Oba Enakal(Man Dama Oba Eda) | ඔබ එනකල් | Bachi Susan | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2016
  • Presenting romantic music video "#ObaEnakal" sung by singer - #BachiSusan.
    The Video is Directed By Chamil Pathirana, Lyrics by ' Chathuranga Hettige ' & Music by ' Keshan Perera '.
    ▶ Spotify - open.spotify.com/album/5jJGxT...
    ▶ Apple Music - / oba-enakal-single
    Download " Oba Enakal " song as your RingIn Tone..
    Dialog : Dial 875281488
    Mobitel : Dial 74722997
    Airtel : Dial 8880067820
    Hutch : Dial 369408345
    ▶Song Name : Oba Enakal
    ▶Artist : Bachi Susan
    ▶Music Producer : Keshan Perera
    ▶Lyrics : Chathuranga Hettige
    ▶Video Director : Chamil Pathirana
    ▶Production : #evokemusic & Thaala Roopa Revolution
    මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
    ඔබ සිහවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගේ හිතින් වෙන් වෙන්න
    කාරණා තාම දන්නෑනේ මා
    ඔබ එනකල් තනියෙන් ඉඳලා
    හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    කොයි තරම් කාලයක් ගත වුණත්
    තාම නෑ දුක නිවී හදවතේ
    ආයෙමත් ඒවි නම් නෑ තවත්
    මේ වගේ තනිකමක් හිමිවුණේ
    ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
    මඟ හැර යන්න ඇයි පෙම් කලේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා
    හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    ඔබ මගේ කී ලෙසින් යළි ඇවිත්
    මා සොයා හිස තියා පපුතුරේ
    පෙර වගේ ආදරෙන් දැවටුණොත්
    කෝල වී සැනසුමයි ජීවිතේ
    ඔඛෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ
    මට පවසන්න ඇයි හැර ගියේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා
    හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
    👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
    👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/
    man dama oba eda,man dama oba eda bachi susan,bachi susan,oba enakal,oba enakal thaniyen indala,bachi susan songs,sinhala,sinhala songs,sinhala sindu,bachi susan,bachi susan songs,bachi susan new song,bachi susan song,bachi,bachi susan man dama,man dama bachi susan,man dama oba eda mage hithin nikmila,bachi susan,bachi susan songs,bachi susan live,bachi,bachi susan song,bachi susan new song,baachi susan,sparsha bachi susan,bachi susan hiru,bachi susan man dama,bachi susan visekari,bachi susan official,bachi susan songs list,bachi susan ma nowana mama,bachi susan with flashbak,bachi susan oba enakal video,bachi susan with sahara flash,bachi sussan,bachi songs,bachi susan hits,with bachi susan
  • เพลง

