පොල් කටු දිගහරින මැජික් තෙල ගැන හෙලිදරව්ව සහ ප්‍රශ්න වලට උත්තර

แชร์
ฝัง

ความคิดเห็น • 234

  • @shanakaperera7953
    @shanakaperera7953 2 ปีที่แล้ว +16

    ලේසියෙන් එකෙක් කියලා දෙන්නේ නැති රහසක් මචන් ඒක.තමන්ගේ නිර්මාන කොපි කරයි කියලා බාගෙට වීඩියෝ ෆොටෝ දාන උන් අතර මිමි සහ කරන විදිය එක්ක වීඩියෝ එකක්ම දැම්ම උබ නම් සුපිරි....

  • @Sagasoft-sl
    @Sagasoft-sl ปีที่แล้ว +4

    උඹ මාර මනුස්සයෙක් බං ... උඹට කවදාකවත් වරදින්නේ නෑ ❤ (2)

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe ปีที่แล้ว +10

    ගොඩක් අය හංගපු දේ ඕනම කෙනෙක්ට කරගන්න පුලුවන් විදිහට පැහැදිල කරපු එක නියමයි යාලුවා ❤❤

    • @user-xb1fd3lh6f
      @user-xb1fd3lh6f 2 หลายเดือนก่อน +1

      මල්ලි ඔයාට ස්තුතී

  • @sudathliyanage7006
    @sudathliyanage7006 ปีที่แล้ว +13

    වටිනා ඉදිරිපත් කිරීමක්. ඒ පරිත්‍යාගශීලී හිත හැමදාම රැකගන්න. තෙරුවන් සරණයි.

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 ปีที่แล้ว +9

    සුපිරි මිනිසෙක් බොහෝ කුහකයන් අතර ජයවේවා

  • @sureshkumara7640
    @sureshkumara7640 ปีที่แล้ว +7

    එකෙන්ම උඹ මනුස්සයෙක් මචං.respect 🙏💐👊

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +6

    Channel එක කැටයමා උනාට කැටයන් නැතුව ඔක්කොම කියල දෙන උබ නං පට්ට සහෝ ,❤❤❤

  • @nilminiashoka62
    @nilminiashoka62 ปีที่แล้ว +7

    ඇත්තටම හොඳටම කියලා දුන්නා පුතේ එය හදන හැටි ඔයාට බුදු saranai පුතේ

  • @deshanperera5835
    @deshanperera5835 2 ปีที่แล้ว +27

    උඹ මාර මනුස්සයෙක් බං ... උඹට කවදාකවත් වරදින්නේ නෑ ❤️

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී

    • @priyanthidesilva3609
      @priyanthidesilva3609 ปีที่แล้ว +1

      මේ හැම විස්තරයක්ම කියා දුන්නට ඔයාට ගොඩාක් පිං ,ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථකවී , දියුණුවෙන් දියුණුවට පත්වේවායි සුබපතනවා,ඔබට ජය 🌹🌹🌹👍👍

    • @Ranjani-iw4tu
      @Ranjani-iw4tu 6 หลายเดือนก่อน

      @@ketayamaos ,,,,,,,,,,,,,

  • @user-bp8li3cx2w
    @user-bp8li3cx2w 4 หลายเดือนก่อน

    Bohoma watinawa putha...
    Oya awankawathwaya oyawa issarahata geniyai.. tharuwan saranai...

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +3

    ඔබට මගේ ප්‍රණාමය . ඔබ වැනි අය හරිම විරලයි . තමා දන්නා දේ නොදන්නා අයට කියාදීම ඉතා උතුම් ක්‍රියාවක් . අපේ පැරණි තාක්ෂණය වියැකී ගොස් ඇත්තේ ගුරුමුෂ්ටි තබා ගැනීම නිසාවෙන් .තෙරුවන් සරණයි ඔබට .

