6v -7v UPS ට්‍රාන්ස්ෆෝමරය 12v -13v කිරීම සහ 230v සැපයුම් අග්‍ර හදුනාගැනීම .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 219

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว +5

    ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක්.පැහදිලිව දැනුවත් කිරීම ගැන අගය කරනවා.ස්තුතියි.ජයවේවා!

  • @mr.sudda1
    @mr.sudda1 2 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් විඩියෝ එකක් , හොයන හැමදේම මේකේ තියනවා

  • @jayanathmendis7380
    @jayanathmendis7380 ปีที่แล้ว +2

    ඉතාමත්ම පැහැදිලිය. ස්තුතිය.

  • @jayalathjayalath1762
    @jayalathjayalath1762 2 ปีที่แล้ว +8

    මේ කාලයට අවශ්‍යම විඩියෝ එකක් ඔයා කියාදෙන විදිහ Excellent . Battery Charger එක හදන විදිය Video එක ඉක්මනින් දාන්න ඒත් එක්කම Battery එක Full Charge ද කියලා දැන ගන්න ක්‍රමයක් LED Bulb එකක් Auto පත්තූවෙන්න හදන හැටි කිය ලා දෙන්න

  • @sisirachandana5707
    @sisirachandana5707 ปีที่แล้ว +1

    හොද විඩියො එකක් සුපිරි පැහැදිලි කිරිමක් කරනවා 👍👍👍👍👍👍

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว +2

    සුපිරි දැනුමට අලුත් දෙයක් ස්තුුති ඔබට

  • @chathurangadevapriya2811
    @chathurangadevapriya2811 2 ปีที่แล้ว +2

    පැහැදිලිව පිලිවෙලට කියල දුන්නට ගොඩාක් ස්තූතියි ඔබට

  • @amithhettiarachchi9703
    @amithhettiarachchi9703 2 ปีที่แล้ว +2

    Niyamai,aurudu ganak thibuna prashnak

  • @samankumara8166
    @samankumara8166 2 ปีที่แล้ว +3

    අවශ්‍යම වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි

  • @mspjayanath5812
    @mspjayanath5812 ปีที่แล้ว +2

    Super job thanks godbless yu ❤

  • @rangachaminda8288
    @rangachaminda8288 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක් බොහොම ස්තුතියි.

  • @circuitbro4616
    @circuitbro4616 ปีที่แล้ว +3

    ස්තූතියි , ගොඩක් වැදගත් වීඩියෝවක්

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියල දුන්න,තෑන්ක්ස් සර්🙏🙏❤

  • @lakshanindika2011
    @lakshanindika2011 2 ปีที่แล้ว +2

    Supr aiya niyamatam teruna thank you

  • @I_Am_The_GG
    @I_Am_The_GG 2 ปีที่แล้ว +1

    ahamben dakala awilla baluwa.......baladdi channel eke thiyana videos mara watinawa.............ohoma yan aiye,........oyage pahadili kirim one shot therenawa oni kenekuta.............supiri..

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක් .. පැහැදිලිවම සරලවම ඉදිරිපත් කරනවා...ස්තූතියි ඔබට ...

  • @im-NethmiTharushika
    @im-NethmiTharushika 2 ปีที่แล้ว +3

    නියමයි සර්

  • @Virajvishwanath
    @Virajvishwanath 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi notification eka awa vitharai

  • @Hometeclk
    @Hometeclk 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් සර් හොඳට තේරුම් ගියා .....හැබැයි වැඩෙිි කරන්න බැරිවුණා 12v පැත්තෙ එකට කරාම දුන් දානව.

  • @kaushikamalshani3193
    @kaushikamalshani3193 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි සර් ඔයා කියලා දෙන ව්දිහ.

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Aiye w4.1ka batteriy eken w3k ganne kohomada kiyala kiyanna puluwanda aiye

  • @arunaeranda5222
    @arunaeranda5222 ปีที่แล้ว

    Program eka newatha penwanna,LED Bulbs eliya adui a Gena nitharama kiyala denna ,harima watinawa,

  • @KamalGunarathna-we9fv
    @KamalGunarathna-we9fv 11 หลายเดือนก่อน

    Voltage eka vadi venakota ampere eka aduvenva neda ?

