උස්සන්න එකෙක් හිටියේ නෑ.සේරම වීඩියෝ කරා විතරයි | කුරුණෑගල මාරක අනතුර ගැන ප්‍රදේශවාසීන් කියන කතාව
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #BusAccident #Thorayaya #Kurunegala #LKA #News1st #SL
👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide
අනතුර උන වෙලාවේ උදව් උපකාර කළ මුස්ලිම් සහෝදර සැමට අපගේ උත්තමාචාරය.
❤❤❤❤❤❤
Bro we all are srilankan. No more muslim Buddhist Hindu Christians. Only srilankan bn
@@aahamed3 ethana jathi bedha nehe api okko srilankan 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Respect❤
@@aahamed3❤❤
අපේ මිනිස්සු කථාවෙන් නම් හරිම ගුණවත් යහපත්. ක්‍රියාවෙන් බලු වටින්නෙ නෑ. ස්තුතියි මුස්ලිමි සහෝදරවරුන්ට ඔබලාගේ මනුස්සකමට. 🙏
Sinhala minissu godak un thirisannu
@@priyanthadilippriyanthakum4611 එහෙනම් උබත් තිරිසනෙක් කියලනෙ කියන්නෙ 😌
Sirawatama, dn meke inna eunta okkotama kalin oni wenne video karanna, munge manussakam social media wala witharai.
No say muslim , sinhala ,tamil we all Sri lankan.
@@mohamedshafeek5673❤
4:54 රෙස්පෙක්ට් ඒ අයියා මුස්ලිම් .. කීව කතාවට.....ආදරෙයි සහෝදරයා...උදව් කරපු ඔයාලට ගොඩක් පින් ❤
Attha
Aniwaren
❤❤❤❤❤
@@SadaruJayasooriya Ethana udaw karapu aya Muslim vitharak newei ethanana jathi bedhi nehe api okkoma sri Lankan sinhala sahodharayantath sthuthi🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪
Ai bn Muslim unath Kiyanne.. Okkma minissu
අපේ මුස්ලිම් සහොදරයන්ට මගේ උත්තමාචාර ය.🙏තුවාල ලබපු සියලුම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා.🙏🙏🙏
ඇත්තටම 😢 බලන්න එයාලා එහෙම හරි බය කරලා හරි හොස්පිට්ල් එකට කට්ටියව යවපු නිසා😢
👍
බස් පාතාලයට විරුද්ධව යකඩ පොල්ල ගන්න කාලය හරි, ඒ සහෝදරයාගේ කතාව නම් හරිම හෘදයාංගමයි,
❤❤❤ මචං ❤❤❤
පොලු උස්සන්න තමයි සින්හල හැත්‍ත දන්නෙ....🤮🥵🥵🥵🥵🥵
මම හිතන්නෙ බස් ගැමුණුට මෙව්වපෙන්නැ
ඌට මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නැහැ. සල්ලි විතරයි ඕන. කාලකන්නි. ජාති,භේද නැති ඔයාලාට හිස නමා ආචාර කරනවා
❤️❤️❤️❤️aiya 🙏🙏🙏🙏srilankan ❤️❤️❤️❤️
තෝරයායේ ඉන්න මුස්ලිම් අය හරිම ගුණවත් අය. උදව් කළ ඔයාලට තුනුරුවනේ පිහිටයි !!! ඔය කතා කළ කෙනා හරිම හොද කෙනෙක්.
