How to Make a 12v to 220v inverter ( 50Hz - 60Hz ) power cut solution EP 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 12v to 230v හර්ට්ස් 50Hz ත් 60Hz ත් අතර වැඩකරන ඉන්වටරය හදන හැටි හැමදේම සරලව A to Z ඇතුලත් කර ඇත. power cut solution EP 5 - High Power Inverter
    ඒ වගේම ඔයාගෙ අදහස් පහලින් කොමන්ට් කරගෙන යන්න ස්තුතියි..
    -----------------------------------------------
    මේ ඉන්වටරෙන් කරපු වැඩ👉 • ඉන්වටරයෙන් කරපු වැඩ In...
    ---------------------------------------------------
    සර්කිට් එක මේ ලින්ක් එකෙන් ඩව්නොල්ඩ් කරගන්න👉 drive.google.c...
    -------------------------------------------
    බඩු ලිස් එක electronic components
    🟣 SG3525A ic -1
    🟣 SFP50N06 or P75NF75 mosfet - 2
    🟣 2200uf/25v -1
    🟣 1uf/25v -1
    🟣 105pf -1
    🟣 104pf - 1
    🟣 10k - 6
    🟣 47 ohm - 1
    🟣 100 ohm -2
    🟣 50k preset -1
    ----------------------------------------------------
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ----------------------------------------------------
    instagram👉 / electroniclokaya
    ------------------------------------------------
    My new Channel👉 / @diaryofnishantha
    ----------------------------------------------
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ----------------------------------------------
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #High_Power_Inverter #inverter #inverter_circuit #power_cut_solution 12v to 220v Simple DC Power System - Solution to the Power Cut - #12v_to_220v_inverter

ความคิดเห็น • 2.2K

  • @nethulinethuli5406
    @nethulinethuli5406 2 ปีที่แล้ว +81

    තේරෙන සිංහලෙන් ඕන ආදුනික කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට උගන්වන ගුරුවරයෙක්.ඔබ තුමාට දීදීර්ඝායුෂ ලැබේවා.

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +20

    සරල ඉන්වේටර් වල Hz ගාන වෙනස් කරන්න බැරි එක තමයි ලොකුම ප්‍රශ්නෙ. ඒත් මේ සර්කිට් එක ඒකට කදිම විසඳුමක්. ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගුරුවරයෙක් පන්තියක කියා දෙනව වගේ මේවා හදන හැටි කියා දෙන ඔයාට ගොඩක් පින්. ආදරෙයි අපි හැමෝම ඔයාට ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavinthadayan1503
    @kavinthadayan1503 6 หลายเดือนก่อน +4

    හරියටම මම එක හැදුවා . මම එකේන් ලයිට් 5, pc 2ක් වැඩකලා😊😊😊

    • @eughost6967
      @eughost6967 6 วันที่ผ่านมา

      Bro kochchara kal pavichchikarada

  • @indraratnaindrarathna1601
    @indraratnaindrarathna1601 2 ปีที่แล้ว +3

    ඔබතුමා ඉතාමත්ම සන්සුන්ව පැහැදිලිව කව්රුත් භාවිතා කරන භාෂාවෙන් වීඩියෝ එක කරලා තියෙන්නේ .ඕනෑම වයසක කෙනෙකුට තේරුම් ගන්න පහසුයි .
    තෙරුවන් සරණයි !නිරෝගී සැප ලැබේවා !

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 2 ปีที่แล้ว +30

    සුපිරි වැඩක් අයියා! ඉතාමත් පැහැදිලි ව කියා දෙනව. වීඩියො දිග උනාට කමක් නැ අයියා. ඉගන ගන්න අයට ගොඩක් හොඳයි. ජය වේවා අයියා තෙරුවන් සරණයි !!!

  • @myyt12650
    @myyt12650 2 ปีที่แล้ว +4

    වැඩ ගොඩක් පිලිවෙලයි නියමෙට කියලත් දෙනවා සුපිරි💗💗💗💗💗

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 9 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් දැනුමක් අද ලැබුණා. ගොඩක්ම ඉස්තුතියි

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 ปีที่แล้ว +5

    කියලා වැඩක් නෑ සුපිරි පැහැදිලිව කියා දුන්නා අයියට මීට වඩා දේවල් මොළේට එන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා👌❤❤❤❤👌
    ඉස්සරහට pure sine wave inverter එකක් ඕන අයියේ
    බුදු සරණයි අයියේ!!!

