මුහුණේ කලු පැල්ලම් වලට හොඳම ක්‍රීම් එක​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +109

    Me cream eke price eka Rs.3600/=

    • @buddhikasubhashini4531
      @buddhikasubhashini4531 3 ปีที่แล้ว +4

      Thanks miss..

    • @nilankasenanayake1210
      @nilankasenanayake1210 3 ปีที่แล้ว +2

      Akki mehka oya gatte kohende

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +6

      Mama video eke name eka hariyata kiyala tiyanawa....comments section eketh name eka daalath tiyanawa...price ekath daala tiyanawa

    • @praveen_brother
      @praveen_brother 3 ปีที่แล้ว +2

      මිස් මේක pin කෙරුවනම් හරි. හරි අමාරුයි. මිස්ගෙ comment එක හොයගන්න. However good luck g god bless madam...❤

    • @shammilanka2185
      @shammilanka2185 3 ปีที่แล้ว +2

      Samitha akki Pin your comment on the feed. So ppl can easily trace this comment. Much love. Xoxo we love you 😙

  • @thusithanilanganie4890
    @thusithanilanganie4890 2 ปีที่แล้ว +66

    ඔයා හරිම අවංකයි.... ඔයා කියපු කතාව ඇත්ත තමයි.. කොහොමද සුදු වුනේ කියලා ඇහුවට කවුරුවත් ඇත්ත කියන්නේ නෑ ඔයා වගේ.... ඔයාගෙ හදවත ලස්සන නිසා ඔයත් ලස්සනයි ... සතුටින් ඉන්න 😘😘😘😘😘 ජේසු පිහිටයි

  • @shereennawaz5557
    @shereennawaz5557 ปีที่แล้ว +6

    Hi thank you for sharing,
    I would like to know if it is ok to apply on the whole face or only on the pigmentation.

  • @Shanemalli
    @Shanemalli 3 ปีที่แล้ว +368

    MY QUEEN❤️🥰😘AMMI ❤️❤️❤️

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +82

      Mage pana putha😘❤🌍

    • @nimminisansala5589
      @nimminisansala5589 3 ปีที่แล้ว +18

      Meke prize eka kiyannako akkiyo ...

    • @pemalatakariyawasam3743
      @pemalatakariyawasam3743 3 ปีที่แล้ว +5

      පේන්පුකිුමි,,ඵකේනමඵවන්නපුලුවන්ද,,,බුදුසරනයි,,,

    • @Nissansala-mf2tv
      @Nissansala-mf2tv 3 ปีที่แล้ว +5

      මිහිපිට වෙසෙන හැම දරුවෙක්ම තමන්ගේ අම්මා ගැන පුතෙ ඔයා හිතන විදියට හිතන්නට ලැබේවා!!!
      මගේ දරුවෝ දෙන්නත් ඔයා වගෙම තමා හිතන්නේ .අම්මා කෙනෙක් හැටියට මට ඒ වෙලාවට හිතෙනවා මම ඇත්තටම රැජිනක් කියලා...
      බුදු සරනයි පුතේ ඔයාට...

    • @sisiralatha5744
      @sisiralatha5744 3 ปีที่แล้ว

      Oiata....godak..thanks..smetha..

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 3 ปีที่แล้ว +17

    ආදරනිය.චරිතයක් සමිතා.මැඩමි.ඹයා.සදක්.වගේ.ඩිුමිස්ටාර් වෙදිකාවම.එලියයි.හැමදාමත් ලස්සනට ඉන්න.ලැබෙිවා බොහොම පින්.මෙි.ගැන.කියාදුන්නට.❤❤❤

  • @UP12903
    @UP12903 3 ปีที่แล้ว +17

    මම හරිම ආස චරිතයක්.කතා කරන විදිය හරිම ලස්සනයි.ඒවගේම ලස්සනයි .තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත්.