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sanjeewasudath6560
    @sanjeewasudath6560 3 หลายเดือนก่อน

    එල මචො එල
    බොහොම ස්තුතියි
    ජයවෙවා

  • @gaganadg1026
    @gaganadg1026 2 ปีที่แล้ว +4

    නියමයි බොහොම ස්තුතියි

  • @CavemanCrafts
    @CavemanCrafts 2 ปีที่แล้ว +7

    ඔයා තමයි මුලින්ම කියල දුන්නේ..ඔයා කිව්වට පස්සේ රහස හංගගෙන හිටපු අයත් වීඩීයෝ දාලා තිබ්බා..😁

    • @thilinalakshan2795
      @thilinalakshan2795 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඊට පස්සේ සමහරු ශ්‍රී ලංකාවේ පලමු වරට කියලත් දාලා තිබුනා.😉

  • @priyanthaudayakumara8032
    @priyanthaudayakumara8032 2 ปีที่แล้ว +3

    බොහොම පින් මල්ලී. .

  • @sirsonnanyakkara8608
    @sirsonnanyakkara8608 2 ปีที่แล้ว +2

    බුදුසරණ යි,හරිම වැදගත් .

  • @santhakumara2414
    @santhakumara2414 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව ඔයාගේ අදහස් මට තිබුනු ප්‍රශ්න කීපයකට උත්තර ලැබුනා ඔයාට බුදුසරණයි! ජයවේවා !

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී

  • @kakumchathuranga4668
    @kakumchathuranga4668 2 ปีที่แล้ว +4

    ස්තූතියි සහෝදරයා

  • @ONA-1k
    @ONA-1k ปีที่แล้ว

    Video එකක් දැක්ක ගමන් හිතුවා වැඩ්ඩේක් කියලා.. එලම මචං.. ජය...

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +2

    ඇත්ත ඇති සැටියෙන් කියල දුන්නාට ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි

  • @artlife4730
    @artlife4730 ปีที่แล้ว

    පට්ට bro ජයවේවා හැමදාටම... මම දන්න සුගත් අයියත් ඔබට සුභ පතලා comment කරල මාරම ආඩම්බරයි.

  • @sunilmamahamadawsmaahnwabu6235
    @sunilmamahamadawsmaahnwabu6235 2 หลายเดือนก่อน

    ඔබට තෙරුවන් සරණයි ජය වේවා

  • @Cococraft584
    @Cococraft584 2 ปีที่แล้ว +2

    Mama kalin kara eka hari giye na.dan hari ❤️🙏godk sthuthi

  • @lechchamansuresh5948
    @lechchamansuresh5948 2 ปีที่แล้ว +1

    අයියෙ බොහොම ස්තුති.ඔයාට හුගක් පින් මෙ රහස කියා දුන්නට 👍👍👍👍👍👍✔

  • @anushabandara332
    @anushabandara332 ปีที่แล้ว +1

    නියම කොල්ලෙක්. ජය වේවා

  • @maxsaraa8895
    @maxsaraa8895 ปีที่แล้ว +2

    සුපිරි කොල්ලෙක් ආ 🙂❤️

  • @IndikaNishan-mm6ku
    @IndikaNishan-mm6ku 8 หลายเดือนก่อน

    සුපිරි මල්ලි ඔියා හාදපු බැටරිය මන් හැදුවා පොඩියට අයේ එකාක් හාදනවා ලොකුවට ඔියානමි සැබැ දක්සයේක් මලිලි

  • @user-px5li9uk1r
    @user-px5li9uk1r 10 หลายเดือนก่อน

    Super thambi nandri.god bless you. all the best .best of luck and you are a great &super hero.thank you

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 2 หลายเดือนก่อน

    ජය වේවා බුදු සරණයි

  • @lahiruartcreation
    @lahiruartcreation ปีที่แล้ว +2

    මාර වටිනො බන් අයියෙ ❤️

  • @geekinkini2008
    @geekinkini2008 2 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @gindari1145
    @gindari1145 4 หลายเดือนก่อน

    ස්තූතී මල්ලී

  • @UdeKumara-v6j
    @UdeKumara-v6j วันที่ผ่านมา

    Niyamai malli

  • @nishshankamadhushan8036
    @nishshankamadhushan8036 ปีที่แล้ว +2

    සුපිරි අයියාහ්❤️😍

  • @thenesh7504
    @thenesh7504 2 ปีที่แล้ว +1

    Great explanation. 👍

  • @chandnisilwa5725
    @chandnisilwa5725 2 ปีที่แล้ว

    Oyata godak pin ape nodanna godak da keyadanawata.

