මරණය වෙත රැගෙන ගිය ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2024
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශියලේකම් කොට්ඨාසයේ උස්ගල සියඹලංගමුව වැව, මහගල්ගමුව වැව, පාලුකඩවල වැව ආදි වැව් ආශ්‍රිතව ⁣ජිවත් වු ඉතා අලංකාර දළ යුගලක් සහිත මේ ඇතා ගල්ගමුව ප්‍රදේශයෙන් හදිසියෙ අල්ලා ඉවත් කිරිමට සුදානම් ව රැගෙන යන අතර, ලොරි රථය තුල පැති බැමි දෙකට සිරවී නැගිට ගැනිමට නොහැකිව මියගියේය. මේ එම රැගෙන යන අතර රූප පෙළ

ความคิดเห็น • 189

  • @sandamalabeyrathna3231
    @sandamalabeyrathna3231 5 หลายเดือนก่อน +37

    ඇතා මරණයටපත් කළ සැමට සාප වේවා🙏

  • @Tharinduadikari13
    @Tharinduadikari13 5 หลายเดือนก่อน +35

    නිවන් සුව ලැබෙවා ඇත් රජුනි.ඕක හැමෝම දන්න ගාතනයක් 😢කරපු උන්ට මැරෙන්න කලින් සාප වෙන්වා

  • @nandawijethunga8686
    @nandawijethunga8686 5 หลายเดือนก่อน +22

    සියබලන්ගමුවෙ ඇතා හරි අහිංසක සතෙක් පව් කාලකන්නියත් එ සතාව අමු අමුවෙ මරා දැම්මා

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 5 หลายเดือนก่อน +20

    පව් දෙයියනේ අහිංසක සතා නිවන් සුව මැනික

  • @a.r5510
    @a.r5510 5 หลายเดือนก่อน +22

    මුන් අපරාද කාරයෝ, ආන්ඩුවට සම්බන්ද . මුන්ටත් කවද හරි දවසක ඔය විදියට විදවන්න වේවී .

  • @rohinisudarma2897
    @rohinisudarma2897 5 หลายเดือนก่อน +16

    මොනතරම් දුකක් දැනෙන්න ඇතිද ඒ සතාට... පව්

  • @malindadilshan5245
    @malindadilshan5245 5 หลายเดือนก่อน +7

    Loku desapaluwekge වුවමනාවකට ඈතා මැරුවේ, okata සම්බන්ධ වෙච්ච හැම ekaatama දඬුවම් ලැබේවා makabavila pala

  • @gaminiperera3888
    @gaminiperera3888 5 หลายเดือนก่อน +28

    එදා වගේම අදත් මෙි රටෙි සාරය සුන්දරත්වය නැත්තටම නැතිකලේ දේශපාලන බල්ලන් එහෙම නොකලනමි අද මෙි රත්තරං රට ලෝකයේ සුන්දර ම හා ...දියුණුමර⁣ට හෙන හතම වැදියන් මෙි රට විනාශ කරපු ⁣⁣දේශපාලුවන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ගසාකාපු හැම සතයක් ගානේ විදවාවි දරැවන්ටත් ගෙවන්න වෙිවි මෙම මහා පව.....

    • @MudithaNandani-kz8bm
      @MudithaNandani-kz8bm 9 วันที่ผ่านมา +2

      ඇතා. නිදහස්. කලා. නෙවෙයි ඇතාගෙ. දල දෙකයි නිදහස්. කරන්න. ඇත්තෙ

    • @HasinduDilan-pf4pt
      @HasinduDilan-pf4pt 8 วันที่ผ่านมา

      mewa nawatha pen wanna apadaraaganna amarui athrajuni nubata newansuwa 😔😔

    • @user-sg5bp9ft8z
      @user-sg5bp9ft8z 6 วันที่ผ่านมา

      කාලකන්නි තිරිසනුන් දේශපාලන සක්කිල බල්ලන් ඉන්න තාක් රටෙි සමිපත් ද සතුන් ගේ ජිවිත ද මහ ජනතාවද විනාශ මුකයට ඇද දමනවාමයි මෙිවා බලන අපේ අගේ ලේ රත්වෙනවා

  • @pushpakanthi2468
    @pushpakanthi2468 8 วันที่ผ่านมา +4

    අනේ එයාව දකිනකොට කදුලුත් ආවා එයාව මරන පාපතරයන්ට කවදාවත් හරියන්නේ නෑ ඒ සතාට කොච්චර දුක හිතෙනවා ඇතිද නිවන් සුව පැටියෝ😢😭😭😭😭😭😭😭🙏🙏