  • @sampathbandara3228
    @sampathbandara3228 2 ปีที่แล้ว +2

    Ser tut off harger cercit ekak dennako immediately......

  • @lakmalgamlath3964
    @lakmalgamlath3964 2 ปีที่แล้ว

    AlUMINUM unath ohoma karanna puluwanda

  • @CIS-5533
    @CIS-5533 ปีที่แล้ว

    UPS transformer eken ඇම්පියර් kiyak witara ganna puluwanda

  • @dilankadilshan4677
    @dilankadilshan4677 3 หลายเดือนก่อน +1

    Good job අයියා 🙏🤍

  • @sunilguneratne9789
    @sunilguneratne9789 2 ปีที่แล้ว +1

    මේක මෙහෙම වෙන් කරහම ඇම්පායර් බහිනව නේද ? වීඩියෝ එක ඉතාමත් වටිනවා
    ඔබට ස්තඅත්යි

  • @ඇන්තුරියම්වවන්නෝ

    Secondary 1 thani coil ekakaing othapu ups transformer ekak malaga tiyei..ehema 6v out wena ups transformer ekak 12v karaganner kohomadha..coil1 newatha othan nuthuwa 12v karanna beridha

  • @redhummer8166
    @redhummer8166 2 ปีที่แล้ว +17

    ලෝක ප්‍රස්නෙක හිටියෙ ඇයි 6v එන්නෙ කියල. තව ටිකෙන් දෙකක් සීරියස් කරන්න හිටියෙ. Thank you වේවා

    • @hasithmadushanka3859
      @hasithmadushanka3859 2 ปีที่แล้ว +3

      මම එහෙම කරල ගත්තෙ කලින්..

    • @redhummer8166
      @redhummer8166 2 ปีที่แล้ว +2

      @@hasithmadushanka3859 එහෙනම් අවුලක් නෑනෙ. අනේ මන්දා බූස්ට් කරල දෙනවද දන්නෑ

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 2 ปีที่แล้ว

      ඇත්තමයි .සතුතයි සර්

    • @hasithmadushanka3859
      @hasithmadushanka3859 2 ปีที่แล้ว +1

      @@redhummer8166 6-7 වගේ ආව නිසා මමත් ට්‍රාන්ස්ෆෝමර් එක ගලෙවුවෙ නෑ.. දෙකක් කපල් කරා.. A එක අඩුවෙන්නෙත් නෑනෙ..

    • @hasithmadushanka3859
      @hasithmadushanka3859 2 ปีที่แล้ว +2

      @@redhummer8166 බූස්ට් කරාම A එක අඩු වෙනවා V එක වැඩි වෙද්දි..

  • @kavidulakshanbandara-tj3ut
    @kavidulakshanbandara-tj3ut หลายเดือนก่อน

    ඔහොම කරවිවහම tanspomre එකේ ඇමිපියර් අඩුවේනව ද

  • @avishkadilan4452
    @avishkadilan4452 2 ปีที่แล้ว

    12v out weddi max ganna puluwan Ampire gana kiyada

  • @milanoFerdinal
    @milanoFerdinal 2 ปีที่แล้ว +1

    elaga ekath danawanam me tike ekagodak wadagath wenawa sir

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 2 หลายเดือนก่อน

    So good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank

  • @sameerabandara9691
    @sameerabandara9691 4 หลายเดือนก่อน

    Samanen ampiyr kiyak wage anawada aiyee

  • @akashkavinda1952
    @akashkavinda1952 2 ปีที่แล้ว +1

    Sir ohoma hadala apita inverter eka hadagan puluwan neda ( eka prashnayk naneda) please kiyma ko hamogem ahuwa utharak labune na😢

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Hadana inverter ekata ona center tap 12v transformer ekaknam meka yodaganna ba

    • @mohamedrefai5505
      @mohamedrefai5505 2 ปีที่แล้ว

      Same transgermer.

  • @chaminiprasadi3444
    @chaminiprasadi3444 8 หลายเดือนก่อน

    Ups trnceformar eken 12v ganna puluwanda car set ekakata denna

  • @jayasingha7102
    @jayasingha7102 2 ปีที่แล้ว

    Supiri wadak brother...

