හෙළවෙදකම සහ සිංහලයින්ගේ මැජික් I Tissa Jananayake with Life (EP 159)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 549

  • @roshanpawani
    @roshanpawani 10 วันที่ผ่านมา +210

    ළමයින්ට ඩබල් මීනින් කුනුහරප උගන්වන ප්‍රසිද්ධ විද්‍යා ගුරුවරු ඉන්න රටක මේ වගේ ගුරු උතුමන් දීර්ඝායුෂ ලැබෙන්න ඕන🙏🙏🙏🙏🙏🙏

    • @MrDropLk19
      @MrDropLk19 10 วันที่ผ่านมา +8

      ඒකනම් සිරා

    • @donasemina6393
      @donasemina6393 10 วันที่ผ่านมา +7

      Ratharan guruwaraya❤katha karana wachanayak gane yahapath dayak mai thiyenne.

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 9 วันที่ผ่านมา +10

      ජංගී තෙමන බයෝ පන්තිය නම්,,ඒ ඩිනේෂ් මුටුගල...😃🙈

    • @chamodfernando6046
      @chamodfernando6046 8 วันที่ผ่านมา +2

      aniwaa

    • @Winterlover-o1o
      @Winterlover-o1o 8 วันที่ผ่านมา +2

      Totally true ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 10 วันที่ผ่านมา +134

    සර්,, ජනාධිපති තුමාට කියලා කොහොමහරි මේ හෙලවෙදකම ඉහලට ගන්නකෝ...එතකොට බෙහෙත් වලට යන වියදමත් කොච්චර අඩු වෙයිද,,

    • @AnushkaPodapeYaddessalage
      @AnushkaPodapeYaddessalage 9 วันที่ผ่านมา +6

      හොදම අදහසක්, ගොඩාක් autoimmune conditions වලට බටහිර බෙහෙත් තාවකාලික විසඳුමක් පමනයි

    • @beatinlife7097
      @beatinlife7097 9 วันที่ผ่านมา +6

      Korayi janadipathi

    • @kingofkings_d
      @kingofkings_d 8 วันที่ผ่านมา +5

      😂😂😂😂😂😂😂Kori ජනාධිපති 😂chande 😂

    • @gamagegam1770
      @gamagegam1770 7 วันที่ผ่านมา +4

      හෙළ වෙදකම නගාසිටුවීම වෙනුවෙන් ගමෙන් ගමට මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් කිරීම ජනතාවාදී රජයක වගකීමකි. හෙළ වෙදකම රැකගැනීමට සෑම ගමකම ඔසු උයනක් හැදීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන්න රජයට බලපෑමක් කරමු

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 7 วันที่ผ่านมา

      Haha gobbayo

  • @UdaraAhangama
    @UdaraAhangama 10 วันที่ผ่านมา +142

    අපේ හෙළ බස, හෙළ වෙදකම ගැන සර් , මේ කතා කරන මාතෘකා හරි වටිනවා දැන් ඉන්න අලුත් පරපුරේ දරුවන්ට.අපේ රට යටත් විජිතයක් උනාට පසුව සුද්දන් විසින් නැව් වලින් රැගෙන ගිය පුස්කොළ පොත් එංගලන්තයේ කෞතුකාගාර තුළ තැන්පත් කර ඇති බව ඉන්න අලුත් පරපුර දන්නේ නැහැ.අපේ ත්‍රිපිටකය දහම් පොත්පත් අද ඔවුන් සතුවයි පවතින්නේ.මේ හෙළබිම අතීතයේ සිටි අභිමානවත් ශ්‍රේෂ්ඨ පරපුරක් බව ඔවුන් තේරුම් ගනීවි එවිට . දරුවන්ට සත්‍ය පෙන්වා දීමට ඔබතුමාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    • @sriyaniesamaranayake2021
      @sriyaniesamaranayake2021 9 วันที่ผ่านมา +8

      අදහස ඉතාමත්ම වටිනවා.

    • @UdaraAhangama
      @UdaraAhangama 8 วันที่ผ่านมา

      ❤❤​@@sriyaniesamaranayake2021

    • @kolithasenarathna6486
      @kolithasenarathna6486 7 วันที่ผ่านมา +2

      ගුරුතුමනි ඔබ්ටත් අදහස් දැක්වූ ඔබතුමාටත් මාගේ❤ ආචාරය 🙏🙏🙏

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 7 วันที่ผ่านมา

      Pissu da utto

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 10 วันที่ผ่านมา +105

    මේ නිසා තමයි අපි හැමදාමත් කියන්නෙ තිස්ස සර් කියන්නෙ brand එකක් කියලා.රැල්ලට නොයා රැල්ලක් හදපු හුගාක් වටින unique character එකක් අපේ සර්.සර්ගෙ තියෙන ඒ quality එක හැමදාමත් ඒ විදියටම තියාගන්න සර්.මොකද එහෙම quality එකක් තියෙන මිනිස්සු ලංකාවෙ නම් ඉන්නෙ හරිම සුළු පිරිසයි.අතේ ඇඟිලි ගාණටවත් නැහැ.ඒ නිසා අපේ රටට සර්ව හුගාක් වටිනවා.

    • @sampathsenavirathne7303
      @sampathsenavirathne7303 4 วันที่ผ่านมา

      😂

    • @saeyaraa
      @saeyaraa 3 วันที่ผ่านมา

      ​@@sampathsenavirathne7303 වැදගත් දෙයකටත් laughing emoji දැම්මා කියලා ඔයා වැඩ්ඩෙක් වෙන්නෑ

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 9 วันที่ผ่านมา +40

    තිස්ස මහත්මයා , මගේ අත් දෙකේම ඇඟිලි හිරි වැටෙන්න ගත්තා . බයිසිකලේ පදින්න බැරි වුණා . බස් එකේ එල්ලිලා යන්න බැරි වුණා . මගේ අත්ලට උඩින් නැවෙන තැන ඔපරේෂන් කරන්න ඕනා කිවුවා . එහෙම කරපු කෙනෙක්ගේ ඇඟිලි අදටත් දිග හරින්න බැරුව ඉන්නවා , ඒ නිසා මම බය වුණා . මම දන්නා ගැහැණු ළමයෙක් හිටියා වෙදකම ඉගෙන ගන්නා . එයාට මම කිවුවා මේ ගැන . බොහොම සැහැල්ලුවෙන් කිවුවා " අනේ මාමේ බෙලි කොළ කැඳ බොන්නකෝ " කියලා . සති දෙකක් විතර බිවුවා . මගේ අත්වල හිරිය අදටත් නැහැ , දැන් අවුරුදු හතරක් විතර වෙනවා . දැන් තුන් හතර දෙනෙක් සුවය ලැබුවා . ඒ ළමයාට පින් සිදු වේවා . ස්නායු රෝග වලට හොඳම පිලියමක් . තාමත් ඉඳ හිට බෙලි කොළ කැඳ බොනවා . ඔයාගේ පන්තියේ දරුවන්ටත් කියන්න . ස්තුතියි .

    • @briefkase8216
      @briefkase8216 9 วันที่ผ่านมา +1

      කොහොමද මේක හදා ගන්නෙ කියල කියනවද?

    • @Winterlover-o1o
      @Winterlover-o1o 8 วันที่ผ่านมา

    • @nalindisanayaka6220
      @nalindisanayaka6220 7 วันที่ผ่านมา +1

      බෙලිකොල කැද හදාගන්න විදිහ කියන්න

    • @erangasamarasekara2195
      @erangasamarasekara2195 7 วันที่ผ่านมา +11

      බෙලි කොල ගැන කිවුවම ගොඩාක් අය දන්නේ බෙලි ගෙඩි බෙලිමල් විතරයිනේද.....අපිට පුළුවන් කැදක් හදලා පරිබෝජනය කරන්න ....
      මෙන්න මේ ටික රෙඩි කරගන්න .
      1.බෙලිකොල ටිකක්
      2.ඉගුරු කැබැල්ලක්
      3.රතුළුණු ටිකක්
      4.පොල් කිරි
      5.ලුණු හා දෙහි ටිකක්
      6.සුදු ළුනු
      7.කරපිංචා හා නිවුඩු සහල් ටිකක්
      හදාගන්න හැටි මෙන්න
      පලමුව බෙලි කොල ටික හොදින් සෝදලා පොඩි කෑලි වලට කපන්න.කරපිංච ටිකත් පිරිසිදු කරලා කුඩාවට කපලා බෙලි කොලයි,කරපිංචා කොලයි හොදින් කොටලා මිරිකලා යුශ ටික ගන්න .
      දැං නිවුඩු සහල් ටික හොදලා ගරලා වතුර ගානට තියලා තම්බන්න.පසුව බත් ටික හොදිං පොඩි කරන්නත් ඕන.ඒ පොඩි කරලා ගත්ත බත්වලට පොල් කිරියි ලුණුයි එක්ක නැවත ලිපේ තියල රත්කරන්න....දැං රත් උන පසුව අර බෙලි කොල යුශ ටික එකතු කරන්න .ඉ
      ඉගුරු සුදු ළුනු රතුළුණු තලලා අරං ඒකත් එකතු කරලා අවශ්‍ය විදියට හැදුනම දෙහි ටිකක් දාන්න .
      මේ බෙලි කැද ආමාශයේ ඇති වන ⁣රෝග වලට ගොඩාක් හොදයි....
      අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී..
      කර්තෘ ඉන්දික පරණවිතාන

