කතරගම පෙරහැරේ හැඩකාරියගේ කතාව

แชร์
ฝัง

ความคิดเห็น • 248

  • @withdil9250
    @withdil9250 ปีที่แล้ว +55

    ඔයා හරි කරුනාවන්තයි වගෙ මල්ලි .ඔයාට හරියනව වෙනස් නොවී ආදරනීයව ඉන්න හැමදාම සත්තු ආදරෙයි ඔයාට

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +47

    චූටි කාලෙම මේ අයියට හම්බෙලා තියන නිසා ලොකු වෙනකොට ගොඩක් සමීප වෙයි🥺❤

  • @Ns.construction-
    @Ns.construction- ปีที่แล้ว +43

    ඒ කොල්ල ඇත්තටම හරි කරුණාවන්ත පාටයි පරිස්සමෙන් කොල්ලෝ දෙන්නටම බුදු සරනයි ❤

    • @sanuthdulran5483
      @sanuthdulran5483 ปีที่แล้ว +1

      ඔව් එක ගොන් දේවල් අහනව🙂

  • @PiyumiDilshani-vw5tr
    @PiyumiDilshani-vw5tr ปีที่แล้ว +21

    අනෙ මෙ කොල්ලා නම් හරිම අහින්සකයි....ඔයාට වරදින්නෑ මල්ලි කවමදාවත්....දවසක මේ ආදරනීය අලි යාළුවො නිසාම ඔයාට හරියනවා මල්ලි...ඔයා මෙ අලි යාළුවන්ට හරිම කරුණාවන්තයි 😊😊❤❤❤

  • @roharakumara390
    @roharakumara390 ปีที่แล้ว +32

    අවන්ක හදවතක් ඇති කොල්ලෙක් මෙවෙනි අය අපේ රටේ අඩුයි ඔබට දෙවියන්ගේ පිහිටයි

    • @sudarakakavinda6767
      @sudarakakavinda6767 11 หลายเดือนก่อน

      ගොඩක් අලි පැටවු ගැන කොහෙන්ද ලැබුනෙ ඇහුවාම
      දන්නෙ නෑ කියනවා
      ඇයි ඒ 🤣😂🤣😂

    • @nandaperera7481
      @nandaperera7481 10 หลายเดือนก่อน

      ​@@sudarakakavinda6767pp0

    • @chathurangakariyawasam3993
      @chathurangakariyawasam3993 10 หลายเดือนก่อน

      Sirama kathawa❤

    • @SeedSuhail-ti4md
      @SeedSuhail-ti4md 9 หลายเดือนก่อน

      Kalen horakam karala ekai danne na kiyanne

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +18

    මේවගේ ප්‍රියමනාප ගුනගරුක මිනිසුන් තමයි මේසතුන්ට අවශ්‍ය බුදුසරණයි

  • @asankadeepal7804
    @asankadeepal7804 ปีที่แล้ว +38

    හරිම දුරැවල දේවල් අහන්නෙ.. වැදගත් දේවල් අහන්න දෙයක් අපිටත් ඉගෙනගන්න

  • @user-gr1bx9ze1x
    @user-gr1bx9ze1x ปีที่แล้ว +32

    මම කතරගමදි දැක්කා මේ මල්ලි මේ සතාට පුදුම ආදරයක් තියෙන්නෙ.❤

    • @DanushkaRuwan-fq2us
      @DanushkaRuwan-fq2us ปีที่แล้ว +3

      Eya mage panane ekai ❤️😍

    • @fathimashazna7593
      @fathimashazna7593 11 หลายเดือนก่อน +2

      ​@@DanushkaRuwan-fq2us❤

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 11 หลายเดือนก่อน +4

      ​@@DanushkaRuwan-fq2us ඔයාගේ පන හරිම හුරතල් නේ ..ආදරෙයි දෙන්නටම හොදේ❤

    • @user-wm8jo1tj6y
      @user-wm8jo1tj6y 9 หลายเดือนก่อน

      @@DanushkaRuwan-fq2us 🙄 දැන් මමනෙ ඔයාගෙ පන හූහූ

    • @AkilaAthauda
      @AkilaAthauda 3 หลายเดือนก่อน

      Madanushkaaiyaganammarayakdannapuluwanda

  • @withdil9250
    @withdil9250 ปีที่แล้ว +17

    මේ මල්ලි කිවව විතරයි පොල් පිත්ත ඒ ව්දියට තියාගත්ත ..එයාට තේරෙනව ❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 11 หลายเดือนก่อน +18

