ආර්තවය අවසන් බව ඇගවෙන ලකුනු|symptoms of menapause|menapause|mensus over|Suwahas clinic|ආර්තවහරනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 665

  • @dilrudanajana8839
    @dilrudanajana8839 4 หลายเดือนก่อน +11

    මැඩම් මට 45 දී නැවතුනා ඊට පසු ඔබ තුමිය කිව්ව සියලුම දේ සිදු වුනා. අහම්බෙන් ඔබ තුමීයගේ විඩියෝව දැක්කේ ස්තුතියි දැනුවත් කලාට මේ සඛැදිව (මම බයේ හිටියේ )

  • @nayanaprithika9053
    @nayanaprithika9053 26 วันที่ผ่านมา +2

    ඩොක්ටර් කිව්ව සියල්ලම හරි මම මේ වකවානුව ගතකරමින් ඉන්නේ මුලදි මම බයෙන් හිටියේ ඔබතුමියගේ වටිනා වැඩ සටහන බැලුවට පසුව බය නැත්ත්ටම නැති උනා ඩොක්ටර්ට ගොඩක් පින්

  • @RuwiniNadeesha
    @RuwiniNadeesha หลายเดือนก่อน +2

    දැනුවත් කිරිමට ගොඩක් පිං dr. මට 41යි.මෙන්සස් මුල් දවස් 2කේ දරාගන්න බැරි යට් බඩේ වේදනාව ක් , වමනෙ යනවා. මුකුත්ම කරගන්න බෑ, වේදනාව වට Diclofanac 100g බොනවා ඒත් answer කරන්නැති වෙලාවල් තියනවා, මට ඒක හරි මානසික පීඩනය ක් ඒ නිසා මම මෙන්සස් නවතිනවට කැමතියි . තාම මෙන්සස් වෙනවා, මගෙත් කොන්ඩෙ යනවා ,කෙට් කලෙකදී බර වැඩි වුනා. ඇග හරි උෂ්ණයි, ලොකු මුත්‍රා දැවිල්ලක් ආවා, මසෙ මුල මෙන්සස් වුනා, දැන් මාසෙ මැද ආයිමත් මෙන්සස් වෙන්න වගේ අපහසුතා තියෙනවා . මේ ලක්ෂණ මෙන්සස් නවතින්නද dr. පිලිතුරක් දුන්නොත් dr.ට ගොඩක් පිං .

  • @WasanthiGallage-rg7ms
    @WasanthiGallage-rg7ms 3 หลายเดือนก่อน +4

    Doctor හරි ම වටිනවා මෙ ම පැහැදිලි කිරීම.නොදන්න අපි ට කියල දුන්න ට.හිත හිත හිටියේ මෙ අසනීප මොනවාද කියල .thanks .

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      @@WasanthiGallage-rg7ms ❤️❤️❤️thank you comment ekata

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 3 หลายเดือนก่อน +8

    අනේ මට මේ ඔක්කොම වෙනස්වීම් තියෙනවා..ගොඩාක් ස්තූතිය ❤

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 6 หลายเดือนก่อน +8

    වටිනා වීඩියෝ එකක් . ගොඩක් ස්තුතියි වෛද්‍ය තුම් යට . බුදු පිහිටයි .

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @MAATHA-HOME
    @MAATHA-HOME หลายเดือนก่อน +4

    අහම්බෙන් දුටුවත් හරිම වටින දැනුවත් කිරීමක්.දහඩිය දැමීම නතර කරන්න බැරිවෙයිද ඩොක්ටර්...

    • @SuwahasClinic
      @SuwahasClinic  หลายเดือนก่อน +1

      @@MAATHA-HOME hemin ayema normal wei aka

    • @MAATHA-HOME
      @MAATHA-HOME หลายเดือนก่อน

      @@SuwahasClinic thanks doctor

  • @surekajayasinghe821
    @surekajayasinghe821 3 หลายเดือนก่อน +8

    හරිම වටිනා video එකක් ❤ ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට ❤ ඇත්තටම මට දැන් වයස අවුරුදු 45යි. මටත් රෑට ගොඩක් දහදිය දානවා, ඒ වගේම කොණ්ඩෙ ගොඩක් යනවා, නොරුස්සනා ගතියක් තියෙනවා සමහර වෙලාවට මටම හිතෙනවා ඇයි මම මේ තරහ ගත්තේ කියල. ඒත් මේ video එකෙන් මම දැනුවත් උනා ❤ නැවතත් ගොඩක් ස්තූතියි කියල කියනවා

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน +1

      @@surekajayasinghe821 thank you comment ekata❤️

  • @candymusic3869
    @candymusic3869 6 หลายเดือนก่อน +20

    ඩොක්ටර් මේ ඔබතුමය සදහන් කරපු සැම කරුනක්ම මට ඇතිඋන මට දැන් 54 ඉ
    53 නතර උනා දැනුවත් කරාට ගොඩක් ඉස්තුතියි

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @LinskiePerera
    @LinskiePerera หลายเดือนก่อน +1

    ඩොක්ට පියපුදේවල් සේරම හරි .මට මෙන්සස් නැවතුනේ වයස 50 න් ..ඔය සේරම රෝග ලක්ෂ න තියනව ගොඩක් ස්තුතියි ❤

  • @seethakumari8732
    @seethakumari8732 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබට.සුවපත්වේවා !

