මම කරන මගේ Makeup එක​ 💚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • බුදුසරණයි !!
    / samithamudunkotuwa
    Facebook - / samithamudunkotuwa
    instagram - / samitha_mudunkotuwa
    TikTok - / samithamudunkotuwa
    #MyMakeup #SamithaMudunkotuwa

ความคิดเห็น • 2K

  • @kethakaasela3352
    @kethakaasela3352 3 ปีที่แล้ว +21

    ඔයාගෙ හිත හොඳ නිසා තමයි අැත්තටම ලස්සන 😍😍..... පුර සඳ වගේ......

  • @anusham4315
    @anusham4315 3 ปีที่แล้ว +63

    ඔයා අමුතුවෙන් මේකප් කරන්න ඕනි නෑ අක්කි ඔයා කොහොමත් ලස්සනයි

  • @kalinirihana8952
    @kalinirihana8952 3 ปีที่แล้ว +4

    Make up නැතත් ඔයා කොහොමත් ලස්සණයි !!!!! සරල , charming ලුක් එක හරිම පින් පාටයි .......පියවරෙන් පියවරට හැමදේම පිළිවෙළට කියලා දුන්නට ස්තුතියි ගොඩක් .......රූපය වගේම හිත නිවෙන කට හඩ , කාරුණික වචන හිත නිවෙන භාවනාවක් වගේ .......සතුටින් . නිදුකින් ඉන්න ඔයාලා හැමෝම ........

    • @premas2709
      @premas2709 ปีที่แล้ว

      Adarei.menika.oyata.budusaranai

  • @wasundara8683
    @wasundara8683 3 ปีที่แล้ว +16

    සමිතා මිස් පොඩි කාලෙ ඉදන් අපි ආස චරිතයක්.ඒ හඩ ,ගීත වලට අපි තවමත් ආදරෙයි...❤️❤️සුබ පැතුම් ඔබට🎶🎶🎶🎶🎶

  • @renukachandraaslin8779
    @renukachandraaslin8779 2 ปีที่แล้ว +4

    ඔයාගෙ නිහතමානිකමටයි අව්‍යාජ හිනාවටයි සහ ආදරණිය මව් සෙනෙහසටයි මං හරි කැමතියි සමිතා නංගි. ඔයාලා හැමෝටම බුදුසරණයි

  • @tastyfoodssrilanka1736
    @tastyfoodssrilanka1736 3 ปีที่แล้ว +22

    ඔය හරි සරලයි.ශක්තිමත්...පාඩුවෙ ඉන්න හොද කෙනෙක්❤❤❤

  • @rahulawinash5092
    @rahulawinash5092 3 ปีที่แล้ว +19

    හිනා වෙලාම ඉන්න හින්දද කොහෙද හරිම ලස්සනයි ඇය.ඉරිසියාව තරහ නැති හින්දත් වෙන්න ඇති ..හිනා වෙන අය මහත් වෙනවා කියනවලු 😜.ඔය මහත හරි ලස්සනයි ..අනෙක මේකප් නැතුවත් මටනම් ලොකු වෙනසක් නෑ.හරිම ලස්සනයි.මම ඇත්තටම ඔබට හරිම කැමති කෙනෙක්..වචනයෙන් කියනවා වගේම ඔබ හදවතින්ම එහෙමයි කියලා දැනේනවා.මන් ඔබව කිසිම තැනක විවේචනය කරලා නෑ.මට ඔබේ පුද්ගලිකත්වය අදාල නෑනේ.ඔබේ තීරණ ගන්න හේතුව මම දන්නෙත් නෑනෙ .නමුත් මන් ඕබේ හොඳ ගතිගුන වලට හුඟක් කැමති..ඒක අගයන්න ඕනේ.දැකලා නැති කෙනෙක් උනත් හොඳ දෙයක් අගයන්න දෙපාරක් හිතන්න හොඳ නෑ

    • @janitharangani
      @janitharangani 9 หลายเดือนก่อน

      MN oyata harima adarei

  • @sandyakoswaththa556
    @sandyakoswaththa556 3 ปีที่แล้ว +10

    කවුරු මොනවා කිව්වත් හරිම නිහතමානී කෙනෙක්.හරිම සරලයි.
    ඔබට තෙරුවන් සරණයි...!!

