Thaman ge rupaya hamoma lassanata thiya ganna oni.ewata salli thiyana ayata oni deyak kara gannawa ithin.ewata irisiya karana hoda na.apita labola tjiyen ne api karapu pin pawe anuwa ne salli.hamoma mahanshi wela kawada hari hoda thanakata enna oni.❤
Im also neutrogena fan.im using deep clean cleanser and hydro boost gel cleanser and moisturize gel cream.might to say they are best product and gave me best result so good to know you also using much thire products like ❤❤❤❤
ඔයා හොද නිහතමානී ගැහැණු ළමයෙක් .ඒ වගේම උගත් බුද්ධිමත් ගැහැණු ළමයෙක් මේ ඉන්න විදිහට තමන්ගෙ වැදගත්කම ඒ විදිහටම තියාගෙන ඉදිරියටම යන්න .හොද නිර්මාණ වලින් අපිව හම්බවෙන්න එන්න අමතක කරන්නත් එපා ❤❤
ආසයි දවසක දකින්න..කතා කරන්න..බුදුසරණයි දෙවි පිහිටයි🙏 ඔයාට ❤❤❤
නලු නිලියොන්ගෙන් ලෝබ නැතුව පාවිච්චි කරන ප්‍රඩක්ස් පෙන්නන එකම කෙනාද කොහෙද😌අනිත් අය පෙන්නුවත් පෙන්නන්නෙ බොරු ප්‍රමෝශන්😂thanks akki💫
Ai piumi sri nayaka
Boru oya
Boru oya
Injection thama okun gahanne
Injection gahala 😂😂😂😂
Oya හරි ලස්සනට පැහැදිලිව දේවල් explain kala akki . Man ඔයාගෙ videos හරිම ආසාවෙන් බලන්නේ ❤
ඇත්තටම හොඳ video එකක්. හැමදේම සරලව, බොරු promotion නැතුව කියල දෙනව. මම nuetrogena products ගාලා නෑ. ඒත් ordinary products use කරල තියනව, ඒවගෙ results ගොඩක් හොඳයි acne prone skin එකකට. The ordinary alpha arbutine එක එකදිගට දවස් 4/5ක් ගෑවම pimple marks, dark spots අඩු වෙන්ව (scars නෙමෙයි). The ordinary caffeine solution එකෙන් ඇස්යට කලු ගතිය නැතිවෙනවා, හැබයි දිගටම ගාන්න ඕන. The ordinary retinol serum එක ගෑවම මූන හරිම soft, plump ගතියක් එනව, acnes එන එක අඩුවෙනවා. හදිසියෙවත් acne එන්න හදනවනම් මම biseka acne treatment එක මුලු මූනෙම ගාල පැය 3කින් වගේ හෝදල දානව.
අනිවාර්යයෙන්ම pillowcase එක නිතරම මාරු කරන්න. දවස් 2කට සැරයක්වත් මූන scrub කරන්න පුලුවන්නම් හොඳයි. (Acnes තියනවනම් salicylic acid තියන scrub එකක් තෝරගන්න). අනිවාර්යයෙන්ම sunscreen use කරන්න. අව්වෙන් කලු වෙන එක විතරක් නෙමෙයි, සම ඉක්මනට වයසට යන එකත් නවත්තගන්න පුලුවන් ඒකෙන්.
Hope you'll find this helpfull ❤
The ordinary ganne kohenda
අනේ තෑන්ක්‍යූ නන්ගියෝ. ඔයා නම් හරිම හොද කෙනෙක්.... ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කිසි ලොකු කමක් නැහැ ❤❤❤
ගොඩක් ගොඩක් ලස්සනයි අක්කේ ඔයා
අක්කිට ගොඩක් ස්තූතියි හංගන්නෙ නැතුව ඇත්තම කියනවට .. .. ඔයා තවත් ලස්සන වෙලා ... නිහතමානී කමට respect කරනවා 😊
Akka mn oyaw eda semina ekedi aththtm dakkhm mara lassanak thibbe....lagt awit adu padu ahal katha krhm marama sathutak danune... Oya mara lassanai akkiyoo❤🥺
සීනි කෑම අඩු කලාම කුරුලෑ එන එක අඩු වෙනවා.හම නීරෝගී වෙනවා. Intermittent fasting කරනවානම් හම ගොඩක් නීරෝගිමත් වෙනවා.එලවලු වැඩිපුර කෑමට එකතුකරගන්නවානම් හම තරුණ වෙනවා.👍
That’s true, when we cut down the sugar . It’s gives good benefits.
