විමුක්ති දේශපාලනයට ගෙනෙන විදිය වෙල්ගම හෙළි කරයි | Kumara Welgama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #KumaraWelgama #10Questions #News1st

ความคิดเห็น • 288

  • @rkrokun7723
    @rkrokun7723 2 ปีที่แล้ว +54

    මුත් කුපාඩි කම් කර කර පාර්ලිමේන්තුවේ ඉන්නව මුන් පෝම් කරන්නෙත් උබලමයි

  • @sirimewanudupila3616
    @sirimewanudupila3616 2 ปีที่แล้ว +73

    නෑ අපිට ඔය බණඩාරනයකලා ඕනේ නැහැ, රාජපක්ශලා වගේම මේක කෑව පවුල් ගහක් ඕක.

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 2 ปีที่แล้ว +3

      Rajapakshala wage hora pawulak nemei bandaranayakala

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว +2

      ඔය බේබිල එක සම්මුඛ සාකච්චාවක වාඩි උනේම මටාආආඅ සින්හල කතා බැහැ කියල එතකොට ඇවිත් මොකෙං කතා කරන්නද

    • @eaglewatch4088
      @eaglewatch4088 2 ปีที่แล้ว

      විමුක්ති කෙසේ හෝ දේශපාලනයට ගෙන ඒමට දැඩි උත්සහයක් දරනු ලබන්නේ, රට ගැන හෝ රටේ පුරවැසියන් ගැන හෝ සිතා හෝ සත්‍ය වශයෙන්ම විමුක්ති පිලිබදව සිතා හෝ නොව දුෂිත දේශපාලකයන්ගේ දෙවන පෙළ ( දුවරුන්, පුතුන්, ඥාතින් සහ සහෝදරයන් ) පරපුර විමුක්ති මාර්ගයෙන් පාර්ලිමේන්තුවට පත්කරගැනීමේ මුලික අරමුණ ඇතිව වේ. යම් හෙයකින් විමුක්ති දේශපාලක්නයට පැමිණියහොත් ඔහු සමග නැවත දුවරුන්, පුතුන් පවුල් දේශපාලනය පාර්ලිමේන්තු ගතවනවා පමණක් නොව නැවත දුෂිත දේශපාලනය නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වේ. එයට හේතුව නම් පුතකු හෝ දියණියක් පාර්ලිමේන්තුවට පත් උවහොත් කුමාර වෙල්ගම හෝ වෙනත් දේශපාලකයන් ඔවුනට හිතවත් දුෂිත නිලධාරීන් පිරිසක් සියලු රාජ්‍ය ආයතන සදහා පතකරගනිමින් නිවසේ සිට රට කරවීමට හැකියාවක් තිබේ. මොවුන් කෙතරම් බලය සහ තනතුරු පිලිබදව බලාපොරොත්තු තබමින් පියවරුන්, පුතුන් එකම දිස්ත්‍රික්කයකින් හෝ වෙනත් ප්‍රදේශයකින් කෙසේ හෝ පාර්ලිමේන්තුවට පැමිණීමටද සුදානම් වේ. වෙනත් කණඩායම් සහෝදරන් පක්ෂ දෙකක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණේ. රටේ පුරවැසියන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ මගින් දුෂිත සම්ප්‍රදායික දේශපාලකයන්ට සහ ඔවුන්ගේ දෙවන පරපුරට නැවත රට බාරදීමට සුදානම්ද ? එසේ නොමැතිනම් අලුත් කණඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගතයුතුද යන්න ශ්‍රී ලාංකිකයන් තීරණය කලයුතුවේ. ශ්‍රී ලංකාව වෙනත් දිසාවකට යොමුකළ යුතුව තිබේ. ලෝකය පිලිගනා විස්වාසනීය රටක් බවට පත් කලයුතුවේ.

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว +3

      @@eaglewatch4088 අපි උන්ට නොරැවටි හිටියම හරි නෙද පිලිපීනෙ මර්කෝස්ගෙ පුතා අව වගේ එයල හිතාන ඇති මෙකත් ඒවගෙ කියල නැහැ දැන් ළමයි බුද්ධිමත් ඔය පැටිකිරි කොහේ හරි තැන්පත් කරල තියාගෙන තිහ වෙනකොට ඉස්සරහට දාන එක නව පරපුරට බාරයි අපේ කලෙ අපි රැවටුනා වගේ මේරට තවත් කාබාසිනිය නොකරන්න වගබලාගන්න මේ පරපුරවත් දැන ගත යුතුයි

    • @sirimewanudupila3616
      @sirimewanudupila3616 2 ปีที่แล้ว +2

      @@FrankLucas-eq1os නොදන්න දේවල් කියවන්න එපා. තව ටික කාලෙකින් නාමල් එනකොටත් ඔයාල වගේ අය කියයි ඒ කාලේ ඉන්න පාලකයා වගේ නෙමෙයි රාජපක්ශලා කියලා .

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 2 ปีที่แล้ว +18

    මෙයත් දේශපාලන පාදඩයෙක්.මොවුන් රොත්තම දේශපාලනයෙන් ඉවත් නොකල හොත්,නැවත රට ආගාධයටම යනවා.මේ නැෂනල් එක ඇඳ ගෙන සිංහල රට කරවන බව පෙන්වන එකාගෙ දරුවො ඔක්කොම පිටරටවල. සෙවල බන්ඩා කලෙත් මේ දෙයම තමයි, 1956 දී.

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว +19

    ඇමරිකන් පුරවැසියෙක් ගෙනාවා ඉට පස්සේ එන්ගලන්තේ කුමාරයෙක් මගේ රටට දළදා හිමි සරණයි දෙවියෝ . රැකදේවා

    • @pushpikabradley88
      @pushpikabradley88 2 ปีที่แล้ว

      EXSACLEY MY GOD THAT AREGALAYA MEAN NOW UNDERSTAN

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 2 ปีที่แล้ว +27

    රට කෑ මෝඩ පාලකයන්ගේ බූරු පුතාල
    ගෙනත් ආපහු කෙලවගනිල්ලා

    • @TheWinner2030
      @TheWinner2030 2 ปีที่แล้ว

      😂

    • @srilanka5819
      @srilanka5819 2 ปีที่แล้ว +1

      චන්දුුිකා කියන්නේ වෙිලාව මතකනැති , පුුමාද වෙන ගෑනියෙක් .

