හසිත එක්ක එන්නේ පාරෙන් ඉඩදීලා ඔයාලා මට මොකද වුණේ බලන්න Priyan Manik with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
    www.threads.ne...
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.ne...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.ne...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.ne...
    » WhatsApp Channel: chat.whatsapp....
    » Telegram Channel: t.me/AdaDerana...
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น •

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 ปีที่แล้ว +66

    පියුමි හංසමාලිගෙ තන් දෙක පෙන්නලා ලයික් කරන්න පුලුවන්නං මිනිසුන්ට උදව්වක් කරලා like එකක් දා ගත්තට ප්‍රශ්නයක් නැහැ

    • @එපල්විජෙ
      @එපල්විජෙ ปีที่แล้ว

      Mun hemadema anunta penna karanne ayuthu prayojana saha boru janapriyathwaya thaka
      Moda kalakanni

    • @rashansepali4853
      @rashansepali4853 ปีที่แล้ว

      @@එපල්විජෙ karuna kral kirulapana hamuduruwonge pic eka ain krnna ee uththamayta apahasa krnna epa

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 ปีที่แล้ว

      Mokatada saho loketa penna udau karala???😊

    • @palithaariyawansa3673
      @palithaariyawansa3673 8 หลายเดือนก่อน

      😂 Mu piumi hansamalita koti 1 hamaarak viyadan karalath gemak gahaganna beriunaa. Lamaa apachara, sthree duushana pappek .😅😅

    • @Weldwinner
      @Weldwinner 2 หลายเดือนก่อน

      Kohomath lankawe UN heluwata thama ada oya wage Hoda wada walata mada gahanawa 😂

  • @chamilaathukorala8385
    @chamilaathukorala8385 ปีที่แล้ว +47

    Comment බලන්න ආපු අය කෝ 😂

  • @pubuduneranjan957
    @pubuduneranjan957 ปีที่แล้ว +42

    ගුවන් කාලයට වෙච්ච දෙයක්😂😂මොක්කුද බන් මුන්😂

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 ปีที่แล้ว +72

    හසිත උඹත් මාරම පොරක් ඇගට නොදැනීම මූව පීචන් කරනවා

  • @buwanakathisura
    @buwanakathisura ปีที่แล้ว +32

    ඩොක්ට් තේ එකක් එහෙම හදාගෙන ලෑස්ති වෙලා හිටිය ද?

    • @එපල්විජෙ
      @එපල්විජෙ ปีที่แล้ว

      Mun hemadema anunta penna karanne ayuthu prayojana saha boru janapriyathwaya thaka
      Moda kalakanni

    • @IsharaWijesinghe-t7k
      @IsharaWijesinghe-t7k 3 หลายเดือนก่อน

      😂😂😂😂

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ปีที่แล้ว +50

    එකයි කියන්න තියෙන්නෙ ප්‍රියාන්ගෙ බුද්ධිමට්ටම එක්ක මීට වඩා උත්තර බලාපොරොත්තුවෙන්න බැහැ.

    • @ajithkumaraherath853
      @ajithkumaraherath853 ปีที่แล้ว +1

      Oya ai duddi pariksakada. Kata ariyoth mokak hari apahasa wachanayak thama enne.

    • @kavindudeshan5707
      @kavindudeshan5707 9 หลายเดือนก่อน

      priyan kynne excavator operator knk. miniha baco eken haraddi ahamben tma manik galak hmbela ada me thathwe inne.

