ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ජනශක්ති සභාපති අමානුෂිකව මරාදැමීමේ කවුද.පාරේ මිනිස්සු මරණවා පොලීසිය මොනවද කලේ -Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2022
  • කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
    Keerthi Ratnayake On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1K

  • @talesofjapan1109
    @talesofjapan1109 ปีที่แล้ว +158

    මමත් කාලයක් ජනශක්ති ගෲප් එකේ වැඩ කරලා තියෙනවා. මේ ශාෆ්ටර් පවුල හරිම උගත් වැදගත් කාරුණික මනුස්සයෝ. ලංකාවේ මිනිස්සු කී දාහකට රැකියා දීලා තියෙනවාද? හරිම පව්.😢

    • @damai4603
      @damai4603 9 หลายเดือนก่อน +2

      මෙකත් අර ලලින් කොතලාවල ට කලා වගෙ දෙයක් 😢😮

    • @ApsaraLiyanage-qx8hy
      @ApsaraLiyanage-qx8hy หลายเดือนก่อน +1

      Ow Oya Hari නැති bari minissunta සල්ලිත් denawa hoda manussayek pau RIP

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 ปีที่แล้ว +138

    ඔබල දෙදෙනාටම .දෙවියන්ගේ ආරක්ෂාවත් ,දිර්ඝායුෂත් පතනව.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+.

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +2

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @kalpanipunchihewa3889
      @kalpanipunchihewa3889 ปีที่แล้ว

      Chmuditha dan hodaida oyalata...me rate minissunge memory weda 2weeks!

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 ปีที่แล้ว

      @@kalpanipunchihewa3889 අනුන්ගෙ කුණු අවුස්සන මිනිස්සු දන්නැ.....ඒ ගඳ තමන්ට කලින්ම දැනෙන බව.
      චමුදිතට මම කවදාවත් බැනල නැහැ. .....මට වරදක් පෙනිල නැති නිසා.
      තමන් වපුරන දේ අනුව, විදිය අනුව අස්වැන්න ලැබෙනව.
      ක්‍රමය අනුව .අඩුවැඩි වෙනව.
      පිනත් එහෙමයි.......
      අපි ඉන්නෙ කල්ප විනාශය අභියස......ඒක තේරැම් අරගෙන ජිවත් වෙන්න විතරයි තියෙන්නෙ.
      ඔබටත් දිර්ඝායුෂ පතනව.!

    • @kalpanipunchihewa3889
      @kalpanipunchihewa3889 ปีที่แล้ว

      @@subaddraamarasinghe7310 oke boss..oya kiyanawanam itin echcharai...

  • @slmadu895
    @slmadu895 ปีที่แล้ว +43

    Mr.Dinesh ඉතා හිත හොද නිහතමානී පුද්ගලයෙක්😭😭.මේක කරපු උන්ට නම් හොදක් වෙන්නෙ නෑ 😳ඔබ මේ ගැන හෙලි කිරීමට ඉදිරිපත් වීමට සියලු දෙනාගේ සිතූතිය ගෞරවය හිමි විය යුතුයි 👍👍

    • @chathumini5970
      @chathumini5970 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @ApsaraLiyanage-qx8hy
      @ApsaraLiyanage-qx8hy หลายเดือนก่อน +1

      Ow dinesh Shaffter meruwa untanam hodak Wenne Ne ඔහුගේ අම්මාත් harima Hodai

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +61

    කිර්ති රත්නායක සතුව ගොඩක් දේවල් තියෙනවා තවත් ඔහුගේ අනාවරණයන් අපි බලාපොරොත්තු වෙනවා චමුදිත ඔහුට දිගටම අවස්ථාව දෙන්න

  • @DiyonGregory
    @DiyonGregory ปีที่แล้ว +146

    ඔබ දෙපල වැනි නිර්භීත පුරවැසියන් මේ දෙරණේ තව තවත් බිහි වේවා !

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.++.+

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +4

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @romwij
      @romwij ปีที่แล้ว

      😅😅😅😅😅

    • @prasannaperera9706
      @prasannaperera9706 ปีที่แล้ว

      @@MailMail-mw5sp y

    • @markwin3882
      @markwin3882 ปีที่แล้ว

      Pooped 🎉😅

  • @nalakasanjeewadesilva9058
    @nalakasanjeewadesilva9058 ปีที่แล้ว +202

    ඔබ දෙදෙනාගේ නිර්භීත ඉදිරිපත්වීම ගැන ජාතියේ ප්‍රණාමය !

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩

    • @samankumara9130
      @samankumara9130 ปีที่แล้ว

      @@prtygrl5077 ඉරාජ් ගේ comment

    • @gayanbuddika729
      @gayanbuddika729 ปีที่แล้ว

      Hn

    • @nimalperera369
      @nimalperera369 ปีที่แล้ว +1

      Mey rata winaashai mehema giyoth. Maranawa hamthanama.

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +77

    ස්තුතියි කීර්ති ...

  • @namalperera5055
    @namalperera5055 ปีที่แล้ว +313

    කීර්ති රත්නායක අමරණීය මිනිසෙක්. නීතියක් නැති රටක ඔබ පරිස්සම් වෙන්න.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +2

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +11

      @@prtygrl5077 කතා කරන්න ඉගන ගනින් නිකමෝ. උබ වගේ පිනට කකා ඉන්න එකෙක් නෙමේ මේ මිනිස්සු 😂😂😂😂

    • @user-ze5dk6uy8r
      @user-ze5dk6uy8r ปีที่แล้ว +6

      ඔහම කතා කරන්න හොඳ නැහැ යකෝ ....තොගේ පවුලේ ගැහැනු කෙනකුට ඔහම කීවෝත් මොකද කරන්නේ ඔබ ....නූගත් කම....😡👈

