ලංකාවේ උසම අලියා ගැන අපි නොදත් කරුණු රැසක්

แชร์
ฝัง

ความคิดเห็น • 120

  • @nayanapeiris5487
    @nayanapeiris5487 11 หลายเดือนก่อน +30

    ඇත්තටම එයා හරිම පිරිපුන්.මූණ පිරිලා ලස්සනයි.හස්තියාටත්, හස්ති පාලකතුමාටත් සියලු දෙවි රැකවරණයි. ඇස්වහ කටවහ නොවැදේවා.

  • @DharmasiriAdhikari-kq5ms
    @DharmasiriAdhikari-kq5ms 11 หลายเดือนก่อน +20

    ආදර්ශමත් හස්ති පාලක වරයෙක්.නිහතමානීව තමන් දන්න දේ පැහැදිලිව ප්‍රකාශ කරන හොද මනුෂ්‍ය යෙක්. ඔහුටත් හස්තියටත් දළදා සමිඳු ගේ පිහිටයි.

  • @renukauduwana
    @renukauduwana 11 หลายเดือนก่อน +20

    මේ බාසුන්නැහෙ නම් අලියා ආදරෙන් බලා ගන්නවා වගේ පේනවා අලියා දැක්කහමත්

  • @thanksrather8095
    @thanksrather8095 11 หลายเดือนก่อน +13

    අනෙ පව් ඉතිං කොව්වර හිතනවාද තමන් අම්බකරන් කන සතා ගැන බුදුසරණයි දෙන්නාම

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 11 หลายเดือนก่อน +13

    අනේ ඇස්වහක් කටවහක් නම් මේ අහිංසක හස්තින්ට වැදෙන්න එපා.එයාලගේ හෙට දවස බැබලෙන්න ඕන.මම මෙයාලට මාරම ආදරෙයි .

  • @nethsara7998
    @nethsara7998 11 หลายเดือนก่อน +25

    රත්නායක මාමා😍❤ රත්තරං මනුස්සයෙක්. කොහේ ගියත් අලියා පේන සීමාවෙමයි ඉන්නේ. දෙවිනුවරදී මම දැක්කා අලියා ළගම පොල් අත්තක් දාගෙන ඒක උඩ නිදියගෙන ඉන්නවා🌷❤

    • @kolithadinesh
      @kolithadinesh 11 หลายเดือนก่อน +3

      මෙතුමා හමුවේන පුලුවන් විදියක් කියන්න පුළුවන් ද ඔබට මට ඉක්මනින් ❤❤❤

    • @nethsara7998
      @nethsara7998 10 หลายเดือนก่อน +3

      @@kolithadinesh යක්කල මොණරුවත්තේ දේවාලේ තමයි අලියා ඉන්නේ..ගියොත් හම්බ වෙන්න පුළුවන්

    • @maleedissanayaka3205
      @maleedissanayaka3205 6 หลายเดือนก่อน

      අනේ ඔව් නුවර මාලිගාවෙත් මම දැක්කා ගජබා බබා ඉන්න අහල පහලමයි මේ මාම ඉන්නේ❤

  • @nuwanwelisadeerage939
    @nuwanwelisadeerage939 11 หลายเดือนก่อน +18

    ඉතාම රසවත් කතාබහක්, කතරගම අජිත් මාමාට පස්සේ ඉතාම රසවත් විදිහට කතා කරන මාමා කෙනෙක්, සුන්දර කතාබහ තුල ගොඩාක් දේවල් දැන ගත්තා, රස වින්දා......ස්තූතියි කැලුම් මහත්තයා

  • @pemodhchathura2334
    @pemodhchathura2334 11 หลายเดือนก่อน +27

    අපේ ගමේ අබිමානය ගජබා....බුදු සරනයි දෙන්නටම...❤

    • @kolithadinesh
      @kolithadinesh 11 หลายเดือนก่อน +5

      ගමේ නම මොකක්ද කියාන්න

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q 11 หลายเดือนก่อน +6

    යක්කල ගජබා ලස්සනයි. මාමටත් ආදරෙයි වගෙයි. පවු අප්පා

  • @kingepisode605
    @kingepisode605 11 หลายเดือนก่อน +14

    රත්නායක මාමා නං . පන වගෙ සතාව බාලාගන්නවා. 💗

  • @prasadbandara3338
    @prasadbandara3338 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි මාමේ මෙහෙම සතුනට හොදින් සලකනවාට

