අලි පරපුරේ දගමල්ල | සුදු මහත්තයා| GAJA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 120

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq ปีที่แล้ว +9

    සුදු මහත්තය නම් දගමල්ලක්ම තමයි,ආදරෙයි පැටියො ඔයා ට ❤❤
    ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ම පිහිටයි රත්තරන් ඔයාට ❤❤❤❤❤

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 ปีที่แล้ว +26

    සුදු මහත්තයා .....දගමල්ල...දීර්ඝායු වේවා පැටියෝ..ඔයාටත් ඔයාට ආදරරණීය රැකවරණයක් ලබා දෙන සැම දෙනාටත් සියළු දෙවි රැකවරණය...... ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🐘🐘🐘🐘

  • @GigiWik10
    @GigiWik10 ปีที่แล้ว +13

    සුදුමහත්තයට හරිම ආදරේ හස්තිපාලක තුමෙක්.😊🌼♥️

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +23

    සුදු මහත්තයා හරි දගයෙක්නේ ඔයා ගොඩක් වාසනාවන්තයි ඔය වගේ හොඳ හාම්පුතෙක් වගේම ආදරනීය හස්ති පාලක වරයෙක් ලැබීමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ඔයාගේ දග වැඩ ඉක්මනින්ම නැවත දකින්න ලැබෙයි කියලා හිතෙනවා 🙏🙏🙏

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +16

    මේ වගේ වීඩියෝ දාන එක ගොඩක් හොදා මැද පෙර දීග ඉන්න අපිට මේවගේ දේවල් දකින විට හිතට ලොකු සතුටක් දැනෙනවා

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 ปีที่แล้ว +22

    සුදු මහත්තයා ..... අනේ මෙයා හරිම සෙල්ලක්කාර කොල්ලෙක්නේ ..❤❤❤නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා මැණික පරිස්සමින් ඉන්න ශාන් මල්ලිත් එක්ක...🙏🙏🙏♥️♥️♥️♥️

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +29

    ශාන් මල්ලිටත් සුදූ පුතාටත් සියලු දෙවියන්ගේ පිහිට හා රැකවරණය ලැබේවා ඒ වගේම මේ වීඩියෝ දාන මල්ලිටත් සියලු දෙවි රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 ปีที่แล้ว +10

    සුදු මහත්තයා හරිම ලස්සනයි ....ඒ දෙන්නාටම බුදුසරණයි ....🙏🙏🙏

  • @nilanthi22nila93
    @nilanthi22nila93 ปีที่แล้ว +116

    නැදුන්ගමුවේ මැණික දෙව් පුර ඉදලා අපේ ඇත් පංතියට ආශිර්වාද කරනවා ඇති කියලා හිතෙන්නේ මට විතරද 💖💖💖💖💖💖💖

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว +10

      මට අමතක කන්නනමි මමත් මිය යායුයිමම පහසුකම් අඩුම අරාමයකට නැදුන් රාජා වෙනුවන් විදුලිබලය අරන් දුන්නා ඇත්තටම අමතක කරන්න බැ

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว

      ​@@seethad.g1396ඔබට බොහොම පින් ඒ වගේම ඒ පිං බලයෙන් බෝසත් නැදුන්ගමුවේ ඇත් රජු දිව්‍ය සැප කෙලවර පතනා බෝධියකින් බුද්ධත්වයට පත් වේවා

    • @nilanthi22nila93
      @nilanthi22nila93 ปีที่แล้ว

      @@seethad.g1396 🙏🙏🙏🙏🙏

    • @sriyanigunawardan5040
      @sriyanigunawardan5040 ปีที่แล้ว +4

      🙏🙏🙏🐘🐘🐘
      එහෙම කොහොමත්ම මට වෙන්නෙම නැහැ. මගේ බුදු මැදුරෙ නැදුන් මැනික නිතරම මට පේන්න ඉන්නවා. ❤️❤️❤️🙏🙏🙏
      වන්දනාව ඉවර වෙලා(ඈත් රජුනි, ඔබට මාගේ
      නමස්කාරය වේවා 🙏
      නිවන් සුවය ලැබේවා
      ඇත් රජුනි ඔබ‍ට 🙏🙏
      සැමැදා ඒ මගෙ ප්‍රර්ථනාව❤️

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen ปีที่แล้ว +53

    සුදු මහත්තයට පුදුම දාංගලය නේ තියෙන්නේ 😊 ඔළුවෙන් හිටගන්න හදනවනෙ. එයාට හොඳට තේරෙනවා නේද? දැක්කම ආදරය හිතෙනවා සුදු මහත්තයට. 🐘 සුදු මහත්තයට නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුදු මහත්තයට දළදා සමිඳු පිහිටයි ❤️🐘🙏🌿❤️❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +12