    • @vipulshirantha6290
      @vipulshirantha6290 4 วันที่ผ่านมา

      මටත් මේ අත් හිරි වටෙන එක තියෙනව මේ බෙලිකද කොයිතරම් කාලයක් බොන්න ඕනද කියන්න ස්තූතියි ​@@erangasamarasekara2195

  • @bluesky1042
    @bluesky1042 10 วันที่ผ่านมา +95

    ඉතිං සර් මරදන්කඩවල ඉන්න වෑල්ඩින් වෙද මහත්තයාගෙ වෙදකමත් ඔය වගේ තමයි, මගේ තාත්තාගේ වලළුකර හතරට කැඩුනා 3 wheel එකක් ගිහින්, පස්සේ අම්මල අරගෙන ගිහිල්ලා තියෙන්නේ එතනට මට යන්න බැරි වුණා මම රට , එතනට ගියාම වෙදකම කරන්න කලින් මත්පැන් බොන අයට බීලා එන්න කියනවා මොකකටවත් නෙවෙයි වේදනාව ඉවසගන්න, අපෙ තාත්තාත් මත්පැන් බීලා ඉදලා, 😂 අර බෙහෙත් මිශ්‍රණය කකුලට වැක්කෙරවම තාත්තා කෑගහලා තියනවා මුත්‍රාත් පිටවෙලා, පස්සේ පැයක් දෙකක් කෑගහලා, පස්සේ surgery කරන්නෙ නැතුවම කකුලෙ ඇට ටික පෑස්සුවා කකුල උඩට වක්කරපූ බෙහෙත් වලින්, පුදුම නැද්ද? තාත්තාගේ කකුල හොදවුනා, කවුරුත් අගය කරන්නෙ නෑ, සුද්දන් ඕවා දන්නවා නම් උඩයයි, වෙදමහතා බුදු වෙන්න ඔන

    • @NethuSenanayaka-t4t
      @NethuSenanayaka-t4t 10 วันที่ผ่านมา +13

      අපේ තාත්තගේත් උකුල කැඩිලා හොද කරා ඒ වෙදමහත්තයා

    • @ChandrawSaara
      @ChandrawSaara 10 วันที่ผ่านมา +3

      anee.oyaage.thaattha.bayathamda.biuwee.man.dannawaa.horen.horen.bona.hati

    • @chathura5898
      @chathura5898 9 วันที่ผ่านมา +7

      ඒ වේද මහත්තයා තාම ඉන්නවා ද?

    • @NethuSenanayaka-t4t
      @NethuSenanayaka-t4t 9 วันที่ผ่านมา

      @@chathura5898 ow

    • @bluesky1042
      @bluesky1042 9 วันที่ผ่านมา

      ​@@ChandrawSaaraහඳ පෙන්නුවාම ඇගිල්ල දිහා බලන් මෝඩයෙක් වෙන්න එපා

  • @nadeeekanayaka-l4e
    @nadeeekanayaka-l4e 10 วันที่ผ่านมา +66

    අද ගුරු උතුමා pala කරන බීජ ඔබතුමා නැති දිනයක රූස්ස ගසක් wee athu විහිදුවාවි ❤❤❤

  • @dcnk1977
    @dcnk1977 9 วันที่ผ่านมา +48

    සර් කියන හෙළ වෙදකම ගැන මගෙත් අත්දැකීමක් තියෙනවා මට දැන් වයස 48ක් වෙනවා. මට වයස 14 ඉදං මුත්‍රා ගල් අමාරුව තිබ්බා. කොහොම බෙහෙත් කලත් කාලයත් සමග නැවත ඇති වෙනවා. තුන් සැරයක් ලේසර් මගින් කුඩුත් කළා. හැබැයි දැන් වසර තුනකට කලින් මට ලංකාවේ වෙද මහත්මයෙක්ගෙන් බෙහෙත් ගන්න ලැබුනා. නාඩි බලලා මාසෙකට බෙහෙත් දුන්නා, ඒ අතර දවස් 14 තැබිලි ගෙඩි 14ක් බොන්න ක්‍රමයක් දුන්නා. එතුමන්ට පිං සිද්ද වෙන්න මේ වෙනකන් මගේ ඒ අමාරුව කවදාවත් අවේ නැහැ. ස්කෑන් කරලත් බැලුව කිසිම ගල් තත්වයක් නැහැ. එතුමන් ඉන්නේ අගහරුවාදා හවස 5න් පස්සේ ගම්පහ බැලුම්මහර අන්නාසි කඩ ආරම්භ වෙන තැන ( නුවර පැත්තට යනවිට වම් අත පැත්තේ)

    • @susanthamohotti2796
      @susanthamohotti2796 9 วันที่ผ่านมา

    • @Winterlover-o1o
      @Winterlover-o1o 8 วันที่ผ่านมา

      Woow how cool 😊

    • @eternaloveandgratitude
      @eternaloveandgratitude 8 วันที่ผ่านมา

      ගල් හැදෙන්නෙ ඔක්සලේට් ( Oxalates ) නිසා. ඒ දේ අඩංගු ආහාරපාන ගැනීම නවතා දැමීමෙන් හා අවම කිරීමෙන් ඒක වලක්වා ගත හැකියි.

    • @malipathirana6033
      @malipathirana6033 7 วันที่ผ่านมา

      Contact කර ගන්න නම්බර් එකක් තියෙනවද්

    • @gamagegam1770
      @gamagegam1770 7 วันที่ผ่านมา +5

      හෙළ වෙදකම නගාසිටුවීම වෙනුවෙන් ගමෙන් ගමට මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් කිරීම ජනතාවාදී රජයක වගකීමකි. හෙළ වෙදකම රැකගැනීමට සෑම ගමකම ඔසු උයනක් හැදීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන්න රජයට බලපෑමක් කරමු

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 7 วันที่ผ่านมา +8

    ඒ වගේ දොස්තොරලා නම් මිහිපිට නොහිටියත් පින්ලබනවා... ❤🙏 අපි ඒ වෙදකම් හෙදකම් ආයේම ගේමූ... 💪 අපි ඒක පටන් ගත්තා ගවේශණයට... බටහිර දොස්තර කරන අයට වඩා හෙළ වෙදකමේ දොස්තොර වරුන් දෙවිවරුන් හා සමානයි. දැන් ගොඩක් දුර්ලභ උනත් හොයාගන්න හොයාගත්තොත් නම් පින! 🙏

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 8 วันที่ผ่านมา +20

    ඔබ තුමා කරන මේ සේවය අගයන්න හෝඩියෙ අකුරු මදි උතුම් වූ ගුරු පියාණෙනි....මෙි පිනෙන් ඔබ දීර්ඝායුෂ සම්පත්තියම ලැබිල අපේ අහිංසක දරුවො, අපේ උතුම් රටට යහපතම සැලසේවා.....ඔබතුමා ට තව චිරාත් කාලයක් මේ උතුම් කර්තව්‍යය කරගෙන යාම⁣ට ඇවැසි සෑම ශක්තිය ක්ම ලැබේවා!!!! ඔබතුමා බිහිකළ මෙි උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 10 วันที่ผ่านมา +38

    තිස්ස ජනනායක කියන්නේ ජීව විද්‍යා හොදම ගුරුවරයා විතරක් නෙවෙයි,, ජීව විද්‍යා ගුරු ලොවේ, සුපිරිතම තරුවයි... 💞💞💞👍👍👍

  • @KalinduThivanka
    @KalinduThivanka 9 วันที่ผ่านมา +47

    හෙලවෙදකමට කෙලවන්නේ අපේම එවුන්
    විශේෂයෙන් බටහිර වෙද්දු
    කවදහරි doctors ලා වෙන්න ඉන්න අයට ඔහොම හරි idea එකක් දෙන එක ලොකු දෙයක්

  • @mallikaperera3288
    @mallikaperera3288 7 วันที่ผ่านมา +13

    ඔබ තුමාගේ පුතා හෙල වෙදකමින් සුවපත් වීම සම්බන්ධයෙන් සතුටුයි.මා විදේශ ගතව සිට ඔබගෙ වීඩියෝ බලන කෙනෙක්, හෙළ වෙදකමේ වටිනාකම දරුවන්ට කියා දීම ගැන සන්තෝසයි .මොකද මගේ සහෝදරියක් දැනට මාස 2,3 ට උඩදි අසනීප වී බඩේ පිලිකාවක් කියල පේරාදෙණිය රෝහලින් සැත්කමක් කර ජීවත් කරන්න බැහැ කියල පැත්තකට කරල තිබුනෙ නමුත් මම දැකපු වීඩියෝ එකකින් සිංහල බෙහෙත් කරන වෙද මහතෙක් ලගට යැව්වා. එතුමා නාඩි බලා ශරීරයෙ අසනීප තත්ත්වය කියා සුවකරන්න පුලුවන් කියල , ඇය ආශ්වාස ප්‍රාශ්වාස කලෙත් ඔක්ෂිජන් බට මගින් දැන් ඇය හෙල වෙදකමින්,තනියම නැගිට අඩි 2,3ක් ඇවිදගෙන යනවා. 38:11