    • @shammikarunaratne739
      @shammikarunaratne739 ปีที่แล้ว +1

      000000

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ปีที่แล้ว +1

      Nithiyak nathi ratak okkoma sataka gu kapu wahallu

  • @godbless1217
    @godbless1217 ปีที่แล้ว +101

    කීර්ති රත්නායක මහතා තනිකරම මියුසියමි එකක් .පරෙස්සමින්. ඉන්න ජේසු පිහිටයි

  • @iraniayesha9311
    @iraniayesha9311 ปีที่แล้ว +295

    දාලා දුවන්න හිතෙන රටක්

    • @jagathdesilva8407
      @jagathdesilva8407 ปีที่แล้ว +8

      එකනම් ඇත්ත
      පුදුම දුශිත රටක්

    • @pitasakwala6561
      @pitasakwala6561 ปีที่แล้ว

      1✅Ma

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +2

      Apita itng muhuda thami

    • @annephilipiah1455
      @annephilipiah1455 ปีที่แล้ว +2

      Athamai

    • @sarathalahakoon3955
      @sarathalahakoon3955 ปีที่แล้ว +8

      දාලා දුවන්න එපා .ඇයි මෙහෙම වෙන්නෙ කියලා හොයලා බලන්න . නීතිය මුදලට දෙශපාලන බකයට නැමෙනවා.නීතිය හරියට ක්‍රියාත්මක උනා නම් මෙහෙම වෙන්නෙ නැ.

  • @roshanfernando5018
    @roshanfernando5018 ปีที่แล้ว +28

    නියමයි නියමයි රටට අවශ්‍ය මෙවැනි කොන්ද පණ තියන අයතමා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +56

    අපෙ උතුම් දර්මය තිබෙනවා කියන රටක් බල්ලෝ බළල්ලු ගානට මිනිස්සු මැරෙනවා රටක් ගොඩ යයිද? මේවා රටට සාපයක් ඔබ දෙපළ නිර්භීතව මේ ඉදිරිපත් කිරීම් බොහොම වටිනවා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +27

    ඔබ දෙදෙනාට ප්‍රරනාමය.නිවන්සුව එතුමාට.මිනී මරුවන්ට සාප වේවා

  • @nandana4003
    @nandana4003 ปีที่แล้ว +8

    යේසුස් වහන්සේ ටත් කුරුසිය වෙත යන්න සිදු වූයේ ඉදිරිපත් කල දර්ශනය අනිත් අයට ඇලජික් වූ නිසයි කීර්ති මහත්මයා ප්‍රවේශමෙන් 👍👍👍❤️✋

  • @jagatmohan539
    @jagatmohan539 ปีที่แล้ว +2

    කිර්ති රත්නායක ඇත්තටම හමුදා නිලධාරියෙක් හැටියට ඔබ ගැන ආඩම්බරයි ඔහොම යමු , ඔය වගෙ කරුණු ඉදිරිපත් කරන්න හොද කොන්දක් අවශ්‍යයි ඒ ගැන ඉතා සතුටුයි, ඇත්ත කතා කරනකොට සොරුන් ගෙන් තැන නැ, නමුත් මේ රටේ කොයි වෙලාවෙ හරි පඩිසන් සෙනවා, මම දන්නවා ඔබ ගැන මේ රටේ ගොඞක් ⁣විස්තර තියනවා ඔහොම යමු අපි ඉන්නවා ඕනෑ ම දේකට ඔබ සමග

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว +12

    නියම හෙළිදරවි කිරීමක්. ඔබ දෙපලටම බොහෝම ස්තූතියි. පරිස්සමෙන් ඉන්න.
    මේක පුදුම රටක් දියුණු වේවිද? ආයෝජකයෝ රටට ඒවිද.
    නීතියක් නැති රටක් කෙසේ නමි දියුණු වේවීද?
    ජයවේවා! ❤❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +98

    ඔබතුමාට සර් තෙරැවන්සරණයි .🙏චමුදිත මහත්තයාට තෙරැවන්සරණයි ඉස්තුතියි .👍

    • @lilamanidesilva6526
      @lilamanidesilva6526 ปีที่แล้ว

      Very valuable episode of reporting and awareness raising. Appreciate your courage and integrity.

  • @Supun.
    @Supun. ปีที่แล้ว +34

    දැනුවත් කිරීමට ස්තුතියි.

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +168

    ඔබලාගේ එඩිතරකම අගය කරනවා ... ලෝක නීතියෙන් නැතත් ස්වාභාදහමේ නීතියෙන් හෝ ඒ අපරාධකාරයින්ට නිසි දඩුවම් ලබා දෙන්න ... සාෆ් මහතාට නිවන් සුව ලැබේවා ... 🏴🏴🏴

    • @nuwanthifernando4244
      @nuwanthifernando4244 ปีที่แล้ว

      Ggg

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +6

      නීතියට වඩා භයානකයි ස්වභාව ධර්මයෙන් දඬුවම් දෙන එක.☝️🙂

    • @m.awijenada831
      @m.awijenada831 ปีที่แล้ว

      ¹

    • @kaminiesumanarathne7455
      @kaminiesumanarathne7455 ปีที่แล้ว +2

      අපිටත් පිස්සු මෙ බොරු අහගගෙන ඉන්නවාට

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว

      ෂාෆ්ටර්..

  • @roshansachith206
    @roshansachith206 ปีที่แล้ว +56

    කිර්ති මහත්තයා පරිස්සම් වෙන්න.ඔය කියන විදියට මේ රටේ ඔහොම කතාකරන එකත් බයානකයි.හැබැයි ඔබ නිර්භිත කෙනෙක්.ජය වේවා

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+.+.

