Straightening the coconut shells /පොල්කටුව හරියටම දිගහරින රහස මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 2.7K

  • @sltrbro
    @sltrbro  2 ปีที่แล้ว +380

    ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම.. මුලින්ම කියන්න ඕනේ , මම පොල්කටු දිග හරින්න ඉගෙන ගත්තේ මගේම මහන්සියෙන් , මට ගුරු වරයෙක් නෑ.. මම මීට මාස තුනකට කලින් පොල්කටු දිගහැරලා කරපු නිර්මාණ සමග වීඩියෝවක් දාල තියෙනවා ඔයාලට ඒක මෙතනින් බලාගන්න පුළුවන් 👇👇
    th-cam.com/video/Xa6BwK8ECzM/w-d-xo.html
    ඒ වගේම මගේ යූටියුබ් චැනල් එකක් නිසා තමයි .. දිගහරින වීඩියෝ එක ගේන්න බැරි උනේ 😐😥
    ...වීඩියෝ එක හදද්දී පුංචි අතපසුවීමකින්. වීඩියෝවේ මම කථා කරන sounds එක අඩු වෙලා තියෙනවා... ඒකට විසඳුමක් විදියට තවත් වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න මෙතනින් එන්න 👇
    th-cam.com/video/A5GoSChWXxo/w-d-xo.html
    ඒ වගේම තව පුංචි ඉල්ලීමක් තියනවා කරන්න. මේ තියෙන්නේ මගේ අයියගේ චැනල් එක. ඒකත් subscribe කරගෙනම යන්න. th-cam.com/users/ENGLISHWITHLAHIRU94

    • @all-rounder286
      @all-rounder286 2 ปีที่แล้ว +5

      ok

    • @janakigunasinghe9634
      @janakigunasinghe9634 2 ปีที่แล้ว +7

      බොහොම ස්තූතියි ⁣මෙම ක්‍රමය පැහැදිලිව කියලා දුන්නාට.මමත් එහෙම හදන විදිය ඉගෙන ගන්න හොය හොය හිටියෙ.දැන් එම ක්‍රමය ඉගෙන ගත්තා.වීඩියෝ එකේ ශබ්දය පැහැදිලි නැති ගතිය දැනුනා.ඒත් එම පාඩම වටිනවා.බොහොම පින්.ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා !🙏💐💐💐 ඔබ කරත සෑම යහපත් දෙයක්ම සාර්ථක වේවා යි පතමි.💐💐💐

    • @livetravaler638
      @livetravaler638 2 ปีที่แล้ว +3

      වට්සැප් නම්බර් එක එවපන් කෝ බොක්ක

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว +1

      Video eka patta .music wadee kiyana dee ahenne naa

    • @sugaththenuwara6045
      @sugaththenuwara6045 2 ปีที่แล้ว +7

      බොහොම අාඩම්බරයි ඔබ ගැන.අනික හංගන්නේ නැතිව කියල දෙනවා. තවත් අයට දැන ගන්න පුලුවන්. ඔබට තවත් ණැන ගුන පහල වේවා. තෙරුවන් සරණයි. sound eka nisa oya kiyanade apahadiliyi.

  • @shashikalasubhashini7501
    @shashikalasubhashini7501 2 ปีที่แล้ว +577

    හැකියාව ඇති බොහෝ අය රහසක් විදිහට හංගගෙන තිබුණ මේ දැනුම හැමෝටම බෙදා දුන්නට ඔබ‍ට ස්තුතියි

    • @shashikalasubhashini7501
      @shashikalasubhashini7501 2 ปีที่แล้ว +7

      @@sltrbro ජය....

    • @samanthisamanthi1499
      @samanthisamanthi1499 2 ปีที่แล้ว +1

      Me wage vidiyo apita godak watinawa

    • @lechchamansuresh5948
      @lechchamansuresh5948 2 ปีที่แล้ว +2

      @@samanthisamanthi1499 කො තෙල් දොබ තෙල් ගලා පොල් කට්ට කෙලින් උනද???

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +5

      පොල් කටුවෙන් හදපු බුදු කුටියක් 😱😍👉👉 th-cam.com/video/aqGCsdo3ot0/w-d-xo.html

    • @pushpakumaradeegodagamage366
      @pushpakumaradeegodagamage366 ปีที่แล้ว +2

      ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි

  • @mahindaganehiarachchi6972
    @mahindaganehiarachchi6972 2 ปีที่แล้ว +276

    විවුර්ත හදවත් ඇති ඔබ වගේ නිර්මාණ ශීලී දරුවන් අපේ මවු බිමට ආශීර්වාදයක් පුතා. ඔබ‍ට ජයම වේවා. මම ඕස්ට්‍රේලියාවේ සිට.