  • @dhanari5263
    @dhanari5263 3 ปีที่แล้ว +10

    I once saw you at a shopping mall in Sri Lanka when I was around 14 years old. You haven’t changed at all. You still look so young and energetic. I can still remember how you smiled with me. You are indeed a very simple person then and even now. Good luck with everything you do. Take care.

  • @k.nethmini..5113
    @k.nethmini..5113 3 ปีที่แล้ว +6

    අනේ මේකප් එක දාපු විදිය, කියල දෙන විදිය ගොඩක් ලස්සනයි....🥰🥰🥰🥰

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 3 ปีที่แล้ว +165

    මගේ 💚 💙 💜

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +51

      Manika 😘❤🙏

    • @nayanaherath4686
      @nayanaherath4686 3 ปีที่แล้ว +12

      Ana oya godaka ahenskai ay oyata banenna mn nama samitha oyta adrai .

    • @KumariKumari-ds5uz
      @KumariKumari-ds5uz 3 ปีที่แล้ว +5

      බුදු සරනයි 💓💓💓💓💓💓

    • @sankaherath8412
      @sankaherath8412 3 ปีที่แล้ว +1

      Adambara wenna ona itin obatuma..🤗

    • @anupamaaarachchi6353
      @anupamaaarachchi6353 3 ปีที่แล้ว +2

      Vishuval eka chiranthava ganna

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 3 ปีที่แล้ว +7

    බොහොම සංවේදී හදවතක් තියෙන නිහතමානී කලාකාරියක් මිස් ඔයාට ජේසු පිහිටයි..❤️

  • @harshaniperera7669
    @harshaniperera7669 3 ปีที่แล้ว +47

    හරිම නිහතමානී කෙනෙක් ...bs ❤️

  • @kethakaasela3352
    @kethakaasela3352 3 ปีที่แล้ว +6

    මේකප් මොකටද අනේ ඔච්චර ලස්සන මූණ කට...... හැමදාම අාදරෙයි ඔයාට..... බුදු සරණයි ❤️❤️❤️❤️❤️

  • @ayishalk2857
    @ayishalk2857 3 ปีที่แล้ว +5

    ඔයා ගොඩාක් ලස්සනයි අක්කී,,ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් දෙවි පිහිටයි ඔයාට 🙏

  • @ratnatangkad3681
    @ratnatangkad3681 3 ปีที่แล้ว +38

    මේකප් මොකටද අනෙ.හදවත ලස්සනයි නම් අනිවර්‍යෙන් පිටතත් ලස්සනයි .බුදු සරනයි ජෙසු පිහිටයි මැඩම්

  • @MANCHI9270
    @MANCHI9270 3 ปีที่แล้ว +76

    ඔයාගෙයි
    චිරන්තගෙයි
    ආදර කතාව පටන් ගත්ත හැටි
    කියන්නකො

  • @dilhanikj1666
    @dilhanikj1666 3 ปีที่แล้ว +78

    අනිත් අය එක්ක බැලුවොත් අක්කා ඔයා හරිම සරල කෙනෙක් හරිම ආදරෙයි ❤❤❤❤❤

  • @sanulinethya7017
    @sanulinethya7017 3 ปีที่แล้ว +2

    මම අදවෙන තාක්කල් දැකලා තිබුනු විශිශ්ටතම තවත් එක චරිතයක් ඔබතුමිය ඉදිරිවැඩ කටයුතු සාර්තක වේවා යැයී මාගෙ හදවතින් ම සුබ පතමී බුදුසරණයි ❤

  • @MrALPHA-to7jh
    @MrALPHA-to7jh 3 ปีที่แล้ว +11

    සමිතා මිස් ඔයා ඩ්‍ර්ම්ස්ටාර් වැඩසටහනට අදින ඇදුම් හරි ලස්සනයි....කොහෙන් ද මිස් ඇදුම් ගන්නේ...අපිටත් කියන්න කො මිස්...

