How To make 12v Battery charger/12v power supply for 150Ah Battery charger

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • How To make 12v Battery charger/12v power supply for 150Ah Battery charger
    welcome to my channel (Ape Electronic)
    thanks for watching. subscribe & share!
    • How To Make 12v To 230... =How To Make 12v To 230v Inverter/Home Made Dc to Ac inverter/230v Inverter
    • How To Make a 12v LED ... =How To Make a 12v LED Light strip New Solution/connect direct LED to 12v Battery
    • 6v to 230v simple inve... =6v to 230v simple inverter/how to make simple inverter
    • How To Make Simple 12V... =How To Make Simple 12V Battery Full charger Indicator circuit
    • Rechargeable Automatic... =Rechargeable Automatic Emergency Light circuit/How to make Emergency led light
    • how to make a wood sto... =how to make a wood stove fan controller circuit./A Fan controller for coconut shell coal stove.
    #ApeElectronic #12v #12vBatteryCharger

ความคิดเห็น • 1.2K

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +3

    ඉතාම සරල ලෙස සහ පැහැදිලිව හඳුන්වා දීම ගැන බොහොම පින්. ඔබේ දැනුම තව තව දියුණු වේවා. තෙරුවන් සරණයි

  • @robartwickremanayake
    @robartwickremanayake ปีที่แล้ว +4

    Your explaining is very clear and can understand well. Thank you.

  • @samashsilva855
    @samashsilva855 2 หลายเดือนก่อน +1

    Explanation is very clear, thank you very much

  • @leshan453
    @leshan453 3 หลายเดือนก่อน +3

    තමන් දන්න දෙයක් ලොබ නැතිව අනිත් අයටත් කියල දෙන ඔබ තුමාට බොහොම පින්

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 ปีที่แล้ว +4

    වෙදගත් දෙවල් කියල දෙන ඔබට බොහොම පින්😊🙏🙏🙏😇

  • @lalendharachampika1394
    @lalendharachampika1394 2 ปีที่แล้ว +9

    අය්යා charger එක හැදුවා❤️👍 සුපිරි ඈ....❤️😍 බොහෝම ස්තූතියි ❤️🙏

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      thanks brother

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      ups transfomer ekakin hadana hatith vedio ekak aran ennamko..

    • @lalendharachampika1394
      @lalendharachampika1394 2 ปีที่แล้ว

      Head light එකක් දාලා level එකත් check කර ගන්න හදා ගත්තා ❤️ ඔයා හින්දා තමා ඈ.....ජය වේවා අය්යා ❤️👍

    • @madurangalakshan1704
      @madurangalakshan1704 2 ปีที่แล้ว +2

      @@lalendharachampika1394 kiyak yanavada bro badu valata

    • @lalendharachampika1394
      @lalendharachampika1394 2 ปีที่แล้ว +3

      @@madurangalakshan1704 crokerdial clip දෙක 650ක් උනා...අනිත් බඩු ටිකට නම් 900ක් වගේ ගියේ...transformer එක නම් ups එහෙකින් ගත්තේ

  • @diwanibuddi6417
    @diwanibuddi6417 ปีที่แล้ว +2

    ඔව් හරිම පැහැදිලිව කියලා දුන්නා.බොහොම ස්තුතිය ඔබට.👌👌

  • @manjulaniroshal8259
    @manjulaniroshal8259 2 ปีที่แล้ว +7

    හරීම වටිනවා...අගනා පැහැදිලි කිරීමක්,..ස්බ අනාගතයක් වේවා 🙏🙏🙏

  • @kasunthusitha6116
    @kasunthusitha6116 ปีที่แล้ว +4

    නියමයි පැහැදිලිව විස්තර කලා👌🤘❤

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +21

    අනං මනං නැහැ බොහොම පැහැදිලිව සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනව. ඇත්තටම electronic ගැන දැක්ක හොඳම Chanel එකක්.. සුබපැතුම් 💌❤

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +4

      thanks brother...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +4

      💗💗💗

    • @chamblyranasinghe6271
      @chamblyranasinghe6271 2 ปีที่แล้ว +1

      Hello I would like to know wether 230 v 24 v out put 2.5 Amps can convert the Transformer into 12 v

    • @chathunethu7663
      @chathunethu7663 ปีที่แล้ว +1

      Aiya wayar 2 kin trans fomar akak hadannabada

  • @channasenevirathna7552
    @channasenevirathna7552 2 ปีที่แล้ว +1

    බොහොම හොදයි..ඔය ක්‍රමයට මගෙත් එකක් තියෙනවා .ඕන කෙනෙකුට හදාගන්න ඔයා පැහැදිලි කරනවා.බොහොම ස්තුතියි ....