  • @andiya1916
    @andiya1916 2 ปีที่แล้ว +49

    ඔය වැඩසටහනට එන වල්ගම (පමණක් නොවේ අවුරුදු 30~40 දෙශපාලනය කල පම්පෝරි කරුවන්) ගෙන් අහන්න රට වෙනුවෙන් මොනවද කලේ කියල. අපටත් ආසයි දැනගන්න.😂😂😂

    • @udayakumara9748
      @udayakumara9748 2 ปีที่แล้ว +4

      කියලා වැඩක් නෑ බන්. රට හදන්න තියෙන සල්ලි අරගෙන පක්ෂෙ හදන්නයි ඡන්ද ගන්න එක එකාට බෙදලා දුන්නා කියලා පිලිඅරගෙනම හොරා කෑවෙ නෑ කියලත් කියනවා. අනේ ඉතින් මුන්ව අගයන මෝඩ කාලකන්නි ඉන්නවනේ. මිනිස්සු කිව්වට මහින්ද හොරා කාල කියලා ඔප්පු කරෙත් නෑලු😂😂😂

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +25

    Deewarayek !
    හොරගොල්ලේ රෙදි අපුල්ලනවා.

  • @DammikaW48474
    @DammikaW48474 2 ปีที่แล้ว +27

    මේ ඕයි, අපේ රට ඔය එක එක පවුල් වල පරවේනි බුක්තිය ට අයිති ඉඩමක් නෙවෙයි. ඔය මොකාගෙ පුතා ටවත් ලියල දීල නෑ මේ රට. රාජපක්කුත් එපා. චන්ද්‍රිකා ගෙ හැත්තත් එපා.

    • @srilanka5819
      @srilanka5819 2 ปีที่แล้ว +3

      Sugath !
      බටලන්දෙ නරියා හදන සර්ව පාක්ෂික රජයේ පුුතිපත්තියත් ,කාළයත් තවම කියන්නේ නැහැ . හැමදාම බලයේ ඉන්න තමයි අදහස. නරියා කපටියෙක් කියන්නේ නිකමට නෙමෙයි.

    • @jayawickramaug2735
      @jayawickramaug2735 2 ปีที่แล้ว +3

      එකෙන්ම එකගයි බ්‍රෝ...ඕකුන් රජ පෙලපතක් කියල මුන් හිතාගෙන ඉන්නෙ...වරෙල්ලකො චන්දෙ දෙන්නෙ අපිනෙ...

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +2

      ඇත්ත කතාව බ්‍රෝ.
      "අපට ලැබෙන්නේ අපට සුදුසු පාලකයා ය" කියල කතාවක් තියෙනවනෙ. අපේ රටේ අපේ දෙමව්පියන් ගෙ පරම්පරාවට එනකල්ම මේ එක එක කාලකන්නි පවුල් වල දේශපාලුවන් ගෙ සීනිබෝල කතා වලට රැවටිලා උන්ව රජවරු බවට පත් කලේ කවුද? අපේම මෝඩ ඡන්ද දායකයො නේද?
      අපි දැන් උන්ගෙම ඊලඟ පරම්පරාවල බේබි හාමුලව කරලියට ගේන්න හදන මේ නාකි වන්දි භට්ටයන්ගෙ බොරු උජාරු කතා වලට රැවටෙනව නම් අපි තරම් ගොන් රැළක් තවත් නෑ!
      ඡන්දෙ ඉල්ලන්න ආවම දෙමු ජන්දෙ නෙවෙයි මුන්ට කොඳු කැඩෙන්න!

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว +2

      ගහන්නම් චන්දෙ වරෙල්ල පවුල් අරගෙන දෙන්න ඒ ගොන්නු වික්ක පවුල් වාදෙ ගහනන්න දැන් ඉඩ නැහැ

    • @nandana4003
      @nandana4003 2 ปีที่แล้ว

      @@jayawickramaug2735 ධච

  • @lahirurathnayake9173
    @lahirurathnayake9173 2 ปีที่แล้ว +13

    මුන් තමයි මේ රටට වෙලා තියෙන ඒවට වග කියන්න ඕනේ.

  • @darshanapathmalal
    @darshanapathmalal 2 ปีที่แล้ว +27

    මේ මනුස්සයා කොහොම උනත් හොදම දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නා වසන්ත

    • @jashjayasingha1
      @jashjayasingha1 2 ปีที่แล้ว

      අනිවා..,HATS OFF

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 2 ปีที่แล้ว

      Namal vemukthi Uwendhu wijewera ema thidedena ekama wedhi kawaka peni setema maa dhakina sehinayak dha

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +16

    බණ්ඩාරනායක පවුලෙ උන්ට ආපහු ඡන්දෙ දෙන්න කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් එවුන් අනිවාර්යයෙන් රදලයන්ගෙ පස්ස ලෙවකන උන් තමයි .

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +15

    ගෝටාභය එලවගත්තේ මේ වගේ පල් හොරු එකතු වෙලා සිස්ටම් එක රකින්න කියලා අපේ රටේ මිනිස්සුන්ට තේරෙන දවස වැඩි ඈතක නෑ. මහින්ද, නාමල්, බැසිල් ඔය ඔක්කොම සම්බන්ධයි GotaGoHome ව්යාපෘතියට.

    • @edmondjayasinghe8002
      @edmondjayasinghe8002 2 ปีที่แล้ว

      ඔබේ අදහසට මමත් එකඟයි.

  • @NishakaWickrama
    @NishakaWickrama 2 ปีที่แล้ว +15

    බලන්න කවුරැ කොහොම වුනත්, හොද වුනත්, නරක වුනත් දේශපාලකයන්ගේ ළමයි සේරම පිටරටම තමයි ඉගෙනගන්නේ, එහෙම නැත්තම් ජීවත් වෙන්නේ. බලන්න ලංකාව අරාජිකයි!!! දුකයි තමයි!!!!

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +10

    මුනුත් බලන්නෙ කාගෙන් හරි එල්ලිල ගෙම් ගහන්ඩ ඔය වලව් කියා හන්නා සියලු උන්කලේ..මේ රටේ ජනතාව ගේ කරපිටින්.රජ වෙලා ජනතාව ට දුක කදුල උරුම කර දුන් එක ....වෙල්ගම උබල ට ඔය පවුල් ගස් වවන්ඩ ජනතාව ඉඩ දෙන්නේ na අද අපේ දරුවන්ගේ වාරය

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 2 ปีที่แล้ว +13

    Npp (Jvp) thamai next election eka win krnne❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว +6

    පාස්කු ප්‍රහාරයට මහින්ද, ගෝඨා,රනිල්, සිරිසේන ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබ එකඟද ..