  • @cocoon2024
    @cocoon2024 ปีที่แล้ว +51

    බලපන් ප්‍රියාන් නෙවේ මෝඩ අපේ රටේ මිනිස්සු.... 😂

    • @dineshkumara9403
      @dineshkumara9403 ปีที่แล้ว +5

      ana manda

    • @cocoon2024
      @cocoon2024 ปีที่แล้ว

      ​@grikdil7103 fb dana eka uge ayitiya. api share karana nisa thamayi ochchara prasidda wenne

  • @thisanka7091
    @thisanka7091 ปีที่แล้ว +75

    අත්තනායක මතක් උනා😂
    ඊට වඩා මූ බයිට් වෙලා අත්තෙට බැනපු විදියයි මූ ආයෙ ෂේප් උන විදියයි මතක් වෙද්දී තවත් හිනා ඕයි😂😂😂😂

    • @amilaprabath4950
      @amilaprabath4950 ปีที่แล้ว +5

      ඉතින් අත්තනායකට කියලා ඔයාට පුලුවන්නේ පැටියෙක් ගස්සගන්න😂

    • @thisanka7091
      @thisanka7091 ปีที่แล้ว

      @@amilaprabath4950 පුලුවන් උබේ ගෑනි කැමතිනං🤣🤣🤣
      පුක නොදී ඉදපං ලොල්ලෝ🤣🤣

  • @kusalsilva1067
    @kusalsilva1067 ปีที่แล้ว +90

    කරන කරන හැමදේම අන්තර්ජාලෙට දාන්න ඔිනිත් නැ ඉතින් .. පින කියන එක කොහොමත් එනවා.. 🔥🔥🔥

  • @LinalPesara
    @LinalPesara ปีที่แล้ว +13

    මූට ට්‍රැක් බන්😂. බලන අපිටත් ට්‍රැක්😅

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka ปีที่แล้ว +28

    අත්තනායක තාම පාරෙලු 😅😂🤣❤

  • @tharundinisuru276
    @tharundinisuru276 ปีที่แล้ว +17

    අත්තනායක තාම පාරෙ..

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +20

    හාපෝ ටික් ටොක් එකේ බැනලා බැනලා you tube ඇවිත් හොද කියනවා 😂😂 මුන් නම් මිනිස්සු වෙන්න බෑ

  • @rajithauddika8390
    @rajithauddika8390 ปีที่แล้ว +11

    ඔබ අද ලක්ෂ ගනනක් වියදම් කරලා හොද සුපිරි දන්සලක් දෙන්න එකටත් හොද කියන අය වගේම නරක කියන අය ඉන්නවා මම අතවිදිමේන් කියන්නේ අපේ ලංකාවේ විදිය තමා

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +21

    1990 ගැහුවා නම් සෙනික එනවා. එතකොට ඉඩ නොදීපු එවුනුත් ඉඩ දෙනවා...

  • @trjcreation2729
    @trjcreation2729 ปีที่แล้ว +12

    සල්ලි හම්බවුනාට මෝඩයා මෝඩයමයි

  • @chandimar6390
    @chandimar6390 ปีที่แล้ว +16

    නියමයි. ආසී කපලා ආසී ගහනවා නියමට හසිත මෙතන..
    හීන ලෝකයක ජීවත් වෙනවා නේ....

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +13

    අම්මෝ ලන්කාව හෙන ආතල් ඕයි😂

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +9

    අපේ රටේ හෝද දේයක් කරත් මඩ ගහන්න බලන්නේඉදීරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන දේවි පිහිට යි❤❤❤ 5:18

  • @VladimirPutin-st1hv
    @VladimirPutin-st1hv ปีที่แล้ว +5

    ප්‍රියාන් මම ඔබට රුසියාවේ ශිෂ්‍යත්වයක් ලබාදෙන්න කැමති

  • @erashgallage
    @erashgallage ปีที่แล้ว +11

    හසිත කොල්ලා කීයක් ගත්තද ඉන්ටවිව් එක කරන්න 😂😂

  • @didulawedisinghe1251
    @didulawedisinghe1251 ปีที่แล้ว +3

    කොහොම හරි උදව් කරපු එක Supiri ❤

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +9

    ම්ම්ම් නියම පුත්තලම් බූරුවා 😂

  • @mrs.villager3654
    @mrs.villager3654 ปีที่แล้ว +9

    සල්ලි ටිකක් හොයන් වීරයො වෙන්ඩ හදන මේ වගේ කබ්බන් ෆෝම් කරන්ඩ එපා බන්!, ආ අමතක උනා දෙරණනෙ😂

    • @vinsri7129
      @vinsri7129 ปีที่แล้ว +2

      Ammo...
      Eka...😂😂😂

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +4

    මෝඩ මනුස්සයෙක්..

