රබර් වත්තක් මැද සඟවා තිබුණු හිටපු ඇමති වෙල්ගම මහතාගේ කාර් දෙක - Senal Welgama | Kumara Welgama's son

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 942

  • @NLFPAgalawatta
    @NLFPAgalawatta 3 หลายเดือนก่อน +108

    ගොඩක් මිනිස්සු චෝදනා අපහස කරන්නේ කෙනෙක්ගේ චරිතය ගැන හිතලා මිසක් ආශ්‍රය කරලා වත් නෙමෙයි. සෙනල් කියන්නේ ඇත්තටම නිහතමානී කොල්ලෙක්. උගත්කම, බුද්ධිමත්කම වගේම ව්‍යාපාර කළමනාකරණය හැකියාවක් ලෙස ඔහුට පිහිටා තිබෙනවා. මුකුත් නොකර ෆෝන් ඔබ ඔබ ඉන්න කීබෝඩ් වීරයන්ට කුහකකම් මතුවෙනවා මේ වගේ මිනිස්සු දැක්කාම.

  • @A-S-H-A-N.
    @A-S-H-A-N. 3 หลายเดือนก่อน +610

    කාර් දෙක බලන්න ආපු වාහන වලට ආදරේ සෙට් එක කෝ බලන්න 😍❤️

  • @kanchibashini1117
    @kanchibashini1117 3 หลายเดือนก่อน +89

    මේ පුතා හරිම නිහතමානී ගුණ යහපත් කෙනෙක් වගෙයි...ඔබට ජය මැති තුමනී....😊

    • @devendrachelliah
      @devendrachelliah 3 หลายเดือนก่อน +4

      තාත්තා ව ෙග

    • @Champika日本Travel
      @Champika日本Travel 2 หลายเดือนก่อน +2

      හොඳ වුණාට නම් කමක් නෑ😂. දේශපාලනයට අනවශ්‍යයි🙏

  • @saliyaysd1833
    @saliyaysd1833 3 หลายเดือนก่อน +88

    වෙල්ගම මහත්තයා ඇත්තටම අගය කල යුතු පුද්ගලයෙක්... හැබැයි ලංකාවේ මිනිස්සු සැලකුවේ නෑ.. ඔබට නිවන් සුව මැතිතුමනි!!!..

    • @thegame.1
      @thegame.1 3 หลายเดือนก่อน

      උබට මොන්ගල්ද

    • @nuwanratnayake9877
      @nuwanratnayake9877 2 หลายเดือนก่อน

      හුත්තො උබ හදේ පකෝ හිටියේ....😂😂😂😂😂

    • @PasinduLiyanage-j4z
      @PasinduLiyanage-j4z หลายเดือนก่อน

      ❤❤❤❤

  • @indifreesia846
    @indifreesia846 3 หลายเดือนก่อน +40

    මරණයට කැප උනු අහිංසක සතුන්ට ජීවත් වෙන්න ජීවිතය දෙන එක නම් මම අගය කරනවා.බොහොම පිං❤

  • @upulweerasuriya1381
    @upulweerasuriya1381 2 หลายเดือนก่อน +18

    දේශපාලකයෙකු විදියට කෙසෙ වෙතත් වෙල්ගම මහතා හරි මිතුරු චරිතයක්.ඒ වගෙම සෙනාල් මල්ලිත් හොද තරැණ දේශපාලන චරිතයක් වෙයි ❤️

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 3 หลายเดือนก่อน +36

    වෙල්ගමලා කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්

  • @DR_DeViLX
    @DR_DeViLX 3 หลายเดือนก่อน +19

    මේක බලන හොරවල. මතුගම සෙට් එක කො

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 3 หลายเดือนก่อน +14

    හොරකම් නොකරපු මිනිහෙක්...❤️
    පරම්පරාවෙන් පෝසතෙක්...❤️

  • @chanithuprabashitha7385
    @chanithuprabashitha7385 3 หลายเดือนก่อน +202

    සෙනාල් වෙල්ගම කියන්නෙ හරිම නිහතමානී සුන්දර මනුස්සයෙක්...❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +21

      එකෙන්ම මටත් හම්බුනේ පලවෙනි පාරට නියම මනුස්සයෙක්

    • @chamaraaththanayake7128
      @chamaraaththanayake7128 3 หลายเดือนก่อน

      ​@@Nilame 😹😹

    • @S68688
      @S68688 3 หลายเดือนก่อน +2

      Ok…😂😂😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 3 หลายเดือนก่อน +4

      Katawennam hodai at welgama kiwwane eyat horakam kala kiala Etin apita baninna onet ne hoda kianna onet ne eya marenna kalin eya warade kiala piligattu kenek neda

    • @KumarieKumariekumarie
      @KumarieKumariekumarie 3 หลายเดือนก่อน

      ​@@Nilame❤❤❤❤

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 3 หลายเดือนก่อน +18

    හොඳ හදවතක් athy nisai.. අහිංසක සතුන්ට.. කරුණාව දක්වන්නේ ❤❤❤❤❤❤

  • @InternationalSurfingExpoSL2024
    @InternationalSurfingExpoSL2024 3 หลายเดือนก่อน +22

    Our Salute to Minister Kumara Welgama. God Bless Him. George Alagiah. සෙනාල් වෙල්ගම කියන්නෙ හරිම නිහතමානී සුන්දර මනුස්සයෙක්.