  • @maduranga6218
    @maduranga6218 5 หลายเดือนก่อน +33

    ඒ අහිංසක සත්තු මරාගත්තු පව්කාර හැත්ත නිසා වැදුන සාපය නිසා තමයි මේ ලංකාව තවමත් විඳවන්නෙ. හොඳට බලපල්ලා,තව අවුරුදු ගාණක් ගියත් අපේ රටට කවදාවත්ම නැගිටගන්නනම් බැහැ බොලව්

    • @user-ki4ks1pj6b
      @user-ki4ks1pj6b 5 หลายเดือนก่อน

      I really agree with you 👍💐

  • @user-iw3yh5ct9r
    @user-iw3yh5ct9r 2 วันที่ผ่านมา +1

    හරිම දුකයි බලද්දි..සාමකාමීව හුදැකලා දිවියක් ගතකල වනස්පතියේ දරුවෙක් නිරාපරාදෙ මරලා දැම්ම මුන්ට ශාප වෙන්න ඕනෙ..😢😢😢😢

  • @surangawejerathna5951
    @surangawejerathna5951 9 วันที่ผ่านมา +6

    ඇත්තු සාමාන්‍ය මිනිස්සුන්ට හානිකරනවා අඩුයි . මම යනකොට මෙයා මැරිලා සියඹලන්ගමුව වැවේ කපලා දාලා තිබුනේ..යනකොට දල සමග බෙල්ල පටවනවා ලොරියට..බෙල්ලෙන් පහල කද මහා විශාල කන්දක් වගේ..සියඹලන්ගමුව වැවේ වතුර ලේ වලින් නැවිලා 😥..දරාගන්න අමාරුයි 😭. මෙයාගේ පැටියෙක් තමයි කාවන්තිස්ස මහා ඇතා කියලා හිතන්නේ මිනිස්සු .. මොකද කාවන්තිස්ස මෙයා වගේම තමයි .. කාවන්තිස්ස තාම මූලික තාරුණ්‍යයේ ඉන්නේ.. සියඹලන්ගමුව ඇතාගේ දල පිහිටා තියෙන ආකාරයටම සහ ඒ ශරිර හැඩයට සමානයි කාවන්තිස්ස ..නමුත් තාම සියඹලන්ගමුව මහ ඇතා වගේ ලොකු නැ .. නමුත් ඉදිරියට ඒ වගේ විශාල වෙයි. ඒයාව රැකගන්නම ඕනේ

  • @WildObserver-sg8kp
    @WildObserver-sg8kp 5 หลายเดือนก่อน +19

    සමාව ඉල්ලනවා මුලු සොභාදහමෙන්ම දන නමලා🙏. මේ අපරාධ නොවිය යුතුයි

    • @sdisesathge7386
      @sdisesathge7386 5 หลายเดือนก่อน

      Kala kanni thirisan minissu inna thak me ratata shapayak😢 pau ahinsaka saththu

    • @seikofreighttradingpvtltd3951
      @seikofreighttradingpvtltd3951 7 วันที่ผ่านมา

      කාලකන්නි මිනිස්සු ඉන්න රටක් මේක අසරණ සත්තු නිකරුනේ මරනවා හෙන ගහපන්

  • @sanjusandaruwan8494
    @sanjusandaruwan8494 5 หลายเดือนก่อน +12

    මේ කරපු පව් තමයි අපි තාම ගෙවන්නේ...මේ අපරාධ වලට සම්බන්ධ උන හැම එකාම විඳවන්න ඕනේ

    • @ALIPAARA
      @ALIPAARA  5 หลายเดือนก่อน +1

      ඔව්

  • @shamaranaveera9857
    @shamaranaveera9857 5 หลายเดือนก่อน +21

    අනේ අරබිම පෙරලෙනකොට ඇසට කඳුලු ආවා පවු දෙයියනේ 😢😢😢😢

    • @ALIPAARA
      @ALIPAARA  5 หลายเดือนก่อน +2

      මිනිස්සු තමනට කැමති විදිහට අනෙක් සත්තු පාලනය කරන්න හැදුවට තමන්ගෙ උපන් බිම අනෙක් පිරිස දාලා යන්න අලි ඇත්තු උනත් කැමති නෑ. ඒක තෙරුම් ගන්න මිනිස්සු බුද්ධිමත් නෑ