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @jana4150
      @jana4150 ปีที่แล้ว

      එයාට ගැටලුවක් නෑ.....😊

    • @jana4150
      @jana4150 ปีที่แล้ว +1

      @@prtygrl5077 පකෝ හරියට ලියපං......ගොං බිජ්ජා....🤣🤣🤣🤑🤑🤑😫😫

    • @jana4150
      @jana4150 ปีที่แล้ว

      @@MailMail-mw5sp 😊

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +123

    ඔය වගේ බය නැතිව කරුණු ඉදිරිපත් කරන්න ජනදිපතිටත් වඩා බලයක් තියෙන්න ඕනා 👍

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+.+

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      මේ තමා දියසෙන් අනාගත ජනාධිපති

    • @rohithwarnakulasuriya1261
      @rohithwarnakulasuriya1261 ปีที่แล้ว +1

      Janadipatiya-horek

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว

      Akha hari 😰😰😰💪🇦🇪🇱🇰

    • @tkpchandanachandana5039
      @tkpchandanachandana5039 ปีที่แล้ว

      @@srilankanlibrary3263 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.u

  • @nevilleofficial
    @nevilleofficial ปีที่แล้ว +15

    මේ මනුස්සයා ආරක්ෂා කරගත යුතුයි
    ඔබ දෙදෙනාට ඉස්තූතියි

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +1

    කීර්ති , නීතිය ක් නැති රටේ, ඇත්ත විකුර්ති වෙත්දී , ඔබ විතරයි සේරම පැහැදිලි කරන්නේ , පාර්ලිමේන්තුවේ සේරම මිනිස්සු න්ගේ ජරාවැඩ කියලා , උන්ගේ ඇත්ත එලි කරන්න , එච්චරයි අපිට , උන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම . 👏👏👏💐💐💐

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 ปีที่แล้ว +111

    ඔබතුමා පරිස්සම් විය යුතු අයෙක් මිනිමැරීමට බයනැති සමාජයකයි ඔබ ජිවිත්වෙන්න බව අමතක නොකල යුතුබව මගේ හැගිමයි

    • @sunitalanka3102
      @sunitalanka3102 ปีที่แล้ว +3

      Matath denune akamai godak balaye enna ayata aththa thiththai

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +3

      අම්මෝ එක ඇත්ත 😭

    • @jana4150
      @jana4150 ปีที่แล้ว +1

      එයා ඒවට හරියන වැඩ කටයුතු කරං ඉන්නෙ .....කොහොමත් දුර්වල තැනක් සෙට් වුනාම ඉවරයි.දැං ඉන්නෙ රනිල් සොම්බියනෙ.......

  • @IanKayCey
    @IanKayCey ปีที่แล้ว +30

    ඇත්තටම එපා වෙලා ඉන්නේ! මෙහෙම රටකද අපි ඉන්නේ? පුළුවන් විදිහට වෙන රටකට යමු.

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 ปีที่แล้ว +4

      රට හදන්න බෑ. අපි හැදුන රටකට යන්න ඕනෙ

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +166

    නීතිය ක්‍රියාත්මක නොවන රටක විය නොහැකි අපරාදයක් නොමැත.

    • @sudarshaniindumathi8993
      @sudarshaniindumathi8993 ปีที่แล้ว

      ම්ම්ම්ස්ව්ව්ව්ඤ්

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+.++

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @PushpaKumari-rc4fo
      @PushpaKumari-rc4fo ปีที่แล้ว

      OHA HAMA APARADAYAKMA YATAYANNA HETHUWA DESAPALANE BARAKARAMU.

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +2

    කීර්ති රත්නායක කියන්න සුපිරිම සුපිරි වැඩ්ඩෙක්... පොන්න රහස් පොලිසියට වඩා මේ වගේ මිනිස්සුන් තමයි ඉන්න ඕනෙ රහස් පොලිසියේ... වඳුරොත් ගහෙන් වැටෙනවා වගේ මිනිස්සුන් හොරුන්ට අහුවෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ, ඒක නම් සුපිරිම ඇත්ත කතාවක්!!! රාජපක්ෂ ආණ්ඩුව වට්ටන්න මුස්ලිම්වරුන් සහ දෙමල අය ලොකුවෙන් දායාද වුනා, ඒක නිසාම දැන් දැන් ටිකෙන් ටික ගේමක් යනවා ලංකාවේ, මේකත් ඒකෙම කොටසක් කියන එක හොඳට තේරෙනවා!!! කතාව පැහැදිලියි හොර පොලිසියක් ඕනෙ නැහැ තේරෙන එකාට හොඳට තේරෙනවා... ලංකාව ගැන හරිම කණගාටුයි, රටේ ඉතුරු වෙන්නේ ගොබ්බ හොරුම විතරයි මෙහෙම ගියොත්!!!

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +162

    අපෙන් පඩි අරගෙන,අපිටම යුක්තිය ඉටු නොකරන පොලිසිය.
    නඩුයි බඩුයි සේරම හාමුදුරුවන්ගෙ.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 ปีที่แล้ว +2

      සක්කිලි පොලිස්

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว

      Akha hari harita Indian Un wage😰😰🇦🇪🇱🇰

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +27

    කීර්ති රත්නායක මහතාටත් චමුදිත සර්ටත් තෙරුවන් සරණයි. සාෆ්ටර් මහතාට නිවන් සුව ලැබේවා.😥🙏❤

    • @sahanmuthukumarana
      @sahanmuthukumarana ปีที่แล้ว

      ජනශක්ති කියන්නේ ඉතාම දුෂිත කම්පැණි එකක් - මම දන්න ගොඩක් අයට '' මෝටර් රථ '' රක්ෂණ වලදී මුදල් ගෙව්වේ නැහැ - ඒ නිසා මෙය කර්මය ලෙස සලකන්නත් පුළුවන් - මොකෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බැහැ

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 ปีที่แล้ว

      චමුදිත කියන්නෙ ගුරුවරයෙක්ද?

  • @saranesaparamadu1755
    @saranesaparamadu1755 ปีที่แล้ว +8

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ පතමු.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +44

    කණගාටුයි රට ගැන🙄. කිසි දෙයක් කලමනාකරනය කරන්න දන්නැති පාර්ලිමේන්තුවේ ඉන්න ගව පට්ටිය තමයි මේවට වග උත්තර බදින්න ඕන
    නීතියක් නැති රටක්..
    ඔහුට නිවන් සුව ලැබේවා🙏

    • @raminikhasturi9650
      @raminikhasturi9650 ปีที่แล้ว

      Parlimenthuwe inna harak tikata metatarsal uththara na unuth horu

  • @asokajayarathna2322
    @asokajayarathna2322 ปีที่แล้ว +32

    හැම මිණි මැරුමක් ,දුසනයක් ,අක්ක්‍ර්මිත ක් ,රටේ නිතිය ට අල්ලන්න බැරි හැම දෙයක් පස්සෙම දේසපාලනේ

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 ปีที่แล้ว +70

    රටෙ අරක්ශව කොතනද...??? ඉන්න හිතෙන රටක් ද? යන්න හිතෙන රටක් ද??!!