    • @sinhasinha6706
      @sinhasinha6706 3 หลายเดือนก่อน +1

      👍👏💐🤩

  • @rojiroji4055
    @rojiroji4055 3 หลายเดือนก่อน +49

    මාර වත්තක් නේ නියමයි පරිසරය හරිම ලස්සනයි

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n 3 หลายเดือนก่อน +9

    නිලමෙ තුමා හොද දෙයක් කලේ. සතුටුයි👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @faisardeenmohamed5134
    @faisardeenmohamed5134 2 หลายเดือนก่อน +4

    1971කැරැල්ල සමයේ අත්‍යවශ්‍ය සේවාව යටතේ රටතුළ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහන කාලේ වේල්ගම ලොරි වලින්.
    මේ ලොරි පෙරහැර වාගෙ කොළඹ නුවර පාරේ ධාවනය වුන එක දැකල තියනවා. මම ඒ කාලෙ අවු15 කොල්ලෙක්.

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 หลายเดือนก่อน +14

    Very great family. I Respect them. ❤❤❤. Honest people..

  • @AdhulaAdhula-q2c
    @AdhulaAdhula-q2c 3 หลายเดือนก่อน +128

    මතුගම හිටපු හොදම දෙන්නා කුමාර වෙල්ගම පාලිත තෙවරප්පෙරුම එකම අවුරුද්දේ වෙන්විම ඇත්තටම දුකයි😢😢😢😢😢

    • @JayathissaThilakasire
      @JayathissaThilakasire 3 หลายเดือนก่อน +1

      Walgama apa

    • @TharukanuwanHM
      @TharukanuwanHM 3 หลายเดือนก่อน +1

      ඇයි රෝහිත අබේගුණවර්ධන

    • @TeshanKavindu-jk3rt
      @TeshanKavindu-jk3rt 3 หลายเดือนก่อน

      ​@@TharukanuwanHMමාල හොරා

    • @kumaralanka6735
      @kumaralanka6735 3 หลายเดือนก่อน

      Kumburu idam goda kala eun..

    • @ashanfernando7809
      @ashanfernando7809 2 หลายเดือนก่อน

      ​@@TharukanuwanHMඅර මාල හොරාද ?

  • @manojgamage3519
    @manojgamage3519 3 หลายเดือนก่อน +15

    වෙල්ගම මහත්තයා නම් සුපිරි...❤

  • @jayarathnaVijayasinghe
    @jayarathnaVijayasinghe 3 หลายเดือนก่อน +16

    කුමාර වෙල්ගම මහතා ඉතාම හොද මහත්මයෙක්

    • @bandulanisantha9907
      @bandulanisantha9907 2 หลายเดือนก่อน

      😂😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 3 หลายเดือนก่อน +49

    වෙල්ගම මැතිතුමා ගේ පුතත් නිහතමානි චරිතයක් බුදුසරනයි

    • @ContentCrayons-zw1do
      @ContentCrayons-zw1do 3 หลายเดือนก่อน +2

      Nihathamani ekata ape un haminnenna hadanawa un eken unge gema hahanawa..thopi wage harak nisa hamoma amaruwe watenawa

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 3 หลายเดือนก่อน +52

    හරිම සුන්දර ගමක ලස්සන හමුවිමක්❤

  • @udayahettige7796
    @udayahettige7796 3 หลายเดือนก่อน +28

    උගත්කම කතාවෙන් පේනවා 👍

  • @AsankaIndrajith-k9t
    @AsankaIndrajith-k9t 3 หลายเดือนก่อน +19

    නිහතමානී චරිතයකට සදා ආදරෙයි ❤❤❤❤

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 หลายเดือนก่อน +37

    කුමාර වෙල්ගම මැතිතුමා වගේ තමයි , සෙනෙල් වෙල්ගම මැතිතුමාත් මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසෙක්! තෙරුවන් සරණයි!!!! ජයවේවා!!!!💪❤🔥🥰

    • @sisirasamansiri7688
      @sisirasamansiri7688 3 หลายเดือนก่อน +1

      Aragala kalakanni maruwa manussayek

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 3 หลายเดือนก่อน +21

    කුමාර වෙල්ගම මැති තුමා නිහතමානි මිනිසෙක්

  • @SudathrohanaWijesingaha
    @SudathrohanaWijesingaha 3 หลายเดือนก่อน +70

    ඇත්තටම මේ කෙනානම් හොද කෙනෙක් වගේ. මොහුගේ පියත් හොදට දේශපාලණය කරපු කෙනෙක් 🙏👍නිළමේ මල්ලි ඔබ‍ට කියන්නේ ඔබ‍ට සිනි අමාරු හැදෙන ලක්ෂන තියෙනවා පරිස්සමින්. කෑම බිම වලින් පරිස්සමින් වැඩ කරන්න. වියායෑම කරන්න... 🙏🙏ජයවේවා 👍❤️

    • @anurakadawatha
      @anurakadawatha 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🌹

    • @ude3333
      @ude3333 3 หลายเดือนก่อน +1

      මොනාද ඒ ලක්ෂණ?

    • @mistycottage9558
      @mistycottage9558 3 หลายเดือนก่อน +2

      😂😂😂 හිනස්සලා මරන්න එපා බන්

    • @sujithabeykoon5707
      @sujithabeykoon5707 3 หลายเดือนก่อน +2

      😂😂 ambo moda yakku..yako kagenwath kathawen manussayekwa maninna epa..me deesapaluwo enne ungen mole amaruwata newey..balayata looba kame..salli wala peenanna saha parampara ganakata mudal hoyanna..mun okkogema kalakanni kama nisa me rata hadanna be awa heenayak..mona deesapakayath ekay..