    • @shamaranaveera9857
      @shamaranaveera9857 5 หลายเดือนก่อน

      @@ALIPAARA 😭😭😭😭😭

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 9 วันที่ผ่านมา +2

    හරිම. දුකයි දැක්කම ගම්බාර. දෙවියනි. ඔය අපරාදයට. වචනයකින්. හරි. උපකාර. කල අයව සොබාදහම බලාගන් ඕන

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 วันที่ผ่านมา +1

    සිරියාවන්තය දකිනකොට ලස්සනයි .සොභාදහමේ අසිරිය තමයි මේ විනාශ කෙරුවේ

  • @UdaniLekhaBopitiyagedara
    @UdaniLekhaBopitiyagedara 5 หลายเดือนก่อน +4

    උතුම්වු නිවනින් සැණසේවා ඇත් රජුනි ..

  • @user-ns7ki4it8f
    @user-ns7ki4it8f 8 วันที่ผ่านมา +4

    වෙසමුනි රජ්ජුරුවන්ට බාරයි මේ අවනඩුව..

  • @user-jq8eu4gc2r
    @user-jq8eu4gc2r 6 ชั่วโมงที่ผ่านมา

    ❤ඇත් රජු නිවන් සුව නුඔට.......කාල කන්නීන්ට සාපම වෙවා....

  • @ElephantSoul
    @ElephantSoul 5 หลายเดือนก่อน +10

    පව් අහිංසකයා

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 5 หลายเดือนก่อน +6

    මේ අහිංසක මරනයට සම්බන්ධ හැම කාලකන්නියටම සාප නොවෙයි ද

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 6 วันที่ผ่านมา

    මං මේ වීඩියෝ එක බලන එක මගේදි නතර කරා. බලන්න බෑ සතෙක්ට සත්තුන්ට ආදරේ කරන මනුස්සයෙක් විදියට උතුම් සත්වයෙක් මරණය කරා මෝඩ තිරිසන් මිනිසුන් රැලක් දක්වනවා බලන් ඉන්න බැහැ. සියඹලාගමූවෙ ඇත් රජාණෙනි මින් ඉපදින මතු ආත්මවලදී මෙවන් අකල් මරණයක් සිදු නොවී බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා!

  • @user-qj6it2vo8o
    @user-qj6it2vo8o 19 วันที่ผ่านมา +3

    ඇත් රජුනි ඉපදෙන කිසිම ආත්මයක සතෙක් වෙලා ඉපදෙන්න එපා ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබෙවා
    මේ වගෙ වැඩ කරන හත්තට හෙන ගහන්න ඔනෙ මිනිස්සු ගිහින් කැලෙ ගෙවල් හැදු මෙ
    අසරණයා කොහෙද යන්නේ
    මොනවද කන්නෙ ඒ ගොල්ලන්ට කන්න තියෙන එවා මුන් සුද්ද කෙරුවාම ඒගොල්ලන්ට කන්න දෙයක්නෑ ඒනිසා එගොල්ලො ගෙවල්වලට හනිකරලා කන්න හොයනවා සතුන් වැරදිනැ මිනිස්සු තමයි වැරදි ඒක තෙරුනෙනැතුව මේ අහිංසකයො මරන් කන්න හදනවා

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 5 หลายเดือนก่อน +10

    අපි කොච්චරනම් දුක් උනාද මේ අපරාදයට..

  • @WijayaKumara-uw9jr
    @WijayaKumara-uw9jr 9 วันที่ผ่านมา +3

    ඔය ඇතා මරපු එව්න්ටයි මරන්න මුල් උන එව්න්ටයි මරන්න උපදෙස් දුන්න එව්න්ටයි සාපම වේවා දෙවියන්ට බාරයි

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 5 หลายเดือนก่อน +6

    මෙි ඇත් රජු මෙි වාහනයෙම⁣ ගෙනයද්දි ⁣ ලෙරියෙ තට්ටුව . කඩාගෙන පහලට ඇදවැටි මරණයට පත්වුණා . එකල ඉරිදා ලංකාදිප පුවත්පතෙහි රැව සහිත පලවුනා .එකල හිටි නායකයාගෙ අපලයක් දුරැකිරිම සදහා හිතලම මැරෑ බව ආන්දෝලනයකට ලක්වුනා. ⁣දුර්ලභ රෑපයකින් හෙබි ⁣මෙි සතාගේ දිගු දල යුගලෙ අදටත් අභිරහසකි
    ... වැටයි නියරයි ගොයමි කන රටක ආයි උපදින්න මම නොපතමි.