    • @ranjiniaisha2449
      @ranjiniaisha2449 2 ปีที่แล้ว

      අනෙ ඔය මෙක නැතුව මුනෙ ගාන්නෙ

    • @Gamini7599
      @Gamini7599 2 ปีที่แล้ว

      The

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 10 หลายเดือนก่อน +2

    ඔයා හරිම අවංක නිහතමානී කෙනෙක් කියල දැනෙනවා නංගි හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤️😘

  • @abeywickramad6530
    @abeywickramad6530 3 ปีที่แล้ว +26

    මම ගොඩක් අදරෙ කරන ගායිකාවක් ඔයා ඉරපායා සිංදුවඅහාපු දවසෙ ඉදලා අද වෙනකන් හරිම නිහතමානිචරිතයක් ඔයා ඔය හිනාව කතාව මම නමිගොඩක් කැමති ඔයාට

  • @saradakodithuvakku5451
    @saradakodithuvakku5451 3 ปีที่แล้ว +13

    එන්න එන්න ලස්සන වෙනවා.. හිතේ තියන දේනේ මූනට එන්නේ.. මම ආසම ගායිකාව, බුදු සරනයි සමිතා අක්කේ.. ආදරෙයි හැමදාම 😘😘😘😘😘😘😘

  • @damayanthiperera8528
    @damayanthiperera8528 3 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම ඔයා හරි හොඳ කෙනෙක් මමත ඔයාගෙ වෙනිවැල්ගැට සත්කාරය කලා . හුගක් හොඳ ප්‍රථිපල තියෙනවා . ඔයාට ගොඩක් පිං අනිත් අයවත් ලස්සන කරනවට . .

  • @adkherath9102
    @adkherath9102 7 หลายเดือนก่อน

    Bhoma sthuthi oba thumiyata pigmentation walata hoda cream ekak kiyanda madam mila adu

  • @ikikee7225
    @ikikee7225 3 ปีที่แล้ว +25

    බොහොම ස්තුතියි ඔබතුම්යට
    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි ගොඩක් ආදරේයි

    • @kumuduniathukorala3394
      @kumuduniathukorala3394 3 ปีที่แล้ว +1

      Oyata api godaak adarei

    • @induamarathunga1570
      @induamarathunga1570 2 ปีที่แล้ว

      ඔයා හරිම ලස්සනයි ඔයාගෙ සංවේදී කමට සිනාවට ලස්සනට හැමදාම සතුටින් ඉන්න

  • @indhranifernando3035
    @indhranifernando3035 2 ปีที่แล้ว +6

    කථන විලාසය හරිම සුන්දරයි.ඔබ හරිම අවංක යැයි දැනෙනවා

  • @nelumwasana4076
    @nelumwasana4076 3 ปีที่แล้ว +21

    අනේ ඉතින් ඔයා හරිම ලස්සනයි ක්‍රීම් ගන්න ඕන නෑ ඔයාගේ ලස්සන හදවතයි අවංක කමයි නිහතමානී කමයි ඔය ලස්සන හිනාවයි ඒ හැමදේකම එකතුව ඔයා හදක් වගේ ලස්සනයි අක්කේ ❤❤ආදරෙයි බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @Darshi-y8s
    @Darshi-y8s 2 หลายเดือนก่อน +2

    සමිතා අක්කි ඔයා එන්න එන්න ලස්සන වෙනව හිත හොද අය එහෙම තමයි හැමදාම සතුටින් ඉන්න අක්කී බුදුසරණයි 🙏💐💐❤

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 ปีที่แล้ว +17

    අක්කියෝ ලස්සන වෙලා තියෙන්නෙ ක්‍රීම් ගාලා නෙමෙයි අනේ.ඔයාගෙ හිත ලස්සනයි .හිනාව ලස්සනයි .ගතිගුන ලස්සනයි .හොද අම්ම කෙනෙක්.මොන ප්‍රස්න ආවත් .ඒ හැම ප්‍රස්නයක්ම සතුටින් බාරගෙන ලෝකයාට ලස්සනට උත්තර දුන්න කෙනෙක් ඔයා.ඒකයි වෙනස ලස්සන වීමට.ආදරෙයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    • @anupamapresadi6079
      @anupamapresadi6079 2 ปีที่แล้ว

      Akki oke namakiyannn

    • @deepikasama3605
      @deepikasama3605 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤

    • @jdjdjgggs4284
      @jdjdjgggs4284 8 หลายเดือนก่อน

      අනේ නම පැහැදිලි නැ .මගෙත් ඒ කලු පැල්ලම් එනවා

  • @a.deepthi2903
    @a.deepthi2903 ปีที่แล้ว +13

    ඔයා හිනා වෙනකොට අපිටත් හිනා යනවා. නිලියන්ගෙන් ගායිකාවන් ගෙන් ගොඩක් හිනා වෙන්න කෙනා කවුද ඇහැව්වොත් a samitha මිසුයී

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි ආදරෙයි ඔයාට තවත් ගොඩක් ලස්සන වෙන්න ඕනි ඔයාව නිදුක් නීරෝගි බව තව තවත් වැඩි වේවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @NadeekaDissanayake-x7v
    @NadeekaDissanayake-x7v 3 วันที่ผ่านมา

    Harima ❤ obata, budu saranai, I like you ever ever, pigmentation cream ekk danne pl, meke name ekath chuttak danne.

