ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගෝඨාභයට බෑ- KUMARA WELGAMA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2019
  • #kumara_welgama #gotabhaya_rajapaksa #srilanka_politics
    ලOකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 507

  • @Haritv
    @Haritv  4 ปีที่แล้ว

    ගෝඨාභය පරද්දන්න සජිත් මදි - පූජ්‍ය අතුරලියේ රතන හිමි
    th-cam.com/video/pa-5ZCJo2Og/w-d-xo.html

  • @denukawijerathne9403
    @denukawijerathne9403 3 ปีที่แล้ว +5

    මේ කතාව අහන්න හොඳ ම දවස අද..

    • @madusankakasthuriarachchi888
      @madusankakasthuriarachchi888 2 ปีที่แล้ว +1

      ඊටත් වඩා මේ කතාව අදට වටිනවා,මේ සේරම ඇත්ත වෙලා අද

  • @sunethrangana1018
    @sunethrangana1018 4 ปีที่แล้ว +16

    මුන්ගේ බයිල...70 ක් තිස්සේ කරපුවනේ අපි මෙි අත්විඳින්ගේ...සුද්දට යටත් වෙලා හිටි කාලේ අගේට හිටියා...උන් ගියාම මුන් හදාගත්තා කන්න සිස්ටම් එකක්...

  • @susilneththikumara8422
    @susilneththikumara8422 4 ปีที่แล้ว +11

    පවුල්වාදයට එරෙහි වී වහල් භාවයෙන් මිදුනු ඔබතුමාට ජාතියේ ප්‍රණාමය

    • @prembalasuriya891
      @prembalasuriya891 4 ปีที่แล้ว

      Etakota sajiyage pawul wade thththa rajauna nisa utath rajaweeme sihina

  • @user-ms2wj1oz1o
    @user-ms2wj1oz1o 4 ปีที่แล้ว +43

    වෙල්ගම මහත්තයො ඔබට ඔහොම නම් පොඩි මිනිසුන්ට කොහොම කරයි ද....ඔබට ජයවේවා!...

    • @kaligumini3260
      @kaligumini3260 4 ปีที่แล้ว +1

      Monawa kiuwat meka athta katawak.konda pana tiyana porak me lankawata

    • @gunathilakanimal3786
      @gunathilakanimal3786 4 ปีที่แล้ว

      Ane palayan boru nokia

  • @asankasujath1357
    @asankasujath1357 4 ปีที่แล้ว +37

    රාජපක්ෂ සමය නිමා වු පසුව වෙනත් නායකයෙකුට අවස්ථාව නො⁣දෙන්නේ බල තන්හාව නිසායි....මොහු ගැතිකමෙන් මිදිමත් විරත්වයක්....මෙහි මත පල කරන බොහෝ දෙනෙක් ගැති දේශපාලන මතදාරින් වේ..

    • @niluherath8282
      @niluherath8282 4 ปีที่แล้ว +1

      Aththama

    • @gayansandakelum7770
      @gayansandakelum7770 4 ปีที่แล้ว

      @@niluherath8282 yw
      nk

    • @dilshanfernando4343
      @dilshanfernando4343 4 ปีที่แล้ว

      Kata hari balaya one nam pakshayak dagena chande illannane teyanne janatawa eta passe tereanaya karai baila walin wadak na meya prawahanya amati kale mona magulakda kare

    • @asankasujath1357
      @asankasujath1357 4 ปีที่แล้ว +1

      කවුද කියන්න නැ දන්නේ...මෙයා කරපු දෙයක් තියේද නැද්ද කියන එකට වඩා වැදගත්...දේශපාලනය ගැන ටිකක් හදාරන එක....මම ඉන්නේ පිට රටක...අපේ රටේ සම්පත්..අපේ රටේ දියුනුවට අපේ දේශපාලකයොයි මේ රටවලුයි අහසට පොලව වගේ......කෙනෙක් පරාදයි කියන්නේ ඒක පරාදයි....අකමැතියි...එයාගේ කාලය ඉවරයි.....රනිල් වේවා මහින්ද වේවා එහෙමයි...අර්ජුන ලෝක කුසලානය දිනලා...කැප්ටන් පවුලේ හැමෝටම දුන්නා නම් අදත් රනතුන්ග කෙනෙක් ටි්ම් එකේ කැප්ටන්.....නිදහස්ව හිතන්න බැ අපේ මිනිස්සු බෙදිලා.....අනික් රටවල අය තෝරගන්නේ හරිි වැරැදද......සජිත් දිනුවත්...ගෝඨා දිනුවත් රට පරාදයි .....හැමදාම වගේ....තවත් අවු 5 ක⁣ට...

  • @shanakadevinda632
    @shanakadevinda632 4 ปีที่แล้ว +38

    තිත්ත ඇත්ත. . ස්වාධීනව බුද්ධිමත්ව සිතන්න . . මෙරට තරුණ පරපුරට භාර දිය යුතුයි .

    • @ranikanarangoda2467
      @ranikanarangoda2467 4 ปีที่แล้ว

      I always respect for your attitude you always speaks the truth high time the youth took over well said now we are old now we must leave room for the next generation

    • @yazzrockz7590
      @yazzrockz7590 4 ปีที่แล้ว

      But I have something to tell to you ...😏... Habai tharunayo Lanka wa Inna okkoma kuddo ganja or KG OR BOTTLE OR GANU PITTIPASSAYANA THARUNAYO NAA INNA... MAA RATA TA AWASHA RULES AND REGULATIONS NEED TO BE CHANGED

    • @yazzrockz7590
      @yazzrockz7590 4 ปีที่แล้ว

      Power must not be given to one or two people

    • @yazzrockz7590
      @yazzrockz7590 4 ปีที่แล้ว

      Main power should be given to a council of ministers not to prime minister or president

  • @resithaofficial
    @resithaofficial 4 ปีที่แล้ว +48

    ජාතික ජන බල වේගයට එකතු වෙන්න!