  • @lalrathnasiri6833
    @lalrathnasiri6833 ปีที่แล้ว

    Bohoma vatina Laankikayek. Oya wany minisun harima adui.. saarthaka jeevithayakata subaasinshana..!!!

  • @d.sdileepa329
    @d.sdileepa329 ปีที่แล้ว +1

    Mata mini drill mashin ekak ganna one koheda thiyenne

  • @lesleyajith7375
    @lesleyajith7375 2 ปีที่แล้ว +1

    ඉස්තුතියි ඔබට

  • @user-bu8tz6wy4y
    @user-bu8tz6wy4y 6 หลายเดือนก่อน

    Godak sthuthi. Budusaranai

  • @farshadlala1912
    @farshadlala1912 2 ปีที่แล้ว

    පට්ට මචන්.....
    දිගටම කරගෙන යමු...
    හොද අනාගතයක් තියෙනවා ඔයට....

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී

  • @user-dm8tr1fn4c
    @user-dm8tr1fn4c 6 หลายเดือนก่อน

    වාසනාවන් oba වැනි kollek❤❤

  • @xtrau657
    @xtrau657 ปีที่แล้ว +1

    එල කොල්ලෙක්

  • @sergiooctaviomayalagunas3885
    @sergiooctaviomayalagunas3885 11 หลายเดือนก่อน

    Gracias brother, saludos desde Nayarit, México.

  • @joynandalal2832
    @joynandalal2832 8 หลายเดือนก่อน

    ස්තුතියි

  • @geekinkini2008
    @geekinkini2008 2 ปีที่แล้ว +2

    අද සිට මමත් සෙට්වුණා ඔයාට.
    👍👍👍👍👍

    • @geekinkini2008
      @geekinkini2008 2 ปีที่แล้ว

      මිනි ඩ්‍රිල් එකක් ගන්න ඕන.
      මොකක්ද මම ගන්න ඕන.
      වොට් ප්‍රමාණය කොපමණද.
      හොද වර්ගයක් නම් කරන්න පුළුවන්ද.

  • @shanikaedirisinha4621
    @shanikaedirisinha4621 ปีที่แล้ว

    Godak..thanks..malli..godak..watinawa..

  • @janakakalum
    @janakakalum ปีที่แล้ว

    Supiri malli. Jayawewa

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 6 หลายเดือนก่อน

    නියමයි මල්ලි ගුරුමුෂ්ටි තියා නොගෙන කියලා දෙනවා.තෙරුවන් සරණයි ඔබට

  • @pradeepkumara6489
    @pradeepkumara6489 ปีที่แล้ว

    මිත්‍රයා බොහොම පින්,ඔබ හැදූ යන්ත්‍රයක් හදලා දෙන්න බැරිද? ඔබට ජය.

  • @nihandakawiya8988
    @nihandakawiya8988 2 ปีที่แล้ว

    මම පාවිච්චි කලේ දොඹ තෙල්,ඉටිපන්දමකින් රත්කලා,සාර්ථකයි වැඩේ

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 2 ปีที่แล้ว

    ඔයා නම් ඇත්තටම සුපිරිම කොල්ලෙක් ... 👍👊🤛

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @malithpriyashanthaappuhamy2101
    @malithpriyashanthaappuhamy2101 ปีที่แล้ว

    Niyamai

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +2

    නියමයි මල්ලි 💙💙

  • @sanjaya1998-.
    @sanjaya1998-. ปีที่แล้ว

    Budusaranai ayya

  • @videokingsl3672
    @videokingsl3672 6 หลายเดือนก่อน

    සුපිරියි අයියේ

  • @dhanushkagamage1464
    @dhanushkagamage1464 2 ปีที่แล้ว +2

    ජයවේවා අයියේ.කරන හැමදෙයක්ම සාර්තක වේවා 💪💪❤️❤️

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට

  • @sugathsugath8640
    @sugathsugath8640 2 ปีที่แล้ว

    Ane puthe devi pihitai budusaranai niyama kollek siyaluma deviyo ubawa araksha karathwa..🙏🙏🙏