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 6 หลายเดือนก่อน +14

    ඉස්තුතියි ඩොක්ට ගොඩක් වටිනා වැඩ සටහනක් තෙරුවන් සරනයි

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @renupallegedara3057
    @renupallegedara3057 7 หลายเดือนก่อน +6

    පලමුවෙන්ම ස්තූති‍යි ඔබට මේ කරන කාර්‍ය වෙනුවෙන් ඩොක්ටර් මගෙ වයස අවු 43 .අධික කැක්කුම සමග අධික රුධිර වහනයත් සිදු උනේ අවු 5වගේ සිට වොශ් කරා හෝමෝන ප්‍රශ්න කියල.තාමත් ඒ වගේ ඒ ආර්ථවහරනය සිදු වන්නද

    • @kameelafous6840
      @kameelafous6840 6 หลายเดือนก่อน

      Samaharawita sathura bibili or pcod senna puluwan. Scan karanna. Tablets walata aye mensus hariyata enawa.

    • @renupallegedara3057
      @renupallegedara3057 5 หลายเดือนก่อน

      Thank you docter

  • @ruwinigunarathna3402
    @ruwinigunarathna3402 หลายเดือนก่อน +1

    ගොඩක් වටින දැනුවත් කිරීමක් ඔබට ස්තුතියි ❤

  • @nadeenadee8367
    @nadeenadee8367 6 หลายเดือนก่อน +11

    ගොඩාක් වැදගත් කතාවක් ..හොදට පැහැදිලි කරලා කිව්වා.බොහොම 🙏

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @chandimaamarasinghe5427
    @chandimaamarasinghe5427 6 หลายเดือนก่อน +5

    හරියටම හරි මේ ඔක්කොම ලක්ෂණ මට තියෙනව..

  • @GangaNayanakumari
    @GangaNayanakumari 6 หลายเดือนก่อน +4

    මෙි රෝග ලක්ෂන ඔක්කොම තියෙනවා මට අනේ ගොඩක් ස්තුතියි .Doctor ..මම පහු නොකරම Doctor කෙනෙකුට පෙන්නන්න හිටියේ බයට..

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @thilinikumari708
    @thilinikumari708 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට අප දැනුවත් කිරීම සම්බන්ධව 🎉🎉❤

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp ปีที่แล้ว +7

    මට මේ සියලුම දේ දැනුන ඔබතුමිය කියපු කාරනා

    • @SuwahasClinic
      @SuwahasClinic  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @BhagyaAkashi-g2z
    @BhagyaAkashi-g2z 6 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ඩොක්ට ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්

  • @chinthaupulmalie1710
    @chinthaupulmalie1710 3 หลายเดือนก่อน +2

    බොහොම වටිනව. ස්තුතිවන්ත වෙනව.

  • @Sahara_786-x2k
    @Sahara_786-x2k 2 หลายเดือนก่อน +8

    ආයුබෝවන් වෛද්‍ය තුමියනි🙏..
    මට වයස 48.යි මට ඔසප්වීම නතර වෙලා මස 9 වෙනව.‌‌.මින් ඉදිරියටත් මම උපත් පාලනයක් පාවිච්චි කල යුතුද..
    බොහොම වටින වීඩීයොවක්..ඔබතුමියට ගොඩක් පින්. 🙏.

    • @SuwahasClinic
      @SuwahasClinic  หลายเดือนก่อน +1

      @@Sahara_786-x2k awsshya nehe

    • @DevikaSanjeewani-tr1jh
      @DevikaSanjeewani-tr1jh หลายเดือนก่อน

      ​@@SuwahasClinic obawa mmeet wemne khomada

  • @DamekaA
    @DamekaA 3 หลายเดือนก่อน +3

    ගොඩක්ම ස්තුතිය මැඩම් බුදුසරණ යි

  • @sunethraganegala1278
    @sunethraganegala1278 5 หลายเดือนก่อน +5

    දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි ඔබ තුමිය කියපු දේ හරියට හරි