ความคิดเห็น • 1.4K

  • @evokelk
    @evokelk  3 หลายเดือนก่อน +74

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

  • @UdeshKavishka-zk2ln
    @UdeshKavishka-zk2ln 6 หลายเดือนก่อน +1009

    මේක අහන 24 සෙට් එක කෝ 😮

  • @hanarishna877
    @hanarishna877 4 หลายเดือนก่อน +474

    2024 ත් මේ සින්දුව අහන කට්ටිය මේ පැත්තට 😊😅🎉❤

    • @manojpriyanka7721
      @manojpriyanka7721 4 หลายเดือนก่อน

      24 වගේම තව කාලාන්තරයක් මේක හිට් එකක් වෙලාම තියෙයි ❤️‍🔥
      ආදරෙයි බාචී ❤🥹

    • @short.videos.2
      @short.videos.2 3 หลายเดือนก่อน

      මම

    • @user-rw6bf3uh8s
      @user-rw6bf3uh8s 3 หลายเดือนก่อน

      math 😊😊

    • @rukshilasewwandi6746
      @rukshilasewwandi6746 หลายเดือนก่อน

      ​@@short.videos.2loklkjmokn

    • @simplelife3839
      @simplelife3839 หลายเดือนก่อน

      අපි

  • @akila3657
    @akila3657 2 ปีที่แล้ว +1327

    2022 මේ සින්දුව අහන සෙට් එක කෝ🥺❤️

  • @nishadilanka5718
    @nishadilanka5718 ปีที่แล้ว +615

    2023...🥺💞
    හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️

  • @LahiruLakshan-pp7ku
    @LahiruLakshan-pp7ku 9 หลายเดือนก่อน +158

    2023/2024 අහන සෙට් එක Like 😊❤

  • @kasunmadushanka9618
    @kasunmadushanka9618 ปีที่แล้ว +127

    සිංදුව රිලීස් වුන දවසේ ඉදන් මේ වෙනකන් එපා නොවී අහන එකම සිංදුවක්........

  • @tharindupriyankara5529
    @tharindupriyankara5529 5 หลายเดือนก่อน +114

    2024 අහන උන් මේ කොනට ❤️

  • @gihanchamara4303
    @gihanchamara4303 2 ปีที่แล้ว +248

    කවදාවත් මිය යන්නේ නැති සින්දුවක්❤
    එදා වගේම අදත් අහනව හැමදාමත් අහනව

  • @thuvannabeel5476
    @thuvannabeel5476 2 ปีที่แล้ว +174

    මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
    ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ
    ආයෙමත් එ්වි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
    ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
    මග හැර යන්න ඇයි පෙම් කලේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
    පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
    ඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ
    මට පවසන්න ඇයි හැර ගියේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...

  • @user-nw8bw3il4y
    @user-nw8bw3il4y ปีที่แล้ว +387

    ටික දවසක ඉදලා එයා මාව මගහරිනවා මට තෙරෙන්නැ එ ඇයි කියලා සමහර විට එයාට මට වඩා හොද කෙනෙක් හමිබෙන්න ඇති එයාව මගෙන් ඇත් කරත් කවමදාවත් එයාට වරදින්න එපා යන තැනක පරිස්සමට තියන්න එචිචරයි දෙවියන්ගෙන් ඉල්ලන්නෙ 😔👀🌍🥀💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +7

      යන්න ලං උනාම එහෙම තමයි 🥺❤️

    • @hirunaudara7705
      @hirunaudara7705 9 หลายเดือนก่อน +9

      Bdusranai hena ghnwamai😢

    • @YeshmiDahara
      @YeshmiDahara 8 หลายเดือนก่อน +1

      🥺❤️

    • @susanthasusantha4912
      @susanthasusantha4912 8 หลายเดือนก่อน +5

      Hamoma oya wage adre krnne na eyt e adreta pina na ithin monw krnnd🥺💔

    • @udarasrimal8893
      @udarasrimal8893 8 หลายเดือนก่อน

      😢

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya3960 3 หลายเดือนก่อน +33

    2024 ත් මේ සිංදුව අහන අය ඉන්නවද 😽🖤

  • @Wijesinghe2007
    @Wijesinghe2007 2 ปีที่แล้ว +147

    2022 අහනව ආදරෙයි බාචි අයියේ❤

  • @lochanakalhara2985
    @lochanakalhara2985 3 ปีที่แล้ว +84

    ගොඩක් පරන ඒවා මතක්වෙලා ඇඩෙන්න තරම් සිරාවටම
    කියලා වැඩක් නෑ වැඩේ සුපිරී
    💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @dulminideshani
    @dulminideshani ปีที่แล้ว +192

    2023 දිත් මේක අහනවා..😐
    තමන් ආදරේ කෙනා තමන්ට ආදරේ කරන්නැති වෙද්දි දැනෙන වේදනාව කොහොම කියන්නද...???😔💔

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 ปีที่แล้ว +5

      E wedanawa widala thiyenawa 🥺🥺

    • @dulminideshani
      @dulminideshani ปีที่แล้ว

      @@pawanimaheshika8800 🥺💔

    • @kppviraj4291
      @kppviraj4291 ปีที่แล้ว +1

      කෙල්ලොන්ටත් එහෙම වෙනවද?