    • @tharanga2686
      @tharanga2686 4 วันที่ผ่านมา +1

      ඒ වෙද මහත්තයා ඉන්න තැනක් සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද

  • @KrishanDipan
    @KrishanDipan 10 วันที่ผ่านมา +37

    සර් ඔබතුමා පිළිබඳ පුදුම අදරයක් ගොරවයක් අපට තියෙන්නෙ❤❤❤❤❤❤

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc 9 วันที่ผ่านมา +13

    අපේ සිංහල හෙල වෙදකම කොපමණ වටිනවද අද ලංකාවෙ අයට එහිවටිනාකමක් නැති කාලෙ සැමට දැණුම ලබාදෙන තිස්ස සර් වගේ උතුම් මැණික් තව තව මේ රටට බිහිවේවා සර්ටත් සර්ගෙ දෙමවුපියන්ටත් නීරෝගී සුව මෙන්ම දීර්ඝායුෂද පතමි සර්ට බුදු සරණයි සියලු දෙවි පිහිටයි

    • @gamagegam1770
      @gamagegam1770 7 วันที่ผ่านมา

      හෙළ වෙදකම නගාසිටුවීම වෙනුවෙන් ගමෙන් ගමට මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් කිරීම ජනතාවාදී රජයක වගකීමකි. හෙළ වෙදකම රැකගැනීමට සෑම ගමකම ඔසු උයනක් හැදීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන්න රජයට බලපෑමක් කරමු

  • @UCANhandmadecreatives
    @UCANhandmadecreatives 7 วันที่ผ่านมา +9

    ඔබතුමා තමයි ලංකාවේ ඉන්න දක්ෂම අවංක ගුරුවරයෙක්. ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VidyaRajika
    @VidyaRajika 9 วันที่ผ่านมา +14

    මම හෙද ගුරුවරයෙක් මමත් හෙළ වෙදකම සොයනවා මට වෙබ් අඩවිය ට යන්න උදව් වෙන්න වෙල්ලස්‌සේ කැරැල්ලේ න් පස්සේ මේ පුස්කොළ පොත් හොරා ගත්තා කියලා දැන ගත්තේ 1969 දි පර සුද්දන් මරා ගෙන කන්න හිතුනා මතක් වෙනකොටත් මාව ගැහෙනවා බටහිර වෙදකම ඉගෙන ගත්තා ට හෙළ වෙදකම ට ආදරෙයි රත කල්ක බීලා හැදුණු දොස්තර මහත්තයා ලමයින්ට රත කල්ක දෙන්න එපා කියලා තමන්ගේ ලමයා ට හොරෙන් දෙනව අහුවුණෙ මගේ දුවගෙ ලමයා ට රත කල්ක දෙන්න වෙද මහත්තයා හමුවෙලා එළියට එනකොට VOG ගෙ නෝනා ත් දොස්තර මට කෝල් කලා තාත්තා කිව්වා හරි හොරි දද කුෂ්ඨ හැ දෙන්නේ නැහැ ගර්භාෂයේ උණුසුම තරලය පෙවීම් නිසා වන. තව තියනවා මම පුස්කොල පොත් කියවලා තියෙනවා සෙල් ලිපිත් කියවලා තියෙනවා 3500 පුරාණ යක් අපිට තියෙනවා ආඩම්බරයක් නේද ගස් ලබු කොලේ ප්‍රෝටීන යක් මගින් virus අඩපණ කර පට්ටිකා නිපද විම උත්තේජනය කිරීම සිදුවේ මගේ මතය අනුව මම viral රෝග වලට දුන්නා පට්ටිකා වැඩි වුණා මම තව පරීක්ෂණයක් කලා ආම්ලික භාස්මික මාධ්‍ය දි ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වය පිරිමි කාන්තා ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වය E anvikshayen බැලුවෙ 1988 දි ARMY රෝහලේ දී කපිතාන් විජිත ප්‍රේමරත්න

    • @Winterlover-o1o
      @Winterlover-o1o 8 วันที่ผ่านมา +2

    • @gamagegam1770
      @gamagegam1770 7 วันที่ผ่านมา +2

      හෙළ වෙදකම නගාසිටුවීම වෙනුවෙන් ගමෙන් ගමට මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් කිරීම ජනතාවාදී රජයක වගකීමකි. හෙළ වෙදකම රැකගැනීමට සෑම ගමකම ඔසු උයනක් හැදීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන්න රජයට බලපෑමක් කරමු

    • @BohoDeNodath
      @BohoDeNodath 3 วันที่ผ่านมา

      මට ඩෙංගු හැදිච්ච වෙලෙත් ගස්ලබු දල්ල දුන්න. 😊

  • @RavihariKalansooriya
    @RavihariKalansooriya 8 วันที่ผ่านมา +9

    අපේ හෙළ වෙදකම ගැන කතා කරන මේ රත්තරන් සර්ට ගොඩක් පින්😊🙏

  • @SasmithashewanSasmitha
    @SasmithashewanSasmitha 7 วันที่ผ่านมา +14

    මම සර්ප වෙදකම හා සර්වංග වෙදකම ඉගෙන ගන්නවා ........,..... ඉතා ගැබුරු විෂයක්. 😌සර්ගේ clz enwa 2026

  • @user-ky6qw6jh9h
    @user-ky6qw6jh9h 8 วันที่ผ่านมา +9

    හෙල වෙද සභාවක් ඇති කර ගන්නත්, සර් දන්න හෙල වෙදවරුලගට ඒකට කැමති ලමයි යොමු කරන්නත්(ගෝලයෝ හැදීමට) සර්ට ක්‍රමයක් යොදන්න පුලුවන්නම් අපේ රටට කරන ලොකුම මෙහෙවරක් වේවි . ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා !

  • @dayanarathnayaka3256
    @dayanarathnayaka3256 9 วันที่ผ่านมา +9

    වටිනා ඉගැන්වීමක්..ගුරැතුමනි...හෙල වෙදකම චිරාත් කාලයක්...අපේ මුතන් මිත්තන් .ඈත අතීතයේ..සෘෂිවරැන් රැකගෙන අපට දායාද කල අපේම දෙයක්...ඔබතුමා මෙයට නව පනක් දීම කාලීන..රටට හා හෙල වෙදකමට කරන.විශාල උපහාරයක්....මෙය ජනගත කර හෙ ල වෙදකම නංවාලමු...දීඝායු..ගුරැතුමනි...චිරාත් කාලයක් මෙවන් දෑ රටට නැවත ආවර්ජනය කර දීමට ශක්තිය බලය ඔබ තුමන්ට ලැබේවා....තෙරැවන් සරණයි❤❤❤🙏🙏🙏

  • @asankaanuradhaasnkaanuradh1743
    @asankaanuradhaasnkaanuradh1743 10 วันที่ผ่านมา +39

    සර් මේ හෙල වෙදකම ගොඩ දාන්න ජනාධිපති තුමා එක්ක සාකච්ඡා කරලා ඒකාබද්ධ කරන්න බටහිර ව්ද්‍යා ව හා ආයුර්වේද ව්ද්‍යා ව ඔබතුමා ට පින්

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 7 วันที่ผ่านมา

      හා! මම ජනාධිපතිතුමාට කියල බලන්නම්.

    • @Ch-mq8wd
      @Ch-mq8wd วันที่ผ่านมา

      ​@@smithrajapaksa7820😂😂😂

  • @RanWan2020
    @RanWan2020 10 วันที่ผ่านมา +24

    💥👍👌💪💗 සිංහලයන්ගේ magic දෙවන කොටස ඉක්මනින් දෙන්න.. 🙏

  • @ruvinimedagedara
    @ruvinimedagedara 9 วันที่ผ่านมา +10

    තිස්ස සර් කියන්නේ රටට assert එකක් ❤🎉 අපේ දේවල් වල වටිනාකම දන්න කෙනෙක් ❤ කියන වචනයක් ගානේ සමාජෙට වටිනා යමක් දෙන කෙනෙක්. Respect sir 🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 10 วันที่ผ่านมา +37

    සර් ඔයාගෙ ඉගැන්විමි අදවිතියයි ඔබට මගෙ හදපිරි සතුට

  • @sunilmalwala1701
    @sunilmalwala1701 9 วันที่ผ่านมา +8

    අපේ පාරම්පරික දැණුම විනාශ වී යන්නේම,නූතන අද්‍යාපන ක්‍රමය තුළ පවත්නා විකෘති තාවයන් නිවැරැදිව වටහා නොගැනීම නිසයි ...සර්❤❤❤

    • @gamagegam1770
      @gamagegam1770 7 วันที่ผ่านมา +1

      හෙළ වෙදකම නගාසිටුවීම වෙනුවෙන් ගමෙන් ගමට මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් කිරීම ජනතාවාදී රජයක වගකීමකි. හෙළ වෙදකම රැකගැනීමට සෑම ගමකම ඔසු උයනක් හැදීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන්න රජයට බලපෑමක් කරමු

  • @mycf6
    @mycf6 9 วันที่ผ่านมา +8

    ඔබතුමා මේ රටට පුලුවන් උපරිම අැත්ත හෙළය කියා දෙන්න. නිවන් දකියි !!!