    • @sunitalanka3102
      @sunitalanka3102 ปีที่แล้ว +1

      Harima dukai ape rata vinasa karala ewarai

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว +1

      Samaja arakshan badda api wenwenda ?
      Natham deshapalakin wenwenda???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      ඇය් මෙ තත්වය ඇති වූයෙ ?
      ළපැටි කළ හිටන් ⁣ ආගම දහම නො සැළසීම !!!
      ඊට වගකිව යුතු
      රජයන් විතරක් නෙ වි !!!
      අදියාපන ඇමැතිලා ,
      මව් පියන් !!!

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

      Kiheda yanne api yao apepaulwala minisdi

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 ปีที่แล้ว +1

      @@harisaraharisara7828 රටෙහි හරියට නිතියක් තියනවා ද? තිලිනි ප්‍රියමලිත් නිදල්ලෙ !

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +54

    ලොකු ව්‍යාපාරයක් තිබීම ඒ තුලින් ධනවතෙක් වීම අද අති බයානකයි . දේපල මැර බලයෙන් අල්ලා ගන්න සිදුවීම් අද එමටයි . මේ රටේ ජීවත් වෙන එකත් ජීවිතයත් මරනයත් අතර සටනක් වගේ පීඩිතයින්ට නීතියේ සරණක් නැති කොට .සියල්ල මුදලට බලයට යටත් .

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +1

    ඔබ දෙපළට තෙරුවන් සරණයි
    පරිස්සමෙන් ඉන්න .
    දහා ජරා කාළකන්නි දෙශ්පාලුවෝ සහා අවනීතිය ම නීතිය කරපු පොලීසිය මේ රට කෑවා
    උන්ගේ මුදල් කෑදරකම නිසාම හොරු මිනීමරුවෝ රටට බෝ කරේ උන්මයි..
    දියවන්නාවේ ඉන්න නාකී රිළව් එකෙකුට වත් මේ පාර කතිරේ දෙන්න එපා.
    ඕකුන් අතුගාලම දාන්න ඕන මේ රට හදන්න නම්

  • @AM-cv5nk
    @AM-cv5nk ปีที่แล้ว +81

    හිතුවේ නම් කවද හරි කීයක් හරි හොයාගන්න වයසට ගියාම ලංකාවට එන්න දැන් නම් හිතන්නේ වත් නෑ😢

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 ปีที่แล้ว +1

      Very good decision.....ea unata mekata kiyanne DARMADWEEPAYA kiyala..😀😀😀😀 Rajapakshala wisin nirmanaya kala rata hondai neda ???
      ..

    • @nirodharathna7797
      @nirodharathna7797 ปีที่แล้ว +2

      හරියට හරි

    • @mistycottage9558
      @mistycottage9558 ปีที่แล้ว +1

      වදින්නම් එපා.

    • @ramanijayanti1558
      @ramanijayanti1558 ปีที่แล้ว +1

      ඒක තමයි.මාත්.කල්පනා කරන්නෙ..මැරෙනකම්ම ඩුබායි ඉන්න හිතෙනවා

    • @sisirajayathissa5317
      @sisirajayathissa5317 ปีที่แล้ว +1

      Mehe enna oheta oissuda innathenaka inna

  • @georgeperera8365
    @georgeperera8365 ปีที่แล้ว +19

    කීර්තී රත්නායක දක්ෂ එඩිතර රටට ආදරේ වගේම ඉදිරියේදි රට යන අලුත් ගමනේදී යම් ස්ථානයක ඉස්තාපිත කරන්න ඕන මහත්මයෙක්...ජය ඔබට..

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 ปีที่แล้ว +89

    සක්කිලි පාලකයෝ ඉන්න බලු නීතියක් ක්‍රියාත්මක වෙන ලෝකේ එකම රට තූ බලු සක්කිලි රට

    • @sunitalanka3102
      @sunitalanka3102 ปีที่แล้ว +5

      Rata nemei weradi ape rata tharam alankara ratak kohewath ne rata enna sakkili awajathakayoi weradda

    • @sunimalphewage7010
      @sunimalphewage7010 ปีที่แล้ว +1

      රට බාරදුන්නේ කාටද එය දන්නේ ඔබ

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 ปีที่แล้ว +2

      awajathaka ballo inne deshapaluwo

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +18

    very open talk with chamuditha mrs. keerthi respect you all sri lanka

  • @naliniperera612
    @naliniperera612 ปีที่แล้ว +16

    Keerti මහතා, ඔබේ ජිවිතයට මේ එළි darawwa තර්ජනයක් වෙන්න පුළුවන්. Prawesham වෙන්න.

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +77

    පොලිසියේ උන් නිතිය ක්‍රියාත්මක කරන්නේ අහිංසක මිනිස්සු න් ට විතරයි උන් සල්ලි තියෙන බල්ලෝ න් බයයි

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      KWadath , api wage madyama paanthika ayata thami okkema neethiya.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.++.+..++

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 ปีที่แล้ว +1

      පොලීසිය වැරදි තමයි. තාජුඩීන් ගෙ මරණය හොදම නිදසුනයි

    • @maryviranthi7999
      @maryviranthi7999 ปีที่แล้ว

      Yes that is very truth

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 ปีที่แล้ว +7

    Thank you very much for your discussion

  • @kpjp1012
    @kpjp1012 ปีที่แล้ว +20

    ඔබලා පරිස්සමෙන් හැමෝම මොකද සක්කිලි ගතිගුණ තියන අය වැඩි🙏

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 ปีที่แล้ว +43

    නිවන් සුව ලැබේවා! එතුමාට.මෙවන් රටට වැඩදායක උගතුන් නිකරුණේ ගොදුරුවීම රටේ අභාගයක්

  • @rohithapeiris4311
    @rohithapeiris4311 ปีที่แล้ว +43

    මේවාට පොලිසිය සම්බන්ධයි.කිසිම සැකයක් නැත.....