  • @sarathnanayakkara7351
    @sarathnanayakkara7351 4 ปีที่แล้ว +4

    රාජපක්ෂ පවුල් පාලනය දළුලයි - මහින්දගේ නංගිගේ පුතා දෙණියායෙන් දේශපාලනයට..!
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැසීගිය නැගණිය වන විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මියගේ පුත්‍රයා වන නිපුණ රණවක රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙණියාය ආසනයේ සංවිධායක කටයුතු සදහා පත් කර තිබෙන බව වාර්තා වෙනවා.
    නිපුණ රණවක රාජපක්ෂ විසින් සමස්ඨ මාතර දිස්ත්‍රික්කයේම පොදුජන පෙරමුණු පක්ෂ සංවිධායක කටයුතු කළමනාකරණය සදහා “බලයලත්” පුද්ගලයා ලෙස ක්‍රියාකිරීම නිසා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකුට නිපුණ රණවක රාජපක්ෂගේ උපදෙස් මත ක්‍රියා කිරීමට සිදුවී තිබෙන බවටයි වාර්තා වන්නේ.
    මේ අතර වාර්තා වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන මහමැතිවරණයේදී නිපුණ රණවක රාජපක්ෂ මහතා මාතරින් තරඟ කොට පාර්ලිමේන්තු පැමිණීමට නියමිතව ඇති අතර එසේ වුවහොත් රාජපක්ෂ පවුලෙන් මාතර බිහිවෙන පලමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වනවා.

  • @nilansudarshadonrajawardan4693
    @nilansudarshadonrajawardan4693 4 ปีที่แล้ว +16

    ඔබතුමා නියම නායකයෙක් ජය වේවා

  • @sudhammikalaksiri1479
    @sudhammikalaksiri1479 4 ปีที่แล้ว +46

    අපෙ රටෙ උන් ඔක්කොම උන් පක්ෂ බදන් ඉන්නව.වසර 71 රට එක තැන පල් කලෙ මෙ පක්ෂ දෙකම තම්‍යි.
    මුන්ට රටට වඩා ලොකු පක්ෂය .ගොන් බුරුවො...
    යකො දිපල්ල අලුත් විකල්පෙකට.

  • @samaraweeravipula942
    @samaraweeravipula942 4 ปีที่แล้ว +29

    අපරාදේ සහරාන් මරාගෙන මැරුණේ සහරාන් ජීවත්වෙලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත නම් අද පට්ට දේශප්‍රේමියෙක්, මොකද ඔය විමල් වීරවංශලා ගම්මන්පිලලා කියාවි සහරාන් මැරුවෙ අන්තවාදී ක්‍රිස්තියානි පිරිසක් කියා... අර නාවික හමුදාව විසින් ළමුන් එකළොස් දෙනෙක් අතුරුදහන් කරපු එකටත් මුං කිව්වේ ඒ ළමුන් ත්‍රස්තවාදී කියා සමාජ මතය වෙනස් කිරීමට ඉතා නින්දිත උපක්‍රම භාවිතා කළා...

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว

      dawase kiyamana vinasa mukaye thiyena mau rate ballnatanna hadana desapalakayo -Purawesiyanta agamakwege una desapalanaya nil kola pottu dewalawala arudawela pewenawa 16 thovile patann gani dena dena sata kapati aibowewa ?

    • @user-ms2wj1oz1o
      @user-ms2wj1oz1o 4 ปีที่แล้ว

      ඔබ හරියටම භරි... ජයවේවා!

    • @udana3
      @udana3 4 ปีที่แล้ว

      Me reply danne okkoma fake accounts bawa danaganna. UNP fake campaign eka patan aran

    • @user-ms2wj1oz1o
      @user-ms2wj1oz1o 4 ปีที่แล้ว

      @@udana3අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමා ට ජයවේවා!.... අපේ පැතුම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ට ජයවේවා!.... අපේ බලාපොරොත්තුව ඔබයි සජිත් ප්‍රේමදාස මැතිදුණි... ජයවේවා.... දීර්ඝායු වේවා!...

    • @udana3
      @udana3 4 ปีที่แล้ว

      @@user-ms2wj1oz1o Sajith will earn the badest deteat in UNP history.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 ปีที่แล้ว +10

    සිරිසේනගෙ අනිත් එක..
    ඔයාගෙ මඩ ප්ලෑන් එකක් .mr.වෙල්ගම

  • @merilkurera530
    @merilkurera530 4 ปีที่แล้ว +3

    ජයවේවා වෙල්ගම.ඔබට ජය.