    • @nimeshimaduhansi2910
      @nimeshimaduhansi2910 3 ปีที่แล้ว

      Sameetha oya hari ahinsakai oyage anagatheta suba pathanawa

  • @sagarika7036
    @sagarika7036 3 ปีที่แล้ว +26

    හැමදාම ආදරේයි ඔයාලා සතුටින් ඉන්න හරිම සරල නිහතමානී චරිතයක් තුරුනුවන් සරණයි

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +7

    සමිතා අක්කා මහත් උනාම තමයි ලස්සන සුදු බෝලේ වගේ දැන් මහත් වෙලා කෙට්ටු උනාම ඕනෑම කෙනෙක් කැත වෙනවා අක්කි ඔහොම ලස්සනයි මටනම් ඔයා ❤ඉතින් කොහොමත් අපේ සමිතා අක්කි ලස්සනයි සතුටින් ඉන්න ඔයාගේ පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @imshaan6766
    @imshaan6766 3 ปีที่แล้ว +43

    ඔයා අයිලයිනර් එක ඇදපු එක හරිම පහසුවෙන් කලේ❤ .අපිට එම බෑ..සරලයී ඒ විදිය නම්

  • @jananishalitha1608
    @jananishalitha1608 3 ปีที่แล้ว +9

    Very simple character. I appriciate you dear. Still looks like an angel

  • @chandrikaalahakoon2258
    @chandrikaalahakoon2258 3 ปีที่แล้ว +4

    Makeup තිබුනත් නැතත් ඔයා හදක්ම තමයි.. 🌸 ගොඩක් එලියයි... මලක් වගේ ලස්සනයි අක්කි ඔයා❤️❤️

  • @rangachanaka1733
    @rangachanaka1733 3 ปีที่แล้ว +7

    සිනා.... පිපෙනා මේ වසන්තය
    නෙලා...දෝතින් මලක් සේ
    හැමෝගෙම ලොවවෙත
    ඔබයි.... ගෙන ආවේ
    සිනාසී ඔබයි
    ගෙන ආවේ
    වසන්තය මලක් සේ....

  • @chandiabesinghe4276
    @chandiabesinghe4276 3 ปีที่แล้ว +53

    ඔය මහාත ලස්සනයි ඇත්තටම හරිම චාමි තෙරුවන් සරනයි

    • @hashinihashini8393
      @hashinihashini8393 3 ปีที่แล้ว

      මම ඔයාට ගෙඩාක් ආදර්යි සම්තා අක්කි

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +21

    අපිට හැමදාම පෙනුනේ ඉතාමත් සරලව මෙකප් ඔයා තනියම දාගෙන එනවා කියලා එක හරි ඉතාමත් සිම්පල් මෙකප් ඔයා කරන්නේ ,,අවංකකම ඔයා මෙකප් නැතිව ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි සහොදරී ,,

    • @indunilmadhuwanthi9318
      @indunilmadhuwanthi9318 3 ปีที่แล้ว

      Ana.asyata kalu wanawata.mok kar

    • @leslikarunathunga8920
      @leslikarunathunga8920 3 ปีที่แล้ว

      අක්කා ඔයා ලස්සනයි ඔයා ගේ මේකප් වල නම් ටික දන්නා

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    ඔයා හරිම නිහතමානි මෙකප් නැති උනත් අවුලක් නෑ.කොහොමත් ඔයා ලස්සනයි බුදු සරණයි

  • @user-ns6ue2lm4f
    @user-ns6ue2lm4f 2 ปีที่แล้ว

    හරීම ලස්සනයි මන් කැමතිම ගායිකාවක් ඔයා .බුදු සරණායී ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🥀🌺🌺🌹🌹🌹🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌸🌸🌸🌸🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +10

    ප්‍රශ්නවලට නිර්භය ව හැම දේටම මූණ දෙමින් ජීවිතේ ඉදිරියේ ට යන ඔබට සියලු දේ ම සාර්ථක වේවා ප්‍රාර්ථනා කරමි

  • @worldfoodrecipes1982
    @worldfoodrecipes1982 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කියලා දුන්නා, හරිම ලස්සනයි , ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️

  • @user_7961
    @user_7961 3 ปีที่แล้ว +11

    ඔයා ඇත්තටම ලස්සනයි දක්ශ ගායිකාවක් ආදරෙයි ❤️

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 ปีที่แล้ว +1

    Pl tell me bodyshop lipstick no
    And whether we want to use a moisturizer before makeup
    Thank u samitha