  • @kumariceylon9667
    @kumariceylon9667 ปีที่แล้ว +2

    ඔබතුමාලා දෙන්නත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවියන්ගේ පිහිට ආරාක්සාවම ලැබේවා

  • @jnmusic2002
    @jnmusic2002 ปีที่แล้ว +40

    පාදඩ පාලකයින්, උන් ආරක්ෂා කරන පොලිසියක් ඉන්න රටක ඉස්සරහට මොනව අහන්න වෙයිද..

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +14

    Pau.ඔබට නිවන් සුව ලබෙවා

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +9

    කිර්ති මහත්තයා අපේ රටෙ ඉන්න හොදම මදිවෙදියෙක් රටෙ සියළුම දෙනා එතුමාව ආරක්ෂා කරන්න ඔනේ ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @user-sr8wh7lr1m
    @user-sr8wh7lr1m ปีที่แล้ว +16

    ශ්‍රී ලංකාව ජිවත් වෙන්න සුදූසු රටක් නෙවේ

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 ปีที่แล้ว +3

    කීර්ති රත්නායක මහත්මයා හරිම ආඩම්බරයි ඔබතුමා ගැන

  • @chathumini5970
    @chathumini5970 ปีที่แล้ว +12

    අනෙ අපෙ රට .ඔබ දෙපලට දෙපලට බුදුසරණයි ❤️❤️❤️❤️

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 ปีที่แล้ว +47

    මේ රටේ ඉපදීමම පවක් සාපයක්....

    • @clairechloe5294
      @clairechloe5294 ปีที่แล้ว +1

      Well said. 👍👍👍. I left Sri Lanka many years ago.

    • @nawwararafeek9517
      @nawwararafeek9517 ปีที่แล้ว

      Attha sapayak

    • @nirmalasayukshan5270
      @nirmalasayukshan5270 ปีที่แล้ว

      Aththa

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 ปีที่แล้ว

      බුද්ධ ධර්මයේ සඳහන් අපාය සහ දිව්‍යලෝකෙයි වෙනස වටහා ගන්න. අපායේ අත්දැකීම් දැනටමත් ඔබට ලැබීඇත. දියුණු රටකට ගිය දාට දිව්‍යලෝක අත්දැකීම් ලැබෙයි

    • @bweera
      @bweera ปีที่แล้ว

      ඉර්ශියාව, ක්‍රෝධය, තන්හාව, ආත්මාර්ථකම, අනිත් එක්කෙනාට වඩා තමන් උසස් හෝ පහත් කියා සිතන,බහුතරයක් ඉන්න රටක්, කවදාවත් දියුණු වෙන්නේ කොහොමද?

  • @chandanimct3580
    @chandanimct3580 ปีที่แล้ว +3

    චමෝදිත ඔබ දෙපලගෙ නිර්බිත භාවය වෙනුවෙන් රටක් වසයෙන් අපි හැමෝම ආඩම්බර විය යුතුයි ඔබ තුමන්ලා පරිස්සන් වෙන්න මේ අපරාධ කාරයින්ට වැඩි ආයුෂ නැ සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා අනිවාර්යයෙන්

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න ඕනෑ ඔයා ලා
    විශ්වයේ ශක්තිය ලැබේ වා ආරක්ෂා වේවා නිදුක් නීරෝගිව දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි

  • @rasikachandimal8156
    @rasikachandimal8156 ปีที่แล้ว +14

    ලංකාවේ දේශපාලන පොලිස්
    නිතියක් නැති ජරාම රටක්

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan1197 ปีที่แล้ว +19

    පොඩි මිනිහෙක් වැරද්දක් කරොත් ලොකු ලොකු නීති ලොකු මිනිස්සු වැරදි කරාම පොඩි නීති අනේ ඉතින් නේද මේ රට මේව ඇහෙනකොට දකිනකොටනම් හිතෙනවා අපරාදේ මේ රටේ ඉපදුනේ කියලා

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว +2

    ඔබලා දෙපලට ස්තුතියි මෙවැනි දේ මධ්‍යය සාකචිචක් කලාට මෙවැනි අපරාධ කරන අයට නිතිය දඩුවම් නුදුනත් සෝභාදහාම දඩුවමි ලබා දෙයි එතුමාට නිවන් සුවලැබෙිවා

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +27

    ඔය බ්‍රයන් කියන තක්කඩි මෑන්ස් ගැන මීට වසර කීපයකට පෙරාතුව කියවා තිබුණා කීර්තිගේ ලංකා e news තුලින්..
    අද එය සැබෑ උණා.. 😮

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว

      උෟව අාරක්ෂා කරනවා. උෟ කෝටි ගනන් ඝල්ලි වියදම් කරනව අැති අාරක්ෂාවෙන්න.

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +4

    ඇත්ත ඇති සැටියෙන්ම .....
    👍👍👍👍👍👍👍👍👍👍

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +25

    පුලුවන් තරම් ඉක්මනින් මේ කාලකන්නි පාලකයො ඉන්න රටෙන් පිටවෙයල්ලා

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 ปีที่แล้ว +2

      අන්න කිව්ව කතාවක්..ඒකනේ උන්ට ඕනැ..උන්ට ඕනැ රට වෙන්දේසිය දමන්න..යන්න එපා රට අතෑරල මෝඩයො වෙන්න එපා.

    • @ranilkumara565
      @ranilkumara565 ปีที่แล้ว

      @@seethadannoruwalage8683 මොකක්ද විසඳුම?

    • @maheshikadilshani1667
      @maheshikadilshani1667 ปีที่แล้ว

      Karanna deyak ne rate nithiya ballata gihin ewarai math studies ewara una gaman yanna enne ath dhukai me mohethe epedena daruwage edala me paws gewanna wenawa me rate

    • @tyasaman4880
      @tyasaman4880 ปีที่แล้ว

      කාලකන්නි පාලකයො එලවමු ඊලඟට එන මැතිවරණයේන්.

  • @premadasaginigalgoda377
    @premadasaginigalgoda377 ปีที่แล้ว +27

    ලංකාවෙ ව්‍යාපාර ආරම්භකිරීමසියදිවිනසාගැනීමක්!..?

