Periods කාලෙට ගෑණු අයට ඉක්මනින් මළ පනින්නෙ ඇයි? | Tissa Jananayake with Life (EP 07)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2023
  • Periods කාලෙට ගෑණු අයට ඉක්මනින් මළ පනින්නෙ ඇයි? | Tissa Jananayake with Life (EP 07)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 357

  • @harshalakmali6853
    @harshalakmali6853 9 หลายเดือนก่อน +19

    ,බුදුන්වහන්සේ කාන්තාවන්ට වටිනාකම්ක් දුන්නා..සම තැනක් දුන්නා..බ්‍රාහ්මණ මත නිසා කාන්තාවන් පීඩාවට පත් උනා.දැනුත් බ්‍රාහ්මණ මත තියන පිරිමි ඉන්නවා 😢

  • @sumeerisewwandi352
    @sumeerisewwandi352 ปีที่แล้ว +175

    බලන්න සර්ගෙ කතා විලාශයේ තියන සංයමය.අඩු තරමෙ ගෑනු කියන වචනෙ වත් පාවිච්චි කරන්නෙ නෑ.කාන්තාවන් කියලමයි කියන්නෙ.මන් සර්ගෙ 2012 ගෝලයෙක්.මේ පාඩම් මේ විදියටමයි ඉගැන්නුවේ.ඒ කාලෙ youtube තිබ්බට මෙහෙම chanel එකක් තිබ්බෙ නෑ.සමහරු කියනවා මේවා ප්‍රසිද්ධ වෙන්න මාකට් කරනව කියලා කොහෙත්ම නෑ මීට අවුරුදු ගානකට කලිනුත් මේ වගේමයි පන්තිය ඇතුලෙ සර්ගෙ කටහඩ විතරයි ඇහෙන්නෙ හ්ම් සද්දයක් නෑ ලමයි සමවැදිලා වගේ අහන් ඉන්නවා පාඩම.මුතුගල සර්ත් ලස්සනට උගන්වනවා මන් ඒ සර්ගෙත් videos බලනවා ඒත් මේ සංයමය නෑ.සර්ගෙ පරිණත බව තමයි තේරෙන්නෙ ❤

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 ปีที่แล้ว +15

      සම්පූරුණයෙන් ඇත්ත. හරිම සංයමයෙන් වනීතව අවශ්‍ය දේ උගන්වනවා. බොරු විහිළු කැත විහිළු බොරුවට තමුන්ම හිනාවෙන ඒවා මුකුත්ම නැහැ. හැමෝටම උගන්වන්නත් බැහැ.

    • @hemapalapatabadige8128
      @hemapalapatabadige8128 10 หลายเดือนก่อน

      ​ 5:28 @@nilushasamarasinghe4168u

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 ปีที่แล้ว +113

    මේවට ලැජ්ජා වෙන්න දෙයක් නෑ ..ඕක තමා අපේ වැරැද්ද ...කුඩා කාලෙ ඉදන් මේ සම්බන්ධ දැනුම ලබා දීම වැදගත් .....එහෙම නැති උනාම තමා කුතුහලයක් ඇති වෙලා අනවශ්‍ය විදිහෙ දේවල් සමාජය තුල සිදු වෙන්නෙ...මේවා මෙහෙම හරි දැනුවත් කිරීමයි වැදගත් වෙන්නෙ...තිස්ස සර් කවදාවත් අනවශ්‍ය විදිහෙ දේවල් උගන්නන්නෙ නෑ ..මම නම් දකින විදිහට සර් දෙයක් උගන්නන්න කලින් ඒකට අවශ්‍ය වටපිටාව හදනවා ..ඒකල්ලා උගන්නන හැම කරුනක් සම්බන්ධයෙන් ම පුළුල් දැනුමක් ලබාදෙන්නට නිරන්තර උත්සාහයක යෙදෙනවා..මම නම් තිස්ස සර්ගෙ ඉගැන්වීමේ ක්‍රමවේදයට ගොඩක් ආසයි...🤗❤️‍🔥මම සර්ගෙ 2023 ක්ලාස් එකේ..බුදුසරණයි සර්ට 🙏🌸

  • @nalindag.m206
    @nalindag.m206 ปีที่แล้ว +59

    එකනම් ඇත්ත සර් .බදිනකම් කවුරුත් ඔක තෙරුන් ගන්නැ.නොගැලපිම් අපහසු උනත් ගලපගෙන යන්න තමයි අපි හැමොටම වෙලා තියෙන්නෙ.

  • @dushanthimendis4269
    @dushanthimendis4269 ปีที่แล้ว +78

    ගැහැණු කෙනෙක් ට ඕනම දෙයක් දරා ගැනීමේ ශක්තිය වැඩි යි.

    • @lahirusudarshana571
      @lahirusudarshana571 10 หลายเดือนก่อน

      කිලෝ 100ක ඩම්බෙල් එකක් දෙන්නම් විනාඩි 2ක් උස්සන් දරාගෙන ඉන්ඩ පුලුවන්ද

    • @lahirusudarshana571
      @lahirusudarshana571 10 หลายเดือนก่อน

      එච්චර ඕන් නෑ ඉතින් කිලෝ 10ක් පුලුවන්ද

    • @madharadulanjali.
      @madharadulanjali. 9 หลายเดือนก่อน +12

      ​@@lahirusudarshana571dambel eka hama nitharama ussan inne nahane. Eth amma kenek balanna. Eya maasa 9k daru gabak ussan innawa. Eyata amaru unath uhulan innawa. Dambel eka wage newei neda. 😢

    • @roshanrasika9774
      @roshanrasika9774 3 หลายเดือนก่อน

      😂😂😂

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +50

    සෑම පිරිමියෙක්ම මෙම වීඩියෝව නැරඹිය යුතුය. මම මෙය වසර 50 කට පෙර දැන සිටියා නම් හොඳයි.Every man should watch this video. I wish that I knew this 50 years ago.

