාන්ස්ෆෝමර් එකක් විතරක් මදියි මොස්ෆිට් එහෙමත් වැඩි කරන්න ඕනී

  • @my4tech761
    @my4tech761 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. 👍👍👍

  • @amithkodithuwakku7091
    @amithkodithuwakku7091 ปีที่แล้ว +1

    Lvyuvan4000w pure sine wave inverter ekak use karanawa. Eka 60hz. Eken electric equipment damage wenawada. Godak equipment 50hz nisa.pls help me.thank you

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      50ත් 60 අතර තියෙන්නෙ 50ම නෙවේ

  • @DulajchathurangaChathuranga
    @DulajchathurangaChathuranga 5 หลายเดือนก่อน

    ස්තුති

  • @sanjaya5559
    @sanjaya5559 2 ปีที่แล้ว +1

    12v 2A transformer akakin. W kiyak ganta puluwanda?

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 ปีที่แล้ว +1

    apekama, ape deval, ape danuma loketa geniyanna, loketa danenna deval karanna puluvan methuma vani dakshayanta atha hitha sahayogaya dena palakayan me rate kavada bihiveida? aththenma e gana dukai.