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 7 หลายเดือนก่อน

    Kambi 4 nati awa hada Ganna kohomada

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว

    Ac input Ac output ups akak tiyenawa buttry low
    Ake tranpomar aken puluwanda

  • @ilikeamongus9928
    @ilikeamongus9928 ปีที่แล้ว

    Sir.can you introduce adjustable voltage transformer including digital display.sisira from kandy.thank you sir.

  • @nimalperera5454
    @nimalperera5454 2 ปีที่แล้ว +2

    ඉතා පැහැදිලි උගැන්වීමක්. ස්තුතියි. මේ පෙන්නුම් කල ට්‍රාන්ස්ෆෝර්මර් එකේ දාරාව වොල්ට්ස් 13.3 වෙනකොට ඇම්ප් කීයක් පෙන්නුම් කලාද කියාලා කියන්න පිලිවනිද?

  • @KamalGunarathna-we9fv
    @KamalGunarathna-we9fv 11 หลายเดือนก่อน

    6v transformer eken 6v battery charge karanna barida

  • @khongahawatthagekumaralalc6091
    @khongahawatthagekumaralalc6091 2 ปีที่แล้ว +2

    Transformer එකක A/C input වයර් kedunoth hadaganne kohomada. please කියලා dennako.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      කොයිල් එක ටිකක් ගලවලා කැඩුණු තැන හොයාගන්න

    • @khongahawatthagekumaralalc6091
      @khongahawatthagekumaralalc6091 2 ปีที่แล้ว

      ඔතන්න බැරිද...? කැඩුන
      තැන
      හොයන්න
      බැරි වුනා

  • @saliyasudira446
    @saliyasudira446 2 ปีที่แล้ว

    Okata 650 ups ekak bawita karanna puluwanda

  • @nt-wk3tm
    @nt-wk3tm ปีที่แล้ว

    මේකෙ ac voltage එක dc කරපුවහම volt කොච්චරක් එනවද?

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว

    WERE GOOD GOOD EDUCATIONAL 👍👍🏅🏅🏅🙏

  • @samithaindunil7730
    @samithaindunil7730 ปีที่แล้ว

    Aiya mage gawa ups transformer ekak tiyenaweke kalu wayar 2 k tiyenawa kohomada hoya ganne

  • @DI.ShaN__03
    @DI.ShaN__03 6 หลายเดือนก่อน

    මගේ ට්‍රාන්ස්ෆෝමරය 7.6v out put ekak ඒකෙන් battery chargeryk හදන්න බැරිද

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 6 หลายเดือนก่อน

    Mae kramedi current eka 50% aduwenawa....

  • @sisirakumara2310
    @sisirakumara2310 2 ปีที่แล้ว

    මම එකක් හැදුව dc karala volt check karama enne 12v batriyata sambanda karanna issella baluwe charj wenna madhi neda

  • @SupunBroSriLanka
    @SupunBroSriLanka 2 ปีที่แล้ว

    AC පැත්තෙ අනිත් වැර් දෙක මොනාද

  • @jayaroo1319
    @jayaroo1319 2 ปีที่แล้ว

    Parana ups ekaka common wire eka hoyaganne kohomada.
    Common wire eka troraganna widiyak kiyannako.

  • @sunilbandara8916
    @sunilbandara8916 2 ปีที่แล้ว

    Ampier eka adu venava neda

  • @ranasinghebandara4007
    @ranasinghebandara4007 2 ปีที่แล้ว +1

    UPS 1e oa transformer 1 enne battry 1 charge karannada.

  • @sameerabandara9691
    @sameerabandara9691 4 หลายเดือนก่อน

    Oya kiyana vididaha karala baluwa a.c 10 vitharane out wenne aiyee

  • @bakumara77
    @bakumara77 2 ปีที่แล้ว

    6v-7v UPS Transformer 230v ganne kohomada

  • @mallikaranasinha5505
    @mallikaranasinha5505 ปีที่แล้ว

    Man gawa thiyana eka 24 ekak wayar 5 thiyanawa nith peththe 2 ups ekka thamai

  • @harshikathushari102
    @harshikathushari102 2 ปีที่แล้ว +1

    Sar ai 12v laght patiykta dunnama weulanne balb

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Transformer eken voltage dc karalada dunne

    • @harshikathushari102
      @harshikathushari102 2 ปีที่แล้ว

      Sar kiyla dunna vidiytmai kare

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Transformer eken pitawenne ac voltage ekak, led walata denna ona dc voltage ekak diode saha capacitor ekak yodagena dc karala led walata denna

    • @harshikathushari102
      @harshikathushari102 2 ปีที่แล้ว

      Hari sar tank you

  • @manjubanda1042
    @manjubanda1042 2 ปีที่แล้ว

    Meka haduwa.rektifayr eka dam mata passa dc out wanne 11.8v e ai?