  • @dilharaekanayake1318
    @dilharaekanayake1318 3 ปีที่แล้ว +94

    මිස්ට ක්‍රීම් මුකුත් නැතුවත් මේකප් නැතුව ත් ලස්සනයි මිස් ඒ තරම් හැමවෙලේම හිනා වෙල සතුටින් ඉන්න කෙනෙක් මිස් ඔයා හැමදාම ආදරේ යි ජේසු පිහිටයි ❤

    • @chandanichandani6668
      @chandanichandani6668 2 ปีที่แล้ว +1

      මිස් ගෝඩාක් ලස්සනයි මමත් ආසයි සුදුපාට වෙන්න සුදුවෙන්න මටත් ටැබිලටිඑකක් කියන්න බොන්න අදරේයි හැමදාම දලදා සමිදු පිහිටයි

    • @dilinimanushika8705
      @dilinimanushika8705 2 ปีที่แล้ว +4

      Ane meka ganne kohomada miss

    • @keshari.previni1229
      @keshari.previni1229 2 ปีที่แล้ว +1

      Ane thank you

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 2 ปีที่แล้ว +2

    Ane oyawa dakkath harima asai .....samitha akke....oya hari lassanai....mageth mune kalu pallam thiyenawa eth ethim monawa karannada me dawaswala arthika prashna nisa ganna asa unath ganna vidiyak naha .bs akke

  • @ayodyaharshani333
    @ayodyaharshani333 3 ปีที่แล้ว +6

    Thank you අක්කි.අක්කිගෙ හිත හොද නිසාම අක්කි එන්න එන්නම ගොඩාක් ලස්සන වෙනවා❤️❤️❤️😍😍

  • @RejinaPriyakanthi
    @RejinaPriyakanthi 8 หลายเดือนก่อน

    ඔයාට ස්තුති කරනවා .eth kohenda e cream eke ganne plz

  • @tharangadilhani5429
    @tharangadilhani5429 2 ปีที่แล้ว +5

    හරි ලස්සනයි ❤️🙏💐 වයස කියන්නේ ඉලක්කමක් විතරයි පොඩ් කෙල්ලෙක් වගේ තාමත් පෙර පිනම තමයි අනිවාර්යයෙන්ම බුදු සරනයි ඇස්වහක් නම් වදින්න එපා ❤️😘🙏

  • @lakmaligallage4613
    @lakmaligallage4613 3 ปีที่แล้ว

    Akka maga muna pigmentation avella.thama tekai teyanna.hoda doctor kanak keyanna.wade unama amarui na hoda karaganna.oya ta budusaranai .cream walata hari yai da? Mokakda hoda?

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි අක්කේ බුදුසරණයි ..

  • @nelumchintha4796
    @nelumchintha4796 หลายเดือนก่อน +1

    ❤ කොහොමත් ඔයා හොද කෙනෙක් අනේ බුදුසරණයි ඔයාටත්

  • @saly5234
    @saly5234 2 ปีที่แล้ว +3

    මූන හා මුළු ඇගම සුදු වෙන cream එකක් නැද්ද මගෙ මූනෙ දුඹුරු පාට පැල්ලම් 2ක් මූනෙ දෙපැත්තේ තියෙනවා ඒකටත් cream එකක් කියන්න.

    • @TarindiDevil
      @TarindiDevil 8 หลายเดือนก่อน

      මටත් ඒක තියෙනවා

  • @samanthichathurani3739
    @samanthichathurani3739 2 ปีที่แล้ว

    Ane mis ikmanin sudu wenna cream ekak kiyanna.kavi nagith sudui harima lassanai.misuth e wagema lassanai.kawruth aththa kiyanna mis

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩක් ස්තුතියි ..සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ..දීර්ගායුස බොහෝවේවා ....