    • @එපල්විජෙ
      @එපල්විජෙ ปีที่แล้ว

      Ettha
      Mun hemadema anunta penna karanne ayuthu prayojana saha boru janapriyathwaya thaka
      Moda kalakanni

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz ปีที่แล้ว +2

    ජවිපෙ කියන්නෙ ගිනි තියන ජාථියක්...ප්‍රියාන් කියන්නෙ අවන්ක මිනිසුන්ට උදව් කරන කෙනෙක් ..❤️

  • @justinegawesh2171
    @justinegawesh2171 ปีที่แล้ว

    50000k විතර මිනිස්සු ආශීර්වාද කරාලු. පේනව මෙකෙ comment දැක්කම😅😅😅😅

  • @davidlog
    @davidlog ปีที่แล้ว +11

    අනිවාර්යයෙන් මූ වෙන ගේමක් ගහනව ලෝකෙට හොද මූණ පෙන්වලා.

  • @suharagoodeve6587
    @suharagoodeve6587 ปีที่แล้ว +60

    හොද මනුස්සයන්ට තමා හැමදාම මඩ ගැහ්ව්වේ කරපු හොද වැඩේ විහිළුවකට අරන් අපතයෝ ටික

    • @එපල්විජෙ
      @එපල්විජෙ ปีที่แล้ว +4

      Mun hemadema anunta penna karanne ayuthu prayojana saha boru janapriyathwaya thaka
      Moda kalakanni

    • @chanuvidu8682
      @chanuvidu8682 ปีที่แล้ว

      හදිස්සි අනතුරකින් ලෙඩ්ඩු අරන් යද්දී පුළුවන් තරම් ඉක්මනින් යන්නේ නැතිව මම අහවලා අදුරන් නැද්ද පාරේ ඉඩ දෙන්න කිය කියා හිටියොත් හොදට තියෙයි

  • @Rps-d6o
    @Rps-d6o ปีที่แล้ว +21

    අවුලක්ම නෑ..රටේ,වෙන ප්‍රස්න ඇත්තෙම..නෑ..😂...අපි ඔන්න ඔහෙ බල ඉමු..😅

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 8 หลายเดือนก่อน

    සසර පින් කර දිව්‍ය සුර සැප ලබා මනු ලොවට..ආ කුමරුනි !මෙලොවදී තව තවත් පින් කර සසර ගමනේ දුක් ගිණි නිමා වීමට පුතුනි ඔබ හට වාසනාවන් ! ! ! ❤

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +14

    සුපිරි පුතා වෙනසක් හිතමු පුතා ❤❤❤ නියමයි

    • @sheranjoseph5709
      @sheranjoseph5709 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏👍

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +15

    රටක ගිලන් රථ නැද්ද හදිස්සි අවස්තාවලට මීට වඩා කාර්‍යෂමව, එහෙම නැතිනම් ඊට සාපෙක්සව ප්‍රියාන් මැණික් හදිස්සි සේවය හොඳයි.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +2

    ජයවේවා ඔබතුමාට 🌹🌹🌹🌹🌹💐💐💐💐

  • @adreshmansh9072
    @adreshmansh9072 ปีที่แล้ว +20

    සත්තු ජීවත් වන තැනක මිනිසෙක් යනු සංචාරකයෙක්

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +5

    රටට ලෝකෙට පේන්න පිං දහම් කරන්න ගියාම ඔහොම වෙනවා..රංජාගේ හඩ පට වලින් තමයි ප්‍රියාන් මැණික් කිච උනේ...ලොකු බුදුපිළිමයක් ගෙදර තියන් හිටියට පට්ට බඩුකාරයෙක්...😂😂