  • @user-uk9yt6nk9w
    @user-uk9yt6nk9w 7 หลายเดือนก่อน

    ඔබ හරිම නිහතමානී, videos බලන්න ආසයි ඔබේ, ඔබේ සරල බව ඔබේ කැඩපතයි. තෙරුවන්සරණයි

  • @shyamalee8433
    @shyamalee8433 3 ปีที่แล้ว +14

    ඔයාගේ ඇස් දෙක හරිම ලස්සනයි අක්කේ.. ❤️

    • @kyler43
      @kyler43 3 ปีที่แล้ว

      සමිතා අක්කාට අපි ගොඩාක් කැමතියි

  • @ruwanipradeepa9925
    @ruwanipradeepa9925 3 ปีที่แล้ว +8

    කෝපි ස්ක්‍රබ් එක මාත් කරනවා.ගොඩක් හොද පැක් එකක් ඒක.හොද පැහැපත් සමක් ලැබෙනවා..මම නම් දාන්නේ මේවා
    කෝපි
    රෝස වතුර
    සීනි
    කඩල පිටි
    E විටමින් කරල් 1
    කෝමාරිකා ජෙල් සියල්ල එක ප්‍රමානයට අරන් පැක් එකක් හදාගෙන ගාලා විනාඩි 20කින් සෝදන්න..

  • @nisaliaradhya2464
    @nisaliaradhya2464 3 ปีที่แล้ว +13

    ඔයා කෙට්ටු වෙන්න එපා සමිතා අක්කේ ..ඔහොම ලස්සනයි ඔයා ගොඩක්❤️ඔක්කොටම වඩා ඔයාගේ හදවත ලස්සනයි❤❤️

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .. ඔයා හරි අවංක කෙනෙක් නිසා තමයි, හැමදාම ලස්සනට ඉන්නෙ..

  • @BandaraAddarage
    @BandaraAddarage 16 วันที่ผ่านมา

    හරිම සරලයි,හරීම අඩු වියදමකින් කර ගන්න පුලුවන් නිසා ,හරීම වටිනවා.අපි දැනුවත් කලාට 🙏 .❤

  • @madushikafernando3366
    @madushikafernando3366 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අක්කී...😍😍 මේකප් නැතුවත් ලස්සනයි ගොඩාක්❤❤

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +12

    මේකප් ඕනි නැහැ ඔයා කොහොමත් ලස්සනයි ඔයා පිළිවෙළකට අදින එකට ගොඩක් කැමතියි

  • @inokaahangama2740
    @inokaahangama2740 3 ปีที่แล้ว +6

    ඔයාට makeup අවශ්‍යය නෑ.. වාසනාවන්ත ස්වභාවික රූපයක් දෙවියො දීලා...ලස්සන features..❤️❤️❤️

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว

    ඔයා හොද ආදරණීය එඩිතර අම්මා කෙනෙක් . මම ගොඩාක් අගය කරන්නෙ ඒ මව්වත් කමට. ඒ වගේම ඔයාට ආදරණීය පවුලක් ලැබිලා තියෙනවා. හැමදාම ඔයාලාගෙ ජීවිතය සතුටින් පිරිලා ඉතිරිලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 3 ปีที่แล้ว

    ඔය මහත ගොඩක් ලස්සනයි ඔබ තුමියට.මම ගොඩක් ගරු කරන ආදරණීය චරිතයක් ඔබ.ඔය නිහතමානීත්වය ඔබව තවත් ලස්සන කරනවා.රුවේ ලස්සන වගේම ඔබේ කටහඩ භාවනාවක් වගේ පුදුම විදිහේ සැනසීමක් ලැබේනවා කෙනෙක්ගේ හිතක් සනසලා ඔබ ලොකු පිනක් කරගන්නේ.සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏❤️‍🔥❤️‍🔥

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +7

    මෙිකප් නැතිවත් ඔයා ලස්සනයි .
    ෂේන් පුතා .චිරන්ත පුතා ඔයාලා
    සතුටින් ඉන්නවා දැක්කම මට හරි
    ආසයි.නිරෝගි ජිවිතයකට
    සුබ පතනවා.