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 3 หลายเดือนก่อน

      ඔයා නම් 😂 ඇත්ත තමයි ! , තරුණයන්ට හොඳ අදහස් තිබුණත් ඔවුන්ගේ culture එකේ ගැටලුවක් තියෙනව,

  • @arulrajani4392
    @arulrajani4392 3 หลายเดือนก่อน +10

    ඇත්තටම හොඳ මනුස්සයෙක්

  • @SujeewaAlwis
    @SujeewaAlwis 3 หลายเดือนก่อน +17

    පව් හොඳ මනුෂ්‍යයෙක් ❤

  • @vidushikadissanayake8892
    @vidushikadissanayake8892 2 หลายเดือนก่อน +8

    කෙළින් කතා කරන හොඳ නිහතමානි මහත්මයෙක්.

  • @DevindaNeththikumara
    @DevindaNeththikumara 3 หลายเดือนก่อน +8

    මේ පාර සෙනල්ට....වෙල්ගම වෙනුවෙන් ❤

    • @sampathind
      @sampathind 2 หลายเดือนก่อน

      😂

  • @AiGeneration-gv6zv
    @AiGeneration-gv6zv 3 หลายเดือนก่อน +50

    සෙනාල් වෙල්ගම කියන්නේ ඇත්තටම හොද මනුස්සයෙක් ❤️

    • @sanjeevac583
      @sanjeevac583 3 หลายเดือนก่อน +1

      But falling from a thieves family.

    • @sriyaniiiyanage106
      @sriyaniiiyanage106 3 หลายเดือนก่อน +1

      හැබයි අවුල තියෙන්නේ.... ගෑස් සිලින්ඩරයෙන් චන්දය ට එන එකයි....

    • @Galle_Water_Garden
      @Galle_Water_Garden 3 หลายเดือนก่อน +1

      Ai ban narak wenne, mona aduwakda..minissu narak wenne dariddra thawaya, samaja asadarana kam nisa...meyalata ewa thiyada. ..thamath ubala apiwa andanawada?

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 3 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ සියා මම ⁣දන්නවා ඉස්සර ලොරි වල ක්ලිනර් කෙනෙක් දවසකට එතුමාගේ පඩිය රැපියලක් පමනයි ඔබ තුමා ගෙ සියා හරම හොද අවංක කෙනෙක් මට මතක විදියට රොස්මිඩිි පෙදෙසෙ ගෙයකුත් තියෙනවා ඔබට තෙරැවන් සරණයි

  • @sisithatheekshana7521
    @sisithatheekshana7521 3 หลายเดือนก่อน +17

    ඇත්ත කියන හරි හොද මනුෂ්‍යයෙක්

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 3 หลายเดือนก่อน +18

    මහ අය වෙනයි.දරුවො වෙනයි.ඇත්ත කතා කරන අවංක නිහතමානී මනුස්සයෙක් මේ පුතා .එයාට දේශපාලනයෙන් හම්බ කරන්න ඕන නෑ.කියල හිතනව.තෙරුවන් සරනයි ❤

  • @Supun-f1k
    @Supun-f1k 2 หลายเดือนก่อน +1

    දුන්නේ මාලිමාවට..හැබැයි කුමාර වෙල්ගම කියන්නේ හොද මනුස්සයෙක්...සෙනාල් කියන්නෙත් එහෙමයි.. කලුතරට වැඩක් කලේ වෙල්ගම..පාලිත හා වෙල්ගම වෙන්වීම ලොකු පාඩුවක් කලුතර ජනතාවට..බයිලා කියන මනුස්සයෝ ඔවා දන් නෑ.

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 3 หลายเดือนก่อน +18

    අපි හැමෝම හොරු කියල කිව්වෙ වෙල්ගම විතරයි

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 3 หลายเดือนก่อน +11

    Senath ඔබත් එන්න දේශපාලනයට.. අවංක.. ලස්සන සේවයකට....පේනවා ඔබත් adarei සතුන්ට.. 🙏🙏🙏🌹🌹🌹

    • @sampathind
      @sampathind 2 หลายเดือนก่อน

      😂

  • @sithulnawodya2460
    @sithulnawodya2460 3 หลายเดือนก่อน +85

    ⁣සෙනාල්ගෙ සීයා තමා ඩයල් එක.❤
    පරම්පරා කීයක් ගොඩද ❤

    • @shaslwow3967
      @shaslwow3967 3 หลายเดือนก่อน +3

      Naakiyage watha gotha hoyanda.. wara Kalutharata.. polla issichcha gamanmalu ey kaale uuge… 😂

    • @K.adeesha
      @K.adeesha 2 หลายเดือนก่อน

      ​@@shaslwow3967 ai dakkda😂

  • @Shiwantha-ep8ee
    @Shiwantha-ep8ee 3 หลายเดือนก่อน +21

    මමත් මෙතුමගෙ පලවෙනි පලාත්සභා මැතිවරනෙට සහය වුනා මමත් මෙතුමන්ල දාපු ස්වාදීන කන්ඩායමේ ලිස්ටෙකේ හිටිය කොත්මලේ කෙනෙක් ජයවේවා සෙනාල් මහත්තය

  • @seniorslexpat6903
    @seniorslexpat6903 3 หลายเดือนก่อน +177

    ගහපු පලමු කතිරේන් ❤ පිරිසිදු කරන ලද පාර්ලිමේන්තුව තව දුරටත් පිරිසිදුව තබා ගැනීමට දෙවන කතිරෙන් පාර්ලිමේන්තුව එක මිටට මාලිමාවෙන්❤❤ පුරවමු🙏