  • @nilanthakumara3382
    @nilanthakumara3382 ปีที่แล้ว +7

    මෙයා හිතන් ඉන්නේ මෙයා හරි ඕක පේමස් කියලා..😁😁😁

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว +1

    ප්‍රියාන්ගේ සුපිරිම සුපිරි වචනය තමයි කටින් පිට උන (දේශපාලන කරන්න පුලුවන් මූලික සුදුසුකම් හොරෙක් වීම.ලැජ්ජබය නැති එකෙක් වීම.මිනිසුන්ව රවටන්න පුලුවන් දක්ෂතාවය 😅😂😅😂

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 ปีที่แล้ว +3

    තමා දහඩිය මහන්සියෙන් හම්බ කරපු දනය එක් අසරණ පුද්ගලයෙක්ට උවත් සරණක් පිහිටක් ඌවා නම් ඒ ඇති අද ලෝකෙ තියන තත්වය අනුව ඔබට තෙරුවන් සරණයි සමන් දෙවි පිහිටයි මෝඩ ශ්‍රී ලාංකික සුළු පිරිසක් සංස්කෘතිය සදාචාරය ආගම ජාතිය බල්ලට දාල අනික් මිනිස්සුන්ගෙ මොල හෝදල රටක් පාලනය කරන්න යනව ඔබතුමාව වට්ටන්නත් බෑ මේ රට විනාශ කරන්නත් බෑ විෂ්ණු දෙවියන් සමන් දෙවියන්ගේ රට මේක

  • @yomeshkonara2324
    @yomeshkonara2324 ปีที่แล้ว +7

    I have given books/bags/foods to most poor people bcoz of this person. I have watched his programs so that learn how to donates not only that but also the pleasure when they are taking bags/books/foods. I have seen the merits.
    So that I honoured to this person. He studied to us donated something which we are earned

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว +35

    🇱🇰 මිනිස්සුන්ට ඔිප දුප හොයනවට වැඩිය දෙයක් නැ.....ඔයාට තෙරැවන් සරණයි..පුියාන්......උදවි කලත් පුශ්න....සල්ලි තියෙන එකත් පුශ්නයක්.....ඔහොම තමයි කැපිලි එනවා
    හිතන්න එපා❤❤❤❤

    • @malki7505
      @malki7505 ปีที่แล้ว +6

      Me priyan aiyata salli thibunata molaya naa moodayi paw

    • @malki7505
      @malki7505 ปีที่แล้ว

      Minisunta koopa mama udaw kalath hondak. Naa

    • @shashipiumali6517
      @shashipiumali6517 ปีที่แล้ว

      Oya hamotama udau karana hita hoda kenek mahattayo mata gedarak hadala dennako oyata godak pin sidda wenawa

  • @chandubohingamuwa3739
    @chandubohingamuwa3739 ปีที่แล้ว +9

    මල්ලි හොද වැඩක්

  • @එපල්විජෙ
    @එපල්විජෙ ปีที่แล้ว +12

    මූ නම් රට ගොනෙක්

  • @deejay909
    @deejay909 ปีที่แล้ว +8

    😂😂😂 මේ වගේ මීහරක් මාධ්‍ය හමුවකට ගේන තෝත් පොන්නයෙක්..

  • @chamilakumari1206
    @chamilakumari1206 ปีที่แล้ว +1

    ප්‍රියාන් මහත්තයාගේ දුරකතන අංකයක් ⁣දෙන්න පුලුවන්ද

  • @ggwp9511
    @ggwp9511 ปีที่แล้ว +1

    පල ඇති රුකටයි ගල් ගහන්නේ මෙය හරි හෝ වැරදි පන්න පන්න ගල් ගහන්නේ මොකටද ...