  • @gayomipriyadarshani5767
    @gayomipriyadarshani5767 3 ปีที่แล้ว +3

    මම කැමති ඔබතුමියට උපතින්ම ලැබුණු ලස්සන මුහුණට හා හිනාවට. ඒ හිනාව හරි ම හුරතල්. පුංචි ළමයෙක් වගේ ....

  • @dilinimananduwa9923
    @dilinimananduwa9923 3 ปีที่แล้ว +11

    මම පොඩි කලෙ ඉදලම ආදරය කලා අක්කේ ඔයාට .....තාමත් ආදරෙයි....❤❤❤❤😘😘😘😘

  • @manelniluka1170
    @manelniluka1170 3 ปีที่แล้ว

    Live එකක් එන්න අක්කේ. ඔයා හරිම නිහතමානී කෙනෙක්. ආසයි ඔයා එක්ක කතා කරන්න. Makeup නැතත් අක්කා ගොඩාක් ලස්සනයි ...

  • @sanjeewarentacar1583
    @sanjeewarentacar1583 2 ปีที่แล้ว

    Oyata mama godak kAmathi.හරිම නිහතමානී කෙනෙක් ඔයා මිස්.මම හැමදාමත් ආදරෙයි

  • @maheechami4657
    @maheechami4657 3 ปีที่แล้ว +4

    ඔයානම් ශෝක් අනේ..ආදරෙයි ගොඩාක් සමිතා මිස්...,,

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 ปีที่แล้ว +5

    you are absolutely pretty even without single makeup thanks for the demonstration really helpful. Your face is a reflection of your soul.

  • @matheesha876
    @matheesha876 3 ปีที่แล้ว +7

    මිනිස්සු ගොඩක් අනිත් අයට දොස් කිය කිය අඩුපාඩු හොය හොය බැන බැන ඉන්නවා , ඒත් මට හරිම පුදුමයි ඔයා ගැන ඔයා කාටවත් විවේචන කරන්නේ නෑ කා එක්කවත් රණ්ඩු කරන්න යන්නෙ නෑ අපූරු චරිතයක් මම දැකපු . තෙරුවන් සරණයි හැමෝටම

  • @MalaniWaduge
    @MalaniWaduge 9 หลายเดือนก่อน

    මටනමි තරහායන්නෙම නෑ මම ඔයාට හරිම කැමති ඔයා හරිම ආදරණීයයි නිදුක් නිරෝගී සුව ලැබේවා හැමදාම සතුටින් ඉන්න සුභ පතනවා

  • @ajithabeyatunga9645
    @ajithabeyatunga9645 3 ปีที่แล้ว +1

    Oya gena mahathma adarayak denuna oya ammata salana vidiya dekkama..Oya wage gunawath daruwekuta deviyoth bala gannawa..Oyatath daru dennatath paule hemotama Budusaranai..Adaraneeya Samitha.

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว +17

    ලස්සනයි මිස්, හිතත් ලස්සනයි මිස්ගේ... නිදුක් නිරෝගී සුව අත්වේවා ඔබතුමියට

    • @anojasilva5060
      @anojasilva5060 3 ปีที่แล้ว

      Sabitha akka oyage mekaup hari nice oyage sinthu okama hari lassanai

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 3 ปีที่แล้ว +7

    Pan cake එකෙයි powder එකෙයි වෙනස මොකක්ද pls 🌹🌹🌹

    • @shani9796
      @shani9796 3 ปีที่แล้ว

      Pan cake thiyenne කන්න. Powder තියෙන්නෙ මූණෙ ගාන්න.😁🤗

  • @Naturelover-ie8zi
    @Naturelover-ie8zi 3 ปีที่แล้ว +6

    මහත වුනාට බෝලෙ වගේ cute Akki..❤❤we love you

  • @Donas579
    @Donas579 หลายเดือนก่อน

    හරිම සිම්පල්. මම ඔයාට කවදත් කැමතියි ඔයාගේ සිංදු වැට හරි දෙ කැමතියි🇩🇰 ජේසු පිහිටයි

  • @user-ex7yg5nf5c
    @user-ex7yg5nf5c 10 หลายเดือนก่อน

    ඔයා හරිම නිහතමානි ජිවිතය ලස්සනට විදිනවා ....මිස් ඔයා මාරයි තෙරැවන් සරණයි!මම හොරණින්....