  • @chamindaliyanage4494
    @chamindaliyanage4494 ปีที่แล้ว +21

    අපේ බුදු දහම ගැන තව තවත් කැමැත්ත ඇතිවේන විදිහට ඒ දහම ගැන කියලා දේන ඔබ තුමාටටයි,මුතුගල සර්ටයි ගෝඩක් පිං.

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 ปีที่แล้ว +51

    මම ජීවවිද්‍යාව ඉගෙනගන්න කෙනෙක් නෙමෙයි.. ඒත් මම සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ඒ විභාගයට ලියන්න ඕනේ නිසා නෙමෙයි ජීවිතයට හොද පාඩම් ඉගෙන ගන්න පුලුවන් නිසා.. සමහරෙක් කියලා තිබුණා මේ ඔසප් වීම ගැන කියන එක ලැජ්ජාවක් කියලා.. ඒක ලැජ්ජාවක් වෙන්නේ ඒ දේ විද්‍යාත්මකව වෙන්නේ ඇයි වෙන්නේ කොහොමද කියලා නොදැන ඉන්න අයට තමා.. මගේ අදහසේ හැටියට මේ වගේ දේවල් ගැන සමාජය දැනුවත් වෙන්න ඕනේ එතකොට තමයි කාන්තාවක් අපහසුවට පත් නොවන්නේ.. තව තවත් දැනුම බෙදා දෙන්නට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +31

    සහතික ඇත්ත sir මටත් මාර widihata තරහ යනවා ඒ දවස් වලට

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +75

    මෙන්සස් හැදුනට පස්සේ උත්සාහ කරන්න වෙනදා නොපෙන්න ලස්සන ආදරේ දැනෙන්න සලස්වන්න. ආදරෙන් එයාව බදා ගෙන කම්මුලට හාදුවක් දෙන්න. හිමීට ඔලුව පිරිමදින්න.
    එයට සැර කරන්න
    බනින්න ඒවා එපා.
    එයාආස කෑමක් අරන් දෙන්න
    කෙල්ලො ගොඩක් ආසයි කොල්ලගේ ඇග උඩ නිදා ගන්න. හැබැයි ඒ දේ බැදපු අය විතරක් කරන්න🤭
    අනිද්දවසට ටිකක් සැර කරාට කමන්නෑ🙂👐

    • @roshanrasika9774
      @roshanrasika9774 3 หลายเดือนก่อน +1

      Coffee bonna. Ethakota hari😁

    • @roshanrasika9774
      @roshanrasika9774 3 หลายเดือนก่อน +1

      Aga uda nida Ganna ena eka nam aththa. Hodata Ninde yanawalu. Ape aga tamai eyalage kotte..😂😂😂100% correct

  • @inomahapuarachchi5050
    @inomahapuarachchi5050 ปีที่แล้ว +102

    සර්.ගැහැණු දරුවෙකුට එම කාලය මානසිකව හා කායිකව වේදනාකාරි කාලයක්.එහෙත් ජිවිතේ අනෙක් වැඩ කටයුතු සමඟ එය ඉවසා ගත යුතුයි.මව් පදවිය ලැබිමත් ඉතා විශාල වේදනාවක්.එම වේදනාව දරා ගැනිමට ගැහැණු දරුවෙකු පුහුණු කිරිම ස්වභා ධර්මය විසින් සිදුකරන ආකාරයක් වියහැකියි

    • @Gimhanmihiranga22
      @Gimhanmihiranga22 ปีที่แล้ว

      ඇත්ත

    • @hotcoffee-1150
      @hotcoffee-1150 ปีที่แล้ว

      😂😂😂😂

    • @ssanith
      @ssanith 11 หลายเดือนก่อน

      Kollo wechcha apita wedana thibunata ewa kiya kiya yanne nathi eka thama wenasa 😂😂

    • @anu-yl2gn
      @anu-yl2gn 10 หลายเดือนก่อน +4

      ​@@ssanith හැම මාසෙකම දවස් 28 කට සැරයක් දවස් 5 ක් එක දිගට ඔයාලටත් යටි බඩේ වේදනාව එක්ක ගර්භාශ බිත්ති කැඩිලා තුවාල වෙලා ලේ ගිහින් ඒ වගේ දෙයක් වෙනවාද ? 🤔

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +40

    හරිම වටිනා දැනුමක් අපේ ගුරුතුමාගෙන් biology නොකරන අපිටත්...!!!

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 ปีที่แล้ว +3

    මං ගොඩක් ම කැමති තිස්ස සර් පුදුමාකාර සංයමයකින් තමයි හැම දෙයක් ගැනම කතා කරන්නෙ.තෙරුවන් සරණයි සර්ට. බමුණු මත ගැන විවෘත සාකච්ඡාවක් ඕනිමයි.මොකද බුදු දහමෙ කොහෙවත් සඳහන් කරලා නැති දේවල් තමයි බමුණු මතවල තියෙන්නෙ.එ්ක මේ සමාජය තේරුම් ගන්න ඕන එ් ගැන හරිම පැහැදිලි ව තිස්ස සර් කතා කරනවා එ්කට ගොඩක් ස්තූතියි සර්ට.

  • @kumaripushpa2067
    @kumaripushpa2067 ปีที่แล้ว +615

    කාලෙකට ගැහැනු අයට මල පැන්න ට පිරිමින්ට නිතරම මල පනින්නේ ඇයි සර් 😂😂❤🙏

    • @magicstitchcanada
      @magicstitchcanada ปีที่แล้ว +79

      ඔය කතාව හරි කසාද බඳින තුරු.. ඊට පසූ ගෑනූන්ට හැමදාම ඔසප් වෙනවාදෝ කියලා හිතෙනවා 😂

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 ปีที่แล้ว +14

      E oya wage ganu aya nisa :)

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว +8

      ඒ testosterone හෑමදාම හැමවිට eveready නිසානේ!