  • @padminisamrweera
    @padminisamrweera ปีที่แล้ว +2

    හොදට හිටියොත් මිනිස්සු මඩ
    ගහන්න ඉරිසියාව දනය
    තියෙන්නේ නිසා බුදුසරණයි

  • @ModelsofUSA
    @ModelsofUSA ปีที่แล้ว +14

    ප්‍රියාන් මැණික්...අය්යෙ ඔයා නියමයි..💖✌

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 ปีที่แล้ว +14

    අපිනමි කවදත් කියන්නේ එකයි ...මුත් එක්තරා.නිදන් හොරෙක් එච්චරයි ...

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +5

    අනිවාර්යෙන් ප්‍රියන් මැණික් කියන්නේ අහිංසක මිනිස්සුන්ගේ දුක හදුනන චරිතයක්‌ බුදුසරණයි ඔයා දෙන්න දෙන්න ලැබෙනවා

  • @thusharafernando1513
    @thusharafernando1513 ปีที่แล้ว +16

    ඔබ කරන්නේ හොඳ වැඩක් නම්.. කවුරු මොනවා කීවත් අදාල නෑ... ඔබට ජයවේවා!

    • @SamSam-im9rf
      @SamSam-im9rf ปีที่แล้ว

      Ahh salli dila mage palanna Aiye kiyapan ponnaya

  • @tms9415
    @tms9415 ปีที่แล้ว +1

    අපිත් දන් දෙනවා පිං කරනවා .. හැබැයි ලෝකයට පේන්න නොවෙයි.
    මූ ගොං පාර්ට් එකක්..

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 ปีที่แล้ว +4

    ජය වේවා ප්‍රියාන්

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +24

    හොදයි නම් හොදයි හොද නැහැ කියන්න බැහැ ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @priyanthigunarathna-k3o
    @priyanthigunarathna-k3o 8 หลายเดือนก่อน

    හසිත..👍

  • @harshaperera1001
    @harshaperera1001 ปีที่แล้ว +4

    ප්‍රියාන් කිව්වම "හරක්" දන්නවා , නිදන් දන්නවා. අනිත් මිනිස්සු දන්නෙ නැහැ අනේ

  • @thusharaprashantha8503
    @thusharaprashantha8503 ปีที่แล้ว

    මෙ මාද්‍යවෙදියා රෙදි හොදන්න මරු

  • @chrismarlon7146
    @chrismarlon7146 ปีที่แล้ว +6

    Aparadey TV Welawa🥱🤭😅 Pissek Ekka Interview 😃

  • @mzmsahlan1383
    @mzmsahlan1383 ปีที่แล้ว +1

    මේ මොකද වුනේ දී හසිත වෙනස්.
    වෙන ඒවායේ ගේම ඉල්ලනවා. අද ප්‍රියාන් ගාව හරිම හීලය්

  • @chandraarachchige4639
    @chandraarachchige4639 ปีที่แล้ว +19

    මඩ ගහන එවා මඩ ගමපු අයම මඩ ගා ගත්තා ඔබ තුමාට ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙිවා👍👍👍💐💐💐

    • @එපල්විජෙ
      @එපල්විජෙ ปีที่แล้ว +1

      Mun hemadema anunta penna karanne ayuthu prayojana saha boru janapriyathwaya thaka
      Moda kalakanni

    • @chandraarachchige4639
      @chandraarachchige4639 ปีที่แล้ว

      Ekanam ettah podi sadu💐💐🙏🙏🙏🙏

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz ปีที่แล้ว +1

      සඩු අද හිරේ ...

  • @chanithhansaka
    @chanithhansaka ปีที่แล้ว +1

    7:12 👍

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +5

    කල දෙ හොද නම් අගය කරන්න.

