මගේ Face Cream එක​ ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • බුදුසරණයි !!
    / samithamudunkotuwa
    #MyFaceCream #SamithaMudunkotuwa

ความคิดเห็น • 5K

  • @NadeekaPushpanjalee-fs7gj
    @NadeekaPushpanjalee-fs7gj 10 หลายเดือนก่อน +21

    බොහොම ස්තුති සමිතා.. ඔබ වගේ අවංකව කතා කරලා ඇත්ත කියලා ප්‍රේක්ෂකයා ට ආදරය කරන අය අද කලා ලෝකේ අඩුයි. සුදු වෙන්න කියලා මුලාවේ වැටෙන අපේ තරුණියන්ට ඔබගේ වීඩියෝව මහත් රුකුලක් වුණා... ආදරෙයි සමිතා... ❤ ඔබගේ හිත ඔබේ මුහුණින් පේනවා... පුරහඳ ලෙස ඔබ ඔප මට්ටම් වූ වටිණා මැණිකක්

  • @anomagamage6940
    @anomagamage6940 2 ปีที่แล้ว +9

    ආදරෙයි ගොඩක් ඔයාට ..අහින්සක කමට...දක්ශකමට වගේම ආදරණීය බවට..රිදුන වෙලාවට වැටුන වෙලාවට නොසැලුනු නුඹගේ දිරිමත් බවට..ආදරෙයි ගොඩක්

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +21

    අක්කා ලබන ආත්මේ දෙවගනක් වේවා අපිට ලස්සන වෙන්න කියලා දෙනවාට. ගොඩක් පින් අක්කේ. හදවතින්ම ආදරෙයි අක්කාට සහ අක්කාගේ මුලු පවුලටම🙏 ❤😇

    • @thejithakaushalye8918
      @thejithakaushalye8918 8 หลายเดือนก่อน

      Ane ammee ketha purchace ekak da koheda. Balage akkata dathak da ganne kiyapiya. Nodakin kade yana moda geni.

  • @divyasansalani4455
    @divyasansalani4455 2 ปีที่แล้ว +9

    මිනිස්සු මොනදේ කිව්වත් මටනම් හැමදාම ඔබ තුමිය නිහතමානී චරිතයක් ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @hiruniwathsaladisanayaka4541
    @hiruniwathsaladisanayaka4541 3 ปีที่แล้ว +31

    කොහොම කොණ්ඩෙ දැම්මත් සමිත මිස් ඇත්තටම ලස්සනයි .ඊටත් වඩා සමිත මිස්ගේ හදවත ලස්සනයි

    • @pppkaka5738
      @pppkaka5738 3 ปีที่แล้ว +1

      Godak lssanai.

  • @kuwaitkuwait313
    @kuwaitkuwait313 3 ปีที่แล้ว +115

    කොණ්ඩෙ බැඳලා ගොඩක් ලස්සනයි වීඩියෝ එක ඉවර වෙනකල් ම ඇහුවා ගොඩක් ස්තුතියි ❤❤❤❤

    • @hanansayed9500
      @hanansayed9500 3 ปีที่แล้ว

      👍👍👍❤❤

    • @sonetrasri7128
      @sonetrasri7128 3 ปีที่แล้ว +1

      👍❤️❤️❤️❤️❤️❤️👍

    • @champikasamanthi1860
      @champikasamanthi1860 3 ปีที่แล้ว

      හදවත ලස්සන අයගේ මුහුණත් ලස්සනයිලුනේ, සමිතා . මම හිතනවා ඔයාගෙ ලස්සනේ රහස ඒක කියලා . සමිතා පුලුවන්නම් දවසක :,බඩගිනිදෝ කිරිකැටියෝ සිංදුවේ කොටසක් ඩ්‍ර්ම්ස්ටා තරගය අතරතුරේ කියන්න.ආදරෙයි හැමදාම ඔයාට .🤗🤗

    • @InduniSamanthika-xy4lf
      @InduniSamanthika-xy4lf 8 หลายเดือนก่อน

      මම ආසම ගා යි කා වක් ඔයා. නිහතමානී කම අගේ කරනවා.❤❤❤❤❤.​@@champikasamanthi1860

  • @anurawickramasinghe1900
    @anurawickramasinghe1900 2 ปีที่แล้ว +8

    සමිතාමැඩම් ඔයාගේ මේ වැඩ සටහන මම බැලුවේ අද ඒකියන්නේ මාස දෙකකින්. හරිම වැදගත්. තෙරුවන් සරනයි ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාට....ඉන්දු

  • @supunchandimafernando703
    @supunchandimafernando703 ปีที่แล้ว +4

    මොන ප්‍රශ්න ආවත් නොසැලී සිටින දිරිය කාන්තාවක් ඔයා.සමිතා මේ සක්තිය නිරතුරුවම ඔයාගෙ ජීවිත කාලය පුරාවටම රැදේවායි පතමි.බුදු සරණයි .