@@malizaperera❤
මොකක්ද කරන්න ඕන ඉතිං ...ඔයාගේ මුහුනේ කුරුලෑ තිබුනද dr@@mrsnectogirl9326
Totally agree ❤
Eka hamotama karanna ba samahara ayata ikmanin low sugar enawa 😢
ඔයා හරිම නිහතමානී උගත් බුද්ධිමත් නිළියක් ❤
Diet කරලා sugar අඩු කරාම පැහැපත් වෙනවා
කිරි සුදු වෙන්නේ නෑ.
ගොඩක් ලංකාවේ නිළියෝ injection ගහලා සුදු වෙලා බොරු කියනවා එහෙම කරේ නෑ අර වා ගෑවා මේවා ගෑවා කියලා 😢
Ou
මමත් neutrogena ෆෑන් කෙනෙක්.මං ඒකෙ ෆේස් ජෙල්,ෆේස් ස්ක්‍රබ්,ඇන්ටි ඇක්නි ක්‍රීම් එක,නයිට් ක්‍රීම් එක යූස් කරනව.මං ජර්මනියෙ ඉන්නෙ.මෙහෙ මොනතරම් හොඳ ප්‍රඩක්ට්ස් තිබ්බත් මට සෙට් උනේ neutrogena .
Kohomada ganne
❤
Kohend gnne
අක්කෙ මට ඔයාව පේන්නෙ tamil movie වල ඉන්න නයනතාරා වගෙ.හරිම ලස්සනයි ❤
Ow ane..sahahara face expressions e wageee... 😊😊😊
ඒක නම් ඇත්ත ❤❤❤❤
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සායි පල්ලවි
ඇත්තටම ඔව්
මට මතක විදියට අවුරුදු 2ට වගේ කලින් ඔයාගේ video එකක් දැකලා මාත් හොයලා බැලුවා pinkmoon ගැන.එයාලගේ customer feedbacks හොඳ නිසා මාත් අරන් බැලුවා.ඇත්තටම හොඳයි ඒ products.තාම use කරන්නේ එයාලගේ products ❤ thank you for sharing dr ❤️🥰
මේ ගෑනි බලනකොට සුදුත් වෙලා ක්‍රීම් ගාලත් තියෙන්නේ දවස් දෙකයි නැත්නම් තාම ගත්තා විතරයි මේ ගෑනුන්ගේ බෝරුත් අහන උන් ඉන්නවනේ ඇත්ත කිව්වනම් ඉවරනේ කෙප්ප අතහරින්නේ නැතුව 😂😂
Ithim ay minihoo bana bana balanne
@@itsyagirl1111-dil මේවගේ උන්ගේ ඒවා අහන්නේ නැතුව මුන්ගේ බොරු දැනගන්න බැහැ යකෝ මේ ගෑනිට බැන්නම් තොගේ ඇටේ කහනවද
ඇත්තටම ඔයා ඉස්සරට වඩා ගොඩක්ම ලස්සනවෙලා සචින්තනි🥰ඔයා ඔයාවෙනුවෙන් කරපු දේවල් අපතේ ගිහිල්ල නැහැ
❤️
❤@@sachinthanikaushalya4935
ඔයා කන්සල්ට් කරන Dermatologist කවුද කියන්නකෝ කැමතියි නම්
දරුවෝ ඔච්චර දේවල් ගාන්න එපා අවසාන වේදි කොහෙන් කරලා මොන ලෙඩක් හැදේවිද දන්නේ නැ
Whitening wenn oni kenekt nam oya product use krl wdk na results na..skin eka glow krnn nathnm thiyn skin colour eka hmdm thiya gnn witharai owagen puluwn ...experience eken kiynne..❤😊😊😊
She doesn't want to be white. Her skin is already beautiful
Ow eka atta.mewain sudu wenne na..skin eke health eka maintain wenawa vitharai 😅
@@ruckyg3177 yes, read her thumbnail first ...👍
Ethkot skin ekm glow karagnn use karnn puluwnm ordinary product ekn puluwnm d dr 😊
හායි දිගැසි 😊 ❤❤❤❤ ඇත්තටම ඔයා එදත් අදත් මට නම් හරිම ලස්සනයි...නිහතමානී සංවර කටකාර දක්ශ මං ආසම නිලිය ඔයා..කියාදෙන්න ආදරේ කතාවෙන් ඔයා නම් අයින් වෙන්න එපා...❤ තෑංකූ මේ වීඩියෝ එකක් කලාට..සතුටින් ඉන්න..දෙවෙනි එක්ක..😊❤❤❤❤❤❤❤❤
Thank you for the valuable video. Keep it up. I subscribed you today. Because of this clear honest reveiews. All the best.. ❤❤❤❤
ඇත්තටම ගොඩක් ලස්සන වෙලා දැන් ❤
ඔයා හරිම ලස්සනයි අක්කි❤❤
ඕඩනරි සීරම් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස් ඔයාගේ පිම්පල් එනවා නම් ඒ වගේ සීරම් use කරන්න එපා. හයිරලොනික් ඇසිඩ් තියෙන සීරම් එකක් විතරක් use කරන්න.