    • @sanjeevac583
      @sanjeevac583 3 หลายเดือนก่อน +3

      💯

    • @hemanthagamage7734
      @hemanthagamage7734 3 หลายเดือนก่อน +10

      Thopey oluvey amaruvakda

    • @prabodhananayakkara6167
      @prabodhananayakkara6167 3 หลายเดือนก่อน

      ​@@hemanthagamage7734එතකොට කාටද බං දෙන්න ඕනේ 😮😮

    • @prabodhananayakkara6167
      @prabodhananayakkara6167 3 หลายเดือนก่อน +1

      💪💪🧭❤️👈

    • @mentrocareservices4403
      @mentrocareservices4403 3 หลายเดือนก่อน +6

      නුඹ ලා වගේ තණ කොල කන්නේ එහෙම අය තමයි

  • @roycearthur8060
    @roycearthur8060 3 หลายเดือนก่อน +2

    Jayawewa Brother 🎉!.. Enjoyed. 💯😊

  • @MrNishan71
    @MrNishan71 3 หลายเดือนก่อน +15

    He is a simple, kind-hearted, friendly person.

  • @damithamahanama
    @damithamahanama 2 วันที่ผ่านมา

    කුමාර වෙල්ගම කියන්නෙ මම හරිම ආසකරන පුද්ගලයෙක්. ඒත් මේ තරම් ලස්සන ජීවිතයක් තියෙද්දි දේශපාලනයට මිනිස්සු එන්නෙ මොකටද කියල මටනම් හිතාගන්න බෑ, මේ කාර් දෙකනම් ඉතිං ආයෙ කියල වැඩක් නෑ, බෙන්ස් එකනම් මගේ ආසම මොඩ්ල් එකක්. මට මේවගේ ජීවිතයක් තිබුනනම් දේශපාලනය පැත්ත පලාතෙ යන්නෙ නෑ.

  • @NalakaGems-l2g
    @NalakaGems-l2g 3 หลายเดือนก่อน +3

    Jaya wewa

  • @pathumnirmal3036
    @pathumnirmal3036 3 หลายเดือนก่อน +1

    ජය වේවා.!👊

  • @ChandraPaala-d6g
    @ChandraPaala-d6g 3 หลายเดือนก่อน +9

    😭🙏❤ වෙළ්ගම ඇමතිතුමා අනේ මම දන්නේම නෑ දැයෙන් සමුගත්ත බව හිතට හරිම කණගාටුයි පුද්ගළයා වශයෙන් හොඳ කෙනෙක් මගේ බොස්ගේ මසිණා එතුමා N E M කන්ස්ටුක්ෂන් අධිපති තුමා මම දන්නා තරමින් පරම්පරාවම පොහොසත් අය එතුමා දේශපාළණයට ගියාට පස්සෙයි නොයෙක් මඩ ප්‍රචාර ගියේ අපේ පාළිත තෙවරප්පෙරුම මහත්මයා ත් හරිම සුන්දර කෙනෙක් ඉතින් වෙළ්ගම මැතිදුන් ගේ පුතාව දැක්කේ නම් අදමයි හොඳ කෙනෙක් බව පේණවා රට ගැණ හිතළා යහපත් ගමනක් යයි කියළාත් මම හිතනවා ඉතින් මේ මොහොතේ කුමාර වෙළ්ගම මැතිදුන් ට මම නිවන් සුවය ප්‍රාර්ථණා කරණවා

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 2 หลายเดือนก่อน +1

    ❤Good luck to you. I always appreciated your late father's honesty n forthright nature not to mention his sense of humour. Wishing you strength to carry on his good work.

  • @Athula12165
    @Athula12165 3 หลายเดือนก่อน +45

    කුමාර වෙල්ගම කෙලින්ම කිව්වා මමත් මාටියා ගහල තියෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය හොරකම් කෙරුව කියලා.. ඔයාගේ සීයාගේ සිට අපි දන්නවා..

    • @sanjeevac583
      @sanjeevac583 3 หลายเดือนก่อน +1

      Niyamai 😂

    • @mistycottage9558
      @mistycottage9558 3 หลายเดือนก่อน +4

      ගෑනිගෙන් නඩත්තු ගත්තා කියන්නෙ වල්ගම නෙ .කුමාරි තියන් හිටියේ 😂😂😂

    • @himadumage5646
      @himadumage5646 3 หลายเดือนก่อน +2

      පර්මිට් විකුනපු එක , අවුරැදු 5ට පෙර විකුනන එක ඔය හැමෝම කරලා තියෙනවා. ඒක මාටියා පාරක් තමයි. රංජගේ ඉඳන් ඔය හැමෝම මාටියා කාරයෝ. ඒවට බදු ගෙවලා නෑ. බදු වංචාවක් . ඇප නොදෙන වරදක්. 225ම ඇතුලට දැමිය යුතුය.