  • @kennethweerasinghe6995
    @kennethweerasinghe6995 4 ปีที่แล้ว +1

    මගේ ජීවිත කාලය තුලදි මා ඉහලින්ම ගරු කරන මහත්මයෙකු තමයි වෙල්ගම. ඉතාමත් නිහතමානී පුද්ගලයෙකු වීම එයට මුල්ම හේතුව ලෙස මම සලකනවා.මෙතුමා නිතරම තමාගේම මතයේම සිටි කෙනෙක් වීම අද රටේ සිටින අවස්තාවාදීන් දෙස බලනවිට මෙතුමාට ඉහලින්ම ගරු කල යුතු වේ. ඔබ තිමාගේ පැතුම ඒ ආකාරයෙන්ම ඉශ්ට සිද්ද වේවායි මම ඉත සිතින් ප්‍රර්තනා කරමි.

  • @sarathnanayakkara7351
    @sarathnanayakkara7351 4 ปีที่แล้ว +15

    ගෝටාගේ මිනිස්සු අදුනගන්න පුලුවන් ඔවුන්ගෙ භාශාවෙන්.

    • @sarafernando733
      @sarafernando733 4 ปีที่แล้ว

      සහතික ඇත්ත 👍

    • @harshaliyanage2836
      @harshaliyanage2836 4 ปีที่แล้ว

      Gota nam katawath agilla dik karanne nethuwa rate sanwardaya arakshawa gana pahadiliwa katha karanawa...ea hinda ekata gotawa adala ne...minissu gewal wala haduna widihata thamay katha karanna purudu wela inne...eka gana danneth ne wage..

    • @sarathnanayakkara7351
      @sarathnanayakkara7351 4 ปีที่แล้ว

      @@harshaliyanage2836 මම ලියල තියෙන්නෙ ගෝටා ගැන නෙමේ. එයාගෙ පැත්තට කතාකරන පුද්ගලයො ගැන. ගෝටාගේ+මිනිස්සු, මෙතන ගෝටා යනු නාම විශේෂනයක් පමනයි. සමාජ මාද්‍යජාලයේ සැරිසරන අපිට බහුතරයක් ගෝටාවාදීන්ගේ වාග්විලාසයේ තැතිගන්වනසුලුබව අත්විදින්න පුලුවන්. ස්වාදීන අයට ඒගැන අවබෝධයක් තියනවා

    • @harshaliyanage2836
      @harshaliyanage2836 4 ปีที่แล้ว

      @@sarathnanayakkara7351 anith ayath ehema thamay....iye reswimaka gahanawath pennuwe bima dagena pirimi lamayekta prashna ahuwa kiyalama...thamange mathaya praksha karanna ona kenekta puluwan habay praksha karana akaraya thiranaya wenne paksha pata anuwa nemey thamange gedara haduna parisaraya anuwa....unp ayath ekka tikak kenthi yanawa wadi athi mokada mechchara waradilath...."api sajithge bettatath chande denawa" kiyala yanawane passe...ea hinda😂

    • @sarathnanayakkara7351
      @sarathnanayakkara7351 4 ปีที่แล้ว +1

      @@harshaliyanage2836 ඔව් ඔබ හරි. මම ලියල තියන එකටම සජිත්ගෙ+මිනිස්සු කියලත් දාන්න පුලුවන්.

  • @sankamadu6936
    @sankamadu6936 4 ปีที่แล้ว +41

    නියම කොන්දක් තියෙන නායකයා ,වහල්ලු වගේ වහල් කම් කරන්නේ නැති නියම නායකයෙක්

  • @amilaprasanna9734
    @amilaprasanna9734 4 ปีที่แล้ว +16

    පක්ෂ බදාගෙන ඉන්න එකද හරි රට ගැන හිතල මොන පක්ෂෙන් හරි හොද පුද්ගලයා සහ හොදවැඩපිලිවෙල තේරිමද වැදගත්

  • @gayanpradeep2664
    @gayanpradeep2664 4 ปีที่แล้ว +4

    වෙල්ගම මහත්මයාගෙ චන්දය ..හංසයාට දෙන්න ..අවුලක් නෑ...

  • @rmr9663
    @rmr9663 4 ปีที่แล้ว +2

    Obathuma ge thiranaya hariyata hari jayawewaa.

    • @anomarathnayake6243
      @anomarathnayake6243 4 ปีที่แล้ว

      ඇත්ත වශයෙන්ම ඹබ කතා කලෙ අවංක ව බව පෙනේ.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +3

    අපි වෙනත් පක්ෂයක,ඒත් නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම ඔබ තුමාට ගරු කල යුතු.💐💐

  • @madawarandunu2170
    @madawarandunu2170 4 ปีที่แล้ว +13

    අනේ මහත්තයෝ උඹ චන්ද්‍රිකා එක්කම පලයන් වඳින්නම්😂😁🙏🙏

  • @dayanic61
    @dayanic61 4 ปีที่แล้ว +38

    පට්ට තරුණ කෙනෙක් ඔයා වෙල්ගම

    • @srilanka2405
      @srilanka2405 4 ปีที่แล้ว +4

      Naki rilawa

    • @samanrodrigo8165
      @samanrodrigo8165 4 ปีที่แล้ว +2

      Dayani C wadak kara ganna puluwan

    • @ThugLife-nj2zb
      @ThugLife-nj2zb 4 ปีที่แล้ว +3

      තල්ලුවක් දාල වගේ😀

  • @sankamadu6936
    @sankamadu6936 4 ปีที่แล้ว +15

    වහල්ලු වෙන්නේ නැතුව දේශපාලන අයින් උනත් කමක් නැ

    • @puranapuu4252
      @puranapuu4252 4 ปีที่แล้ว

      Sanka madu dan sapadaaaaaa😝🤣😝🤣😂🤪😛😜

  • @AKKUM.MALL1
    @AKKUM.MALL1 4 ปีที่แล้ว +3

    රටම ගොඨාභයට සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ ගැලවුම් කරුය

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 4 ปีที่แล้ว +1

    පරදින බව දැන දැනත් තමන්ගේ පක්ශය වෙනුවෙන් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින නියම සිංහයෙක් ......!!!! පැත්තක් නොගෙන ඉන්න මේ වගේ චරිත ඉතා දුර්ලභයි....!!!!