    අපේ සුදු කොල්ලා දඟ මල්ලාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පුතේ

  • @shalinieranga2303
    @shalinieranga2303 ปีที่แล้ว +9

    එයා හරිම සතුටින් ඉන්න බව නම් පේනව...😘😍

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +1

    Eya nata nata thamai perahare yanne mama daka bellanwila perahare yanawa lassanai❤❤❤

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km ปีที่แล้ว +5

    අනේ දග මල්ලක් නේ බුදුසරණයි පැටියෝ.... 😍♥️🙏

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +9

    Sudu මහත්තයා පුදුම විදිහට ලස්සනයි දඟ මල්ල බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මල්ලි දළදා සමිදු පිහිටයි

  • @ChamariDarshika-is8jg
    @ChamariDarshika-is8jg 12 วันที่ผ่านมา

    Lassanai menika oya ♥️🌹♥️🌹♥️🌹💐💐💕💕😘 😘 budu saranai oya dennatama🙏🙏🙏

  • @GayanHasalanka-cc1wj
    @GayanHasalanka-cc1wj 2 หลายเดือนก่อน

    Maharagama Thilina gamage mahaththayage aliya sudu mahaththaya❤️‍🔥

  • @anuwickrama3047
    @anuwickrama3047 ปีที่แล้ว

    සුදු මහතයාගේ වීඩියෝ ටික මම බලපු වාර ගාන මතක නෑ.....❤❤❤❤

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +2

    Taruwan sarenei sudu mahathaya aya බලාගන්න a මහතාට ගොඩක් pin budusaranei

  • @NethuMalsha
    @NethuMalsha 4 หลายเดือนก่อน

    සුදු මහත්මයා ට තෙරුවන් සරන්‍යි අනිත් සැම සත්වයන්ට මෙසේ කරුනාව රැකවරණය ළැබේවා විශ්වයේ ආශිර්වාදය ලෙබේවා

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +8

    මං ඊයේ මාලිගාවේ ඉදන් මේ දෙන්නා දැක්කා...හරිම ආදරෙන් දෙන්නා හිටියේ ..ආදරෙයි මැණික ❤❤❤

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 ปีที่แล้ว +6

    🙏🙏ශාන් පුතාටත්, සුදු පුතාටත් උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා 🙏❤️❤️
    🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh ปีที่แล้ว +2

    Sudu mahaththayath lassanai. Eya balaganna kalu mahaththayath godak lassanai. Dennatama theruwan saranai godaak adarei♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @damiduprabath8398
    @damiduprabath8398 4 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද හස්තිපාලක මහත්මයෙක් ❤

  • @siranianuruddikasirani5214
    @siranianuruddikasirani5214 ปีที่แล้ว

    සුදු මහත්තයාට තෙරුවන් සරණයි ❤❤

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +4

    සුදු මහත්තයා ❤️ නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 හස්ති පාලකතුමාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +10

    සර්කස් වලට කියාපු බඩ්ඩ ෆුල් සොම්යේ ඉන්නේ කොල්ලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා දෙදෙනාටම 💙💙💙

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +7

    සුදු මහත්තයව බලා ගන්න රත්තරන් පුතේ ඔයාව මේ විශ්වය හොදින් ආරක්ෂා කරයි කතා කරන්න බැරි අහිංසක මේ වගේ සුරතලුන්ට අපි පණ වගේ ආදරේ කරන්න ඕනෙ මේ වගේම මිනිසුන්ට බොහොම ආදරේ කරන එයාගේ බාසාවෙන් කතා කරන සුන්දර ඇත් රජෙක් තමයි අපේ මුතූ රාජ පුතා ඔය වගේ සුන්දර හදවතක් එයාව බලා ගන්න හිටිය නම් ඒ පින් කද දැනුත් අපිත් එක්ක ඔයාටයි සුදු මැනිකටයි තෙරුවන් 🙏සරණයි

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි!!! සුදු මහත්තයා පැටියෝ. ❤💕💞😍😘

  • @swarnanishanthi9056
    @swarnanishanthi9056 ปีที่แล้ว

    සුදු මහත්තයා දෙයියො බලා ගන්න ඔනේ..❤❤❤❤ ආදරෙයි ‍රත්තරන්

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว +3

    Sudu mahttaya budusarañi dalada samidu pihitai oyalta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @tfo2555
    @tfo2555 ปีที่แล้ว +2

    We sudu Manika oyage tiyana dangle budusaranai ennawa adarei balaganna

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +3

    Ahanna nathiva balaganna echcharai apita ona adarei sudu mahaththaya ❤❤❤❤❤Dirgayu mage sudu mahaththaya adarei