    • @erandiperera682
      @erandiperera682 3 ปีที่แล้ว

      Athatama ඊළඟ video 1ka ikmanatama genna akki.G.B.U.

    • @sanjukarunarathna855
      @sanjukarunarathna855 2 ปีที่แล้ว

      @@erandiperera682 අනේ ඔබ ගොඩාක් හොද හිත කෙනෙක් .. මාත් එහෙමයි හැමෝටම මම පාව්ච්චි කරන දේවල් කියනවා... මේ ක්‍රිම් එකේ නම කියන්නකො

  • @samudrapriyangani4202
    @samudrapriyangani4202 ปีที่แล้ว

    Cream eka nama price ekai kiyannako plz matath oyaprshne tiyanawa aththarama oya nihathmai kenek Harlma lassanai

  • @renusri8862
    @renusri8862 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ...❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹 ආදරේයි ...

  • @easycookingwithlakshi1014
    @easycookingwithlakshi1014 7 หลายเดือนก่อน

    Hi akki cream eke name poddak danna puluwanda description eke please???? Mata goddak pigmentations tyenawa
    thank akki ❤

  • @prarthanabawadharini2714
    @prarthanabawadharini2714 2 ปีที่แล้ว +9

    Hi mam, could you please upload your skin care routine and the products you use. Plz....

  • @esh939
    @esh939 2 ปีที่แล้ว

    Thank u samitha akki oyawa wisawasa nisama mn e cream eka gatha aththamai niyamai eka thank u soiooo much oyta lv u

  • @jayaminiherath1334
    @jayaminiherath1334 3 ปีที่แล้ว +10

    ලස්සන හඬක් තියෙන දක්ෂ ගායිකාවක්...❤️❤️

  • @hasikapalpola196
    @hasikapalpola196 2 ปีที่แล้ว

    Kurula lapa kalal walata hodaida kiyanna plz.walawal thiyenawa mune awata hoda cream akak kiyanna.ane pilithuri awanna plz

  • @rosey3841
    @rosey3841 3 ปีที่แล้ว +18

    අලුත් ගීත දෙකම ගොඩක් ලස්සන ඇති.........💞💞💞💞💞💞💞💞💞💞💞

  • @malaperera-sc6fj
    @malaperera-sc6fj 6 วันที่ผ่านมา

    Meka pavichi karana atharthuri vitamin Mona hari ganna one day amonada pis mata help karanna

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි සමිතා අක්කා ඔයා ..හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න .අක්කිගේ නීහතමානී කමට ගොඩාක් ආදරෙයි .

  • @sududoni4202
    @sududoni4202 2 ปีที่แล้ว

    Akkiyo adareii ❤️❤️ oya siriyawantha ruweththiyak harima adarei mama oyata e wagema mama prarththana karawa me athmedi obathimiya ekka hebehin Katha Karanna lebewa kiyala 🙏🙏🙏🙏🙏theruwan sarani

  • @id4474
    @id4474 3 ปีที่แล้ว +13

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️හදවත ලස්සන නිසා ඔබ තවත් තව ලස්සන වෙලා ..❤️❤️❤️❤️❤️.ගොඩක් ස්තුතියි ඔබ තුමියට . අදරෙයි .....සමහර අය මේ විදිහට විස්තර කියන්නේ නැහැ අඩම්බරයි ❤️❤️❤️❤️❤️ඔබ තුමිය ගැන

  • @shamilashamma1431
    @shamilashamma1431 2 ปีที่แล้ว +1

    You are so beautiful akka.god bless you and your family. Thank you .I also have this problem in my face...💕💕💕💕

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +12

    අදනම් ඇදුමත් මාර ගති සමිතා අක්කේ ගොඩක් ලස්සනයි මමනම් fair and lovely ගාන්නේ මුහුණට අක්කේ බොරු කියන්නේ මොකටද සතියකට වතාවක් දෙහි බින්දු දෙක තුනක් වතුර ටිකකට දාලා මුහුණ හොදට සෝදනවා එච්චරයි මම ඉතින් අක්කි තරම් සුදු නැහැ 😄 ඉතින් මම kuwaitwala ඉන්නේ මෙහෙ හොයලා බලන්න ඕනේ ඔය කියන ක්‍රීම් තියෙනවද කියලා parmacy මේ රටවලත් තියෙනවා අක්කේ බලමු අක්කා වගේ සුදු වෙන්නේ ට්‍රයි එකක් දීලා ගොඩක් ස්තුති අක්කේ ඔයාටත් පව්ලේ සැමටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว

