How to make 12v car battery charger from UPS transformer | 6v to 12v conversion - sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg ปีที่แล้ว

    ඉතාවැදගත් හොඳ පැහැදිලි කිරිම ස්තුතියි ❤❤❤❤.

  • @bhanukadhanajagafernando7817
    @bhanukadhanajagafernando7817 ปีที่แล้ว +1

    Auto cut off සකිටි එකේ වීඩියෝ එකක් දන්නා සුපිරි අයියේ වැඩ

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      ඒක auto cut off circuit එකක් නෙමෙයි battery full ලයිට් පත්තු වෙන විතරයි

    • @ravijayasundara-eu9gf
      @ravijayasundara-eu9gf 10 หลายเดือนก่อน

      Battery full light circuit eka kiyala denna karunakarala brother.
      Thank you..

  • @roshanperrra9125
    @roshanperrra9125 ปีที่แล้ว +1

    Thanks so much dear

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว +1

    යාලු මගේඑකේ 11•5 වගේ එන්නෙ එහෙම වෙන්නෙ ඇයි මම2200uf cap එකක් දැමිමා එකකොට 15v වාගේ එනවා මෙහම කලොත් සමි පුර්න ඇමිපියරයෙන්ම චාජ් වෙනවාද

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      Cap දාන්න එපා ,බැටරියට වයර්2 ගහලා වෝල්ටේජ් එක චෙක් කරලා බලන්න එතකොට 15=16 වගේ පෙන්නලා නම් අවුලක් නෑ

    • @sunilsantha7135
      @sunilsantha7135 ปีที่แล้ว

      @@geek4tec605 යාලු කැප්එක නොදා ඇන්ලොග් මිටරයෙන් චෙක් කලහම 11•9 වගේඑන්නේ චාර්ජ් කරන්ඩ මදිනේද මොකද කල යුත්තේ කැප්එක දාන්හඩඑපා කියන්නෙ ඇයි යාලු

  • @ashendewyanjana5240
    @ashendewyanjana5240 ปีที่แล้ว +3

    Super

  • @kgelectronic8330
    @kgelectronic8330 6 หลายเดือนก่อน

    Oya Vidiya Sarthaka madi Battery eka Damej venna Puluvan. Anith eka Thamayi Battery eka Full Chaj Karanna Ba Oken

    • @allitem403
      @allitem403 3 หลายเดือนก่อน

      මොකක්ද මෙහි අඩුපාඩුව

  • @gaminithisera9966
    @gaminithisera9966 10 หลายเดือนก่อน

    Ups transfomar එකෙන් බැට්රී චාජර් එක හැදුවහම 3510 පිච්ච්ලා ගියා මොකක්ද හේතුව

    • @geek4tec605
      @geek4tec605  10 หลายเดือนก่อน

      වයර් මාරු වෙන්ඩ ඇති

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว +2

    මෙිකට auto cut off සර්කිටි එකකුත්දාන්න 100A බැටරියකට charg වෙනඑකක් ස්තුතියි ජයවෙිවා

  • @lifeforvidu7055
    @lifeforvidu7055 10 หลายเดือนก่อน

    ඇම්පියර් කීයක් ඕනිද බැටරියක් චාජ් කරගන්න 35A

  • @SampathKumara-l8v
    @SampathKumara-l8v 10 หลายเดือนก่อน

    Chagr unama danaganne kohomada

  • @kumburegedarasameeramadhus1082
    @kumburegedarasameeramadhus1082 ปีที่แล้ว

    Car 12v condenser moter ekak 230v voltage ekata kohomada hada ganne gedara fan ekakata paya 7. 8k duwanna

    • @kumburegedarasameeramadhus1082
      @kumburegedarasameeramadhus1082 ปีที่แล้ว

      Kohewath na hariyatama a gana kiyala agana kiyanda puluwanda

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      ඔයාට ලාබම වැඩේ පරණ බඩු කඩේකින් වැඩ කරන ෆෑන් මෝටරයක් ගන්න අඩුවට ගන්න පුලුවන්

  • @nishandanajaya7702
    @nishandanajaya7702 9 หลายเดือนก่อน

    8v ඒකක් තියනවා 12 v කරන්න පුලුවන් ද අයියේ

    • @geek4tec605
      @geek4tec605  9 หลายเดือนก่อน

      Pulwam wei habai ampear gana aduwei.