    • @kumaripushpa2067
      @kumaripushpa2067 ปีที่แล้ว +1

      @N.imantha de silva 🥰👍

    • @funnyHouse1.
      @funnyHouse1. ปีที่แล้ว +6

      වලිප්පුවට

  • @sudaramanil2303
    @sudaramanil2303 ปีที่แล้ว +11

    ඔය කියන ලක්ෂණ මටත් තියෙනවා මොනවා වෙනවද කියලා තේරෙන්නේ නැහැ ඒවා පස්සේ ලමයි මතක් කර කර ඇනුම් පද කියනකොට තමයි හිතන්නේ ,,,අඩේ ඒ මොකක්ද වෙලා තියෙන්නේ ,,, කියලා මට දැන් 46වෙනවා ඉතින් සොබාදහම මොනවාද කරන්නේ හ්ම්ම් හරිම අපූරුයි ඕවා ලමයි එක්ක ෂෙයාර් කරගන්න පුලුවන් විදියට කියලා දෙන එකට ඔයාට පින් මොකද ඔය විෂය බයලොජි කරන අයට විතරක් තේරෙන නිසා ඔයාගෙ පාඩම් පොඩි ලමයටත් තේරුම් ගන්න පුලුවන් ඔයාගේ සමහර විෂයයන් ඔයාගෙන් විතරමයි දැනුවත් උනේ එහෙම දේවලුත් තියෙනවා කියලා ඔබට දීර්ඝයුස ලැබේවා

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว +19

    කාන්තාවන් ගැන මෑත යුගයෙ ඉහළ වටිනාකමක් දුන්නේ ඕෂො තමයි.කියවන්න එතුමාගෙ ගැහැණු මනුස්සයා කියන පොත( ජෝ සෙනෙවිරත්න)

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว +193

    අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ නුවණට හා ප්‍රඥ්ඥාවට සම කිරීමට මෙ මිහිපිට කිසිදු කෙනෙක් බිහිවී නැත.

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +35

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා sir මේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නවතින්න වගේ එනකොට ගොඩක් අයට ඇඟ රත් වෙලා හරිම අපහසු තාවයක් පත් වෙන්නේ ඇයි මට ඒ අත්දැකීම සිදුවුණා සීත සෘතුවේ ම කෝච්චිය ඇතුළෙ යනකොට ජැකට් එකක් හදාගන්න බැරි වුණා 10:18

  • @chamila8935
    @chamila8935 ปีที่แล้ว +5

    Pcos රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න sir 😢🙏 ප්‍රතිකාර ක්‍රම ගැන පැහැදිලි කිරීමක් කරන්න sir

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 ปีที่แล้ว +52

    දැන් නම් මලපයින්නෙ සර් පෑඩ්වල ගනන් අහපුවාම.

  • @ramseyfernando3420
    @ramseyfernando3420 6 หลายเดือนก่อน

    සර්ගෙන් නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා මෙවා ගැන දැනුවත් කරිම ඉතා වැදගත්.

  • @anuracaldera4523
    @anuracaldera4523 9 หลายเดือนก่อน +4

    What a brilliant teacher you are! Students today are fortunate enogh to learn under you!!

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 6 หลายเดือนก่อน +2

    මේ සම්බන්දව ලංකවේ පිරිමි danuwath una nam godak hodai..

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +5

    ඊට වැඩිය මල පනින්නේ වැඩ වැරදිලා periodඑක miss උනොත් තමයි!

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +10

    අනේ සර්...ඔබතුමාට කොහොම පින්දීල ඉවර කරන්න ද...අවුරැදු 62ක් වන අත්තම්මා කෙනෙක්. අදත් මම ඔබතුමාගෙන්....ඉගෙන ගන්නව.නොදන්නා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

  • @contactlakmal
    @contactlakmal ปีที่แล้ว +26

    මෙවා බලන සන්නස්ගල භක්තිකයන් ට මම ගානේ කූල් ජූස් එකක්. මොකද ඕකුන් හීට් වෙනවා මේවා මේ විදිහට අහද්දි

    • @wonylove8525
      @wonylove8525 ปีที่แล้ว +6

      සන්නස්ගල 🤮

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +1

    බුදු දහමට අනුව මූල ද්‍රව්‍ය දෙකයි ඇත්තේ... එක මූල ද්‍රව්‍යයක් පිරිමි, එක මූල ද්‍රව්‍යයක් ගැහැණු,

  • @sudaramanil2303
    @sudaramanil2303 ปีที่แล้ว +5

    බුදු සරනයි ජේසු පිහිටයි සර්

  • @tharuneedishara5087
    @tharuneedishara5087 ปีที่แล้ว +14

    තව විඩියො දාන්න සර්,ආසාවෙන් බලනවා🥺❤️🙏

  • @selfmotivation2926
    @selfmotivation2926 ปีที่แล้ว +2

    Very good Explanation ❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน

    ජය ජය ජය ගුරු තුමනී තෙරුවන් සරනයි ❤️👍🌹

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว +16

    අනේ මිනිස්සුන්ගෙ ගැහැනු වර්ගයට විතරක් ඔසප් වීම ස්වභාවදහමට ස්තූති වන්ත වෙන්න ඕනි දෙයක්. අහිංසක සත්තු විඳින දුක් එක්ක බලනකොට ඒ දුකත් තිබුනා නම් ඒ සත්තු පව්. 😭