  • @ayeshateacher8227
    @ayeshateacher8227 ปีที่แล้ว

    Ape gedara hamooma sudu mahaththaya ge Programmes okkoma balanawa..❤dalada perahareth sudu mahaththaya enakan balan hitiye❤hora gediya😊API th adarei goda godaaaaak

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +6

    අනේ ෂෝයී සුදු මහත්තයා දළදා හාමුදුරුවන් ගේ පිහිටයි

  • @Shipoz
    @Shipoz ปีที่แล้ว +7

    අනේ මැනිකක්❤❤ ශෝයි අනේ එයාව ආදරෙන් බලාගන්න

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika ปีที่แล้ว

    බුදුසරණයි ඔබ දෙපලට. 🌹🌹🌹🌹🌹

  • @nilanthi22nila93
    @nilanthi22nila93 ปีที่แล้ว +6

    දග මල්ලක් ඉතිං සුදු මහත්තයා 😍😍😍😍😍😍

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 ปีที่แล้ว +6

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙව් දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවක්

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +7

    සුදු මහත්තයා චණ්ඩි කොල්ලා ... තෙරුවන් සරණයි ඔයාටත් බලාගන්න අයියාටත් සහ භාරකාර මහත්මයාටත් ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +1

    Sudu mahathtayata nirogi suwa labewa..theruwan saranai..

  • @MatheeshaKalhara-ii1ur
    @MatheeshaKalhara-ii1ur ปีที่แล้ว

    Best hasthi palka shan alli denek balaganwa💪💪💪💪

  • @sasandiwankara7303
    @sasandiwankara7303 ปีที่แล้ว +4

    ශාන් අයියා ,සුදු මහත්තයා 💚💚

  • @chandrikanilmini9720
    @chandrikanilmini9720 ปีที่แล้ว +3

    Adarei godak ummakate sudumahattaya haste palaka tumat eyata godak adarei hastepalakatumantat sudu pateyatat devipihitai

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa ปีที่แล้ว +1

    අනේ ඉතිං ....දඟ මල්ලක් ❤❤

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 ปีที่แล้ว +3

    හරිම දගමල්ලක් සුදු මහත්තය ❤❤❤❤

  • @pasagisudi4885
    @pasagisudi4885 ปีที่แล้ว +3

    Adarai.sudu.mahaththaya❤❤❤❤

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +3

    Balaganna ath palaka thumath hodai vage ehema adaren balaganna eka apata sathutak❤❤❤❤

  • @sahmaliape5792
    @sahmaliape5792 ปีที่แล้ว +1

    Sudu mahaththya ❤budusaranai 🙏

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว

    සුදු මැණික ඔයාට බුදු සරණයි ❤

  • @dilrukshiyapa1209
    @dilrukshiyapa1209 ปีที่แล้ว

    ආදරෙයි ❤️❤️❤️

  • @kumariautha6846
    @kumariautha6846 ปีที่แล้ว

    Sudu mahatha budusaranai oyata chuti puthata

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 ปีที่แล้ว +2

    Ane පුතේ hode kedeya oluwen hitaganna be පුතේ . Budu saranay

  • @SeethaKarunarathna-o9j
    @SeethaKarunarathna-o9j 4 หลายเดือนก่อน

    අනේ හොද ආදරණීය හස්ති පාලක මහත්මයෙක් බව පේනව එයයි විය යුතු අපේ සුදු මහත්තයයත් වාසනාවන්තයි අපිට හැමදාම මේ ඇතුන්ගේ තොරතුරැ පෙන්නන්න අපි හරි ආසාවෙන් ඒව බලන්නේ මොකද අපි මහත්තය සසරේ පුරැදු අය වගේ හිතට දැනෙනව.

  • @nishadisamanali9114
    @nishadisamanali9114 ปีที่แล้ว

    Oya dannatama budusaranai 🙏🙏

  • @surangasudarshani2341
    @surangasudarshani2341 ปีที่แล้ว +1

    Dennatama budusaranai

  • @umandadushmanthi4270
    @umandadushmanthi4270 ปีที่แล้ว +2

    Very great

  • @kumariautha6846
    @kumariautha6846 ปีที่แล้ว +1

    Sudu puthata budusaranai

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +1

    Sudumahathayata Budusaranai

  • @mrdayawathi3335
    @mrdayawathi3335 ปีที่แล้ว +4

    සුදූ මහත්තයා ඹබ හරිම පින්වන්තයි බලන්න ඹයාබලාගන්න මහත්මයා ඹබට හරිම ආදරේයි පැටියෝ ඒකට මූතූ රාජූ බලපූ පකයලා දෙන්නා මලයක්ස යෝ හෙනගහනවා ඒවූන්දෙන්නට. ඹබට හොද කෙනෙක් ලැබූනා ට අපිට සතූටූයි

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 ปีที่แล้ว +1

    Sudu mahaththaya wageem hasthipalaka mallith hareema lassanai.adaraneeyai.menna mehema minissu thamai alibalaganna ganna oni.yamapallo nemei.