  • @samanwijethunga5810
    @samanwijethunga5810 2 ปีที่แล้ว +1

    Mama danuwathwa hodata pahadiliwa kiyala denawa godak pin oba thumata

  • @nalakamihirarajapaksha7901
    @nalakamihirarajapaksha7901 2 ปีที่แล้ว +7

    Wow, this is just what I was looking for!! Thank you for the great explanation

  • @dayadesilva7144
    @dayadesilva7144 ปีที่แล้ว +6

    Great Video, very helpful 👍👍👍

  • @geraldturningpoint8820
    @geraldturningpoint8820 ปีที่แล้ว +2

    Well explained. Thanks so much. GBU.

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 2 ปีที่แล้ว +3

    පට්ට ස්තූතියි මචං වැදගත් දේවල් අපිට දෙනවට.. 🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-el1lx9nk4b
    @user-el1lx9nk4b 9 หลายเดือนก่อน +3

    very good bro

  • @myrugpsl1244
    @myrugpsl1244 2 ปีที่แล้ว +3

    නියමයි ගොඩක් හොද වැඩසටහනක්.

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 หลายเดือนก่อน

    ඉතා වටිනා විඩියොක්. ස්තුති

  • @balakaneshkanesh2513
    @balakaneshkanesh2513 2 ปีที่แล้ว +2

    Good electric jobs thank you very much

  • @anuragoonawardhana2213
    @anuragoonawardhana2213 ปีที่แล้ว +3

    Good lesson 👍

  • @dailydoseofreddit8813
    @dailydoseofreddit8813 2 ปีที่แล้ว +12

    Kalekata passe lankwen honda video ekak. hugak ewage ithin aa i thin aa withrai. clearly explained with impresive media quality

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියේ මේ චැනල් එක ගොඩක් වටින චැනල් එකක්,දිගටම වීඩියෝ දාන්න,බලන් ඉන්නව ,,,,,බුදුසරණ 👍❤❤🙏

  • @lasantharanasinghe2281
    @lasantharanasinghe2281 2 ปีที่แล้ว +2

    සුපිරි පැහැදිලි කිරීමක් ඇත්තටම වෙනත් කිසිම චැනල් එකක මෙවැනි පැහැදිලි කිරීමක් නොකර විව්ස් විතරක් ලබා ගැනීමේ අරමුණෙන් මිනිසුන් අපහසුතාවයට ලක් කරනවා ඒ අතින් ඔබ වැනි අයට සුබ පතනවා තවත් මෙවැනි මෙම වීඩියෝ කරගෙන යෑමට ශක්තිය දහිරිය ලැබේවා කියා...

  • @harshadahanayaka9348
    @harshadahanayaka9348 2 ปีที่แล้ว +5

    Great lesson 🙏🙏🙏🙏

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා ❤️❤️

  • @ranjankumara5365
    @ranjankumara5365 2 ปีที่แล้ว +1

    ඔබතුමා කියලා දෙනවා හරිම පැහැදිලියි ඔබට ජයෙන් ජය

  • @mohamedanees1313
    @mohamedanees1313 3 หลายเดือนก่อน

    හොඳට පැහැදිලි කරාට ස්තුතියි

  • @sumithlalfernando122
    @sumithlalfernando122 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ ඇත්තටම ගුරුවරයෙක් බුදු සරණයි

  • @indikaganewatta77
    @indikaganewatta77 2 ปีที่แล้ว +4

    ඉතාම වැදගත්..ස්තුතියි .

  • @SK-wh3xr
    @SK-wh3xr 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර් ඉගෙන ගන්න ආසයි....

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      karamu issarahata aluth wada brother....