    • @Ajith1618
      @Ajith1618 2 ปีที่แล้ว +6

      අලුත් දෙයක් ගොඩක් හොඳය ගොඩාක් හොඳයිමේක ලෝකෙට අඳුන්වල දුන්නට

    • @jayathipala8243
      @jayathipala8243 2 ปีที่แล้ว

      @@Ajith1618m

    • @RanjithSiriwardana-m3i
      @RanjithSiriwardana-m3i ปีที่แล้ว

      Theruwan saranae

    • @nishanthachandana8998
      @nishanthachandana8998 9 หลายเดือนก่อน

      please support him to come to your country if you can....

    • @kumarasiriperera2172
      @kumarasiriperera2172 7 วันที่ผ่านมา

      බෙහෙත් කඩ වලින් පොල් කටුව දිග හැරීමට ගන්න කුප්පියේ ඇති ද්‍රව්‍ය මොකද්ද කරුනාකර එම ද්‍රව්‍යයේ නමද මෙහි සදහන් කරන්නේ නම් එය ඉතා අගේ කොට සලකමි ! බුදුසරණයි ! /ස්තූතියි !

  • @sagalarathnayaka8991
    @sagalarathnayaka8991 2 ปีที่แล้ว +287

    ස්තූතියි අයියේ ඕක හොය හොය හිටියේ රටට ජාතියට වටින නියම කොල්ලෙක් සුපිරි ඈ බුදුසරණයි දෙවිපිහිටයි

    • @sltrbro
      @sltrbro  ปีที่แล้ว

      දකුණු කොරියාවට ගියපු පොල්කටු නිර්මාණ කරුවා ,,,,, වීඩියෝව 😍👇🇰🇷🇱🇰
      th-cam.com/video/4ZxFnC6uXmk/w-d-xo.html

    • @sltrbro
      @sltrbro  ปีที่แล้ว

      ❤️😊

    • @dineshkariyakaranage7610
      @dineshkariyakaranage7610 ปีที่แล้ว

      ස්තූති.. මේක කිව්වට.. අහල තිබ්බට රහස දැනගත්තෙ අද

    • @warenynnaapithakka6124
      @warenynnaapithakka6124 ปีที่แล้ว

      ​@@dineshkariyakaranage7610brother wada wgyk thiyenawa krla denna puluwn kawuda inne

  • @thelktruth9566
    @thelktruth9566 2 ปีที่แล้ว +9

    සුපිරි මචං වටිනා රහසක් රටේම යහපතට නොමිලේ දීල

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      🙏😍💖

  • @liyanagamagepiyathilaka3097
    @liyanagamagepiyathilaka3097 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ඔයා දක්ෂයෙක් තවත් නිර්මාන කරන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා ඉදිරිපත් කිරිම පිළිබඳ ව මාගේ ස්තුතිය තෙරැවන් සරනයි

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍❤️🙏

  • @rohanprasanna1355
    @rohanprasanna1355 2 ปีที่แล้ว +7

    හඩ පැහැදිලි නෑ.....back ground music නීසා,පට්ට වැඩකරු , ජය ශ්‍රී

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      තව වීඩියෝ එකක් දෑවා බලන්න ❤️

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +115

    වියාපාර වෂයෙන් කරන ගොඩාක් අයගෙ වීඩියෝ බලලා තියෙනවා මේ පොල්කටු ගැන .නමුත් කවුරුත් කියන්න අකමැති උන දේ අද ලෝභකමක් නැතුවම පුතේ ඔයා මුලු ලෝකෙටම මෙහෙමයි කියලා පෙන්නුවා .කරන කියන සෑම දෙයක්ම සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ත්‍රිවිධ රත්නයේ සරන ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏 .❤️❤️❤️👌👍.