  • @priyanthiperera6462
    @priyanthiperera6462 9 วันที่ผ่านมา +8

    මමත් පොඩිකාලේ ඇවිදලා නැහැ.ඉස්පිරිතාලෙ කකුලට හුනු ප්ලාස්ටර් එක දාලා. තාත්තාට හිතිලා මෙික සාර්තක කුමයක් නොවෙි කියලා. ඒ කාලේ
    තාතතා වෙද හාමුදුරුවන් නමක් ලගට එක්ක ගිහින්. තෙල් ටිකක් විතරයි දිලා තියෙන්නේ. මාසෙකින් පස්සේ ඇවිදින්න පුලුවන් වෙලා. අදටත් කකුලේ පොඩි වෙනසක් තියෙනවා පේන්න වෙනසක් නෙමෙයි සර්ට තෙරැවන් සරනයි

  • @Uyanage
    @Uyanage 10 วันที่ผ่านมา +30

    අපේ වටිනා කම්, ලෝකයේ උතුම්ම දේවල් අප සතු බව වර්තමාන අනාගත පරපුරට කියා දෙන්න ගුරු තුමනි. ඔබ සිදු කරන ඒ මහඟු මෙහෙවරට ජාතියේ ප්‍රනාමය!
    හෙලවෙද කමට නිසි තැන ලබාදීමට ස'ර් පුළුවන් හැම දෙයක්ම කරන්න.
    ස' ර් ලඟදි දවසක් කිවුවනෙ වෙෙද්‍ය හර්ෂ ධර්මවිජය කියල ඒ වෙද මහත්තයගෙ ගෝලයෙක් ඉන්නවා කියල.

    • @a.kneththikumara2162
      @a.kneththikumara2162 10 วันที่ผ่านมา +1

      සර් මේ වෙද මහත්තයා ගේ ගෝලයා කොහොමද හමුවීමට ක්‍රමයෙන් නැද්ද ලොකු පිනක් එයාව හොයාගෙන යන්න ඉන්න පලාතක් හෝ කියන්න

    • @Uyanage
      @Uyanage 10 วันที่ผ่านมา +1

      නැවත comment එක බලන්න.

    • @lathikadolawatta393
      @lathikadolawatta393 7 วันที่ผ่านมา +1

      🎉❤😊

    • @Uyanage
      @Uyanage 6 วันที่ผ่านมา

      @@a.kneththikumara2162 නැදුන්ගමුවේ ධර්ම විජය පන්ඩිත රාලහාමි වෙද මහත්තයගේ පුතා හර්ෂ ධර්මවිජය වෙෙද්‍ය තුමා. නැදුන්ගමුවෙන් හොයල බලන්න.

  • @darshanauditha4731
    @darshanauditha4731 10 วันที่ผ่านมา +15

    හෙල වෙදකමයි ආයුර්වේදයි
    පටලගෙන ආයුර්වේද ආරක්ෂා කරන්න සමහර දේවල් කරනවා රජයවල් වලින් ඒත් හෙල වෙදකම ක් ආරක්ෂා කරන්න කිසිම දෙයක් කරන්න නෑ ටික ටික නැති වෙලා යනවා 😢😔 මිනිස්සුන්ට තේරුමක් නෑ සිංහලායා අතීතයේ කොච්චර දිවුනුව හිටියද කියලා 😢😔

    • @Winterlover-o1o
      @Winterlover-o1o 8 วันที่ผ่านมา +1

      Totally true

    • @Winterlover-o1o
      @Winterlover-o1o 8 วันที่ผ่านมา +1

      😪

    • @wijerathnakns251
      @wijerathnakns251 6 วันที่ผ่านมา

      ඔඛ නිවැරදිය. ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඉන්දියාවෙන් ආ ප්‍රතිකාර ක්‍රමයක්.හෙළ වෙදකම පිළිබඳ මුණිවත රකින එක පාලක පන්තිය උවමනා වෙන් කරන දෙයක්.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 8 วันที่ผ่านมา +8

    පුලස්ති සෘෂිතුමන්ගේ රාවණ පරපුරේ හෙළ වෙදකම 🙏

  • @indukanthi5643
    @indukanthi5643 8 วันที่ผ่านมา +3

    හරිම සතුටුයි සර් ඒ අනාගතයේ සර්ගෙන් ඉගෙන ගන්න දරුවන්ට අවශ්‍යතාවක් තියෙයි මේ සර් කියලා දෙන ඉතිහාසය ආරක්ෂා කරන්න එහෙම උනක් තියෙන දරුවන් හදන්න උස්සා කරන සර් ඔයාට සහ සර්ගේ ආදරණීය දෙමාපියන්ට බොහොම 🙏 පිං සහ බිරිඳටත් බොහොම 🙏💐 පිං හොඳ බිරිඳක් සුවාමිපුරුෂයෙක් එකතු උනාම ජිවිතේ හරි සනිපයි ඒ ලබන සනිපය නිසාම සමාජයට ඔය විදීහට කරන කතා අසන්නටත් ගොඩක් සනිපයි බොහොම පිං සර් 🙏💐

  • @slwide7507
    @slwide7507 10 วันที่ผ่านมา +20

    හෙළ වෙදකම අබාවයට යාම ප්‍රධාන හේතු නම්, එයින් ලෙඩ රෝග සුව කිරීමේ හැකියාව විස්තර කර ගත නොහැකි වීම සහ වෙදකම පාරම්පරික රහස් වශයෙන් තබා ගැනීමයි.

    • @randunubandara6154
      @randunubandara6154 9 ชั่วโมงที่ผ่านมา

      ආක්‍රමණිකයන් විසින් ඔවුන්ගේ
      වයිද්‍යය ක්‍රමය ව්‍යාප්ත කිරීම සහ
      එම බටහිර වයිද්‍ය ක්‍රමය බලහත්
      කාරයෙන් වැළද ගැනීමට පෙළඹ
      වීමයි මූලික හේතුව!

  • @dhamayanthiwijekumari9656
    @dhamayanthiwijekumari9656 9 วันที่ผ่านมา +8

    බොහෝම පිං මේ දේවල් සමාජගත කරන කාර්යට සම්බන්ධ වීම ගැන 🙏🙏🙏🙏🙏🙏❤❤

  • @shayamalefernando746
    @shayamalefernando746 8 วันที่ผ่านมา +2

    ඔබ තුමාට බොහොම පිං.අප සැම දැනුවත් කළාට .දීර්ඝායු වේවා !

  • @B6Secrets
    @B6Secrets 9 วันที่ผ่านมา +8

    සර් මටත් ඩෙංගු හැදිල ගොඩක් අමාරු වුනා අන්තිමට ගස්ලබු කොල යුශ බීවෙ එක දවසයි plated count එක වැඩි වුනා පහුවදාම ටිකට් කැපුව. ඒක නම් මාරයි සර්❤❤❤

    • @danaraja9062
      @danaraja9062 5 วันที่ผ่านมา

      ගස් ලබු කොල වල කිරි වගෙ එනවා නෙද ඒකට කට වන වෙන්නේ නැද්ද

    • @BohoDeNodath
      @BohoDeNodath 3 วันที่ผ่านมา +1

      මටත් ගස්ලබු දල්ල දුන්න ඩෙංගු හැදිච්ච වෙලේ. හැබැයි ටික දවසක් ගියා plated වැඩි වෙන්න. තව පොලොස් ගැටත් දුන්න

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 7 วันที่ผ่านมา +5

    26:28 හෙළ දැනුම දෙන්නෙ නම් එහෙම සුද්දාගේ bio exam කරපු අයට නෙමෙයි. එයාගේ කේන්දරේ බලලා ඒකේ ගතිගුණවලට අනූව... 😊

  • @manojhgc1047
    @manojhgc1047 7 วันที่ผ่านมา +2

    ඔබ තුමාට පිං මේ දේවල් ගැන ලමයින් ට කියලා දෙනවා ට. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @MrDropLk19
    @MrDropLk19 10 วันที่ผ่านมา +7

    ඩබල් මීනින් කුනුහරප උගන්වන ප්‍රසිද්ධ විද්‍යා ගුරුවරු ඉන්න රටක මේ වගේ ගුරු උතුමන් දීර්ඝායුෂ ❤💯💥

    • @udesiribandara1372
      @udesiribandara1372 5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 🩷🩷

  • @thilaka1255
    @thilaka1255 6 วันที่ผ่านมา +2

    ඔබතුමන්ලා වැනි ගුරු උතුමන්ගෙන් ඉගෙන ගන්න ලැබෙන දරුවොත් හරි ම වාසනාවන්තයි ඔබතුමාට යහපතක්ම වේවා 🙏🙏🙏

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 9 วันที่ผ่านมา +2

    ස්තුතියි තිස්ස ජනනායක සර් දත්ත සංස්කරණය කර ලීම සම්බන්ධව මගෙ බලවත් ප්‍රසංසාව ඔබට හිමි වන අතර ඒ ගැන මගේ දරුවන් ද ස්තුති වන්ත වෙ. ඒ සදහා වන අගය කීරීම මා වෙනුවෙන් දරුවන් දෙදෙනා සිදු කරන්නේය. 🙏A

  • @YamunaGuruge
    @YamunaGuruge 8 วันที่ผ่านมา +6

    මෙන්න රටේ නායකයෝ වෙන්න සුදුසු පුද්ගලයෝ. 🙏🙏🙏
    🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @narmadaadikari1689
      @narmadaadikari1689 17 ชั่วโมงที่ผ่านมา

      අපොයි ඔව්. හරෙන හරෙන පත්‍තට කතකරන කෙනෙක් මෙයා.