    • @roshanperera4291
      @roshanperera4291 ปีที่แล้ว +3

      Ow lalith kothalawalage business okkotama rajapaksala keliya.
      mankolla karayo. minimaruwo
      rajapaksala

  • @lalanigamage647
    @lalanigamage647 ปีที่แล้ว +10

    ඇත්තටම මොනවද මේ වෙන්නේ...මෙච්චර "ප්‍රසිද්ධ ආයතන හිමිකරුවෙක් " සියලුම දේවල් මුදල් නිසා....මෙය තවත් භයානක ඛේදනීය තත්වය ක්

  • @janakadesilva581
    @janakadesilva581 ปีที่แล้ว +65

    අග විනිසුරුවන් හා ආරක්ෂක නිළධාරීන් ව්‍යාපාරියකයන් මරාදමා දේපොල කොල්ලකන අවනීතිය නිතිය වූ රටක්..අවනීතියම නීතිය වූ මෙවන් රටවල් තවත් ඇතිද?

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +2

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+.+.

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +2

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @mevinut.v4025
      @mevinut.v4025 ปีที่แล้ว +2

      @@prtygrl5077 උබල මහ පොලවට බරක් වෙච්ච මිනිස්සු බං.

  • @harshadinesh3575
    @harshadinesh3575 ปีที่แล้ว +31

    රටේ මහජනතාව නීතිය අතට ගන්න දිනය වැඩි ඈතක නෙමෙයි ඉතින් අපේරට මෙහෙම තියන එකත් පුදුමයි

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว +4

    Thanks

  • @victormiguel5316
    @victormiguel5316 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාව අප කලාපයේ “පසුගාමී” රටක් බවට පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් මූලික හේතුව
    ==============================================================
    මිත්‍රවරුනි, මිතුරියනි, දැන්වත් මේ කලකන්නිංගෙ මුසාවාද අසමින් කාලය නස්තිනොකර, අපේ අරමුන මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම කරගන්න🙏
    අපේ හැම හොඳ ප්‍රාර්තනාවක්ම ඉශ්ටකරගන්න පුලුවන් පලමුව මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීම තුලින් පාර්ලිමේන්තුව තුලට හොඳ අපේක්ශකයන් 40 වත් ගන්න පුලුවන් උනොත් පමනයි. දැන්වත් අපි දහජාතියක් ඉල්ලල කෑමොරගහන්නෙ නැතුව මේ ව්‍යාජ මැතිවරන ක්‍රම්ය වෙනස්කිරීමට එකාමෙන් හඬක් දෙමු.🙏
    රටේ ප්‍රශ්න විසඳනු, වහා මහ මැතිවරනයක් තියනු, .... කියල පෙනහළු කඩාගෙන කොච්චර කෑ ගැසුවත්, දහසක් පුවරු, පන්දම් අරගෙන වීදි සංචාරය කලත්, කිිිිසිම පලක් නෑ කියල දැන්වත් තේරෙන්නෙ නැත්තෙ ඇයි?
    බුදු හාමුදුරුවො කාමසුකල්ලිකානු යෝගයේ මුලින් ඉඳල තමයි අතත්තිලමතානු යෝගයට ගියේ. එහෙම කාලයක් ගතකරහම තමයි තේරුනේ දෙකම නිශ්පලයි කියල. අපිත් නයකන්දරාවක් අරගෙන කාම සුකල්ලිකානු යොගයේ කලක් අන්දයො වගේ හිටියනේ. දැන් ඉතින් ආයෙ ඒවගේ විශාල නය ‌ලැබෙන්නෙ නැති නිසා බඩගින්‌නෙ තව අවුරුදු දහයක් වත් ඉන්න වෙයි කියල මට හිතෙනව සත්යය අවබෝද වෙන්න (මේ ප්‍රජාතන්ත විරෝදී ආන්ඩුක්‍රම වියවස්තාවක් තුල සැබෑ දියුනුවක් නෑ කියල). ජනතාවනි කරුණාකර වත්මන් අර්බුදයෙන් ඔබ්බට සිතන්න. දශක ගණනාවක් පුරා අපේ කලාපය තුළ ශ්‍රී ලංකාව “පසුගාමී” බවට (ආර්තිකව සහ ආද්යාත්මිකව) පත්වීමට සහ පසුව බිඳවැටීමට තුඩු දුන් "මූලික හේතුව" (Root Cause එක) අප තේරුම් ගත යුතුය. ඉතා විශාල දිස්ත්‍රික් මට්ටමකින් ඡන්දය ලබා ගත යුතු වත්මන් ක්‍රමය වෙනුවට කුඩා මැතිවරණ කොට්ඨාශ (තනි-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ, ඒ කියන්නෙ JRJට පෙර තිබු පරන චන්ද කොට්ටාස ක්‍රමය) ක්‍රමයක් නැවත ඇති කළ යුතුය. මෙවැනි මැතිවරන ක්‍රමයක් තමයි ලෝකයේ දියුනු ප්‍රජාතන්ත්‍රික රටවල තියෙන්නෙ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල රට පාලනය කිරීමට නොහැකි සදාචාරාත්මක බැවින් බංකොලොත්වූ චරිත වලින් පිරී තියනව. දැන් පවතින මැතිවරණ ක්‍රමය යටතේ කිසිදු සුලු දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීනව, යහපත් සදාචාරාත්මක වටිනාකම් ඇති දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගෙනඒමට අපට නො හැක. රටේ තියන ප්‍රජාතන්ත්‍ර විරොධී මැතිවරන ක්‍රමය තුලින් මහජන චන්දයෙන් ප්‍රතික්ශේප කල කපටි රනිලා ජනපති වෙලා දැන් කරන්න හදන්නෙ සුපුරැදු පරිදි ජනතාව ගොනාට ඇන්දීම තමයි. අපි තවත් රැවටෙමුද?
    රට හරි මගට ගැනීමට නම් මුදලට නොවිකිනෙන දක්ශ පුද්ගලයන් 40වත් අවම වශයෙන් පාර්ලිමේන්තුව තුලට පත්කර ගත යුතුය. දැනට තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය තුල ඔය 225 යායුතුයි කියා කෑගැසසීමේ ප්‍රතිපලයක් ලෙස මේ කම්බ හොරැ රැල හෙටෙ දවසේ එලියට ගියත්, ඉදිරි මැතිවරනයකින් නැවත ඇතුලට එන්නේද ඔය රට උලාකෑ මීගවයන්මය. වෙනදා වගේම හොරා කාපු සල්ලි වලින් බඩගින්නෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ගෙ චන්ද ටික අරන් නැවත ඔය ගවරැල පාර්ලිමේන්තුවට ඇවිත් රට උලා කනව. වර්තමාන අසාධාරණ මැතිවරණ ක්‍රමය තුළ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැක. රට ඉදිරියටක් අගාදයටම යනු ඇත. මිත්‍රවරුනි, අරගලයේ අරමුන අපගේ බිඳවැටීමේ "මූලික හේතුව" වන ප්‍රජාතන්ත්‍ර විරොධී, දූශිත මැතිවරන ක්‍රමය ඉවත් කිරීමට යොමු කරගන්න.
    කරුණාකර අපගේ බිඳවැටීමේ මූලික හේතුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය මෙතැනිිින් බලන්න/කියවල තේරුම් ගන්න; ප්‍රශ්න කරන්න. මොහොතක් හිතන්න 🙏English: th-cam.com/video/V1WA0XkT3us/w-d-xo.html Sinhala: th-cam.com/video/femp8gcaR0Y/w-d-xo.html