  • @anurarthnayake5816
    @anurarthnayake5816 2 ปีที่แล้ว +4

    බොහොම පින්. දක්ෂතා තව තවත් වර්ධනය වේවා.🙏🙏🙏

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍❤️🙏

  • @lifenature7892
    @lifenature7892 2 ปีที่แล้ว +3

    නියමයි..ලස්සනට වැඩේ කරන විදිහ පෙන්නනවා..❤️

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +1

      Thanks ☺️☺️❤️❤️

  • @maddgaming8761
    @maddgaming8761 2 ปีที่แล้ว +3

    ඔයාගේ video එක ගොඩක් වටිනවා
    Thanks

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😊💖💖

  • @අනුරජයසිංහගම්ලත්
    @අනුරජයසිංහගම්ලත් 2 ปีที่แล้ว +35

    බොහොමත් වටිනව පුතා ඔයා කියනදේ පැහැදිලි මදි පුතා පසු බිමේ මියුසික් අඩු කරන්න ගොඩක් ඉස්තූතී ඔබට.

  • @gimanthaha7327
    @gimanthaha7327 2 ปีที่แล้ว +136

    දන්න දේ කියලා දෙන්න අකමැති වෙන්නෙ , තමන්ගෙ හැකියාව ගැන විස්වාසයක් නැති මිනිස්සු ,
    කුහක නොවී දෙයක් කියලා දෙන මිනිස්සුන්ගෙ හැකියාව නොසිදෙන උල්පත් වාගේ , හැම වෙලේම අලුතින් දෙයක් බිහිකරනවා , 👍👍👍👍නියමයි සහෝ

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      පොල් කටුවෙන් හදපු බුදු කුටියක් 😱😍👉👉 th-cam.com/video/aqGCsdo3ot0/w-d-xo.html

  • @dilshanweraduwage237
    @dilshanweraduwage237 2 ปีที่แล้ว +75

    ඔයාට ගොඩාක් පින්... ඔයාගේ දෙමව්පියන්ටත් ඔයාටත් නිරෝගී බවදියුණුවෙන් දියුණුව ලැබෙන්න ඕන

    • @sltrbro
      @sltrbro  ปีที่แล้ว

      දකුණු කොරියාවට ගියපු පොල්කටු නිර්මාණ කරුවා ,,,,, වීඩියෝව 😍👇🇰🇷🇱🇰
      th-cam.com/video/4ZxFnC6uXmk/w-d-xo.html

    • @kgcdias5766
      @kgcdias5766 ปีที่แล้ว

      Bhoma sthuthi

  • @sakj.sarathchandra2510
    @sakj.sarathchandra2510 2 ปีที่แล้ว +15

    ස්තුතියි පුතා ,දක්ෂයෙක්ට වැඩක් කරගන්න පොල්කටු දිගඅරිණ රහස රටට හඳුන්වාදීම පිළිබදව, තම රට දේ සිරිසැප දේ.

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +18

    උතුම් දෙමව්පියන්ගේ උතුම් දරුවෙක්..හැමෝම හංගපු දේ කුහක නොවී දුන්න..දළදා සමිඳු පිහිටයි

    • @sltrbro
      @sltrbro  2 หลายเดือนก่อน

      @@upul1684 ❤️😍

  • @ajithpriyanthakithsiri5334
    @ajithpriyanthakithsiri5334 2 ปีที่แล้ว +26

    රහසක් නැතිව තමන් දන්නා ශිල්පය කාටත් බෙදා දෙන්න තරම් විවෘත සිතක් ඔයා ට තිබීම ඉතා අගය කරනවා. ඕනකම තියෙන කෙනෙකුට ජීවිතේ ගොඩ දාගන්න මේක හොඳට ම වටිනවා. ඔයාට ගොඩාක් පිං.

  • @akilamadubashana8063
    @akilamadubashana8063 2 ปีที่แล้ว +59

    සෑහෙන්න කාලෙක ඉදන් හොය හොය හිටියෙ ස්තුති කරන්න වචන නෑ කොල්ලො.. එ තරම් වටිනව.

  • @arunasampath596
    @arunasampath596 2 ปีที่แล้ว +66

    කවුරුත් ක්‍රියා දෙන්නැති රහසක් ඔබ කියා දුන්නෙ . ඔබට බොහොම ස්තුතියි .

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    ඔයා තමයි හොඳටම කෙරුවෙ 💐💐💖💖👍✌

  • @kasunnisansala1700
    @kasunnisansala1700 2 ปีที่แล้ว +1

    Apith pol katu hedi hadanawa. Matath hoyaganna beruwa hitiye polkatta kelin karana vidiya. Thanx SL TR BRO❤️

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි🙏

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 2 ปีที่แล้ว +26

    කුහක කමක් නැතිව සැමටම ඒ තාක්ෂණය කියා දුන්නට ගොඩාක් ස්තුතියි..🙏🙏🙏

  • @sujeewasampathjayasekara9383
    @sujeewasampathjayasekara9383 2 ปีที่แล้ว +29

    මල්ලී මේවගේ දේවල් රහස් විදියට තියාගෙන ඉන්නෙ ගොඩ දෙනා.මේ ක්‍රමය හරිනම් ඔයා උතුම් මිනිසෙක්.ඔයාට හරියනවා..දෙවියො බලනවා...ජය...