    • @SuwahasClinic
      @SuwahasClinic  5 หลายเดือนก่อน

      Thank you

    • @chandimafonseka2144
      @chandimafonseka2144 หลายเดือนก่อน

      අහම්බෙන් දැක්ක වීඩියෝවක්.ගොඩක් දේවල් දැනගත්තා. මට දැන් 44 ක් ඔසප් වීම පටන් ගත්ත මුල් අවදියේ ඉදන්ම මම ලොකු ඔළුව අමාරුවකින් හා වමනය කිරීමකින් වේදනා විදිනවා. ඒ වේදනාව දැනටත් ඒ විදියටම වැඩි වාර ගණනකින් සිදු වෙනවා. මට පිටරට ඉන්නේ දැන් අවුරුදු 14 ක්. ගොඩාක් ටෙස්ට් වර්ග කරා කිසිම ලෙඩක් නෑ.සමහර වෙලාවට මැරෙන්න හිතෙන තරමටම මට වේදනාවයි. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. ස්තුතියි

  • @tilakatilaka365
    @tilakatilaka365 9 วันที่ผ่านมา

    ඩොක්ටර් කියන දේවල් ඇත්ත දැනට මට අවුරුදු 48දැන් දිගටම දවස් 15යනවා තාම සුවයක් නැ ඩොක්ටර් සමහර විට නතර වෙන්න ඇති නේද ස්තුතියි ඩොක්ටර් මේ ගැන පැහැදිලි කලාට 🙏

  • @NimeshaMadumali-o9g
    @NimeshaMadumali-o9g 9 หลายเดือนก่อน +6

    Mata den osap wima newathila masa2k wenawa...mgen suda pita wenawa ...pregnency test karama negative mk mn

  • @nilukapriyadarshani5387
    @nilukapriyadarshani5387 6 หลายเดือนก่อน +3

    බොහොම වටින අදහස්.මට මේ හැම ලක්ෂණයක්ම තියනවා.ඩොක්ටට ගොඩාක්ම පං.

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @h.a.t.perera5800
      @h.a.t.perera5800 3 หลายเดือนก่อน +1

      ඇයි මේකට විසදුමක් දෙන්න බැරි ඩොක්ට නැත්නම් පවුලේන් වගේම සමාජයෙන් කොන් වෙලා වගේ දැනෙනවා මේකට හෝමෝන පෙති ගත්තම හරිද ඒවා ගනන්ද ​@@SuwahasClinic

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      @@h.a.t.perera5800 menstruation eka iwara unama paulen kon wenawa?

  • @JayalathaRanji
    @JayalathaRanji 3 หลายเดือนก่อน +2

    හරිම වටිනවා ඩොක්ට තෙරැවන් සරනයි❤❤❤❤

  • @EANishanthi
    @EANishanthi 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමියට ........ගොඩාක් වට්නාවා මේ විඩියෝ එක ..

  • @KanteSirlanka
    @KanteSirlanka 3 หลายเดือนก่อน

    ගොඩක් වටින උපදෙසක් ටිකක් ගොඩක් ස්තුති

  • @KkKk-sk3mq
    @KkKk-sk3mq หลายเดือนก่อน

    මැඩම් මට අඋරුදු 48ක්‌ වෙනවා දැන් මාස 4ක්‌ නතර වෙලා මට‍ නින්ද නෑ කොන්ඩේ යනවා බඩ පුරුවා දානව නිතරම දාඩිය දානවා මම බය වෙලා හිටියේ මේ විඩී යෝ ඒක දක්කා දැන් බයක් නෑ බුදුසරණයි මැඩම්

  • @niroshaherath1277
    @niroshaherath1277 3 หลายเดือนก่อน +4

    මම ගර්බාශය ඉවත් කරලා ඉන්නේ.ඩිම්බ කෝශ තියෙනවා.මට මාසයකට සැරයක් වගේ අදික ඇගේ කැක්කුම් හා හිසරදය ඇති වෙනවා එයට කුමක් කලයුතුද ඩොක්ට

  • @GeethaRathnayaka-k3x
    @GeethaRathnayaka-k3x หลายเดือนก่อน

    Godak වැදගත් මැඩම් .බොහොම ස්තුති.

    • @SuwahasClinic
      @SuwahasClinic  หลายเดือนก่อน

      @@GeethaRathnayaka-k3x welcome ❤️

  • @HiruniTharushika-d6r
    @HiruniTharushika-d6r ปีที่แล้ว +13

    Doctor ආර්දවහරනය උන කාන්තාවන්ට නිතර නිතර කලන්තෙ ගතියක් එන්න පුලුවන්ද

  • @KsaSkka
    @KsaSkka หลายเดือนก่อน

    මටත් ඔය ටික තියනවා මිස් ඔයාට ඉස්තුතිඅපිව දැනූවත් කරාට❤❤❤❤❤

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 6 หลายเดือนก่อน +7

    ගොඩාක් වටින වීඩියෝ වක්❤. මේ කියන කලන්තය, අමතක වීම, බර වැඩිවීම වගේ දේවල් තාවකාලික ද දිගටම තියෙනවා ද.