    Oba lhumiyata bohoma slhulhi danuwalh kirima api oyata harima kamilhiy budu saranai api katar rata sita 👍❤️🌷🌷🌷

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +32

    Me cream eke name eka - "Eventone C"

  • @nirmaleefernando7383
    @nirmaleefernando7383 ปีที่แล้ว

    Cream aka soom karala paynnaer lebal aka balaganer hareyata pahadeli na ny sameta miss

  • @nirodaniroda8450
    @nirodaniroda8450 3 ปีที่แล้ว +5

    මං පොඩි දවස් වල ඉදන් ගොඩාක් කැමති කෙනෙක් තමයි ඔබ තුමිය හැමදාම සතුටින් ඉන්න ❤️ තෙරුවන් සරණයි

  • @nirmalaprasanga9726
    @nirmalaprasanga9726 6 หลายเดือนก่อน

    Cream eke brand eka mokadda kiyanna puluwanda..mama dubai inne..mehe brand 2k thiyamawa

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +4

    ඔයා ක්‍රිම් වර්ග පාවිච්චි කලත් නොකලත් හරිම දීප්තිමත් ඒ පිරිසිදු හදවතක් ඇති නිසයි ආදරෙයි බුදු සරණයි ඔයාට

  • @lifewithlove2319
    @lifewithlove2319 2 ปีที่แล้ว

    Marks walta hoda cream akak kiyanna plz

  • @buddikanilmini3971
    @buddikanilmini3971 3 ปีที่แล้ว +9

    ඔබ තුම්යගෙ සියලු පැතුම් ඉටුවේවා💐💐🌸🌸🙏🙏

  • @florencemaliska726
    @florencemaliska726 3 ปีที่แล้ว

    Samitha oyage hitha honda nisai oya enna ennama lassana. Oyage sindu walatath mama aasai.oyage idiri yahapath katauthu sarwaprakarayenma Jesu pihita aarakshawa nirathuruwama labewa sarthaka wewa.

  • @ramaniwicramasingha4130
    @ramaniwicramasingha4130 3 ปีที่แล้ว +4

    හරිම වටින video එකක්. ලස්සනයි. Husbond නේද හිනා ගස්සවන්නේ අපිටත් හිනා. ස්තුතියි.. ♥️♥️♥️🌹🌹🌹🌹

  • @graceperera6164
    @graceperera6164 11 หลายเดือนก่อน

    Hi samitha i like the way u conduct your life thank u fr the video can u refer me to the video u had about your daily routine to look after the face to have a clear skin what do u do?

  • @dayajayawardana8345
    @dayajayawardana8345 3 ปีที่แล้ว +13

    ආදරනීය චරිතයක් ආදරෙයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න !!!!!

    • @ss-jd9ow
      @ss-jd9ow 3 ปีที่แล้ว +1

      Akke cream eke photo ekak ewannako pls..god blessed you

    • @rosi7888
      @rosi7888 3 ปีที่แล้ว

      Samita mis oya Ara kiuwa neda Skin ekata naiy palata hodai kiyala Bonne pati eka eka mama ganawa mama Inna Saudi Meka lankawa mudalin 6000k wenawa Meka oya kiuwa ekata weda tikak wenas Mata Meka gana vistarayak kiyanne puluwanda plz ,,,,VITL TREASURES,,,Meka tahamai mama Bonne ,,

  • @cheztaff8536
    @cheztaff8536 2 ปีที่แล้ว

    Mage duwagei puthagei Bella kaluwela akke puluwannm kiynnko mokadda karanna ona treatment eka kiyla plz

  • @sagarbangla8555
    @sagarbangla8555 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි මැණික බුදු සරණයි ඔයාට ජයවේවා ❤🌹❤

  • @kimteayung3559
    @kimteayung3559 2 ปีที่แล้ว

    Samitha mis oya godak lassanai oya a davas Wala indalama lassanai oyata cream ekak avashyama ne oya eva nogewath oya lassanai ma'am matath a cream eka matath ganna ona price eka kohomada me cream eke