  • @amandabandara5860
    @amandabandara5860 11 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතීයි tv dakuna ඉලීම ඉටුකාරාට

  • @damithchathuranga593
    @damithchathuranga593 4 หลายเดือนก่อน

    ආදර්ශමත් ආදරනීය හස්තිපාලක තුමෙක් ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 11 หลายเดือนก่อน +7

    මේ ඇත්ගොව් මහත්තයා නම් හරිම කරුණාවයි.❤❤❤❤❤

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සන කතාවක්. පුදුම අ‍ාදරයක් තියෙන්නෙ මෙ සතාට. මෙන්න නියම අලි බාසුන්නැල. මෙ විදිය මිනිසුන් අද හොයා ගන්න අමාරුයි. 🐘🙏❤️🇱🇰

  • @isuruS376
    @isuruS376 11 หลายเดือนก่อน +15

    හස්ථිපාලක පරපුරේ අවසන් සන්නාමවලින් එකක්... නොම්මර 1 සන්නාමයක්...මේ චරිතටික නැතිවුනාම ආය පාර්ම්පරික අලිබලන්නන් නැ...

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 10 หลายเดือนก่อน +3

    මෙයා තමයි වට්ටක්කා යෝධයා නොහොත් යක්කල ගජබා ❤

  • @bnimy
    @bnimy 11 หลายเดือนก่อน +8

    හරිම ප්‍රිය මනාප ඇත් ගොව්වෙක්. කතා කරන්න ආස හිතෙනව

  • @senarathwanigasinghe1606
    @senarathwanigasinghe1606 10 หลายเดือนก่อน +2

    මේ අලි ඇත්තු ගැන මේ දවස්වල විතරක් බලලා නැතුව හැමදාටම බලන්න ඒක තමා වටිනේ 🙏🙏

  • @gimhanashwetha5283
    @gimhanashwetha5283 11 หลายเดือนก่อน +9

    අලියගෙයි , ඇතාගෙයි වෙනස මොකක්ද , දන්නේ නැති නිසා අහන්නේ..🙁

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 11 หลายเดือนก่อน +8

    අපේ ගජබා කොල්ලා ❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 หลายเดือนก่อน +3

    WOW 🇱🇰 නියමයි 1'st comment.
    ජයවේවා 🇱🇰👍🏾👍🏾 🇩🇪

  • @hshewyey1629
    @hshewyey1629 11 หลายเดือนก่อน +3

    ❤❤❤🐘🐘🐘🙏🙏🙏 තෙරුවන් සරණයි ලස්සනයි 🙏 ඇස් වහක් කටවක් වදින්න එපා

  • @upulwithanage6164
    @upulwithanage6164 11 หลายเดือนก่อน +7

    මේ බසුන්නැහේගෙන් අවංක කතාව ඇත්ත දක්නට තියෙන්නේ කථාව පුරාම

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 11 หลายเดือนก่อน +3

    ආසම දෙන්නා..බුදුසරණයි ..❤️🙏

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 11 หลายเดือนก่อน +5

    මේ මනුස්සයගෙන් අහන්ඩ ඕනෙ ප්‍රස්න විතරක් ඇහුවනම් හොදයි...

  • @wirajchanaka4390
    @wirajchanaka4390 11 หลายเดือนก่อน +6

    අප්‍රිකානු අලීත් නාවලා ගත්තා නම් කලු පාටයි...මේයාලත් කැලේ හිටියනම් මේ පාට නැ ..

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 11 หลายเดือนก่อน +3

    රත්තරන් මනුස්සයෙක් ❤❤

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @aisanka6043
    @aisanka6043 11 หลายเดือนก่อน +2

    Supiri Manussayek.......
    Theruwan Saranai.....

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 11 หลายเดือนก่อน +5

    නුගත්ගෝලයන් ගන්න එපා .සතාට හිංසන කරනවා.හොද දැනුවත් ගෝලයෝ තමයි හොද.

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 11 หลายเดือนก่อน +3

    මොරැන්වත්තේ සාදු ගේ අලියා.