  • @susilranjith1431
    @susilranjith1431 2 ปีที่แล้ว +2

    Best explanation , thanks .

  • @MR7Creations
    @MR7Creations 2 ปีที่แล้ว +3

    thanks A lot.mama house wiring karranne.
    after full charge light on circuit eke heduwa. Maybe Amp 8 UPS transformer. Resistor 1 k mathi Nisa 1.5 ekath add Kara . it's work 👍. I'm waiting for Cut off circuit 😍😍

  • @shehanwijesingha1787
    @shehanwijesingha1787 2 ปีที่แล้ว +8

    බොහෝම වටිනවා හුගාක් පින් ❤️💯

  • @thusharaindika2883
    @thusharaindika2883 ปีที่แล้ว +1

    අද කාලේ ගොඩාක් වටිනවා අයියේ බුදුසරණයි

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว

    Hoda පැහැදිලි kirimak ,,,යහපතක් ma wawa TharuwanSaranai 🌹🙏

  • @madusankaindika8579
    @madusankaindika8579 2 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ වැඩක් 👍👍👍👍

  • @indikasenarathpathirana5417
    @indikasenarathpathirana5417 6 หลายเดือนก่อน

    ❤❤❤ අතිශයින් වැදගත්. බොහොම ස්තූතියි❤❤❤

  • @warunalakshan2018
    @warunalakshan2018 10 วันที่ผ่านมา

    thank you

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 2 ปีที่แล้ว +3

    One of the best explanaton .Thank you very much

  • @luimobiletech
    @luimobiletech 2 ปีที่แล้ว +5

    Nice

  • @kumarakassapahimi6809
    @kumarakassapahimi6809 ปีที่แล้ว +2

    ඕනම කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන් විදියට කියා දෙනව ❤️

  • @weerakoonariyadasa4292
    @weerakoonariyadasa4292 2 ปีที่แล้ว +2

    Really good I can say ur explain Please if you have a battery inverter if possible let me know thanks

  • @damaslusinde9786
    @damaslusinde9786 ปีที่แล้ว +3

    Should be 13.5 DC v out put ,16v will burn the battery, you supports to install cut voltage to 13.5

  • @sureshlakmal2987
    @sureshlakmal2987 2 ปีที่แล้ว +4

    12V7Ah/20Hr මෙහෙම තියන බැටරි දෙකක් චාජ් කර ගන්න ඒ ට්‍රාන්ස්⁣ෆෝම එක අවුලක් නැනේද., ගොඩක් පැහැදිලිව කයල දෙනව තෑන්ක්ස්..💓

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ups battery neda puluwan

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ekatanam amper 5 trnsfomer ekath athi brother,....

    • @sureshlakmal2987
      @sureshlakmal2987 2 ปีที่แล้ว +1

      ඔව් UPS බැටරි, අනේ ගොඩක් ස්තූති.. 💓🙏

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      amper kiyada trnsfomer eka kiwwe brother...

  • @ajithsisirakumara8451
    @ajithsisirakumara8451 ปีที่แล้ว +1

    හොදට කියලදුන්නා.... මරු

  • @GayanG.D-fz7xl
    @GayanG.D-fz7xl 8 หลายเดือนก่อน

    Supiri hodata theranawidi yata kiyala denawa. Godak pin

  • @gadgetsomatic9859
    @gadgetsomatic9859 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි

  • @piumanthadamith1137
    @piumanthadamith1137 2 ปีที่แล้ว +2

    Ela

  • @kasunbuddhika4260
    @kasunbuddhika4260 ปีที่แล้ว +2

    මේ සර්කිට් එකටම ඔටො කට් ඕෆ් සර්කිට් එක ඇඩ් කරලා වීඩියෝ එකක් දෙන්නකෝ. පට්ට වටිනවා ලොකු උදව්වක් මේ කාලේ විදියට ඔයා ඔය කරන එක💗💗❤️‍🔥

  • @oturanboga6225
    @oturanboga6225 3 หลายเดือนก่อน +1

    süper(TÜRKEY)

  • @jcikm1124
    @jcikm1124 2 ปีที่แล้ว +5

    Hybrid cell 12v pack ekak chrge keruwa hekida.