    • @SuranjaniSuranjani
      @SuranjaniSuranjani 17 วันที่ผ่านมา

      මොකක්
      සත්තුන්ට ඔසප් වීම තියනවා🤦 මගේ පූසා ඒ දවස් දෙකේ කන්නෙත් නෑ ඔහේ වැටිලා ඉන්නවා😢💔

  • @user-gy2ll2kf7r
    @user-gy2ll2kf7r ปีที่แล้ว +1

    බුදුසරණයි සර්

  • @prabathmanupriya3675
    @prabathmanupriya3675 ปีที่แล้ว +8

    100% agreed 👍

  • @user-iv3dl7ju3e
    @user-iv3dl7ju3e ปีที่แล้ว

    Thank you Sir

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j ปีที่แล้ว

    Varidi karana kollo kello aththata bannamath e araka vela banne kiyala e varadda aaye karaida?❤

  • @user-xi2zb9jo7v
    @user-xi2zb9jo7v ปีที่แล้ว +2

    Good to sharing knowledgeable of these kinds of areas rather than being a political stunt

  • @user-fg7tb9yc7c
    @user-fg7tb9yc7c ปีที่แล้ว +1

    Thank you sir really before that l don't know everything this bez l didn't teach

  • @tharuangel2896
    @tharuangel2896 11 หลายเดือนก่อน +4

    අපේ සර්❤

  • @sadahamsuwaya-4403
    @sadahamsuwaya-4403 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි සර් ❤❤❤

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +1

    සර් ලෝකේ ඔය කියන අය.... සොයාගැනීමටවත් නොහැකි විදහට රොබෝල බිහිකරනව.
    ඒ විදිහට මුළු ලෝකයම මිනිසුන් එයාල ගේ යටතට ගන්නා වැඩපිළිවෙල කටුව ගැසීමත්. ... එකක් වගේ.

  • @minhaltha
    @minhaltha ปีที่แล้ว

    Thanks 👍 great sir ☺️

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +98

    මට නම් මුතුගල සර්ට වඩා...තිස්ස සර් බොහොම උසස්...👏👌♥️🙏 මුතුගල උගන්වන එකට වඩා ආතල් එකක් කරගන්නයි බලන්නෙ පංතියේ...නිතරම උලුප්පනවා...ඔය වගේ දේවල්..ඒ අතින් තිස්ස සර්....සංයමය හැසිරීම ඉතාම උසස්...

    • @dameyanthi122
      @dameyanthi122 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන් මාත් එකගයි

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว +16

      ඌ ගරිල්ලා මාර්කටින් කාරයෙක් අවංක මිනිහෙක් නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ට අඩි දෙකයි පෙනෙන්නේ මිනිහෙක් කොහොමද කියලා අදුරගන්න බුද්දියක් නෑ ඔය වයසේ ළමයි කුණුහරප අහන්න ආසයි ඌ ඒක ප්‍රයෝජනයට අරන් මඩිය තද කරගන්නවා

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 ปีที่แล้ว +10

      ඔයාගෙ අදහස තමා ඕක...ඒත් සසදන්න එපා...එක එක්කනාගෙ ඉගැන්වීම් රටාව වෙනස්...සර්ලා දෙන්නගෙම හොඳ results තියනවනෙ...මං මේ සර්ලා දෙන්නගෙම ගෝලයෝ නෙමේ...මං මගෙ අදහස විතරයි කිව්වේ❤❤

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว +9

      @@chandibhachamindi1300 result තිබ්බට වැඩක් නෑනේ බං මුතුගලය කුණුහරප කියලා ඌ ළමයි අද්දව ගන්නවා සේප් වෙන්න බණකුත් කියනවා ඌ තක්කඩියෙක් ගරිල්ලා මාර්කටින් කාරයෙක්

    • @Apsiiiii
      @Apsiiiii ปีที่แล้ว +4

      Nodanna dewal nokiya hitiya nm hri🥲

  • @herth.5833
    @herth.5833 11 หลายเดือนก่อน

    Yes sir God bless

  • @janetries2533
    @janetries2533 ปีที่แล้ว

    God bless you sir,

  • @sadamalisenewirathne2803
    @sadamalisenewirathne2803 ปีที่แล้ว

    Me therum karadeema koitharam watinawada, thanks sir

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +86

    අඩේ මට අද නිකම්ම ඇගට ගොඩ උනේ ඒකද😥😥😥...
    අනේ ...මමත් එයාට බැන්න..😢😢😢...
    එහෙම සීන් එකක් දැනන් හිටියත් තරහ යනව කියල දැනන් හිටියේම නෑ...😢😢😢..සොරී...❤❤❤

    • @dilsarapalihakkara8168
      @dilsarapalihakkara8168 ปีที่แล้ว +38

      ඒක කියහං කෙල්ලට😂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +13

      🤣🤣🤣

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +22

      උබට මොලේ අමාරුවක් තියෙනවා, බෙහෙත් ගනින්

  • @shyamali98
    @shyamali98 ปีที่แล้ว +2

    Me DeWalt hama pirimi kenekma therum gattanam me loke lassana wei❤

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තිස්ස සර්ට

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +2

    Budu saranai srata

  • @KumaraLn-nq6oq
    @KumaraLn-nq6oq 8 หลายเดือนก่อน

    ඇත්ත මාත් හොදට ඒක බලල තියෙයි. උන්ට මාර කේන්තියක් යන්නෙ🙄

  • @anoma7448
    @anoma7448 11 หลายเดือนก่อน

    ඇත්ත කතාවකතාව

  • @ravindrapriyalal5181
    @ravindrapriyalal5181 ปีที่แล้ว +5

    Ape pansele hamuduruwo nm tharuna gehenu lamaitath bodhiye udamaluwata yanna denawa. Gehenu lamai thamai pen wak karanneth. Samahara aththammala nm kynw ahila thynw dewiwaru wadina nisai kellanta yanna epa kyne kiline kyl.. Hamuduruwo nm benalath thynw dalada wahansei, sri maha bodhiyai wedama kaleth ohoma kanthawa dennekma thamai kyl..😂😂😂

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว +5

    💖💖🔥🔥

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว

    සර්... 👍👍🙏

  • @wasanthiperera7846
    @wasanthiperera7846 11 หลายเดือนก่อน +1

    Thanks a million .giving knowledge for the whole nations blessings of the most holy triple gem.