  • @ranjaniweerasingha7852
    @ranjaniweerasingha7852 ปีที่แล้ว +10

    අරගල කාරයො හිරේ දදා ඉන්නෙ මේ පොලිසිය අල්ලපල්ලකො මේ අපරධ

    • @nawwararafeek9517
      @nawwararafeek9517 ปีที่แล้ว

      Balu policeya ratay neithyak naha unta sapavava

  • @suranganiedayaratne9933
    @suranganiedayaratne9933 ปีที่แล้ว +29

    Chamudita and Keerthi, please protect yourselves, as you two are facing danger. We want people like you to live for a long time, to reveal these inhuman, corruptions.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+..+..+

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @srimalikarunanayaka2802
      @srimalikarunanayaka2802 ปีที่แล้ว

      ජනතාව.දැනුවත් කිරීම ගැන ස්තූතියි

  • @harischandra475
    @harischandra475 10 หลายเดือนก่อน +1

    කීර්ති ට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +1

    කීර්ති රත්නායක ,ඔබ ප්‍රවේසම් වෙන්න ...චමුදිත ඔබත්...

  • @sevenline196
    @sevenline196 ปีที่แล้ว +5

    Take care sir God bless both of you

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +37

    කාලකන්නි දුශිත රටක් මේක කවදා ගොඩ එයිද 😢

    • @English64768
      @English64768 ปีที่แล้ว

      මිනිස්සු හොද උනාම හරි

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 ปีที่แล้ว +21

    Get back the former CID Director Mr. Shani Abeysekera to head the CID once again.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+.+.

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +5

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

  • @rsdshanthi
    @rsdshanthi ปีที่แล้ว +1

    පැහැදිලිවම මේක පොලිසියට හොයන්න පුළුවන්. වාහනේ පැහැදිලිව දන්නවා...කොළඹ පුරාම හැම ගොඩනැගිල්ලකම cctv තියෙනවා... ආපු මාර්ගය දිගේ cctv පරික්ෂා කලානම් කවුද කොතනින්ද වාහනයට නැග්ගෙ කියලා හොයන්න පුළුවන්. බොරුවට මාධ්‍ය වලට පේන්න කනත්ත පහුරු ගානවා..

  • @gayanchathuranga8102
    @gayanchathuranga8102 ปีที่แล้ว +70

    දේසපාලුවොන්ට මේ වගේ දේවල් වෙන දවසක් ආවම රටට හොද කලක් උදාවෙයි

  • @karuqatar8147
    @karuqatar8147 ปีที่แล้ว +3

    කීර්ති ඔබ වැනි නිර්භයව සත්‍ය සොයාබලා ඉදිරිපත් කිරීම ගැන ආඩම්බරයි,ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න , චමුදිත ඔබේ මාද්‍යය හැසිරවීම ගැනත් ආඩම්බරයි,ආරක්ෂක අංශයක ලොක්කෙක්,අගවිනිසුරුවෙක් අනුන්ගෙ දේපල අනුන්ගෙ දේපල හොරාකල නම් ඉතින් තවත් කවර කතාද

  • @windikathilakshana859
    @windikathilakshana859 ปีที่แล้ว +6

    Proud of you Keerthi Aiya ❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +36

    මේවා සහගහන අපරාද තව මොන තරම් කාලයක් ජීවත් වෙන මහත්තයෙක්ද සල්ලි නිසා මේ ඔක්කොම ඒ මොහොත මොන තරම් වේදනා සහගතද මේ පාප නිසා තමයි මේ ලෝක සොබාව දර්මය කවදාවත් සැනසෙන්නේ නැ මේවට දඩුවම් (---,,,,,,,,,,,,?)

  • @hansinisansala4159
    @hansinisansala4159 ปีที่แล้ว +6

    මේ වගේ ලොකූ bussines man කෙනෙක්ට මෙහෙම උනා නම් නිකන් මිනිසුන් ගැන තව කතාද?

  • @travellanka7342
    @travellanka7342 ปีที่แล้ว +86

    මේවා මෙහෙම වෙන්නේ නීතියක් නැති නිසා
    කාලක්ණ්ණි දේශපාලකයන්
    මහින්දලා තමා මේ රටේ නීතිය විනාශ කලේ

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම 👍

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩+++.