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน +2

      Thawakalikay.tika tika hariyay

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 6 หลายเดือนก่อน +1

      @@SuwahasClinic ගොඩාක් පින් මිස් බයේ හිටියා මේක දිගටම පවතිනවද කියලා .🙏❤️

  • @dilhaniasanka
    @dilhaniasanka หลายเดือนก่อน

    බොහොම ස්තුති ඩොක්ටර් ..❤️

  • @sajeethennakoon8588
    @sajeethennakoon8588 6 หลายเดือนก่อน +33

    මටත් දැන් 41, මැඩම් 40න් මටත් නැවතුනා, චැනල් කරලා බැලුවම හෝ මොන අඩුයි කිව්ව.ඔයා කිව්ව හරියට හරි මට රැට හරීයට දාඩිය දානවා.ඔය කිව්ව සියලු දෙවල් මට උනා මූණ ඇර,කොන්ඩෙ හොදටම ගියා.

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @ramyagothami4676
      @ramyagothami4676 3 หลายเดือนก่อน +1

      මටත් දහඩ්ය දානවා හරියට බෙහෙතක් කියන්න ප්ලිස්

    • @AnuruddikaNishanthi-z9x
      @AnuruddikaNishanthi-z9x หลายเดือนก่อน

      මට 37 නතර උනාට ප්‍රස්නයක් නැති ද

    • @tharanganiudayadiwakara6059
      @tharanganiudayadiwakara6059 หลายเดือนก่อน

      මට අවුරුදු 46 යි. මම දැන් අවුරුදු දෙකක් තිස්සේ පුදුම දුකක් විදිනිනේ. පැයකට සැරයක් දෙසරයක් දාඩිය දානවා මුලු ඇගටම වතුර වැක්කෙරෙනවා වගේ. ඒ වෙලාවට ඇගත් එක්ක නලියනවා වගේ. දැන් අවුරුදු දෙකක් තිස්සේ රෑට හරියට නින්දක් නෑ.A/C එකක් ඇතුලේ හිටියත් එහෙමයි. ඒ මදිවට මූනත් කලු වෙලා.....ඇගට වැඩිය මූණ කලුයි. හැමෝම මූණ දිහා බලලා කලූ වෙලා කිව්වම ඒකත් අවුල්. මේ තත්ත්වය හින්දා මානසිකවත් අවුල් යනවා.....මමනං ඩොක්ට කෙනෙක්ට පෙන්නනවා. මට තියෙන අසනීප තත්ත්වයක් නිසා හෝමෝන ගන්නත් බෑ. හරිම අපහසුවෙන් වැඩ කරගන්නේ ....😢

    • @AshaniUmeda
      @AshaniUmeda หลายเดือนก่อน

      ​@AnuruddikaN76 llllllllllllllllllllllllllyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy6yyi😮😢ishanthi-z9x

  • @GeethaGeeta-wj3jx
    @GeethaGeeta-wj3jx หลายเดือนก่อน

    Godak.sthuthi.madam.kondath.hriyata.yanwa.oya.kiyapu.dawal.hariyatama.hari.

  • @denagamagekumudu2041
    @denagamagekumudu2041 หลายเดือนก่อน +1

    මට අවුරුදු 46 ඩිපෝ එන්නත අවුරුදු 15 විද්දා මෙන්සස් හැදූනෙ නැ අවුරුදු 10 විතර දැං මාස තුනක් විද්දෙ නැ මෙන්සස් උනේ නෑ මට ලොකු ප්‍රශ්නයක් මයි මහත්යයි විතරයි

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 3 หลายเดือนก่อน

    ස්තූතියි ඩොක්ට ඒ ගැන පැහැදිලි කර දුන්නාට ❤❤

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් ස්තුතියි මැඩම් ගොඩක් නොදන්න දේවල් දැනගන්න ලැබුණා❤

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @manjulamadhushani849
      @manjulamadhushani849 6 หลายเดือนก่อน

      Doctor inne koheda kiyna puluwanda 🙏❤️🙏

  • @chamiladolawattha9090
    @chamiladolawattha9090 3 หลายเดือนก่อน +3

    මැඩම් මම දන්නෙ නැතුව මට මෙන්සස් නතර වෙලා තියෙද්දිත් මිතුරී පෙති පාවිච්චි කලා .අවුරුද්දක් පමණ බර කිලෝ පහක් පමණ වැඩි වුණා දැන් හැත්ත අටක් ඩොක්ටර් කෙනෙක් කිව්වා බඩ ස්කෑන් කරන්න කියලා .එහෙම කරන්න ඕනද?