    නිවේදකයා ප්‍රශ්න අහන විදිහට තරහා ගියේ මට විතරක් ද😂

    • @user-ef1ws1uo8u
      @user-ef1ws1uo8u 6 หลายเดือนก่อน +1

      ගහන කතාවමයි කියන්නේ...නිවේදකය බයවෙලා ඉන්නේ

    • @kaweeshawickramanayaka5226
      @kaweeshawickramanayaka5226 4 หลายเดือนก่อน +1

      Anetma,genu saththu mada kipenwd ahla Gon athal denw😂😂

    • @hirudas1073
      @hirudas1073 24 วันที่ผ่านมา

      නෑ නෑ. මටත් කේන්ති ගියා. ගොන්.

  • @beautifulviews710
    @beautifulviews710 ปีที่แล้ว +12

    එමල්ලියා හරි අවංක කොල්ලෙක් ජයවේවා මල්ලියේ.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +14

    එයාලා හරි හීලයි.අනේ මල්ලියෝ ඔයාලා දරුවෙක් වගේ සහෝදරයෙක් වගේ එයාලා බලා ගන්න.එයාලත් එක්ක ආදරෙන් ඉන්න.❤

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +60

    ඔයා පිංවන්තයි පුතේ මේ වගේ සතෙක්ව බලාගන්න එක ඔයාටත් හිරුනි කෙල්ලටයි මේයාලාගේ අයිතිකරු මහාතාටයි නිදුක් නීරෝගි දිර්ග ආයුස ලැබේවා තෙරුවන් සරණයි

    • @anojajesudason4804
      @anojajesudason4804 ปีที่แล้ว +2

      This young man seems to be an ideal person to be a care taker for elephants. He seems to be very kind. May God bless them both and give the grace for him to be the care taker for this beautiful elephant for a long time 🙏 ❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +5

    හොදින් බලාගන්න මල්ලී ඔයාට ගොඩක් පින්.බුදු සරනයි

  • @ashias8178
    @ashias8178 ปีที่แล้ว +8

    ඒ මල්ලිට තෙරුවන් සරණයි.. ❤
    අහන ප්‍රශ්න නම් අනේ මංද 🥺

  • @roharakumara390
    @roharakumara390 ปีที่แล้ว +9

    දෙවි පිහිටයි .අර කියපු වචනේ මිනිසුන්ට වඩා සත්තු හොඳයි කියලා මාත් එකඟයි ❤

  • @janithanuranga1438
    @janithanuranga1438 ปีที่แล้ว +11

    එකම දේ අහන්නේ අලියගේ බර අහනවා අර කොල්ලා අලියා කිරලා බලල නෑ

  • @RMchinthakadharmarathnaDharmar
    @RMchinthakadharmarathnaDharmar ปีที่แล้ว +6

    බුදුසරණයි අනෙ ඔය දෙන්නට.පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න හැමදාම

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +6

    තෙරුවන්සරණයි ඔබට

  • @gayanmadhushankha1384
    @gayanmadhushankha1384 ปีที่แล้ว +10

    සත්තුන්ට ඇත්තටම ආදරේ කොල්ලෙක්❤

  • @damayanthiperera726
    @damayanthiperera726 ปีที่แล้ว +12

    මේවගේ ආරක්ෂකයෝ මුතුටත් hambaunanam මුතු අදත් අපිත් එක්ක ඉන්නවා

  • @renukapriyangani2031
    @renukapriyangani2031 ปีที่แล้ว +5

    බුදුසරණයි අනේ දෙවියනේ මෙ අපේරටෙි සමපත් අලි පැටැවු .මෙ අයත් දරැවෝ .වගේ මෙ අයට ගහාන්න එපා අදරේන් බලාගන්න .🙏🙏🙏වැදලා කියන්නේ .