    • @surangabandula5256
      @surangabandula5256 2 ปีที่แล้ว +1

      Cell eka godak rathwenawa pupuranna thiyena ida kada wedi

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ekanam amaruyi brother...

    • @jcikm1124
      @jcikm1124 2 ปีที่แล้ว +1

      Ok thanks

  • @tharindulakmal7919
    @tharindulakmal7919 2 ปีที่แล้ว +3

    ට්‍රාන්ස්පෝමර් එකේ 12v dc out එකට capacitor එකක් දැම්මහම 16-- 17 විතර එනව නේද බැටරියක් චාජ් කරන්නනම් capacitor එක නොදමා එන වෝල්ට් එකෙන් බැටරිය චාජ් කරොත් මොකද්ද වෙන්නේ පැහැදිලි කර දෙනවද

  • @RixtronixLAB
    @RixtronixLAB ปีที่แล้ว +2

    Nice video, thanks :)

  • @ranjithdeshappriya4706
    @ranjithdeshappriya4706 2 ปีที่แล้ว

    හොඳ වටිනා වීඩියෝ එකක් මෙවන් වීඩියෝ දිගටම කරන්න හැකියාව ලැබෙන්න පතනවා

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว +3

    12v වාහන බැටරියකට 230v ගෘහස්ත විදුලිය කෙලින්ම දුන්නොත් බැට්‍රිය සවුත්තු වෙනවද?

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      puranawa brother..

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      ewa karranna epa bayanakayi...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      oka hadagannako ledyi ne..

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว

      @@apeelectronic877 👍❤

    • @Darshana316
      @Darshana316 2 ปีที่แล้ว +2

      අවුලක් නැ...හොස්පිටල් එක ලගට ගිහින් කරපන්...😂

  • @thushansandeepa9320
    @thushansandeepa9320 2 ปีที่แล้ว +2

    Rectifier එක කඩෙන් මොකක් කියලද ඉල්ලන්ට ඕන

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      rectifier pack kiyala illanna.....nattham oke screen short ekak gaha ganna vedio eken brother..

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      nam rectifier pack....kiyanne

  • @srilankaparadise12
    @srilankaparadise12 ปีที่แล้ว

    Thanks for your explanation. If I have blue two Lines one can use as N. Please explain. I am a new comer for electronic field.

  • @rajraja9993
    @rajraja9993 2 ปีที่แล้ว +2

    Good thanks bro

  • @127thaveesha8
    @127thaveesha8 2 ปีที่แล้ว +3

    rectifier එක ampiyer කීයද

  • @anuralenora7027
    @anuralenora7027 7 หลายเดือนก่อน +1

    Very good

  • @shanifernando
    @shanifernando ปีที่แล้ว +1

    Great video

  • @lakshmanp2501
    @lakshmanp2501 2 ปีที่แล้ว +1

    Excellent ,ill try to make...

  • @kevinstephen4622
    @kevinstephen4622 2 ปีที่แล้ว +1

    Great lesson 👍
    Oya laga hadapu battery charger ekak nadda salli walata ganna?

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 ปีที่แล้ว +1

    Buzzer එකකුත් දාලම ගේන්න..ගොඩාක් හොඳ Video එකක්...

  • @BuddhikaKrishantha-sg8um
    @BuddhikaKrishantha-sg8um ปีที่แล้ว +2

    Niyami ✌️✌️✌️✌️

  • @ajithlal9538
    @ajithlal9538 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් නියමයි 🙏🙏🙏🙏

  • @nishanpk1978
    @nishanpk1978 2 ปีที่แล้ว +2

    ස්තුතියි ගොඩක් වටිනවා.

  • @balasingambalakrishnan4526
    @balasingambalakrishnan4526 ปีที่แล้ว

    Supiri pahadilivama kiya denava bohoma sthuthi

  • @KkpillaikanagasabaipillaiKanag
    @KkpillaikanagasabaipillaiKanag 3 หลายเดือนก่อน

    Super

  • @ultrakitpest7435
    @ultrakitpest7435 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලියි....ජයවේවා.