මමනම් කියන්නේ ඉස්සල්ලාම ඔය මත්ද්‍රව්‍ය භාවිතය කරලා කරන සේල්ලම නතරකරන්න අනුර ජනපති තුමනි ඉක්මනිම්ම මේකරදර ඉවරයක් කරන්න මලීමාවට ජය පිට ජය පලමුව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර 🎉🎉🎉🎉🎉🎉🎉දීර්ඝායුෂ අයේයේ ඔයාටත් 🎉🎉🎉🎉❤❤❤❤
මුස්ලිම් සහෝදරයා,
Respect එකෙන්ම ඔයාට.💐
ලේ කකියනවා,එකම ලේ, එහෙම හිතන්න උන් ගොඩාක් අඩුයි සහෝදරයා ...Respect ...❤...අනතුරට ලක් උන හැමෝටම ඉක්මනින්ම සුවය ලැබේවා ...🙏
එක ලේ මචන් ❤️❤️❤️ එල ලොක්කා ❤️❤️❤️ ඉක්මනින් සුවය ලැබේවා තුවාල වෙච්ච අයට 🙏🙏🙏
මහත්තයෝ ඔයා නම් මනුස්සයෙක් මිනිසුන් නැති රටක ඔබවැනි මිනිසුන් රටකට වාසනාවන් ❤
ඒ උතුම් මුස්ලිම් සහෝදරයින් ට නිදුක් නිරෝගි වේවා ! යහපතක් වේවා! දීර්ගායුෂ ලැබේවා ! හරිම සතුටුයි අපි ලග ජාති ආගම් බේද නැහැ
ඒ උදව් උපකාර කල හැමෝටමත් , ඒ මුස්ලිම් මහත්තුරුන්ටත් මාගේ උත්තමාචාරය ❤
යකඩ හීන කොලු පැටව් ටික කෝ? මානව හිමිකම් ගැන කතා කරන්න ගැමුණු කෝ? නීති 6, 7 කඩන්නේ නැතුව බස් එලවන්න බෑ කියපු, පොලිසිය සිවිල් ඇඳුමෙන් බස් එකේ යනවද විරුද්ධ උන උන් කෝ? වරෙව් ඇවිත් කතා කරපියවූ මේ ගැන!
ගොන් හුත්තිගෙ පුතෙ මෙක තෙරුන් ගනින් මෙතන වහන වල වැරැද්දක් නැ මෙතන වැරැද්ද ඩයිවර්ලගෙ
අනිත් එක සමහර උන් ඉන්නවා හොරට ලයිෂන් අරගන්න උන් වැඩිය ඔන්නැ අපෙ ගෙදට්ට එහපැත්තෙ ගෙදර එකා ලයිෂන් ගත්තෙ ට්‍රැල් වත් පෙන්නන් නැතුව
කියල වැඩක් නෑ අනේ...
Aniwaryen ko naaamala ya sajiya ranila mahinda ya anura janapathi mewa hoya balana kota un mic alla alla kaa gahuwe Anna denna apa gamata 76 auruddak rata kapu thakkadi horunta gahala alawanna one
Niyama kathawa.
Oya Gamunu kiyana ekata gahala pannanna oni okkotama kalin, kalakanniya, Monawa karanna heduwath madata penala kada kappal karanna hadanawa,
මුස්ලිම් සහෝදරයන්ට සින්හල අපේ ස්තූතිය.❤❤❤❤❤❤❤❤❤
උදව් උපකාර කල මුස්ලිම් සහොදරවරුන්ට අපගෙ උත්තමාචාරය....❤❤
1. රියදුරු බලපත්‍ර අහෝසිකරන්න
2. බස් වලට tracker සවි කරන්න, data එකතුකර insurance 4 ගුණයක් කරන්න
3. බස් සමාගමට නඩු දමා වන්දි ලෂ 10 බැගින් ගෙවන්න නියම කරන්න හැම මගියටම
👍👍👍
මිය ගිය අයට තව වැඩිකරන්න ඕන, එකෙක් දෙන්නෙකුට පාඩම් උගන්නකොට අනිත් උනුත් හැදිල එයි
Ma bus riyadurun koha balagenadha bus elawanna
මුස්ලිම් සහෝදරවරුනි ඔබට ගොඩක් ස්තූතියි 🙏
මුස්ලිම් වෙලත් අපේ සහෝදරයන්ට කරපු උදව්වට මුස්ලිම් සහෝදරයා ඔයාට ගොඩක් පින්
Mcn den hari poddak mindset eka change karanna athana minissu meranna innava athanta gihilla uba muslim da sinhalada kiyala balanavada nethnam kattiya berenavada issellama muslim ekek dennek ekka aasraya karapan ethakota therei dura balala theerayanaya ganna epa ❤ api veradhi kaarayo une sahran gahapu bombe nisane athana sahran nethuva vijerathna hari kumara hitiyanam sinhala ubala okkoma palida bn ekata tharahata newei kiyanne dukata 🫂
Muslim velath kiyanne ei
Muslim welath ? ubnm sirama modayek
අයියා ඔය පෝන් වලින් video කරගෙන දඟලන්නේ අපේ සිංහල උන්ම තමයි හතර හන්දි කැඩෙන්න ගහන්න තිබ්බේ මමත් සිංහල ඇත්තටම කනගාටුයි උදව් කරපු අපේ මුස්ලිම් සහෝදරයන්ට පිං ❤️
මේ හිත හොද මුස්ලිම් සහෝදරය උතුම් මනුස්සයෙක් ඒකටත් එක්ක සිංහල පර බල්ලොයි බැල්ලියොයි.