  • @user-ce4zx1ui5y
    @user-ce4zx1ui5y 2 ปีที่แล้ว +3

    ගොඩාරියක් මේ වගේ දේවල් වටිනවා යාලු .මේ දවස් වල අනික ඉන්වේටර් මාර ගණන් පහළවක් දහයක් ඒ වගේ වෙනවා බොහොම ස්තූතියි යාලු . චූටිම පොඩි ළමයකුට වුණත් තේරෙන විදිහට ඔයා කියලා දුන්නා බොහොම ස්තූතියි thank .ඔයාගේ youtube channel එක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි යාලු .

  • @hettiarachchilionel2910
    @hettiarachchilionel2910 2 ปีที่แล้ว +1

    ගුරු මුශ්ටිය තියාගන්නේ නැතිව මෙහෙම අවංකව දෙන දැනුමේ ධානය ඔයාට මහා පිනක් ලැබෙනවා සහෝදරයා ඔබ අද දැනගන්න ඔබ ස්රේ ෂ්ට මනුස්සයෙක් ඔබ නොද න්නවා වුනාට ඔබ මහා පුරුෂයෙක් ඔබටජයෙන් ජයම වේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalithchandrasiri6748
    @lalithchandrasiri6748 17 วันที่ผ่านมา

    හොඳ වීඩියෝ එකක් ඔබ තුමාට ගොඩක් ස්තූතී

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 ปีที่แล้ว +17

    Superb tutorial.
    1) Very high quality video , anyone can clearly see what you do
    2) You are confident about what you make and prove it's results therefore viewers rely on you
    3) No doubts are kept with viewers
    Great, good luck brother !

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +3

      තැන්ක්ස් ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +4

      @Thilan shaminda Sellahewa බිස්නස් එකට කරන්නෙ නෑ

    • @thilinalakmal2325
      @thilinalakmal2325 2 ปีที่แล้ว +1

      Diagarm eka denna puluwan da

    • @gayansanjeewa6657
      @gayansanjeewa6657 ปีที่แล้ว

      Aliya oyaga nambar akak whats app awannako

  • @chanakaprasanna1571
    @chanakaprasanna1571 2 ปีที่แล้ว +13

    හොය හොය හිටපු වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි අයියේ.. L.e.d light driver circuit එකේ වීඩියෝ එකත් ඉක්මනින්ම ඕනි අයියේ..

  • @wasthu6696
    @wasthu6696 ปีที่แล้ว +1

    නියමයි ඔබ තුමා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි 👍

  • @sadahamsethuli2229
    @sadahamsethuli2229 2 ปีที่แล้ว +2

    ඇත්තටම ආධුනිකයෙක්ට උනත් තේරුම් ගන්න පහසුයි අද කාලෙට ම වටිනා වැඩක් වීඩියෝව ගොඩාක් හොඳයි ඔයා වීඩියෝ 1ක් දානකල් බලන් ඉන්නේ ජය වේවා .🔥🔥❤️❤️❤️

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว +3

    ස්තූතියි ගොඩාක් ලොකූ දෙයක් ඉගෙන ගත්තා හැමෝටම වැදගත් වෙන දෙයක් ඉදිරිපත් කලාට හදවතින්ම සුභ පතනවා දිගටම මේ දේවල් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා !!

  • @ishanattudawa0098
    @ishanattudawa0098 2 ปีที่แล้ว +5

    දානකම් බලාගෙන හිටියෙ😍😍

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 2 หลายเดือนก่อน +1

    ❤❤❤ඉතා හොඳ දැනුවත් කිරිම ස්තුතියි

  • @senarathupananda2215
    @senarathupananda2215 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ තවත් සුපිරි වීඩියෝවක් අනර්ගයි.වොට් ගනන වැඩි pure sine wave/ modified sine wave inverter එකක් ඉක්මනට ගෙන එන්න.මෙම දිනවල ඉතාම වටිනවා

  • @shanakajayasekara3803
    @shanakajayasekara3803 2 ปีที่แล้ว +7

    වැඩේ සුපිරී...❤, පැහැදිලිව කියලාදෙනවා, දාන හැම වීඩියෝ එකක්ම බලනවා, 50k විචල්‍ය ප්‍රතිරෝධකය වෙනුවට යෙදිය හැකි, ස්ථිර ප්‍රතිරෝධකයක් කියන්න පුළුවන්ද? Hz ගාන මැනගන්න පහසුකම් නැති (මං වගේ🥺) අයට ඒක පහසුවක් වෙයි..., ස්තූතියි...❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +5

