රුපියලක්වත් වියදම් නොකර පොල්කටු පොලිශ් කරන හැටි ලෝකයට හෙළිකරන කැටයමා / coconut shell polishing
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- This video describes in detail how to polish coconut shell designs using natural plant leaves. If you have any problems related to this, please direct them through the KETAYAMA Facebook page @ketayama
Facebook- / ketayamayoutube
පුතා ඉස්සර අපේ පාරම්පරික නර්තන ශිල්පීන් මූනු කපනකොට භාවිත කලේ ඔය ක්‍රමය. දැන් වැලිකඩදාසි නිසා ඒවා පහසුවට භාවිත කරනවා . ස්තූතියි යටගියාව නැවත ඉස්මතු කර දැක්වුවාට. සිද්ධ පත්තිනි දෙවි පිහිටයි
ඔයා දන්නෙ කොහොමද
@@MUSICKAMI kalakanni
@@agriculturekavitharu7313
Ytj
ඉතිං කලිං කියන්න එපැයි
Kota kibula kolath hodai aphi podikale gallallea leeya madda budu saranai
මාද ලී පොල් කටු විවිද දෙයින් නීර්මාණ කරණ අයෙක්.ඔයා ගෙන් මම අද තවත් දෙයක් ඉගෙන ගත්තා.ඔයාට පින් අත් වේවා සහෝදරයා.
මේක පැරනි ක්‍රමයක් 1977 ට ප්‍රථම ගැට කිඹුල කොල වැනි නොයෙකුත් කොල වර්ග වලින් මේස පොලිෂ් කිරිම කලා. එය දැන් මිනිසුන් ට අමතක වෙලා . නැවත සිහි කිරිම ඉතා හොඳයි . බුදුසරණයි !🙏🙏🙏💐💐💐
ඇත්තටම වටින මනුස්සයෙක් ඔයා දිගටම කරගෙන යන්න. ජයවේවා...
සුන්දර ගමක උපන් අලුතින් හිතන තරුණ පුතේ ඔබට මේ විශ්වයේ බලයෙන් ජයෙන් ජයම වේවා .
අපේ තරුණ පරපුර ආරක්ෂා වේවා .
මුටදැලිය කුලයත් හොද ඇති
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. 👍👍👍 හැමෝම බටහිර දේවල් පස්සේ යන කාලෙක මේවගේ අපේ දේ අගයන තරුණ්‍යයක් සිටීමත් ගොඩක් වටිනවා. ඔබට ජය.
ලොකුම ලොකු අදහසක් හිතේ ඇතිකරගෙන පැහැදිලිව ඉදිරිපත් කළා, හරිම හරි සතුටුයි, චිත්ත ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!!!
ජය වේවා පුතා
නියමයි මචෝ... තව මේ වගේ ඔයාගෙ වැඩ කිඩ අපිට බලන්න ඕනි. 👍 පට්ට සොයාගැනීමක්... respect
ආදරණීය පුතේ ඔයා ගේ සුපිරිම සුපිරි දක්ෂතාවය වැඩි දියුණු කර ගැනීමට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර සියලුම යහපත උදාවෙිවා ................!!!💛💙💛❤👍❤
අපි පොඩි දවස්වල කොස් මල් සහ දෙල් මල් ඇවිත් වැටෙන සිවිය කොටස අරගෙන අතේ නියපොතු මදිනවා .නියපොතු සුදූ වෙලා දිලිසෙනවා ලස්සනට ..
ඔව්,පුංචි කාලෙ මමත් ඒ වගේ දෙල් මල්වල සිවියෙන් නියපොතු මැදල තියෙනව.
@@janakigunasinghe9634 ,,😇👍😇
😂 මම දතුත් මැදල තියේ
Men innawa man wagema kenek 😀😊
@@osandavilochana6297 🤣🤣🤣
දෙල් ගහේ තියනවා ඔයවගේ බුව තියන පොඩි කොලයක් එකනම් සුපිරියි ඕකට👍🍂
බොහොම වැදගත් ඔබගේ දැනුම කා අතරත් බෙදාගනිමින් කරන සේවය ඉතාමත් අගයකරන්නමු තෙරුවන් සරණින් තව තවත් ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි
වැඩේ ලස්සනයි අපි පොඩිකාලේ ස්කෝලේ යනකාලේ ඩෙස් එක මැද්දා බූදැලියා කියන කොලෙන් ඒක අත්තික්කා කොලේවගේ ඔබ කියා දුන්න නිසා තමෛ අනිත් අයටත් මේවා ගැන මතක්උනේ බලපු හැම දෙනාම දැනුමක් ලබාගත්තා ඔබේ දැනුවත් කිරීම ගොඩක් අගයකොට සලකමි
එලකිරි කොල්ලො එලකිරි ඕව මම වගේ සිංහලුන්ට උපරිමයෙන් වටිනව සුපිරි අනාගතයක් වේවා සම්මාසම්බුදු සරනයි
මේ සමාජෙ අනිත් තරුන තරුනියන් සමග බලනවිට උබල වගේ උන් මේ රටට සම්පතක් මචං❤😊අපේම දේවල් අපේ විදියට හෙලි දක්වන්න තව තවත් හැකියාව ලැබේවා.තෙරුවන් සරනයි ❤
ජයම වේවා සහෝදරයා...වෙළද ලෝකයක ඇල්වතුරත් විකුණන්න පුලුවන් විදිහට ග්‍රහණය කරගන්න වලිකන නිසා අපේ මේ දේවල් අපෙන් යටගහන සමාජ ක්‍රමයක ඔයා පට්ට වැඩ්ඩෙක්...ජයමවේවා සුදු මහත්තයෝ...ආදරෙයි ගොඩාරියක්..❤❤❤
Great
Good job puthe
ගොඩක් වටිනවා මචං...... දිගටම කරපන්..... ❤️❤️❤️
බොහොම හොඳ වීඩියෝවක් . ස්තුතියි .