  • @manjuveera3732
    @manjuveera3732 4 ปีที่แล้ว +10

    දේශපාලකයෙක් අපට ඕනේ නැහැ උන් කට ඇරියොත් කියන්නේ බොරු අර සජිත් වේදිකාවේ කථා කරන්නේ දේශපාලකයෙක් විදිහට අමු බොරු දේශපාලනය කියන්නේ බොරුවක් අපේ රටට ඕන දේශපාලනය නොකරපු සත්‍ය වාදී මිනිහෙක් ඒකට සුදුසු එකම කෙනා ගෝඨාභය රාජපක්ෂ විතරමයී. අපට ඕන බයීලා කාරයෝ නෙමෙයි ප්‍රායෝගික වැඩ කරපු මිනිස්සුයී ගෝඨාභය එය ඔප්පු කර අවසන්. සජිත් හදන ගම් උදා වල බොරුව දැන් මිනිස්සු හොදටම දන්නවා ඒ ගෙවල් ගත්ත මිනිස්සු දැන් වහා බීලා මැරෙන්න හදනවා සල්ලි ගෙවා ගන්න බැරුව. මේ කුමාර වෙල්ගමගේ ගෙදරට ගහාපු එකත් ඌම ගහාගත්ත ගේම් එකක් ගෝඨාභය මහතාට මඩ ගහාන්න ඕවා තමයී දේශපාලන ගේම් ඔය ගේම් ගහාන්න දන්නේ දේශපාලකයෝ විතරයී උන් තනිකරම කරන්නේ බොරුව අන්න ඒ නිසයී අපේ රට හදන්න දේශපාලනය නොකරපු මිනිහෙක් ඕන..

  • @suranganigd5312
    @suranganigd5312 4 ปีที่แล้ว +5

    පුද්ගලික ප්‍රශ්නයක් මත ගෝඨාභය මහතාගෙන්පලිගැනීම සුදුසු නොවේ..

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 4 ปีที่แล้ว +2

      ඔබ 100%හරි මේ මිනිහා වයිරයෙන් ඊර්ශියාවෙන් පැලෙන්න යන්නේ,මේ අයව interview කරන අයටත් ජාතියක් ජන්මයක් නැ

    • @suranganigd5312
      @suranganigd5312 4 ปีที่แล้ว

      @@arundathijayabandu3282 ඔව්..

  • @user-zh5dh9dl8z
    @user-zh5dh9dl8z 4 ปีที่แล้ว +7

    පලපලයන්න කාලකන්නි අසමත් ජාති දඩුලෙනා

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna1101 4 ปีที่แล้ว +11

    The super talk

    • @wajirasenavirathna1101
      @wajirasenavirathna1101 4 ปีที่แล้ว

      Thanks my one

    • @HemaHema-nz9lc
      @HemaHema-nz9lc 4 ปีที่แล้ว

      ugat buddimat minusdunta dila obatumaga mantre kama ainwala yanna karuna karala raja pksalaga waradi soya soya inna natuwa

    • @ennostony3178
      @ennostony3178 4 ปีที่แล้ว

      Great answers boss

  • @yovindubhanusara5813
    @yovindubhanusara5813 4 ปีที่แล้ว +1

    Real talk

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 4 ปีที่แล้ว +1

    Kelin katavak, ,,, thanks

  • @shifanBatcha
    @shifanBatcha 4 ปีที่แล้ว +1

    Oba hari....

  • @ghauramahabaduge9746
    @ghauramahabaduge9746 4 ปีที่แล้ว +5

    Comments tika balannako
    Gotage daruwange bashawa anthimai

    • @sarafernando733
      @sarafernando733 4 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @MADMAX-zo3nb
      @MADMAX-zo3nb 4 ปีที่แล้ว

      බස පස්සෙ ඉගෙන ගමු. මුලින් ඉගෙන ගන්න පුලුවන් විදියට රට නිර්මාණය කරමු. මොකද යහපාලනය fail nisa තවදුරටත් එතෙනට විරුද්ධ විය යුතුයි . 2015 චන්දෙදි මහින්ද එයාලගෙ අඩුපාඩු හදා ගන්නවා කිවත් මිනිස්සු ගෙදර යවුවා. මෙදා පාර unp එක ගෙදර යා යුතුයි .

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 4 ปีที่แล้ว +6

    ශ්‍රිලනිප සමග උඹත් චන්ද්‍රිකා කුමාරතුංගත් එකට බදාගෙනම මෙලොවින් චුත වෙයන් හැකි ඉක්මනින්ම.