      ❤️❤️❤️ ලේසි විදිහක් කියන්නෙ කඩේ හර්ට් එකයි වෝල්ටේජ් එකයි චෙක් කරන්න පුලුවන් විදිහේ පොඩි ඩිප්ලේ එකක් තියෙනව ඒක 600ත් 1000 අතර වගේ වෙනව මගේ ඇනිත් චැනල් එකේ ප්ලග් 10ක පවර් බෝඩ් එකක් හදන වීඩියෝ එකක් දාල ඇති ඒක හදන්න මං ඒක ජොදාගෙන ඇති බලන්න ගිහින්

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว +3

    තව මේ වගේ වැදගත් වීඩියෝ අරන් එන්න ....
    ජය වේවා..❤️❤️🙏🙏

  • @NamalKumara-yg7xp
    @NamalKumara-yg7xp 9 หลายเดือนก่อน +1

    වටිනවා ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ❤️

  • @jacobshiva8720
    @jacobshiva8720 2 ปีที่แล้ว +2

    නියම විදිහට සියලු දේවල් කියලා දුන්නට ස්තූතිය

  • @nimalmunasinghe9171
    @nimalmunasinghe9171 2 ปีที่แล้ว +9

    මහත්මයානෙණි, මේ සඳහා 15 V 0 15V (ටැප් 2ක් ඇති) UPS ( PC 2ක් සඳහා පාවිච්චි කළ) ට්‍රාන්ස්ෆෝමරයක් යොදාගත හැකිද කියා දැනගන්න පුළුවන්ද? ස්තුතියි.

  • @manjulagamage8567
    @manjulagamage8567 2 ปีที่แล้ว +3

    Great work....මේ කාලයේ තියන power ප්‍රශ්නයට හොඳ විසදුමක්... sine wave එකක් හදන video එකක් කරමු...ජයවේවා ...!!!

  • @shanthagamage2536
    @shanthagamage2536 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි මේ කාරණා සේවයට

  • @antonsong7107
    @antonsong7107 ปีที่แล้ว +6

    තනිකරම ඇත්ත කථාවක් 💯 17:13
    මම මේ ලගදි ගත්ත Mosfet වගයක් කඩෙන්....
    Circuit එකට පාස්සන්න හම්බවුනෙත් නෑ..
    Bread Board එකේ පොඩි ටෙස්ටින් එකක් කලා..
    හීට් සින්ක් සෙට් කරලයි තිබ්බේ.....
    විනාඩියයි දෙකයි වැඩ කරන්නෙ පිච්චිලා...
    මගෙ ලග තිබුණු පරණ Power Supply එකකින් ගලවපු
    Mosfet වගයක් තිබ්බා ඒවනම් ⁣සුපිරියටම වැඩ කරනවා...
    ⁣මගෙ ලග තියනවා පාස්සලවත් නැති, පෙනුමත් අලුත් හැබැයි Short වුන Mosfet 50 කට වැඩියේ..
    ඒ සේරම Coil කම්බියකට දාලා
    Mosfet මාලයක් හදලා බිත්තියේ එල්ලලා තියෙන්නේ
    😅
    අද වෙලදපොළේ , කඩවල්වල හොඳ ප්‍රමිතියක් නැති Mosfet තියෙන්නේ....

  • @chanakasuresh3072
    @chanakasuresh3072 2 ปีที่แล้ว +4

    Thank you sir !! Respect!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshamanel3940
    @nadeeshamanel3940 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුති ඔබට

  • @arunawellalage5303
    @arunawellalage5303 2 ปีที่แล้ว

    ආදුනික අපට තේරුම් යන විදියට කියාදිමට ඔබතුමාට ස්තුති .....මට තව කියාදෙන්න ට්‍ර්‍රන්ස්ෆෝමර් එකක ඇම්පියර් ගාන බලන විදිය .👌👌👌

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +3

    කලක් බලන් ඉඳපු එකක්. ස්තූතියි ජය. feedback එකත් හදන්න

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 2 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරියක්....අද හෙටම හදනවා...👌👌❤️🙏👍🙂😉