  • @hansika7101
    @hansika7101 11 หลายเดือนก่อน +2

    මගෙ වයසෙමයි මෙයත්...❤️
    මේ වයසට මෙයා දන්න දේවල්...බුදු සරණයි දෙන්නටම😊❤️

  • @lomalesanjeewa1207
    @lomalesanjeewa1207 ปีที่แล้ว +6

    බුදු සරණයි දෙන්නටම❤

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +4

    දෙන්නටම බුදු සරණයි .❤️

  • @dinusha2288
    @dinusha2288 ปีที่แล้ว +8

    හිරැනි කේල්ල හැඩකාර හුරතල් බෝලයක් ඒයව බලා ගන්න ඒක්කේනත් හිරැනිට හරිම ආදරේන් බලාගන්නව දේන්නටම බුදුසරනයි

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e 10 หลายเดือนก่อน +1

    Ane adare balaganna malli...oyala dennatama theruwan saranai ❤❤

  • @ImashaPremasiri-cm1oe
    @ImashaPremasiri-cm1oe ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි මගෙ මල්ලී ...❤

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +11

    ඔයාගේ කතාව සහාතික ඇත්ත පුතේ මිනින්සුට වඩා සත්තු ගොඩක් හොදයි මේ ප්‍රශ්න අහාන කෙනා ඇයි හැම වෙලේම ගහාන්නේ නැද්ද කියලා අහාන්නේ සතාව ලග තියාගෙන එකම ප්‍රශ්නය හැම වෙලේම අහාන්න එපා එයාලාත් ළමයි වගේ පුලුවන්නම් මැණික ඔය ප්‍රශ්න අහාන කෙනාට පොඩි අලිගුටියක් දිලා යවන්නකෝ

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!!!💕💞😍

  • @enokawickrama3560
    @enokawickrama3560 ปีที่แล้ว +4

    ගමේ කොල්ලෙක් නේ.තෙරැවන් සරනයි.මල්ලියෝ

    • @thilak-ks2fg
      @thilak-ks2fg 11 หลายเดือนก่อน

      ඔයා කොහෙද

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @achalaliyanage6828
    @achalaliyanage6828 ปีที่แล้ว +4

    බුදුසරණ යි,,,මුතුරජා මතක තිබෙනවා නෙ

  • @user-md8gi7dt7o
    @user-md8gi7dt7o 3 วันที่ผ่านมา

    මල්ලි....ඔයා කියපු කතාව ඇත්ත..සත්තුගෙ ආදරෙ පුදුමාකාරයි.එයාලා ආදරෙ කරන්නේ ඇත්තටම..හදවතින්ම..අසා හිතෙනවා අපිටත් අලියෙක් බලාගන්න..බුදුසරණයි දෙන්නටම❤❤❤❤

  • @taniyashehani6306
    @taniyashehani6306 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි🙏

  • @malithchathuranga1756
    @malithchathuranga1756 ปีที่แล้ว +10

    පුලුවන්නම් මේ අයිති මහත්තයත් එක්කත් වීඩියෝ එකක් කරන්න

  • @amilachathuranga-hf4vw
    @amilachathuranga-hf4vw ปีที่แล้ว +5

    සුපිරි ව්වැඩ්ඩෙක් දනුෂ්ක රුවන් මල්ලි

    • @AkilaAthauda
      @AkilaAthauda 4 หลายเดือนก่อน

      Maaiyaganammrayakdanwada

  • @wasanthapushpakumara2343
    @wasanthapushpakumara2343 ปีที่แล้ว +3

    මම දැක්ක ආදරනිය හස්තිපාලක බුදුසරනයි පුතා

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +6

    අම්මෝ ඇත්තම කතාව මමත්
    සත්තුඑක්ක මයි මම කිසිම මනුසයෙක් විස්වාසකරන්නැ
    අලියෙක් සිංහයෙක් කොටියෙක්
    වලහෙක් නාගයෙක් උන්එක්ක සතියක් හිටියොත් හැටිදැනගතහැක මනුෂ්‍යයෙක් එක්ක අවුරැදු 100 ක් උන්නත් අදුනගන්න බැ මනුෂයා තරයි
    බයානකම සතා මම හරිආසයි
    අලියෙක් අතගාන්න මටඅනේ එක
    චාන්ස්එකක් දෙන්න මම සතුන්ගෙන් හරිම ආදරෙ අලින්ට
    මට අනේ ලගඉන්න චාන්ස්එකක්
    හදලාදෙන්න කෝ

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +10

    සුදු නෝනගේ හුරතලේ❤අනේ ඉතින් ආදරෙයි නම් කවුරැත් කැමති

  • @kamanekumari4467
    @kamanekumari4467 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔය දෙන්නටම මල්ලි

  • @dineshmadhuranga-mi2ic
    @dineshmadhuranga-mi2ic ปีที่แล้ว +2

    මේ අහන එකම ආයෙත් අහනව

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 ปีที่แล้ว +4

    බුදුසරණයි පැටියෝ ....