  • @ashendinujaya
    @ashendinujaya 10 หลายเดือนก่อน +2

    ගජබා.....❤️‍
    පෙරහැරේ නටද්දී පස්සෙන් එද්දී ටිකක් බයයි හැබයි..😑

  • @kliyanage211
    @kliyanage211 11 หลายเดือนก่อน +3

    ඇත්තටම වටිනා ❤❤❤❤

  • @seethanuwarage2063
    @seethanuwarage2063 11 หลายเดือนก่อน +2

    Siyaluma devi rakawaranai oba thumata. A asarana Sathawa itha hondin therum gath Uthum nihathamani gunayen perunu yahapath pawathum pirunu hadawathak. Obatath a sathatah The saran saranai. TV dakuna ස්තූතියි 👌👌👌

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණ යි

  • @salonserendib3802
    @salonserendib3802 11 หลายเดือนก่อน +3

    Ape rate ali sampatha bala ganna obalata budu saranai ❤❤❤❤❤❤❤

  • @chamilakumuduni114
    @chamilakumuduni114 10 หลายเดือนก่อน

    හරිම අව්‍යාජ කෙනෙක් නිදුක් නිරෝගි වේවා මාමේ.ගජබාටත් මාමටත් තෙරුවන් සරනයි..

  • @malindaruwandissanayaka3027
    @malindaruwandissanayaka3027 11 หลายเดือนก่อน +2

    Budusaranaii!!

  • @mihirisandamali1596
    @mihirisandamali1596 11 หลายเดือนก่อน +2

    Aththatama hoda ali bass kenek thamange aliyata hodata salakanawa adaren bala gannawa kiyala therenawa me wage hoda gathi guna thiyena ath gowwanta wadi wadiyen hariyanna oni budu saranai devi pihitai mame deegausa wewa

  • @channawijesekara8327
    @channawijesekara8327 11 หลายเดือนก่อน +4

    ❤❤🐘🙏❤️ යක්කල ගජබා🥰🐘

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 11 หลายเดือนก่อน +1

    Kelin kathawa.....budusaranai

  • @sayururajapakshe
    @sayururajapakshe 11 หลายเดือนก่อน +3

    පළවෙනි කමන්ට් එක😂🎉❤

  • @dilininilusha9184
    @dilininilusha9184 11 หลายเดือนก่อน +2

    Supar හරියටම

  • @dinethnimsara5606
    @dinethnimsara5606 10 หลายเดือนก่อน

    හරිම නිහතමානි මහත්තයෙක් 😊

  • @lalitjayasingha805
    @lalitjayasingha805 10 หลายเดือนก่อน

    බුදුසරණයි මමා

  • @piriyankarapiriyankara7216
    @piriyankarapiriyankara7216 11 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව 🖤🖤🖤

  • @piyanganirathnayake3147
    @piyanganirathnayake3147 11 หลายเดือนก่อน +3

    Theruwan saranai❤❤❤

  • @madusamaraweeramadu3358
    @madusamaraweeramadu3358 11 หลายเดือนก่อน +1

    Obatumatai ali babatai budusaranai..devipihitai

  • @pasindujayawardena4380
    @pasindujayawardena4380 11 หลายเดือนก่อน +2

    Niyamai❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 10 หลายเดือนก่อน +3

    මේ බාස්උන්නැහේ අලියට කන්න දීලා තමයි ඔහු කන්නෙ

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv 11 หลายเดือนก่อน +3

    Ithame gune yahapath uthum ali balene mahathmeyek 🙏🙏🙏🙏 ada kale balannam wale balanne gonwasso athgouwo nowe un gonwasso are muthurajata koreth ewage gon wassekui uge hamputha kande wihare nameta siuru dagattu ekekuine 🇦🇪

  • @babyboult2705
    @babyboult2705 10 หลายเดือนก่อน +3

    මම දැකපු හොදම හස්තිපාලකතුමා , අජිත් මාමත් හොදයි 🙂💚

  • @anthonyokith7334
    @anthonyokith7334 11 หลายเดือนก่อน +2

    Kalu mamath nadunwa bala gatjthane mamata niduk nirogi wewa feergau wewa❤

  • @hashini1871
    @hashini1871 11 หลายเดือนก่อน

    Niyamai

  • @rajadhanitravellifefriends8727
    @rajadhanitravellifefriends8727 10 หลายเดือนก่อน

    දැනට උසින් වැඩිම ඉන්නෙ කඩුවෙල රංකඩු පත්ති දේවාලෙ තාරක. මෑතක ඔය ගැන කතා උනා. එතනදි තාරක උසින් වැඩි කියල නිරවුල් උනා.