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 ปีที่แล้ว +1

    මට මෑතකදි ඇස ගැසුණු හොඳ ගුරුවරයෙක් ,ඔබ තුමා.බොහොම ස්තූතියි ඔබගෙ සේවයට !
    තෙරුවන් සරණයි !
    දීර්ඝායුෂ ලැබේවා !
    ,ඔබතුමන්ව හැකිනම් මේ මෑතකදි වෙලඳ පොලට පැමිණි emergency lamp එකේ circuit එක හොයල දෙන්න, එය සොයාගැනීමට අපහසුයි, අලුත්වැඩියාව සඳහා බොහෝ එනව.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් හම්බවුනාම දෙන්නම්කො

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක...ඉතා පැහැදිලියි...

  • @pabasaramadava-srilanka4818
    @pabasaramadava-srilanka4818 2 ปีที่แล้ว +3

    Hz meter තමයි ප්‍රශ්නේ වැඩේ සුපිරි ජය වේවා 👌👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ තියෙන එක ගන්න රුපියල් 600/= මං ගත්තෙ th-cam.com/video/N8kTb5Y8s3g/w-d-xo.html

  • @kavinduakash1316
    @kavinduakash1316 ปีที่แล้ว +4

    Me inverter ekata thrivil battery yen karan eka dunnata kamak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඕනිම බැටරියකින් පුලුවන්

  • @amaliuswaththaliyanage2797
    @amaliuswaththaliyanage2797 6 หลายเดือนก่อน +1

    මේක සුපිරියට වැඩ ස්තූතියි මාමෙ

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි ,

  • @yosithbimsara6346
    @yosithbimsara6346 ปีที่แล้ว +3

    Ela

  • @d.a.sithumhasanig68
    @d.a.sithumhasanig68 ปีที่แล้ว +3

    ඔය aic එක නැතුව වෙන නම්බර් aic එකක් දන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේකට සෙට් වෙන වෙන අයි සී එකක් නෑ මල්ලි

  • @chrishantha.perera
    @chrishantha.perera 5 หลายเดือนก่อน +1

    Very good explanation !

  • @dilshanbandara9229
    @dilshanbandara9229 ปีที่แล้ว +1

    Aththatama supirimai hodata therennam kiyala denawa good

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @akindumedia6159
    @akindumedia6159 2 ปีที่แล้ว +2

    mosfet vada nadha kiyala check karnne kohomda mata parana irfz44 ekak hambuna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      තාමත් ඉනවටර් එක හැදුවේ නැද්ද දරුවො

  • @canaka4140
    @canaka4140 2 ปีที่แล้ว +4

    අඉයෙ මෙකට ups tratransformer එක දාන්න බැරිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      12හ අවුට් දෙක තියෙන එක විතරයි පුලුවන් අනිත් එකේ කොයිල් එක ඔතන්න ඕනී

  • @rangachaminda8288
    @rangachaminda8288 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් හරිම සරලයි බොහොම ස්තුතියි අයියෙ.

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Niyamai aiye aiya wadak kalot aye kiyanna deyak ne supiri.godak pahadiliwa kiyala dunna godak watina video ekak thanks aiye jayawewa bs dp.

  • @saruwata7994
    @saruwata7994 8 หลายเดือนก่อน +1

    සුපිරි🎉

  • @akindumedia6159
    @akindumedia6159 2 ปีที่แล้ว +2

    thanks godak prashna ahuva hama ektama uthrath hambuna man ada hadanva oka thanks

  • @ganiduavishka2589
    @ganiduavishka2589 ปีที่แล้ว +1

    හොදට කියල දෙන දේ තේරෙනවා. ගොඩාක් ස්තුතියි. G067N07 fet danna berida me inverter ekata. Thankyou sir ❤️🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️ පුලුවන් වෙයි මල්ලි දාල බලන්න

  • @thusharasampath9145
    @thusharasampath9145 11 หลายเดือนก่อน +1

    නියම වැඩක් තෙරුවන් සරණයි

  • @kavindudilshan9149
    @kavindudilshan9149 2 ปีที่แล้ว +2

    Jaya wewa oba tumata
    Chanel eka tawa tawat diyunu wewa🙏🔥👍

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 2 ปีที่แล้ว +1

    Obata godak isthuthi... good luck....hama dema pahadiliwa kiyala denawa....thanks .thawa watt wadi ekak danna kiyala obagen illanawa...🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️ මේකෙම වොට් එක වැඩි කරන්න පුලුවන් ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් එක්ක මොස්ෆිට් වැඩි කරන්න ඕනී