  • @sajithlahiru4339
    @sajithlahiru4339 ปีที่แล้ว +5

    හිරුනි ලස්සනයී ,සෙල්ලංකාරයී වගේ.❤️🧡💛💚

  • @chamiyamax7817
    @chamiyamax7817 ปีที่แล้ว +5

    අපේ කොල්ලා❤️❤️

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +1

    මේ මුසලකාලකන්න පාලකයෝ
    හොරාකාලා කාලා කැලැසේරම
    විකුනලා මේ සතුන්ගේ වාසස්තාන
    අහිමි වෙලා පවුඅලින් මැරෙන්නෙ
    මේ පරයෝ හොරාකාලා කැලැ එලිකරලා මේපරයෝ පන්නාදාපු
    දවසටයි මේසත්තු සතුටින්ඉන්න
    පුලුවන් පවුකැලැ සත්තු දුක්විදිනවා මේසත්තු ගැන සතුටුයි
    මමත් ආසයි මෙහෙම සත්තු එක්කඉන්න❤🙏

  • @piyamalsanju
    @piyamalsanju ปีที่แล้ว +5

    රුවන් මල්ලී..🤗 කුජෙ ඓය්ව්ත් හිටිය්ව්නම් ඔතන ❤

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l ปีที่แล้ว +3

    සත්තුන්ට ආදරේ කියන්නේ හදවත රත්තරන් මල්ලි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +5

    ලස්සනයි ❤❤❤🐘❤❤❤

  • @thanksrather8095
    @thanksrather8095 ปีที่แล้ว +26

    හොඳින් බලා ගන්න පුතෙ පොඩ් දරුවෙක් වගෙ නෙද .පුතා උපරිම ආදරෙන් පුතා එතකොට තමයි ඔයාට වුනත් හරි යන්නෙ පුතා ඔයා කොහෙද මාවනැල්ලෙ බුදුසරණයි පුතා ඔයාට ත් හිරුනිටත්

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว +5

      මට පෙන්නේ මේ පුතා චුටි මැනිකට අදරෙන් බලාගන්නවා වගේ🙏

    • @athawudhaamarakon9934
      @athawudhaamarakon9934 ปีที่แล้ว +2

      ඔයාට බුදුසරණයි පුතා 🙏

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 ปีที่แล้ว +5

    පුතේ ඔයා කියපු කතාව ඇත්ත.තව ඉස්සරහට හීලෑ ඇත්තු නැතිවෙය් තමා.ඇති කරන කෙනෙක් සතාව නිදහසේ ඇති කරන එක තමා හොද.

  • @anuwickrama3047
    @anuwickrama3047 11 หลายเดือนก่อน +4

    මේ මල්ලී අපිවත් හිරැනි ලගට එකන් ගියා....කතරගමදී

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +9

    අනේ පුතේ ඇස්දඑකවගෙ බලාගන්න හිරිහැර නොකර ඔයාට පිංසිද්දවෙනව සදලිටත් ඔයාටත් තෙරුවන් සරණයි

  • @madukakariyawasam-kp6je
    @madukakariyawasam-kp6je ปีที่แล้ว +4

    දනුශ්ක මල්ලි බුදුසරණයි ❤

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว +2

    තෙරුවන් සරන්නයි

  • @user-gj2pz6ll8p
    @user-gj2pz6ll8p 4 หลายเดือนก่อน

    ඒගොල්ලො. හරිම. අවංකයි. හරි හිත ලමයෙක්. බුදු සරනයි.

  • @user-jx5xs4oy4p
    @user-jx5xs4oy4p ปีที่แล้ว +5

    අඩෝ දනුශ්කයා 😍

  • @ShashieHerath
    @ShashieHerath 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ අලි මැණිකට සහ මේ මල්ලිට !!! 🙏🙏🙏❤️❤️

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว

    Tv dakuna niyamai man asama wadasatahanak

  • @randikak.arachchi5549
    @randikak.arachchi5549 ปีที่แล้ว +1

    Anee godakk pin..hoda adahasak hoden bala ganna puluwan ayata dena eka...koi taram ennawada duk wedenawa saththu