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +7

    නාකියෝ ටික ඉක්මනට ගෙදර යැවිය යුතුයි වෙල්ගම, නිමල් සිරිපාල , වාසු ,රවුෆ් හකිම් , මෛයිත්‍රිපාල , විදුර, කිඇල්ල ,තලතා, ඒවගේ ජොන්ස්ටන් මරිකාර් මුජිබ වගේ හොරු උන් ඔක්කොම ඊලග මැතිවරනයකදි ගෙදර යවන්න

    • @sumitragamage9553
      @sumitragamage9553 2 ปีที่แล้ว

      රනිල ඌ ත් අයිතියි

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +1

      @@sumitragamage9553 ඔව් ඔව් ඌ විතරක් නෙවෙය් දිනේශ් , ජී එල් පීරිස් ඒ හොර තක්කඩි නඩේම ආණ්ඩු කීයකින් හම්බකරගත් පරයෝද වැඩේ කියන්නෙ ගාමිණි ලොකුගේ වගේ මෝඩ තකතිරුවන්ට චන්දේ දීලා නැවත් දියවන්නාවට එවන මිනිස්සුත් ඉන්න රටක් නේ

    • @samithgamage5039
      @samithgamage5039 2 ปีที่แล้ว

      Of course.,,aniwaryenma.

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 ปีที่แล้ว +12

    මෙ මිනිහො , ඔය පඋල් වල එකෙකු ට වත් ජනතාව ජන්දෙ දෙන්නෙ නැතිවෙවි
    මහින්ද ගෙ පුතා ද
    චන්ද්‍රිකා ගෙ පුතා ද
    මොන එකෙන් ගෙ වත් පුතා ලා එපා .
    ඔය මහින්ද මහත්තයා කියන එකා තමා අපිව ආර්ථික අතින් පහළට දැම්මේ 🤮🤮🤮🤮

    • @srilanka5819
      @srilanka5819 2 ปีที่แล้ว +2

      ඔය ඔක්කොම🐂 .
      ඔක්කොම හුත්තිගෙ පුතාලා.🤪🤪🤪

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +12

    මුන් කොයි එකා උනත් අවුරුදු ගනන් ඉඳලා රට වෙනුවෙන් මොනවද කෙරුවෙ කියලා හිතෙනවා .

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 2 ปีที่แล้ว +7

    හතර බීරි කතා..ගෝටාබය ගැන අනාවැකි කීවේ එයා කරපු දේවල් නිසාලු...එතකොට විමුක්ති ගේන්නේ එයා කරපු මොන වැඩ ගැන හිතලද? ලංකාවේ නායකයෙක් මේ දේශපාලකයන්ගේ දරුවන් ඇරෙන්න වෙන කෙනෙකුට යන්න නුසුදුසුද??? පිස්සෝ ටිකක් ගෙන්නලා ප්‍රශ්න අහන එවුන්ට උන්ට වඩා පිස්සූ..🌹🌹🌹නයනා ...අපේ කුමාරි ගැන ඇහුවානම්..මුලු වැඩ සටහනම බලන්න තිබුනා...අපරාදේ...🌹🌹🌹

  • @aspattygalla2773
    @aspattygalla2773 2 ปีที่แล้ว +11

    උඹලා තේ බොනවා අපි රැවටෙනවා ගෙන encore විමුක්ති නෙමේ ඊට වඩා කෙනෙක් හරි බලමු ඉස්සරහ පුන්‍ය තාමත් පවුල් දේශපාලනය තමයි යන්නේ

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 ปีที่แล้ว +6

    මුන්ට පිස්සු උනාට විමුක්තිට පිස්සු නැතුව ඇති

  • @sumuduhewage3695
    @sumuduhewage3695 2 ปีที่แล้ว +6

    ශ්‍රීලාංකිකයෙක් වීම ගැන ලජ්ජාවෙන බව කියපු විමුක්ති ,, සමහරවිට සීඅයිඒ එකට වුවමනා ඇති,

  • @kasyapajayathilaka1088
    @kasyapajayathilaka1088 2 ปีที่แล้ว +3

    මොනාද බන් වෙල්ගම උබ අවුරුදු 30ක් 40ක් පාර්ලීමේන්තුවේ ඉදලා මේ රටට කලේ? උබ උබේ පලාතට මොන මොනා හරි ගැලපිල්ලක් දාගෙන ප්‍රදේශේ දිනාගෙන ප්‍රදේශේ ආදිපත්‍ය තියාගෙන පාර්ලීමේන්තුවට රිංග රිංග හිටපු එක විතරනේ කලේ..

  • @අයියෝ
    @අයියෝ 2 ปีที่แล้ว +3

    Vimukthiගෙ අම්මා ජනාධිපතිනිය වූ ගෘහනියක්. රට කෑවා. රාජපක්සව අගමැති කරලා ර්‍ර්ටත් වඩා කෑවා. දැන් පුතානෝව ගේනවා?

  • @garminihalage1093
    @garminihalage1093 2 ปีที่แล้ว +6

    විමුක්තිගෙනල්ලා රජපුටුවදීලා අරපරනකාලේ දේසපාලනයකරන්නද ලෑස්තිය මේගස්බල්ලෝ කරන්නහදන්නේ ඕකා දන්නප්‍රජාතන්ත්‍රවාද මතුගම නෙලුවේ ඩැනිස්ටන්ට සුද්දන්ගෙන් අයිති උනුදේපලවල් උබලාට විදවන්න වෙනවා විමුක්තියා පැරදුනාම ඕවා කතාකරවැඩක් වෙන්නෑ මාසින්හපුතේ ඕකාව එලවලා දාන්න චැනල් එක සව්තුකරගන්නඑපා ඕකාදන්න ටොක් ටික් ටික්ටොක් ගහන්නඕනෑ ඕකාගේ o කේ

  • @slld456
    @slld456 2 ปีที่แล้ว +1

    සජබය නැත්තං මේපාර මෙයාගේ මන්ත්‍රීකමත් නෑ ඒ කළගුණවත් තිබ්බ නැති කෙනෙක් මේ

  • @iconicrealstatesinsrilanka823
    @iconicrealstatesinsrilanka823 2 ปีที่แล้ว +6