  • @shermilajayaneththi7996
    @shermilajayaneththi7996 2 ปีที่แล้ว +11

    සුබ පැතුම් ඔබ තුමිය ට !!මගේ උපන්දිනත් ඔබේ උපන්දිනත් එකම දිනක් .01.11 විතරක් නෙවෙයි අවුරුද්ද ත් සමානයි .❤️

  • @ashasuriyabandara1544
    @ashasuriyabandara1544 3 ปีที่แล้ว

    Thanks for you really you my one of favorite person..your heart very good

  • @anushkanimanthi729
    @anushkanimanthi729 3 ปีที่แล้ว +3

    Thank u very much දැනුවත් කලාට.අක්කේ මට කියන්න පුළුවන්ද මේ cream එකේ ගාන කීයද කියලා

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 3 ปีที่แล้ว

    Samitha Oyata Eda Wagema Adatath Ardarei. Hadawate Sitina Queen Obai. Budu Saranai Devi Pihitai Oyata.

  • @donachulaniwatawala426
    @donachulaniwatawala426 2 ปีที่แล้ว +10

    මේක ඔබතුමියගේ මේ වීඩියෝ වෙන් පස්සෙ මමත් පාවිච්චි කලා. නමුත් හරි ගියෙ නැහැ මම මේක දොසක් කියනව නෙමේ .එක එක්කෙනාට skin එක වෙනස් නිසයි මම අත්විදපු දේ බෙදාගත්තෙ .

  • @lakmaligallage4613
    @lakmaligallage4613 3 ปีที่แล้ว +1

    akka oya ada keyana ma cream aka ta pigmentation hoda vai da? Muna tekak avella.doctor kanak gavata yanna vai da?ana akka monahari cream akak keyanna?mata dan 39 vayasa.muna kata vala .oya godak aya ta oyaga danuma danawa .pin oya ta .budusaranai akka

  • @sepalikausj9201
    @sepalikausj9201 3 ปีที่แล้ว +5

    ,ඔයා ගොඩාක් හොද ඒ වගේම ලස්සන කෙනෙක් එ ඔයාගේ පෙර පිනක්ට ලස්සන ඔයා හිත හොද අයට ක්‍රිම් උවමනාවක් නැහැ අක්කේ ආ....අහන්න බැරි උනානේ ඔයා කන්‍ය ලග්නෙද 😁😁 සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ඔයා හිතත් ලස්සනයි ක්‍රිම් ඒක අරගෙන පාවිච්චි කරලා විස්තර දාන්නම් හොය හොයා මෙ වගෙ ක්‍රිම් එකක් වැඩි පුර අව්වෙ හිටපූ කෙනෙක් මම් ඔයාට ස්තූතියි සමිතා තෙරුවන් සරණයි

  • @dileekapriyadarshani7329
    @dileekapriyadarshani7329 2 ปีที่แล้ว +5

    නිහතමානී චරිතයක්..❤

  • @hiru663
    @hiru663 หลายเดือนก่อน

    You are pretty...❤❤ oyata adare nisa kiyanne. Api agath adu kra gamuda.🥰. athtama oya ethakota thavath lassana vei kiyla hithenva....💪💪💪❤️❤️

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුති ඔබට

  • @niroshanikumari5090
    @niroshanikumari5090 2 ปีที่แล้ว

    ආදරණීය. සමිත මිස්. ගොඩක් දවසකින් ලියන්න බැරි උනා... හරිම සතුටුයි. ඩ්‍රම් ස්ටාර් වැඩසටහන හරිම ලස්සන ට කරන ව ඔබ සියලුම දෙනා. හරිම විනිෂ්චය දෙනව ..එදා. දවසට අදාලව... ඔබ තුමන්ලා දරුවන්ට දෙන උපදෙස්. හරිම වටිනවා බොහෝම පිං... මගේ පුතා මිස්ල ගෙ. කලායතනෙ විශාරද 1. වෙනතුරු. පාස්. වෙලා. ඉන් නෙ ..... තවත් ඉදිරියට ඉගෙන ගන්න බලාපොරොත්තු. වෙන් ඉන්නව. මෙකාලෙ අමාරුයිනේ ... දෙරණ ක් නියමයි. අපේ රටේ දරුවන් අයාලෙ යන්න නොදී. උත්සාහ යෙන් ගොඩනැගෙන්න පාර කියා දෙනවා. තව තවත් හොඳම දේ. කරන්න ..ඔබ. ශක්ති ය ධෛර්යය ලැබේවා... තෙරුවන් සරණයි.... ආදරෙයි.. මිස්. හැමදාමත්....