    • @starwings8984
      @starwings8984 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මේ පව්කාර ලක්බිමේ උපදින්නට මමත් නොපතමි 😪👍

    • @janakamalinda4481
      @janakamalinda4481 12 ชั่วโมงที่ผ่านมา

      ලොරිය තට්ටුව කඩිලා තිබුනේ නෑ වීඩියෝ එකේ පවසන පරිදී ඉතා සුලු කොටසක් විතරයි කැඩිලා තිබුනේ එකෙන් ඇතාට හානියක් නෑ හේතුව වනජීවී නොසැල කිල්ල කියලයි මගෙ හිතේ.. හිස් කබල හා දල යුගල අදටත් බත්තරමුල්ල වනජීවී එකේ අදටත් තියෙනවා අවශ්‍ය නම් youtube එකේ සතාගෙ නමින් serch කරලා බලන්.

    • @ALIPAARA
      @ALIPAARA  8 ชั่วโมงที่ผ่านมา

      දළ දෙක නැතුව හිස් කබල විතරයි තිබුනේ පසුව විජිත් විජේමුනි සොයිසා විසින් කබ බලපෑම මත දළ යුගලක් සවි කර තිබුනා. ජිව මාන දළ යුගයේ හැඩය හා සමානයි එම සවි කර ඇති දළ යුගයයයි

  • @Dancingacademy-ew4br
    @Dancingacademy-ew4br 5 วันที่ผ่านมา

    මේ වට සම්බන්ධ හැම එකාටම හෙණ ගහන්න ඕනි

  • @nilminijayawardena
    @nilminijayawardena 5 หลายเดือนก่อน

    දකින කොටත් හරිම දුකයි. මේ තරම් වටිනා වස්තුවක් නිවන් දකීවා පැටියෝ.. අපරාධය කළ එවුන්ට කිසිදා මේ සසරෙදී සැනසීමක් නොමවේවා....

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 5 หลายเดือนก่อน +24

    ඔව් ඒ කාලයේ සියඹලන්ගමුවෙ ඇතා මිනිස්සුන්ට කරදරයක් කලෙ නැතිලු.. අනික් අලින්ගෙන් ජනතාව බේරගෙන තියෙනවාලු... හොද බුද්ධිමත් ඇතෙක් පව්.. ගෙවල් ලගින් යනවලු. පාරෙදි හම්බ උනත් පාඩුවෙ යනවලු. කිසිම කෙනෙකුට පහර දෙන්නෙ නැතිලූ... බෝධිසත්ව ඇතා.. ඔය වගේ අපිට කොච්චර කීයක් අහිමි වෙලා ඇද්ද

    • @ALIPAARA
      @ALIPAARA  5 หลายเดือนก่อน +5

      අපෙ ගෙදර වත්තට මට මතක විදිහට 5 පාරක් විතර ආවා, හොරෙන් කන්නේ හරි බයයි ටොච් එළියට හැංගුනා මට හොදට මතකයි, අල්ලන්න සතියකට කලිනුත් අපේ අඹ කෑවා

  • @indranirajapaksha930
    @indranirajapaksha930 23 วันที่ผ่านมา +1

    Harima kanagatui.
    Minissu thirisannu.

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf 2 หลายเดือนก่อน

    Harima dukai. Thirisan athmen midi sasara kelawara niwana awaboda wewa ath rajuni...

  • @mdwsingha5251
    @mdwsingha5251 4 หลายเดือนก่อน +1

    පවු ඒ සතා.අහින්සක පෙනුමක් තියෙන්නෙ.😢

  • @sandunjananjaya7339
    @sandunjananjaya7339 5 หลายเดือนก่อน +6

    මෙ සතා මැරුනයින් පස්සේ ශරිර කොටස් සියඹලන්ගමුවේ වැව් ඉස්මත්තේම වලදාලා ඔලුවෙන් උඩ කොටස දල දෙකත් එක්කම අරගෙන ගියා ඒවට මොනවා උනාද කාගේ උමනාවකට කරාද

    • @ALIPAARA
      @ALIPAARA  5 หลายเดือนก่อน +2

      කාලයක් ඔලුව විතරක් වනජිවි ප්‍රදාන කර්යාලයෙ තිබුන දළ නැතුව, පස්සේ විජිත් විජේමුනි වනජිවි ඇමති කාලෙ නිලදාරින්ට සද්දෙ දාලා දළ දෙකක් ගෙනත් හටි කරලා තිබුනා බයට

  • @dianna9943
    @dianna9943 5 หลายเดือนก่อน +13

    ඒ අහිංසකයව අල්ලන් ගියාට පස්සේ මොකද උනේ කියලා කියන්න පුළුවන්ද? එයාව අපිට නැති වුනේ කොහොමද?

