කොන්ඩයට සමට මම පාවිච්චි කරන හොදම විටමින් එක​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +75

    Hema denatama godak sthuti mata adare karanawata❤oyala godak asa karana tawath aluth video ekak aran ikmanata ennam❤mata adare karana oyaala mage utube channel eka subscribe karanna❤Budusaranai🙏

  • @renukafernando565
    @renukafernando565 2 ปีที่แล้ว +5

    හොද ගතිගුන තියන එකම නිලිය සමිතා මුදුන්කොටුව ඒ වගේම අම්මට ආදරේ කරන කෙනෙක් ඇය සමිතාගේ ඉස්සෙල්ලා සැමියට පින නැහැ මේ වගේ කරුණාවන්ත ගැහැණියක් එක්ක ජිවත් වෙන්න මුදුන්කොටුව හොද මවක් හොද බිරිදක් ජේසු පිහිටයි එතුමියට

  • @swarnamali3928
    @swarnamali3928 3 ปีที่แล้ว +15

    කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා නොකරන ඔයා හැමදාමත් ලස්සනයි අක්කා ❤️❤️

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว +5

    අවංක නිහතමානිචරිතයක්සැහෙක මඩගැහිලි මැද ජිවිතය ගෙනියන ලස්සන පවුලක්෴ඔය නිහතමානි හිනාව සැමදා අප අතරම රැදේවාදලදාසමිදු පිහිටයි

  • @SS-pv2zm
    @SS-pv2zm 3 ปีที่แล้ว +5

    ඔයාගේ skin එක හරිම ලස්සනයි ස්වභාවික පැහැපත් කම හොදටම පේනවා, හැමදේම ඔයා නිහතමානීව කියලා දෙනවට ගොඩක් ස්තූති

  • @chanakanuwan3232
    @chanakanuwan3232 2 ปีที่แล้ว +4

    මිස් ඔයා ගොඩාක් ආදරණීය කෙනෙක් මට ඔයාගෙන් අහගන්න ඕන 40+ මල්ටි විටමින් මොනාද මිස් හොද විටමින්ස් මාත් ආසයි. විටමින් එකක් පාවිච්චි කරන්න ඒත් බයක් දැනෙනව ඔයා දන්න ව්ටමින් එකක් කියන්න මිස් ආදරෙයි දුක්වෙන්න එපා මිස් මේහැමදේම අපිට උරුම දේවල් සතුටින් ඉන්න බුදුසරණයි මිස්❤

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +39

    Me vitamin eka pharmacy wala tiyanawa....mama ganne udeta 2 ....
    Price eka Rs.4860/=vitamin eke photo ekath me video eke daala tiyanawa❤

    • @yasundiapsara5627
      @yasundiapsara5627 3 ปีที่แล้ว

      Thakyou madam

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 3 ปีที่แล้ว

      Ganna oni vayas kandayak tiyeda??

    • @srrita8124
      @srrita8124 3 ปีที่แล้ว

      Thank u my dear. U'r very Frank & honest. I normally Don't look those videos but I like u'r video. Oya hadawathinme dawal kiyane nisa ewa godak lassanai. Jaye wewa....

    • @rbbentertainment2963
      @rbbentertainment2963 3 ปีที่แล้ว

      Thank you very much ❤️

    • @nisansalasenapathi3027
      @nisansalasenapathi3027 3 ปีที่แล้ว

      සමිතා oya isarath,ලස්සනයි දැනුත් ලස්සනයි බුදු sranai සිය පවුලටම

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +25

    ඊර්ෂ්‍යාවක් නැති ඔ‍යාට මොන බෙහෙත් ද හැමදාම එක වගේම ලස්සනයි ,බුදු සරණයි

  • @Muthugalage
    @Muthugalage ปีที่แล้ว

    හුගක් දෙනා කැමති නෑ තවත් කෙනෙක් ලස්සනට ඉන්නවට ,ඔබගේ තියෙන නිහතමානි,අවංක කම නිසයි තවත් අයට මේ ගැන විස්තර කියන්නෙ,කොන්ඩය කලු කරගන්නා ,දෙයක් ඇත් නම් කියන්න ,ඔබ කියන දේ විස්වාසයෙන් පාවිච්චි කරහැකි ආදරෙයි,බුදු සරණයි ❤