    • @NLFPAgalawatta
      @NLFPAgalawatta 3 หลายเดือนก่อน

      ​@@himadumage5646එහෙනම් ජනාධිපති අනුර සහෝදරයාත් හිරේ දාන්නද කියන්නේ? 😂

    • @lillyd3016
      @lillyd3016 3 หลายเดือนก่อน

      @@himadumage5646👍💐💐

  • @ema.6024
    @ema.6024 3 หลายเดือนก่อน +2

    නිවන් සුව කුමාර වෙල්ගම❤❤

  • @traveltectours6561
    @traveltectours6561 3 หลายเดือนก่อน +90

    ඇත්තටම වැඩිහිටියන් වෙනයි. දරුවන් වෙනයි. මේ තරුණයා නං උගත් තැන්පත් හොඳ PR එකක් තියෙන කෙනෙක් වගේ පේනවා. ජනතාවට සේවය කරන්න දේශපාලනයටම එන්න ඕන නෑ...

    • @sanjeevac583
      @sanjeevac583 3 หลายเดือนก่อน +4

      Horakama is in genes. Be careful 🧐.
      Check with villagers. They'll tell you. 🤣

    • @suminda8308
      @suminda8308 3 หลายเดือนก่อน

      සුපිරියි වාහන දෙක

    • @chamaraaththanayake7128
      @chamaraaththanayake7128 3 หลายเดือนก่อน +3

      @@traveltectours6561 ඔච්චර කල් රැවටුනේ ඕවාට තමා උඹලා 😌

    • @surangadilruk8229
      @surangadilruk8229 3 หลายเดือนก่อน +2

      තව තවත් රැවටියල්ලා😂

    • @traveltectours6561
      @traveltectours6561 3 หลายเดือนก่อน

      @@surangadilruk8229 සිංහල තේරෙනවා නං අන්තිම වචන ටික හරියට කියවපං

  • @mohammedmursith608
    @mohammedmursith608 3 หลายเดือนก่อน +2

    Welgama mahateya nethi unate, kavruwath baninte apa, ma adare kerapu chariteya mul kenak, ath mang me lechchaweta path wenewa dannethi wechche gane hitala hari dukai meka tipe keratthith Mage 👁️ 2k kathului ath hari nigatamani chariteyak hema dama❤ adara api ayadath ayage family 1tai
    NIWAN SUBA LEBAWA 🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojgamage3519
    @manojgamage3519 3 หลายเดือนก่อน +50

    කලුතරට හිටපු හොදම දෙදෙනා වෙල්ගම මහත්තයා පාලිත මහත්තයා ...

    • @dilaniperera7509
      @dilaniperera7509 3 หลายเดือนก่อน +1

      අපෝ පාලිත කලු පැල්ලම් ගා ගත්ත කෙනෙක් හොයල බැලුවොත් පෙනෙයි.

    • @ravinduwatawala8289
      @ravinduwatawala8289 3 หลายเดือนก่อน

      Palitha oyage amma ekka affair ekak thibuna neda.​@@dilaniperera7509

    • @lankawe
      @lankawe 3 หลายเดือนก่อน +1

      ​@@dilaniperera7509Ai ubata kalu thel dala puke ariyada ?

    • @prasannavithanachchi7461
      @prasannavithanachchi7461 3 หลายเดือนก่อน +3

      පාලිතගේ මෛලක් වත් වටින්නේ නැ වල්ගම

    • @ude3333
      @ude3333 3 หลายเดือนก่อน +5

      වෙල්ගම නෙමෙයි වල්ගම. නයනාගෙන් අහලා බලන්න 🤣

  • @Bigtunaofficial
    @Bigtunaofficial 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 3 หลายเดือนก่อน +13

    අනේ මං දන්නෙ නෑ පරිසරයේ පැවැත්ම නම් හරිම ලස්සනයිපුතානං නීතිඥයෙක්ද කොහෙද හොඳනම් හොඳමය සතුටුය ❤❤ඒත් කෙහෙල් කැනට පෙර මෝය පැන්නද දන්නේ නෑ❤❤

  • @madushadilrul3378
    @madushadilrul3378 20 วันที่ผ่านมา

    අපිට හිටපු හුස්ම ගත්ත මැනිකක් නිලමෙ අයියේ අපේ සර්

  • @PathakadaKumari
    @PathakadaKumari 3 หลายเดือนก่อน +66

    පුද්ගලික ජීවිතේනම් දන්නේ නෑ. හැබයි ඇත්ත කතා කරපු මනුස්සයෙක්.

    • @kgscrypto4471
      @kgscrypto4471 3 หลายเดือนก่อน

      Pudgalika jeewitheth nihathamani hodama charithayak thamai.. game nisa mn dannawa.. katha baha karala thiyena nisa

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 3 หลายเดือนก่อน

      කෙරුවාව වෙනයි කියුම් වෙනයි

  • @HeshaniGalhena
    @HeshaniGalhena 2 หลายเดือนก่อน

    මේ පුතා හරිම නිතමානි පුතෙක් 🙏💕👍

  • @upulmanawadu8295
    @upulmanawadu8295 3 หลายเดือนก่อน +54

    දිනවමු මාලිමාව, එක එක්නෙනා දිනවන්න නෙමෙයි රට සහ ජනතාව දිනවන්න මාලිමාව දිනවමු.෴

    • @killerbean1061
      @killerbean1061 3 หลายเดือนก่อน +1

      Bittara kawada ? Pol kawada ? 😂

    • @lalithamarathunga4281
      @lalithamarathunga4281 3 หลายเดือนก่อน

      පිස්සු

    • @konceptmedia168
      @konceptmedia168 3 หลายเดือนก่อน +1

      ane palayan puk jeppa yanna. Maalimawa kiyanneth amu horu thamai 🤣🤣🤣

    • @backsidenotok
      @backsidenotok 2 หลายเดือนก่อน

      මාලිමාවෝ බස්සලා මේවත් ගිනි තියලා දාමුද? 😂

    • @backsidenotok
      @backsidenotok 2 หลายเดือนก่อน

      ඇවිත් ගිනි තියලා දාමුද ? 😂

  • @manakaae6838
    @manakaae6838 2 หลายเดือนก่อน

    ඇත්තටම හොද නිහතමානී පුතෙක්

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 3 หลายเดือนก่อน +3

    Lassana waththak 😍 wahu petiya 💝💝💝💝

  • @lsamantha1597
    @lsamantha1597 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට ජයවේවා ❤