  • @deepikamadushani9634
    @deepikamadushani9634 6 หลายเดือนก่อน +1

    සුපිරි 👍👍

  • @rangathisaraka5430
    @rangathisaraka5430 2 ปีที่แล้ว

    සුපිරියි..❤️👌 වටිනාකම කියලා නිම කරන්න බෑ. ගොඩක් ස්තූතියි අය්යෙ

  • @dilukairanthi8377
    @dilukairanthi8377 8 หลายเดือนก่อน +2

    අයියේ වොට් 1000වොට් output කරන්නනම් ඇම්පියර් කීයක විතර transformer එකක් ගන්න ඕනෙද

  • @dayalranasinghe752
    @dayalranasinghe752 ปีที่แล้ว +1

    ඔබතුමාට ජයවේවා 👍👍❤❤

  • @skomani6934
    @skomani6934 2 ปีที่แล้ว +1

    මම හදා බලනවා ඔබට ස්තුතිය පුදකරනවා

  • @ranjithdayapala6751
    @ranjithdayapala6751 11 หลายเดือนก่อน +1

    ඔබ මුෂ්ටි නැති ග,රැවරයෙක් ජයෙන් ජය

  • @sisirakumara4946
    @sisirakumara4946 หลายเดือนก่อน +1

    All good videos

  • @dinidurambukwella4623
    @dinidurambukwella4623 7 หลายเดือนก่อน

    ලස්සනම කියලා දෙනවා

  • @rabeeshasankalpa4374
    @rabeeshasankalpa4374 2 ปีที่แล้ว +2

    Thank you sir❤️ Solar charger ekaka circuit ekakuth hadanna puluwannam godak watinawa me welawe❤️❤️

  • @agnitv6081
    @agnitv6081 2 ปีที่แล้ว +1

    Hodata pahadiliwa obathuma me deval kiyala denawa godak thanks

  • @kanishkanish
    @kanishkanish ปีที่แล้ว +2

    niyama video ekak godak issthuthi

  • @yasithamaduranga4022
    @yasithamaduranga4022 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 2 ปีที่แล้ว +1

    Aththatama hodai aiye mehema kauruth kiyala denna.anik vedio dana aya wade karanawa vitharai mehema therum karala denna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nipunsulakshana2992
    @nipunsulakshana2992 ปีที่แล้ว +2

    අපිට බැරිද එකම වර්ගයේ ups circuit දෙකක් parallel කරලා out put watt ගාන වැඩි කරගන්න, අනේ video එකක් ඕනේ ඉක්මනටම 😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම බෑ මල්ලි සාර්තක නෑ

  • @diniduwasantha8602
    @diniduwasantha8602 2 ปีที่แล้ว +2

    Niyamai aiye oyage vidio hodata pahadily.puluwannam 24v invatar ekak hadana hatith kiyala dennako

  • @manawadugeisuru2767
    @manawadugeisuru2767 2 ปีที่แล้ว +2

    Thank you , Great work.🤟❤️❤️
    මමත් හැදුවා.👍❤️
    Superb !.

  • @nihalweerakoon2295
    @nihalweerakoon2295 ปีที่แล้ว

    වටිනවා කියන්නේ සුපිරිම වටිනවා

  • @SLSELLEULAR
    @SLSELLEULAR 2 ปีที่แล้ว +2

    සුපිරියටම කියලා දෙනවා .බොහොම ස්තූතියි . . මෙ වැඩේට/ 7v × 2 transformer එකක් ගන්න පුලුවන්ද . බැටරියෙන් 12v දුන්නම out වෙන ac කරන්ට් එක වැඩිවෙනවද transformer එක 7 v හින්දා

    • @kamalhusein6688
      @kamalhusein6688 ปีที่แล้ว

      400v wenakn yai oya e ganata hadanawanm 6v battery eken dila balanna

  • @danushkasandaruwan2652
    @danushkasandaruwan2652 ปีที่แล้ว +1

    The greatest video i have ever seen 🎉🎉🎉

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි වීඩියොවක්.මෙය ඉලෙක්ට්‍රොනික දැනුම නොදන්න කෙනෙකුට පවා ලේසියෙන් සාදා ගත හැකිය.ඉදිරියටත් මෙවැනි වීඩියො බලාපොරොත්තු වෙනවා.100k subscribers congratulations ❤️❤️❤️❤️