  • @sarikagimaya8572
    @sarikagimaya8572 3 ปีที่แล้ว +29

    ඔයාගෙ හිත ලස්සනයි...ඒක තමයි ඔය මූනෙන් පේන්නෙ...ආදරෙයි ❤❤❤

    • @kusumdqkunaswarana8572
      @kusumdqkunaswarana8572 3 ปีที่แล้ว

      මේ විටමින් එකට ඇග මහත් වේවිද මිස්

    • @lalitakumari3550
      @lalitakumari3550 3 ปีที่แล้ว

      Oyage hadawatha harima awankai godakma lassanA

    • @lalitakumari3550
      @lalitakumari3550 3 ปีที่แล้ว

      B s akkiyo

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว +1

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

    • @ruviniwickramge9991
      @ruviniwickramge9991 3 ปีที่แล้ว

      1

  • @s.mandahasini2904
    @s.mandahasini2904 3 ปีที่แล้ว +3

    සමිතා අක්කි ඔයාගේ හිත හරිම හොඳයි .හිත ලස්සන නිසා තමයි ඔයා ඔච්චර ලස්සන.ඇත්තමයි නිළියෝ පරාදයි .පෙර පිනකට ලැබුනු ඔය කටහඩ,රෑපය වාසනාවක්.බුදු සරණයි ❤

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දුවේ. මම කොරෝනා හැදුනු මවක්. මගේ රුපය වෙනස් වෙන බව දැනෙනවා. මේ විටමින් එක බොන්න හොදයිද දුවේ. නිදුක් නිරෝගී වේවා!!! විශ්වයේ බලයෙන් ශක්තිය, දහිරිය ලැබේවා.!!!❤

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +1

      Ane 🙏ikman suwaya lebewa....me vitamin eka mata nam godak hodai...hebei amme asanipa una hinda doctor kenekgen ehuwoth hodai

    • @HemaHema-hg7ke
      @HemaHema-hg7ke 3 ปีที่แล้ว +1

      @@SamithaMudunkotuwa ❤වතින්ම පුතේ. සතුටින් නිදුක් නීරෝගීව ඉන්නට හේතු වාසනා වේවා.!!!❤❤❤

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 3 ปีที่แล้ว +5

    මාත් ඔයාලගේ පවුලට ගොඩාක් ආදරෙයි මිස්..❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාම..👍

  • @wasantikwt3414
    @wasantikwt3414 3 ปีที่แล้ว +1

    Hitha hoda aya හැමදාම ලස්සනයි mis thenk u mis විටමින් eka gena කීවාට ඔයත් පරෙස්සමින් inna budusaranai

  • @sudusudu1693
    @sudusudu1693 3 ปีที่แล้ว +3

    ඔයිටත් කියන්නේ අක්කි මොන ප්‍රශ්න ආවත් සතුටින් ඉන්න කියල බුදුසරණයි

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 ปีที่แล้ว

    අක්කෙ ලගදි විඩියො එකක් කලෙ නැහැ නෙද ඉක්මනටම විඩියො එකක් කරන්නකො කිසිම කෙනෙකුට ඉර්සීයාවක් නැහැ හැමදෙම කියලාදෙනවා ඔයාට ගොඩක් thanks එකට මන් ආසයි සම පැහැපත්ව ඉන්න ගොඩක් ආසයි සුදුවෙන්න මට පිලිතුරක් දෙන්න අක්කෙ

  • @priyapriyadarsni4551
    @priyapriyadarsni4551 3 ปีที่แล้ว +15

    ලස්සනයි අක්කි ඔයා..ආදරෙයි ගොඩාක්. ස්තුති ඔයාට...මේ දේවල් කියා දුන්නාට..ගොඩාක් අය ඉරිසියයි තවත් කෙනෙක් ලස්සන කරන්න ..ඒ අතින් ඔයා ගැන ආඩම්බරයි..බුදු සරනයි පරීසමින් ඉන්න..