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @amilaamila6266
    @amilaamila6266 2 ปีที่แล้ว

    නියමයි ...කොල්ලෝ නියමයි ...අවංක කොල්ලෙක්

  • @rasikakumudunikumuduni1627
    @rasikakumudunikumuduni1627 2 ปีที่แล้ว +1

    Thank මල්ලි

  • @maxsaraa8895
    @maxsaraa8895 ปีที่แล้ว +1

    ඔහොදට කියල දුන්න, ඔයාට වරදින්නැ බුදු සරණයි🙏

  • @ashenperera8956
    @ashenperera8956 2 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් උඹ❤️🥺 එච්චරයි

  • @saradawickramasena8049
    @saradawickramasena8049 6 หลายเดือนก่อน

    Ethakota lamp shades adinne puluwan . ekohomada polkatu burulenne

  • @d.sdileepa329
    @d.sdileepa329 ปีที่แล้ว

    Me niyamai kollo

  • @samangunaratne9394
    @samangunaratne9394 ปีที่แล้ว

    You are great

  • @sltechtv2619
    @sltechtv2619 ปีที่แล้ว

    Niyamai....jayawewa

  • @HumansofDondra
    @HumansofDondra ปีที่แล้ว

    ස්තුතියි.

  • @woodwork6155
    @woodwork6155 ปีที่แล้ว

    Budusarani jaya wewa

  • @kalumsandaruwan972
    @kalumsandaruwan972 ปีที่แล้ว

    ඔයා නම් ෆට්ට බ්‍රෝ .බුදු සරණයි

  • @thilinathotagamuwa9727
    @thilinathotagamuwa9727 2 ปีที่แล้ว

    මමත් අවුරුදු 8 ක් තිස්සේ ජොබ් එකට කරන්නේ පොල්කටු ආශ්‍රිත විසිතුරු නිර්මාණ. ඔබ ගැන ආඩම්බර යි යාලුවා .😍😍😍😍

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී

    • @lechchamansuresh5948
      @lechchamansuresh5948 2 ปีที่แล้ว

      Suba anagathayak math kara pol katta kelin una.

  • @bannekmudiyanselagemaheshi9640
    @bannekmudiyanselagemaheshi9640 6 หลายเดือนก่อน

    Bohoma stuti aiye

  • @seethawickramaarachchi4801
    @seethawickramaarachchi4801 28 วันที่ผ่านมา

    මිනිඩ්රිල්එකේ තියන පාට පාට කැලි පාවිච්චි කරන විදිහ, මොන මොන අවස්ථාවෙදිද කියල,කියලදෙන්න

  • @RanMalli844
    @RanMalli844 ปีที่แล้ว

    supiri saho thanks

  • @wannidon7217
    @wannidon7217 ปีที่แล้ว

    Good Job Brother 💪

  • @wijewardana9780
    @wijewardana9780 2 ปีที่แล้ว

    ස්තුතියි පුතා

  • @ashanjayaweera7700
    @ashanjayaweera7700 2 ปีที่แล้ว

    thank you

  • @anjanihungampala6077
    @anjanihungampala6077 ปีที่แล้ว

    Superb

  • @avishkadeshapriya4905
    @avishkadeshapriya4905 ปีที่แล้ว

    සුපිරී ❤🎉🎉🎉

  • @sajethkumara9201
    @sajethkumara9201 ปีที่แล้ว

    ඔබතුමා ටෙිබල් ජිප්සෝ එකක් හදල සාධාරණ මුදලකට අපිට මිලදි ගැනිමට හැකියාවක් ඇත්තමි එම මිල හා ලබාගත හැකි ආකාරය දන්වන්න.මට පොල්කටු නිර්මාණ වලට මෙන්ම වෙනත් නිර්මාන වලටත් ඉතා අත්‍යවශ්‍ය උපකරණයක් නිසා. . විදුම් උපකරනයනං මිට වඩා අඩුවට වෙනස් හැඩයකින් නමුත් ඉතා කාර්‍යක්ශම සැහැල්ලු අවශ්‍ය උපාංග සහිත උපකරණයක් සමහර තැන්වල මිලදී ගැනිමට ඇත.මාද එවන් උපකරණයක් භාවිත කරන බැවින් දන්වා සිටික්නෙ