  • @slmusicbox7446
    @slmusicbox7446 2 ปีที่แล้ว +2

    පට්ටම පැහැදිලියි අයියේ ❤❤❤😘😘😘😘

  • @user-qt5zq8hi1o
    @user-qt5zq8hi1o 10 หลายเดือนก่อน +1

    Supiriyi ayiye ewagema puluwannan apita malti mitar ekakin voltej ampiyar wage dewal managanna vidiha gana video ekak karanako

  • @sandudanushka6616
    @sandudanushka6616 2 ปีที่แล้ว +1

    ඉස්සලාම p55nf06 මොස්ෆෙට් දෙකක් දාලා හැදුවා ලොකු ලොඩ් එකක් ගන්නකොටම පිච්චිලා ගියා පස්සෙ පරන ups එකකින් k2800 මොස්ෆෙට් දෙකක් ගලවලා දැම්මා දැන් 100% සාර්තකයි ගොඩාක් ස්තූති 💪💙

  • @my4tech761
    @my4tech761 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. 👍👍👍

  • @dilpahanMusicstudio
    @dilpahanMusicstudio 11 วันที่ผ่านมา +1

    Eka niyamai lait nathi wela wata pavichi Leanna puluwanne

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว +1

    Godak loku අවශ්‍ය deyak nisa godak try kalee ath wadak na oka hadanna baaaa

  • @sunilekanayake82
    @sunilekanayake82 ปีที่แล้ว +2

    12v කරනලද ups transformer එකක වයර් හඳුන්වාදී එම වයර් inverter එකකට සම්බන්ධ කරන හැටි පැහැදිලි කරදෙන්න.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක එහෙමකරා කියල මේකට දෙන්න බෑ මේ ලින්ක් එකෙන් බලන්න මෙහෙම හදුවොත් පුලුවන් th-cam.com/video/YcmSx6-fwWw/w-d-xo.html

  • @azeemrock8967
    @azeemrock8967 2 ปีที่แล้ว

    Oyage veda hari lassanai

  • @chamindnilantha5184
    @chamindnilantha5184 ปีที่แล้ว +2

    මම හැදුව වැඩ කරා
    ගොටක් වටිනවා thanks ❤️😍
    එත් ඉන්වටර් එක on කරලා තියෙද්දී මගේ අතින් වැරදිලා ටිප් ස්විච් එක දැම්ම එතකොට
    පිච්චෙන්නේ මොස්ෆෙට්ද ic එකද අනේ plizz උදව් කරන්නකෝ sir
    ලොකු උදව්වක් 🥺

  • @user-ei9wh4mr4m
    @user-ei9wh4mr4m 10 หลายเดือนก่อน +1

    නියමයි❤❤❤. Good

  • @user-ms4xu4yv6i
    @user-ms4xu4yv6i ปีที่แล้ว +2

    ඔයා හදපු වෙසක් සැරසිලි rilay නිර්මාණ මමත් හැදුවා හදලා එකෙන් අලි watakuth හැදුවා bike ඉග්නිසියන් කොඉල් 2ක්‌ දාලා

  • @ashaninduwara2764
    @ashaninduwara2764 2 ปีที่แล้ว

    අයියා සුපිරිම සුපිරි වැඩ්ඩෙක්❤️❤️❤️👌👍❤️😍

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 2 ปีที่แล้ว +2

    niyamai
    Thank you
    ikmanatama pure sine wave inverter ekak hadana video ekak genavada.

  • @MovinduKenula-vb4jl
    @MovinduKenula-vb4jl 9 หลายเดือนก่อน +2

    මමත් ඔහොම බල එකක් හැදුව සුපිරි ඒත් ඒකෙන් වැඩ කරනකොට 120v වගෙ වෝල්ටේජ් එකකට සීම වෙනවනෙ හේතුව මොකක් වෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      මොකද්ද කරපු වැඩේ අවුට් එක අදිනව වැඩි ඇති දාපු ට්‍රාන්ෆෝමර් එක මදි ඇති

  • @kithu753
    @kithu753 2 ปีที่แล้ว

    පිං ඔබ තුමාට , සරලව කියල දෙනවට

  • @sethikamethsen8135
    @sethikamethsen8135 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ මරු වැඩක් තම ඉතින් හොදට තරුණා

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 2 หลายเดือนก่อน +1

    Thanks

  • @lovablecraft
    @lovablecraft 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් .