  • @jeewarani9104
    @jeewarani9104 2 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න. අපි ගොඩක් ඔයාලට ආදරෙයි!අපි දන්නවා ඔයා අම්මාට තාත්තා ට ගොඩක් ආදරේ කෙනෙක් කියලා. අම්මා හෝද තැනක ඉදන් ඔයාට සහ දරුවන්ට හැමදාමත් අසිර්වාදය ලබා දෙවි. බුදුසරණයි!දෙවි පිහිටයි!

  • @greetavikstrom50
    @greetavikstrom50 3 ปีที่แล้ว +8

    නිහතමානීව ඔයාට ගොඩක් ආදරෙයි💖💖💖💖💖ඔයගේ තියන ලස්සන ගතිගුණයට සැමදාම ආදරෙයි

  • @himashilahan7499
    @himashilahan7499 ปีที่แล้ว +1

    Thank you. බුදු සරණයි...

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +3

    ඔයාගෙ ගෙදර තියන තැන ලස්සනයි ...බොහොම ස්තූතියි නිරහංකාරව හැමදේම කියල දෙනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hemanibandara7762
    @hemanibandara7762 3 ปีที่แล้ว

    Hi! Love u nangi. Aththatama oya daa gannava qwa oyage makeup eka harima lassanai. Honestly. Pls mata kiyanna oyage a vitamin eka kohenda ganna puluvan kiyala. Thank u so much. ♥️🙏

  • @dayajayawardana8345
    @dayajayawardana8345 3 ปีที่แล้ว +14

    නිහතමානීව ඔයාට ගොඩක් ආදරෙයි ....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .....

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @madharadulanjali.
    @madharadulanjali. 3 ปีที่แล้ว +1

    Oka koi wayase idan ihala ayatada bonna hoada? Dawasata ki sarayak bonna onida?
    Koi welawatatada bonna one?
    Kamen passeda? Night ekeda oka onna oni?
    Antargathayath kiwwanam godak hodai. Good luck... ❤❤❤

  • @සොනාලිප්රියදර්ශනී

    සතුටින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා අක්කා ❤ ගොඩක් පරිසමින් ඉන්න

  • @kanchanaperera3790
    @kanchanaperera3790 3 ปีที่แล้ว +1

    Ill try.thank you for sharing Samitha.clean thouths keeps you happy and healthy.Godbless you

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +8

    අක්කා තව ගොඩාක් ලස්සන වෙලා ,හැමදාමත් සතුටින් ඉන්න මගෙ අක්කේ ,අපි හැමදාමත් ඔයාට ගොඩාක් ආදරෙයි හොඳේ,බුදු සරණයි !❤️🌷

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @upekasewmini2945
    @upekasewmini2945 3 ปีที่แล้ว +1

    🙂🙂Thank youu so much oyata .🙏🙏Budusarani , God bless youu 🙏🙏

  • @sandamali8151
    @sandamali8151 3 ปีที่แล้ว +5

    ඔයා මාරම සුදුයි....ඒ රහස කියන්න පුලූවන් ද...සුදුයි කියන්නේ ..ඒක අමුතු සුදක්...අමුතු ලස්සනක් ....කියන්නකෝ පුළුවන් නම් ඔයා මොනාද පාවිච්චි කරන්නේ ඔච්චර ලස්සන වෙන්න ....සමිතා අක්කා ...ඔයා ලස්සන ට සිංදු කියනවා...මම හරිම ආසයි ඔයාගේ සිංදු වලට...පරිස්සමට සතුටින් හිනා වෙලා ඉන්න හැමදාම ...බුදුසරණයි ඔයාට