  • @sarojanishanthi6109
    @sarojanishanthi6109 6 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා බුදු සරණයි ඩොක්ටර්

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Budusaranay ❤️

  • @kawshika6855
    @kawshika6855 3 หลายเดือนก่อน +1

    මගෙ වයස. 47 මට දවස් 28 ඔසප් වීම හැදුන ගිය මාසෙ පරක්කු උනා මෙමාසෙ තාම නැහැ ඩොක්ටගෙ මගෙ බව තරමක් අඩු උනා ස්තුත

  • @jayanthialgewaththage3572
    @jayanthialgewaththage3572 6 หลายเดือนก่อน +1

    මේ කියන ලෙඩ ඔක්කොම මට තියෙනවා ගොඩක් ස්තුතියි දැනුවත් කරාට ඩොක්ටර් මට අවුරුදු 45 ඉඳලා තමයි මෙහෙම වුණේ

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @anushacroos60
    @anushacroos60 5 หลายเดือนก่อน +1

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තුතිය .❤🙏🙏

  • @madusanjana7855
    @madusanjana7855 6 หลายเดือนก่อน +2

    වෛද්‍යතුමියනි මට දැන් වයස 53 ඔපස් වෙන කාලය මාස දෙකකට වගේ වෙන්නේ ඒ සමග යටි බඩේ වේදනාවක් එනවා මම පිටරට ඉන්න කෙනෙක් මේ ගැන කුමක්ද කල යුතු ප්ලිස් පැහැදිලි කරන්න

  • @dilkisooriyarachchi1873
    @dilkisooriyarachchi1873 5 หลายเดือนก่อน +3

    Thanks doctor .I learn many things.

  • @susanthipiyalsiri1234
    @susanthipiyalsiri1234 5 วันที่ผ่านมา

    ඩොක්ටර්, මට වයස 30 මටත් මෙන්සස් නතර වෙලා ඒත් මම බබෙක් බලාපොරොත්තුවෙන් හිටියේ ඒකට කිසිම පිලියමක් නැද්ද ඩොක්ටර් අනේ රිප්ලයි කරන්න

  • @niloomuhandiramge9244
    @niloomuhandiramge9244 6 หลายเดือนก่อน +1

    Thank you for your explanation ,it was very interesting and valuable .

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      You are welcome!

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 3 หลายเดือนก่อน

    Oba thumiyata bohoma pin Aththenma me wenaskam Athi wenakota mama hithuwe nodanna Asanipayak da kiyala theruwan saranai 🙏❤️

  • @RamiRami-e3u
    @RamiRami-e3u 6 หลายเดือนก่อน +4

    වැදගත් දෙයක් බුදු සරනයි

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @upulranaweera3597
    @upulranaweera3597 6 หลายเดือนก่อน +3

    Thank you for this video, its very informative. However, the quality of audio is poor and appreciate if that can be improved.

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน +1

      Sure, this was uploaded more than a year ago. I think my new videos don't have that issue,thank you for the comment

  • @m_dinimuthu7284
    @m_dinimuthu7284 หลายเดือนก่อน

    මට අවුරුදු 27 දී මගේ පුතා හම්බ උනේ ඉට පස්සේ මං වසරක් වගේ කාලයක් උපත් පාලන එන්නත් පාවිච්චයි කලා ඉට පස්සේ ඉදන් මට ඔපස් විම සිදු උනේ නැහැ. ප්‍රර්තිකාර ගත්ත මට හරි ගියේ නැහැ

  • @srimaniboyagoda2729
    @srimaniboyagoda2729 27 วันที่ผ่านมา

    Dr.මේ අපහසුතා අඩු කරගන්න ,ක්‍රරන්න දෙයක් තියෙනවද?

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn หลายเดือนก่อน

    බුදුසරණයි ඩොක්ටර් 🙏♥️

  • @PubuduPriyanka-p8x
    @PubuduPriyanka-p8x 6 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මට ඩිපෝ බෙහෙත විද්දහම atara madadi hadila eka digatama tiyenawa eka ledakda

  • @nthilakarathne9171
    @nthilakarathne9171 8 วันที่ผ่านมา

    අනේ මැඩම් මට වයස 50 යි.මට මාස පහක් ඔසප් හැදෙන්නෙ නැතුව ඉදලා අයේ මේ මාසේ හැදුනා තාම හොද වෙන්නේ නැනේ.මන් එල් ආර් ටි කරලා ඉන්නේ මෙක රොගි තත්වයක්ද

  • @Rohinisepalika-u2v
    @Rohinisepalika-u2v ปีที่แล้ว +3

    Mage wayasa 28 babek balaporoththuwen inne mensas akrama wath masa dekakin hedun ne.pregnatsi test negitiu doktar pilithurak ona