  • @Manu-fg6op
    @Manu-fg6op 3 ปีที่แล้ว +9

    ලඟදී ඔයාගේ පරණ ඩ්‍රාමා එකක් බැලුවා. ඒකේ තිබ්බ කොන්ඩෙට ආස හිතුනා මිස්😘

    • @jeewanijeewani5156
      @jeewanijeewani5156 3 ปีที่แล้ว

      අනේ අක්කී ඔයා මොකක්ද use කරන cream eka. මට කියන්න please.. ඔයා ගොඩක් ලස්සනයි . මම හරි අාසයි ඔයාට. ඒ වගේම අාදරෙයි.❤❤❤❤❤💕💕💕💕💕

  • @srilakacedemy5346
    @srilakacedemy5346 3 ปีที่แล้ว +4

    Great. For sharing your honest routine of makeup And your good thoughts

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว +7

    අක්කා හරිම ලස්සනයි .ඔයා මාර අහිංසක කෙනෙක් වගෙ.මම හැම වීඩීයෝ එකක්ම බලනවා .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

    • @mohammedsalman9428
      @mohammedsalman9428 3 ปีที่แล้ว +1

      Akka.oya.godak.hoda.ahinsaka..akka.kanak.oyaga..sama.situm.patimakma.sartaka.wawa..oyatat.paula.siyaluma.danata..siyalu.daweyanga.aserwadaya.labawa..B.s

  • @siddharthkanishkas3084
    @siddharthkanishkas3084 3 ปีที่แล้ว +1

    ඔයා හරි ලස්සනයි නිරහංකාරයි හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට

  • @ashigagallage105
    @ashigagallage105 3 ปีที่แล้ว +1

    හරිම සරල නිහතමානී කෙනෙක් සමිතා..ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන. බුදුසරණයි ඔබට.💐❤️❤️💐

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 3 ปีที่แล้ว +17

    සමිතා ඔයා දාන hairstyles කියලා දෙන්නකෝ 😍😍 💇

  • @ramaniwicramasingha4130
    @ramaniwicramasingha4130 3 ปีที่แล้ว +12

    ඔයා ඉස්සර කෙට්ටු කෙනෙක් තමයි. දැන් මහත් වෙලා ලස්සනයි.

  • @dilfn6078
    @dilfn6078 3 ปีที่แล้ว +6

    තරහා වෙන්න එපා.. ඔයා කවීටත් වැඩිය cute අනේ.. ❤❤

  • @user-yn7id4cs7i
    @user-yn7id4cs7i 9 หลายเดือนก่อน

    ඇත්තටම මිස් සමිතා ඹයාගෙ අමිමා නැති උනාද ඹයා ගොඩක් ලස්සනයි එ වගෙම ඹයාගෙ දුව ලගදි විවාහ උනා නෙද ගොඩක් ලස්සන චාමි වෙඩින් එක මාර ලස්සනයි දුව ඹයාටත් දුවටත් ගොඩක් හොදට ලස්සනට වාසනාවන්ත සුබ අනාගතයක් බුදුසරනයි පුතාටත් දුවටත් දුවගෙ මහත්තයාටත් සුබමසුබ අනාගතයක් බුදුසරනයි

  • @dedunudarmasena2435
    @dedunudarmasena2435 8 หลายเดือนก่อน

    Balan inna පුළුවන් ලස්සන face ekak akkit tiyenne harima adaraniyay...
    Oyala hamotama budusaranayyy!!!!

  • @nadeesuwarnamali8742
    @nadeesuwarnamali8742 3 ปีที่แล้ว +17

    ඇත්තටම මාර සින්පල් මේකප් එකක් නේ😍 අනේ අක්කේ ඔයාගෙ ඔය ලිස්ට් එක දෙන්නකෝ.😘 👆👏

    • @lathaweerasinghaweerasingh4203
      @lathaweerasinghaweerasingh4203 3 ปีที่แล้ว +1

      Harma nomal kanaktama oya adarae goodak budu saranae

    • @kanawnona6089
      @kanawnona6089 3 ปีที่แล้ว +1

      Eyage hame patata ewa hari.oya ganna one oyage hame pata anuwai.selakilimath wenna