  • @nirmaliwasana1104
    @nirmaliwasana1104 2 ปีที่แล้ว

    අක්කේ oya godak ලස්සනයි ,math asai lassana wenna,mata බබාලා දෙන්නෙක් ඉන්නවා ,mage konde yanawa niyapothu damage wela skin eka damage wela,me vitamin eka godak hodai කියලා හිතෙනවා අක්කේ oya බොරුවක් kiyanna wediyak na ,eth රුපියල් හාරදහසක් weyadam karanna mata salli na අක්කේ

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว +4

    මම හැමදාම කියන්නේ ඔබ තුමිය ගොඩාක් හොද කෙනෙක් කියලා .බුදුසරණයි .

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +1

    සමිතා අක්කේ මම ඉන්නේ kuwait වල වැඩ ටිකක් අදික නිසා ඔයාගේ video එක බලන්න පරක්කු උනා මගේ කොන්ඩේ ගොඩක් සිනිදුයි අක්කේ පිරුවට එක තැනකට කොන්ඩේ ගේන්න හරිම අමාරුයි සුලගට එහෙට මෙහෙට යනවා අනික හරියට කොන්ඩේ යනවා ලංකාවේ ඉදන් එනකොට තිබිච්ච කොන්ඩේ දැන් ගිහිල්ලා ගිහිල්ලා බුල් බෑන්ඩ් එකක්වත් හිටින්නේ නැහැ බෑන්ඩ් එක වැටෙනවා ඔය අක්කා කියන විටමින් එක මම කොහොමද ලබා ගන්නේ මේ රටවල තියේවිද දන්නේ නැහැ මම ලංකාවට එන්න තව කල් තියෙනවා ❤❤❤❤අක්කා ඉතින් කොහොමත් ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුති අක්කගේ ලස්සන අපිටත් දෙනවට පව්ලේ සැමට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 ปีที่แล้ว +4

    ආදරෙයි ගොඩාක් ❤️
    තෙරුවන් සරණයි ....!!!

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 3 ปีที่แล้ว +1

    මමත් මගේ අම්මාව ආදරෙන් බලපු දුවෙක් මාගේ අම්මාට හිටය එකම ගෑනූ ලමයා මම මට සතුටුයි ඔයා ගැනත් . බුදු සරනයි ඔයාලට

  • @madumadi2655
    @madumadi2655 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න මිස්..නිදූක් නිරෝගී සුව අත්වේවා ඔබතුමියට

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว

    වයසත් එක්ක ඇති වෙන හමේ රැලි අඩු කර් ගන්න හොද විටමින් එකක් සහ හොද ක්‍රීම් එකක් කියන්න ආදරෙයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @jayanichandima2690
    @jayanichandima2690 3 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කි. හැමදාම සතුටින් ඉන්න.. ❤❤❤❤❤❤

  • @lasanthidias1459
    @lasanthidias1459 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. බුදුසරණයි ඔයාට

  • @කුමාරිකුමාරි-ය6ඝ
    @කුමාරිකුමාරි-ය6ඝ 3 ปีที่แล้ว +12

    ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි සම්තා අක්කේ බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️🌹❤️‍🔥

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 3 ปีที่แล้ว +2

    කොයි තරම් නිහතමානී අවන්ක කෙනෙක් ද..social media වලින් මෙයාලගේ ප්‍රතිරූපය විනාශ කරනවා... may god bless you ❤

  • @tuanahamath37
    @tuanahamath37 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔයාට

  • @chamariwanasooriya4026
    @chamariwanasooriya4026 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි....!!! Vitamin eka ගන්නේ කොහෙන්ද plss...මාසෙකට ethida oya tub eka

  • @dewinjay7690
    @dewinjay7690 3 ปีที่แล้ว +4

    ලස්සන ‍යි අක්කි ඔයයි පවුලේ හැමදෙනාමත් ඔයාගේ ගෙදරත් කිසිම ඉරිසියාවක් නැති ඔයා හැමදාම ලස්සනයි විටමින් ගත්තත් නැතත්. බුදුසරනයි. ඔයාලා හැමෝටම

  • @gayananalawaththage4853
    @gayananalawaththage4853 3 ปีที่แล้ว

    Nihathamani kama nisai thaman pavichi karana dawala gana danuwathe karanne bohoma sthuthi ..budusarani oyata .siyalu wada katauthu sarthaka wewa ...