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 ปีที่แล้ว +1

    මේ මනුස්සයා අහන බැනුම් ගොඩක් මිනිස්සුන්ව බේරලා

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว

      Minissu berana kochchara aya camera crew genuyanaeada , salli gihin udaw karana wrlawe camera crew yanawa 😂😂

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว

      @@warsil3735 අපි නම් උදව්ව ගැන බලන්නේ.. මොකද මම 100% සුද්දවන්තයෙක් නෙමෙයි උබ වගේ හිතන්න.. උබ නම් බලන් යද්දී ලෝකේ හොදම මිනිසාද කොහෙද

  • @indikakumara349
    @indikakumara349 ปีที่แล้ว

    මොනවාද අප්පා මේ වගේ මෝඩ යක්කූ ගෙනල්ල ආකල් දෙන්නෙ ඔය වටිනා කාලයෙන් වෙන රටට වැඩදායි මාතෘකාවක් ගැන කතාකරන්න .

  • @japandinapotha7135
    @japandinapotha7135 ปีที่แล้ว

    නමට හරි රටේ ප්‍රධාන tv චැනල් එකක්.. රටේ දැවෙන ප්‍රශ්ණයක් ගැන කතා කරනවා.. ඊයා බම්.. උඹලගෙ ලයිසන් කැන්සල් කරල දාන්න ඕනෙ හරිනම්..!!

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +1

    මඩ ගහන උන් මෙි සම⁣ාජේ වැඩි

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 ปีที่แล้ว +2

    නියමයිනේ අයියා me වැඩ සටහන කරපු eka ඔයාට ජය බුදු සරණයි

  • @sanjayamanoj6258
    @sanjayamanoj6258 ปีที่แล้ว

    මේ මනුස්සය කරපු හොද දේවල් කරන්න හැකියාව තියෙන උන් කොච්චර හිටියත් එහෙම කරනවද?
    මනුෂ්‍යයෙක් වසයෙන් හිතන්න ඕන එච්චරයි

  • @Sathishisansa
    @Sathishisansa ปีที่แล้ว +1

    Niyamai priyan ohoma. Yan❤❤❤❤❤❤❤❤❤

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว

    Sarta.ගොඩක් pin ..අපහාස කරන .මොඩ.තිරිසන් මිනිසුන්ට ..බුදු දහම.දන්නේ නැති modayo..ධර්මය විසින් විපාක දෙනවා mai.sar ....sar යන ගමන .යන්න .ape සිංහල මිනිස්සු .කුහක මිනිස්සු ...ඔබ thumata theruwan saranai .සවුදි අරාබියේ ඉඳන් .🌺🙏🌺🙏♥️🙏♥️🙏♥️🙏🇸🇦🇸🇦🇸🇦

  • @gayangamage8684
    @gayangamage8684 ปีที่แล้ว +5

    මාව අදුන ගත්තෙ නෑ නේද😂

  • @yasanthabg
    @yasanthabg ปีที่แล้ว

    පින්වන්ත චරිත

  • @danudesilva9634
    @danudesilva9634 ปีที่แล้ว +12

    මේකනෙ වැඩේ ලෙඩා මැරෙනවානෙ ඔයාව live කර කර ලෙඩා ගෙනියනකොට නැත්නම් ඔයාව කරන වැඩ සුපිරියි...

    • @uranga-ob4jf
      @uranga-ob4jf ปีที่แล้ว

      ලෙඩා මැරෙන් නෙ කොහොමද... live එක කරන්නෙ වෙන කෙනෙක් නෙ..එයා එවිදියටම driving කරගෙන යනවනෙ..🙂💔