    එතකොට අපි බන්ඩාරනයකල් රනිල් වික්‍රමසිංහලාට නාමල් රජපක්ෂලට මුන්ගේ පාරාන්පරවල් පොසනය කරන්නද කියන්නේ 🖕🖕🖕🖕🖕

  • @dghetti283
    @dghetti283 2 ปีที่แล้ว +2

    සංගිිත් අයියා වගේ ⁣අයත් එක්ක වැඩසටහන කරන්න

  • @latha3121
    @latha3121 2 ปีที่แล้ว +1

    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න තරුණ උනුත් ගෙවල්වල කාල තියෙන්නෙ උන්ගෙ මහ උන් හොරාකාලා එකතුකරපුවනෙ.තව ආවත් ඒ එන්නෙත් හොරා කාපු උන්ගේ දරුවෝ මයි.අපේ රටට කාගේ පිහිටක්ද

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 2 ปีที่แล้ว +1

    පවුල් සාමාජිකයන් ඵපාමයි
    පාර්ලිමේන්තුවේ ඉන්නෙම අම්මා තාත්තා පුතා දුව බෑනා නැන්දා මාමා .ඊළඟට නෑදෑ සනුහරේ තනතුර වල
    රටම කනවා පවුල් කීපයක් එකතු වෙලා

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 2 ปีที่แล้ว +1

    ඇයි වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද ලංකාවේ bandaranayakalayi, රාජපක්සලයි, වික්‍රමසිංහ ලයි ඇරෙන්න 😏😏😏😏

  • @pemarathnarajapaksha1242
    @pemarathnarajapaksha1242 2 ปีที่แล้ว +2

    ලංකා.දේශපාලනය.කෙසේදැයි.හරියට.තේරුම්.. ගන්න..විමුක්තිට.නිදහසේ.ඉන්නදෙන්න..///

  • @Jm-ut2dg
    @Jm-ut2dg 2 ปีที่แล้ว +4

    ප්‍රසිද්ධ යේ කියන්න බැරි සබදතා
    පැවැත්විම තමන්ගේ පුද්ගලික
    දෙයක් වුවත් ඒ සබදතා
    වක්‍රාකාරයෙන් හෝ හෙලි කිරිම
    ඒ අයට කරන අවමානයක් හා
    වෙල්ගම මහතාගේ පහත් ගතියක්
    කියා හිතෙනවා..

  • @devindakasun3226
    @devindakasun3226 2 ปีที่แล้ว +1

    වෙල්ගමගේ දුවල ඇමරිකාවේ ඉගෙන ගෙන ජොලියේ tik tok එකක් කරගෙන ඉන්නකොට අමුතු ඇටේ බදුගෙවන උන්ගේ ලමයි පාන් කෑල්ල කන්න,කැමති කෑමක් කන්න,තමුන්ගේ උගත්කමට හරියන රැකියාවක් කරන්න හූල්ලනවා.ඒ අස්සේ තරුන පරපුර ඉස්සරහට ගේන්න විමුක්තිත් ගේනවා...අපි කවදා ගොඩ යයි ද🤣🤣🤣🤣🤣🤣

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 2 ปีที่แล้ว +2

    මේ වගේ දේශපාලුවෝ තමා පවුල් වාදය පෝෂණය කරන්නේ. ඊට පස්සේ බොරුවට කෑගහනවා පවුල් දේශපාලනය රට කනව කියල

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +9

    බඩු කුමාර.. ගුටි පුජාවෙන් බේරුනා.. පොහොට්ටුවේ උන්ම තමයි සෙට් කරලා ගස්සලා තියෙන්නේ කියලා කතාවක් යනවා ඇත්තද... 😄
    . මෙයාලා මහින්දලා එකට මංකොල්ල දුන්නේ එක හින්දා පක්ෂයෙන් කෙස් නැ.
    උස විතරයි මෝඩ නාකි ගොනෙක්.. මහින්දගේ ලණු අදටත් කනවා මේ යකා

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +4

    මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නේ හම්පඩ නාකි හැත්ත

  • @chirathgamage6318
    @chirathgamage6318 2 ปีที่แล้ว +3

    මේ පමිකලා ආයමත් මිනිස්සු ගොනාට අන්දලා උන්ගෙන් ගිලිහෙන්න යන බලය රැක ගන්න යන්නේ....

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +2

    උඹත් එපා උඹ ගේන හිපාටුවොත් එපා ලංකාව මොන වගේද දන්නෙ නැති පර සුද්දට ආවඩන බණ්ඩාරණායක පවුලෙන් ගෑවුන කෙනෙක්වත් එපා

  • @wasanthiperera2795
    @wasanthiperera2795 2 ปีที่แล้ว +5

    පවුල් සැලසුම්

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +4

    පාර්ලිමේන්තු ඉන්න තක්කඩි මජර දේශපාලුවන් සමග විමුක්ති ව දාන්න එපා. එපා එපා. ඔය ඉන්න දේශපාලුවන් ට කියන්න රට බංකොලොත මෙච්චර කල් වරප්‍රසාද ගත්තා දැන් කිසිම දෙයක් දෙන්නෑ කියලා. රටට ආදරේ අය සොයා ගන්න පුලුවන්. අඩුම ගානේ225 න් 30 ක් නැත්නම් ජනතාවගේ හා රටේ අවාසනාව වේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 2 ปีที่แล้ว +2

    🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 බණ්ඩාරනායක නම විකුණමින් එහි ලාභය රාජපක්‍ෂ සුනඛරැලට ලබාදුන්/දැනුත් ලබා දෙන්ඩ දත කන මෝඩ වහලා.....වෙල්ගම.........🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

  • @sl8379
    @sl8379 2 ปีที่แล้ว +5

    මෙයත් අර විදුර වික්‍රමනායක වගේ කෙනෙක්. 😂😂

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +4

    කිසිම එකෙක් පස්සේ දුවලා වැඩක් නෑ, ලෝකයේ කිසිදු දියුණු රටක් දේශපාලුවන් පස්සේ වැදගෙන දුවන්නේ නැහැ, ඒවා වැඩවසම් කාලයේ දේවල්. මේ සියවස වෙනස්, මේ පාලන ක්‍රමය වෙනස් කල යුත්තේ ඡනතාවමයි, ඡනතාව විසින්මයි තම බුද්ධිමත් භාවය වර්ධනය කර ගනිමින් රටට හිතැති තීන්දු තීරණ ගත යුත්තේ

  • @chanakamahesh3951
    @chanakamahesh3951 2 ปีที่แล้ว +2

    මුළු කතාවම අැහුවා රටට කරපු එක සාධනීය දෙයක් කියපන්

  • @mitrapalaliyanage4773
    @mitrapalaliyanage4773 2 ปีที่แล้ว +1

    ලංකාවේ එකෙක් කියන්න ලැජ්ජයි කියපු එකා අපට එපා

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 2 ปีที่แล้ว +1

    මේ නාකි මජර දේශපාලුවො චරිත කරන්නෙ මීඩියා ම තමා.