මීට අමතරව දෙල් සවරන් , ඔයා පෙන්වපු පොල් මටුල්ලට වඩා ලපටි මටලුත් හොඳයි .1 දෙල් 2 පොල්
ඔබ ඉතා වටිනා මනුෂ්‍යයෙක් 👍🙏. තෙරුවන් සරණයි !!! ජය වේවා !!!
නිහතමානී කොල්ලෙක්.. ජයවේවා!❤❤
ඉස්සර බූ දැලියා ශාක පත්‍ර බාවිත කරලා තියනවා ,ලී නිර්මාණ මැද ගන්න, පොතකින් දැනගත්ත දෙයක් , මන් කීවේ , ඇත්තෙන්ම දන්නෙ නැ , වීඩියෝ එකෙ හඳුන්වා දුන්න ශාක වර්ගයකටමද ,ඒ නම කියන්නෙ කියලා ,
👍👍👍කොහොම උනත් ප්‍රායෝගිකව දැක්ක පළමු වතාව ,මේක,
ඉතාම විටිනවා , අගය කරනවා , 👍
සුපිරිතම වැඩක් පුතා ඵ් වගේම කටුව දිග හරින අලුත් ක්‍රමයක් සොයාගැනීමට ඔබට(රත් නොකර )හකි වේවා.
රත් කරන එක හොද නැද්ද
@@Pushpa-Kumara ane mnd
නියම වැඩක් කැටයමා 👌👌👌
කහඹිලියා / බූදැලියා කොලයත් පට්ට සාර්ථකයි මිත්‍රයා 💗
ඒක නියම ක්‍රමයක් කැටයමා😍👌
අගය කලයුතු කෙනෙක් ඔබට ජයෙන් ජය
මල්ලි මෙවගෙ තවත් දෙ හොයන්න දේශීය දෙ අගයන්න ඔබට ජය
සුපිරි කොල්ලෙක්,,,තෙරුවන් සරණයි,!!!
ඇත්තටම නියමයි ...හොදට දිලිසෙනව.👌👌👌👌💖💖💖💖🤩
වටිනම පරික්ෂණයක්.❤️❤️👌ලොකු නිර්මාණ කරන්න බෑ මේකෙන් හැබැයි.සිංහරාජයම කපන්න වෙයි.
හොද දැනුවත් කිරිමක් ඔයාට බොහොම ස්තුතියි බුදු සරණයි
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ දෙනාටම 🙏🇶🇦❤
ගොඩක් පින් ........මේවා අපිටත් කියල දෙනවට...💚👍😍✌💪
හරිම අනර්ගයි.ජය වේවා!
මෙකනම් සිරාවටම වටිනවා
පටන් ගැන්ම හරිම හොඳයි පුතා
උබට හරි යන්න ඕනේ මල්ලි කිරි ගහට ඇන්න වගේ බුදුසරණයි දෙව් පිහිටයි ♥️♥️🌹👍
කුහකයෝ ඉන්නවා සහෝදරයා ගනන් ගන්න එපා දන්න දේ උනත් නොදන්න දේ උනත් දන්නවාටත් වඩා හොදින් දැන ගන්න ඕන උබට ජය වේවා
අතීතය නැවත මතක් කරනවාට ගොඩාක් ස්තුතියි පින් ❤❤❤
ගොඩක් වටිනවා. මේ වගේ වැඩක් ගන්න පුලුවන්, අපෙන් නැතිවෙලා යන සම්පත් පිලිබදව ඉස්සරහටත් දාන්න....
අනික් youtube කාරයන් වගෙ නොවෙයි ඔයා සිංහලෙන් ඉදිරිපත් කරනව ඒක හොඳ ක්‍රියාවක්
දේසය දේ අගෙ කරනව කිය කියා මුහුදට දත නියවන් ඉන්න අයට මෙිකත හොද පාඩමක් 👍👍👍
Thank you and congratulations.This is something new I learnt in life. It is nice to know what our ancestors would have used long before the sand paper came to being. The finish and shine with the sand and leaves is fantastic.