    • @ALIPAARA
      @ALIPAARA  5 หลายเดือนก่อน +2

      මගදි වාහානය ඇතුලෙ වැට්ලා ඇදි දෙකට හිරවෙලා මැරුනා

    • @dianna9943
      @dianna9943 5 หลายเดือนก่อน

      @@ALIPAARA පව් අහිංසක සතා 😪

    • @nihal9815
      @nihal9815 5 หลายเดือนก่อน

      @@ALIPAARAඇත්ත කථාව එය නෙමෙයි ....මවිසින් උඩ සදහන් කරපු එක කියවන්න....ඒක තමයි පරම සත්‍ය

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 6 วันที่ผ่านมา +1

    Niwansuwa labewa, pattiyo. මෙක කරපු එවුන් ට හෙණ ගහන්න ඕන.

  • @Cobra385
    @Cobra385 5 หลายเดือนก่อน +8

    කාලකන්නි තොපි කරපු හෙන ගහන අපරාධ නිසා ..අදටත් ලන්කාව විදවනවා😢😢😢😢😢 මේ සාපෙන් තොපිට ගැලවීමක් නෑ

  • @tharum6110
    @tharum6110 4 หลายเดือนก่อน +2

    Ai deiyane mehema aparada karanne, Me satha nidahase hitiyanam adatath husma gannawa, meka hithala karapu deyak deiyane, meka me sathage dala deka ganna karapu deyak, me dewal aran salli karala ubalage daruwontath kawala e salli ithuru karalath yanawa neda, thopita hena gahanawa, me wadeta eachanekin hari hari sambanda hama denatama sapama wewa, me mihipitadima daduwam labewa, oya okkoma widawala marenna one, me ahinsakaya marena welawe monawa hithenna athda e wagema mekata wachanekin hari sambanda una hama denatama widawala marenna labethwa, Eka wenawamai

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 วันที่ผ่านมา +1

    අනේ අයියෝ පව් ඇතාට මරණය ලගා කලේ කවුද .කවුරු නමුත් මරණය ලගාකල එවුන්ට සාපවේවා.

  • @tanasanga8466
    @tanasanga8466 วันที่ผ่านมา

    මහරජාගෙ උසට දලදෙකක් පූජාකරන්න මැරැවෙ මෙයාවනෙ😢😢😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +1

    පවු,එයා කොච්චර අහිංසකද. පවු කාරයෝ මෙි වාගේ අහිංසකයෝ කී දෙනෙක් මාරා ගත්තාද.😭😭😭😭😠😠😠

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 7 วันที่ผ่านมา

    සාපම සාපම වේවා ආත්ම ගානක් සාපම වේවා අබුදරුවන්ට පවා සාපම වේවා ආත්ම ගානක් සාපම වියන්

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 5 หลายเดือนก่อน +2

    කොහොමද ඇතාගෙ තේජස...❤❤❤🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +5

    මෙි අහිංසක ඇත් රජුට කරපු,සමිබන්ද වුනු හැමෝටම හෙනම ගහනවා.සාපම වෙනවා .ස්වභාව ධර්මයේවත් සමාවක් දෙන්න එපා .😭😭😭😭😠😠😠🙏🙏🙏🙏🙏

    • @sampathsubasinghe4595
      @sampathsubasinghe4595 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් henama gahanna one😢😢😢

  • @lallal2530
    @lallal2530 5 หลายเดือนก่อน +6

    මේ සතාව මරපු උන්ට පණුවෝ ගහපන් දෙවියනේ.පපුව පිච්චෙනවා දකින කොට.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +2