  • @priyanthawijetunga1366
    @priyanthawijetunga1366 ปีที่แล้ว

    සුපිරි

  • @hasithadulan589
    @hasithadulan589 ปีที่แล้ว

    Cooling fan ekak danna oni නැද්ද

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      එහෙම අවශ්‍යම නෑ අවශ්‍ය නම් දැම්මත් කමක් නෑ

    • @hasithadulan589
      @hasithadulan589 ปีที่แล้ว

      @@geek4tec605 ah.thanks

  • @hiruwa239
    @hiruwa239 ปีที่แล้ว +1

    12v. 150අහ් transform eka keeyak unada

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      10A transformer ups එකෙන් ගලෝපු එකක්. 150ah බැටරියක් චාර්ජ් කරන්න පුළුවන්

    • @hiruwa239
      @hiruwa239 ปีที่แล้ว

      @@geek4tec605 thank you ane

  • @shanebandara447
    @shanebandara447 ปีที่แล้ว

    AC input peththe deweniyata ohms gana wedi wire ekata connection eka dunnoth awlak wenawada plz help

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      පාවිච්චි කරන්න පුළුවන්,වෝල්ටේජ් වෙනස් වෙනවා.secondy පැත්තෙ වයර් වලට supply දිල,output පැත්තේ වෝල්ටේජ් එක මැනලා බලන්න.

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      13-15v එන වයර් සෙට් එක ගන්න

  • @dammikagunawardana1477
    @dammikagunawardana1477 9 หลายเดือนก่อน

    Aiye wayar nathi ewage kohoma input kambi deka hoya ganne

    • @geek4tec605
      @geek4tec605  9 หลายเดือนก่อน

      චෙක් කරලා බලන්න වෙනවා

    • @dammikagunawardana1477
      @dammikagunawardana1477 9 หลายเดือนก่อน

      Rectifire තියෙනවාද kaduna rediyo bod eke

    • @dammikagunawardana1477
      @dammikagunawardana1477 9 หลายเดือนก่อน

      Eka hoya gatta 13v enawa

  • @sankamadushanka7854
    @sankamadushanka7854 ปีที่แล้ว

    Man me විදියට battery charger ekak haduwa.eth out put dc voltage eka 13.2v k pennanne.battery ekak charge karanna athi weida

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      Awlak naa

    • @Repairing-y9y
      @Repairing-y9y ปีที่แล้ว

      Madi.battery ekk charge wennam.14.5k wth ona

    • @ravijayasundara-eu9gf
      @ravijayasundara-eu9gf 10 หลายเดือนก่อน

      Dear brother,
      Battery charge indicator circuit eka hadana heti kiyala denna puluvanda please...
      Its really interesting.
      If you can that would be great and appreciate heavily.
      Karunakarala kiyala denna.
      Thank you

  • @maneeshadinuhas1125
    @maneeshadinuhas1125 ปีที่แล้ว

    Charge wela iwaraunama light akak paththuwena sarkit ake video akak nadda

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว +1

      Dannam

    • @maneeshadinuhas1125
      @maneeshadinuhas1125 ปีที่แล้ว

      එ සර්කිට් එකෙන් වෙන්නේ battrey ය ato cut off කරන එකද

  • @ajithantb9473
    @ajithantb9473 ปีที่แล้ว

    Supper 😂🎉

  • @ඇන්තුරියම්වවන්නෝ

    Brig rectify 50 10 dunnoth moko wennerr

  • @sasankamalshan-lf4qo
    @sasankamalshan-lf4qo ปีที่แล้ว

    ඇම්පියර් කියක් එනවද ඔකෙන්

  • @selvapavanksb
    @selvapavanksb ปีที่แล้ว

    Capacitor not want??

  • @shahidulislam1808
    @shahidulislam1808 ปีที่แล้ว

    Need Bangla translate