  • @-horapolice4309
    @-horapolice4309 2 ปีที่แล้ว +1

    චන්ද්‍රිකා ඉන්නකං හොරකම් කරා, රට කෑවා, ආර්ථිකය රින කරා. යුද්දෙ අනලා කෑවා. බණ්ඩාරනායක අධ්‍යාපන සිංහලට හරොලා අධ්‍යාපන යත් කෑවා. උන්ගෙ ළමයින්ට ඉංග්‍රීසි වලින් රට යවලා ඉගැන්නුවා. ඔය වලව් පවුල් නිසා තමයි රට බංකොලොත් වුනෙ. ඕකුන් ගෙ ලණු කන්න එපා ආයිත්.

  • @chanakamahesh3951
    @chanakamahesh3951 2 ปีที่แล้ว +4

    උබලා මැරෙන්න කලින් පුතාලට කන්න හදලා දීලා මැරියල්ලා. ඉදකින්

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +3

    ඉතාමත් උගත් රෝහන විජේවීර ගේ පුතා ගැන නොසිතන්නේ. ඇයි??? දේශපාලන විද්‍යා වේ PhD එකක් තිබෙන ඉතාමත් බුද්දිමත් දරුවෙක්. චන්ද්‍රිකා ජනාධිපතිනියට තම දරුවා ගේ ජීවිතය වටිනවා ජනාධිපති වෙනවාට වඩා. බන්ඩාරනායක පවුල විතර ජනතාව වෙනුවෙන් රටට සේවය කල දේශපාලන පවුලක් අද ලංකාවේ නැත .තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @M021173
    @M021173 2 ปีที่แล้ว

    Thank you.

  • @ravidul1849
    @ravidul1849 2 ปีที่แล้ว +8

    මුන නිකන් තලගෝයෙක්ගේ වගේ 😂😂😂😂

  • @latalata9952
    @latalata9952 2 ปีที่แล้ว +1

    සිරසෙ හොද වැඩසටහන් මෙහෙයවන්නෙක් වසන්ත ❤️ කලුතර හොද නායකයෙක් කුමාරවෙල්ගම ජය වේවා 🙏

  • @ranimukarjee8037
    @ranimukarjee8037 2 ปีที่แล้ว +3

    නානා කුමාරි

  • @lahirurathnayake9173
    @lahirurathnayake9173 2 ปีที่แล้ว +3

    මුන්ගේ කාලේ ඉවරයි ..දැන් මුන්ව යවනවා ඊළඟ පාර

  • @lalfernando5884
    @lalfernando5884 2 ปีที่แล้ว

    we appreciate your honesty

  • @chrachtra7000
    @chrachtra7000 2 ปีที่แล้ว +3

    එතකොට රෝහණ විජේවීර ගේ පුතාටත් එන්න පුළුවන්

  • @kasyapajayathilaka1088
    @kasyapajayathilaka1088 2 ปีที่แล้ว +2

    කෝටි ගනන් වියදම් කරන් මුන් දේශපාලනය කරන්නේ, කෝටී ප්‍රෝකෝටි ගනන් චන්දෙට වියදම් කරලා පාර්ලිමේන්තුවට එන්නේ ජනතාවට සේවය කරන්න ද උන්ගේ පව්ල් වලට සේවය කරන්නද කියලා මේ රටේ ඉන්න හරක්ට තේරෙන්නේ නෑ නේ. මුන් උන්ගේ පලාතේ ඉන්න ජනතාව තලා පෙලා පීඩාවට පත් කරලා, උන්ට කිසිදාක නැගිටින්න බැරි කරලා දාලා, උන්ට තහඩු, ටොයිලට් පෝච්චී, කෙසෙල් ගෙඩි දීලා මුන් චන්දේ පැහැර ගන්නවා. මේ රටේ ජනතාව කිසිදවසක මුන්ගෙන් පාඩම් ඉගෙන ගන්නේ නෑ. මුන්ගෙන් පාඩම් ඉගෙනගෙන මදිකමට මුන්ගේ දරුවන්ගෙනුත් පාඩම් ඉගෙන ගන්නාවා..

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +2

    වසන්ත අපි මෙවා බලන්නේ දෙශපාලුවන් ගේ ජිවිත කතා අහන්නම නෙවෙයි.ටෙලි වැඩසටහන් ගොඩායි මෙයාලව දකින.එතැනත් අහන්නේ දකින්නේ මේයාලගේ වර්නනාවමයි..හැබයි මෙයාලා රටට කලේ මොනවාද කරන්න බාලාපොරෝත්තුව මොනවාද කියලා අපිට කවදාවත් හිත හාදාගන්න වත් දැන ගන්න විදියක් නැහ .අනික තාත්තා එනවා පුතාට දෙනවා මේ විදියට තමයි යන්නේ.මෙයාලා හැමෝම අරයා හොඳයි මෙයා හොඳයි කිය කියා අලුත් පක්ෂ හාදාගෙන අර පරණ කුට්ටමම තමයි.ඊට වාඩා යමක් කලාද??
    ## රාජපක්ෂලා හොරා කන්න හරි රටේ මොනවා හරි දෙයක් පටන් ගත්තා..බාගයක් කාලා බාගෙක හරි වැඩ කරලා තියෙනවා ..මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ තමන් රැකෙන්න මිස රට හදන්න නෙවෙයි
    **මෙයාලා ගෙනාවම අහන්න රට ගොඩ නගන්න ඔනා විඳිය.නැත්නම් කියා දෙන්න .
    අපිත් බලනවා හොරාගේ අම්මාගෙන් පේන අහනවා...