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 3 ปีที่แล้ว +8

    මගේ බබා😘🌹🌍

    • @nadee6779
      @nadee6779 3 ปีที่แล้ว

      සතුටින් ඉන්න හැමදාම 😍😍

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +2

      Manika😘😘😘😘😘❤

    • @janeeshalakmindi2425
      @janeeshalakmindi2425 3 ปีที่แล้ว

      💕💕

    • @RR-vs3po
      @RR-vs3po 3 ปีที่แล้ว +1

      ආදරණීය බැදීම් 💛

  • @GeethaGeetha-un3kz
    @GeethaGeetha-un3kz 3 ปีที่แล้ว

    oya harima nihata mani awanka kenek oya harim lassana ekai oyage hita hrima hoda nisa kauru monawa kiwayh oya satutin inna God blees

  • @nishanthinishanthi5867
    @nishanthinishanthi5867 3 ปีที่แล้ว +6

    ❤️...ස්තුතියි ඔයාට

  • @sumaneds7306
    @sumaneds7306 3 ปีที่แล้ว

    Godak sthuthi danuwath kalata theruwan saranai parissamin inna

  • @razeedniza2671
    @razeedniza2671 3 ปีที่แล้ว +11

    අදන් ලස්සනයි .💗💗🌹🌹🙏🙏🙏

  • @KumariNm
    @KumariNm 7 หลายเดือนก่อน

    Mata sudu wena cream ekak kiyanna madam

  • @shanikagunathilak
    @shanikagunathilak ปีที่แล้ว +3

    Highly recommended this cream 💚

    • @dilinimadushani4768
      @dilinimadushani4768 ปีที่แล้ว +1

      Oya use karanawada dr?

    • @shanikagunathilak
      @shanikagunathilak ปีที่แล้ว

      Mata doctor kenek dunna dr . Dennm use karanne eth a kale hoda results tibba . Meka whitening nemei dark spot walata hodai

    • @giharisenarathne4040
      @giharisenarathne4040 11 หลายเดือนก่อน

      ​@@shanikagunathilakmulu munema aply karanna puluwanda dr?

    • @anuradamadusanka5183
      @anuradamadusanka5183 9 หลายเดือนก่อน

      Me kirm aka ganan kohomafa

  • @inokaharshani4946
    @inokaharshani4946 2 ปีที่แล้ว

    Hamadama.apiwata.rupalawanya.upases dena obatath.hamadama lasssanata inna labewa.kisideyak.hanganne nathuwa silayu.dewal apita kiyala denawata .anik ayata wadiya oba wenas kenek

  • @thusithadarmarathna1754
    @thusithadarmarathna1754 3 ปีที่แล้ว +10

    ගොඩක් පිං ඔයාල හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි !!!!!

  • @DinushaMadurangi-k6h
    @DinushaMadurangi-k6h 9 หลายเดือนก่อน +2

    අනේ මටත් ලගදි එකම එක දවසක් අව්වේ ඉන්න වෙලා ඔයා කියන තැනම ඒ විදියට ම පැච් දෙකක් ආව.මම මොකද කරන්නෙ කියලා හරිම දුකෙන් හිටියෙ. වයිට්නින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ගත්තා..ලංකාවේ තහනම් කරපු එකක්. අනේ සමිතා ගොඩක් ස්තූතියි...❤❤❤මම ඔයාට කොහොම ත් හරිම කැමතියි..❤❤❤

    • @DiluMadumali-cu3kf
      @DiluMadumali-cu3kf 8 หลายเดือนก่อน

      Oyata ara tahanam kala kiwwa cream akata adu unada..mat oya wagema pellam deka nisa tahanam karapu cream akak ganna gatta den dawas 2k

  • @vishwaperera.5467
    @vishwaperera.5467 3 ปีที่แล้ว +3

    තමන් වගේම අනිත් අයත් ගැන හිතන නිසා තමයි අක්කා හැමදාම ඔහොම ඉන්නේ.