  • @minominoli6396
    @minominoli6396 3 ปีที่แล้ว +18

    මොන ප්‍රශ්න ආවත් ඔය වගේ හිනා වෙලා ඉන්න හැමදාම.....ජෙසු පිහිටයි ඔයාගෙ පවුලේ සැමට..❤️

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว +64

    ඔයාගේ ලස්සසණ හරියට දැක්කේ අදනේ..
    භරීම ලස්සණයි කොන්ඩෙ බැඳලා 😘🙏🙌
    හැමදාමත් සතුටින් ඉන්න

    • @janakiremyalatha122
      @janakiremyalatha122 3 ปีที่แล้ว +1

      Athayama oya hosdai budu saranai Adarei. Dubawala Inna soyuriyak

    • @samanmadhumadhu9184
      @samanmadhumadhu9184 3 ปีที่แล้ว +1

      බුදු සරණයි ආදරෙයි

    • @tiranherath7454
      @tiranherath7454 3 ปีที่แล้ว

      @@samanmadhumadhu9184 daranblade.oyahrimsanwadi.oyata.adara.hltanwa.oyaga.ammat.lasanada.bdu.sarani

  • @heshaniranathunge7220
    @heshaniranathunge7220 3 ปีที่แล้ว +11

    හරිම ලස්සන හදවතක් තියන නිහතමානී කෙනෙක්.. ඒ වචන වල පුදුම කාරුණිකබවක් තියෙන්නේ...අපි ඔබතුමියට හැමදාමත් ආදරෙයි❤️❤️❤️

  • @guineapigsvlog4018
    @guineapigsvlog4018 2 ปีที่แล้ว +30

    සමිතා අක්කේ ඔයා හැමදාම එක වගේ, ඒ රහස තමා ඔයාගේ හිත, ඒක හිනාවෙන් පේනවා. ඔයාගේ සරල කමට, නිහතමානී කමට ආදරෙයි. ඔයා හැමදාම අපේ හදවතේ ඉදිවී. තෙරුවන් සරණයි.

    • @irangnikumari5694
      @irangnikumari5694 2 ปีที่แล้ว

      Ou api godaka adrai hamada hodi inna oyala 🤩😘mamatta oyawaga akki mamatta godaka happy aka inna adarata වයස අදාළ na 😘jivataya tarumaganim tama හොඳ da p inna 😘😘

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 2 ปีที่แล้ว

      Oya ada sadak wage lassani akkka harima lassani mama dubai

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +12

    Real artist. ❤️❤️ දැන් ඉන්න කලාකරිනියො කියන ඒවා විශ්වස කරන්න බෑනෙ. එයාලා brands market කරනවානෙ. ඔබතුමිය ඇත්තටම use කරන දේවල් share කිරිම ගැන ගොඩාක් අගය කරනවා.

  • @geethanikusum6379
    @geethanikusum6379 3 ปีที่แล้ว +19

    මම සම්තාට ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාගේ දරුවන්ටයි ඔයාටයි අනන්තවූ බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගී භාවය ලැබී දීර්ඝ ආයුෂ ලැබේවා සියළු යහපත් බලා‍පොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ඨ සිද්ධ වේවා තෙරුවන් සරණයි

  • @user-ww1ph7lx4b
    @user-ww1ph7lx4b 26 นาทีที่ผ่านมา

    බොහොම ස්තූතියි සමිත අක්කා ඔයා ගොඩක් අවන්ක කෙනෙක්

  • @kamalananda9965
    @kamalananda9965 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් ඉස්තූති දැනුවත් කලාට හැමදාම සතුටින් ඉන්න

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 3 ปีที่แล้ว +354

    මගේ බබා හරිම ලස්සනයි 🌍💙😘

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +47

    අතරමන් උන ගැහනියකට කාගේ හොා් රැකවරනය අවශ්‍යයි ඔබගේ පුද්ගලික ජිවිතේ අපිට අදුල නැ ඔබ තුමියට අපි හැමදාමත් ආදරෙයි

    • @Priyangika-hb7do
      @Priyangika-hb7do 3 ปีที่แล้ว

      Body shop creem eka ganne kohenda

    • @madharadulanjali.
      @madharadulanjali. 3 ปีที่แล้ว

      @@Priyangika-hb7do online the body shop page ekkn oder karanna puluwan.

    • @Priyangika-hb7do
      @Priyangika-hb7do 3 ปีที่แล้ว

      Thanks suba anagathayak oba samata sathutin inna 💞💞💞💞💞

  • @dishaliyanage7582
    @dishaliyanage7582 3 ปีที่แล้ว +9

    බලන්නකෝ සමහරක් අය කියන්නේ නෑ මොනාද පාවිච්චි කරන ආලේපන කියලා.සමිතා මහත්මියට ගොඩාක් ස්තූතියි.හැමෝම ආසයිනේ ලස්සන වෙන්න.ඔයා තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @ivanhettiarachchi7185
    @ivanhettiarachchi7185 7 หลายเดือนก่อน +1

    සමිතා අක්කා ගොඩාක් ආදරෙයි...ඔයා ගොඩාක් අවන්ක කෙනෙක්...ආසම චරිතයක්...බුදු සරනයි..❤❤

  • @ramyakumuduni673
    @ramyakumuduni673 3 ปีที่แล้ว +41

    ඔයා කොන්ඩේ උඩට බැ දල හරි ලස්සනයි නංගි අවන්කවම මේ කියන්නේ බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤🙏

    • @damithsuranaga1443
      @damithsuranaga1443 2 ปีที่แล้ว

      ලස්සනයි බුදු සරනයි

  • @concywickramasinghe7130
    @concywickramasinghe7130 3 ปีที่แล้ว +35

    ඔබ තුමිය ලස්සන වෙන්න කිදිදෙයක් නොකරත් පුරහඳ වගේ ඉතා සුන්දරයි.දිගුකල් ජීවත් වේවා !

  • @chandrikaalahakoon2258
    @chandrikaalahakoon2258 3 ปีที่แล้ว +1

    සමිත අක්කේ ඔයා තමයි මගේ ආසම ගායිකාව..ඔයා ගොඩක් හොඳ නිහතමානි ලස්සන සීදේවි කාන්තාවක්.ඔයා ගැන මට නං ගොඩක් ආඩම්බරයි. ඔයාට බුදු සරණයි අක්කේ!