ඇත්තටම අපේ සිංහල එව්වෝනම් අප්පිරියයි. ලැජ්ජයි අපිට. 😭
අපිව පරික්ෂා කරන්න එපා කියපු එවුන්ගේ පුපේ අරින්න ඔනි හිරු දෙරණ නාලිකාවලට එක්කම බස් ගැමුණුටත් එක්ක කාලකණ්ණි
අනිවාර්යයෙන්ම ...👍
දැන් වන්දි ගෙවනවා නේද? බස් ගැමුණු
@@peoplearebeautiful529
ගැමුණු වාගේ කාලකණ්ණි නිසා අහිංසක මිනිස්සු ජිවිතයෙන් වන්දි ගෙවනවා
Happichcha,marichcha, ඔක්කොටම වන්දියක් දෙන්න ඕනි නේද
true
උදව් කළ සැමට පින්. අපේ මිනිස්සුන්ගේ පිස්සු වීඩියෝ කෙරිල්ල හරිම දුකයි. තුවාල වූ සැම ඉක්මනින් සුවපත් වේවා. බස් රථ වල අධික වෙගය මෙම අනතුරු වලට හෙතුව. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අපරාදේ. ජනාධිපති තුමා ගෙ හා ඇමතිගෙ අවධානය යොමු වී මෙම අනතුරු වලට හෙතුව සොයා පිළියම් යොදන්න
යකඩ හින බොදවෙනවා කියල අඩපු උන්ට තමයි මේවා වෙන්න ඕනේ බස් මාරයා නිසා අහිසංක ජිවත කියක් රටට නැති වෙනවාද 😢
අඩෝ ආයේ උබ හම්බුනා.😂
Ane palayan ponnayo yanna
Meketh avith nondy vennathuva
@@AhmedhHussain-s3x ඇයි දුකද ලංකාවෙන් තහඩු ලොරි අයින් වෙනවාට
මුස්ලිම් සහොදරයා එකෙන්ම respect මචං උබට ❤
මුස්ලිම් උනත් මොන ජාතියේ උනත් සහෝදර කමින් සලකපු මිනිස්සුන්ට respect ❤❤❤
Ei muslim unath kiyanne
Respect සැබෑ ශ්‍රීලංකිකයෙක්.
මනුස්සයෙක්ට කරදරයක් උනාමා 4න් එක අයින් කරපල්ලා..අවස්ථාවට අනුව කටයුතු කරන්න මිනිස්සු දැනගන්න ඕනි.තමන්ගෙ ජීවිතේ වගේම තව කෙනෙක්ගෙ ජීවිතේ වටින බව තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනි බං.😏ජීවිතයක් බේර ගන්න ඒ මනුස්සයාගේ තනි හයිය බලපන්.respect bro.❤💪
මචන් ඔබට ස්තුති දෙවි පිහිටයි .තුවාල උන සැමට සුවය ඉක්මනින් ලැබේවා
මුස්ලිම් සහෝදරයෝන්ට respect ...ජීව්තේක වටිනාකම දන්නේ මිනිස්සු ❤
මේ උනුවෙන හිතක් තියන මුස්ලිම් සහෝදරයින් ට හදපිරි ස්තූතිය තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මනින්ම සුවවේවා😢
බස් ගැමුණු නිදිද ? ජනපතිතුමනි මේ බස් පාතාලය වහාම මර්ධනය යුතුයි....😢😢
ඌ නැගිටින්නේ යකඩ ගලවනකොටනේ
මේ අවුරුද්දට කීවෙනි බස් අනතුර ද මේ 😡
@@buddhisandharuwan86586 කට වැඩි නේද
👍👍👍
ජාති බේද නැතුව උදවු කල මුස්ලිම් අපේ සහෝදරයන්ට ගොඩක් පිං
පොදු ප්‍රවාහනයට විනයක් ඇති කරන්න ඕනා හොඳින් හරි නරකින් හරි....