  • @M.Sapumalee
    @M.Sapumalee 3 หลายเดือนก่อน +42

    වෙල්ගමලා කියන්නෙ හිගන්නො වගෙ දේශපාලනයට ඇවිත් රටේ සම්පත් හොරා කාල පස්සෙ නමක් හදාගෙන පොහොසත් වුන මිනිස්සු නෙවෙයි, මහන්සියෙන් කැපවීමෙන් හොද කලමණාකරණයකින් විශාල ව්‍යාපාර ජාලයක් ගොඩනගල මිනිස්සු රැසකට රැකියා අවස්ථාවන් ලබාදී රටට යම් සේවයක් කළ මිනිස්සු ,මගේ පියත් කළකට පෙර වෙල්ගම ප්‍රවාහන සේවයේ කාර්මිකයෙකු සේවය කර තිබුනා ,
    එකට දේශපාලණය කළත් සාටක පවුල වගෙ දේශපාලනයට රිංගල ජනතා දේපොළ හොරා කාල ප්‍රභුවරු වුන මිනිස්සු නෙවෙයි වෙල්ගමලා. දේශපාලණය අදාල නැහැ ඒත් ඒක තමයි ඇත්ත

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 3 หลายเดือนก่อน +3

      100

    • @prabodhananayakkara6167
      @prabodhananayakkara6167 3 หลายเดือนก่อน

      ඌම පාර්ලිමේන්තුවේ කිව්වා ඌ හොරකම් කරා කියල ..උබලට හරි ලොකුයි , හොර උත්තා😂😂😂

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 3 หลายเดือนก่อน +2

      100

    • @LukyPrasad
      @LukyPrasad 3 หลายเดือนก่อน +4

      1960 සහ 70 දශකවල වෙල්ගම ප්‍රවාහන සේවය රට පුරා ප්‍රසිද්ධය. ඔවුන්ගේ ලොරිවල දෙපැත්තේම වෙල්ගම නම ලියා තිබුණා.

    • @chamidusahan7501
      @chamidusahan7501 3 หลายเดือนก่อน

      අනිවා හොර යක්කු ඕකුන් රට වෙනුවෙන් මොනවද කලේ youtub කරයොත් සල්ලිවලට මුන්ගේ පස්සෙන් යනවා😂

  • @SandyaKumari-p6o
    @SandyaKumari-p6o 3 หลายเดือนก่อน +1

    Harima lassani piliwelai lassana gamak ❤❤❤❤ supiri 🔥🔥🔥💯💯💯 theruwan saranaii mama Saudi Arabia sita ❤❤❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 3 หลายเดือนก่อน +37

    පාලිත තෙවරප්පෙරැම වගේ ඇමතිකෙනෙක් ආයේ ලැබේන්නේ නැහැ ඇමි පාලිතගේ පුතා මාලිමාවේන් ආවානමි උඩින්ම දිනුමි

    • @sunilfernando9928
      @sunilfernando9928 3 หลายเดือนก่อน

      පාලිත කියන එකා හොඳයි කොස් කඩන්න.....රංජගෙ ටයිප් එකේ මෝඩයෙක්

    • @ManelMTC
      @ManelMTC 3 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @dilaniperera7509
      @dilaniperera7509 3 หลายเดือนก่อน +2

      දිනනව නෙවි පරාජයයි පාලිතට ලැබෙන්නෙ ජ්. වි පි කාලයේ කල දේවල් දන්නව නම් .මතුගම මිනිස්සු දන්නව නේ

    • @iroshwijayarathna4131
      @iroshwijayarathna4131 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් මේ ගැන මාලිමාවේ අපේ සහෝදරයෝ අවධානය යොමුකල යුතුයි

    • @lakshmanwijesinghe1621
      @lakshmanwijesinghe1621 3 หลายเดือนก่อน

      Malimawen awoth Vitharada Hemoma Hodaiii kiyala kiyanne.😅😅

  • @subashiniamarasingha2668
    @subashiniamarasingha2668 3 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @ranjithdabare4307
    @ranjithdabare4307 3 หลายเดือนก่อน +4

    May my dearest class mate Kumara attain the supreme bliss of nirvana. He was born rich.

  • @sumindabandara5315
    @sumindabandara5315 3 หลายเดือนก่อน +2

    Good luck .👍👍👍👍

  • @natureeye6716
    @natureeye6716 3 หลายเดือนก่อน +3

    Supperb 🤝🙏🤝

  • @colourhouse742
    @colourhouse742 3 หลายเดือนก่อน +2

    obata jayawewa

  • @dewakapeiris8361
    @dewakapeiris8361 3 หลายเดือนก่อน +5

    ආදරෙයි suppiri පොරක්

  • @tineshsirivardana17
    @tineshsirivardana17 3 หลายเดือนก่อน +2

    Hoda kollek budusarani

  • @SamsonT-iq
    @SamsonT-iq 3 หลายเดือนก่อน +39

    ඔක්කොම හොඳයි, අවුල තියෙන්නේ හොරුන්ට උදව් කරපු එක.