  • @user-kh2uw9xj5y
    @user-kh2uw9xj5y 3 ปีที่แล้ว +1

    කවදාවත් වෙනසක් නෑ ... මගේ ජීවිතේ දන්න කාලේ ඉදන් මම ආදරේ කලා..මගේ හදවතේ ගායිකාව .......බුදු සරනයි සම්ත අක්කා ...සතුටින් ඉන්න ❤️🙏🌷

  • @NIPUNICHATHUNIKA
    @NIPUNICHATHUNIKA 3 ปีที่แล้ว +87

    අනේ ඔයා ඇත්තටම ලස්සනයි. බෝල කෙල්ලො තමයි ලස්සනම කියලා කියන්නෙ නිකන් නෙමෙයිනෙ ඉතිං 🤭❤️

    • @warunarajapaksha6776
      @warunarajapaksha6776 3 ปีที่แล้ว

      samitha akki oyata godak adarai mama gannith obesekara attatama hodai

    • @nishayesgooduae9890
      @nishayesgooduae9890 3 ปีที่แล้ว +1

      Really Savithakka I love you very much I respect you a lot I am a Muslim I respect less I watch all those videos You are a very important person i love u so much sister 😘😘😘❤❤

  • @nayanap4718
    @nayanap4718 3 ปีที่แล้ว +118

    බොරු මවාපෑම් නැහැ .හද වීඩියෝ එකක් ඔබ අවංකයි.හැමදාම ලස්සනට ඉන්න.කොණ්ඩ කඩල දාලත් ලස්සනයි බැඳලත් ලස්සනයි දෙවිදිහටම ඉන්න

    • @wasanthiekanayaka5147
      @wasanthiekanayaka5147 3 ปีที่แล้ว

      You are wonderful nice woman and beautiful I really like you dear samitha stay happy for ever God bless you and your family

  • @thamarakumari6767
    @thamarakumari6767 3 ปีที่แล้ว +1

    හැමදාම මොන ප්‍රශ්න ආවත් ඔය වගේම ලස්සනට හිනාවෙලා ඉන්න. ගොඩක් අය ඇත්තටම තමා පාවිච්චි කරන ක්‍රීම් හා මුහුණට කරන සත්කාර කියන්නේ නෑ. කිව්වත් ගොඩක් බොරු. ඒ අතින් ඔයා වෙනස්. යහපතක්ම වේවා! බුදු සරණයි!

  • @e.p.pgunawardha1789
    @e.p.pgunawardha1789 2 ปีที่แล้ว +4

    ඔයාගේ අවංක කතාවට සුබ පතනවා . ඔයාටත් දරුවන් දෙදෙනාටත් චිරන්තටත් තෙරුවන් සරණයි .. 🥰🥰

  • @user-bs3ek2sg2f
    @user-bs3ek2sg2f 3 ปีที่แล้ว +89

    තව දෙයක් තමයි ඔයාගෙ ඇදුම් විලාසිතා වලට මම ආසයි කවදාවත් ඇග පේන ඇදුම් අදින්න නැ ගොඩාක් ගරු කරනවා හොද අම්මා කෙනෙක් ඔයා බුදුසරනයි

    • @chandaniwithanage5428
      @chandaniwithanage5428 3 ปีที่แล้ว +2

      සමිතා ඔයා මම ගොඩක් ආදරෙ කරන චරිතයක් ඔයාගෙ සින්දු මම රස විදිනවා ඔයාගෙ මුහුණ ලස්සන කරගන්න දුන් උපදෙස් වලට ගොඩක් ස්තුති කෙම හදන වෙලාවටත් ඔයා ඉන්නවනම් හොදඉ

    • @mr.pm.j8768
      @mr.pm.j8768 3 ปีที่แล้ว +1

      ඇදුම් ඇන්දට වැඩක් තියෙනවද බන්
      ඇදුම් නැතුව නේ පිට ගියේ 😅😂🤣😁

    • @user-bs3ek2sg2f
      @user-bs3ek2sg2f 3 ปีที่แล้ว +2

      @@mr.pm.j8768 ඉතින් ඔයාගෙ වයිෆ් නෙවෙයි නෙ අනුන්ගේ කුනු හොයන්න එපා

    • @mr.pm.j8768
      @mr.pm.j8768 3 ปีที่แล้ว

      @@user-bs3ek2sg2f මට පේන්නේ ඔයත් ඒ වගේම කොහේද. 😊😁🤭
      මම නම් තාම singal 😊👍
      Oya kmthi nm ඩබල් ok..😋

    • @user-bs3ek2sg2f
      @user-bs3ek2sg2f 3 ปีที่แล้ว +2

      @@mr.pm.j8768 උබල වගෙ උන්ට කොමත් ගැනු නැ අනුන්ගේ කුනු සොදලම වයසටම ගින් ඉයා ඕයි

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +38

    අනේ ඔය පැහැපත් පාට ලස්සනයි ..සුදු උනාම තම්බපු ඉස්සො වගෙ....
    ඔයාගෙ ලස්සන ඔය ඇති අක්කේ
    💃💃🎶🎶💃🎶🎶🎶🎶🎶🎶🌹🌹

    • @kawyagaganathara8043
      @kawyagaganathara8043 3 ปีที่แล้ว

      Samitha akki oya hamadama akama wage godak lassanai.a oyage hita hoda wadi nisa wenna ati..god bless you.