  • @kaushalyakalansooriya2950
    @kaushalyakalansooriya2950 3 ปีที่แล้ว +4

    හැමදාම කියනව වගේ අදත් කියන්න තියෙන්නේ......ඔය විදියට හිනාවෙලා සතුටින් ඉන්න කියලා.......බුදුසරණයි .......♥️

  • @n.r.a.2552
    @n.r.a.2552 3 ปีที่แล้ว

    Samitha thanks mewa kiya denawata. Mage konde godaak ma godaak yanawa. Gaanna puluwan hama thell warga hadagena gewa. Danatath ganawa. Thawath widiyen thiyenawa.
    Oya me pennana vitamin eka hodai da neda?
    Duk wenna epa amma hoda thanaka indivi.

  • @nimminisansala5589
    @nimminisansala5589 3 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කි ...බුදුසරනයි හොද shampoo එකක් කියන්නකො

    • @nimminisansala5589
      @nimminisansala5589 3 ปีที่แล้ว

      ❤️ එකක් විතරක් දාලා යන්න බැ හාද....මොනාහරි කියන්නකෝ

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 ปีที่แล้ว +2

    ප්‍රිය manapai ගොඩක් ලස්සනයි නිරහංකාර නිහතමානී බව උපරිමයෙන් ලස්සන hetak prarthana කරනවා ❤️🌹❤️👍

  • @MALRASITV
    @MALRASITV 3 ปีที่แล้ว +12

    ලස්සනයි සම්තා අක්කා තෙරුවන් සරණයි සතුටින් ඉන්න 🌹🥰

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @PriyaSubasingha
    @PriyaSubasingha 2 หลายเดือนก่อน

    ආයුබෝවන් මිස්.
    ඇත්තටම ඔයා හරිම ලස්සනයි.
    මම ඔයාට ආස පොඩි කාලෙ ඉදන්මයි. මම මුලින්ම ඔයා දැක්කෙ ඉරපායා ගීතයෙන්. එදා ඉදන් අද වෙනකම්ම මම ඔයාට සහ ඔයාගෙ ගීත වලට හරිම ආසයි . බුදු සරණ යි. හැමදාම ලස්සනට ඉන්න. මම ප්‍රියා සුබසිංහ

  • @chapanilanthi6384
    @chapanilanthi6384 3 ปีที่แล้ว +6

    සමිතා අක්කා තවත් ගොඩක් ලස්සන වෙලා.සතුටින් ඉන්න.පරිස්සමින්.තෙරුවන් සරණයි ❤❤❤❤❤🌹🌹🌹🌹

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @banazethan4465
    @banazethan4465 3 ปีที่แล้ว

    Pretty and humble you are
    Akka e tablet walin mahat wenwada??

  • @thusithadarmarathna1754
    @thusithadarmarathna1754 3 ปีที่แล้ว +5

    අපි නම් හැමදාම වගේ ඔයාට ආදරෙයි.

  • @sriyanimallika249
    @sriyanimallika249 3 ปีที่แล้ว

    I love you and your family you are beautiful because your heart very good that's why?so Take Care God bless all (UAE)

  • @deepikanilanthi1710
    @deepikanilanthi1710 3 ปีที่แล้ว +8

    උයා ලස්සනයි මැනික ගොඩක් ලස්සනයි අාදරෙයි මැනික 💖💖💖💖💖💖💖💖💖💚💚💚🌷🌷🌷🌷

    • @ss-jd9ow
      @ss-jd9ow 3 ปีที่แล้ว +1

      Oya tawath lassana wela..mamath gannawa ea vitamin eka..god blessed

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @kottagenilukadarshani3609
    @kottagenilukadarshani3609 3 ปีที่แล้ว

    Thank you miss..oyata budusaranai ...me dewal kiyala denawata..