නංගි ඔයා මුනේ මෙකප් එක හොදලා විඩියෝ එකක් දාන්න ඔයාගේ සුදු බලන්න 😅😅😅😅😅
අනේ අක්කා ඔයා ගොඩක් හොඳයී 💗
ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
අනේ දිගැසි ඔයා ගොඩක් හොදයි 😘❤ කොන්ඩෙට පාවිච්චි කරන ඒවත් කියන්න පුළුවන් නම් 🥰🌹
බුදු සරණයි
ඇත්තටම ඔයා ලස්සන වෙලා අක්කී....❤🌸 ආදරෙයි
ඇත්තටම ගොඩක් හොද product 😍😍❤️🔥
ඇත්තටම ඔයා හුගක් ලස්සනයි එදා ශොප් එකට ආවාම ඇස් දෙකෙන්ම දැක්කා🥺
මගේ මූනෙ චූටී බිබිලි වගයක් තීනවා ගොඩ කාලෙක ඉදන් අඩු වෙන්න ගොඩක් දේවල් කරා ඒත් තාම අඩු නැ
අක්කි ඔයා දන්නවනම් යූස් කරන්න හොද ප්‍රඩක්ට් කියන්නකො
ප්ලීස් රිප්ලයි එකක් ඕනෙ 😢
Nice vedio akki❤
හරිම නිහතමානී චරිතයක්❤
මේන් කැරැට්ටර් ටෙලි නාට්‍යයේ මරු අනේ ඔයා හොදයි රගපානවා හිනාත් යනවා මේ මෙයාද ඉන්නෙ කියල ❤
❤️
You look like Nayanathara(Tamil actress)
භාවිතා කරන විදියත් කිව්වා නම් වටිනවා ❤️
මූන දැක්කම පේනවා injection job එකක් කියලා .මේවා විස්වාස කරන උනුත් ඉන්නවද් නේ 😂
ඇත්ත
මං ආසම නිලිය ඔයා අක්කි ඔයා අනිත් ඔක්කොටම වඩා ලස්සනයි ☺❤
Oyata ithin amuthuwen sudu wenna deyak na. Oyage ara "massek deepu wadayak" kiyala issarama karala thibba video eke oya kochchara lassanada. E thibba sudath harima lassanai harima natural. Danuth lassanai.
Ane godak sthuthi akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ මිස්,මේකප් නැතුවත් මිස් ගොඩක් ලස්සනයි ,ඒ වගේම ගොඩක් නිහතමානී ❤
මම ආසම කෙනෙක්.ඔය ලස්සනයි අක්කි.❤ඇත්තටම .තෙරුවන්සරණයි
මම ඔයාව දැක්කා තිලකවර්දන එක ලගදි.අක්කි...කිරිබත්ගොඩ.💓
Mn asama actress kenek oya harima lassanai anee harima nihathamani🥺♥️🥰
ආදරේ කරන රංගන ෂිල්පිනිය ක් .❤❤❤❤❤❤❤
Thank you so much akki ❤
ලස්සනයි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤️😍
Thnk u akki❤❤
Thanks akke❤
හැබැයි සචින්තනී අක්කි school කාලෙත් සුදුයි❤
හැමදාම වගේම අදත් ආදරෙයි මන් ❤
මාත් ගොඩාක් කැමති කෙනෙක්.ලස්සනයි නංගී ❤
Oya harima shoi ane adarei akkiyo kawadahari rate hoda niliyak wenna lebewa ❤
Akki lassana walla❤❤❤
මම ඔයාව හෝමාගමදි දැක්කා.ඔයා කිසිම ලොකු කමක් නැති කෙනෙක්.❤
Thaman ge rupaya hamoma lassanata thiya ganna oni.ewata salli thiyana ayata oni deyak kara gannawa ithin.ewata irisiya karana hoda na.apita labola tjiyen ne api karapu pin pawe anuwa ne salli.hamoma mahanshi wela kawada hari hoda thanakata enna oni.❤
අනේ අපි මම නම් ඔයාට හරිම ආසයි හරිම ආදරෙයි
Goodk pin akki🥺❤thank you so much❤❤
Mama asana kenek oya ❤
ඔයා ලස්සනයි අක්කා❤
Oya thawath lassana wewa akki ❤❤❤❤ thank you godak
Akki pink moon night cream ekh bleaching cream ekakda
Suns cream recommendation : La roche posay
Neutragina 💯 good
The ordinary 💯 good
Cerave 💯 good
Centella 💯good
Thank u dr.. ❤
Ane akka oyage "HAIR CARE" products tikath aran enna❤
Sri Lankan Nayanathara ❤️❤️❤️