  • @sachinvillis4133
    @sachinvillis4133 ปีที่แล้ว +1

    ආදරෙයි සමිතා අක්කි ඔයාට ගොඩාක්....ඔයා මේ කලා ලෝකෙ ඉන්න හැමෝටම ආදර්ශයක්...කේන්ති නොගෙන වෛර නොකර ඉන්න එකම ඇති....කලාලෝකෙ අනිකාගෙ කකුලෙන් ඇද,කෙහෙවලු පටලවා ගන්නා කාන්තාවන්ට ආදර්ශමත් කලාකාරිනියක්....ඒවගේම සාමාන්‍ය කාන්තාවන්ටත් එහෙමයි...මම හැම වීඩියෝ එකක්ම වගේබැලුවා...ඔයාසතුටින් ඉන්න විදිය දැකලා අපිත් සතුටින් ඉන්නවා...ඒ වගේම චිරන්ත නිසා ඔයාට අලුත් ආලෝකයක් ආවා වගේ...එයා නිසා තමා සමිතා අක්කි මෙහෙම වීඩියෝ කරල අපිව දැනුවත් කරන්නෙ කියලයි මට හිතෙන්නෙ...හොද ගැලපීමක් පහුවෙලා හරි සිදු උනේ...ඉතින් ඔයාට ,චිරන්තට හා දුවට ,පුතාට සුබ පතනවා...ඔයාලගෙ trip යන වීඩියෝවලින් පවා මිනිස්සු ජිවිතේ විදින්න ඉගන ගන්නවා...ඒ පිනම ඔයාට ඇති..මන් අදඔයාගෙ channel එක subscribe කලා....බුදු සරනයි ඔබ සැමට

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 3 ปีที่แล้ว +2

    ඔයාගේ හිත හොදයි ඒවගේම අවංකව සරල විදිහට කතා කරනවා ඒක තමයි කියන්න තරුණ වෙන්න..ලස්සන වෙන්න හේතුව කියලා හැමෝටම කියන්න සතුටින් ඉන්න කියලා ඔයා වගේ හැමදාමත් ආදරෙයී ඔය නිහතමානී කමෙන් හැමදාම ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි ඔයාලට

  • @inspireme8349
    @inspireme8349 3 ปีที่แล้ว +5

    හරි නිර්ලෝභීව ඇත්ත ඉදිරිපත් කලා. ස්තූතියි ඔයාට ❤️

  • @isharajayasooriya638
    @isharajayasooriya638 3 ปีที่แล้ว +22

    ඔබ හරිම නිහතමානී කෙනෙක්..හරිම නිහතමානී අවංක චරිතයක් බව පේන්වා..❣❣

    • @royalkwt2162
      @royalkwt2162 3 ปีที่แล้ว +1

      මැඩම් ආදරෙයි හැමදාම, ඔයාගේ ගීත මාර ලස්සනයි, බුදුසරණයි

  • @welcometothenature1994
    @welcometothenature1994 2 ปีที่แล้ว

    ඔයා හරිම හොද කෙනෙක් අක්කි
    අපිට කියාදෙන දේවල් ඇත්තටම ඇත්ත කියලා අපි විශ්වාස කරනවා
    මොකද අනිත් අයත් මේ වගේ තමන්ගේ channel එක subscribe කරන්න කරනවා
    ඒව මහ ජරා වැඩ
    අපිට ජරාවක් recommend කරලා කරන වැඩ
    ඒත් ඔයා එහෙම නැහැ කියලා දැනෙනවා

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว

    හරිම නිහතමානී චරිතයක් ඔයාගේ හදවතේ ලස්සන නිසා තමයි මුහුණත් ඔය තරම් ලස්සන අවංකව මේ දේවල් කියා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාගෙ සිය පවුලට ම බුදුසරණයි🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤❤❤

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 3 ปีที่แล้ว +96

    ඔයාගෙ ලස්සන කතා කරන ඇස්දෙක....සිත වසග කරවන සිනහව අද ඉන්න නිලියෙක්ටවත් නැහැනේ ....මන් කැමති ඔබතුමිය පුද්ගලික ජීවිතේ ප්‍රසිද්ධ නොකර ඉන්නව නම්....😍

  • @imahansi7436
    @imahansi7436 3 ปีที่แล้ว +4

    වෙලාවකට ඓශ්වර්‍ය්යා රාය් වගේත් පේනවා...🤗💕💕 හරිම ලස්සනයි මූන හදක් වගේ...🤗😍 ඒ වගේම හදවතත් ලස්සනයි...මන් හරිම ආසම චරිතයක්... ආදරණීය චරිතයක්.... මිස් ගේ හැම වැඩකටම මන් හදවතින්ම සුභ පතනවා......💕💕💕 පරිස්සමින් ඉන්න බුදුසරණයි !!!

  • @user-yw9pl8wr1j
    @user-yw9pl8wr1j 9 หลายเดือนก่อน +1

    අනෙ ඔයාගෙ මුන ඓයිශ්වර්යා වගෙ.තව කෙට්ටු උනා නන් වෙනසක් නෑ එ වගෙම ඉදි.ආදරෙයි අක්කි.❤️

  • @samanthikahettiarachchi4662
    @samanthikahettiarachchi4662 2 ปีที่แล้ว +1

    ඔයා ලස්සනයි සමිතා.හිතත් ලස්සන නිසා .ගොඩක් ස්තුති මෙ දාපු ව්ස්තර වලට .🌺❤️❤️

  • @thathsarani3788
    @thathsarani3788 3 ปีที่แล้ว +36

    අදනම් ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි❤️🙏🙏🙏🙏

    • @noraalwes6417
      @noraalwes6417 3 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා ඔබතුමිය ට