  • @successlankaonlinemoney9269
    @successlankaonlinemoney9269 2 ปีที่แล้ว +41

    තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියල දීල ගන්න ආතල් එක. හැමදේම හංගගෙන ඉන්න උන්ට නෑ Brother... 🤟🤟🔥🔥🔥 උබ නම් පට්ට..👍👍

  • @tilakcala7385
    @tilakcala7385 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි බොහොම ලස්සනයි
    ඔබ නිහතමානි කෙනෙක් වගෙයි
    තවත් නිර්මාන කිරිමට සක්තිය ඔබට ලැබෙවි...

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      Thanks ☺️☺️❤️❤️

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 ปีที่แล้ว +1

    හරිම වටිනවා විඩියො එක ගොඩක් ස්තුති තෙරුවන් සරනයි .

    • @sltrbro
      @sltrbro  21 วันที่ผ่านมา

      ❤️❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +27

    බොහොම නිහතමානී සහෝදරයෙක් ..
    .හැමදේම කියල දෙනව ...ජීව්තේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව...මේ වගේ දරුවන් හැදූ දෙපාපියන්ටත් පිං අත්වේවා...තෙරුවන් සරනයි සහෝදරය ඔබට

    • @sltrbro
      @sltrbro  ปีที่แล้ว

      දකුණු කොරියාවට ගියපු පොල්කටු නිර්මාණ කරුවා ,,,,, වීඩියෝව 😍👇🇰🇷🇱🇰
      th-cam.com/video/4ZxFnC6uXmk/w-d-xo.html

    • @sltrbro
      @sltrbro  ปีที่แล้ว

      ❤️😊

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +16

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් .තරැනයින් හට හොද නිර්මාණ කිරිමට හැකියාවක් තියෙනවා ඔබට බොහොම ස්තුතියි

    • @amarabandugunasekara1842
      @amarabandugunasekara1842 2 ปีที่แล้ว +1

      වටිනා දැනුම බෙදා දුන්නාට ගොඩක් ස්තූතියි.ජයවේවා.

  • @thilinakrishanjayasundara
    @thilinakrishanjayasundara 2 ปีที่แล้ว +11

    හරිම ආසාවෙන් බලන් හිටියෙ මචන්.. thanks 🙏🏾.හරිම වටිනව..

  • @MadusankaEkanayaka-b7n
    @MadusankaEkanayaka-b7n หลายเดือนก่อน +1

    ඔයාගේ හැකියාව තව තව දියුණු වෙන්න ඕන..කෙටියෙන්ම කියනවනම් ඔයාට ජය වෙන්න ඕන.මම මිට කලින් ඔය වගේ විඩියෝ බලලා තියෙනවා ඒත්..කවුරුත් පොල් කටු දිග හරින රහස කියලා දුන්නේ නෑ ඒ අතින් උබ සුපිරි කොල්ලෙක් සහොදරයා..

    • @sltrbro
      @sltrbro  หลายเดือนก่อน

      Thank you ❤️🥰

  • @sankagunawardana6583
    @sankagunawardana6583 2 ปีที่แล้ว +3

    ඔබගේ හැකියාව දිනෙන් දින දියුණු වේවා.... නොදන්න දෙයක් දැනගන්න ලැබුනා... බොහොම ස්තුතියි ...

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ❤️😍

  • @asankapradeep1802
    @asankapradeep1802 2 ปีที่แล้ว +36

    සුපිරිම වැඩක්.තමන් දන්න හැකීයාව කිසිම ලෝබ කමක් නැතිව කියලා දෙන සුපිරිම කොල්ලෙක්.ආඩම්බරයි සහොදරයා ඔබ ගැන.තව තවත් අලුත් නිර්මාණ කරගෙන යන්න හැකියාව ලැබේවා .තෙරුවන් සරණයි !

    • @sltrbro
      @sltrbro  2 หลายเดือนก่อน

      @@asankapradeep1802 ❤️❤️

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +7

    අනිත් අය මැජික් එකක් වගේ තියාගෙන ඉන්න රහසක් කියලා දුන්නට ස්තූතියි. ❤️❤️ඔයාට ජය 💐

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 2 ปีที่แล้ว +6

    කිසිම කෙනෙක් නොකියන රහසක් හෙළි කළ ඔබට තෙරුවන් සරණයි! තව තවත් ප්‍රඥාව වැඩේවා !