ඉදිරිපත් කිරීම ගොඩක් වැදගත් .
හොදසොයාගැනීමක් ජයවේවා
පුතේ ඔයා අපේ රටට ජාතියට සම්පතක් ඔයාට ජය
කැටයමා... ඔයා මරු... අහම්බෙන් දැක්කේ.. එල.. ❤
නියමයි 💖 channel එක up කරල ගමු 💪ජයවේවා!
Adai dekke chenall eka.apathayoma wedi lokeka.oyage uthsahayata nawa soyagenimata gaurawayak widihata chenall ekata sadaranayak karanawa subagaman....
ගොඩක් වටිනවා පුතා ඔයාගේ සොයාගැනීම. ස්තූතියි. ඔබට ජයෙන් ජය!
හරිම අගෙයි අදහස . ගොඩාක් ස්තූතියි ඔයාට . ජයවේවා !
හොද.වැඩක්.ජයවෙවා
අපේ පැත්තෙ සේරු කොලවලට කියන්නෙ කැප්පෙටි කොල කියල.
වටිනා ඉදිරිපත් කිරීමක්
ජය වේවා ඉදිරියටම යන්න සුභ පතනවා ජේසු පිහිටයි
ගොඩක් වටිනවා පුතේ.
ගොඩක් වටිනවා❤️ බුදු සරණයි❤️🙏
සුබ පතනවා, අලුත් දේවල් කරන්න ඉදිරියටත් ...
එක නම් සුපිරි❤️😍
ස්තුතියි සහෝදරයා...
සුපිරිම සුපිරි මල්ලි සුබ අනාගතයක්
බොහොම අගෙයි ස්තූතියි
ගොඩක් වටිනවා වීඩියෝ එක ...ජයෙන් ජය වේවා ...😘👌
නියම වැඩක් brother 💪🔥
අගෙයි සහෝදරයා
You are doing the correct things.carry on regardless be happy you will succseed we are with you.
🎉
මරැ අයියේ ❤ජයම වේවා.. 😍
ඇහුවාමයි මෙහෙම දෙයක්.
❤❤❤❤❤
සුපිරී අයියේ ..බුදු සරණයි..
එල වැදගත් විඩියෝ එකක් ජයවේවා
නියම වැඩක්👍
බුදුසරණයි 🙏🙏
Wedagath vedio ekak..congratulations ..Theruwansaranay
පට්ට කැටයමා..
👍👌💪 good luck පුතා !!🌷
නියමයි ..ජය වේවා .....
බොහෝ පින්
Wenasma deyak oya karanne..
Suba anagathayak wewa..
අඩෝ මරු මචං..❤❤
නියමයි සහෝ.. ජයවේවා.. !
ගොඩක් වටිනවා බුදු සරණයි .
මරු අයියෙ මාව අදුරනවද ❤❤❤❤❤
නියමයි මල්ලී දෙනඑක නියමෙට දුන්නා
අගය කරන්න ඕනේ වීඩ්යෝ එකක්.. ජය වේවා.. ❤️❤️❤️
අපේ තාත්තා ඕක තාම කරනවා.... Thanks
එලකිරි අය්යා 👍
ඔබට සුබ පැතුම්
බුදු සරණයි ඔයාට දෙවිපීහිටයි පරිසමින් ඉන්න
අදහසක්...දෙල් කොල වලිනුත් වැඩක් ගන්න පුලුවන් වෙයි නේද මචං
Ow delkola adum walath alawenawa....aniwarenma hodai...👍👍
දෙල් පට්ට තමා හොදම.( දෙල් ගෙඩිය හැදෙන කොපුව)
වටිනවා තෙරැවන් සරනයි
ආඩම්බරයක් ඔයා රටට පුතා
මගේ හාර්ඩ් වෙයාර් එකේ නම හරිත හාඩ්වෙයාර්. අද තමයි නමට ගැලපෙන්නම බඩු හම්බුනේ. අද ඉදම් වැලිකඩදාසි වෙනුවට හරිත හාර්ඩ්වෙයාර් එකේ දෙන්නේ ඔය කොල ජාති. ස්තුතියි මිත්‍රයා 😌🙏
Thanks. හරි වටිනවා.
ස්තුතියි මල්ලි .ඉදිරියටම .යන්න
ඉස්සර අපි බූදැලියා කොල අරන් එක එක ලී වර්ග මදිනවා..ඉස්සර වෙස්මුහුණු කර්මාන්තයට යොදාගෙන තිබ්බෙනවා
සුපිරි වැඩක් 👉👉👉👉👉👉👉
මම දැන් කරන ගමන් ❤❤❤❤❤😊
ඒක ඇත්තටම සුපිරි වැඩක්👍
Eththatama supiri ayye... aluth deyak iganagaththa🥰🥰🥰👌👌👌👌👌
Godak watinawa oyata බුදු සරනයි
ගොඩක් ස්තුතියි 🙏