    • @thathsarani3788
      @thathsarani3788 3 ปีที่แล้ว

      @@noraalwes6417 ❤️❤️

  • @thanujasunimaluyana4953
    @thanujasunimaluyana4953 3 ปีที่แล้ว +7

    අම්මා එක්ක මන ඇන්ටිගෙ vedios බලනවා.ආදරෙයි ගොඩාක් ඇන්ටි.තේමිය පුතා

    • @ireshadamayanthi4533
      @ireshadamayanthi4533 3 ปีที่แล้ว

      හරිම. නිහතමානි. කෙනෙක්. ඔබ.තරග.වලට.දෙන.විනිශ්චයට.මම හහරිම.කැමති යි.අවන්කයි.ඔබ.මම ආදෙරෙයි. ඔබට.අක්කේ

  • @arunimadushi5545
    @arunimadushi5545 9 หลายเดือนก่อน +1

    මාත් හරිම ආදරෙයි ගොඩාරියක් එ කලේ ඉදන් අද වෙනකන් එක වගේම ආදරෙයි මම දැකපු නිහතමානි ආදරය පිරුණු හදවතක් තියන කෙනෙක් එ නිසා මාත් පුංචි රහසක් කියන්නම්ද කඩල පිටි,කස්තුරි කහ,හාල්පිටි, මී පැණි සහ සුදු හදුන් යෝගට් හැන්දක් වගේ දාන්න අකමැතිනම් දාලා බොඩී එකේ ගාලා තියලා විනාඩි 15වගේ ඉදලා (මම එ වෙලාවට බත්රෑම් එක සෝදනවා😊) හොදට මසාජ්කරලා සොදලා දාන්න සබන් ඔනේ නෑ ඇගට මාරම සනීපයි සතියට දවස් දෙකක් කරනවා මං කරලා බලන්න එක පාරක් හරී මාර සනීපයි බුදුසරණයි දලදා පිහිටයි හැමදාම ආදරෙයි එ හොද හිතට🥰🥰🥰🥰🥰🥰

  • @LiyanagePushpa-c1d
    @LiyanagePushpa-c1d 7 วันที่ผ่านมา

    ඔයා ගේ අවංකකමට මම ගොඩක් ආදරෙයි ❤❤❤ඔයාට සම්මා සමිබුදු සරණයි

  • @priyanthi5464
    @priyanthi5464 3 ปีที่แล้ว +9

    අද ඔයා very beautiful konde බැඳපු නිසා ගොඩක් ලස්සනයි ,හැමදාම ඔය විදිහට natural විදිහට ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට

  • @saradakodithuvakku5451
    @saradakodithuvakku5451 3 ปีที่แล้ว +10

    මමත් හරිම ආදරේ කරන චරිතයක් 😍😍 කවුරු මොනවා කිව්වත් ඔයාගෙ ගමන ඔයා යන්න..ආදරෙයි සමිතා අක්කේ..❤❤

  • @SepalikaWejeweera
    @SepalikaWejeweera 6 หลายเดือนก่อน

    මන් මේක අහම්බෙන් දැක්කේ සමිතා අක්කේ මට ගොඩක් අදරේ හිතුන ඔයාලගේ ජීවිත ගැන සතුටින් ඉන්න හැමදාමත් මම ජිවිතයේ බොහෝ තැන් වලදී පරාජය උන කෙනෙක් එත් ඔයාගේ 17:01 ජීවිතේ ඔයා දිනපු විදිහ හරි වටිනවා ඒ ගැන මන් සතුටින් මෙනෙහි කරනවා ඔයාට බුදු සරනයි

  • @sehandudinsara3493
    @sehandudinsara3493 5 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දුන්නාට❤

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +33

    අද ගොඩක් ලස්සනයි .ඔබගෙ නිහතමානී කමට ගොඩක් ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න .❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pemalatakariyawasam3743
      @pemalatakariyawasam3743 3 ปีที่แล้ว

      රියල්ටිවැඩසටහනේදිපොඩියටදාපුඩාආන්්එකග‍ොඩක්ලස්සනයිබුදුසරනයි

    • @sajaniwirarathna4775
      @sajaniwirarathna4775 3 ปีที่แล้ว

      Adarei godaaak mis.mat me dewal ada idan karanawa.satuin inna

    • @inushajayawardhana2135
      @inushajayawardhana2135 3 ปีที่แล้ว

      simply beautiful ❤️❤️❤️

  • @s.mandahasini2904
    @s.mandahasini2904 3 ปีที่แล้ว +9

    ඔයා හරිම ලස්සනයි මිස්❤හරිම නිහතමානී ,හිත හොඳ කාන්තාවක්

  • @sajidkuwait649
    @sajidkuwait649 4 วันที่ผ่านมา

    Samitha mis oyage hinawa harima lassanai . godak adaeri ❤️😘oya katha karddi harima asai ahagena enna

  • @piyaseelipinthu
    @piyaseelipinthu 9 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි.ඔයා හරිම අහිංසක චරිතයක් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @prasannakumara9118
    @prasannakumara9118 3 ปีที่แล้ว +10

    ගීත ලොවේ අහිංසකාවී.. ඔබගේ ගී හඬත් හරිම ලස්සනයි .ඔබගේ හැම ගීතයකටම මං ගොඩක් ආසයි ..ඔබ නිහතමානී අවංක ගායිකාවක් කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සමීතා අක්කි 😊🙏

  • @nilminiranathunga568
    @nilminiranathunga568 3 ปีที่แล้ว +10

    ඇත්තටම කොන්ඩෙ බැදලා ලස්සනයි මිස්.❤️

  • @napurudhoni8630
    @napurudhoni8630 3 ปีที่แล้ว +1

    හැමදාම ඔය නිහතමානීකම තියගන්න අක්කි බුදු සරනයි පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න 💖💖💖💖💖💖

  • @user-hq3gf5ob3o
    @user-hq3gf5ob3o 9 วันที่ผ่านมา

    Ane harima ලස්සනයි . Adari godak . Harima hoda hitak. Budusarani oyta.සතුටින් innna ලැබේවා හැමදාම .