    • @SuwahasClinic
      @SuwahasClinic  5 หลายเดือนก่อน

      Mensus irregular nam strips negative wune pregnant nathi nisa wenna puluwan,api ayema try karamu.good luck

  • @NiroshiniRajasingha
    @NiroshiniRajasingha หลายเดือนก่อน

    Doctor . මට දුවලා දෙන්නෙක් ඉන්නවා . දෙවේනි දුව් හම්බ උනේ මට අවුරුදු 34 න් 35 වෙනකොට ඔසප්විම නතර වුනා . දැන් අවුරුදු 44 යි. ස්කැන් එකක් බැලුවා V.O. J doctor එත් මොකුත් ප්‍රශ්නය්ක් නැ කිව්වා . දැනට කිසිම ලෙඩක් නැ.

  • @rohithaperis3969
    @rohithaperis3969 6 หลายเดือนก่อน +4

    මට දැන් 50 යි මාස තුනක් හතරක් හැදුනේ නැහැ
    ඉතිං මම හිතන්නේ දැන් නැවතිලා ඇතිකියලයි...
    ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි Dr

  • @KasunMadusankq
    @KasunMadusankq 3 หลายเดือนก่อน +2

    මට 53මාස තුනක් වෙනව නැවතිලා .දැන් ඔලුවෙන් ගින්දර පිටවෙනව වගෙ .දාඩිය දානවා .රැට ගොඩක් රස්නෙයි නින්ද යන්නැ.ඇග වියලියි .

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw หลายเดือนก่อน

      මටත් මෙි රෝග ලක්ෂන තිෙයනවා

  • @Fowziyahinaya-dt6zg
    @Fowziyahinaya-dt6zg 4 หลายเดือนก่อน +2

    Thanks Doctor God bless you

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 6 หลายเดือนก่อน +3

    Mata 52 hari dineta hadenava podi kale bade කැක්කුම් thibuna dan ekath na daruvo 3innava කිසිම gataluvak na

  • @RamyaUdayangani-f1l
    @RamyaUdayangani-f1l 3 หลายเดือนก่อน

    ඇත්තටම මැටම් මම බයෙ හිට්‍ යෙ ඔයා කියපුදෙවල් ඔක්කොම තිබ්බා දැන් පොට්ටක් බය අටු උනා ඔයාට ගොටක් පින් මෙව්ට්‍යි දැන්මට

  • @ramaniliyanage9367
    @ramaniliyanage9367 ปีที่แล้ว +2

    Garbasaya idimima gana pahadilikaranna

  • @subamanikea6650
    @subamanikea6650 6 หลายเดือนก่อน +2

    ඩොක්ඩ.මට.හැදෙන්නැ...41..වගෙ.නැවතුනා...දැන්..වයස..48...පස්නයක්.වෙයිද.මට.නිතරම.කොන්ද.රෙදෙනවා

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 6 หลายเดือนก่อน +4

    Great fully speach🎉🎉❤❤😊 Congratulations 🎉🎉❤❤

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @manorirodrigo7261
    @manorirodrigo7261 6 หลายเดือนก่อน +1

    Dr. Is there an Injection to obtain after stopping the menses period, so that Arthritis will effect. Thank you

  • @Suvi-no7sm
    @Suvi-no7sm หลายเดือนก่อน

    Doctor mama inne hongkong මට මෙන්සස් හෙදෙන්නෙ ලන් වෙනකොට හුස්ම ගන්න අමරුවෙනවා දින කිපයයකට් කලින් please kiyanna ai kiyala මට 48 🙏

  • @campisriyani16
    @campisriyani16 6 หลายเดือนก่อน +10

    ඩොක්ට මට අවුරුදු 44 මම කවමදවත් උපත් පාලන පෙති අරන් නැ ඒත් මාස2ක කාලෙක ඉදන් මහත්තයත් එක්ක එකතු උනහම පැය72 ටැබ්ලට් එක බිවුව ඊට පස්සෙ මාසෙට දෙපාරක් හැදුනා ඒ බෙහෙත් එකටද එහෙම වෙන්නෙ

  • @IroshikaPriyadarshani-ow6vi
    @IroshikaPriyadarshani-ow6vi 27 วันที่ผ่านมา

    Dr. මට අ.36 අ,2 කලින් වොෂ් කරා මාව දැන් මට ඔසප් වීම දවසයි තියෙන්නෙ රුධිරය පිටවීම අඩුයි එක සාමාන්‍ය දෙයක් ද dr.