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 4 วันที่ผ่านมา +1

    ඔබතුමානම් හරිම අව්‍යාජයි. ඉර්සියාවක් නැ.කුහකකමක් නැ.හැමවෙලාවෙම සාධරණයි.මේ උතුම් උතුම්.ගුරුවරු.සදා අමරණීයයි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 วันที่ผ่านมา +1

    විෂිස්ඨ විෂ්ලේෂනාත්මක ඉදිරිපත් කිරීමක් ගුරු උතුමාණනි...අපේ දරුවන්ගේ දැනුම් පද්ධතියන්ගේ පෝෂණය වෙනුවෙන් ඔබතුමා ගන්නා උත්සාහය ප්‍රසංශනීයයි...මේ වියැකීයන අපේ හෙළ දැනුම් සම්භාරය යළි පුබුදුවාලීමට, අළුත් රජය සමඟ සාකච්ඡා ආරම්භ කරනුමැන....🙏❤🌼🌄

  • @jaweennethsilu959
    @jaweennethsilu959 4 วันที่ผ่านมา +1

    මේ දේවල් දැනුවත් කළාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි.

  • @nipungunasigha197
    @nipungunasigha197 10 วันที่ผ่านมา +14

    2018 දී මගෙ රුධිර පට්ටිකා 4000 දක්වා පහල ගියා. (තවම වෛද්‍ය වාර්තා ළඟ තියනවා) IDH රෝහලේ ICU එකට දැම්මා ඩෙංගු කියලා. නමුත් පැය විසිහතරෙන් නැවත පට්ටිකා 150000 දක්වා ඉහල ගියා.

    • @BohoDeNodath
      @BohoDeNodath 3 วันที่ผ่านมา

      මොනවද කරේ ඒ වෙනුවෙන්

  • @Habibi-eu9ur
    @Habibi-eu9ur 9 วันที่ผ่านมา +5

    ඇත්ත හෙළවෙදකම
    යකඩ ලාඩන් ගහපු අශ්වයෙක් සිංහරාජයෙන් ඇතුල් කර අනික් පැත්තෙන් එලියට ආවාහම ලාඩන් රත්තරන් වෙනවා කියලා කියනවා

  • @thejajayasooriya6733
    @thejajayasooriya6733 8 วันที่ผ่านมา +6

    බටහිර වෛද්‍ය විද්‍යාවෙන් කාලයක් තිස්සේ සුව කල නොහැකි වූ මගේ චර්ම රෝගය නැදුන්ගමුවේ වෙද මහතා සුවපත් කලා.ඔබතුමාගේ පුතා සනීප කල වෙදමහතාගේ පුතා නේද හර්ශන ධර්ම විජය වෙද මහතා

    • @VimalaManike-n1j
      @VimalaManike-n1j 6 วันที่ผ่านมา

      සර් නම් ලොකෙටම එකයි.

    • @SuranjikadilrukshiEkanayaka
      @SuranjikadilrukshiEkanayaka 4 วันที่ผ่านมา

      Mage puthata me rogaya thiyenawa. Weda mahatha gana thorathurak dannawanam labadenna

  • @AshokaNilanthi-l4f
    @AshokaNilanthi-l4f 4 วันที่ผ่านมา +1

    සර් ගැන හරි ආඩම්බරයි. ..
    අපේ දේ ගැන දරුවන්ට කියල දුන්නට..

  • @buddikaprasad5482
    @buddikaprasad5482 9 วันที่ผ่านมา +4

    මම ඉන්නෙ israel මෙහෙ රෝද පුටුවෙ ඉන්න තරුන අය ඉන්නව මම දන්නව මෙ අය ලංකාවෙ හොද හෙල වෙද මහත්වරුන් ලගට යොමු කරොත් මෙයාලගෙන් සැලකිය යුතු පිරිසක් ඇවිද්දවනව එක සහතිකයි මොකද මම අත්දැකීමෙන් දැකල තියනව ලෙඩ්ඩුන්ව නැගිට්ටුව විදිහ

  • @pasindudilshan6943
    @pasindudilshan6943 10 วันที่ผ่านมา +18

    ඇත්ත සින්හල වෙදදුරන් බෙහෙත් හදන්නත් දන්නවා දෙන්නත් දන්නවා. නමුත් ලන්කාවේ තියෙන අමුතුම විදියෙ බටහිර වෙදකමක්. බයානක පැත්ත බෙහෙත් හදන්නෙ එක පිරිසක් දෙන්නෙ තවත් පිරිසක් දෙන අය ඉගෙන ගන්නෙ පොතේ මේ ලෙඩේට මේක අදාල රොගයට දෙන්න කියලා තනිකරම Business එකක් වෙලා හැමදේම. පිටරට නම් දොස්තර බෙහෙත් නියම කරන්නෙ නෑ. ලෙඩේට සහ අදාල අමාරුව සියල්ල පැහැදිලිව වාර්තාවක් ලබාදෙනවා. එය බලලා බෙහෙත් පිලිබදව විෂේෂ දැනුමක් ඇති ඖෂධ වේදින් අදාල බෙහෙත් නියම කරනවා මේ අය ෆාමසිස්ලා නෙමෙයි බෙහෙත් නිර්මානය පිලිබද විෂේෂ උපාධියක් තියෙන අය. ඒකයි පිටරට වල මිනිස්සු මේතරම් නිරෝගිව ඉන්නෙ අපිට වඩා. අපි වගේ හැමදේටම පිස්සො වගෙ බෙහෙත් බොන්නෙ නෑ. ලන්කාවෙ දොස්තරලා දක්ෂයි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ බෙහෙත් වල එයාල දැනුමක් නෑ මේවායෙ නිර්මානයන් ගැන. අපි මිලියන ගනන් රටේ සල්ලි පිටරට යන්නෙ මේ නිසා. ලන්කාවෙ බෙහෙත් සෑදිය යුතුයි හෙලවෙදකමත් එකට එකතුකර🇱🇰❤

    • @ThameshaNirmani
      @ThameshaNirmani 10 วันที่ผ่านมา +2

      ඔබ තුමාගෙ අදහස් ඉතා වටිනවා.ඔබතුමා doctor කෙනෙක්ද

    • @lovadesi
      @lovadesi 10 วันที่ผ่านมา +1

      ගොඩක් වටිනා දෙයක් ඔබ පැහැදිලි කලා .