  • @cs-lw2bn
    @cs-lw2bn 3 ปีที่แล้ว +36

    අනේ මොකුත් එපා අක්කෝ.චිරා කෑම හදද්දී ඔයාව පෙන්නන්නෑ.අනේ ඊලග වීඩියෝ එකේ ඔයා ඉන්න පේන්න .😍😘

  • @nilushigunawardena3683
    @nilushigunawardena3683 3 ปีที่แล้ว +6

    ඇත්ත දේ අවංක විදියට කිව්වට ගොඩක් පින් 🙏❤

  • @tp9865
    @tp9865 3 ปีที่แล้ว +2

    මං ගොඩක් ආස ගායිකාවක් ඔබ තුමිය.බුදු සරණයි

  • @raniparanamana8217
    @raniparanamana8217 2 หลายเดือนก่อน

    මට ආස හිතෙනවා මිස් එක්ක කතා කර කර ඉන්න.මම ඉස්සර ඉදලාම ඔයාට ගොඩාක් කැමති.ඇත්තමයි.මම හරිම ආසයි ❤️❤️ඉතින් කොහොමද මම කතා කරන්නේ.inbox බැලුවා ඒක හරි ගියෙත් නෑ.මට ඕන නිදහසේ නිස්කලංක තැනකට ගිහිල්ලා හිතේ හැටියට කියවා හිනාවෙන්න.මම ආසම ඔය හිනාවට. මාත් ආසයි හිනාවෙන්න.පුලුවන් නම් මට කතා කරන්න මම හරිම ආසයි ආදරෙයි ගොඩාක් බුදු සරණයි පරිස්සමෙන් සතුටෙන් සැහල්ලුවෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashinidinithika4811
    @rashinidinithika4811 3 ปีที่แล้ว +62

    හිත ලස්සන නිසා හැමදාම ලස්සනයි ....කවදාවත් වයස පේන් නැති චරිතයක් ...හරිම පිං පාටයි...හිතේ ලස්සනයි හිනාවයි නිසා තමයි හැමදාම ලස්සනට ඉන්නෙ ඔයා...හැමදාම ලස්සනට සතුටින් ඉන්න...❤😊

    • @lilygirl8518
      @lilygirl8518 3 ปีที่แล้ว

      Akka oyaga hinawa harima lassanai mama oyata godak adarai akka hita avankanam hamadama lassanai adarai adari akki❤️❤️❤️❤️❤️

    • @chandrikajinadasa-gj2xz
      @chandrikajinadasa-gj2xz 10 หลายเดือนก่อน

      body shop koheda thiyenne

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 ปีที่แล้ว +27

    හරිම ලැබෙිවා කොන්ඩෙි බැදගා ඉන්න කොට හරිම ලස්සනයි තෙරුවණ් සරණයි

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා. හරිම නිහතමානී ව. අවංකකම. කතාවෙන්ම තෙරෙනව. ඔයාගේ බොරු මවා පෑමක් නෑ. ඒ කට ගොඩක් හිතගියා. මාත් අරං බලන්නම්cream. එක 😀👍♥️. ඇත්තටම හරිම ලස්සනයි. සමිතා. දිගටම දෙන්න ලස්සනvideos. ඔයා කියන දෙවල්.හර ලස්සන වෙන්න හිතත් ලස්සන වෙන්න ම. ඕන. ඔයාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ♥️♥️♥️👍

  • @kaili3710
    @kaili3710 3 ปีที่แล้ว +4

    ස්තූතියි ❤️....ඒ වෙනිවැල් ගැට පේස්ට් එකට ඇත්තටම කුරුලෑ අඩු වෙනවා 👌💛

  • @shamilaahamad6046
    @shamilaahamad6046 3 ปีที่แล้ว +5

    ඔයා හරිම අවන්කයි. Thank you and be safe god bless you

  • @anurangigamage1368
    @anurangigamage1368 3 ปีที่แล้ว +15

    අනේ සමිතා මිස් ඔයාගේ කතාව ඇහුවම ආදරේ හිතෙනවා අවංකව ම....ඔයා හරිම යථාර්ථවාදී සහ නිහතමානි චරිතයක්...බුදු සරණයි...

    • @seetyseety9739
      @seetyseety9739 ปีที่แล้ว

      😊😊😊😊❤❤❤❤💗🤲🤲🤲👋

  • @shenurajapaksha3735
    @shenurajapaksha3735 3 ปีที่แล้ว +1

    Ane oya godak hodayi akki kauruth akki kiyanavidiyata kisima kenek kiyanne ne Akki eththa katha karana kenek sathutin inno

  • @nalanishan4862
    @nalanishan4862 8 หลายเดือนก่อน

    ස්තුතියි.❤ඔයා.ඉතින්.ලස්සනයිනේ.ඇත්තටම.මටනමි.වැදගත්.මම.අවසාන. වෙනකමිම බැලුවා.❤❤..හැමදාම. හැමදාම සතුටින්ම ඉන්න ❤❤🥰🥰🥰🥰🥰

  • @nirajalasajeewani7937
    @nirajalasajeewani7937 3 ปีที่แล้ว +5

    ඔහොම කොන්ඩේ ලස්සනයි ❤..ඔය හමේ පාට හොදයි❤සතුට්න් ඉන්න හැමදාමත් 🙏

  • @thanujadarshani6873
    @thanujadarshani6873 3 ปีที่แล้ว +4

    ඔයා හරි නිහතමානී .අපි ගොඩක් ආදරෙයි ඔයාට අක්කෙ.ඔයාගෙ ඔය ගතිගුණ වලට අපි ආදරෙයි .❤❤ බුදු සරනයි ඔයාල ඔක්කොටම .