බේර ගත්තු ප්‍රදේශවාසීන්ට ❤...
Aiye ඔයා රත්තරන් මනුස්සයෙක්. ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏
නීතිය ක්‍රියාමක කරනකොට කවි ගී ලියපු එවුන් කෝ දැන් පරේ පොලිසිය හිටපු එකටත් බැන්නනෙ
තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා!!උදව් කරපු සියලු දෙනාට
ත් තෙරුවන් සරණ
ඔයාට ගොඩක් පින් ලැබේවා ස්තූතියි 🙏🏾🙏🏾🙏🏾 තුවාල ලැබු අයට ඉක්මනින් සුවය ලැබේවා. ජෙසු පිහිටයි 🙏🏾
විනයක් නැති තොරොම්බල් පාතාල බස් තහනම් කරලා විනයක් සහිත බස් සේවාවක් හදන්න ඕනි
Ube ammata hukpu ballata kuyaoan 😂
@@why8808ගවයා 😂😂
Ammata banapu akata amma kanak nadda yako
@@isurusampath12345
අපිව හදිස්සි පරික්ෂාවට ලක් කරන්න එපා සිවිල් පොලිස් නිලධාරීන් බස්වල නගින්න එපා රියදුරු කොන්දොස්තර මානව හිමිකම් කඩ වෙනවා කියපු යකඩ හීන පොන්නයෝ හා බස් ගැමුණුට පුකේ අරින්න ඔනි
අවජාතකයෙක් අම්මා ඇදල ගත්තේ මොකටද යකෝ.
අනේ ඔයාලට ගොඩක් පිං... මේ මනුෂ්‍ය ජීවිත බේරගන්ඩ කරපු දේවල් වලට..
ඔබ තුමාට අපේ ප්‍රමානය .මුන්ට කියන්න දෙයක් නැහැ.උදව් කරපු හැමෝටම ජාතියේ ප්‍රණාමය.
බස් ගැමුණුව විතරක් නෙවෙයි අර ජගත් කියන එකත් වගකියන්න ඕන
මුස්ලිම් උනත් ඔයත් මනුස්සයෙක් ඔයාට රෙස්පෙක්ට් කරනවා ඔයාගෙ කතාව නියමයි
@user-hl9dc2jr4h උබල වගේ පොන්නයෝ තම සිංහල ජාතියේ ඉන්නේ. මහා ලොකුවට පන්සල් පල්ලි යනවා . හිත ඇතුලේ කැරී කම විතරඊ . සිංහල උන් සිංහල උන්ටම අරින්නේ. තොපේ පොන්න රටඊ වෙස ජාතිය ලෝකේ කොහේ දැක්කත් ලගිනවත් යන්නේ නැහැ . වදුරෝ ටික
💯👍🧡
උදව් උපකා ර කල සීයලුම දෙනා ට ස්ත්තුතීයි ❤❤❤.
ඇත්තටම දැන් නම් මේ ප්‍රවහන සේවය ජනතා වට එපා වෙලා තීයෙන් නේ. 😡මුන් ව තද නීතී දාලා හදන්න දෙන් නෙත් නැත්තේ ම මුන් ම නේ.
දැන් නම් රජය මේවා ට දැ ඩී නීතී රීතී දාන්න ඕනේ ජනතා වගේ පැත්තේ හීට ගෙන.
ඔවාට නිති දානකොට රජයට කොච්චරට බැන්නද ඕක තමා නීති දැම්මේ ඉට පස්සෙ එකතුවෙලා ආන්ඩුව පෙරලන්න හදනවා පව් අහින්සක ජිවිත වන්දි ගෙවනවා😢😢
Dan e eka eka jathi kiyapu un na aye sathiyak yaddi mewa amathakay deshapalana kuhakayanta.
Unta ona horakan karanna
මොකක්ද නීතිය.ආණ්ඩුවට බද්ද ගෙවලා කෑලි හයිකර ගන්න එකද?