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว +1

    Great job

  • @roshankumara9148
    @roshankumara9148 6 หลายเดือนก่อน

    Very good 😊😊😊

  • @sathyajithkarunarathna7660
    @sathyajithkarunarathna7660 2 ปีที่แล้ว +2

    Thank you very much ayye. Math heduwa 12v duel tapping 5A ekakin (RS3700,Pettah ). Power supply box ekaka essemble kala cooling fan ekk ekka. Out eka 17V pennanwa. Perfectly working. Bike battery eka charge kala. Ayye auto cutoff eka ikmanata denna hode..

  • @charithlakshan9370
    @charithlakshan9370 ปีที่แล้ว +1

    Hodai thanks

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +1

    ආයුෂ බොහෝ වේවා .
    තෙරුවන් සරණයි .ඉදිරිපත් කිරීම සරලයි. තේරුනා.

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว +1

    Thank you. Good luck😍

  • @manjulakumara2852
    @manjulakumara2852 5 หลายเดือนก่อน

    මාත් හැදුවා වැඩ නියමයි

  • @susantha4251
    @susantha4251 ปีที่แล้ว +2

    හොදය් හොදදැනුමක් ලැබුන

  • @dianachathurangani6084
    @dianachathurangani6084 ปีที่แล้ว +2

    ලස්සනයි පට්ට වටිනවා.

  • @chameerachamara9588
    @chameerachamara9588 2 ปีที่แล้ว +1

    Godak sthutie gurumustiyak natiwa kiyadunnata

  • @barathakumaraparapevidanal2528
    @barathakumaraparapevidanal2528 ปีที่แล้ว

    ගොඩක් හොදට පැහැදිලි කරනවා ඉතා වටිනා video ඔයා කරන්නේ ඉදිරියටත් වටිනා video කරන්න thanks 🙏👍

  • @neranjanpushpakumara6175
    @neranjanpushpakumara6175 2 ปีที่แล้ว +1

    Good job 👌

  • @manjulapol
    @manjulapol ปีที่แล้ว +1

    Tks

  • @studio-rl8kr
    @studio-rl8kr ปีที่แล้ว +1

    ගොඩක් රත්වෙනවා නෙ ට්‍රාන්ස්ෆෝමර් එක

  • @p.saranayaka561
    @p.saranayaka561 2 ปีที่แล้ว +1

    Thank you very much..

  • @broooooo5575
    @broooooo5575 2 ปีที่แล้ว +1

    Super අයියා fantastic

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 2 ปีที่แล้ว +1

    Good work

  • @DevAshi_
    @DevAshi_ 8 หลายเดือนก่อน +2


    😮

  • @orixorigami2096
    @orixorigami2096 2 ปีที่แล้ว +2

    සුපිරියි 🔥🔥🔥🔥මම හැදුව හොදට වැඩ

  • @nishanpgs
    @nishanpgs ปีที่แล้ว +1

    supiri ayye . thawa oni

  • @hgwplivestream1334
    @hgwplivestream1334 2 ปีที่แล้ว +2

    සුපිරි. මාත් හදා ගන්නවා 🙏

  • @vimukthiravi6703
    @vimukthiravi6703 2 ปีที่แล้ว +1

    Niyamai auto cut of wenna hadanathaleee kiyala denna

  • @sugandawijerathna152
    @sugandawijerathna152 2 ปีที่แล้ว +1

    Good job

  • @annalouise937
    @annalouise937 2 ปีที่แล้ว +2

    12v walin LED 4k serious vidihata dal weema sadaha LED warna anuwa galapena resistor varga monawada? Plz

  • @raveenpriyankara7079
    @raveenpriyankara7079 2 ปีที่แล้ว +1

    නියම විඩියො එකක් .thank

  • @nuwanbandara1856
    @nuwanbandara1856 ปีที่แล้ว +1

    Aiye Mama 6v transformer eakak 12v kare.eakata capaciter eaka set karanne.kohomada eake out put wire 2kaine tiyanne

  • @ravidu2309
    @ravidu2309 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @sisiravideos8346
    @sisiravideos8346 2 ปีที่แล้ว +1

    Good job brother.. keep it up...❤

  • @darshananilan3982
    @darshananilan3982 11 หลายเดือนก่อน +1

    Thanks