  • @SarathSenevirathna-bn9pp
    @SarathSenevirathna-bn9pp 24 วันที่ผ่านมา

    ස්තුතියි මල්ලි නොදන්නා දෙයක් කියලා දිම ගැන ඔබේ හැකියාව තවත් දියුණු වේවා

  • @japanbass7390
    @japanbass7390 ปีที่แล้ว +2

    එල සුපිරි

  • @premalalwijesiri138
    @premalalwijesiri138 2 ปีที่แล้ว +4

    දිනන්න හදන මිනිසුන් අතරෙ ඔයා නියම මනුෂ්‍යයෙක්. බහුතර ලොකේ හිතන විදිහට සියළු විද්‍යාඥයොත් හිතුවනම් අද ලොකෙ එකතැන පල්වෙනවා. ඔයාගෙ නිර්ලෝභී පුණ්‍ය හිතට තව තවත් සංකල්පනා පහල වේවා! ජයෙන් ජයම වේවා.

  • @thusharikathuruni8464
    @thusharikathuruni8464 2 ปีที่แล้ว +5

    දැනගන්න ආසාවෙන් හිටිය දෙයක් දැනගත්තා. ගොඩක් ස්තුතියි!

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +8

    හරියට අගය කරනවා, දැනුම බෙදා දීම. තව තවත් හොඳ නිර්මාණ කිරීමට හැකිවේවා.

  • @ashokadigol2938
    @ashokadigol2938 2 ปีที่แล้ว

    නියමයි. හරිම වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි ඔයාට. තවත් මේ වගේ වීඩියෝ දිගටම කරන්න ශක්තිය ධර්‍යය ලැබේවා.!

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍😍

  • @sltechtv2619
    @sltechtv2619 2 ปีที่แล้ว +2

    Thanks yaluwa....nodanna deyak....hoya hoya hitiye....hanganne nethuwa kiyala dunnata godak pin

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 2 ปีที่แล้ว +7

    මම මෙක හුගක් හෙවුවා... ලොකු දෙයක් ඉගෙන ගත්තා ගොඩාක් ස්තූති 🙏

    • @asankaruwan9459
      @asankaruwan9459 2 ปีที่แล้ว

      ඇත්තටම හොද කොල්ලෙක් සුබ අනාගතයක් ❤️❤️

    • @samanthimendis9230
      @samanthimendis9230 2 ปีที่แล้ว

      K ok k

  • @prabashudaya4440
    @prabashudaya4440 2 ปีที่แล้ว +7

    මේ වගේ වටින දේවල් සමාජෙට පෙන්නල දේන එක ඉහලින්ම අගය කරනවා සුපිරි ❤️😍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +6

    වැඩෙ සුපිරි මියුසික් නැතිනම් තවත් සුපිරි .

  • @mahesnawarathne589
    @mahesnawarathne589 2 ปีที่แล้ว +1

    හොය හොය හිටපු විඩියෝ එකක්.. තැන්ක්ස්.. ♥💯

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ❤️☺️

  • @buddhikabuddhikadinesh3961
    @buddhikabuddhikadinesh3961 2 ปีที่แล้ว +2

    සුපිරි ,

  • @AnonyStudio
    @AnonyStudio 2 ปีที่แล้ว +13

    සුපිරි වැඩක් ❤ හැම තැනම හෙව්වා හම්බුනේ නෑ... ගොඩ අය කුහක කමට හන්ගන් ඉදියා.. ..ස්තුතියි බෙදාගත්තට.❤❤🍸

  • @buddikaakalanka1581
    @buddikaakalanka1581 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි මේ දේ කියා දුන්නට. මමත් ගොඩක් කාලෙක ඉදල හෙව්ව..❤️❤️

  • @rumeshishan3305
    @rumeshishan3305 2 ปีที่แล้ว +14

    බොහොම ස්තූති සහෝදරයා...