    ඇයි,මිනිස්සු මෙි තරමි අපරාද කරන්නේ .😭😭😭😭😠😠😠😠

  • @NawodyaPresadani
    @NawodyaPresadani 5 หลายเดือนก่อน

    eyawe maruwade

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 5 หลายเดือนก่อน

    Pau...ahinsaka satthu...me sathawa maranna ath udau dunna hemotama hodak nowewa

  • @priyanijinasena6985
    @priyanijinasena6985 5 หลายเดือนก่อน

    Andenava dakkama me Ana Deepu untai allagena Giya ungei pawl pitinma Hadi gaviyaw me Atha marune kohomada 😢

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c 5 หลายเดือนก่อน +3

    සාප කරන්න ඕනේ වනජීවි එකේ උන්ට ඉස්සෙල්ලා.මොකද ඒ අහිංසකයා අරං ගිහින් දැන්මේ උන්නෙ.මුලු ලංකාවම උනත් දන්නවා සියඹලන්ගමුව ඇතා මනුස්සයන්ට කරදර කරන්නෙ නැ කියලා.

  • @niroabesinghe
    @niroabesinghe 8 วันที่ผ่านมา

    සහබාගි උන හැම එකාට සාප වේවා 🥺😭

  • @shamaranaveera9857
    @shamaranaveera9857 5 หลายเดือนก่อน +3

    අයියෝ මට බලන්න බැහැ අහන්න බැහැ වෙච්ච දෙය 😢😢😢😢😢😢

  • @PiummadushankaDayas
    @PiummadushankaDayas 4 หลายเดือนก่อน

    Sapa වේවා sambanda un auntah hena weddeewe lamaintah hena wedeewa..

  • @lbnadiranga5814
    @lbnadiranga5814 6 วันที่ผ่านมา

    මේ සතාගේ දල දෙක මොකද උනේ කියලා බැලුව නම් ඇත්ත කතාව හොයා ගන්න තිබුනා..

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 5 หลายเดือนก่อน +1

    Mahinda Rajapakse kiyana sakkiliya barayak wenuwen marewwa ahinsaka satha....Dr.Tharaka Prasad thamai me athawa maruwe

  • @hasankatrikawala76
    @hasankatrikawala76 3 วันที่ผ่านมา

    a sathawa maruwe ape rate Maha akage apala duru wanna kiyala dawalakin kiyapu paleyata a sathawa marawe kala kani

  • @pathminiranasinghe6365
    @pathminiranasinghe6365 5 วันที่ผ่านมา +1

    Owa..kala..unga.daruwanga..daruwath..pnnuwa..gahala..maranna..rja..unath..balu..wanawa.....ma.apradayata..hana..wadiyan.aathraju..marala..bara..dunnanam..oluwata..hana.gahapan..a.pawin..parampara..7k..winasa..wayanokunta...maathmaya..witharai...

  • @asiridilshan8257
    @asiridilshan8257 5 หลายเดือนก่อน +1

    ඇතා මරා ගත්ත කාලකන්නින්ට හෙන ගහන්න ඕන😢

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt 10 วันที่ผ่านมา +2

    රජාට අපළයි, අපළෙන් රජා බේර ගන්න , රජෙක් බිලි දෙන්න ඕනේ කෝ රජෙක් බිලි දෙන්න .... ඔය ඉන්නේ හොයා ගත්ත රජා,

  • @isurueranga3218
    @isurueranga3218 5 หลายเดือนก่อน +3

    වනජීවී ලොරි තට්ටූවක් කඩාවැටිලා මැරැනද,
    මැරෙව්වද..
    එහෙම කරානම් හැමඑකාටම සාපවෙන්නම ඹන

  • @wathsalamadushani47
    @wathsalamadushani47 5 หลายเดือนก่อน

    Higana haththa pau e asaranaya maragaththa.dalawalata peretha kalakanni paukarayo.mekata sahayogaya dunna euntath hena gahapan

  • @patrickanthanies9774
    @patrickanthanies9774 5 หลายเดือนก่อน

    Henagahanna aparadayak, sobadahamin praisandene me wage amana minisun karana wada nisa....

  • @kasunmadushanka2107
    @kasunmadushanka2107 5 หลายเดือนก่อน

    Me wage ahinsaka satthu maranne paw asarana sattu

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s 8 วันที่ผ่านมา

    පවු කාරයෝ එදත් අදත් ඉන්නවා සොබාදහම්න් දඩුවම් ලබා දෙන්නේ ඕනෑ 😢😢😢

  • @lakshanadikari3297
    @lakshanadikari3297 6 วันที่ผ่านมา

    මේවා එ කාලේ බලේ ඉදපු උන් කරපු වැඩ

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 5 หลายเดือนก่อน

    Dhala ganna thamai boru musawak dala Saddhanta Atha Allaganna atthe. Asaranana satha winsa wuna.Nupurudu parisara padeshayakata gihin dala.Ahinskasathun winsakarana upakkarama thamai.