  • @manaramtv
    @manaramtv 3 ปีที่แล้ว +3

    සමිතා අක්කා මේ වීඩියෝ එකේ ඔයා කියන දේවල් ඇහෙනවා මදී.volume එක උපරිම වැඩි කරත් මදී. තෙරුවන් සරණයි .

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

    • @deshani1997
      @deshani1997 3 ปีที่แล้ว

      Ai kan ahenne nadda😁

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 3 ปีที่แล้ว

    මම හයසින් විජෙරත්නගේ බලාම නංගි.මගේ අක්කාත් මාස3යි මේ 29,ට,හිතාගෙන බැැ ,ජෙසුට කියන්න තමයි තිනේනේ,දෙවිපිහිටයි

  • @Shanemalli
    @Shanemalli 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️AMMI

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +4

      Mage putha pana❤

    • @Shanemalli
      @Shanemalli 3 ปีที่แล้ว +2

      @@SamithaMudunkotuwa ❤️❤️😘😘AMMI

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 ปีที่แล้ว

    ඔයාගේ ගෙදර සහ වත්ත හරිම ලස්සනයි අක්කී ඔයා හරිම ලස්සනයි ඔයා හරිම නිහතමානීව කතා කරන කෙනෙක් අක්කී ඔයා හරිම ලස්සනයි ස්තුතිය ගොඩාක් අපිට මෙවැනි දේවල් අපිට කියල දෙනවට බුදු සරනයි දීර්ගායුශ ලැබේවා

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +3

    ලස්සනයි සමී...❤️ බුදුසරණයි !

  • @shiromipeiris1229
    @shiromipeiris1229 3 ปีที่แล้ว +2

    Mama oyata kemathi , oya oyata ona vidihata jiwath wenna kenek nisa, anunta ona vidihata nemai jiwath wenna Oni, like me ❤️

  • @subashinisandamali6043
    @subashinisandamali6043 3 ปีที่แล้ว +3

    සුදු බෝලේ
    ❤️❤️

    • @kpsirimasirima4617
      @kpsirimasirima4617 3 ปีที่แล้ว

      හායි සමිතා.අක්කේ කොහොමද ඔයාට දවසක එක ටැබ්ලට් එක ගානේ ගන්නේ

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 3 ปีที่แล้ว

      @@kpsirimasirima4617 mokadada nama ekey

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว

  • @shiromipushpa740
    @shiromipushpa740 3 ปีที่แล้ว +2

    ඔයා හරිම ලස්සනයි. පින් පාටයි ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් ගොඩාක් අදරෙයි. බුදු සරනයි දෙවි පිහිටයි ! .............❤️❤️❤️💛💛💛💚💚💚🧡🧡🧡💙💙💙💜️💜️💜️💖💖💖🤩🤩🤩

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว +5

    🤔👂ගොඩක් පිං ඔයාට බුදුසරණයි🙏 ❤️👍🏻🌹

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @deshapriyashirome1073
    @deshapriyashirome1073 3 ปีที่แล้ว

    Masa kiyak ganna oneda akki. Bottle ekak gathtama atida? Godak sthuti.. Budu saranai oyata

  • @sachinividanagama5970
    @sachinividanagama5970 3 ปีที่แล้ว +4

    ඇත්තටම දකින්න ආසයි , හරිම ලස්සනයි ❤❤❤

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @shalikanadeeshani9975
    @shalikanadeeshani9975 3 ปีที่แล้ว

    Ane mage akkiya.. goda dawasakin youtube awe. Awa gaman oyage video eka beluwe.. ane akkiyo oya godak hoda duwek. Oyage ammata uthum u niwan maga doratu wiwara wewaa.. budu saranai