  • @suranja
    @suranja ปีที่แล้ว

    100% Sir

  • @lakshanbuddika5856
    @lakshanbuddika5856 ปีที่แล้ว +1

    Kalin profile photo ek hodai sir

  • @tharangadineshika1691
    @tharangadineshika1691 ปีที่แล้ว +3

    ඊට පස්සේ ඩිම්බේ නිකුත් වුනාම සුපිරියටම වග කියන්න කොල්ල සෙට් වෙන්න ඕන සර්....
    පෙර ඇරියස් අත ඇරල...
    නියමෙට පද තාල අහුවෙන්නේ රබන්පද නැලවෙන්න්නේ...

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +9

    අද බුදුසසුනට හතුරුකම් කරන දසබිම්බර මාරසෙනග නිර්මාණ වෙමින් පවති. දියුණුරටවල උගත්හු බුද්ධ දර්ශණයට නැඹුරුවෙන කල්හි අපේ රට තුල සංවිධාන වූ අන්ධබාල පිරිසක් ආගම ජාතිය සංස්කෘතියට ලැදිව කටයුතු කිරීම ම වරද කොට ඒ සසුන් ලැදි මහත්ම මහත්මීන්හට හා භික්ෂූන් වහන්සේට ජාතිවාදී ආගම්වාදී යැයි සිංහල බොදුනුවාට පමණක්ම මාධ්‍යතුලින් කෝපාවිෂ්ට වී ගෝත්‍රීක වූ වාචික ප්‍රහාර එල්ල කර බය කරමින් සිටිති. එවැනි කථා කොමෙන්ට්තුල සමාජ මාධ්‍ය තුල බහුලව දක්නට ලැබෙති. මාක්ස්,කොමිනියුස් වාදීන් හේතුවෙන් චීනයේ බුදුදහම පිරිහීමට පත්විය. උද:-jvp බිම්මල් පෞරාණික වෙහෙවිහාර ගොඩනැගු අතීත මුතුන්මිත්තන්හට මෙන්ම ඒ සඳහා මුදල් දීම පුදපූජා පැවැත් වීම මෝඩයන්ගේ ග්‍රෝතිකයන්ගේ කටයුතු යැයි දහමට පහර දෙන මේ කාරණය මාධ්‍යවේදී චමුදිත අනුර සමඟ කල මාධ්‍ය සාකච්ඡා විඩියොවෙහි ඇත.ඔහු මෙ රට බෞද්ධයන්ගේ රටක් නොවෙන බව කියයි. ඉතා සියුම් ලෙස ගිහියාගේ සසුන් ලැදියාව ගරුත්වය නැතිකරවන්නට දැඩි උත්සහායක නිරත වෙති. 1970 ගණන්වල සිට විශ්වවිද්‍යාලවලට රිංගා බොදුදරුවන්හට ශිෂ්‍යභික්ෂූන්හට මාක්වාදී විෂ පොවා ඔවුන් විනාශවීමට ඉඩකඩ සැලසූහ. ඇතැමෙක් භෞතිකවාදී වී පිංපව් විපාක පරලො ව විශ්වාස නොකරන ආගමක් දහමක් අවශ්‍ය නැත යැයි ප්‍රකාශකරන මිත්‍යාදුෂ්ටිකයන් කළහ. මෙවැන්නෝ සැබෑ ගෝත්‍රිකයන් බව දතයුතුය. අද මොවුන්ගෙන් සුලුතරයක් ඇතැම් පක්ෂ සංවිධාන නියෝජන‍ය කරන අතර බහුතරයක් එකතුවී සිටින්නේ ජනබලවේගය පෙරටුගාමී npp ආදී මාක්ස් ලෙනින් වාදීන් වෙතය.තව කොටසක් නිර්පාක්ෂික අරගල කාරයෝ ලෙසින් පෙනී සිටිති. ඉහත සඳහන් මොවුහු මෙසේ සසුනට ගර්හා කරමින් අන්‍යාගමිකයන්හට පූර්වාදර්ශ සැපවූහ. මිත්‍යාදෘෂ්ටික මොවුහු රාජ්‍යපාලනය ගන්නට උත්සහා කරති

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +1

      ඒකගයි. ඒත් රාජපක්ෂල ආයේ ගේන්න හදාවනම් ඒකත් මෝඩ කමක් 😊

  • @koshir
    @koshir ปีที่แล้ว +1

    Sir ❤🙏

  • @indranipremaseelidombawala9415
    @indranipremaseelidombawala9415 ปีที่แล้ว

    Ai sir balligeth osap wrnawane.