  • @user-ff8yo9hf8i
    @user-ff8yo9hf8i 7 วันที่ผ่านมา +2

    දුටු ගැමුනුගේ ඔටුන්න ගන්න පූජාවට ඇත් දල ගන්න මෙයාව මරව්වෙ..කාලකන්නි..

  • @madurathnayaka8044
    @madurathnayaka8044 5 หลายเดือนก่อน

    හරි පව් නේද ඇස් දෙකට කඳුළු එනව ඒ අහිංසකය බලන විඳිය දැක්කම

  • @achalaamalka3089
    @achalaamalka3089 9 วันที่ผ่านมา

    පව් අනේ ඒ අහිංසකයා .මොන වරදක් කලාටද.ඇතාගේ මරණයට වගකියන්න ඕනි හැමෝටම සාප වෙන්න ඕනි.ඒ අහිංසකයට මොනතරම් වේදනාවක් දෙන්න ඇතද.පව්කාර නරුමයෝ.අදත් හිටියනම් ඇත් රජෙක් නේද මේ

  • @filishiyailankoon705
    @filishiyailankoon705 5 หลายเดือนก่อน +1

    Dukai ahanakoth Mey sathawa nikarune marala

  • @pathumswild
    @pathumswild 5 หลายเดือนก่อน +1

    😢😢

  • @vimukthideshapriya9590
    @vimukthideshapriya9590 5 หลายเดือนก่อน

    Me sathawa marapu awn dan mari mari windawanawa, Raja kam kalath kala kam pala denawa

  • @HasinduDilan-pf4pt
    @HasinduDilan-pf4pt 8 วันที่ผ่านมา

    N a w

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 5 หลายเดือนก่อน +1

    Paw asaranaya.dukai dakkama..lankawata me wenne e aparadawalata prathi pala thamai.

  • @SleepyForestTrees-pw4xd
    @SleepyForestTrees-pw4xd 11 วันที่ผ่านมา

    Mata
    Mka
    Balanna
    Baa😢😢

  • @lbnadiranga5814
    @lbnadiranga5814 6 วันที่ผ่านมา

    හෙන ගහන්න ඕන පරම් පරා පිටින්

  • @user-hd8in5sh5j
    @user-hd8in5sh5j 10 วันที่ผ่านมา

    Atha marapu awnta henama gahapan

  • @mahanamathikula1187
    @mahanamathikula1187 21 ชั่วโมงที่ผ่านมา

    Mwkata sambanda uba okkotama hena wediyan

  • @user-ds1zv1si7z
    @user-ds1zv1si7z 7 วันที่ผ่านมา

    Aet Rgu Heteya Palateta Adepete dweyana ma Aperedeya Kalaunta Dandu wen Labadana

  • @arpnlakmali1213
    @arpnlakmali1213 5 หลายเดือนก่อน

    Paw ahinsakaya. Hena gahanna oni kalakanniyo hatta unta paduwe enna nodi

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 5 หลายเดือนก่อน

    Mewa dakkama mara dukak me karapu aparadeta sahabigi una seratama hena gahanna ona vanajeevi neme waljeevi kalakani paw ahinsaka satha sathekge watina kamak danne nathi kalakani minissu

  • @IndrathilakaJayawardhana-fn4in
    @IndrathilakaJayawardhana-fn4in 5 หลายเดือนก่อน

    Van jeewi awalan haththa...thopi daladeka gaththa..mekata sambandauna thopita🌩️🌩️gahapan

  • @malith2860
    @malith2860 2 หลายเดือนก่อน

    😢😢😢

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 5 หลายเดือนก่อน

    Ape.saddanthayan.ratata.ahimi.kirimata.wanajiwi.akath.wagakiwa.yutui.pau.a.ahinsakayata.dunnu.wadayak.hadawathak.athi.aka.minihek.nethiunane.athana

  • @thaalawarsha856
    @thaalawarsha856 5 วันที่ผ่านมา

    kalakannita saapa wewa😢

  • @atliathauda6135
    @atliathauda6135 9 วันที่ผ่านมา

    Herima pavu monatharam dushtakamakda .Alinge gaman magaval minisun athpath karaththi sathunta minisunta men vikalpa paraval nehe . Ali minis getum ekai. Adala eththo vagakeem nisi lesa karanam ape eth rakun adtth divi gevanava. Kala dutu kal vala isgath bava pene.