  • @samanjayathilake7133
    @samanjayathilake7133 11 หลายเดือนก่อน +1

    Good

  • @neelanthibongso507
    @neelanthibongso507 11 หลายเดือนก่อน +2

    Jesuni siyalu sathun .... daama dama araksha karanna suwa karanna . Godak duk windinawa napuru arthmartha kaami ho yakshayan athin. Me wage manushshayan inne sulu gaanai. Deviyange uthumma thaaga ohutaa laba denna.

  • @sasmithaminidu8568
    @sasmithaminidu8568 10 หลายเดือนก่อน

    මේ මාමා තමා අලි ගැන හොදටම කියලා දුන්නෙ❤

  • @amithawelikanna4658
    @amithawelikanna4658 10 หลายเดือนก่อน

    අනෙ.මාගජබා..
    නම්.පින්ලන්ත..මාමා..වගෙ.කෙනක්..ලබන්න.
    දෙන්නටම.බූදුසරනයි..

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 10 หลายเดือนก่อน +1

    Kalu mama,i one , Ajith, Jayantha wage prasidda Ali Baasunnahela mathak weno...😊😊

  • @stephen.ashok2000
    @stephen.ashok2000 10 หลายเดือนก่อน

    This elephant is such a fortunate animal to have this kind of a man to take care of it.

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 10 หลายเดือนก่อน

    වට්ටක්කයා❤❤❤

  • @neelanthibongso507
    @neelanthibongso507 11 หลายเดือนก่อน +1

    Oba hariyatama hari. Deviyanwahanse me ahinsaka sathunta napurakaloth sharpa karanawa. Sthuthiy awawada kiyaladunnata. Deviyane me manushayata arakshawa saama ashiriwardayakma denna. Me aliyata saha anith siyalu sathun siwupaawan kurullan ...oba ge adaraa mavilla . JESUS wahansege naamayen.

  • @rukmaniashoka5259
    @rukmaniashoka5259 11 หลายเดือนก่อน +3

    සත්ව සම්පත් රැකගනිමු මං නම් හරිම ආදරෙයි 😅

  • @achalaliyanage6828
    @achalaliyanage6828 10 หลายเดือนก่อน +1

    අරුණ channell එක ගැන බලාගෙන ,,මාර විදිහට අලි බාස්ලා කොටවන්නේ ,,මට පේන්නෙ Panchali ,,,ගෙ ngo අය

  • @rangikakeshawa968
    @rangikakeshawa968 11 หลายเดือนก่อน +1

    Rathnayaka mama

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm 11 หลายเดือนก่อน +1

    Mage..ratharan...thatha...
    Matahk..una..eya....no...1
    Ath..gouuwek
    Mame..oyta....theruwan
    Saranai

  • @nirmaneehettiarachchi2000
    @nirmaneehettiarachchi2000 11 หลายเดือนก่อน +2

    ගජබා😊

  • @dimithuasanka7008
    @dimithuasanka7008 11 หลายเดือนก่อน +4

    මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💓

  • @achalaliyanage6828
    @achalaliyanage6828 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @GGbro0001
    @GGbro0001 6 หลายเดือนก่อน

    හෙන්ඩු පාරක් තියෙන්නේ හොදේ... හොරා වගේ කියනෝ ගලකටලු 🤭 එහෙම නැතුවත් බෑ ඉතිං අලියෙක් පාලනය කරනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි....

  • @rangamadushan9227
    @rangamadushan9227 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😊😊😊😊😊

  • @jm5230
    @jm5230 10 หลายเดือนก่อน

    Mea mama harema karunawanthai

  • @piyamalsanju
    @piyamalsanju 11 หลายเดือนก่อน +2

    🙏❤️❤️..🐘

  • @oshanchamindu5269
    @oshanchamindu5269 11 หลายเดือนก่อน +1

  • @anilkumara562
    @anilkumara562 11 หลายเดือนก่อน +2

    ❤️❤️❤️🙏🙏🙏

  • @pushpakumara5731
    @pushpakumara5731 4 หลายเดือนก่อน

    ❤️❤️🙏🙏🙏🙏

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 10 หลายเดือนก่อน +1

    😍😍😍

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 3 หลายเดือนก่อน +1

    අලි බලන කෙනක් ගෙන් ලංකාවෙිි අලින් ගෙයි පිට රට අලින් ගෙයි වර්ණ වෙනස අහල වැඩක් තියෙනවා ... ද ? 😂😂