  • @sachirapalliyaguru
    @sachirapalliyaguru 2 ปีที่แล้ว

    Transformer eke amp gana hoya ganne kohomada ups transformer ekaka

  • @thushanaberathna8496
    @thushanaberathna8496 ปีที่แล้ว

    13v wiar eka alluwoth karant wadinawada

  • @shalikasilva72
    @shalikasilva72 ปีที่แล้ว

    24v out wena transformer ekakin 12v ganne kohomada.kiyala denna.

    • @layanalranatunga8148
      @layanalranatunga8148 9 หลายเดือนก่อน

      buck module එකක් භාවිතා කරන්න

  • @gimsaraharshamal7274
    @gimsaraharshamal7274 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි . 💖

  • @kmax7851
    @kmax7851 ปีที่แล้ว

    ස්තූතියි මමත් හැදුවා මේකෙන් කාර් සෙට් එකක් අහන්න හදාගන්න පුලුවන්ද

  • @Nilantha-i2n
    @Nilantha-i2n หลายเดือนก่อน

    Multimeter nathiwa barida

  • @kamalsujeewa4877
    @kamalsujeewa4877 2 ปีที่แล้ว +1

    Me transpomren battry chargev ekak hdana video ekak imanin karanna

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      වීඩියෝ එකක් කරල තියනවා , බලන්න ඒක

  • @vinopraba7090
    @vinopraba7090 2 ปีที่แล้ว

    Aiye oya widihata heduwa 11v enne ai a wedi kara ganna kramayak nedda

  • @kaveen2911
    @kaveen2911 2 ปีที่แล้ว +4

    Rectifier diodes & capacitor එක දැම්මට පස්සෙ v ගාන වැඩි වෙනවනෙ...12v කරගන්නෙ කොහොමද .

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Capacitor charge ekat ekka wadipura pennanne, yamkisi upakaranayak sambandakalama aduwenawa

    • @jcikm1124
      @jcikm1124 2 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 battery ekaka sambanda karath adu wenawada

    • @chandimabandara7760
      @chandimabandara7760 2 ปีที่แล้ว +1

      @@jcikm1124 ow gataluwak ne betariyata smbanda karala voltechg balanna

  • @sunilsantha7135
    @sunilsantha7135 2 ปีที่แล้ว +1

    සර් කලු කොල වයර් වලට ac දුන්නාම out වෙන්නේ5.3 වාගේ මෙිවිදියට සෙකන්ඩිුය හැදුවත් පෙන්වන්නේ 10v බිජ් එක දාපුවාමත් 10dc පෙන්වන්නේ 14v ගන්ඩ විදියක් කියනවාද මේවිදියට 12අඩු වෝල්ට පෙන්වන්නේ ටානස් පෝමර⁣යේ ලෙඩක්ද මගේ smps එක වැඩ නැතිනිසා අමාරැවෙ වැටිලා ඉන්නේ උදවිවක් ඉක්මනට කරනවාද ස්තුතියි

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Input 230 voltage eka wadima resistance eka tiyana wire dekata dela balanna

    • @sunilsantha7135
      @sunilsantha7135 2 ปีที่แล้ว

      @@electronicdanuma7067 සුබඋදැසනක් සර් කලු කොල වයර් දෙක වැඩිම බාදක වයර්දෙක

    • @hasithakumara4038
      @hasithakumara4038 ปีที่แล้ว

      Black yellow denna 100W bulb eka serious karala balanna lawata paththiwenawada kiyala paththuwennaththan e wire 2ta supply denna