    • @atfghf
      @atfghf 9 วันที่ผ่านมา +2

      ඇත්ත ලංකාවෙ මිනිස්සු බෙහෙත් බොනව වැඩී තුන්වේල කනව වගේ තමයි බෙහෙත් බොන්නෙත්…

  • @truefalse640
    @truefalse640 8 วันที่ผ่านมา +2

    ආයිබෝවන් අපෙ මහත්මයා...🙏
    ඉහල පාථසාලාවදි පුරාණ හෙළ වෙදකම ගැන කියා පෑම අපට බොහෝ සතුටකි අපෙ මහත්මයා.
    පුරාණ හෙළ වෙදකම ගැන කියා පෑම එසේ මෙසේ කාර්‍යක් නෙමෙයි . එහි අගක් නොමැත. නානාප්‍රකාර වෙදදුරන් ඉන්දියානු ආයුර්වේද කරපින්නාගෙන හෙළ වෙදකම ට මහත් අකටයුතු දෑ කර යට ගස්වා තිබෙන්නේ.
    ඔය බෙදදුරන්ලගෙන් අසා බලන්න අපෙ මහත්මයා ඖෂධ තැනීමේ වත ගැන උගන ගෙන තිබේදැයි කියා අසා බලත්වා.
    පුරාණ හෙළ වෙදකම යකෙට පත්තියම් කිරීම එසේ මෙසේ කාර්‍යක් නෙමෙයි අපෙ මහත්මයා . ඊට සුදුසු මනසක් තිබිය යුතුයි.
    හෙළ වෙදකම වනාහි ප්‍රබල කෙම් ක්‍රම හා මුක සංවරයෙනුයි බල ගැන් වී තිබෙන්නේ. ඒ වගේම අසාඩ්‍ය රෝගින්ට ඖෂධ බල ගන්වා දීමටයි එතෙර ඇත්තෝ කියා පෑවේ මෙහි මැජික් බලයක් තිබෙන බෙදකමම් කිරීමටයි.
    අපට බොහෝ දෑ ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධයක් ඇතුවයි සිටින්නේ. අපට අද්දැකීම් සමුදායකි. නමුත් එය ඉවත් කොට වෙනත් මගක අපට යෑමට තිබෙව්. තවකෙකු බෙනුවෙන් එය පැවරීමට තරම් මෙතුවක් කෙනෙක් අපට නොදකිමු.
    අපෙ උතුම් ඇදුරුතුමන් පුරාණ හෙළ වෙදකම ගැන සෙවනැලිවත් කියා පෑම ගැන අපට ප්‍රීතිය ට හා ගෞරවයකි . අප ඉහල පාථශාලවකින් හෝ උසස් ආචාර වරුන්ගෙන් උගන ගෙන නැත. අප හැදී වැඩුණේ පංසකයි.
    අපෙ ඇදුරු තුමන්‍ යටතේ උගන ගන්න දුවා දරුවන් ට කිසිදු දින මග නොවරදි.
    නිදුක් නිරෝගී සුවය ලැබී දීඝායුස භුක්ති විදීමට හේතු වාසනා වේවා අපෙ ඇදුරුතුමන් ට....🙏
    තෙරුවණ් සරණයි...🙏

  • @ThilinaAttanayake-r2o
    @ThilinaAttanayake-r2o 6 วันที่ผ่านมา +1

    නියමයි සර්,කුණු වහල් දේශපාලන පිස්සො කියන ඒව ගනන් ගන්න එපා,ඉදිරියටම යමු,ජය❤

  • @lalithpineapple9701
    @lalithpineapple9701 9 วันที่ผ่านมา +3

    අපිට අපේ වටිනාකම කියලා දෙනවාට ගොඩක් පින් සර්❤

  • @NayomiSeriwardana
    @NayomiSeriwardana 8 วันที่ผ่านมา +3

    වර්ථමාන රජය අපේ හෙල දැනුමි පද්ධතිය නැවත නගා සිටුවන්න කටයුතු කලානමි ගොඩක් වටිනවා.

  • @manjulaprasanna856
    @manjulaprasanna856 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ජයෙන් ජයම වේවා සර්,🌹❤️🙏👍

  • @madawasss8539
    @madawasss8539 6 วันที่ผ่านมา +1

    ඔබ මහා හෙල යෙක් බුදු සරනයි ගුරු පියානනි

  • @හොඳමාමා-ඥ2ඥ
    @හොඳමාමා-ඥ2ඥ 6 วันที่ผ่านมา +2

    🙏🌞🐓🌝🙏
    හෙළයට ජය වේවා
    *තෙරුවන් සරණයි...!!!

  • @KusalOshada-j2u
    @KusalOshada-j2u 8 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි සර් මෙ වගෙ හෙල සම්පත් ගෙන අපෙ මිත්ත්‍රයින්ට කියලා දෙන එකට❤❤❤❤

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 7 วันที่ผ่านมา +2

    සර්ට තෙරුවන් සරණයි. 🙏😊 දැනුවත් කිරිමට ස්තුතියි.

  • @samanthamendis956
    @samanthamendis956 2 วันที่ผ่านมา

    ගුරුතුමනි ....
    ඔබ ඉහත සඳහන් කර රෝගය වැළඳුණු දියණියක් මගේ හිතවත් කෙනෙකුට සිටින බැවින් ඇයව සුවපත් කර ගැනීම සඳහා , එම වෙද ඇදුරුතුමාගේ යම් කිසි කෙනෙක් සිටී නම් මට සම්බන්ධ කර දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි .බුදු සරණයි .🙏

  • @GalledhammadhewaThero
    @GalledhammadhewaThero 10 วันที่ผ่านมา +6

    ආණ්ඩුව හරිහමන් විදියට මැදිහත්වෙලා මේ දැනුම් පද්ධතිය කොපිවිදියට හරි ගෙනල්ල නැවත රීඩ් කරල ජාතියට දායාද කලොත් අන්තර්ජාලයට දැම්මොත් ඕව බලාගන්න පුලුවන් අය බලාවි. පරීක්ශා කරාවි.
    ඒ නිසා නැවත මේ දේවල් සමාජගත කල යුතුව ඇත.

  • @ravibenaragama6616
    @ravibenaragama6616 5 วันที่ผ่านมา +1

    God bless you Sir ,බුදු සරනයි දෙවිපිහිටයි .

  • @Vindyyvuk
    @Vindyyvuk 9 วันที่ผ่านมา +2

    සර්, ඉතාම වටිනා වීඩියෝවක්,
    බොහො බටහිර වෛද්‍යවරු විසින් අපි හෙළ වෙදකම හො ආයුර්වේද ප්‍රතිකාර භාවිතය හෙලා දකිමින් ද්වේශ සහගත ආකාරයෙන් කතා කරනවා.නමුත් මනුස්සයෙක් තමන්ගේ ශරීරය නියමාකාරව සංවේදී තත්වයෙන් දකිනවා නම් ඇඟට දා ගන්න බොහෝමයක් බෙහෙත් පෙති හේතුවෙන් හා විවිධ ආහාර මගින් පමණක් නෙවේ තම සිතිවිල්ලකින් පවා කොයි තරම් බලපෑමක් වෙනවාද කියා තමා විසින්ම අත්දැක ගන්නවා.
    මගේ අදහස තුල බටහිර වෙද ක්‍රමය හෙලා දැකීමක් නෑ.ඒත් මිනිසුන් හැකිතාක් ගහ කොලෙන් ලබා ගන්නා මේ ස්වභාවික ප්‍රතිකාර වෙත යොමු වීම මගින් ඒක දිගුකාලීන සුවදායි ජීවිතයකට හේතු වෙනවා. ඇතැම් අවස්ථාවන් වලදි බටහිර ක්‍රම හා ප්‍රතිකාර අපිට අත්‍යවශ්‍ය මොහොතකට පමණක් යොදාගැනීම එවිට ප්‍රමාණවත්.
    අපේ ඊළඟ පරපුරට හෙළ වෙදකම , තාක්ෂණය, විවිධ විද්‍යා , හා බෞද්ධ දර්ශනය පිළිබඳ ඔබ ලබා දෙන දැනුම අති ප්‍රසංශනීයයි.මගේ පියා වසර 70 ජීවත්ව දැනට සත් මසකට පෙර මිය ගියත්, එසේ මියෙන තෙක්ම ඔහු හා මම එකට ඔබගේ මේ වැඩසටහන් එක පෙලට නරඹමින් එහි දැනුම අපවෙතට ලබා ගත්තා.
    ඔබට නිදුක් නීරෝගි සුව දීර්ඝායූ අත්වේවා ගුරුතුමනි . . ස්තූතියි මේ දැනුම ලබා දීමට. . 🤍🙏💐✨

  • @funwithpets5947
    @funwithpets5947 5 วันที่ผ่านมา +1

    හරිම වටින video එකක් ස්තුතියි සර් ලමයින්ට වගෙම වැඩිහිටි අපිටත් ❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 10 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි තිස්ස සර්ට🙏
    ජයවේවා🇱🇰

  • @lihanjayasinghe8456
    @lihanjayasinghe8456 8 วันที่ผ่านมา +3

    ඔය කතාව ඔය විදියටම කිව්ව මීට අවුරැදු හත අටකට කලින්,ඊටත් වැඩිද මන්ද.👍👍👍👍

  • @sirilee139
    @sirilee139 9 วันที่ผ่านมา +4

    ගුරැතුමා ,වටිනා වැඩසටහන ක් . අකුරැ කඩලා නැති පෙල දහම කියවපු විදිය අපුරැයි ගුරැ තුමා . සද්ධර්ම දේශනා වලටත් වෙලා තියෙන්නේ ඔය වැඩේමයි . ඒංගලන්තයෙන් ගෙනාපු තිරිපිටක පොත් වහන්සේලා රෑසක් මීරිගම ධර්ම ආයතනයේ තියනවා .සද්ධර්මය හොයන අයට ඒම දේශනා වලට ඇහුම් කන් දීම තමන්ට ගමනක් යා හැකි වේවි . ඔබතුමාට යහපතක්ම වේවා.
    ජය වේවා .