  • @sagarikavithanage7553
    @sagarikavithanage7553 ปีที่แล้ว

    Budusaranai ❤️❤️

  • @aaurora4678
    @aaurora4678 ปีที่แล้ว

    Budu saranayi sudu maththayo

  • @thrilaksha.....401
    @thrilaksha.....401 ปีที่แล้ว

    දාංගලේ 🥺♥️

  • @slsadarubro
    @slsadarubro ปีที่แล้ว +2

    මෙයානම් අලියෙක් නෙවෙයි දග මල්ලක් 😊😊😊😊😊😊

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna6862 ปีที่แล้ว +1

    Walawe gangata bessai gomara atthuu .❤❤

  • @indranirajapakse856
    @indranirajapakse856 ปีที่แล้ว +1

    Sudu mahattayage gedara thiyenne koheda... ane aya a vatte athulata inne nitarama.. avidinna yanawada.. ❤ sudu mahattaya...

  • @nishadisamanali9114
    @nishadisamanali9114 ปีที่แล้ว

    Ana sudu mahattaya ❤️❤️

  • @nilukapriyadarshani9458
    @nilukapriyadarshani9458 ปีที่แล้ว

    Bs mage mahattayaa

  • @DilminiPerera-
    @DilminiPerera- ปีที่แล้ว +1

    Sakuraa manika.dagamalla..😘😘😘

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว +1

    Love you sudu patiyoooo

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 ปีที่แล้ว +1

    Budu saranai dennatama

  • @chathukichathuki7117
    @chathukichathuki7117 4 หลายเดือนก่อน

    San kotayak❤

  • @nimalibaddagamage6544
    @nimalibaddagamage6544 ปีที่แล้ว

    Awith balannA sundara Sri lankawe

  • @asankafonseka5381
    @asankafonseka5381 ปีที่แล้ว +3

    සුදුමහත්තයව හොදින් බලාගන්න

  • @MaduWicks-ol2dc
    @MaduWicks-ol2dc 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chandanaprasad8440
    @chandanaprasad8440 ปีที่แล้ว

    Maya harima darunu aliyak minissunta poluwalin gahanawa

  • @HansiWeerasingha-b4f
    @HansiWeerasingha-b4f 4 หลายเดือนก่อน

    😘❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 4 หลายเดือนก่อน

    🥰🙏👍💐👍👌

  • @menikedissanayake1960
    @menikedissanayake1960 ปีที่แล้ว +1

    Ane hari dangakaraya

  • @kmr4931
    @kmr4931 ปีที่แล้ว

    Ane ane punchi ali baba ❤😅

  • @SagithDulmitha-cr2nf
    @SagithDulmitha-cr2nf 5 หลายเดือนก่อน

    Me athgouwa nemei dn balahanne wena kenek . Eya meyatavwada godak hodai

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 ปีที่แล้ว +1

    Ana daga malla Sudu mahataya

  • @lakshmiliyanage800
    @lakshmiliyanage800 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘❤

  • @nimalivithanage8998
    @nimalivithanage8998 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +3

    සුදු මහත්තයාට එයා තියෙන ආදරේ,මොකද කරන්නෙ,

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinidhanu5939
    @thilinidhanu5939 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว

    ♥️🐘♥️🐘♥️🐘♥️🐘♥️🐘♥️🐘

  • @wijayabandara9810
    @wijayabandara9810 ปีที่แล้ว +1

    දගමල්ල

  • @life-time-experience
    @life-time-experience ปีที่แล้ว

    I can see one of the back legs got a scar( on the same side as the keeper standing ) , I wonder why ? it seems he has been tied very tight . And chain is very short poor thing can’t move too much .

  • @sanjayaroshan5281
    @sanjayaroshan5281 ปีที่แล้ว

    ❤❤❤❤👍

  • @anilkumara562
    @anilkumara562 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @randisumeda9969
    @randisumeda9969 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว

    🙏🐘🙏❤❤❤🐘❤️🙏

  • @nisa..65456
    @nisa..65456 ปีที่แล้ว +1

    Ane hodin balaganna..vs..dennatama

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @MatheeshaKalhara-ii1ur
    @MatheeshaKalhara-ii1ur ปีที่แล้ว

    Vihillu shan

  • @YT-dg5hl
    @YT-dg5hl ปีที่แล้ว +1

    meyala bellanwila enwda