    • @danudesilva9634
      @danudesilva9634 ปีที่แล้ว

      මේකනෙ ලෙඩා ගොඩාක් අමාරු කෙනෙක් උනා නම් video කරන්නෙ වෙනකෙනෙක් කියලා හරියන්නෙ නෑ ඒ කතාකරන ප්‍රමාදදෝශයත් ඇති ජීවිත හානියක් සිදුවෙන්න එතකොට කරන හොද වතුරට ගසාගෙන ගියා වගේ වෙනවානේද දන්නවානෙ අපේ රටේ කට්ටිගෙ හැටි හරියොත් හරි වැරදුනොත් කලහොද අමතක වෙනකල්ම ගහනවා අනික ජනප්‍රියත්වය බලාගෙන කිසිම දෙයක් කරන්න හොද නෑ එව්වා පුහුදේවල් කරන කියන දේවල් තමන්ගේ ආත්මය ගොඩදාගන්න කරන කියන දේවල් උනානම් තමා වටින්නෙ....දකුනු අත කරන දේවල් වම් අතට නොදැනෙන්නත් වම් අත කරන දේවල් දකුනු අතට නොදැනෙන්නත් කරන්න ඕනෙ කියන එකයි මගෙ මතය...

    • @tharindudilshan8340
      @tharindudilshan8340 ปีที่แล้ว

      ගොන් කතාවක් බන් හැබැයි 😂

  • @express6468
    @express6468 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂😂😂 බැරිවෙලා වත් ඒ මනුස්සයා මැරුනා නම් එතකොට බලාගන්න තිබ්බා මූට මොකද්ද වෙන්නේ කියලා 😂😂😂😂 මෝඩ යකා.
    යකෝ හයිවේ එකේ උනුත් පාරෙන් ඉඩ දුන්නලු. එතකොට හයිවේ එකේ ගියපු උන් වාහනේ එලවනවට වඩා මුගේ වීඩියෝ එක බලබල ඉඳලා තියෙන්නේ 😂😂😂

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว

    අවංකව ගුණයක පිහිටි මිනිහෙක් නම් තමන්වම උඩ තිය තිය තමන්ම කියවගන්නෙ නෑ.. බුදුපිලිමවල දිවුරුවත් මතකයි පියුමිගෙ කේස් එක්කට..පීචං පෙර්පාසල් වැඩ.ඒවා නම්.. කරන හොඳ දේවල් නම් ඇත්තටම හොඳයි..
    හොඳ නරක අපි කාගෙත් තියනවා ..හැබැයි කරන වැරදි හොඳ දේවලින් වහනව නම් ඒ අමුම තක්කඩි..මූත් හොඳ දේශපාලනේට..මෝඩයෙක් කපටියෙක්

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว

    මේ තරම් මානසික රොගියෙක් මමනම් දැකලා නෑ. ...කරුමෙට උන් වගේ. අමනය්න්ට කමෙන්ට් දාලා ආවඩන අමනයෝ නිකමී පිරිසකුත් ඉන්නවා....... සුද්දා මේ රට යම් පිලිවෙලකට ගොඩ ගත්තා.....ඉන් පසුත්...රට යම් ඉදිරි ගමනකට ආව.....නමුත්...මේ වගෙ පුහු පිම්පියෝ සහ උන්ට ආවඩන්නන්..නිසා සමාජය. යම් පසු බෑමකට ලක් වෙලා..තිබෙනවා .

  • @jeewadarmappriya1036
    @jeewadarmappriya1036 ปีที่แล้ว +1

    මචං දෑරංගල හොර ගෑනි ද ඉන්නේ

    • @Hi-xy5nn
      @Hi-xy5nn ปีที่แล้ว

      Ai bn moko case eka

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 ปีที่แล้ว

    අත්තනායක අන්න තවත් පාරේලු

  • @adreshmansh9072
    @adreshmansh9072 ปีที่แล้ว +14

    සත්තු ජීවත් වන තැනක මිනිසෙක් යනු සංචාරයෙක්

  • @kelum_BRO_music
    @kelum_BRO_music ปีที่แล้ว +2

    ජය වේවා❤

  • @වෙතුම්
    @වෙතුම් ปีที่แล้ว

    උගතුන් රට හැරදා යාම ගැන සැකයක් නැත 😢

  • @dilshanmadushanka-vs5ht
    @dilshanmadushanka-vs5ht ปีที่แล้ว

    මෙයා කියන්නෙ ලංකාව වගේ රටක දේශපාලනය කරන්න අමාරුයි මෝඩ වැඩ කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කියල