  • @kumari1546
    @kumari1546 2 ปีที่แล้ว

    හරි හොදයි. ඔයා මූණ වගේම හිතක් ලස්සනයි. අවංක ව කථා කරනවා. ඔයාට ගොඩාක් පින්.

  • @rekhasureka6449
    @rekhasureka6449 4 หลายเดือนก่อน

    අනේ ඔයාට ගොඩක් පිං ඔයා දන්න හොද දේවල් අපිට කියලා දෙනවට ❤️😘ආදරෙයි ඔයා ඇතුළු පවුලේ අයටත් 😘❤️🌷💕

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 ปีที่แล้ว +43

    ඇත්තටම කොන්ඩේ බැන්දාම ගොඩක්ම ලස්සනයි...
    තෙරුවන් සරණයි ඔබට ..!!!

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว

      1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐🤨🤨🤨🤨🤨❤❤❤❤wowvinetha👌👌👌👌👌👌

  • @manjulamanjula2738
    @manjulamanjula2738 3 ปีที่แล้ว +14

    ඇත්තටම අක්කි ගොඩාක් ආදරෙයි ඉරිසියාකාර මිනිස්සු අපහාස කරයි ඒත් ඔයාගේ ජිවිතේ ඔයා සතුටින් ඉන්න කියලා ප්රාර්තනා කරනවා. බුදු සරනයි

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 ปีที่แล้ว

    Thank you oba thumiyata mama nam hitanne hita tamai godakma balapanne lassanata inna budusaranai ❤️

  • @kamanibandaraka-fj3vp
    @kamanibandaraka-fj3vp ปีที่แล้ว

    එවා මට කියලා එවන්න අනේ නංගි ඔයාටත් අපිත් ගොඩාක් ආදරේයි අවංකවම බුදුසරණයි

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว +57

    ඔබගෙ features හරිම ලස්සනයි ..කොන්ඩෙ බැදලා ගොඩක් ලස්සනයි..නිතරම අදින ශල්වර් ඇදුම නැතුව වෙන casual ඇදුමකින් දකින්න කැමති...ඒ ඉල්ලීමත් ඉටු කරන්න..

  • @nimeshikahimahansi9567
    @nimeshikahimahansi9567 3 ปีที่แล้ว +13

    මිස්. මම පාටින් අඩු කෙනෙක් .මම ඒ නිසා දුකෙන් හිටියේ. එත් මිස් කිව්ව කතාව නිසා මගේ හිත හරි ගියා. Thanz ...

  • @nandaneemk4167
    @nandaneemk4167 3 ปีที่แล้ว

    Harima nihathamani charithayak oba adari hamdama sathutin inna budusaranai

  • @ashilaudayangani1414
    @ashilaudayangani1414 ปีที่แล้ว

    හිත හොඳ හරිම හොඳ කෙනෙක් .හරිම ලස්සනයි .බුදු සරණයි .❤️❤️

  • @shahanideepashika3164
    @shahanideepashika3164 3 ปีที่แล้ว +15

    ඔයා එදා වගේම හරිම ලස්සනයි😍 අපි තාමත් ඔයාට ගොඩක් ආදරෙයි♥

    • @christopersilva9486
      @christopersilva9486 3 ปีที่แล้ว +2

      🍸🌹🌹🍸🌹🌹🍸
      🌹🌹🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹🌹🌹
      🍸🌹🌹🌹🌹🌹🍸
      🍸🍸🌹🌹🌹🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🎁😊❤☺🎁🍸

    • @nuramuhammat4462
      @nuramuhammat4462 2 ปีที่แล้ว

      💯💯👍👍💗💓👊🙏🙏

    • @bernieweerapperuma4630
      @bernieweerapperuma4630 2 ปีที่แล้ว

      Thks for vedio of beauty tips
      U r very simple n open hearted with u r smile .
      U hv not hiden any tips.
      You dont hv to worry abt u r fairness.
      Many thks Samitha.
      Good advice to all.
      Gbu

    • @bernieweerapperuma4630
      @bernieweerapperuma4630 2 ปีที่แล้ว

      Good luck dear.
      Gbu

    • @bernieweerapperuma4630
      @bernieweerapperuma4630 2 ปีที่แล้ว

      🙏🙏👑👑👑

  • @fjameela6108
    @fjameela6108 3 ปีที่แล้ว +19

    ගොඩා හිත හොඳ කෙනෙක් ඔබ මමනම් ගොඩාක් ආදරෙයි ඔයාලට ⁣පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි 🙏😊

  • @JayanthiBandaranayake
    @JayanthiBandaranayake 8 วันที่ผ่านมา

    තැන්ක්ස් සමිතා ඔබට පින් බුදු සරණයි ඔයාට

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +14

    ❤ අක්කා සතුටින් ඉන්න ඔයා ගොඩක් හොද කෙනෙක් හැමෝම පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 3 ปีที่แล้ว +7