  • @pubudugamage9004
    @pubudugamage9004 10 หลายเดือนก่อน

    සුපිරි කොල්ලෙක්..බුදු සරණයි දෙන්නටම..❤️❤️

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +2

    Hodin balaganna ali nangiwa, 🐘 oyath parissaming inna deviyange pihitai oyalata ❤❤❤

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 11 หลายเดือนก่อน +1

    Dennatama budu saranai

  • @channawijesekara8327
    @channawijesekara8327 ปีที่แล้ว +2

    ❤🐘❤🙏🙏🤗🐘 සුපිරි 😊

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 หลายเดือนก่อน

    දෙන්නටම තෙරුවන් සරණයි

  • @blackghost-nd5lk
    @blackghost-nd5lk 11 หลายเดือนก่อน +3

    කෑල්ලගෙ නම ඇතින්නට තියෙන්නෙ 😂

  • @mihirisandamali1596
    @mihirisandamali1596 ปีที่แล้ว +1

    Ane malli me patiyawa adaren balaganna oyalata godak pin

  • @lahirutharanga7865
    @lahirutharanga7865 ปีที่แล้ว +6

    රුවන් අයියා පරිස්සමෙන් වැඩ ටික කරගන්වා ♥

  • @anuwickrama3047
    @anuwickrama3047 11 หลายเดือนก่อน +4

    අපිත් මේ මල්ලී එක්ක කතා කලා....හිරැනි...ලගට..එක්කන්ගියා

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l ปีที่แล้ว +8

    මමත් සත්තු හදන්න හරිම අසාවෙන් ඉන්නේ
    ලංකාවේ අවසර දෙන්නේ නෑ සත්තුන්ට ආදරේ මිනිස්සුන්ට

    • @menakadissanayake-ej3ch
      @menakadissanayake-ej3ch ปีที่แล้ว +3

      Ai pare inne ballo, pooso maranna geniyana harakek unath puluwan.kisi thahanamak na.

    • @shenuwa-li4zq
      @shenuwa-li4zq 9 หลายเดือนก่อน

      Hi

    • @shenuwa-li4zq
      @shenuwa-li4zq 9 หลายเดือนก่อน

      4:55

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 9 หลายเดือนก่อน

    දෙන්නටම බුදු සරනයි පුතේ

  • @sanujakalpani998
    @sanujakalpani998 11 หลายเดือนก่อน

    Hari lassanai aliyai kollai dennama ❤

  • @NilminiKumari-ud2cy
    @NilminiKumari-ud2cy ปีที่แล้ว +7

    මිනිස්සු කියනවා හිතනවා තරම් ලේසි නෑ අලි බලන එක

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 ปีที่แล้ว +2

    hirini bala ganna maththayatha pin
    adaran balaganna pin 😘
    budusarani patiyoo 🙏🏼🙏🏼
    budusarani 🙏🏼🙏🏼🙏🏼

  • @AlokaSandaruwan-vm4di
    @AlokaSandaruwan-vm4di ปีที่แล้ว +5

    දනුශ්ක 😍

  • @kosalagamage6593
    @kosalagamage6593 4 หลายเดือนก่อน

    Godak watinawa me wage aya rajayen me ayata watupak gewanna oni eka godak watinawa mewage tharuna ayata

  • @user-yy6tv7lb9j
    @user-yy6tv7lb9j ปีที่แล้ว +1

    🔺😍budu saranhayi❤

  • @JanithBro49
    @JanithBro49 ปีที่แล้ว +6

    මේ වගේ අනිත් අලි එක්කත් විඩියෝ දාන්නකො 🐘

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh ปีที่แล้ว +3

    Please don't hurt them. Please look after them.

  • @user-dp8uo9px2t
    @user-dp8uo9px2t 10 หลายเดือนก่อน

    Hoda kollek bs dennatama hiruni bs❤❤❤❤

  • @shanka1206
    @shanka1206 ปีที่แล้ว +3

    කවුද බං මේ ප්‍රශ්න අහන්නේ 😐🤦🏽‍♂️🤷🏼‍♂️

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +5

    කොල්ලො අපි දැකලා තියෙනවා හිරැනිට සැ⁣රෙන් හය්යෙන් කැ ගහනවා තාම එයාගෙ සෙල්ලං වයස. ආදරෙන් කතා කරහන් කොල්ලො කව්රැ උනත් කැමති ආදරෙන් කතා කරනවට මිසක් කැ ගහනවට නෙවෙයි නෙ. ඒක මනුස්සයින්ට වාගෙම සතුන්ටත් පොදුයි ආදරෙ කරැනාව. තේරැනාද කොල්ලො