  • @madusankalahiru3201
    @madusankalahiru3201 4 ปีที่แล้ว +1

    Our respects sir

  • @virtualgarage
    @virtualgarage 4 ปีที่แล้ว +2

    New found respect for welgama

  • @pramakanthe2986
    @pramakanthe2986 4 ปีที่แล้ว +5

    Pala pala

  • @malrenumaleen9116
    @malrenumaleen9116 4 ปีที่แล้ว +1

    ජනපති වෙන්න හෝ රට පාලනය කරන්න දේශපාලන ය කරල හෝ අදේදැකිම් අවස්ය නැහැ මේ බුරැවට පලමුව සංවිදායක කම දිපු සිරිමාවෝ මැතිනිය SWRDබන්ඩාර නායක මහතා ගාතනයෙන් පසු සිරිමාවෝ අගමැති වුනේ කිසිම දේසපාලන අත්දැකිමක් නැතිව ගෙදර ඉදන් අැවිත් තවත් බොහෝ නායකයටින් වෙනත් රට වල අැවිත් තියෙනව එ් විදියට මෙවර පෝලන්තයේ ජනපති වුනේ විකට නලුවෙක්. මු බයයි ගෝටා අාවොත් කලින් ලේලන් බස් වලින් ගැහුව වගේ මේ ගමන බැරි වෙයි කඩියල එ් විතරක් නෙමෙයි මෙයා ශිු ල නි පක්සයට අාදරයට නෙමෙයි දැන් එහි කවුරැත් පෙුබලයො නැති නිසා මෙයාට ඔින නායකය වෙල ජනපති සටනට එන්නයි මෙයා මාන බැලුවේ වැඩේ හරි ගියෙ නැහැ මේ යකා කපටියෙක් රටට අාදරය එකෙක් නෙමෙයි මුට ඔින වටේ ගැනු තියාගන සුදි කරන්න විතරයි මුගේ කතා වලට රැවටෙන්න එපා මු යුන්පියටත් කඩේ යනව

  • @shavinduhettiarachchi5768
    @shavinduhettiarachchi5768 4 ปีที่แล้ว +2

    Jealous that Gota is not his friend as Mahinda once was also party politics are out of fashion as of now nobody cares what happens to SLFP OR SLPP we want the country to prosper not the party

  • @kelumdewaka4392
    @kelumdewaka4392 4 ปีที่แล้ว +2

    පක්ෂය ලොකුයි නම් රට බල්ලට නම් පක්ෂය ගහගනින් පුකේ..

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 4 ปีที่แล้ว +6

    නියම පොරක්...

  • @chandraciwontohomefrogrpad5904
    @chandraciwontohomefrogrpad5904 4 ปีที่แล้ว +3

    අනේයකෝ රටගැන හිතපං බයිලඑපා

  • @hapankam74
    @hapankam74 4 ปีที่แล้ว +1

    supiri kollek oya

  • @chandanijayalath9413
    @chandanijayalath9413 4 ปีที่แล้ว +20

    කට අැරියත් වැහුවත් , ජනතාව ඔයාගේ පැත්තෙ නැහ. වෙනසක් නැ.

  • @kanthaperera4160
    @kanthaperera4160 4 ปีที่แล้ว +1

    ඇමතිලා වෙලා ඉන්න ඕන නැ යකො ජනාධිපති කෙනෙක් වෙන්න, ඔය තියෙන එඩිතර කම,රටට , ජාතියට ආගමට, තියෙන විශෙෂත්වය බලපන් කො

    • @kapilaperera5063
      @kapilaperera5063 4 ปีที่แล้ว

      ගෝටාභයගේ එඩිතරකම? එතකොට ඇය් ඔහු ඇමරිකාවට ගියේ.

  • @udayakumaramallawaarachchi2919
    @udayakumaramallawaarachchi2919 4 ปีที่แล้ว +1

    මමනම් ආසයි අහන්න නයනා..සිකුරා තාමත් මගෙ නලලේ...දේනෙත පියාගෙන හිදින්න ඉවසා..හැට පැන්නත් මම අරිමි..පු...

  • @sureshjanakarathna3539
    @sureshjanakarathna3539 4 ปีที่แล้ว +6

    නයනට ආරක්ෂාව දුන්නෑ කියල ගෝඨාභය එක්ක තරහයි.කැතයි නේ

  • @indikawijekoon1379
    @indikawijekoon1379 4 ปีที่แล้ว +1

    Great...……………….

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 4 ปีที่แล้ว +14

    අමිමෝ උඹද වෙල්ගම,,, උඹ මහ කබරයෙක්, උඹව නිදහස් පක්ශෙට ගන්නෙ නැ, ගේ කඩන්න ආවෙි නිදන් හොරා, අර රෑට රෑට එනවා කිවිවෙි ඒ ඇවිල්ලා තියෙන්නෙ නිදිද බලන්න, ඒකයි බඩු අරන් ගිහිල්ලානැත්තේ ,,,,,අනේ පල ගෝතකරැම පොන්න බුරැවා

    • @udarialmeda1405
      @udarialmeda1405 4 ปีที่แล้ว +1

      සජිත් ඇවිල්ලා තියෙන්නේ රෑ හොදින් ද බලන්න 😅😅

    • @avanthaperera7945
      @avanthaperera7945 4 ปีที่แล้ว

      😂😂

  • @hkhk8028
    @hkhk8028 4 ปีที่แล้ว +4

    අනේ වෙල්ගම ජනතාව ඔයාට නැහැ එය නිසා කරැණා කර යන්න

  • @chandanijayalath9413
    @chandanijayalath9413 4 ปีที่แล้ว +2

    තමන්ගේ ගෙදර ,තමන්ම ,හොරෙන්, කඩන්නේ, ලංකාවෙ විතරද? ?

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +11

    හිගාකන්නෙ නැතුව බොක්කුව
    වහගනින්...