  • @achalagamage7409
    @achalagamage7409 3 ปีที่แล้ว +6

    ඔයා හරිම ලස්සනයි ❤️❤️
    සමිතා මිස් ❤️

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @vimarshaprabodhi6147
    @vimarshaprabodhi6147 3 ปีที่แล้ว

    ඇත්තටම මං ගොඩක් කලු කෙනෙක්. අනේ ඔයා දන්නවා නම් මට හොද ක්‍රීම් එකක් හරි ටැබ්ලට් එකක් හරි කියන්නකෝ🙏🙏 ගොඩක් ඒවා use කරා. ඒත් result නෑ.

  • @chefparamiitaly5932
    @chefparamiitaly5932 3 ปีที่แล้ว +4

    සමිතා අක්කා ලස්සනයි වාත්තු කරලා වගේ. සහ කෙට්ටුත් වෙලා ටිකක්

  • @kanti7069
    @kanti7069 3 ปีที่แล้ว

    Atthatama oba thumeyage hetha harema lassanai e wagema muhuneth aduwak nethewama theyanawada hemadama sathuten enna lebewa theruwan saranai

  • @ameenaameena656
    @ameenaameena656 3 ปีที่แล้ว +3

    ❤❤❤ලස්සනයි

    • @Happynook.4.26
      @Happynook.4.26 3 ปีที่แล้ว

      මනෝපාරකට Best Sinhala Cover Collection එක | හිතට දැනෙන සින්දු 👉 th-cam.com/video/4RykUbLVmU4/w-d-xo.html ♡

  • @kanchanikanchani5873
    @kanchanikanchani5873 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි🙏

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +3

    සමිතා මිස් හරිම ලස්සනයි ...

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ආදරෙයි මම .ඔයාගේ පවුලටම .හරිම හිත හොඳ කෙනෙක් ඔයාටත් ගෙදර සියලු දෙනාටත් දළදා හාමුදුරුවන්ගේ ම පිහිටයි .හැමදාමත් හදවතින්ම ආදරෙයි .

  • @tesasai9123
    @tesasai9123 3 ปีที่แล้ว

    සමිතා අක්කා ඔයා මොනවද තෙල් වර්ග පාවිච්චි කරන වද අක්කා ගොඩක් ස්තුතියි අක්කේ බුදු සරණයි අක්කා

  • @nirmalaekanayakajayawardan8848
    @nirmalaekanayakajayawardan8848 3 ปีที่แล้ว +1

    මමනම් කවදත් සමිත මිස්ගේ ෆැමිලි එකට ආදරෙයී ..එයා ලස්සනයි ..දක්ශයි...නිහතමානී ...තෙරුවන් සරණයි ඔබ තුමියට...

  • @shaniajithani1119
    @shaniajithani1119 3 ปีที่แล้ว +1

    Oya godak lassanai❤❤❤❤ budusarani🙏🏾 akkiyoooo

  • @Kaweesathsarani1368
    @Kaweesathsarani1368 3 ปีที่แล้ว +1

    Akki,glow collagen Eka biwwoth hodada?side effects nadda?a gana video ekk karannko

  • @dlini310dlini3
    @dlini310dlini3 3 หลายเดือนก่อน

    ඔයා කරන හැම දේම කියලා දේනවා ඔයා හෝදයි සමිතා❤❤❤❤❤❤ඔයාට අපි ආදරේයි

  • @herblinewithsanju7993
    @herblinewithsanju7993 3 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සන නිහතමානි කෙනෙක්..කිසිම ලෝබකමක් නැතිව හැමදේම කියනවා...ඔයාට සුබ පතනවා...

  • @anushasadamali1810
    @anushasadamali1810 3 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කී මේ දේවල ඔයා කියනවට ගොඩාක් ස්තූතියි... ඔයාට තෙරුවන් සරණයි ..