  • @Siriyavathi
    @Siriyavathi 6 หลายเดือนก่อน +1

    ඩොක්ටර් ඔයා කිව්ව වඩා වෙනස් දෙයකි මට මගේ ඔසප්වීම පෙබරවාරි වෙනකම් තිබුනා ඊට පසු නෑ දැන් සුදට යනව ඒ ඇයි

  • @nipunathennakoon-01
    @nipunathennakoon-01 2 วันที่ผ่านมา

    Doctor මන් ගැණු ළමයින්ට ගොඩක් ගරුකරන කොල්ලෙක්. මට ඒ කතාවෙ අහද්දි ගොඩක් අවුල් ගියා. සාමාන්‍යයෙන් Doctor අවුරුදු 28, 29 වෙද්දි ඒ තමයි ඇති වෙන්න පුලුවන් ද ? Doctor මං අද වෙනකම්ම කිසිම කෙල්ලෙක්ට ආදරේ කියලා නෑ එහෙම හැගීමක් මට ඇත්තටම දැනිලා නෑ හැබැයි මීට හරියට මාස 7 කලින් මං කෙනෙක් ආදරේ කරන්න ගත්තා එයා මට වඩා අවුරුදු 5 වැඩිමල් ඒ හේතුව නිසා එයා මාව reject කරා මං තවමත් උත්සහ කරන්නෙ එයාව මගේ කර ගන්න ලබන අවුරුද්දෙ නෙවෙයි ඊලග අවුරුද්දට එයාට 29 මට 24 මං කොහොමාරි එයාව Marry කරනවා කියන තැන තාමත් ඉන්නෙ එතනදි ඔය ප්‍රශ්නෙ එයි ද කියලා මට බය හිතුනා මගේ අම්මාත් නර්ස් කෙනෙක් එයාගෙන් ඔය වගේ දේවල් අහන්න බෑනෙ ඒක හරි නෑනෙ එකයි මං ඇහුවෙ මගෙ අම්මා නැති උන කාලෙකට මට හයියක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් එකම කෙනා එයා කියලා මං විශ්වාස කරනවා.😔🥺😓

  • @chandramaltee2406
    @chandramaltee2406 3 หลายเดือนก่อน

    Thanks docter,godak vatina vadasatahanak,bs

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      @@chandramaltee2406 thank you comment ekata❤️

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 หลายเดือนก่อน +1

    doctor ඔයාව හම්බවෙලා කතා කරන්න පුළුවන්ද

  • @LalithaHettiarachchi-z6x
    @LalithaHettiarachchi-z6x 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය

  • @iroshimanel2407
    @iroshimanel2407 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට ❤️🙏

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chathuryaedirisinghe494
    @chathuryaedirisinghe494 3 หลายเดือนก่อน

    Gdk vatina dewal tikak danaganne labuna....Ahamben ble labune...buddusaranai ...obathumiyate....

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      @@chathuryaedirisinghe494 ❤️❤️❤️

  • @chandrikaamarasinghe5896
    @chandrikaamarasinghe5896 6 หลายเดือนก่อน +3

    Doctor Mata wayasa aurudu 54i. Mata dadiya danawa godak ekata medicine ekak reccomend karana please. Thank you

  • @KrishanSilva-s2q
    @KrishanSilva-s2q 6 หลายเดือนก่อน +2

    doctor mage wayasa 41 daruvo dennek innava mata Danath avurudu 8 idan menses hadene na samahara masa valata suda vage yanava mama navata message hadenna behet tiyanavada

  • @NilukaChandani-go7qr
    @NilukaChandani-go7qr 4 หลายเดือนก่อน

    ඇත්තටම ඩොක්ට කිවුව දේ වල් හරි මට දැන් අවුරුදු හතලිස් පහක් ගිය මාසෙ දහයෙන් පස්සෙ මට තාම ඔසප් හැදුනෙනෑ

  • @nishanka2521
    @nishanka2521 5 หลายเดือนก่อน

    දෙවිපිහිටයි ඩොකර් ඔයාට

  • @bandulajayathilaka3564
    @bandulajayathilaka3564 9 หลายเดือนก่อน +29

    මගේ වයස 51 ක් වෙනව ඩොක්ටර් , මට දෙසැම්බර් මාසෙ වෙනකල්ම ක්‍ර්මාණුකූලව ඔසප් වීම වුනා ඒත් ගිය මාසෙත් මේ මාසෙත් එය වුනේ නැහැ ,මම වතුර හොදට බොන කෙනෙක් ඒත් මට දැන් සමහර වෙලාවට මුත්‍රා දැවිල්ල වගේ එනව ඒකට හේතුව ආර්ථව හරණය වීමද ඩොක්ටර් .