  • @user-fi4pf9cb7f
    @user-fi4pf9cb7f 16 ชั่วโมงที่ผ่านมา

    මේ ඇතාගේ අවසන් කටයුතු කලේ අපේ සියබලංගමුව වැවේ 😢

    • @ALIPAARA
      @ALIPAARA  16 ชั่วโมงที่ผ่านมา

      මතකද ඇතා මැරුණට පස්සේ අලි ගමට කරපු දේ

  • @sanaththushara9620
    @sanaththushara9620 5 หลายเดือนก่อน

    😢😢😢 henama gahanna one kalakanni okkotama

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 5 หลายเดือนก่อน

    මෙයාව අරන් ගියාට පස්සෙ මෙයා මොනවා වෙලාද මැරුණෙ මොනා උනත් ලස්සන ඇතෙක් මේ තරම් මේ සතුන්ට හිරි හැර වෙන්නේ ඇයි අහිංසක ජීවිත .නිවන්සුව ඇත් රජුනි මෙවන් රටක ඉපදීම මේ සතුනගේ පවක්ද?🙏🙏🙏

    • @ALIPAARA
      @ALIPAARA  5 หลายเดือนก่อน

      මේ ලොරිය ඇතුලෙ වැටිලා හිරවෙලා

    • @tharangawickramarachchi6579
      @tharangawickramarachchi6579 5 หลายเดือนก่อน

      Thank you දැනුවත් කළාට .එයා නැහැ කියලා දැනන් හිටියට මොනා වෙලාද නැති උනේ කියලා දැන හිටියෙ නැහැ.සියළු ලොක ඇතුන් අහිමි වෙලා තියෙන්නෙම නොසැලකිල්ල නිසා අයියෝ පවු අහිංසක සත්තු දසයා නැති උනේ මඩ වගුරක නිර්වින්දනය කරලා ගැටගහපු නිසා එයා දඟලලා මඩේම එරිලා කකුල් පන නැතිව මඩගොඩේම වැටිලා මැරුණා

  • @KahangamageSomalatha
    @KahangamageSomalatha 7 วันที่ผ่านมา +1

    DLadeka ganna planak wennaati

  • @mahanamathikula1187
    @mahanamathikula1187 21 ชั่วโมงที่ผ่านมา

    Wanajee pakalata hena wadinna oona

  • @user-us6it7gj9q
    @user-us6it7gj9q 5 หลายเดือนก่อน

    😢

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 หลายเดือนก่อน

    පවු දයියනෙ සාප වෙිවා

  • @kasunmadushanka2107
    @kasunmadushanka2107 5 หลายเดือนก่อน

    Mihipita hena wadiyalla marapu kala kanninta

  • @nuwankumara2829
    @nuwankumara2829 12 วันที่ผ่านมา

    Oya me dala thiyenne 2009 pama u sidiyak wenta oni. Me kathawa giya vidihata minissu kiuwe atha hithala meruwa kiyalai. Me atha samaja maddyaka isselamath pennuwe ata patame eka thamai eyage awasane une

    • @ALIPAARA
      @ALIPAARA  12 วันที่ผ่านมา

      Pennapu eka newei awasane, deshapalakayo re dawal dutugemunuge kaduwa ganna nudan hewwa e atare kipa wathawak me etha e ayata set una, passen pennuwa kohoma hari wddee.one vidihata 2012 karagaththa

  • @nihalwedagadara4223
    @nihalwedagadara4223 4 วันที่ผ่านมา

    Kalakanni balla

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u หลายเดือนก่อน

    අඩේ මරන්ඩදේ අරන් ගියේ😢

  • @pavithrasanjeewa3993
    @pavithrasanjeewa3993 5 หลายเดือนก่อน +3

    මහින්ද මාමිගේ වැඩ තමයි දල ගන්න

  • @user-ds1zv1si7z
    @user-ds1zv1si7z 7 วันที่ผ่านมา

    Madewel karapu kalakanenta unga Drupul Peten Hana ghela Vndola Marena ona Sapewewea

  • @kumarachami9516
    @kumarachami9516 8 วันที่ผ่านมา

    Desapanaya