  • @BBM8989KM
    @BBM8989KM ปีที่แล้ว +2

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j ปีที่แล้ว

    Sunakanintath mensas venava sir

  • @kumarapradeep8088
    @kumarapradeep8088 ปีที่แล้ว

    බුදුරජාණන් වහන්සේ බමුණට උත්තර දුන්න පිළිතුර බුද්ධධර්මයේ කොතනද තියෙන්නෙ

  • @sangeethanjalee209
    @sangeethanjalee209 ปีที่แล้ว +1

    එතකොට සර්, බැල්ලියන්ට එහෙම වෙන්නේ ?🤔

  • @kumaridinu7369
    @kumaridinu7369 ปีที่แล้ว +8

    😍😍😍😍❤❤❤❤🙏🙏🙏

  • @sanduninirodha849
    @sanduninirodha849 ปีที่แล้ว

    ❤️ ❤️

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 ปีที่แล้ว +1

    ❤❤

  • @shiraniliyanage742
    @shiraniliyanage742 ปีที่แล้ว +1

    💐💐💐

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @chamherath
    @chamherath 11 หลายเดือนก่อน +1

    Periods කාලෙට සමානවම අනිත් කාලෙටත් ගෑණු අයට ඉක්මනින් මළ පනින්නෙ ඇයි?

  • @kds737
    @kds737 ปีที่แล้ว

    Sir mam ahla thiyanwa Muslim Aya madu fish kana na kiyala ekata prides hadanwa kiyala eka athak da( eka mam ahuwa Muslim country eka people gen)

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +6

    ගරු මහත්මයානෙනි, ඔබ තුමා මේ කරන සමාජය දැනුවත් කිරීම ඉතා ඉහලින්
    අගය කරමි, එසේම මෙහිදී ඇතිවන සමහර ගැටළු බුදුදහමට ගලපා සිසුන්ට පහදා
    දෙන අයුරු ඊටත් ඉහලින් අගයකරමි. එහෙත් බුදුහිමියන් ඉංදියාවේ ඉපදුනා කියන
    අදහසේ ඔබ තවමත් සිටින බව පෙනේ. එවැනි අදහසක් ඔබ පවත්වාගෙන යාමට
    පිලිගත හැකි කාරනා ඇතිනම් එයින් දෙකක්වත් අපිටත් පෙන්වා දෙන්න.

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว +1

      Danna tharamin warthamana indiyawe nm newei සිද්ධාර්ථ කුමාරයා ipadune.. warthamana neepalaye.. namuth ee kalee nm oya siyalla indiyawa, neththan දඹදිව thamai..

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว +1

      @@ravindrapriyalal5181 එවැනි අදහසක් ඔබ පවත්වාගෙන යාමට
      පිලිගත හැකි කාරනා ඇතිනම් එයින් දෙකක්වත් අපිටත් පෙන්වා දෙන්න.

    • @Cinema.89
      @Cinema.89 ปีที่แล้ว +6

      බුදු හාමුදුරුවෝ ලංකාවෙ ඉපදුනා කියන්නෙ කොහොමද ?.. පොත් පත් වල තිබ්බට ,අඩුම තරමේ මේ වෙකකම් බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියා කියලවත් කිසිම පුරාවිද්‍යාත්මක සාක්ශියක් ලංකාවෙන් හොයාගෙන නෑ. මිහිඳු හාමුදුරුවෝ වැඩියා කියලා විතරක් අම්පාර රජගලතැන්න සෙල් ලිපියෙ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා, ඉන්දියාවෙ තියෙන නටඹුන් කාබන් කාලනිර්ණය කරලා හොයාගෙන තියෙන්නේ ඒවා බුදුන්වහන්සේ හිටිය කාලයට අයත් කියලා. ලංකාවෙ සමහර මිනිස්සුත් හරි මෝඩයි, කියන කියන හැමදේම ඔහේ පිළිගන්නවා කිසිම හෙවිල්ලක් නැතුව, ඕනම දෙයක් පිළිගන්න නම් ඒ සම්බන්ධයෙන් පිළිගන්න පුලුවන් සාක්ෂි තියෙන්න ඕනි ( ලංකාවෙ අයට අහස උඩ දෙවියො ඉන්නවා කිව්වොත් අනේ සාඳු කියලා හිස්මුදුනෙන් ඒක පිළිගන්නවා ඒත් කොතන හරි ඉදගන්න යද්දි ,ඔතන ඉදඟන්න එපා තීන්ත ගෑවිලා තියෙන්නේ කිව්වම ඒක අල්ලලා බලලා තමයි පිළිගන්නෙ" ආ ඔව් නේද" කියලා , හැබැයි ආගම සම්බන්ධව මොනා හරි කිව්වොත් ඒක ගැන කිසිම දෙයක් හොයලා බලන් නෑ, දැඩි ලෙස ආගම් භක්තිකයෙක් උනාම ඇත්ත දේ පේන්නෙ නැතුව යනවා , සමහර මිනිස්සු මේ ඇස මගේ නෙවෙයි ,මේ කය මගේ නෙවෙයි කියලා බණ කියනකොට සාඳු සාඳු කියල පිළිගන්නවා ,ඒත් බණ ඉවර වෙලා එලියට ආවට පස්සෙ කවුරු හරි මට ඔයාගෙ කය එපා වකුගඩුවක් විතරක් දෙන්න කිව්වොත් කව්ද දෙන්න කැමති වෙන්නෙ, මම අහලා තියෙන විදිහට බුදු කෙනෙක් ඉපදෙන්නෙ අතිශය දුප්පත්ම මිනිස්සුන්ගෙ ඉදන් පෝසත්ම මිනිස්සු වෙනකම් ඉන්න රටක, එහෙම රටකට තියෙන්නේ ඉංදියාව විතරයි , අනික ඉංදියාවෙ බුදුන්වහන්සේ ඉපදුණු ප්‍රදේශයේ ගිහින් තියෙනවා නම් දැකලා ඇති ඒ පැත්තෙ මිනිස්සුන්ගේ ලස්සන,පිං පාට එයාලව දැක්කම හිතෙනවා බුදුන්වහන්සේ හිටිය ප්‍රදේශයේ මිනිස්සු දැන් මෙච්චර ලස්සනයි නම් ඒ කාලෙ බුදුන්වහන්සේ කොච්චර ලස්සනයි ද කියලා, ඔබ තුමා කියන විදිහට බුදුන්වහන්සේ ලංකාවෙ ඉපදුනා නම් ඒ බවට තියෙන සාක්ශි මොනාද

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว +2

      @@bodhuhela752budu hauduruwo ipadune lumbini sal uyane. Warthamanayedi lumbiniya aythi nepaleta kyl oya danne nedda? Athithedi nm indiawatama thamai. Anika budu rajanan wahanse ipadunee ee kaale hetiyata nm indiawe kyl kynna oni tharama sakshi thynw. Poddak google krlawath balanna. E gena thyn purawidya pariikshana. eth lankawe kyl kynna sakshi thynwda?. Khmath lankawe aya daksha thamange dee reka ganne nethuwa anunge dewaluth apee apee kyl kee gahannane..