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 9 หลายเดือนก่อน

    ඔබට ස්තුතියි.
    තවත් කෙනෙකුට දියුණු වෙන්න
    මෙම දැනුම ඉතාම වැදගත්
    ඔබ එය නිර්ලෝභීව නිවැරිදිව
    ලබා දුන්නා

  • @Dilanka
    @Dilanka 2 ปีที่แล้ว +1

    අගෙයි.
    බොහොමත්ම ස්තූතියි දැනුම බෙදා ගත්තට 👍

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      🙏😍💖

  • @deviranasinghe8629
    @deviranasinghe8629 2 ปีที่แล้ว +4

    ලොකු හපන්කමක් , හරිම අගෙයි . ඔබගේ වටිනා හැකියාව තව,තවත් දියුණුවේවා 👍

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +6

    ඔබ මේ ක්ෂේත්‍රයේ ඉහලටම යා යුතුයි🔥❤️👌ඔබ මිල කල නොහැකි සම්පතක්...ඒවගේම මේ කියලා දුන්න දේත්....🌼🕊️

  • @walker1985
    @walker1985 2 ปีที่แล้ว +63

    රීයෙත් කෙනෙක් දාල තිබුන හංගන්නෙ නැතිව කියල දුන් ඔබ දෙදෙනාටම ස්තුතියි.ප්‍රවීනයො හංගල කරන දේ සමාජයෙ නවකයන් සමග බෙදාදීම ට ස්තුතියි.

    • @achintyamukherjee9967
      @achintyamukherjee9967 2 ปีที่แล้ว

      May i know which liquid used for straightening

    • @walker1985
      @walker1985 2 ปีที่แล้ว +1

      @@achintyamukherjee9967 क्रैनबेरी के पौधे के बीज से निकाला गया तेल

    • @obasabaverayak3282
      @obasabaverayak3282 2 ปีที่แล้ว

      Oyata busy saranai

  • @roshiniseith9090
    @roshiniseith9090 2 ปีที่แล้ว +1

    very creative. keep it up. awaiting for more suprising videos

  • @desanayakaasoka3887
    @desanayakaasoka3887 2 ปีที่แล้ว +4

    බොහොම වටිනවා .අපූරු හැකියාව ❤️

  • @jagathnanayakkara5350
    @jagathnanayakkara5350 2 ปีที่แล้ว +6

    Thank you very much for sharing your knowledge with everyone, Malli. God bless you!

  • @livetravaler638
    @livetravaler638 2 ปีที่แล้ว +4

    උබට බුදු සරණයි මචන් , කවුරු වත් මේ රහස කිව්වේ නැ

  • @amarapremaalexander4069
    @amarapremaalexander4069 หลายเดือนก่อน

    ඔබගේ. මෙම. සොයාගැනීමෙන්. යටට. අවශ්‍ය. නිෂ්පාදනයක්. කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @dharmasiriwmr7674
    @dharmasiriwmr7674 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති ,හරිම වටිනව.දිනෙන් දින ඔබේ හැකියාවන් දියුණු වේවා

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ❤️😍

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 ปีที่แล้ว +4

    Tks for educating .God bless you .❤

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 ปีที่แล้ว +9

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි මල්ලී ....

    • @wanniarachchigeshanthi7206
      @wanniarachchigeshanthi7206 2 ปีที่แล้ว

      පොල් කටුවක් දිගහැරිය ක්‍රමය කියලා දිපු ඔබට ස්තුතියි .

    • @chandanmathotarachchi4841
      @chandanmathotarachchi4841 2 ปีที่แล้ว +1

      Obata thawathawath shakthiya labewa

  • @hitsong6373
    @hitsong6373 2 ปีที่แล้ว +35

    video එක නියමයි👌.background music එක ටිකක් විතර අඩු කරානන් තවත් කටහඬ පැහැදිලි (අදහසක් පමණයි)

  • @prasangikathisera9995
    @prasangikathisera9995 ปีที่แล้ว +1

    ඔයා වගේ දරුවෙක් හදපු දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා . ඔයාටත් ඉදිරියටම යන්න ජයෙන් ජයම ලැබේවා .

  • @susanthafernando2625
    @susanthafernando2625 2 ปีที่แล้ว +5

    Thanks..!! May be our Ancestors bended the rocks and created the huge amazing things in the history using like this similar method. They cut out rocks those days.

  • @prasanlahiru7699
    @prasanlahiru7699 2 ปีที่แล้ว +5

    නියමයි මල්ලි .
    ඉදිරියට හොඳ ගමනක් යන්න පුලුවන් ඔයාට .
    බුදු සරණයි ...

  • @buddimathidayaseeli5989
    @buddimathidayaseeli5989 ปีที่แล้ว +3

    නිර්මාණ අගය කරන්න වචන නැහැ .ඒ තරම් වටිනවා . තව තවත් හැකියාවන් දියුණු වේවා ..!