  • @arunikushan
    @arunikushan 3 ปีที่แล้ว +8

    ගොඩක් ආසවෙන් බැලුව video එකක් ❤❤❤❤❤

    • @indikadamayanthi9836
      @indikadamayanthi9836 2 ปีที่แล้ว +1

      Godak cham lassana makeup akak, oya harima cham hitha hoda kenek budusaranay miss.as yata kalu wenawata saha face cream akak kiyanna puluwanda miss budusaranay hamadema sarthaka wewa obage saha pawle hamata

  • @nethminideshani6736
    @nethminideshani6736 3 ปีที่แล้ว +4

    බුදු සරනයි අක්කි හරිම චාම් ඔයා

  • @hirushikarajapaksha2134
    @hirushikarajapaksha2134 2 ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී කෙනෙක්.
    මං හරිම ආදරෙයි.
    කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙන්න ඔිනි.
    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @thanudamenuranga6969
    @thanudamenuranga6969 2 ปีที่แล้ว

    හැමදාමත් ආදරේ කරන ගායිකාවක් නිලියක්. ඉරපායා අදටත් බලන්න ආසයි. ඔයාට බුදුසරණයි

  • @pramodyasavindi9915
    @pramodyasavindi9915 3 ปีที่แล้ว +11

    මම ගොඩාක් ආසම ආදරේ කරන නිහතමානී චරිතයක්..❤ 😘🤗

    • @sayuriherath3732
      @sayuriherath3732 3 ปีที่แล้ว

      Makeup oneth ne oyata. E tharam lassanai

  • @lilani77
    @lilani77 3 ปีที่แล้ว +7

    අක්කි 😘❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න, බුදුසරණයි, ජේසු පිහිටයි

    • @indunilmadhuwanthi9318
      @indunilmadhuwanthi9318 3 ปีที่แล้ว

      Akki godak oya ahinsaki

    • @lilani77
      @lilani77 3 ปีที่แล้ว

      @@sumithmanjuianambarakaawan9262 වේස ගැනු නම් ඉතිං ඇයි එයාලගෙ විඩියෝ බලන්න එන්නෙ නොබල ඉන්නකො, පිරිමියෙක් නම් පිරිමියෙක් වගෙ ඉන්නවා ගැනු වෙන්නෙ නැතිව, අනික තමුන් ගිහින් වෙනම comment එකක් දානව ආනුන්ගෙ කමෙන්ට් වලට රිංගල චරිත සහතික දෙන්නෙ නැතිව, තමුන්ට තියෙන්නෙ වෙනම මානසිකත්වයක්, අනික ඔයා ඔය කියන අය ඔයත් එක්ක ආවද එහෙම කියන්නෙ, නැතිනම් ආවෙ නැති නිසාද එහෙම කියන්නෙ , තමන්ගෙ පාඩුවෙ දෙයක් තමන්ට කරගෙන ජිවත් වෙන්න අනුන් ගැන හොයන්න කියන්න කලින්, අනික ඔයාට අදාලම නැති විඩියො එකක් බලල තියෙන්නෙ, කොහොමත් ගැනු වගෙ නෙ නෙ ඒ නිසා බලන්න ඇති 🤣🤣

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว

      Lilanie❤

  • @nadeekakapuge7216
    @nadeekakapuge7216 3 ปีที่แล้ว +7

    ඇස් යට කලු වෙනවට treatment එකක් මටත් කියන්නකෝ.ප්ලීස්

  • @hemanthiperera30
    @hemanthiperera30 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සමිතා. සරලයි. ඉදිරි ගමන සාර්ථක වේවා .බුදු සරනයි .

  • @sansala6503
    @sansala6503 3 ปีที่แล้ว +2

    ඔයා හරිම ලස්සනයි .ඔයාගෙ විදිහට තමයි මාත් මේකප් කරන්නේ .❤️❤️💐💐

  • @user-ec1lg7gh6r
    @user-ec1lg7gh6r 3 ปีที่แล้ว +13

    ආදරෙයි අක්කි ❤️😘

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +8

    ලස්සනයි අක්කා හදවතින්ම සුභ පතනවා සතුටින් ඉන්න හැමදාමත් ❤ ගොඩක්

  • @irenehetiarchchi5309
    @irenehetiarchchi5309 3 ปีที่แล้ว +4

    God bless u are family ...