  • @sameerabandara9691
    @sameerabandara9691 4 หลายเดือนก่อน

    Car set akkata denna barida aiye oken

  • @arunasampth5246
    @arunasampth5246 2 ปีที่แล้ว

    Computer වල power suppli unit eke 12v dc gnn පුළුවන් nee eka 13.5vwage voltage up kranna podi gajt ekk තියෙනව da

    • @layanalranatunga8148
      @layanalranatunga8148 9 หลายเดือนก่อน

      buck module එකක් භාවිතා කල හැකිය

  • @prabathchandima2634
    @prabathchandima2634 2 ปีที่แล้ว +6

    නියමයි අයියෙ දිගටම කරගෙන යං..🔥♥️
    Transformers වල ඇම්පියර් ගාන හොයා ගන්න ක්‍රමයක් තියද අයියෙ?

    • @redhummer8166
      @redhummer8166 2 ปีที่แล้ว +1

      ශෝට් කරල ක්ලෑම්ප් මීටරේකින් බලන්නත් පුලුවන් ඒක ටිකක් දරුනුයි. නැත්තන් ලොකු මොටර් එකකට පවර් දීලා ලෝඩ් කරන්නත් පුලුවන්. කම්බියෙ ගේජ් එකට අදාල මැක්සිමම් ඈම්ප් ගාන හොයල උපකල්පනය කරන්න පුලුවන්. ඔව්වටනම් එන්නෙ ඇලුමිනම් කම්බි

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 2 ปีที่แล้ว

      මට එය ගෙඩක් වටිනවා. ස්තුතියි ගොඩාාක්

    • @hasithakumara4038
      @hasithakumara4038 ปีที่แล้ว

      350VA/13V=26A
      350VA/6.5V=53A

  • @slytchannel285
    @slytchannel285 2 ปีที่แล้ว

    Ethakota out ekata වයර් 2k ena tansfomer thiyenawa 12v ewa .thin ehema ekakin apita 24 v hada ganda ba neda.

  • @sahanrox7616
    @sahanrox7616 2 ปีที่แล้ว

    200ah battery charger karanna puluvanda

  • @jcikm1124
    @jcikm1124 2 ปีที่แล้ว +1

    Ups transform eke ampier kiyada.

  • @sadupasubasinghe293
    @sadupasubasinghe293 2 ปีที่แล้ว

    me transfomer eken 12v,0,12v hadanna puluwanda?

  • @dhammikasisira4858
    @dhammikasisira4858 6 หลายเดือนก่อน

    මම ලග තියෙන ට්‍රාන්ස්පොමර් එක 6v පැත්තෙ කම්බි 4නෑ ඒක 12v කරන්න පුළුවන් ද කියන්න

  • @maledukaviska1952
    @maledukaviska1952 2 ปีที่แล้ว +1

    මගේ ලග තියන එකේ කඑ වයර් එකක් නැ තියෙන්නෙ සුදු රතු නිල් කොහොමද කොමන් එක සහ 230 හොයාගන්නෙ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      වයර් වල වර්න වෙනසක් උනත් වීඩියෝ එකේ තියන විදියට මල්ටිමීටර් එකෙන් හොයගන්න පුලුවන්

  • @PriyanthaPathirana-b7n
    @PriyanthaPathirana-b7n 3 หลายเดือนก่อน

    මේ විදිහට 12 v තියන ups ට්‍රන්ස්පෝමරය 24 කරගන්න බැරිද.

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 ปีที่แล้ว

    මම up s ට්‍රාන්ස්පෝමරයක් භාවිතා කර බැටරි චාජරයක් හැදුවා output 16 V තමයි එන්නේ 5 AMp තිබෙනවා. චාජ් කරන්න මේ . වෝල්ට් ගණන වැඩිද?නැතිනම් 13V වලට අඩුකිරීමට කුමක් කළ යුතුදැයි කියා දෙන්න

  • @jayanthasenarathna5242
    @jayanthasenarathna5242 2 ปีที่แล้ว +1

    Matath me ekak oni ganna thanak thiyanawada

  • @anandawickramanayake6117
    @anandawickramanayake6117 ปีที่แล้ว

    මේ විදිහට කලාම 14v පෙන්වනව. එ්කෙන් 12v උපකරනයක් ක්‍රියාත්මක කිරීම සුදුසුද? 12v 7a ඩ්‍රිල් එකක් වැඩ කිරීම සුදුසුද?