@@EnaJanapathi නෑ මේ වගේ අපරික්ෂාරී ලෙස යන ඒව නිරීක්ෂණය කරන්න පොලිස් නිලධාරීන් බස්වල ආවාම ඒකට විරුද්ධ උනේ මෙන්න මේ වගේ යන්න ඕන නිසා
ගොබ්බ වහල්ල@@EnaJanapathi
@@springbootacademy අද සදුදා .නිවාඩුවට නෙවල්වල ගිය මිනිස්සු උදේ වැඩට යන්න දොරවල්වලත් එල්ලිලා එනවා. දොරේ එල්ලිලා ගිය උන්තමයි මැරිලා නියෙන්නෙ පරික්ෂා කරන උන් දාන එක නෙවෙයි කරන්න ඔිනෙ. සෙනග වැඩි වෙලාවට අමතර බස් යොදවන එකයි.
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා අප ශ්‍රී ......... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා.
උදව් කල ඔබ සැමට මාගෙ උත්තමාචාර🫡. One country, One Nation. We are Sri lankan❤
දකුණේ උන් නම් ඔහොම ආත්මාර්ථකාමී නෑ 😢 කෙනෙක්ට විපතක් උනාම පපු කෙහුත්ත උණු වෙලා උපරිම ලෙස උදව් කරනවා. ❤
මට හම්බුනු ගොඩක් කුරුණෑගල උං මහ අමුතු මිනිස්සු. එහේ දේශපාලකයොත් එහෙමනෙ
කුරුණෑගල ඉන්නේ මහ පජාත මිනිස්සු ...ඇත්ත දකුණේ මිනිස්සු උදව් කරනවා..
දකුණේ මිණිස්සුන්ගේ ගති ඔය දිස්ත්‍රික්කයේ උන්ට ගෑවිලවත් නැහැ.
යකෝ ගමේ මිනිස්සු තමා උදව් කරලා තියෙන්නෙ. බස් වල ආපු මිනිස්සු වීඩියෝ කලාට
දැන් ඉතින් මෙතන වැලලියල්ලා උතුර දකුන ගගා කොහෙත් හොද මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා දකුන කියලා නැ ඔහොම බෙදෙන්න එපා යකුනේ 😂😂
මේ කතා කරන මුස්ලිම් සහෝදරයාට හදවතේ ප්‍රණාමය.වචන ටික බලපල්ල.ජාතිවේදය නැතුව එක ලේ කියල හඬ නගන ඔබ වගේ හිතනවානම් හැමෝම මේ වගේ දේවල් වෙනව අඩුයි.❤.ස්තූතියි උපකාර කල සැමට.මියගිය අයට නිවන් සුව.අනතුරට පත් සැමට නිරෝගි සුව.බුදුසරණයි .
අනේ මගේ අක්කෙ මොකක්ද මේ උණේ .අක්කෙ මම ලංකාවේ නෑ මගේ අක්කෙ මට දරාගන්නා බෑ.අක්කෙ මගේ අක්කිට නිවන් සුව අක්කෙ.😢😢😢😢😢😢😢
එන්න අපි තවත් අනුරට බනිමු. යකඩ හීන වලට පනදෙමු.❤
ජාති වාදය අවුස්සන්න බලාගෙන නම් එකපෙලට ඉන්නව..අනතුරක්වුනාම එක බ ල්ලෙක් නෑ ( විශේෂයෙන නරඹා වීඩියෝ කරන එවුන් නම් මහ ත් රිසන්නු).. උදව්වට..ඒකයි තත්වේ..
විඩිඔ තම කරන ඔන මොකද උන් ට ඔන ඔය ක්‍රමේ
මෙම අනතුර වීමෙන් පසුව මුස්ලිම් සහෝදරූ පැමිණිලා විපතට පත් වූ තුවාල ලැබූ අය බේරා ගැනීම සඳහා විශාල මහන්සියක් කැප කිරීමක් කරලා තියෙනවා එම සහෝදරයන්ට බොහොම ස්තූතියි
ඔය නිසා තමා පසුගියදා දවස්වල පොලිසියෙන් බස් එකේ හිටියේ. එතකොට අනතුරු අඩු වුණා. ඒකටත් කෑ ගැහුවනේ මිනිස්සු
Ow.e wade aye patan ganna ona aniwa.digtama kragena yanna ona.