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 ปีที่แล้ว +1

    පුතේ ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා නොඅඩුවම බුදුන්ගේ සරණයි ජය වේවා .

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      Thanks ☺️☺️❤️❤️

  • @OmeShu
    @OmeShu หลายเดือนก่อน

    පුදුමයි මේ දේ දැන නොකිඋව අය අතරෙ ඔබ කිඋව එක ගැන 😌 ගොඩක් ස්තුතියි මචං 🙏 ඔයාගෙ හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤

  • @kavicreations5612
    @kavicreations5612 2 ปีที่แล้ว +6

    නියමයි 👍

    • @Gedara3
      @Gedara3 2 ปีที่แล้ว

      පොල්තෙල් ගාලා පුළුවන්ද?

  • @kakumchathuranga4668
    @kakumchathuranga4668 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි සහෝදරයා

  • @indikawijerathne8203
    @indikawijerathne8203 2 ปีที่แล้ว

    නියම කොල්ලෙක් මචං ඔබට ජය වේවා👏👏👏👏👏👏

  • @sewwandidinusha7122
    @sewwandidinusha7122 2 ปีที่แล้ว +4

    Good job 👏👏👏👏

  • @channelfirst8726
    @channelfirst8726 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ..!!!

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +8

    මේ කියල දුන් තාක්ෂණ දැනුම නිසා තවත් කෙනෙකුට උදව්වක් වේවි. ඔබේ ඉදිරි ගමන ට සුබ පතමි . බුදු සරනයි !

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 หลายเดือนก่อน

    තරුණයෙක් හැටියට ඔබගේ සොයාගැනීම අති විශිෂ්ඨයි , සතුටුයි , උත්සාහය උනන්දුව උවමනාව හැකියාව ඇත්නම් මොනාද කරන්න බැරී , හොඳ ආදර්ශයක් , ජය වේවා

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා සොයාගැනීමක් !මෙවැනි දේවල් කිරීමට නැණ නුවන පහවේවා බුදුසරණයි.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතිය🙏

  • @АлександрГригорович-ы9у
    @АлександрГригорович-ы9у ปีที่แล้ว +3

    very interesting video. Applying oil for massages is a good idea, but in some countries, this oil is expensive, but there is an alternative. I think you can use any vegetable oil, I myself have not tried it yet, but I will try. Thanks for the alignment

  • @salindawickramasinghe8533
    @salindawickramasinghe8533 2 ปีที่แล้ว +5

    ඔයාට කලින් "කැටයමා" දාලා තිබුන ඔයාටත් ස්තූතියි තෙරුවන් සරණයි....

  • @isurusampath9101
    @isurusampath9101 2 ปีที่แล้ว +8

    වැඩේ සුපිරි.. විඩියෝ එකේ music එකේ සද්දෙ පොඩ්ඩක් අඩුකරල කියන දේ තව පොඩ්ඩක් පැහැදිලි උනානම් තවත් සුපිරි හොදේ....

  • @චුටිචෙෆ්ලංකාchutychef
    @චුටිචෙෆ්ලංකාchutychef ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වැදගත් මොකද පොල් කටු වලින් දේවල් හදන්න දැනගෙන හිටියට පොල්කට්ට දිග අරින්න දැනගෙන හිටියේ නෑ බොහෝම ඉස්තුතියි 🙏🙏ඔයාට කරන වැඩ තව තවත් දිවුණු කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏බුදුසරණයි

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 ปีที่แล้ว

    අතිවිශිෂ්ටයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා ඔබ තුමාට ,ඉතා වටිනා තොරතුරු ඉස්තූති ,
    තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි

  • @isurutv1222
    @isurutv1222 2 ปีที่แล้ว +4

    නියමයි 💕

  • @kamalrohita2085
    @kamalrohita2085 2 ปีที่แล้ว +12

    අපේ රටේ හුගක් අය කරන්නේ
    හංගලා ගහන එක...ඔයිට කලින්
    පොල්කටු දිග අරිනකෙනෙක් ගේ
    වැඩ...වගයක් පෙන්නුවා....නිළමේ
    ...එයා..හොඳ වැඩකාරයෙක් තමයි
    ..නමුත් අපි ආසාවෙන් බැලුවේ එයා
    දිග අරින විදිය කියලදෙයි කියල...
    හැමෝගෙම...පපු..එකවගේ නෑනේ
    ඔයා...ඒ අතින් හොඳ පපුවක් තීන
    උසස් කෙනෙක්...පෙරකී පුද්ගලයට
    ඔයා හොඳ ආදර්ශයක් අපි කවුරැත්
    මැරෙන මිනිස්සු...දන්න දෙයක් කුහක...නැතිව හැමෝටම කියල
    දෙන්නත් හොද හදවතක් තියෙන්න
    ඕනි...ඔබට අපේ ප්‍රණාමය ස්තුතියි..