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 ปีที่แล้ว

    ඒ මනුස්සයා ඇත්ත කියන්නෙ ලංකාවෙ දෙසපාලනය කියන්නේ තිරිසන්නු එක්ක ජීවත්වනවා වගේ වැඩක්

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 ปีที่แล้ว +4

    කවුද මේ?

  • @adreshmansh9072
    @adreshmansh9072 ปีที่แล้ว +2

    කහවත්ත මහ විදුහලේ දැනට දවස් කිපයකට කලින් දරැවෙක් සිසුන්ගේ පහර දීම නිසා රෝහල් ගත කරා රෝහලෙන් ඒම දරැවා දැඩි සත්කාර ඒ්කකයට යොමු කරනු ලැබුවා නමුත් පුදුමයට කාරණය තමයි දැඩි සත්කාරයේ හිටපු දරැවා දින 3ක් යද්දි ගෙදරට ටිකට් කපලා යවපු ඒකයි .............දැං මේ වෙද්දි දරැවගෙ අම්මා වියදම් කරගෙන දරැවාව රෝහලට ගෙනියනවා ............2023/8/12

  • @kojo6435
    @kojo6435 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට දිර්ඝායු වේවා

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +10

    ප්‍රියංන අයියා සුපිරි තමයි ❤❤❤

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +4

    අදුරගත්ත ද මෙයාව?

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb ปีที่แล้ว +2

    හයිවෙ කොහෙද ඉස්සරහ ඉඩ දෙන්නෙ ගොන් ආතල් ඩෙසි ආච්චිගෙ මැනික් මල්ලෙන් දියුනු උන එකෙක් 😂😂

  • @surangadinukan2869
    @surangadinukan2869 ปีที่แล้ว +1

    අනේ පලයං යන්න..

  • @indikakumara765
    @indikakumara765 ปีที่แล้ว +5

    නොතේරෙන බසකින් කියන බුදු දම...

  • @samanpushpakumara9881
    @samanpushpakumara9881 ปีที่แล้ว +2

    😅😅😅😅😅😅😅 බුදු අම්මෝ පින් කරන්න යනකොට කැමරාව තියලා යන්න නේද

  • @kuwaitofw8880
    @kuwaitofw8880 8 หลายเดือนก่อน

    Loku..pinak..putta..budusaranai.❤❤❤jayawawa

  • @beauty-z2t
    @beauty-z2t ปีที่แล้ว

    පිංකරන එක වීඩියෝවල දාන්න ඕනා නෑ...

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว

    සල්ලි ඇති උදව් කිරීමත් හොදයි ඒ උනාට පට්ට මෝඩයෙක්

  • @KumariLanga
    @KumariLanga 3 หลายเดือนก่อน

    මහත්තයාඔයාදෙවිකෙනෙක්

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su ปีที่แล้ว

    Malimawata ජය

  • @anandadinesh5232
    @anandadinesh5232 ปีที่แล้ว +1

    මචන් ඔය ගමන ඔය විදිහට යන්න , හොදක් මිසක් නරකක් නෙමෙයි නේ කරන්නෙ, අනිත් උන් පාරෙම අයින් වෙලා හිටුපුදෙන්, මොලේ අමාරුව හොද වෙනකල්, g,l

  • @padmalatha2922
    @padmalatha2922 ปีที่แล้ว

    Ape samaharak minisunta kopamana hoda kalath weradiyatane peanne. Obata budu sarani.

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว

    ශකී ගර්ල් නම් රෙදි ගැලෙව්වා 🤣🤣🤣🤣🤣