මිනිස්සු කෑ ගැහුවා කියලා එක එකාට ඕන හැටියට රට කරන්ඩ බෑ බෑනේ 😔😔😔 අධික බලයක් ලැබුණු විධායක ජනාධිපති ප්‍රතිකෙනෙක් රටට ඕන දේ කරන්න හිතන්න ඕනේ. ඒකාධිපති වෙන්නැතුව මේ පව්කාර රට හදන්න බැහැ 😭😭😔😔😭😭
Clean sri lanka යටතෙපොලිසියෙ මහත්වරු බස්වලට නැගලා , වැරදි හොයලා පෙන්නන කොට බැනලා බස් ආපහු හරවන් ගියා, පේනවනෙ දැන්, රියදුරො දෙන්නා මැරුනත් කමක් නෑ, අහිංසක මිනිස්සු පවු
කෝ බස් ගැමුනු .අහගනින් මේ කියන ඒවා .යන්නෙ රේස් එකේ.කිසිම විනයක් නැහැ.
විනය හදන්න ගියහාම මුන් මොනවද කිව්වේ කාලකන්නි
👍
බලං හිටියා හොඳටම ඇති.
මගමරු වසංගතේ ඉවරයක් කරන්ඩ පෙලගැසියව්...!
එහෙම කරන්න ගියාම බස් කාරයො බස් ගෙදර තියා ගන්නවා කියලා ලොකු සින් දුන්නා. ඊට පස්සෙ බස් වල යන අපේ එවුන් ආණ්ඩුවේ පලු අරිනවා ඔන්න මුං ආවට පස්සෙ වෙලා තියන දේ කියලා . අපේ මිනිස්සුන්ට චුට්ටක් ඉවසන් ඉන්න බෑ රට හරි නැතට ගන්නකන් ඒ නිසා මරණ සහතිකයක් අතින් අරන් බස් වල යන්න දෙන එක තමයි කරන්න වෙලා තියෙන්නේ . රටේ නීතියට නැමෙන්න බැරි එවුන් ඉන්නකන් මේ රට හදන්න බෑ.
හරියටම හරි
හරියට හරි
හරියට.hari
Oyata godak pin aiya oya rattaran manussaya 👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ආදරෙයි මුස්ලිම් අපේ සහොදරයා ❤❤❤❤❤
බයියනේ ටොයියනේ හිරු දෙරන අරං වරෙල්ලා අපට කෙලවෙන්නයි යන්නෙ. තව ටික දවසින් මාස තුන ඉවරවෙයි. දැං මොකද කරන්නේ? 🤔
මේක නම් කරන්න බෑ උපරිම දරාගන්න බැරි දඬුවම් කරන්න ඕන සදාකාලික වහනයක් පාරට දාන්න බැරි වෙන්න නිතිය කරන්න ඕන 😡😡
කලින් ගියපු වැඩ පිලිවල දැනටත් ක්‍රියාත්මක වෙන්න ඔන මගේ අදහසනම් ඒක😢
Anivarayenma.police bus eke yanna ona
උදවි කරපු සියලු දෙනාට පිං🙏මිනිසත් බවෙි පිරිහිම මෙි කතාවලින් දැනෙනවා
ජාතිවාදී නැතුව උදවි කල මුස්ලිම් සහෝදරයන්ට අපගේ උපහාරය❤❤❤
මාර්ග තද බදය නැති තැන් වලට ලෙල්ලට පාගල යන තැන් වලට පොලිස් බැරියර් දාන්න වෙනව නැත්නම් මිනිස්සු මැරෙනව ඉවරයක් නැහැ. මදාවි ඩ්රයිවර්ල නිසයි මෙහෙම වෙන්නෙ.හැප්පුනාම කියනව නින්ද ගියා කියල නින්ද ගහින් හැප්පුනොත් ඉන්සුවරන්ස් ක්ලේම් එක දෙන්න එපා.