  • @susanfernando4383
    @susanfernando4383 2 ปีที่แล้ว +2

    මුත් රටට එක කරැමයක් තමා

  • @crishanthasampath775
    @crishanthasampath775 2 ปีที่แล้ว +4

    225ම දරුවො ඔක්කොම රටවල් වල ඉගෙන ගන්නෙ කොහෙන්ද බං සල්ලි

    • @samithgamage5039
      @samithgamage5039 2 ปีที่แล้ว

      Malli commis
      Menna makata thamayi mun desapalanayata enna.

  • @blackandwhite1442
    @blackandwhite1442 2 ปีที่แล้ว +4

    හැබැයි චන්ද්‍රිකා විජේගෙ පුතා දේශ පාලනයට ආවා නම් ඇත්තටම රටට හොද කල දසාවක් යායි මොකද රාජපක්ෂලා ළමයි හැදුවේ හොරකම් කරන්න විජේ චන්ද්‍රිකා ළමයි හැදුවේ
    ලෝකෙට හොද මනුෂ්‍යයේක් කරන්න විජේගෙ
    නාමයෙන් ඇත්තටම රට ගොඩ ගන්න පුළුවන්
    රාජපක්ෂලගේ ළමයි වගෙ හොර වැඩ කරන්න
    ජාති ආගම් භේද ඇති කරන්න ගොන් ගහන
    ගණිකාවියන් තියන් ඉන්න ළමයෙක් නෙමෙයි චන්ද්‍රිකා විජේ කුමාරතුංග නැති වෙලාත් ළමයි ටික හොදට හැදුවා👍
    රාජපක්ෂලගේ ළමයි ටිකත් මේ ළමයවත් තියලා බලන්න කොහොමද වෙනස කියලා 😡❓
    මේ ළමයාගේ ළගවත් තියන්න බැ වල් කම හොර කම ගදයි රාජපක්ෂ පවුල මුදල් හම්බ කරන්නෙ හොර වැඩ කරලා මේ ළමයි මුදල් හම්බ කලේ ඉගැනීමෙන් විජේගෙ පුතා දේශ පාලනයට එන්න
    රට සහ ජනයා බෙර ගන්න ඕන රාජපක්ෂ පවුලම
    හිර භාරයට ගන්න ඕන විජේගෙ පුතේ ඔබට
    සුභ ගමන් ස්තුතියි 🇱🇰🙏
    හොද ළමයින්ට අපි හොදයි කියන්නේ
    හොද කම වැඩියි නිසායි👍

    • @chaturaniwickramanayake
      @chaturaniwickramanayake 2 ปีที่แล้ว

      Personally mama nam akamati... vimukthi unath hoda manusayek...mey lankawe minissu balaya ganna jeewitha nathikarana eka ganak naa... ex: Nalanda Ellawala...he was good guy , talented, young...

    • @blackandwhite1442
      @blackandwhite1442 2 ปีที่แล้ว

      @@chaturaniwickramanayake thank you very much 👍
      ඇත්තටම ඔබ වගෙ අනිත් අයත් හිතනවා නම්
      අද රටට ජනතාවට මෙහෙම වෙන්නැහැ
      අපි රාජපක්ෂලගේ ළමයි ගෙනත් චන්ද්‍රිකා නෝන එයාගෙ ළමයා ගැන හිතන්න චන්ද්‍රිකා විජේ කුමාරතුංග එයාල ළමයි හැදුවේ උගත් හොද ලෝකයාට පේන්න ආදර්ශමත් ළමයෙක්
      රට විනාශ කරපු රට කොල්ල කාපු ඩොලර් හොරා කාපු ළමයින්ගේ කිරි පිටි වලටත් ගහපු ලංකාවේ ඉන්න භයානක පාතාල නායකයා ඌ කොහොමද
      ළමයි හැදුවේ රට විකුණන් කන්න රටේ මුදල් කොල්ල කන්න ළමයි අනාථ කරන්න මුන්ට ඉගනීමක් නෑ රස්සාවක් නෑ සුදු ඇදුමක් දාගත්තට රතු රෙදි පටියක් දාගත්තට මුනුත් මිණුසුද ? මුන් ජීවත් වෙන්නෙ අපේ මුදල් කොල්ල කාල අද මුන් කරපු මහ විනාශය මුන්ට පාරට බැහැලා යන්න පුළුවන්ද❓ බෑ චන්ද්‍රිකා විජේගෙ ළමයට ලංකාවේ කොහේ වුනත් යන්න පුළුවන් ඒ
      ළමයිව හදලා තියෙන්නෙ නම්බු කාර විදියට
      විජේ කුමාරතුංග ගේ නම කියන විටත් සතුටක්
      මුං පට්ටම පල් හොරු ඉගනීමක් නෑ රස්සාවක් නෑ
      අපේ මුදල් කොල්ල කාල ජීවත් වන පවුල
      ඇත්තටම රට බෙර ගන්න නම් එකම නායකයා විජේ කුමාරතුංග ගේ පුතා 👍
      මේ රට කාපු පවුල සහ 225 කොල්ල කරුවන් ඉන්න තුරු රට කවදාවත් ගොඩ ගන්න බැහැ
      ඒක තමා ඇත්ත ඔබට ගොඩාක් ස්තුතියි 🇱🇰🙏

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +3

    Ane පුළුවන් විදිහට ජීවත් වෙන්න ..ආයෙමත් රට කන එවුන් ගේන්න දඟලනවාට wada හොඳයි නේද ..භාවනාව wak කරගෙන හිටියොත් ..

  • @vikumvikum2914
    @vikumvikum2914 2 ปีที่แล้ว

    Good 💯💯💯💯💯

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa9221 2 ปีที่แล้ว +2

    48 ඉදන් හොයන්නේ මේ හොරුන්ගේ පරම්පරාද???

  • @walteredwards9432
    @walteredwards9432 2 ปีที่แล้ว +4

    ජාතියේ චව්‍රර රජිනියගේ පුතා කොහොමද රටේ අහින්සක ජනතාවගේ දුක හදුනාගෙන කටයුතු කඑඅන්නේ

  • @rajivruparatne3355
    @rajivruparatne3355 2 ปีที่แล้ว

    Vimukthita Jayawewa.