    • @HashanLakmal80
      @HashanLakmal80 3 หลายเดือนก่อน

      කව්ද හොරු .. එතකොට කව්ද හොරුන්ට උදව් නොකරෙ ?

    • @SamsonT-iq
      @SamsonT-iq 3 หลายเดือนก่อน

      @HashanLakmal80 අලි, අත, පුටු, කොල, පොහොට්ටු,
      ටෙලිෆෝන්.
      නොකලේ මාලිමා.

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 3 หลายเดือนก่อน

      JVP.එක චංද්‍රීකාට,මහින්දට,පොන්සෙකාට(රනිල් ප්‍රමූක),මෛත්‍රීට කඩේ ගියා අමතකද අප්පා.උබලා උන්ටනේ හොරු කියන්නෙ උන්ට කඩේ ගිය උබලත් හොරු තමා බං..

    • @backsidenotok
      @backsidenotok 2 หลายเดือนก่อน

      ඇවිත් ගිනි තියලා දාමුද ? 😂

  • @rodda289sk
    @rodda289sk 2 หลายเดือนก่อน

    වෙල්ගම මහත්තයා ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ හිත හොඳ මනුස්සයෙක්.

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 3 หลายเดือนก่อน +3

    වෙල්ගම කිව්ව අනුර ඔයා නියම නායකයෙක් ඒනිසා මෙතෙක් පාලනය කරපු සියලුම දෙනා හොරකම් කලා අඩු වැඩිවශයෙ න් අනුර ඔබ තුමා බලයට ආවොත් මේ සියලුම හොරකම් ගැන හොයන්න කියල වෙල්ගම මහතා කිව්ව

  • @Ranjith-v8b
    @Ranjith-v8b 3 หลายเดือนก่อน +1

    වෙල්ගම මහතා හදවත ලස්සන මහත්මයෙක් කතා කත් සුන්දරයි බුදුසරනයි දෙවිරැකවරනයි

  • @DunkanRanawake
    @DunkanRanawake 3 หลายเดือนก่อน +4

    All the best Senal

  • @saddesilva5927
    @saddesilva5927 3 หลายเดือนก่อน +2

    Obathumata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @jayanthenandasiri
    @jayanthenandasiri 3 หลายเดือนก่อน +7

    වෙල්ගමලා පාරම්පරික ප්‍රකෝටිපතියෝ.නිමල් වෙල්ගම,නලීන් වෙල්ගම ලා.

  • @CHRISHOKITCHEN
    @CHRISHOKITCHEN 3 หลายเดือนก่อน +4

    ජනතාවට සේවය කරන්න ශක්තිය ලැබේවා.

  • @ranjithdharmasena1993
    @ranjithdharmasena1993 3 หลายเดือนก่อน +1

    His kindness to animals is a great quality.

  • @KumarieKumariekumarie
    @KumarieKumariekumarie 3 หลายเดือนก่อน +4

    සුභ අනාගතයක් පාර්තනා කරනවා❤❤❤❤👍👍🤝🤝🤝🤝💗

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 3 หลายเดือนก่อน +2

    ⁣ෂෙනාල් වෙල්ගමට ජයවේවා

  • @amilaindrajith9616
    @amilaindrajith9616 3 หลายเดือนก่อน +9

    කලුගංතොට සිංහයා.. ඔබට නිවන් සුව ලැබේවා

  • @roycearthur8060
    @roycearthur8060 3 หลายเดือนก่อน

    Jayawewa Brother sanal welgama 🎉🎉🎉💝💯🇱🇰🥳

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c 3 หลายเดือนก่อน +369

    මම නම් දෙවන කතිරෙත් ගැහුවා ඊයේ මාලිමාවට.

    • @Cricwith1
      @Cricwith1 3 หลายเดือนก่อน +48

      ithin apta pupada 😂

    • @sanjeevac583
      @sanjeevac583 3 หลายเดือนก่อน +9

      ❤❤

    • @WarangaThilakarathna-x4j
      @WarangaThilakarathna-x4j 3 หลายเดือนก่อน +17

      පෙරහැරේ යන්න තියේන ආසාව

    • @go23-t7n
      @go23-t7n 3 หลายเดือนก่อน +17

      Karapu deyak naaa jeppo

    • @Dprasanna1430
      @Dprasanna1430 3 หลายเดือนก่อน +21

      ​@@Cricwith1ඇයි තො පුක පලා ගන්න ද😂😂😂

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 3 หลายเดือนก่อน +1

    Malemawata jayawa 🌺🌹 obatah subagaman puthata jasuphi tai 🌺 malemawata jaya niyathi ❤️🌹

  • @Netuhasara
    @Netuhasara 3 หลายเดือนก่อน +5

    මන් නම් ආවේ කාර් එක බලන්න 😁🩷✌️

  • @amilaekanayake-fj9nx
    @amilaekanayake-fj9nx 3 หลายเดือนก่อน +1

    නිහතමානී මිනිසාගේ පුතු ජයවේවා ඔබට ... !!!!! ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 3 หลายเดือนก่อน +36

    අපි ඔක්කොම හොරු කියලා ක් ප්‍රසිද්ධියේ කීවා. ඒවත් මතක් කරන්න..

    • @backsidenotok
      @backsidenotok 2 หลายเดือนก่อน

      ඇවිත් ගිනි තියලා දාමුද ? 😂

  • @chenayaadikari9805
    @chenayaadikari9805 3 หลายเดือนก่อน +1

    Congratulations ...