Un 500k gannawane
ආදරෙයි මුස්ලිම් සහෝදරත්වයට හිස නමා ආචාරය❤
දැක්කනේ සහන කාලයක් දුන්නාමත් මුන්ට පිලිවෙලකට ඉන්න බෑනේ...සහන කාලේ අයින් කරලා මුන්ව අල්ලන්න පටන් ගන්න
💐🇱🇰 Respect සහෝදරයා ඔබට ඔන්න මිනිස්සු අපේම කම🙏💐
තෝරයායෙ මිනිස්සු හිත හොද ගුණයහපත් ම්නිස්සු.Respect 🙏Thanks for the save Lifes
ඔක්කොමටම පෝන් එක උස්සනවා පන්සලට ගියත් එච්චරයි අනතුරක් උනත් එච්චරයි දැන් මනුස්සකම බල්ලට ගිහින් 😢
පව් බන් මිනිස්සු 😢😢තවත් කාලයක් ජීවත් වෙන්න තිබුණු අවස්ථාව නැති වුනා,අනෙක් අයට නීරෝගී සුව ලැබේවා
මේක තමයි 76 අවුරුදු.. මයිනා ඇතුළු හාමුලා හදපු... සමාජය 😢😢😢😢😢
🤣
අනතුර උන වේලාවේ උදවු කරපු මුස්ලිම් සහෝදරයන්ට බොහොම පිං
Respect සහෝදරයා 🙏🙏 සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරනයි 😢😢😢
උදව් කරපු ආදරණිය මුස්ලිම් සොහොයුරා ඇතුළු සියළුම දෙනාට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි අපගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි
❤❤❤😢😢
සහෝදරයා උබලගෙ මනුෂ්‍යත්වය ගරු කරනවා.Respect 👍👍👍
බස් ගැමුනු කොහෙද මෙවත් වර්ජනය කරපල්ලා තොපිට ඔනෙ සල්ලි විතරයි පොලිස් පතිතුමා ට කිය න්නෙ ඔය බස් සන්ගම් කාරයො මොනවා කිව්වත් ඔබගෙ කලින් ක්‍රියා දාමය නැවත පටන් ගන්න
ඕකා පාරක දැක්කොත් ගහපල්ලා
අපේ මුස්ලිම් සහෝදරය කියන දේ සහතික ඇත්ත. සේරටම ඕනෙ vedio කරන්න. ඉක්මනින් සමාජ මාධ්‍යයට දාන්න. මනුස්සකම ඇත්තෙම නෑ. සමහර අයගෙ. ලංකාවෙ මේ සමාජ මාධ්‍යය තහනම් කරන්න ඕනෙ. ඒ මුස්ලිම්වරුන්ට ස්තුතිවන්ත වෙනව මේ සදහා උදව් කලාට
නියමයි සහෝදරයා උඹට දිඝායු
අනතුර සිදුවූ අවස්තාවේ උදවු උපකාර කළ සියලු දෙනාටම ගොඩක් පින්❤❤
ඇයි බං මුන්ට එකා වගේ ඉන්න බැරි. එකාට එකෙක් නැති රටක් මේක.හරි යන එකාව කකුලෙන් අදින උන් ඉන්න අපේ රටේ මේ වගේ දෙවිවරුත් ඉන්නවා...❤
ජාති බේද නෙවෙයි මනුස්සයම් දැන් නැත්තේ ....බොහොම පින් උදව් කරපු හැමොටම
මේ විදිහට ජීවිතය ෂුවර් කරල බස් එකක යන්නෙ කොහොමද.පද්ගලික බස්කියන්නෙ මග මරනය.😢
අල්ලා දෙවි. පිහිටයි ඔබට
කදුරුවෙල බස් ඩයිවර්ලා තමා වැඩිපුරම කෑ ගැහුවේ ,බස් නීතියට😢😢😢
පොලීසිය දැන් නම් වාහන වේග පරීක්ෂණයට දැඩිව මැදිහත්වියයුතුයි
සිංහලයෝ මිනිස්සු මැරුණත්. විඩියෝ එක ලොකු
මුස්ලිම් සහෝදරයෝ මනුස්ස කම ❤ අපේ උන්ට විඩියෝ ලොකු. 😢😢😢මුස්ලිම් සහෝදරයින්ට. මනුස්සක හරිම උතුම්❤
කුරුණෑගල ඉන්න මුස්ලිම් සහෝදරයන් හරිම හොඳ අය, අපි යාළුවෝ වගේ එකට බෙදන කන්නෙ ❤❤,,උදව් උපකාර කළ හැමොටම පින් ❤❤❤
දැන් යකඩ හීන වලට පණ දෙන්න පුළුවන්ද
ලංකාවේ නීතිය බල්ලට ගිය නිසා මිනිස්සු මනුස්සකම අමතක කරලා...මොනව උනත් ඔයාලට ගොඩාක් ස්තූතියි
Salute to all the Muslim brother and sister who effortlessly helped the injured, salute to all the humanity, God bless you all
මේ කතා කරන තඩි මුස්ලිම් සහෝදරයා හරිම හොඳ මනුස්සයෙක්.. මීට කලිනුත් මේ වගේ කරදර වෙලාවල්වලදි බැහැලා උදව් කරනව මම දැකල තියනවා.. මිනිස්සුන්ට කරදරයක් උන වෙලාවල් වලදි ජාති ආගම් බේද නැතුව බැහැලා මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්
උදවු කරපු හැමෝටම පින් .. ඔක්කොම ඉක්මනට සුව වෙන්න ඕනී .. කුඩු ගහල බස් පදින එක දැන්වත් නැවැත්තුවේ නැත්තම් මිනිස්සු ඔක්කොම බස් ගැමුනුගේ ගේ වට කරන්න ඕනි ..