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 4 ปีที่แล้ว

      බෝක්කුව වහගනින් 👍 😁 👌 නියම ගැලපීම

  • @cskcool4847
    @cskcool4847 4 ปีที่แล้ว +10

    Gota wadak naha sajith thamai dinanne

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 4 ปีที่แล้ว +4

    හයියෝ.. මේ වගේ හාල්පාරුවන්ව මාධ්‍යට ගේන උන්ටත් පිස්සු බං

  • @shanakawijayasekara5369
    @shanakawijayasekara5369 4 ปีที่แล้ว +1

    obathuma hari

    • @keerthi12345100
      @keerthi12345100 4 ปีที่แล้ว +1

      මම හිතනවා ඔබගේ තිරනය හරිම නිවැරිදියි. තර්ජන වලට බයනොවි එඩිතරව ඉන්න. ඔය මැන්ටල් වැඩි දුර නැත. ජයවෙවා.

  • @nilukalu
    @nilukalu 4 ปีที่แล้ว

    What an excellent speech for everyone to listen!! Our parliament needs people like you ... Great person !

  • @dileperumaarachchigeajanth1686
    @dileperumaarachchigeajanth1686 4 ปีที่แล้ว +8

    කෙක්කෙන් බැරි නම් හබකෙන් කීවලු .ඕකත් ඔයාගෙම වැඩක් කියල දන්නෝ දනිති .ඔබ නොකියා කියන අයට වෙලාවක් නැහැ දෙකේ පන්තියෙ වැඩ කර කර ඉන්න

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 4 ปีที่แล้ว +9

    අනෙ හම්පඩ රිලවා..දැන් තමුසෙ විතරක් තනි වෙලා..කිසි කෙනෙක් ඔහේව ගණන් ගන්නෙ නෑ...දැන් වේදනාවට දුක කියවන්නෙ නැතුව...නයනා කුමාරිගෙ ගද ජංගිය ලෙව කකා හිටියනම පට්ට....

    • @srilanka2405
      @srilanka2405 4 ปีที่แล้ว +2

      Oka marunanam hodai kalakanniya

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว +2

      Ammo yakuuu....aka.
      ....lol😆😆😆😆😆😆😆

    • @chandichandralathachandi9564
      @chandichandralathachandi9564 4 ปีที่แล้ว

      සුපිරි යාලු😆😆👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kummisadarathne
    @kummisadarathne 4 ปีที่แล้ว +1

    GR thami Ma ratata ona ,,Ma okkoma GR bayai akai attha

  • @appasrasik1842
    @appasrasik1842 4 ปีที่แล้ว +3

    පක්ෂයට ගරුකරන මනුස්සයෙක්
    ඔහොම යන්න මන්තිරි තුමා

    • @sunethrangana1018
      @sunethrangana1018 4 ปีที่แล้ว +2

      පක්ෂ කන්නද බන්

  • @marywarnaculasorya1274
    @marywarnaculasorya1274 4 ปีที่แล้ว +2

    හිතාගන්න බැ මේ පොර මොනවා ද කරන්නේ කියලා 😁😁😁😁

    • @madusankakasthuriarachchi888
      @madusankakasthuriarachchi888 2 ปีที่แล้ว

      දැන් හිතාගන්න පුලුවන් ද ආයුබෝවන් .

  • @prathibanissanka544
    @prathibanissanka544 4 ปีที่แล้ว +3

    මහත්තයො ඔබ තුමාට පක්ෂ යද ලොකු ...මේ වෙලාවේ රට ගැන හිතුවොත් හොඳයි නේද ?

    • @madusankakasthuriarachchi888
      @madusankakasthuriarachchi888 2 ปีที่แล้ว

      එතුමා තමයි රට ගැන හිතපු එකම කෙනා...

  • @srilanka2405
    @srilanka2405 4 ปีที่แล้ว +8

    Ane thopila rata jathiyata adaraya karanna puruduweyaw rata kanna epa yakooo 😁😁😁😁

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 4 ปีที่แล้ว +4

    Atha සිස්ටම් eka වෙනස් වීමට කාලයයි

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว

      NPP will be for ever loving Motherland.

  • @chandanijayalath9413
    @chandanijayalath9413 4 ปีที่แล้ว +20

    පක්සයද. ,රටද? පක්සයට අාාදරෙයි ,රටට , අාාදෙර් නැහ,.නේද?රට ගැන කතා කිරිම ,ජාතිවාදයද??

  • @dinushaperera6392
    @dinushaperera6392 4 ปีที่แล้ว +7

    එතකොට චන්ද්‍රිකා . එයත් පාර්ලිමේන්තු ගියේ නැහැනේ .
    අයියෝ මහා ඇමැති වෙලා හිටියේ මාස 2යි

    • @MADMAX-zo3nb
      @MADMAX-zo3nb 4 ปีที่แล้ว

      ඔකගේ මොලේ අක්‍රිය වෙලා. මොකද සිකුරා ලබපු නිසා මෙයත් හිතන්නෙ එයත් ජනාධිපති කමට සුදුසු කියලා . එක නිසා එයාට චන්ද්‍රිකාව මතක නතිනම් මෙයාගෙ පටු අරමුනු වලට රවටා ගන්න හදන්නෙ.

  • @samanrajapaksha8385
    @samanrajapaksha8385 4 ปีที่แล้ว +6

    Ana palayan ponnaya tho waga garadiyak kauda yako maranna.tho dan okath gotabaya udin dapiya.thopita dan gota baya tiyanna.tho na kiyala apita wadak naha.api gotabaya dinawanawa .jaya niyathai.