  • @renukaleanage62
    @renukaleanage62 6 วันที่ผ่านมา +2

    Great Teacher !!❤🇸🇪

  • @jayantharanjithsamanthadis361
    @jayantharanjithsamanthadis361 9 วันที่ผ่านมา +2

    සර් ඒ රෝගය සඳහා ලබාගත්තේ ඖෂධ house the ටික මතක නම් ඒක ලියා තබන්න ඒක බස්නාහිර දිසාවට දකුණු දිසාවටද නැගී සිටි දිශාවට ඒ බවත් ලියා තියන්න මේ කිරීම තුළින් තවත් ජීවිතයක් ගොඩ ගත්තා සහ සමානයි සර් ඔබතුමාට ඉතින් නිරෝගී සම්පත ලැබෙන්න ඕන😊

  • @wurasundarasiri
    @wurasundarasiri 6 วันที่ผ่านมา +1

    එදා වගෙ අදත් පංතියෙ පිටිපස්සට වෙල අහන් ඉන්න තිබුනන්.. 🙂❤️‍🩹

  • @thilangawijerathna7156
    @thilangawijerathna7156 8 วันที่ผ่านมา +4

    සර් මේ ජනාදිපතිට හෙළ වෛද්‍ය සභාව පිහිටවීම ගැන කියන්නකො. ඔයාගෙ හොදම යාළුවෙක්නෙ අපේ ජනාධිපති ..please

  • @sammurphy4122
    @sammurphy4122 10 วันที่ผ่านมา +11

    අනුර කුමාරවත් ලංකාවෙ හෙල වෙද වෛද්‍ර්‍ය විද්‍ර්‍යාලයක් පටන් ගනියි කියල හිතනවා.

    • @konceptmedia168
      @konceptmedia168 9 วันที่ผ่านมา +1

      පොල් ටික බිත්තර ටික වත් දෙන්න බැරි වැඩ බැරි ලොන්ත කෙප්ප ජෙපි වස්සෙක් කරයි බලන් හිටපන් 🤣🤣

  • @AmilaA-yq9dl
    @AmilaA-yq9dl 10 วันที่ผ่านมา +6

    අපේ රට, සංකෘතිකයි, විද්‍යාව, තාක්ෂණය වගේ දේවල් වල වටිනාකම සර්ට තෙරුන් ගියා තරමෙන් 50% වත් අපේ රටේ ඉන්න උගත් කියා ගන්න උදවියට තෙරුනා නම්... අද වෙන රටවල් වලට යන්න හදන්නෙත් නෑ, සුද්දාගේ විද්‍යාවට වහල්කම් කර කර තමන්ගේ සංකෘතියට පස්ස පෙන්නන්නෙත් නෑ. අපි සුද්දගෙන් නිදහස් කිව්වාට, සුද්දගේ හැමදේටම වැදලා අපේ කමට පස්ස පෙන්නන උගත්තු බහුතරයක් තමා හදලා තියෙන්නේ.
    ඕනවට වඩා හිතන එක වැරදි කියන සමාජයක මොන බුද්ධිමත්තු ද? මිනිස්සුට මුල මතක නෑ, අද ලොකේ දියුණුව තියෙන්නේ අතීතයේ හිටපු මිනිස්සු ඕනවට වඩා හිතපු හින්දා.
    අද මේ බහුතර මතයක් ගොඩනැගිලා තියෙනවා උපාධියක් අරන් job එකක් කරන එක තමා සර්ථකත්වය කියලා. එක හින්දා වෙන්න ඇති, ලංකාවේ බහුතරයක් බටහිර වෛද්‍යවරු මේක වෘත්තීයක් ගානට දාගෙන කරන් යන්නේ.
    අපේ රට පාවා දුන්න උන්ගේ පරපුර වැඩි වෙලා උන් දැන් උගත්තුත් වෙලා තමන්ගේම රටට කෙලිනවා. ඒ කාලෙත් උනා දැනුත් වෙනවා දුකයි මේවා බලන් ඉන්නත්.

  • @danaraja9062
    @danaraja9062 5 วันที่ผ่านมา +1

    අඩුම ගානේ සර්ට වත් තිබුනා අර වෙදමහතා ගෙන් itp වලට ප්‍රතිකාර ක්‍රමය ඉගෙන ගන්න, ඒ ශිල්පය එතනින් ඉවරයි, ඒ ප්‍රතිකාර ක්‍රමය අපරාධයක්, හෙල වෙදකම කරන වෙදමහාත්තුරු ඉන්න තැන් පුළුවන් නම් හදුන්වා දෙන්න යු ටියුබ් එක මගින්

  • @Winterlover-o1o
    @Winterlover-o1o 8 วันที่ผ่านมา +1

    Thissa sir is one of great persons in the planet 🥺❤

  • @VidyaRajika
    @VidyaRajika 9 วันที่ผ่านมา +3

    සර් නැගෙනහිර මුල බටහිර මුල ගැන මගේ මතය නම් 😊 පොලොවේ අංශක 23 1 /2 ඇ ලය නිසා ඉ සාන දිග මරුවා නැත චුම්භක බලය නැති නිසා උතුරට දකුණ පිහිටන මුල් වල ඖෂධ ගුණය හීන බව මම සිතමි නැගෙනහිර බටහිර මුල් වල ගුණාත්මක බව ඉහළ යි පොත් ත‍ නිසා චුම්බක ක්‍රියාකාරීත්වය පිට විම වළක්වා ගුණාත්මක භාවය වැඩි කරයි චුම්භක බලය නිසා ජ්‍යොතිෂය මෙන්ම සියලු ධර්ම තවාන් පවතින බව මගේ තර්කය යි කපිතාන් විජිත ප්‍රේමරත්න

  • @ChithraBentota-do8wg
    @ChithraBentota-do8wg 6 วันที่ผ่านมา +2

    ඔබතුමාවත් මේ වෙදකම ඉදිරියට ගෙනියන්න රජය සමග එකතු වෙලා කටයුතු කරන්න.

  • @RITAPERERA-d6y
    @RITAPERERA-d6y 9 วันที่ผ่านมา +3

    Excellent information thanks.

  • @geo66
    @geo66 7 วันที่ผ่านมา +2

    Endometriosis රෝගය ගැන පැහැදිලි කරන්නකො සර් 🥺

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 2 วันที่ผ่านมา

    Niyama sir..👍

  • @jayantharanjithsamanthadis361
    @jayantharanjithsamanthadis361 5 วันที่ผ่านมา +1

    අනේ සර් වෙද මහත්තයා දුන්නු සර්ගෙ ළමයා හොඳකට ගන්න බෙහෙත් උඩු ටික තියෙනවාද ඒ ටික එකතු කරලා තියන්න ඒ වගේම සීයක් විතර යවලා ඒ අම්මලාගෙනුත් ඒ ටික එකතු කරලා තියන්න සර් හෙළක වෙදකමේ සම්මස්සනයට සහභාගි වුණා නේද ඒ අතරින් ඒ ඒ අතරින් විශ්ව විද්‍යාට සමත් බයෝ ශිෂ්ටියන්ට නොමිලේ උගන්වන්න ඉදිරිපත් වුණු වෙද මහත්වරුන්ට හා වෙදනෝරවරුන්ට ඒ ටික බාර දීලා තවත් පිරිසක් හොඳ කරන්න සර්ට ගොඩාක් පින්

  • @rodneyalles9896
    @rodneyalles9896 7 วันที่ผ่านมา +2

    රන්ජන් මොහන්දිරමි වෙදමහත්තයා කරන්නෙත් හෙළ වෙදකම වෙනුවෙන් වැඩකරන එක.

  • @Senes18
    @Senes18 10 วันที่ผ่านมา +13

    Sir ඉන්දියාවේ nadi ශාස්ත්‍ර ගැන kivve එක ගැන රාමුවේ vedio එකක් කරලා තිබ්බ 😊

    • @nadeeekanayaka-l4e
      @nadeeekanayaka-l4e 10 วันที่ผ่านมา +1

      Math baluwa

    • @Sfzmtl7545
      @Sfzmtl7545 10 วันที่ผ่านมา +1

      සර් නාඩි ශාස්ත්‍රය ගැන කිව්වද? කොයි වීඩියෝ එකේද?

  • @laksahannawoth1483
    @laksahannawoth1483 9 วันที่ผ่านมา +2

    අපෙ දේවල් ඉස්සරහට ගන්න ඕනේ රටක්විදිහට ඉස්සරහට යන්න පුලුවන් සුවපත් ජතියක් හිටපු රටක් මේක සුද්දොන්ගෙ පෙති ගිලල තවත් ලෙඩ්ඩු වෙනව

  • @ayale-6504
    @ayale-6504 8 วันที่ผ่านมา

    ජයෙන් ජයවේවා❤❤

  • @sarasavi20
    @sarasavi20 9 วันที่ผ่านมา +4

    අනේ ඔබතුමා දන්න දැනට හෙල වෙදකම් කරන බොරු නොකරන වෙද මහත්තයෙක් ඉන්නවනම් කියන්න ස්වාමීන් වහන්සේ නමක් උදෙසා . ඔබතුමාට ගොඩක් පිං

    • @tv6076
      @tv6076 9 วันที่ผ่านมา

      සැබෑ වෙදකම ඉගනුමෙන් ලැබෙන ලොකුම වාසිය වන්නෙ හොර වෙදුන්ගෙන් බේරී ජීවත් වන්නට හැකියාව ලැබීමයි,🏵 නැතිනම් අසරණ වෙලාවක නිසි වෙදා කවුද නැද්ද නොදැන වැරදි පාරක ගොස් ලොව සිටි සැබෑ වෙදුන්ට බන වදින්නා බොහෝ පවුකම් රැස් කර ගනිත්.. 🌼 ඝණ ද්‍රව වායු වලින් ලෝක නිර්මාණය දකිනවා වගේ වෙදකමේ අපි ගිනි ද්‍රව වායු වලින් විශ්ව නිර්මාණය දකිනවා, එයද සැබෑ විද්‍යාවක් නිසා මෙතෙක් කලක් නොනැසී පවතිනවා, මගේ මේ නාලිකාව වසර 11 ක් පරණයි🌼 වෙදකමේ මූලික සිද්දාන්ත ගැන වීඩියෝ 100 කට🌿 අදිකව තියන ලාබ නොලබන වයපෘ තියක්. කැමැති අය පැමිණ දැනුම ලබා ගන්න, බූස්ට් කිරීමෙන් පිරිස වැඩිකර ගත හැකි උවත් සැබෑවටම මෙය අවශය අයගේ නෙත ගැටේවා..