  • @හසංගකුමාර
    @හසංගකුමාර 2 ปีที่แล้ว +1

    mata weke 220 v wire deka kohomada hoya ganne ?

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Kalui kolai denna

  • @sunandapremathilaka3957
    @sunandapremathilaka3957 2 ปีที่แล้ว

    Vot 10 transformer 1 barida

  • @chanakasenarathna5903
    @chanakasenarathna5903 ปีที่แล้ว

    අයියා වෝල්ට් ගාන වැඩි වෙනකොට ඇම්පියර් ගානත් වැඩි වෙනවද

  • @kazakimotorshouse3275
    @kazakimotorshouse3275 ปีที่แล้ว

    Good work

  • @hasithmadushanka3859
    @hasithmadushanka3859 2 ปีที่แล้ว

    හුගාක් හොද වීඩියෝ එකක් මහත්මයා.. smps වලින් බැටරි චාර්ජ් කරන්න හොද නැද්ද?

  • @dimuth7777
    @dimuth7777 2 ปีที่แล้ว +2

    මගෙ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකෙන් 8+8 = 16 V එනවා . ඒ Voltage එක වැඩි වෙයිද Car battery එකකට ?
    AC DC කරගන්න දාන්න ඕන Diode මොනවාද ?

  • @Hellomyfrndss
    @Hellomyfrndss 2 ปีที่แล้ว +3

    හොද වීඩියෝ එකක්. 5A step down buck converter 1 ක් ගන්න තැනක් දන්නවද?

    • @redhummer8166
      @redhummer8166 2 ปีที่แล้ว

      ගූගල් එකේ ගැහුවම එනව මෙහෙ ශොප්

  • @sudath7141
    @sudath7141 2 ปีที่แล้ว +2

    aiye පරන power pack වල තියන ට්‍රාන්ස්ෆෝමරය හරියයිද

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 ปีที่แล้ว

    Out put ,එකෙ ධන් රින් ප්‍රාශ්නයක් නැද්ද

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Ne ac ne enne

  • @pubuduiduwara7071
    @pubuduiduwara7071 2 ปีที่แล้ว +1

    ඔය සප්ලයි දෙකෙ ධන රින හොයාගන්න කොහොමද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      ට්‍රාන්ස්ෆෝමර් වල පිටවන්නේ ac වෝල්ටීයතාවක් ධන රින නැත.

  • @dinushamadushan2
    @dinushamadushan2 2 ปีที่แล้ว +1

    Rectifier 1 dala neda DC karanne...

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      ඔව්, මීලග වීඩියෝ එකෙන් කරමු

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 2 ปีที่แล้ว +1

    Than you very much

  • @sagaraudayakumara4487
    @sagaraudayakumara4487 2 ปีที่แล้ว

    සොලා පැනල් එක කින් වජ් කරන්න බැ ද

  • @arunachathuranga7139
    @arunachathuranga7139 2 ปีที่แล้ว

    ac 13.5v dc karama 19v wenawa ethakota battery ekata aulak nadda

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Wadi cap eke uf gaana adu karala balanna load karala balanna ethota hari voltage eka ei

  • @chethiyakd
    @chethiyakd 2 ปีที่แล้ว +1

    ශා නියමයි. Ampere කීයක් වගේ එනවා ඇතිද? 35Ah battery එකක් charge කරගන්න මේක මට හොඳ වෙයිද? මං ලඟ 20A SMPS එකක් තියනවා. 20A වැඩියි වගේ නිසා මේකක් හදාගන්න බැලුවෙ. මේක Prolink UPS එකකින් ගත්තු එකක් ද? මං ලඟ තියන එකත් මේ වගේමයි

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      පුලුවන් චාර්ජ් කරගන්න , මේකෙන් 5A විතර ගන්න පුලුවන්

    • @chethiyakd
      @chethiyakd 2 ปีที่แล้ว

      @@electronicdanuma7067 Thank you!

  • @clakshitha9229
    @clakshitha9229 2 ปีที่แล้ว +1

    ස්තුති

  • @janakaranga3833
    @janakaranga3833 2 ปีที่แล้ว

    Niyamai