  • @amakumarage2594
    @amakumarage2594 2 ปีที่แล้ว +2

    වසන්ත කඩෙ ගිහිල්ල ඉවරද

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    මේ. වාගේ වැරදි තීරන අරගන රටවිනාශ කරන දේශපාලුවන් ට ආංඩුක්‍රම වියවස්ථාවේ දඩුවම් නැත්ද?????? මේක හරිම සාපයක් රටට. පවුලක පෑවැත්මට ලස්සන රට විනාශ කරනවා. මේ වාට දඩුවම් දීම වියවස්ථා ගත කල යුතුයි. නාගානන්ද කොඩිතුවක්කු මහතා හා නීති වේදීන් සකසා ඇති ජනසම්මත ආංඩුක්‍රම වියවස්ථාව ජනමතවිචාරයෙන් ජනතාව ගේ චන්දය ‍යෙන් සම්මත කර නීතිය නීතිය නීතිය ස්තාපිත කර දූශිත දේශපාලනය අවසන්කරමු. ජනතාව ගේ එකම බලාපොරොත්තු ජනසම්මත ආංඩුක්‍රම වියවස්ථාව පමනි🙏🙏🙏🙏🙏🙏🙏.

  • @dahanayakedk4282
    @dahanayakedk4282 2 ปีที่แล้ว +2

    පරණ හොල්මන් වලින් වැඩක් නැහ.මෙි මාධ්‍ය පිස්සො පුමිබනවා

  • @chanupixt
    @chanupixt 2 ปีที่แล้ว +1

    එන්න අපි රැවටෙමු.

  • @Baskaran11
    @Baskaran11 2 ปีที่แล้ว

    👍🏼

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว

    මේ මනුස්සයට ගහපු එකනම් අපරාධයක් ගහන්න ඕනේ එවුන්ට ගැහුවෙ නෑ

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 2 ปีที่แล้ว +1

    මේ‍ වසන්ත අහන ප්‍රස්න රටට කරපු දේ සහ රටට වෙන්න යන ඡාත්‍යන්තර කුමන්ත්‍රන වලින් රට ගලවගන්නේ කොහෙමද කියල බුද්දිමත්ව ප්‍රශ්න කරන්න, සිල්ලර නොවි

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว

    We like wimukthi

  • @sakurajapan6815
    @sakurajapan6815 2 ปีที่แล้ว

    එහෙම කියන්න බැහැ අපි කෙනෙක් චන්දෙ දීල පත් කරන්නෙ රටේ උවමනා ඉටු කරන්න. ඒ උනාට උන් කරන්නෙ ඊට පස්සෙ උන්ට ඕනෙ දේ

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว +1

    ඔබට උන ප්‍රහාර ගැන මම කනගාටු වෙනවා,.. නොවීය යුතු දෙයක්, මොකද ගහන්න ඕනි මිනිස්සු ඉඳිද්දි,.. පුද්ගලයා වශයෙන් ඔබ හොඳ කෙනෙක්, නමුත් ඔයාලගෙ දේශපාලන බිස්නස් එක දැන් ඇති, ඔයාල හැමෝම යන්ට ඕනි දැන්,.. අලුත් ක්‍රමයක් රටට ඕනි, Europe රටවල වගේ දියුණු ක්‍රමයක්. ඔය මොකා ගෙනාවත් වැඩක් වෙන්නේ නෑ.

  • @padmasirigunarathna8833
    @padmasirigunarathna8833 2 ปีที่แล้ว +2

    මෙයාගෙ මොකක්ද තියෙන විශේෂත්වය.මර්වින් සිල්වා වගේම තමයි.වෙනසක් නෑ.ඕකුන් පාර්ලිමේන්තුවේ හිටියා කියල මොකක්ද රටට වුන යහපත.වෙච්ච එකම දේ රට බංකොලොත් කරපු එක පමණයි.කාටහරි කියන්න පුළුවන්ද එහෙම උනේ නෑ කියල

  • @wimana9415
    @wimana9415 2 ปีที่แล้ว

    ලන්කාවට ඕන මිනිස්සු අතරින් මිනිස්සුන්ගේ දුක දන්න හොද මොලයක් සහිත හොද නායකත්වයක් දෙන්න පුලුවන් මිනිහෙක්..ලන්කාවේ සිස්ටම් එකේ එහම කෙනෙක්ට එන්න අමාරුයි...මොකද පක්ශ දේශපාලනයට මිනිසුන් තිත තියන්නම ඕන... මොකද නැත්තම් තවත් කෙලවෙනවා..අනික ලන්කාවේ බලය බෙදාහරින්නම ඕන... නැත්තම් ජනාදිපති පොර..අගමැති..ඇමතිලා මන්ත්‍රීලා පොරවල් වෙලා ගම්වල ඉන්න හෙන්චයියෝ දක්වා රගනවා විතරයි...පලාත් 9 තරගකාරීත්වයක් හදන්න ඕන හරි එක නායකත්වයක් එක්ක..

  • @shalikalupahana9512
    @shalikalupahana9512 2 ปีที่แล้ว +1

    අනේ මහාත්‍තයො දැන් ඉන්න තරුණ තරුණියන් ඔවට අහුවෙන්නෙ නැහැ අරගලයට පිංසිද්ද වෙන්න ඒ අය බුද්දිමත්

  • @indikane4542
    @indikane4542 2 ปีที่แล้ว +1

    පවුල් දේශපාලනයේ කවද මකබෑවිලා යාවිද මේ කරුමේ

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว

    ජනතාව නෙවෙයිනෙ රනිල්ව ජනාධිපති කලේ. එතකොට ජනතාවට රනිල් ගේ ජනාධිපතිත්වය ගැන වගකියන්නෙ කොහොමද?ජාතිවාදියෙක් නැති කෙලින් මහත්තයෙක් , මෙතුමාට ජයවේවා ! දේශපාග්‍යන් විතරක් නෙවෙයි මහජනතාව රැවැට්ටුවෙ මාධ්‍ය සංදර්ශනය . කැළණියේ නයාවගේ.

  • @onesixtynine624
    @onesixtynine624 2 ปีที่แล้ว +2

    තවමත් මූ මහින්දගේපුක ලෙවකනවා.