    • @prabathshamal
      @prabathshamal 8 วันที่ผ่านมา

      අනෝජ් ද සිල්වා වෙදමහතා

  • @slbadiya
    @slbadiya 10 วันที่ผ่านมา +4

    හෙළ වෙදකම බරපතළ ලෙස අභාවයට යාමට හේතු කාරණා බොහෝ බලපා ඇත, එයින් එක කරුණක් වන්නේ හෙළ වෙදකම වටා ආර්ථිකයක් නොමැතිවීමයි. එදා හෙළදිව නොමිලේ සේවාවන් සපයා ඇති බව නොරහසකි නමුත් වර්තමානයේ එසේ කිරීමට හැකිද? නොමිලේ ලබාදෙන අද්‍යාපනයටත් මේ අවදානම නොමැතිද?

  • @KalinduThivanka
    @KalinduThivanka 9 วันที่ผ่านมา +2

    තමන්ගේ දේ වගේ මේක දැනෙන්නෙ නිකන් අයට නෙමේ
    නියම සිංහලයන් ට විතරයි
    මැද්දෙන් වෙන අය එක්ක කලවම් නොඋන

  • @maliya919
    @maliya919 10 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් තාමත් අපි එක තැන ඉන්න ලොකු හේතුවක් උනේ අපේ පරම්පරා තුන හතරක් දැනුම තාක්ෂණය එක්කම සුද්දා විනාශ කරපු එකයි. ඒ වගේම අපේ thinking එක උන්ගේ syllabus වලින් මේ වෙනකල්ම දැනටත් හිර කරලා තියෙන එකයි. අපේ syllabus හරිනම් වෙනස් වෙන්න ඕනේ එදා තිබුණු සූසැට කලාවන් එක්ක නව තාක්ෂණය එකතු වුණු syllabus එකක් විදිහට. මේව වෙනස් කරන්න උන්ගෙන් අවසර ගන්න ඕන නෑ. මහාචාර්යවරු ඇතුළු දේශයේ පාලකයන් මෙය කළ යුතුමයි. තරුණයින් එකතු විය යුතුමයි මේ පුස්කොළ පොත් අපේ රටට ගෙනල්ලා ඒවගෙන් වැඩ ගන්න. මොකද මේවගෙ බොහෝදුරට තියෙන්නේ එදා ඍෂි දැනුම. සර්ට ගොඩක් පින් මේ දේවල් ළමයින්ට පෙන්නනවට. තනි මිනිහෙක්ට මේක ගොඩ දාන්න බෑ. අපි හැමෝම එකතු වෙන්න ඕනා. මේ පුස්තක වල දැනුම අපිට ගන්න ඕනා. උන් දැනටමත් Ai හරහා එවා ගොඩක් translate කරනවා. ප්‍රශ්නේ නම් ඔය දැනුම run වෙන්නේ.අධ්‍යාත්මික ශක්තීන් සමඟ. හැබැයි සුද්දෝ ඒවා අමතක කරලා ඒ දැනුම විනාශයට වුනත් ගන්න පුළුවන්. එහි සැබෑ උරුමක්කාරයෝ අපි. මේ ගැන හැඟීමක් තියෙන මිනිස්සු විදිහට අපි එකතු විය යුතුයි.

  • @menusha_maleesha
    @menusha_maleesha 10 วันที่ผ่านมา +6

    ඒ කාලේ හිටපු අය භාවනා කරල ඒ දැනුම ලබාගන්න ඇති.. 🤔

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 9 วันที่ผ่านมา

      Ow rishiwaru dahangathawela thama au 4500katath Pera jothishaya tharu grahaloka danagaththe

  • @sonalimuthumal1655
    @sonalimuthumal1655 9 วันที่ผ่านมา +1

    අදටත් එහෙම් වෙදකම් කරන දෙවිවරු ඉන්නවා

  • @RanjithDon-fv1py
    @RanjithDon-fv1py 9 วันที่ผ่านมา +3

    අනේ පුතේ,දුවේ ඔබලා රටට ලැබුනු මැණික් මේ ගුරැතුමා කියන විදියට අපේ රටේ වෙදකමත් ඉගෙන ගන ශ්‍රේෂ්ඨ යෙක් වෙන්න.

  • @leemamendis1602
    @leemamendis1602 9 วันที่ผ่านมา

    ඔබට ජේසු පිහිට

  • @chamilaprabath5073
    @chamilaprabath5073 8 วันที่ผ่านมา +1

    හෙලවෙදකම පිහිටන්නත් ඕන.. ඒ දැනුම දෙන්න සුදුසු කෙනෙක් වෙන්නත් ඕන.. ගුරුවරයා සහ වෛද්‍යවරයා සැබෑම සුදුසුකමක් සහිත අයෙකු විය යුතුමයි.. වසර දහස් ගණනක් එය එලෙසම පවත්වාගෙන ආවේ ඒකයි.. වෛද්‍ය සභාව කියන එක ගැන ගැටලු රාශියක් තියෙනවා.. අද මිනිස්ජීවිත සතේටදාලා තියෙන්නෙ හැමදේම රුපියල් සත පස්සේ යන නිසා.. උගැන්වීම සහ බෙහෙත් කිරීම හම්බ කරන්න යොදාගත්තොත් එයින් විශාල අගතියක් වෙන්න පුලුවන්.. මනුශ්‍ය සංහාරයක් දක්වාම... බටහිර හෝ දේශීය අමනුශ්‍යයන්ට කිසිදු අවස්ථාවක් ලබාදියයුතු නොවේ...

  • @chamaradeshan9903
    @chamaradeshan9903 4 วันที่ผ่านมา

    මගේ යාලුවෙක්ගේ දරුවෙක් ලෙඩවෙලා බටහිර දොස්තරලා ගොඩකට පෙන්නුවාට පස්සෙ එක ඩොක්ටර් කෙනෙක් කියලා තිබුනා හොඳ දොස්තරලා ඉන්නෙ ගමේ ඒ නිසා ගමේ ගිහිල්ලා ඇදුරුකමක් කරන්න කියලා.ඒක කරාම සනීප උනා.මේ වාගෙ අත්දැකීම් ඕන තරම්.ඒවා මතුවෙන්න නොදී වහන්නෙ බටහිර දොස්තරලා.

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 8 วันที่ผ่านมา

    මම හරි අාදරෙයි සර් ෴ඔබතුමාගේ මුලිකත්වයෙන් හෙලවෙදකමට විශවිද්‍යාලයක් තනන්න පුලුවන්නම් ඉතා වැදගත්෴

  • @thusharadilipkumara2071
    @thusharadilipkumara2071 9 วันที่ผ่านมา +3

    හෙල වෙදකමෙන් දියවැඩියාව සුව කරන කෙනෙක්ව හොයල දෙන්න ලොකු පිනක් බෙහෙත් බීල හොදටම පීඩාවිදිනව

    • @IreshaMadhu-h4w
      @IreshaMadhu-h4w 9 วันที่ผ่านมา

      Innawa wellawaye buduruwagala.sudesh kiyala weda mahathayek.

    • @IreshaMadhu-h4w
      @IreshaMadhu-h4w 9 วันที่ผ่านมา

      Mama masa dekak beheth gatha.ayeth diyawediyawa awe ne.

    • @thusharadilipkumara2071
      @thusharadilipkumara2071 9 วันที่ผ่านมา

      @@IreshaMadhu-h4w කරැනාකරල contact number එකක් හෝ ඇඩ්රස් එකක් දෙන්න පුලුවන්ද

    • @nilushakothalawala4990
      @nilushakothalawala4990 วันที่ผ่านมา

      ​@@IreshaMadhu-h4wවෙද මහතා ගේ නම්බර් එක නැත්ද

  • @SamanthiWerapitiyegedara
    @SamanthiWerapitiyegedara 9 วันที่ผ่านมา +1

    Me kathawa mama mita kalin sir kiyala thiyenawa mathakai❤👍👍👍👍