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara ปีที่แล้ว +1

    අඩෝ සුපිරියක් ඇ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @suresdananjaya9373
    @suresdananjaya9373 ปีที่แล้ว +2

    Man gawa 28v x2 12v transformer ekak tinawa eken me circuit eka hadanna puluwanda battery dekak couple karala 24v volt walin

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      24 වැඩියි 12 විතරයි මේක දුවන්නෙ

  • @voicekatha6835
    @voicekatha6835 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ ඉන්වර්ටරේ අයිසී ඒක ගලවලා 50 කේ පිසෙට් ඒකේ 50හර්ටස් වලට තිබුන ඔ්ම් ගාන කියන්නකෝ හර්ටස් මනින මීටර් නැති අයට වැදගත් වෙයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒක හදන දාන කෑලිත් එක්ක වෙනස් වෙනව මොස්ෆිට් මාරු කරාමත් වෙනස් උනා ඒ නිසා හදන එකින් එකට චෙක් කරල හදන්න ඕනී

  • @suranjithbandara2674
    @suranjithbandara2674 ปีที่แล้ว +1

    සර් පුලුවන්නමි මෙි පරිපතය මගින් ග්‍රයින්ඩර් ග්‍රිල් වැනි වුපකරන බාවිතා කරන පුලුවන් ක්‍රමයක් කියලා දෙන්න ,මන් මෙි පරි පතය 100/95ක් විතර වැඩ නිම කරා....
    පරිගණක ups මගින් ග්‍රිල් ග්‍රයින්ඩර් බාවිතා කරන්න පුලුවන් විදියේ ක්‍රමයක් තියනවනමි කියලා දෙන්න .ඔබ තුමාට ගොඩක් පිං🙏🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකට වීඩියෝ එකේ කියපු විදිහට ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් සහ වීඩියෝ එකේ කියපු විහිහට මොස්ෆිට් වැඩි කරල හදන්න ඕනී නැත්තම් වොට් ගාන මදියි

  • @shihansampath2454
    @shihansampath2454 ปีที่แล้ว +1

    තේරුම් යන විදියට කියලා දුන්නාට ස්තුතියි ..
    ඔබට ජය..
    දන්නේ නැති දෙයක් අහන්නේ..
    බැටරිය වෙනුවට AC එක DC කරන කරලා ගන්න බැරිද ... ??🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      230 තියෙනව නම් ඉනවටර් අවශය නෑ නේද? එහෙම 230න් 12 වෝල්ට් අරන් ඩී සී කරල ඉන්වටර් කරල ආයේ ඒකෙන් වැඩක් ගන්නව කියන්නෙ ලොකු මෝඩ වැඩක් එහෙම කරන්න එපා මල්ලි කරන්ට් දහනය වීම වැඩියි ලයිට් බිල් ඒවි හිටු කියල, මේව තියෙන්න කරන්ටෙක නැති වෙලාවට හදිස්සියට බැටරියකින් යූස් කරන්න නෙ,

    • @shihansampath2454
      @shihansampath2454 ปีที่แล้ว

      @@ElectronicLokaya ගොඩක් ස්තුතියි 🙏🙏

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 2 ปีที่แล้ว +1

    Jaya wewa theruwan saranai aiye

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි. ස්තුතියි අනේක වාරයක්.👍❤️💐💯
    1500w rice cooker එකක් පාවිච්චි කිරීම සඳහා MOSFET 6ක් සහ 10amp transformer එකක් පාවිච්චි කිරීම ප්‍රමාණවත් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ට්‍රයි කරල බලන්න එච්චර වොට් එකක් නම් ගන්න පුලුවන් ට්‍රාන්ෆෝමර් ලංකාවෙ නෑ මයෙ හිතේ ඔතවන්න වෙයි

  • @binoshrandula1307
    @binoshrandula1307 2 ปีที่แล้ว +1

    Niyamai aiye aiye single supplay transformer ups aeken inverter hadana video aekak dennako

  • @user-qv6gm2rv9q
    @user-qv6gm2rv9q 3 หลายเดือนก่อน

    හොඳ වීඩියෝ එකක්👍 මේකට 18650 12 V battery pack එකකින් power දුන්නට කමක් නැද්ද?

  • @ajithnamunukula889
    @ajithnamunukula889 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද video akka tanks