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 4 ปีที่แล้ว

    Kathawa sahathika aththa. Rajapaksath paulwadaya.

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 ปีที่แล้ว +4

    etta dewalo godak kiwa mee manussaya aniwaren system change wennama one rata hadannanam tharunayo ennama one 226ma epoooooo

    • @nsjeueurnwjwu38e8e9
      @nsjeueurnwjwu38e8e9 4 ปีที่แล้ว

      Mu. Kiyanne. Amulika. Boru. Me. Muge a. Vedak... Mu. Raganava..... Vesava. Patta. Kebara. Kelinava... Boru. Kelinne. Netuva. Hitu... Toge. Nalale. Neveyi. Siura. Inne.ahval.tena....ekanisane....podi.kellanva.aragena...hotal.gane.laginne.vanacharaya

  • @wijesinghapeduruarachchige762
    @wijesinghapeduruarachchige762 4 ปีที่แล้ว +2

    He is correct and has understand that all the 5 sensors getting more weak after 60 years, but unbelievable thing is sinhalies buddhist every time following very old, over 70 years, leaders. very hard to understand . I think that is how they treat to old people who coming to politics.

  • @chandanijayalath9413
    @chandanijayalath9413 4 ปีที่แล้ว +15

    ඔයයි. ,රනිල්ට .චන්දෙ දෙන්න. අවුලක් නැ.ජනතාව ඔයත් ඒක්ක නැ.

    • @samanrodrigo8165
      @samanrodrigo8165 4 ปีที่แล้ว +1

      Chandani Jayalath ubata pissu ganiye konda pana athi eakama desapalakaya oya pihottuwe un me rajayath ekka nidi wadala thamae dan udu buranne

    • @nimalidesilva-spryn1000
      @nimalidesilva-spryn1000 4 ปีที่แล้ว +1

      Huu

  • @malamala2143
    @malamala2143 4 ปีที่แล้ว +14

    අනේතරැනයෙක්කතාකරනවාදියරෙද්දෙන්බෙල්ලකපනවාකියන්නේනතොපිවගේඋන්තමයි

  • @perlyrenuka5234
    @perlyrenuka5234 4 ปีที่แล้ว

    Ekkenekuth adi හයක් යට karna කතාවක් kiuuwa....මතකද ගෝඨාභය ta පුලුවන් බැරිද කියලා ..ජනතාව dannawa ....api ගෝඨාභය sir ta .......💜️

  • @zahrairsan2708
    @zahrairsan2708 4 ปีที่แล้ว

    kumara welgamata jayawawa 👍👍

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 4 ปีที่แล้ว +3

    කලුගන්තොට සිංහයා...

    • @jayasri7128
      @jayasri7128 4 ปีที่แล้ว

      Reanuke Karunarathne 😂😂😂😂😂😂

    • @MADMAX-zo3nb
      @MADMAX-zo3nb 4 ปีที่แล้ว

      හික් හික්... lion ද?

    • @user-in5bf9lg3q
      @user-in5bf9lg3q 4 ปีที่แล้ว

      Ishanka Prasangika ow

  • @zahrairsan2708
    @zahrairsan2708 4 ปีที่แล้ว

    kumara wegamata jayawawa 👍👍

  • @joinjoin704
    @joinjoin704 4 ปีที่แล้ว

    වේල්ගම මහත්තයෝ මම අගල වත්ත ආස නේ ඔබ තුමාට මමත් ඡන්දය දීලා තියනවා නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස කෙරුවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා

  • @joesu7266
    @joesu7266 4 ปีที่แล้ว +2

    nagananda v good

  • @rasikaphushpakumari5472
    @rasikaphushpakumari5472 4 ปีที่แล้ว +4

    පක්ෂය පුච්චලා අලු ගා ගනිල්ලා

  • @sunilsantha7298
    @sunilsantha7298 4 ปีที่แล้ว +11

    Mahindata mewage hoda minissu penne nehe ara wimal gammanpila wage wadakata nethi ewun lankaragena inne welgama hoda nihathamani minissu adui

  • @dikshanpriyantha2982
    @dikshanpriyantha2982 4 ปีที่แล้ว +2

    16 මාසයේ කුක්කු පටියා තෝත් දුවත් එක්ක හොරාකාපු හොරෙක් තමයි උබ

    • @samirapahalagedara160
      @samirapahalagedara160 4 ปีที่แล้ว

      ගෙරි මහින්දයගේ කැබිනටි එකේ ඉන්න කාලේද

  • @kanthaperera4160
    @kanthaperera4160 4 ปีที่แล้ว +3

    ගොන් යක්කු උබලා වගේ අසූචි කන නුගත් උන් ගුණමකු කමින් පිරිච්ච ජාරා උන් වැඩක් ම නැ යකො

  • @roshanperera9050
    @roshanperera9050 4 ปีที่แล้ว +13

    නූගත් වහල් සක්කිලියන් කුනුහර්ප කමාන්ට් වලින් අඳුනා ගන්න කාලකණ්නි හැත්ත තූ

  • @chalakasuranga9850
    @chalakasuranga9850 4 ปีที่แล้ว

    පලමුව රට දෙවනුවත් රට තුන්වනුවත් රට.දැන් අවශ්‍ය වන්නේ රට

  • @jayanijayani691
    @jayanijayani691 4 ปีที่แล้ว +2

    Mae velave oba vayira karana eka ath harinna. Rata jaathiya nethivegena Yana bava obata denenne nethida. Mahinda mahaththaya neveyi gota mahaththaya demme. Eka samastha rate ratakata jaathiyakata aadaraya karana minisunge hadavath valin neguna hada. Oba thumanlata jaathika aanduvak hadagena ratata kale mokakda? Pethu venasa saamanya janathavata karadarayak vela thibune. Mae velave rata idiri anagathaya desa subavadiva balanna. Vayira kirimen katavath palak nae. Oba thuma janathava gena hithanna.