  • @wasanthisunitha3689
    @wasanthisunitha3689 2 ปีที่แล้ว

    Mage mune patches aevidin godak kal karuna karala nethe karaganna cream aeka gena vesthara aevanavada oyata godak pin

  • @wimarshanasenani9820
    @wimarshanasenani9820 3 ปีที่แล้ว +7

    මගෙ හෝමෝනනෑ හම ගොඩක් ඩ්‍රයි වෙලා ඒකට මොනවා හරි කියන්නකො බුදු සරණයි

  • @difislslls1580
    @difislslls1580 3 ปีที่แล้ว

    Samita oyage oya pata godak lassanai, onawata wdiya sudu wenda apa, atakota oya lassana nativai, oya danna daya anit ayata kiyala danawata, thank oyata.

  • @sujanigamage7909
    @sujanigamage7909 3 ปีที่แล้ว +6

    ආදරෙයි සමිතා මිස් . ❤️

  • @suneethamadurangi8395
    @suneethamadurangi8395 2 หลายเดือนก่อน +1

    Mat harim adarai mis oyat budusarani❤❤

  • @jayathilakajayathilaka2054
    @jayathilakajayathilaka2054 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මිස් 👉🌹 වගේමයි ❤

  • @kanchanakumari7327
    @kanchanakumari7327 3 ปีที่แล้ว +2

    Akky Evon tone cream eka night cream ekak හැටියට use karanna baridh akka mea cream eky price eka keeyadh

  • @manthrama482
    @manthrama482 3 ปีที่แล้ว +10

    ආදරෙයි අක්කා ❤❤❤

  • @jayakodijayakodi4724
    @jayakodijayakodi4724 2 ปีที่แล้ว

    Samitha akki me cream eka price kiynnako plz. Meka mulu munema gewata kamk nedda. Netthm thenin thenada ghanna oni pellam tyna thena

  • @roosmari8568
    @roosmari8568 3 ปีที่แล้ว +3

    ඔයාගෙ හිතේ ශක්තිය ගැන පුදුම හිතෙනවා දෙවි පිහිටයි

  • @apekshasanjeewani1878
    @apekshasanjeewani1878 5 หลายเดือนก่อน

    Mn harima aaaaadarei❤🙏attatama hitha hoda nisamai oya lassana kawadawat wayasata yan naa. Aaaaadarei e nihatamanikamata❤🙏

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 ปีที่แล้ว +5

    රුපියල් 6100ක් දීලා මෙතුමියගේ වචනේ විශ්වාස කරලා මම cream එකක් පාවිච්චී කලා.කිසිම ප්‍රතිපලයක් නැහැ .අපරාදේ

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว

    එදා වගේම අදත් ඒ නිහතමානීකම ඒ විදිහමයි...හැමදාමත් සතුටින් ඉන්න අක්කෙ..බුදුසරණයි .🙏🙏🙏

  • @hmwijesundara1957
    @hmwijesundara1957 3 ปีที่แล้ว +2

    ආදරණීය දුව ඔයානම් පුදුම දරුවෙක්.මුලින්ම ඔයාගේ මව්ට පින් දෙනව.අද ඩ්රීම්ස්ටාර් බලපු නිසයි මෙහෙම කියන්නෙ.බුදු සරණයි ඔයාට.සියලූම අපේ කලා කරුවන්ට ආදර්ශයක් වේවා

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා එදා වගේම ලස්සනයි ඒ හිනාවෙලා සතුටින් ඉන්න නිසා වෙන්න ඇති හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි

  • @indugunarathne1793
    @indugunarathne1793 2 ปีที่แล้ว +5

    Name and price pls 🙂

    • @gihankalhara2137
      @gihankalhara2137 2 ปีที่แล้ว

      ක්‍රිම් එකෙ ගාන කියද

    • @gihankalhara2137
      @gihankalhara2137 2 ปีที่แล้ว

      කොහොමද ගන්නෙ

  • @nilanthikumari4058
    @nilanthikumari4058 2 ปีที่แล้ว

    බුදුසරණයි හැමදාම නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා ඔබේ මුළු පවුලේ හැමෝටම

  • @ivanhettiarachchi7185
    @ivanhettiarachchi7185 9 หลายเดือนก่อน

    ඔයා ගොඩක් ලස්සනයි..හැමදාම ආදරෙයි....එදා ඉදන්ම අසම චරිත්‍යක්...❤ලස්සනයි