    • @dirukshasubashi0
      @dirukshasubashi0 8 หลายเดือนก่อน +3

      ඩොක්ට මට අවුරැදු 51මට ක්‍රමවත් ඔසප් ව්මක් තිබුණේ ජනවාරි සිට අක්ක්‍රමවත් ඔසප් ව්මක් තියෙන්නේ ඩොක්ට මට දැන ගන්න ඔනේ මේ අක්‍ක්‍රමවත් බව ඔසප් ව්ම නතර ව්මටද කියලා pizzas ඩොක්ට මට පිලිතුරක් ලබාදෙන්න

    • @MaRenu-m8o
      @MaRenu-m8o 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @chandrakumari6206
    @chandrakumari6206 6 หลายเดือนก่อน

    Godaak watiwnawa Dr.oya kiyapu hamadema mata thiyanawa.apiwa denuwath kirima sambandawa thanks Dr.❤❤❤

  • @priyanthiangunawala8072
    @priyanthiangunawala8072 6 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ඩොක්ට

  • @AmashaShehani-rz7ie
    @AmashaShehani-rz7ie ปีที่แล้ว +6

    Doctor,
    මට මේ මාසේ 4 මෙන්සස් හැදුනා, දවස් 5කින් ඉවර උනා, දැන් අද 17 අයෙත් හැදුනා , මේ මාසෙට දෙපාරක් හැදුනා අනේ doctor ඒ ඇයි
    මේ මාසේ මුල හැදෙනකොට වෙනදට වඩා ටිකයි හැදුනේ,, ඒ නිසාද දෙපාරක් හදුනේ
    Plz reply 🙏🙏

  • @vishakaann5884
    @vishakaann5884 หลายเดือนก่อน

    ...matath dan.48 oya keyana vedehata thama matath une. Thankyou ❤

  • @juhidissanayake675
    @juhidissanayake675 5 หลายเดือนก่อน +1

    ස්තුති ඩොක්ටර්

  • @NsDesilva-xt3rd
    @NsDesilva-xt3rd ปีที่แล้ว +4

    Doctor මං pregnant වෙලා ඉදලා සති 6න් ඇබෝශන් උනා, ඊට පස්සෙ ඉදන් මට නැවත ඔසප් වීමක් උනේ නෑ, දැන් මාස 3ක් වෙනවා. මේසස් හැදෙන්න පෙති වගයකුත් දුන්නා, නමුත් ඒවටවත් මේසස් හැදුන්නෑ,

    • @MonikaPriyanthi-wf4zw
      @MonikaPriyanthi-wf4zw 6 หลายเดือนก่อน

      Docter mata 43 nathara weemak ne hema masema hedenawa nathara weemak nedda ♥️ bs

  • @indikamadaduwage1096
    @indikamadaduwage1096 6 หลายเดือนก่อน +2

    Arthawaya nawathunu kenekuta tharunakama raka ganna puluwan medicine monawada? Please.

  • @hashicreations1906
    @hashicreations1906 4 หลายเดือนก่อน

    Confirm කරගන්න test එකක් තියෙනවා ද.

  • @sherinfareena5904
    @sherinfareena5904 4 หลายเดือนก่อน +2

    ඩොක්ටෙර් මේකට බෙහෙත් හෝ හෝමෝන නැද්ද

  • @priyanthiarachchi9935
    @priyanthiarachchi9935 ปีที่แล้ว +2

    Dr මට වයස 43 , මාස 3ක් හැදුන්නැ, මම දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියෙ, dr කෙනෙක් චැනල් කරල බෙහෙත් ගන්න , ඒ Dr හැදෙන්න බෙහෙත් දුන්න , හැදුනට පස්සෙ ඩිම්බ හැදෙන්න බෙහෙත් දෙනව කිවුව , ලංක හොස්පිටල් එකේ නල බබාල හදන Dr කෙනෙක් කිවුව ඒක බොරු එහෙම බෙහෙත් වලින් බැ කියල , අනේ මට පිලිතුරක් දෙන්න

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Monawa sambhanda doctor kenekda? Monawa hadennada beheth dunne?

  • @ChandrikawasanthiKumari
    @ChandrikawasanthiKumari 6 หลายเดือนก่อน

    Dr මම අවුරුදු 50ක්‌ සැම මාසයක් ම පීරියඩ් සැදුනි දැන් වෙනදට වඩා රුදිරය පිට වේ දින ගණනද වැඩිය මම විදෙස් ගත වී සිටින්නේ හේතුව ඇයි? පිළිතුරක් දියහැකිද
    ඔබ තුමියට ගොඩක් පිං මෙවැනි වීඩියෝ වලට

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      Me nisa wenna puluwan godak durata

  • @nilukapriyadaharshani3989
    @nilukapriyadaharshani3989 6 หลายเดือนก่อน +1

    Video eka godak vatinawa thanks

  • @nadunithavisha4480
    @nadunithavisha4480 6 หลายเดือนก่อน +2

    Thanks you so much doctor..❤❤

    • @SuwahasClinic
      @SuwahasClinic  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @champanayana8243
    @champanayana8243 5 หลายเดือนก่อน +1

    ස්තුතියි.ඹබ.තුමියට