  • @products4701
    @products4701 ปีที่แล้ว

    එක වචනෙකින් කිව්වොත් " පට්ට " 🤟

  • @GayanG.D-fz7xl
    @GayanG.D-fz7xl 2 หลายเดือนก่อน

    Polkatu hedi walata gahana rivet eka ganne kohenda

  • @patunsampath9751
    @patunsampath9751 2 ปีที่แล้ว

    Niyamai kollo fatta anit un vaga newai

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී

  • @Neha-er5ip
    @Neha-er5ip ปีที่แล้ว

    Oba. Pamansi. Denuwath. Kale. Budu. Saranai

  • @nadunjayanath5648
    @nadunjayanath5648 ปีที่แล้ว

    Tnx aiya ❤❤

  • @shalikabogahawatte1493
    @shalikabogahawatte1493 ปีที่แล้ว

    ස්තුතියි ඔබට.නිර්මාණ කරන්න ගන්න (පොල්කටු සදහා) සියලු උපකරණ බොස් එක අපට ඔබෙන් ගත හැකිද?.කතා කිරිම ට අoකයක් තියෙනවා නම් කරුණාකරලා අප දෙනවාද. බුදු සරණයි ඔබට.

  • @user-oq4zz1gy2s
    @user-oq4zz1gy2s ปีที่แล้ว

    බුදු සරනයි මල්ලි💟👍

  • @lesthurugesunil6748
    @lesthurugesunil6748 2 ปีที่แล้ว

    පොල්කටු කෙලින් කරන්න workshop එකක් කරන්න හැකියාවක් තියේ නම් post එකක් දාන්න

  • @grartwork3807
    @grartwork3807 2 ปีที่แล้ว

    Aiya math ashai Pol katuwalin hadana dewal.. man hadapu cup eka hodaida balannako

  • @wahabdeen6883
    @wahabdeen6883 2 ปีที่แล้ว

    aa....aa wedi malli oyaata jayawewa

  • @newvivo9901
    @newvivo9901 2 ปีที่แล้ว

    Supiriyi hode 😋😋❤😎😎

  • @rohanwejesooriya8038
    @rohanwejesooriya8038 2 ปีที่แล้ว

    සුපිරි කොල්ලෙක් තෑන්ක්ස්

  • @sampathudaya8770
    @sampathudaya8770 ปีที่แล้ว

    Polkatu muddak hadanna

  • @indikasampath1299
    @indikasampath1299 ปีที่แล้ว

    එල 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sangeeth5246
    @sangeeth5246 ปีที่แล้ว

    සුපිරි මල්ලි

  • @lakshmanlakshman847
    @lakshmanlakshman847 ปีที่แล้ว

    Ayya ara tool eka koyendha ganne plz kiyannako

  • @sudhasudha9741
    @sudhasudha9741 5 หลายเดือนก่อน

    Ela

  • @nimeshmadusanka-ig6ul
    @nimeshmadusanka-ig6ul 10 หลายเดือนก่อน

    පොල්කටු දිග හරිද්දි ඉටිපන්දම වෙනුවට අයන් එක බාවිතා කරන්න බැරිද

  • @RKP.5190
    @RKP.5190 ปีที่แล้ว

    👌.

  • @wimalmahesh9518
    @wimalmahesh9518 ปีที่แล้ว

    Niyama hithahonda kenek kawadawath waradinne na jaywewa

  • @thusharajeewanthi5548
    @thusharajeewanthi5548 ปีที่แล้ว

    Supiri