    කොණ්ඩෙ බැන්දම හරි සිරියාවයි. හිනාවෙලා ඉඳලා තව ලස්සන වෙන්න. බොරු ආටෝප නැති එකට ආඩම්බරයි. කියලා දුන්න දේවල්වලට ගොඩාක් ස්තූතියි. ආදරෙයි❤️

  • @padminisiribaddana7814
    @padminisiribaddana7814 20 วันที่ผ่านมา

    ඔයා දාපු තෙල්එකට බෝම ස්තුතියි❤❤❤

  • @sherinfernando8932
    @sherinfernando8932 7 หลายเดือนก่อน

    ⁣අතුල මහතාත්,ඔබත් හරි නිහතමානියි.ගොඩක් ආදරෙයි.😊

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 3 ปีที่แล้ว +8

    Thank you my diar සමී නoගි ඇත්තටම මමත් ගොඩක් ආසයි ලස්සනට ඉන්න ඔයා තාමත් ඉතා සුන්දර දීප්තිමත් ලලනාවක් කිසිම කෙනෙක් ළඟ නැති අවන්ක ගති ඔයා ලග තියෙනවා ඔයාට අපි ගොඩක් ආදරෙයි හැමදාම ඔයාගෙ ජීවිතේ හැමදාම ලස්සන වෙන්න කියලා ප්‍රර්තනා කරනවා god bless you my diar

  • @shanperera368
    @shanperera368 8 หลายเดือนก่อน

    මන් හරිම ආදරේයි ඔයාට,මොකද ඔයා හරිම නිහතමානීයි,❤ මාත් ආසයි සුදු වෙන්න එත් අපි වගෙ නැහැ කව්රුත් ,මොකද ඒ අය කැමැති නැහැ අපි.ලස්සනට.ඉන්නවට,එකයි

  • @rohinikumari4590
    @rohinikumari4590 9 หลายเดือนก่อน

    ඔයා ලස්සනයි, හරිම හොඳයි, ඔයාට ආසයි මම, සොයුරියක් වගේ දැනෙනව, බුදු සරනයි! ❤

  • @chandanicaygill5394
    @chandanicaygill5394 3 ปีที่แล้ว +27

    නංගී ඔයා හරිම ලස්සනයි හිත හොද කෙනෙක් ඔයාට දෙවි පිහිටයි

    • @krishanipavithra2626
      @krishanipavithra2626 3 ปีที่แล้ว +2

      Lassanai okkoma baluva man Podi kale idalama oyata kamathi irapaya songs aken ...stay safe

  • @ZIGGYzagsoo
    @ZIGGYzagsoo 3 ปีที่แล้ว +10

    සමිත අක්කා ඔයා හරිම දක්ෂ කෙනෙක්
    ඔයාට කවුරැ මොනව කිව්වත් ඔයා යන ගමන හොදින් යන්න ධෛර්්‍ය ශක්තිය ලැබේවා🥰

  • @ireshairesha8203
    @ireshairesha8203 3 ปีที่แล้ว +1

    ඔයාට කවුරු මොනවා කිව්වත් ඔයා හදවත ලස්සන කෙනෙක්... 🌹🌹🌹🌹🌹

  • @buddhirasadaree5133
    @buddhirasadaree5133 2 ปีที่แล้ว

    ඔයා කියන දේ විස්වාසෙන් පිලිගන්න පුලුවන් අක්කි..ඇත්ත හැමෝම වගේ තමන් පාවිච්චි කරන cream කියන් නෑ.thank you...

  • @mayanthi366
    @mayanthi366 3 ปีที่แล้ว +62

    මටනම් ඔයාගෙ පෞද්ගලික ජීවිතය අදාල නෑ මං හරිම ආසයි සමිතා අක්කෙ ඔයාට ඔයා හරිම හොද කෙනෙක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

    • @yoyosinhalachannel6515
      @yoyosinhalachannel6515 3 ปีที่แล้ว

      mawath subscribe karanna

    • @wsantinadasenna3530
      @wsantinadasenna3530 3 ปีที่แล้ว

      Oya harima hodai samita

    • @sujeewajayanthi9794
      @sujeewajayanthi9794 3 ปีที่แล้ว

      Matana harima adambarai duwa dakkam ammaga tama duwa iannawa parisam karagann walawa budusaranai

    • @mdkholil682
      @mdkholil682 3 ปีที่แล้ว

      Hmdma adrea .smita...oya lassi.b.s..mea .wgea.vidoa.krya......💐🌺

    • @dooonaatfatma4123
      @dooonaatfatma4123 3 ปีที่แล้ว

      ඇත්තටම අක්ක ඔයා ඇත්තටම ලස්සනයි

  • @gangaperera5246
    @gangaperera5246 3 ปีที่แล้ว +16

    ඇත්තටම ඔබ සරල සුන්දර කාන්තාවක් . ඔබලා සියලුම දෙනාට තෙරුවන් සරණයි!!!

    • @janakiehettiarachchi4646
      @janakiehettiarachchi4646 3 ปีที่แล้ว +1

      ඔයා හරිම නිහතමානිව කියලා දෙනවාආදරෙයි

  • @KrishmaliIshaka
    @KrishmaliIshaka 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට ආදරෙයි හැමදමත් .🙏❤💐

  • @kaluarachchi6593
    @kaluarachchi6593 2 ปีที่แล้ว

    ඔයා කොන්ඩෙ බැන්දම අහිංසකයි.ලස්සනයි.නිහතමානී කම ඒ වගේම අගය කරනවා.

  • @chandiamarakon6554
    @chandiamarakon6554 3 ปีที่แล้ว +22

    ඔයාගේ සිනහවට ආදරෙයි පුදුම ලස්සනක් සිනහව