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว +1

      “පොත් පත් වල තිබ්බට ,අඩුම තරමේ මේ වෙනකම් බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියා
      කියලවත් කිසිම පුරා විද්‍යාත්මක සාක්ශියක් ලංකාවෙන් හොයාගෙන නෑ”
      ඒකෙන්ම පේනවනේ පොතේ තියෙන්නේ බොරුවක් කියලා, ලංකාවට වඩින්නේ
      කොහොමද ලංකාවේ හිටිය බුදුහාමුදුරුවෝ. පරනවිතාරන මහත්මයා කැන්ඩි
      ලේක් කලබි එකේ දී ඒක තමයි කිව්වේ ලංකාවට වැඩියබවට සාක්ෂි නැහ ,
      ලංකාවේ සිටිය බවට සාක්ෂි තියනවා කියලා.ඉන්ස්ක්‍ක්‍රි ප්ෂන් ඔෆ් සිලෝන වොලියුම් 1
      ග්‍රො සරිය 103 හි ලිව්වේ “මේ ඉන්දසාල ගුහාවේ වසක් ( මාස තුනක්) බුදු
      හාමුදුරුවෝ වස්වැසුවා කියලා, “
      “ඉන්දියාවෙ තියෙන නටඹුන් කාබන් කාලනිර්ණය කරලා හොයාගෙන තියෙන්නේ
      ඒවා බුදුන්වහන්සේ හිටිය කාලයට අයත් කියලා” බුදුහාමුදුරුවෝ හිටියා කියල
      නෙවි, කි පූ 3 ට වඩා පැරණි කිසිම බෞද්ධ පුරාවස්තුවක් මේ වනතෙක් ඉංදියාවෙන්
      සොයාගෙන නැත, ( රොබින් කනින්හැම්ගේ ලී කොටේ හැර). එවැන්නක් සොයා
      ගත්තොත් වහාම ප්‍රසි කරන්න.කරුනාකර මේ පහත විඩියෝ දෙක නරඹා දැනුවත්
      වෙන්න.මේ විඩියෝ දෙකේම වැරදි තොරතුරු ඇත්නම් අපි දැනුවත් කරන්න.
      283 සක්‍ර දෙයියො මිනිස්සු එක්ක කතාකරේ මෙහෙමයි විනාඩි 2.11
      බුදුන් උපන්නේ සහ වැඩ සිටියේ ලංකාවේද? ඉන්දියාවේද?විනාඩි 4.12

  • @nishanthifernando531
    @nishanthifernando531 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @cubproduction7842
    @cubproduction7842 ปีที่แล้ว +3

    ❤❤❤🙏🙏🙏

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว

    ☑️

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +9

    සර් ඇඹිලිපිටියේ පංතියක් දමන්නකො❤❤❤

  • @ianpreslee1036
    @ianpreslee1036 ปีที่แล้ว +1

    👍♥️🥰

  • @nihalnelson8901
    @nihalnelson8901 ปีที่แล้ว +1

    😮😮

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +26

    ඕකෙන් ගැලවෙන්න ක්‍රමය කියන්න සර් මන් කොල්ලෙක් නිසා දන්නවා අක්කා නංගී පව් බෙහෙත් නැද්ද සර්. අම්මා ආර්තවහරණය වයසේ ඉන්නේ අම්මා ට ගොඩාක් කේන්ති යනවා. අනේ සර් ආර්තවහරණයේදි අම්මලට කේන්ති යන එක නැතිකරගෙන ජිවත් වෙන්න බෙහෙත් හෝ ක්‍රමයක් කියන්න සර් තෙරුවන් සරණයි 🙏 🌹 ❤ ස්තුතියි 🙏 🌹 ❤ සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @nxtlogan551
      @nxtlogan551 ปีที่แล้ว +10

      ඔයාගෙ ප්‍රශ්නෙ ඇතුලෙ උත්තරේ තියනවා සහෝදරයා තෙරුවණ් සර්ණ යන්න.....සම්මා දිර්ඨියේ දුර්වල බව නිසාමයි කේන්තිය ආවම ඒක ඔස්සේ දුවන්නෙ ඒක දන්න කෙනා දක්ෂ වෙනවා යටපත් කරන්න කොල්ලෙක් කෙල්ලෙක් කියල භේදයක් නෑ ද්වේශය කොහොමත් අකුසල් නෙ

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +4

      @@nxtlogan551 ස්තුතියි 🙏 ඒත් මේක ශාරීරික ගැටලුවක්නේ යාලුවේ ඒකයී සර් ගෙන් ඇහැව්වේ ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @mangalikadigoarachchi539
      @mangalikadigoarachchi539 ปีที่แล้ว +1

      oya getalu dekatama deshiya Ayurvedaye beheth thiyanawa

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      @@mangalikadigoarachchi539 ස්තුතියි 🙏 අම්මා ව අක්කා නංගී ව එක්ක යනවා තාත්තා ට වීඩීයෝ එක පෙන්නලා .ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @sunettamaho5626
      @sunettamaho5626 ปีที่แล้ว +1

      Thaththatath wada akkalata me vedio aka pennanna. Aka godak wadagath.