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 3 หลายเดือนก่อน +7

    ඔක්කොමත් හරි බැංකු හොරා එක්ක එකතු වෙච්ච එක ඉතාම භයානකයි ටීල්පොරක් වෙයි

    • @lakshmanwijesinghe1621
      @lakshmanwijesinghe1621 3 หลายเดือนก่อน

      Horeknam Mokada Thama Jail karanna beri une..Kaiya gahapuwa Dan Minissunta penawane.

  • @RenukaKatuwapitiya
    @RenukaKatuwapitiya 2 หลายเดือนก่อน

    කොම උනත් නිහතමානී කෙනෙක් ඔබ තුමාට නිවන්සුව

  • @PriyanthaRathnasiri-cq3yt
    @PriyanthaRathnasiri-cq3yt 3 หลายเดือนก่อน +45

    අපේ ලේ උරාබිපුවා තමයි ඒක වෙල්ගම පාර්ලිමෙින්තුවෙිදී එයාම කිවිවා නිලමෙලා ඒවා දැක්කේ නැද්ද මෙයාගෙන් ප්‍රශ්න කරන්න

    • @HemanthiIndika-w2x
      @HemanthiIndika-w2x 3 หลายเดือนก่อน

      Matt okma hituna👍

    • @shashi55-g2e
      @shashi55-g2e 3 หลายเดือนก่อน +1

      eka thama ayi kiwve "mamath matiya gahala thiyanawa kiyala "

    • @chamaraaththanayake7128
      @chamaraaththanayake7128 3 หลายเดือนก่อน +1

      @@PriyanthaRathnasiri-cq3yt ඌත් ඕනෙ ජරාවක් කන කුක්කෙක්නේ 😌

    • @himadumage5646
      @himadumage5646 3 หลายเดือนก่อน

      අර සමූපකාරය සූරාකාලා නෙමේද එතකොට ? ඒකම තමා.

    • @mejayawardhana
      @mejayawardhana 3 หลายเดือนก่อน +1

      නිලමෙ හිත රිදෙන ප්‍රශ්ණ අහන්නෙ නැහැ. ඒකත් අහන්නෙ තරහ නැත්නම් කියන්න පුළුවන්ද කියල. ඔබට දැනුනෙ නැද්ද එහෙම අහනව කියල. නීති්‍යානුකූල දේප්‍ළ කාට්‍ත් පෙන්වන්න පුළුවන්. ලැම්බෝගිකි රථයක් තිබෙන බව වෙල්ගම ඇමති කිව්වනෙ.ඒක අහන්න නිලමෙට අමතක වෙන්න ඇති. මගේ දැනුමට අනුව අවුරුදු දෙසීයකටත් එහා සුද්දගේ කාලයේ හයිරම්කාර ගම්මුලාදෑනිලා වගේ උදවියට කැලෑවල් අක්කර ගණන් බලාගන්න දීලා ඒව පසු කාලයේදී ලියවගෙන අයිතිය ගැබිලා. ඒව තමයි දැන් අපි වලව්, වතුයාය වල් විදිහට දකින්නේ. කියන්නේ සීය සතයක්වත් නැතිව සල්ලි හම්බ කලා කියල. ඉතින් අක්කර ගණන් ඉඩම් කොල්ල කෑවට පස්සේ වැවිල්ලක් දාල දියුණු වෙන්නත් ලුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඔහොම වතු තියෙන අය කියන්නෙ ආතා මුත්ත ගෙන් ලැබුණ බව තමයි. හැබැයි එහෙම තිබුණට බිස්නස් උණ තියෙන්න ඕන මුදල් හම්බ කරන්න. ඒ උණ නිසා තමයි ඇමති මුදලින් පොහොසත් වෙලා ඇත්තේ. ඇමති කාලේ අතයට ගණුදෙනු කලාය කියල කවුරුත් එළිපිට කියන්නෙ නැහැ. නැත්නම් ලැම්බෝගිනි වගේ වාහන ගන්න අමාරුයි.

  • @PalithaWanniarachchi
    @PalithaWanniarachchi 2 หลายเดือนก่อน

    මමත් හිතනවා හොද කෙනෙක් කියලා .වරක් රාජ්‍ය උත්සවයකට තනියම ජීප්‍ රතය පැදැගෙන ඇවිත් ගියා.

  • @KuKuwait-jm4ws
    @KuKuwait-jm4ws 3 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවෙවා ❤❤❤❤

  • @KusumaNandanie-e1x
    @KusumaNandanie-e1x 2 หลายเดือนก่อน

    ඇත්ත එයාගේ සියා පොසතෙක් ඇත්ත කථාව

  • @ThisaraLalitha
    @ThisaraLalitha 3 หลายเดือนก่อน +3

    පුතත් නිහතමානී

  • @floridaflorida6370
    @floridaflorida6370 3 หลายเดือนก่อน +1

    Mona pakseyaka unath wadagath manusseyek...nilame puththa hungakalakin dakka...❤

  • @ShashikaAsanka-e6d
    @ShashikaAsanka-e6d 3 หลายเดือนก่อน +3

    Harak patiyak ohoma lagin anawa dakkami😊

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 3 หลายเดือนก่อน +1

    Hoda gathi guna penawa ..kathawen ..hasirimen..❤❤❤❤ desapalaneta enna epa lankawe ..thawa kalayak giyama hoda wei