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +3

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @travellanka7342
      @travellanka7342 ปีที่แล้ว +1

      @@prtygrl5077 පොලිසියට බැනලා තියෙන්නේ කවුද බන්

    • @pasindusharinda25
      @pasindusharinda25 ปีที่แล้ว +2

      @@prtygrl5077 පොලිසියේ ගූ කන එකෙක් ද ..තෝ..අම්මා උබ වැදුවෙ පොලිසියේ තියාගෙනද...මූසලෙයා

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +6

    Well done

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +28

    මරුනේ ලංකාවේ මිනිස්සු සල්ලි කාරයොත් නෙමෙයි හිඟන්නොත් නෙමෙයි ඒ උනාට ඩොලර් නෑ ඇති අය කති බොති නැති අය ලෙවකති 🤣🤣🤣🤣🤣අවසානේ මරන් කති

    • @msmsiyath1122
      @msmsiyath1122 ปีที่แล้ว

      th-cam.com/video/cVWo-RqanlI/w-d-xo.html

    • @nalikapathirana3815
      @nalikapathirana3815 ปีที่แล้ว +1

      Sahatika athta katawa

    • @sunitalanka3102
      @sunitalanka3102 ปีที่แล้ว +1

      😄😄😄😆😆😆

    • @aiukdesilva5642
      @aiukdesilva5642 ปีที่แล้ว +1

      නැත්තෝ වට පිට බලා හුලන් බොති..😅😅😅

  • @sadeeshabuddakorala5712
    @sadeeshabuddakorala5712 ปีที่แล้ว +8

    Good program 👍

  • @ishara0001
    @ishara0001 ปีที่แล้ว +3

    So proud of u brother Keerthi

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +1

    කිර්ති රත්නායක මහත්මයා ඔබට ගොඩක්ම ස්තුති සර් ,,ඒ වගේම ඔබලා සියලුම දෙනා පරිස්සමෙන් ,,,,දැන් ලංකාවේ ඉන්නේ මිනිස්සු නෙවෙයි ,,යක්කූ,,,රාක්ශයෝ........මනුශ්ශයෝ නම් වෙන්න බැහැ ,,මිණීමරුවෝ ,,, ඒ නිසා කල්පනාකාරීව ඉන්න ..තෙරුවන් සරනයි ..

  • @mediniliyanage6166
    @mediniliyanage6166 ปีที่แล้ว +18

    No law country.

  • @waruniranasinghe5714
    @waruniranasinghe5714 ปีที่แล้ว +8

    ඒ මාද්‍ය ආයතනය සිරස නේද ? රටේ දේවල් ගැන Breaking news දිදි සුදු චරිත මැව්වට ,They have lot of dark inside ..RIP Mr.Dinesh 🙏

  • @kgg432
    @kgg432 ปีที่แล้ว +7

    Keerthi is an unbelievably talented intelligence officer

  • @shiromiferado987
    @shiromiferado987 ปีที่แล้ว +8

    Proud of you both

  • @user-hi3go5to6k
    @user-hi3go5to6k ปีที่แล้ว +98

    නීතියක් නැති රටක ජනතාව නීතිය අතට ගෙන කටයුතු කරීමේ වරදක් නැහැ නේද

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 ปีที่แล้ว

      👍...

    • @sorryboy6460
      @sorryboy6460 ปีที่แล้ว

      👍

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว +1

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

    • @dspetmedia
      @dspetmedia ปีที่แล้ว +2

      @@MailMail-mw5sp අනිවාර්යයෙන්ම මූත් හවුල්ද දන්නේ නෑ .හැමතැනම ශාප්ටර් වැරදියි කියලා කියන්නේ

  • @davepeera1247
    @davepeera1247 ปีที่แล้ว +19

    මෙහෙම ලොකු ගනු දෙනු වෙන්නේ කොහොමද central bank එක නොදැන.....billion ගණන් liquid cash ඩිල් වෙන්නේ නෑනේ.. මුලින්ම බැංකුවේ මහ හොරු ටිකයි..central bank එකේ හොරු ටිකයි උසාවි දාන්න වෙයි

  • @ha2287
    @ha2287 ปีที่แล้ว +16

    Great, at least one person has the b.... to stand up and speak the truth...

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      පොලිසියට බැනල වැඩක් තියෙනවද, උන් හොයාගනී ටිකක් කල් ගිහිල්ල. මොකෙක් උනත් එක පාර මරන්නෙ නෑනෙ බන්, මූ මොකක් හරි හෙනම වදයක් දෙන්න ඇති කාට හරි. එක්කො මූ සල්ලි වන්චා කරන්න ඇති. ඉල්ලුවට දෙන්නෙ නැතුව ඇති. ඕවගෙ එවුන් ඉන්නව බන්. සෝමා එදිරිසින්හ වේ!සි මතකද. ඒ ගෑනිත් එහෙමනෙ. සෝමා වේ!සිගෙ නම් ලමයිනුත් කැ!රි හො!රු. මැරිච්ච වේ!සි නම් කො​හෙ හරි අපායක ඇති දැන් 💩.+++

    • @MailMail-mw5sp
      @MailMail-mw5sp ปีที่แล้ว

      @@prtygrl5077 comment section එකේ හැම තැනම ඔය comment එක copy paste කර කර යනවා පොන්නය .මු මේ ගෙදරින් පිනට කකා ඉන්න පොන්නයෙක්

  • @kevinfernando5546
    @kevinfernando5546 ปีที่แล้ว +9

    ඕයි..කීර්ති.. මම හිතන් හිටියේ තමුසේ නිකන් පඩ ශෝ කාරයයෙක් කියලා... ඕයී.. තමුසේ පොරක් ඕයි..

  • @jananinadeeshani8042
    @jananinadeeshani8042 ปีที่แล้ว +4

    අදත් සුපිරි ඇ

    • @msmsiyath1122
      @msmsiyath1122 ปีที่แล้ว

      th-cam.com/video/cVWo-RqanlI/w-d-xo.html

  • @krithiksdrawing4159
    @krithiksdrawing4159 ปีที่แล้ว +8

    My deepest condolences to their Mr Dinesh shafter family God bless you our country lost good gentle Man

  • @hemalatha444
    @hemalatha444 ปีที่แล้ว +2

    Great job Mr keerth&chmuditha

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    ස්තුතියි

  • @JJ-nx1eh
    @JJ-nx1eh ปีที่แล้ว +4

    God bless you and protect you both

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 ปีที่แล้ว +40

    නීතියක් නැති රටක් ලෝකේ ම හිනා වෙනවා අහෝ රට