  • @amazinglife8792
    @amazinglife8792 4 ปีที่แล้ว

    මෝඩ වෙලාේ තෝ ඉරිසියා ලෙඩ් හැදිලා අසාධ්‍යව ඉන්නෙ.චන්ද්රිකා ලඟට ගිහින් හිතේ දුක යන්නත් එක්ක විස්කි පාරක් දාපන්.ගොංතඩියා.තොපිට කතිරෙ ගහල පාලිමන්ට් යවප් එවුන්ට බූවලිගෙන් තලන්න ඕනි.

  • @harshaprabudha-maaya-9054
    @harshaprabudha-maaya-9054 4 ปีที่แล้ว +3

    Ow pakshaya rakapan..ratata hena gawwath kamak nahe

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +4

    මෙලෝ රහක් නැති කාලකන්නියෙක්.පාර්ලිමේන්තුවෙ ඉන්නකං කිව්වෙ ගෑනු ගැන.මුංව මොකට ගේනවද බං මේවට.පිටකොටුවෙ මුට්ට කරගහන දුප්පත් මිනිහෙක් ඉන්ටවිව් කරපං ඔයිට වඩා හොදයි.තවම කියන්නෙ සිකුර නලලෙ කියල.බූරුවා

  • @chandikacnet
    @chandikacnet 4 ปีที่แล้ว +12

    පක්ශෙ රෝල්කරල ගහගනින් තොගෙ පුකේ

  • @randikaaa3511
    @randikaaa3511 4 ปีที่แล้ว +1

    ඔව් කුමාර වෙල්ගමට යාන්තන් 18ලැබුවා විතරයි එයා මැන්ටල්නෙවෙයි

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +3

    තමන්ට ජනාධිපති අපේක්ශකයා හැටියට ඉදිරිපත්වෙන්න නොදුන්නිසා ඉතාම කුහක විදිහට ක්‍රෝධය හිතේ ඇතිව සුදුවෑන් කතාව සත්ත්‍යයක් නොවන බව දැන දැන එය උලුප්පාදක්වමින් තමා ප්‍රබලයකුව සිටි නිසා මහජනතාව එය විශ්වාස කරතීයි සිතා ඒ ප්‍රකාශ හරහා විරුද්ධ වාදීන්ටද උඩගෙඩි දෙමින් ඉතාම නින්දිත දේශපාළනයට අවතීර්න වෙලා...ප්‍රතිරූපය සම්පූර්නයෙන්ම විනාසකරගන්නවා බලතන්හාව නිසා..අන්තවාදීන්ට ඒ මගින් සහයවෙන සිංහල ජනතාවට ද්‍රෝහී තම යටි අරමුන ඉටුකරගැනීමට හැකිවෙතැයි සිතා ප්‍රකාශයන් කරන බලයලබා ගත නොහැකි වුනොත් ප්‍රතිවාදියා විනාසකිරීමට මාන බලන මිනිස්වෙසින් පෙනීසිටින අමනුස්සයෙක්.

  • @OmanOman-nw4eh
    @OmanOman-nw4eh 2 ปีที่แล้ว

    mama kamatima nayakaya. atta.kata. karana atta keyana Hoda mahatak jp. oyata

  • @priyavincelysoysavincey2036
    @priyavincelysoysavincey2036 4 ปีที่แล้ว +4

    Yako apith Sri lanka nidahas pacshye 🐕🐕🐕namuth api ubata denny naha🦍🦍🦍

  • @plkanandarajah9157
    @plkanandarajah9157 4 ปีที่แล้ว

    God Bless My Country and God will Guide you Brother Nagananda and He will provide you the strength what you need for this work. එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @surangathelahera8162
    @surangathelahera8162 4 ปีที่แล้ว +4

    ජයවේවා 👍👍

  • @somasiriliyanage1766
    @somasiriliyanage1766 4 ปีที่แล้ว +1

    obatuma kelinn kata karana kenekk.obataumata hadawatinnma situtiii.namutt mama JVP.

  • @kumariwijerathanwijerathan1159
    @kumariwijerathanwijerathan1159 4 ปีที่แล้ว +1

    කොන්ද කෙලින් තියාන කෙලින් කතකර අවංක දෙශපාලකයෙක්.අපි ඔබතුමාට ගරුකරනවා

  • @ranmaperera3443
    @ranmaperera3443 4 ปีที่แล้ว +1

    නයනාආආආආආආඅආආආආආහ්

  • @satwindersingh7441
    @satwindersingh7441 4 ปีที่แล้ว

    අපි හේතුවේ වෙල්ගම කියන්නේ හොද මිනිහෙක් කියලා බලද්දී සිරිසේනට රනිල්ට දෙවැනි නෑ මෙයා දැන් හදන්නේ ගෝටාභය මහත්තයගේ චන්ද ටික කඩනවා මෙයා මොන ගේම් ගහලා හරි චන්රිකා ගේ පස්සේ දුවන්නේ නෑ හොද hetak tiye නම්