  • @chandrikamanel6706
    @chandrikamanel6706 7 หลายเดือนก่อน

    ඉතාම හොදින් කියලා දෙනවා ඔබtumiyata බුදු සරණයි 🥰❤️

  • @zarahjazmy8360
    @zarahjazmy8360 2 ปีที่แล้ว

    Thanks for the video and for the products Samitha 💟 Can you please put the name and descriptions of the products below the description section so we know the exact spellings and product name properly. Thank you!

  • @gagathkumara7631
    @gagathkumara7631 3 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න ලේබෙව. Mss සමිතා ඔයාට බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @rekhasureka6449
    @rekhasureka6449 6 หลายเดือนก่อน

    ඔයා දන්න කියන දේවල් අපිටත් කියලා දෙනවට ගොඩක් පිං බුදුසරණයි ♥️

  • @ramanikeshala9341
    @ramanikeshala9341 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 3 ปีที่แล้ว +1

    Aameen! 🙏 much love and blessings always. God bless you and your family.

  • @sithunuwan.8297
    @sithunuwan.8297 2 ปีที่แล้ว

    Akki babala balaporottuwen inne man. Prashnayak wenne nadda use karata. Onema parmacy ekakin ganna puluwan da. Plz tell me

  • @SubaShani-yr2jz
    @SubaShani-yr2jz 2 หลายเดือนก่อน

    ඔයාටත් ආදරෙයි පැලෙන්න.... අක්කිය ❤️🥰

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 3 ปีที่แล้ว

    අනේ අක්කේ මේ වීඩියෝ එක මිස් වෙලා.ෆර්ෆියුම් වීඩියෝ එක බලලා ආවෙ විටමින් එක හොයාගෙන.තෑන්ක් අක්කේ.මගෙත් කොන්ඩෙ ගොඩක් යනවා මාස කීපයක්.ආදරෙයි අක්කෝ😘❤❤❤❤

  • @nadunshalika4420
    @nadunshalika4420 2 ปีที่แล้ว

    Kawuru monawa kuwath ohoma thamai akki inna ona..oyage vedio balanawa man..hinawen sathutin hemadama inna akki..

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 ปีที่แล้ว +1

    Oya use karana shampoo eka mokakda dear, kiyannako please 🌹🌹🌹

  • @sujeewasujeewa3355
    @sujeewasujeewa3355 3 ปีที่แล้ว

    Akki oyage weda satahana godaaaakma lassanaii,watinawa, Amma kiyanne apee hema deema 💟amathaka wenna kawadaawath mage Amma mata ahimi unaa .Akki dukama matath ekama samanaii💓?Bwedasatahana lassanata apita denna .godak watimawa . Budusaranai Dewipihitai.💟💟

  • @aneeshaliyanage5125
    @aneeshaliyanage5125 2 ปีที่แล้ว

    අතුරු ආබාධ නැද්ද අක්කෙ.මගෙ ස්කින් එක ඩ්‍රයි අක්කෙ.මූනෙත් එහෙමයි.අමායගෙ ක්‍රීම් එක මූනට හොදයිද අක්කේ

  • @shashinabandara8376
    @shashinabandara8376 3 ปีที่แล้ว

    Ane Samitha akki oyanam harima nihathamali. Oyata suba anagathayak oyage chiranthai babalai ekka sathutin inna. if you can, I have one suggestion for you that is plz do work out because it helps augment the our health and body balance

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +2

    අනෙ ඔය කෑගහන. බව්ව පැටියා පෙන්වන්න කො පොඩ්ඩක්... ආදරෙයි..❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @sujathajh6406
    @sujathajh6406 3 ปีที่แล้ว

    Oya godak සංවේදී කෙනෙක් අපි දකිනවා නිතරම adana hithak oyata තියෙන්නෙ ආදරෙයි godak සතුටින් ඉන්න හැමදාම

  • @shanikarathnamali7689
    @shanikarathnamali7689 2 ปีที่แล้ว

    ඔව් ගොඩක් ලස්සනයි හැමදාම ලස්සනට ඉන්න ❤️ගොඩක් ආදරෙයි ❤️😘