    • @kolamunnageramya5839
      @kolamunnageramya5839 ปีที่แล้ว +3

      ඇත්ත කතාව මමත් දැක්ක වෙනත් වීඩියෝ එකක මෙයා සතාට සැරෙන් කතා කරනව.ඵහේම කරන්න ඵපා පුතේ. එයා ඔයාට ආදරේනේ.බලන්න වාසනාගේයි අජිත් මාමාගෙයි ආදරය. අජිත් මාමාව ආදර්ශයට ගන්න.

  • @withanagedarmasena4050
    @withanagedarmasena4050 ปีที่แล้ว +5

    මෙයාල අපිට ජාතික වස්තුවක්. ජාතික සම්පතක්.

  • @ranjana8501
    @ranjana8501 11 หลายเดือนก่อน +2

    ලබන පාර සමන් දේවාලේදී හිරුණි බලන්න ම ඕන

  • @chamathkaranuthmi693
    @chamathkaranuthmi693 ปีที่แล้ว +4

    අනේ පුචි පුතේ ඔයා පරිස්සමෙන් ඔයා ඔය සතා බලා ගන්නේ

  • @user-yl6up4fx4y
    @user-yl6up4fx4y ปีที่แล้ว +2

    මෙ .කොල්ල.රත්තරං
    පුතෙ.ඔය .අනිත්.අත්.ගොවුවෙ
    වගෙ .බිල .හිරි හර.කරන්නෙ
    නතිව .හොදට .බලග්න්න
    මගෙ .රත්තරං .පුතෙ
    හරිම .ලස්සන .කොල්ලෙක්

  • @rutv2116
    @rutv2116 11 หลายเดือนก่อน

    Man godakk sathutu wenawa Mee Ali petiyage aythikara mahaththya damwel walin beda damanne nathi eka gena .❤

  • @kww8360
    @kww8360 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අලි බලන හැමදෙනාටම 🙏🙏🙏

  • @sujeewagamage14
    @sujeewagamage14 ปีที่แล้ว +1

    Kawda me buru prashna ahana ekata kiyanna epa malli kisi deyak eswaha katawaha wadinawa kellata budu sarany oyatath budu sarany kollo

  • @Mar-mf8oo
    @Mar-mf8oo 11 หลายเดือนก่อน

    Hada kari heurni puchi kalla dari manika aiyata kikaruwa inna hrida manika adari aiyathai herunithai budu sarhanai🙏🙏❤❤😘😘🐘🐘

  • @supunidusara1835
    @supunidusara1835 10 หลายเดือนก่อน

    Bs magey puthey oyala dennatma dp

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +2

    මොනවද අනේ මේ අහන මෝඩ ප්‍රශ්න ගැනු සතුන්ට මද කිපෙන්නේ නැ

  • @nilanthikumari562
    @nilanthikumari562 ปีที่แล้ว +1

    Ana malli mata kiyanna tiyana aka da mayalawa adaran bala ganna daviyo budun oyata asirvada kari

  • @ShenalNadeera-cn1bh
    @ShenalNadeera-cn1bh ปีที่แล้ว +2

    ❤💪

  • @kavindavimukthi748
    @kavindavimukthi748 ปีที่แล้ว +2

    ❤❤❤

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Pitaratawalin aligenna one naa lankawe inna ali hadanna puluwsn watkamak tiyena ayata dunnanam oya ali okkoma hila karaganna puluwan aliyat podi aekawagee aeyata one adare adare labunanam aeyala hilawenawa hodawadsk ksluam souara teruwan saranai❤❤❤❤ 🙏🙏🙏

  • @manithaayanaja8236
    @manithaayanaja8236 ปีที่แล้ว +4

    Danushka ❤❤

  • @lasinduhandunneththi
    @lasinduhandunneththi ปีที่แล้ว +1

    thawa video danna ali athunge

  • @chandranikadupitige6035
    @chandranikadupitige6035 ปีที่แล้ว +5

    ⁣සතුන්ට කොහොමද කෙල්ල කියන්නෙ.

  • @malikanti8356
    @malikanti8356 ปีที่แล้ว +1

    ❤❤❤❤