    • @amazon55
      @amazon55 2 ปีที่แล้ว

      නිලමෙගෙ වීඩියෝ එක මමත් බැලුව. එක කරපු කෙනාටත් කතා කරලා ඇහුවා. නමුත් එයා ඒක කියා දෙන්න උනන්දුවක් නෑ ..

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +10

    💝💝💝👍 good job

  • @ggffddddd5872
    @ggffddddd5872 2 ปีที่แล้ว +2

    Ela godak watinawa. Mata godak watinawa. Thanks malli .........

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      😍❤️

  • @pushpakanthirandiligamawiy9882
    @pushpakanthirandiligamawiy9882 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 2 ปีที่แล้ว +4

    Well done mate, really appreciate, happy future ( keep safe work, when you are using power tools please)

  • @Funnyvideos19963
    @Funnyvideos19963 2 ปีที่แล้ว +5

    වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනෙ ❤️❤️

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +6

    මල්ලී ඉටි පන්දම වෙනුවට හොට් ගන් එකක් පාවිච්චි කරන්න එතකොට ලේසී පොඩ්ඩක් කල්පනා කරොත් හදාගන්නත් පුලුවන් ........ ඔබට ජයම වේවා.........

  • @kithperera7057
    @kithperera7057 หลายเดือนก่อน

    බොහොම හොඳ වැඩක්.ගොඩක් පින් .ස්තුතියි , ඔබට ජයම වේවා .

  • @nimeshdilan1732
    @nimeshdilan1732 ปีที่แล้ว

    Navigation and life talant.....godak hoda vidio ekak.koi taram dewal hadala jatayantarayata unat yawanna පුළුවන් .වෙනත් රටවල plastic dewal ගෙන්වන eka nawatwanna.

  • @UpasanaBobby
    @UpasanaBobby 2 ปีที่แล้ว +6

    Could you please give the name of the oil /chemical applied on the shell in English ? It would be highly appreciable and helpful.

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว +4

      Domba Oil

    • @ravirasrodrigo7353
      @ravirasrodrigo7353 2 ปีที่แล้ว

      It is a oil from doba tree. You can purchase this oil from sinhala beheth kaden .

  • @nsj7826
    @nsj7826 2 ปีที่แล้ว +4

    ගිනි දැල්ල වෙනුවට විදුලි ඉස්තිරික්කයක් පාවිච්චි කරන්න පුළුවන් නේද

  • @hetech7452
    @hetech7452 2 ปีที่แล้ว +4

    දොඹ තෙල් වල POWER එක✨️✨️,,,බෙහෙත් බඩු කඩවලින් ගන්නපුලුවන් කියද්දි මතක්වුණේ මිනිස් අස්ථි වුනත් මෙලෙක් වෙන කැඩුම් බිදුම් තෙල් වර්ගත් කොහොමට ඇත්ද කියලා....😮😯

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว

      මේබඩුවල..වෙළෙඳ..පොළ..කොහෙද..තියෙන්නෙ..පුතා..මං..දෙපානම
      අපට..පුලුවන්..විකුනන්න..උදවු.කරන්න

  • @RlalSingwije
    @RlalSingwije 17 วันที่ผ่านมา

    සඟවාත තිබූ රහසක් ඔබ එළිකලාට බොහොමත් පිං...
    ඔයා වගේ අයට තමා වැඩියෙන්ම සරුවෙන්න ඕන.

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මේ රහස කියලා දුන්නාට

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      ❤️😍

  • @sarasacreation3425
    @sarasacreation3425 2 ปีที่แล้ว +1

    Thank you..
    Good lesson ...
    තෙරුවන් සරනයි ...

    • @sltrbro
      @sltrbro  2 ปีที่แล้ว

      Thanks ☺️☺️❤️❤️

  • @maheshmadusanka5350
    @maheshmadusanka5350 2 ปีที่แล้ว +1

    Perfect bro Oya supiri weddek budu saranai ❤

  • @dfgh1hgfd298
    @dfgh1hgfd298 28 วันที่ผ่านมา

    තමන් දන්න දේ කියන හොද මිනිහෙක්