Me product gnn hoda page ekkuth kiuwanm godak watinwa akki godak inne borukaryoonee
Oya dan godsk lassanai nangi ❤
Thanks dr❤❤❤❤
Thank you darling ♥️
Godak hodai❤❤.thanx
Sun creams gena videos ekak korannako ❤
Khmd us karnne kyl video ekak dannako akki ❤❤
Oya lassanai hithath harima lassanai awankai
Oya Hari lassaii akki ❤😊
ඇත්ත. ඔය products world best products walin kitasak.habai gaana thamai wadi.cosrx hoda brand ekak mn use karanawa.korean product best .skin eka lassana maintain karanawa.
Den price wedi neda dear😢😢 . Mn issara use kr 😢. Den nm nh itin
@@jayanilankadhikari6722 ow price wadi.koko , mint pay wage use karala ganna puluwan authentic products sale karana ayagen
Koheda ganna tiyenne kiyannako
@@Kaushihk93-hn9wg ORION XO eke
@@Kaushihk93-hn9wg orion xo , angle's beauty mn nm ganne ewagen thawa athi hoyala balala ganna
Mama Asama kenek akke oya ❤😊 lassanai ❤😊
Thank you akki
❤❤😊 lassanai oya❤❤😊
Senior akki ape 😘❤
Tx for the tips love your teledramas you can use the sandlewood toner from spa ceylon its really good
Thank you akke ❤
Oyge skin ek hrim ලස්සනයි
වගකීමෙන් කියනවා මේ පේන්නපු කිසිම product එකකින් මේ තරම් හම සුදු වෙන්නේ නෑ සල්ලි නාස්ති කරගන්න එපා... 😂 මේ ප්‍රොඩක්ට් වලින් පැහැදිලි වෙනසක් සමෙහි ඇති වෙනවා ස්කින් එක clear වෙනවා මිසක් සුදු වෙන් නෑ . විශේෂයෙන් Korean skin care අපේ රටේ ගහන අව්වට මුහුනේ තෙල් බේරි බේරි ඉන්න පුලුවන් නං විතරක් product එකට invest කරන්න.😂
Ethkota monawada kanrna one munata
ඇත්තටම ඔයා හරි
මම ඉන්නෙ Sydney මමත් ඔව කරා හෙන පච අප්ප
අනේ අම්මෝ ඔච්චර ගන්න ඔනිද ඔය ඔක්කොම ගන්න සල්ලි කියක් යනවාද අප්පා ...😱😳
Ane akki oyage hair care products tikath pennannako
Oyata sinhala naaa?
Akki price adu hoda day and night ...bodylotion cream akakui kynkooo
Fish oil eke name ekai, collagen eke name ekai kiyannakooo
Neutragena products gatte kohenda kiynnakooo❤❤❤
Pro white eka nam athhtama hodai ❤️
Adarei akke oya hiripoda wessae teligeema eka hodatama karanawa
හරිම ලස්සනයි මෙයානම් 🥺❤️
Mewa pawichchi karanna nm asai eth akki.ape wathkame hahiyt ....owa hitnn amarune...me rata apiwa bankoloth krl iwri
Ethokota oya pro White cream use karanne nadda?
Akka me penwana collagen eke brand eka mkdda kiyannako
Please give me a name of collagen
Im also neutrogena fan.im using deep clean cleanser and hydro boost gel cleanser and moisturize gel cream.might to say they are best product and gave me best result so good to know you also using much thire products like ❤❤❤❤
Neutrogena product gaththe kohenda dr😊
@@KRRKularathna mn inne australia dr mehe ganna thiyanawa original awa.srilanka wala nm mama danne na kohenda ganna thiyenne kiyala.sorry darling 😔