  • @isururangika5648
    @isururangika5648 ปีที่แล้ว

    👍👍👍

  • @mr.gaming9162
    @mr.gaming9162 ปีที่แล้ว +14

    ඇයි sir බැල්ලියන්ටත් ඔසප් වීම වෙනවා නේද? අපේ ගෙදර ඉන්න නිසා දන්නෙ.

  • @Hansamali.724
    @Hansamali.724 11 หลายเดือนก่อน

    🙏

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +1

    Theruwansaranai

  • @user-jt8lx1kz7b
    @user-jt8lx1kz7b ปีที่แล้ว

    Say balanna siege vidio❤❤❤

  • @jayanijayani5698
    @jayanijayani5698 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 ปีที่แล้ว

    🙂🙂🙂

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 ปีที่แล้ว +2

    💐💐🌼❤️❤️❤️🌼💐💐

  • @TheDvvvx
    @TheDvvvx ปีที่แล้ว

    Mmmmmm kiyana eka ki parak baluwada😂😂

  • @amila_pathirana
    @amila_pathirana ปีที่แล้ว +11

    Elon musk දාල තිබුන photo ටික ඇත්ත එකක් නෙමෙයි සර්. දන්න විදියට ඒ ෆොටෝස් ටික AI විසින් generate කරපු එකක්.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +17

    සර් කන්‍යාපටලයේ #සොබාදහමේ අරමුණු මොකද්ද🤔

    • @DreamsBig-ui3oi
      @DreamsBig-ui3oi ปีที่แล้ว +1

      😂❤man wage pissek wennai oyat yanne..oya malawikara hithanna epa..tissa sir kiyana ewa adahanna epa😂😂..eyta hithena ewa kiyawanne..😂😂Hina wela jolye inna

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 ปีที่แล้ว +7

      @@DreamsBig-ui3oi සොබාදහම කිසිම දෙයක්,, හේතුවක් නැතුව නිර්මාණය කරන්නේ නැහැනේ, කන්‍යාපටලයේ #සොබාදහමේ අරමුණ දැනගන්න ඕනා,,

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +1

      ඇත්තටම ඇයි එහෙම එකක් තියෙන්නේ

    • @thuglife-kk7od
      @thuglife-kk7od ปีที่แล้ว +30

      මිනිස්සු පරිනාමය වෙන අතරෙ රෙදි ඇන්දෙ නැ නේ ඉතින් ආවරනයක් නැතුව එලියෙ ජීවත් වෙනකොට යෝනි මාර්ගය ඔස්සේ විවිධ දේවල් දූවිලි වැලි වගේ දේවල් නිසා ගර්බාශය ට විවිධ විසබීජ වගේ දේවල් ගිහින් ගර්බාශය ට මොකක් හරි උනොත් ඒක ඊලග පරම්පරා ව බිහි වීමට බාදා වෙනව ඒකලු සොබාදහම විසින් ගර්බාශය ආරක්ශාවට ඇති කරපු එකක් මිනිස්සු පරිනාමය වෙලා දියුනු වෙලා දැන් ගොඩක් දුරට ඒ දේවල් ආවරනය වෙලා තියන නිසා ඒක එන්න එන්න තුනී වෙලා ක්ශීන වෙලාම යනෝ .මම දන්න විදියට ඒක තමය් 🥲

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      අධික මෝසන් වර්ෂා කාලයට ඕක තුලට වතුර යාම වැලැක්වීමටයි ඔහොම දෙයක් තියෙන්නේ.

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว +12

    සර් , ගැහැනු සුනකයන්ගේ periods හැදෙනවනේ.

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 ปีที่แล้ว

      Balliyangeda owww

    • @melsin1143
      @melsin1143 ปีที่แล้ว

      හැම සතාම ගැහැනු සතෙකුගෙම,

  • @sadasiudawaththa
    @sadasiudawaththa ปีที่แล้ว +11

    බල්ලන්ගේ තියෙනවා සර් මාස 6 කට වතාවක් ඔසප් චක්‍රයක්

    • @indunilhimidiri9574
      @indunilhimidiri9574 ปีที่แล้ว +2

      Oba komada eeeka danne.😂

    • @sadasiudawaththa
      @sadasiudawaththa ปีที่แล้ว +5

      @@indunilhimidiri9574 අපේ ගෙදර සත්තු හදනවා

  • @maddumasampath5688
    @maddumasampath5688 ปีที่แล้ว +4

    🙏🏾♥️🤟🏾💐🤘🏾

  • @kumarapgamage5259
    @kumarapgamage5259 11 หลายเดือนก่อน

    සර් මං අහලා තියෙන්නේ මිනිස් කාන්තාවන් ඇරුනම චින්පන්සි ගෑනු සතාට විතරයි ඔසප් වීම වෙන්නේ කියලා

    • @kimyoonah3302
      @kimyoonah3302 27 วันที่ผ่านมา

      oya ahala tgiyena de nevei hariyata deval hoyala balala katha karanna. nikam vikara katha kiyanna epa.mammals lata oka kojomath venava,nattham reproduce karanne kohomada e saththu?

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch ปีที่แล้ว +2

    Gahanu pahath kiyana hamuduruwo pawa lankawe innawa.api mewage hamuduruwangen ahanne aththama buddha deshanayada kiyala sakayak athi wenawa neda

  • @udith-pz4tv
    @udith-pz4tv ปีที่แล้ว +3

    බැල්ලියනටත් හැදෙනවා සර්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒ වෙන එකක් ඒක.එහෙම මාසෙ ගනෙ වෙන් නැ

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