උදව් උපකාර කල හැමෝටම ස්තුතියි.අනේ මගේ නන්ගිත් මේ බස් එකේ ඉඳලා තියෙන්නේ...එයාටත් අනිත් හැමෝමත් ඉක්මනටම සුව වෙන්න ඕනි..
Clean Sri Lanka . වැඩසටහනට තවත් බනින්න. සහ. බස්වල වැරදි හොයපු එකට බෙනපු රටේ. තව මොන කතා ද
අපේ මුස්ලිම් සහෝදරත්වය ට අපේ ප්‍රනාමය ආදරය
මේ උන්මත්තක බස්කාරයන්ට දැඩි දඩුවන් දීපල්ල ලයිසන් තහනම්කරහල්ල,අති විසාල වන්දියක් මේවට දීමට නීතිය වෙනස්වියයුතුයි.
අනේ පව් ...
උදව් උපකාර කල හැමෝටම අනේක වාරයක් පිං ...
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ, සියලු දෙනාටම 😢😢😢😢
රජය රියදුරන්ගේ විනය හදන්න උත්සාහ කලා,ඒක දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වුනත්,ඒකට හරියට අත ගැහුවා...ඒත් බස් ගැමුණාවා,තව ජගත් ද මොකක්ද මේවා නතර කලා,මේවට උන් වග කිව යුතුයි,ඒ වගේම රටේ විපක්ෂය පවා ආණ්ඩුවට බැන බැන මේවා නතර කලා...ඒ උන් මිනිස් ජීවිතයක වටිනාකම නොදන්න නිසා...ඒ හැප්පෙන්නේ උන්ගේ පවුලේ උන් නොවන නොසා...උන් සැප වාහන වල යද්දී මේ රටේ අහිංසක ජනතාව තොපි ඕන වාහනයක පලයව් කියන හීන මානයේ පෙලෙන නිසා...
@@tambapanni_24 බස් ගැමුණුටයි බස් ජගත්ටයි කොන්ද නවන්න තරමි තුනෙන් දෙකේ ජෙප්පාණ්ඩුවට පාණ්ඩුවද?
මිනිස්සු අමනුෂ්‍ය වෙලා තියෙන්නේ. 😮😮😮😮 උදවු කරපු හැමෝටම ගොඩක් පින්. කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
කරුණාකරලා එක ඩිපෝව එකකට එකා බද්ධ කරලා ඒ නගරයේ කාලසටහන එක හා සමාන කරන ක්‍රමයක් හදන්න
දැන් බැනල වැඩක් නෑ. අපි පිටරටවල මිනිස්සු වගෙ මනුසසයෙක්ගෙ දුකකදි අහක බලන අය නෙවෙයි. මාත් දැකල තියනවා දැන් ලංකාවෙත් වෙන බහුතරයක් accident වලදි මිනිස්සු ඔහේ වටවෙල vedio කරනවා විතරයි. හරිම සුලු පිරිසයි උදව් කරන්නෙ. දැන්වත් ඒ දේවල් හදාගෙන දුකකදි හිත උණු වෙන මිනිස්සු වෙමු.❤