  • @devikaabeysekara5691
    @devikaabeysekara5691 7 หลายเดือนก่อน

    මේකප් නැතත් ස්භාවිකවම ඔබ හරිම අමුතුම ලස්සනක් තියන කෙනෙක්.පොඩි කාලෙ ඉඳන්ම මං ආස රූපයක්,හැඩයක් ඔබගේ මුහුණේ තිබෙන්නෙ.❤️

  • @gamagemanel7389
    @gamagemanel7389 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට.සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .මම හරිම ආදරෙයි ඔයාට.අවංකවම කතාකරන නිසා

  • @lovers6101
    @lovers6101 3 ปีที่แล้ว +4

    තව ටිකක් කෙට්ටු වුනා නම් තවත් ලස්සනයි. ඇත්තටම කවි ට වඩා ඔයා ලස්සනයි 😊😊

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 3 ปีที่แล้ว +11

    පුර හඳ වගේ ❤❤❤❤❤

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 3 ปีที่แล้ว +6

    WOW!! You looked simply stunning....btw love how you did the simple make up and gave your honest opinion. What's the name of the eye liner? You are simply beautiful! I love your skin tone too! I subscribed immediately. Xx stay safe and stay blessed always..❤

  • @kmsrimathithilakarathne2348
    @kmsrimathithilakarathne2348 2 ปีที่แล้ว

    ඔබ හරිම හිත හොද සරල චාම් ගති පැවතුම් ඇති ඔබ තුමියව මා බෙහෙවින්ම අගයන කෙනෙක් ස්තූතියි ඔබට 🙏❤️

  • @duleeshashehani746
    @duleeshashehani746 3 ปีที่แล้ว +1

    ගොඩක් නිහතමානී කෙනෙක්,හදවත ලස්සන නම් පිටින් කොහොමත් ලස්සනයි 💓

  • @renu3070
    @renu3070 3 ปีที่แล้ว +25

    සද පානක් වගෙ ඔබ ලස්සනයි 😘😘😘❤❤

  • @kanchanmahanama3952
    @kanchanmahanama3952 3 ปีที่แล้ว +5

    ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️👍

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +6

    හිත.හොදනමි.ලස්සණ.වෙනවා.
    ❤❤❤බුදුසරණයි

  • @sarojinijayalath3063
    @sarojinijayalath3063 ปีที่แล้ว

    ඔයා භරීම ආදර,ණීය චරිතයක් . ඒවගේම ගොඩාක් නිහතමානීව සරලව ජීවිතය ගත කරන කෙනෙක්. ආදරෙයි හැමදාමත්❤❤❤

  • @user-qz8ww2ii5y
    @user-qz8ww2ii5y 3 ปีที่แล้ว

    Samitha kiyanne ratata watina kenek. Gaayikawak, niliyak, shakthimath kaanthavak. Me wade maru Samitha madam. Jayaweva.

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 3 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි.. ❤ තෙරුවන් සරණයි

    • @muhammedniyaz2873
      @muhammedniyaz2873 3 ปีที่แล้ว +1

      Harima lassana hadawathak athi souriyak obata devipihitai

  • @shiromadamayanthi1356
    @shiromadamayanthi1356 3 ปีที่แล้ว +5

    බුදු සරණයි ලස්සනයි මම මේකප් කරන්නේ නැහැ එත් ආසාවෙන් බැලුවා

  • @wijethunghe..479
    @wijethunghe..479 3 ปีที่แล้ว +12

    අම්මො..ඉතින් බෝල මිස්...ආදරෙයි....❤❤❤❤❤❤❤

  • @malshaweerasinghe9
    @malshaweerasinghe9 3 ปีที่แล้ว

    අපි හරිම කැමතියි ඔබතුමියට. පුද්ගලයට වගේම කටහඬටත් ආදරෙයි. පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි පුලුවන් නම් හඩ පුහුණුව ගැන video 1ක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි

  • @lahiruchamalka3021
    @lahiruchamalka3021 2 ปีที่แล้ว

    Katahada wagema muhunath harima lassanai...nirogi දීර්ඝායුශ පතනවා ඔබ තුමියට