  • @jayanthapathirana753
    @jayanthapathirana753 2 ปีที่แล้ว

    මු අද මන්ත්‍රී වෙලා ඉන්නෙ සජබේ චන්ද වලින් කියලා මේකට අමතක වෙලා නැති නම් මු අද ගෙදර

  • @rosedilaniabudhabi4622
    @rosedilaniabudhabi4622 2 ปีที่แล้ว +1

    එන්න නයනා අපි දියවන්නාවේ මල් නෙලමු තවත් අවුරුදු 10 තියෙනවා ලූ අම්මාපා යන්න හිත නෑ

  • @paulkuruvita7447
    @paulkuruvita7447 2 ปีที่แล้ว +4

    පුදුමයි මේ තරුණ නායකයන් අද "හෝද හෝද මඩේ" ව්‍යවස්ථාව ආව විදිහ නොදන්න එක.
    ඒක ආවේ එක දවසිනුයි. 1978ටේ ඡන්දය ඉවරවුන ගමන්ම JR සියල්ලන්ගෙන්ම ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන එවෙලේම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කැඳවලා අද තියෙන ව්‍යවස්ථාව නීතිගත කළා.
    අභිප්‍රාය වුනේ UNP පක්ෂයට දිගටම ආණ්ඩු බලය තහවුරු කරගන්නයි. නමුත් අවසානයේදී වුනේ පොහොට්ටු පක්ෂය එතනට පත් වීමයි.

    • @sureshlgm5
      @sureshlgm5 2 ปีที่แล้ว

      waradi neda ??? 1977 Jande thibbe ..
      . Before the 1977 general election the UNP had sought a mandate from the people to adopt a new constitution. Accordingly, a select committee was appointed to consider the revision of the existing Constitution.
      The new Constitution, promulgated on 7 September 1978.

  • @amazinglife8792
    @amazinglife8792 2 ปีที่แล้ว +3

    විමුක්ති ගේන්න???පිස්සු ඩබල් ද?

  • @DA-qi5zy
    @DA-qi5zy 2 ปีที่แล้ว

    නායකයන්ගේ ‍යුතුකම පිරිසුදු දක්ශ පිරිසක් ඉදිරිපත් කරන එක. දුක්පත් එදා වේල සොයා ගන්න දගලන මිනිස්සුන්ට වගකීම බාර දෙන්න එපා. කාට දුන්නත් රටට හොඳක් වෙන පිරිසක් චන්ද පත්‍රිකාවට දාන එක ඔබේ යුතුකම

  • @amilalakmal9037
    @amilalakmal9037 2 ปีที่แล้ว +4

    රටේ පුදුම කරුමයක් .

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +2

    චෞරිට කඩේ යන මෝඩයෙක්.

  • @whatwill1812
    @whatwill1812 2 ปีที่แล้ว +1

    අම්මා චන්ද්‍රකා තමයි…ඒත් තාත්තා විජේ කුමාරතුංග

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 2 ปีที่แล้ว +1

    අපට කොහෙවත් නායකයයාඅවශ්‍ය නෑ අපට අප රට ඇතුළෙම ඉන්න හොයාගන්න තරුණ නායකයෙක් හොඳද වේදනා කොහෙවත් දේශපාලන පවුලෙන් එන මිනිස්සු අපට අවශ්‍ය නැහැ

  • @aneeseetes6956
    @aneeseetes6956 2 ปีที่แล้ว

    විජය කුමාරතුංග ගෙ තැන ගන්න කාටවත් බැහැ.ඒ වගේම කිසිම කලා කාරයෙක්ගෙ දරුවෙක් දෙමාපියන්ගෙ තැන ගන්නෙ නැ

  • @sampathudayaud480
    @sampathudayaud480 2 ปีที่แล้ว +1

    මෙිවගේ ක⁣ලකන්නියෙක් එක්ක මොන සංවාදද .

  • @sakurajapan6815
    @sakurajapan6815 2 ปีที่แล้ว

    ඒ කියන්නේ රටක ජනාධිපති වෙච්ච මහින්දට රටේ ජනතාවට වැඩිය පවුලේ උන් තමා ලොකු වෙලා තියෙන්නේ ඒක දැනගත්තෙ ඒකත් ලොකු දෙයක්.මුන් ජනාධිපතිවරු නෙමෙයි අමාත්‍ය මිනිසුන් අඛණ්ඩ ආපු යක්කු ටිකක්

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว

    අවුරුදු පනක් වෙනවාමෙ ලියන මං ඩුබායි වලන් හොදනවා විදෙස විනිමය ක් සමග රටට රාජ්ජියකට නයක් නැහැ එත් දෙසපාලයකො විසින් මාත් මගෙ දරුවොත් නය කාරයින්කලා ලක්ස දහයකට ත් ඉහලින් මෙ ආන්ඩු ක්‍රමය මර්දනය මෙ හොරුමිනිමරුවන් අල්ලස්කරුවන් මංකොල්ලකෑම් ඩුසිතයින් අපරාධකරුවන් කුඩුවියාපාරකින් මිනිමරු මහ බැංකු හොරු සියල්ල අතු ගලා දලා දර්මිස්ට නායකයෙක් බිහි කරන්න ඔනි අලුත් කෙනෙක් ජනාධිපති උනොත් හොදයි පල පුරු අය ට පලපුරුදු කමක් ඇත්තෙ අපරාධකරුවන් බිහි කරන්න පමනයි මොලෙ තියෙන්නෙ මෙ ක හැමොටම නෙවෙයි 225 කිප දෙනෙක් ඉන්නවා

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 2 ปีที่แล้ว +1

    වෙන එකෙක් ගෙනපන්

  • @latha3121
    @latha3121 2 ปีที่แล้ว

    වෙල්ගම ඔබ ඔතරම් පරිනත දේශපාලකයකු වෙලා ගෝඨාඹය දින්නේ මහින්දගේ ජනප්ප්‍රියකමට ඔහුගේ චන්ද වලින් කියලා ඇයි ඒ වෙලේ මහින්ද ඉදිරිපත් නොවුනේ .එහෙනම් ඔහු ඉදිරිපත් වෙන්ඩ තිබුනනේ.මොන කවිකාරද මහින්ද ඒ වෙලේ ඉල්ලුවෙ නැත්තේ ඔහුට ගම්වල ජනමතයක් නොතිබූ නිසා

  • @kmsed6442
    @kmsed6442 2 ปีที่แล้ว

    විමුක්ති ජනාධිපති
    චන්ද්‍රිකා අගමැති
    යසෝදරා මුදල් ඇමැති
    🤣🤣🤣🤣🤣🤣