  • @ManilkaWimukthi-wt2tg
    @ManilkaWimukthi-wt2tg 11 หลายเดือนก่อน +2

    😍💗

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 11 หลายเดือนก่อน +2

    ❤❤❤🐘❤❤❤

  • @sheranjoseph5709
    @sheranjoseph5709 23 วันที่ผ่านมา

    🐘🐘🐘🐘🐘🧠🧠🧠🧠🧠❤️🇱🇰🙏

  • @chamarasandaru6438
    @chamarasandaru6438 10 หลายเดือนก่อน

    අලියෙකුට දළදා කරඩුව වඩම්මන්න බැරිද

  • @idkuwait4249
    @idkuwait4249 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘

  • @user-sz8dn6ds7w
    @user-sz8dn6ds7w 11 หลายเดือนก่อน +4

    මෙයාගෙ නම මොකක්ද

    • @amaliinoka1570
      @amaliinoka1570 11 หลายเดือนก่อน +2

      යක්කල ගජබා

  • @kolithadinesh
    @kolithadinesh 11 หลายเดือนก่อน +2

    මෙ හස්තිරාජයා ඉන්නේ කුමන ගමේ දන්න කේනේක් කියන්න

  • @Esh96
    @Esh96 11 หลายเดือนก่อน +3

    මෙතුමා කියන දේ සහතික ඇත්ත මේකෙම මේ වීඩියෝ එකක ඉන්න ගොන් බූරුවෙක් ඒ සතාට ගගහ එක්කන් යන හැටි මම අද ඇස් දෙකෙන්ම දැක්කා. මේ මාමා නම් සතාට ආදරෙයි වගේ. සුරසැප දෙනවා වගේ කතාව සත්තුන්ට මම අද තමයි ඇස් දෙකෙන් දැක්කේ මේ මිනිස්සු අලින්ට ගහන හැටි. ඒ වෙලාවෙ හිතුනේ එ සත්තු කැලේඉදලා මැරිලා යන එක් සැපක් කියලා මේ කාලකන්නින්ගෙන් ගුටිකනවට වඩා

  • @AkilaAthauda
    @AkilaAthauda 4 หลายเดือนก่อน

    Mamamagan

  • @AkilaAthauda
    @AkilaAthauda 4 หลายเดือนก่อน

    Mahaththymamaganamardanna

  • @jm5230
    @jm5230 10 หลายเดือนก่อน

    Hoda hasthipalaka thumek aneth ayath methuma aadarsayata ganna hodin salakanna ajith mahathath harema hodai obalage danuma nawa parapurata ena tharunayanta kiyala denna aphi podi kale kos athu pol athu nomile kanna dunnea danuth ali athunta denna karunika wanna

  • @dileepadilrukshika9107
    @dileepadilrukshika9107 11 หลายเดือนก่อน

    Devi pihitai yakkala gajaba.

  • @gerrygalahitiyawa3899
    @gerrygalahitiyawa3899 11 หลายเดือนก่อน +1

    It very unfortunate to see and listen , that this Animal is torn away from it's family , humiliated, chained and beaten into submissive and made to do things unwillingly. This is totally different from the teachings of Lord Buddha.
    May be this man and the media person are not Buddhist.

  • @jm5230
    @jm5230 10 หลายเดือนก่อน

    Usa mahatha diga palala ahanna epha

  • @A1..3707
    @A1..3707 11 หลายเดือนก่อน +1

    tusk 2ka ko?

  • @galaxyaqua
    @galaxyaqua 11 หลายเดือนก่อน

    Me gajaba neda?

  • @rightofbite
    @rightofbite 10 หลายเดือนก่อน

    මේ අලියා කාගෙද

  • @danidh_sandaru7240
    @danidh_sandaru7240 10 หลายเดือนก่อน

    B

  • @samidup2723
    @samidup2723 11 หลายเดือนก่อน +1

    අහන ප්‍රශ්න තාත්වික නැ

  • @AnuKitt
    @AnuKitt 11 หลายเดือนก่อน

    me ubalage samajikathawaya ganna salli onida hegannaooo...yakoo oya aliya pujaniya kenek ok//////