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 ปีที่แล้ว +3

      @@kppviraj4291 kello kollo kiyl ne adaredi degollontama widawann wena awastha thiyenw. Samahara kollo hithn inne kello withrai kollont boruwata love krl rawattl ynne kyl. Samahara kello hithn innnw kollo thamai kellonw rawattl dala yanne kyl. Habei eka kellont withrakwath kollont withrakwth kyl sima wel ne kelloth e weredd krnw kolloth krnw

    • @kppviraj4291
      @kppviraj4291 ปีที่แล้ว +1

      @@pawanimaheshika8800 Thanks Pehedili kirimata.. 👍

  • @Nature.633
    @Nature.633 4 หลายเดือนก่อน +11

    දුක හිතුනම අහන්න එන අය මේ කොනට 😊

  • @hirugamage3216
    @hirugamage3216 3 ปีที่แล้ว +192

    2021ත් අහනවා පිස්සුවෙන් වගේ 😘🥺

    • @snoopychathu3193
      @snoopychathu3193 2 ปีที่แล้ว

      Math ehm thm

    • @Apsara_2002
      @Apsara_2002 2 ปีที่แล้ว

      2022keth🥺❤️

    • @isuritharanga9984
      @isuritharanga9984 2 ปีที่แล้ว

      Math 😥

    • @akilaakila3681
      @akilaakila3681 2 ปีที่แล้ว +2

      මම 2022 ත් අහනවා බන්.ජීවත් වෙනවා සින්දුවෙන් 💖💆‍♂‍

    • @rashinipramodya8410
      @rashinipramodya8410 2 ปีที่แล้ว

      2022ත්

  • @kavindumaheeshdilhara7332
    @kavindumaheeshdilhara7332 3 ปีที่แล้ว +153

    2021.06.10 වෙලාව පාන්දර 1:08යි.මේ සින්දුවෙ තේරුම ගොඩක්ම දන්නෙ පණ වගේ ආදරේ කරලා ඒ ආදරේ නැති වුන කෙනෙක්.මමත් එහෙමයි.
    ඒ නිසා ම මටත් කියන්න තියෙන්නෙ,
    "ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම මුලා වුනත් ආයිත් ඇවිල්ලා යන්න එන්න" කියලා විතරයි

    • @nadeeka9468
      @nadeeka9468 2 ปีที่แล้ว

      Ou 😔

    • @hansanikavi7925
      @hansanikavi7925 2 ปีที่แล้ว +3

      එයා අද වෙන කෙනෙක් එක්ක මාව හම්බෙලා යන්න ආවා අන්තිම පාරට.මගෙ හිත හදපන්කෝ😖💔

    • @sheshani776
      @sheshani776 2 ปีที่แล้ว

      🥺

    • @krishnthamaduranga3319
      @krishnthamaduranga3319 2 ปีที่แล้ว

      Mata adaraya karapu kena wana kenek ekka ennawa dakapuhama danena hegima

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 2 ปีที่แล้ว +2

      @@hansanikavi7925 හිත හදාගමු..ඔයාට පුලුවන් එයාව වෙන කෙනෙක් ලග හරි ඉන්නවා දකින්න.. තව අය ඉන්නවා.. මේ ලෝකෙ කොහෙවත් එයාට ඕන කෙනාව දකින්නවත් විදියක්වත් නැතුව..අහිමි වෙලා හරි ඔයාට එයාව දකින්න පුලුවන් ...හිත හදාගන්න..

  • @nethmih.rnethminisalya2772
    @nethmih.rnethminisalya2772 ปีที่แล้ว +48

    ආදරේ නිසා මානසිකව වැටිලා මෙ වගෙ පිස්සො කොච්චර නම් නිර්මානය වෙන්න ඇත්ද😔 .සමහර දවස් තියනවා මුලු රෑම නෙතු නොනිදා කදුලු හලන 😥 මෙ සින්දුවට මාරම කැමති ❣

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      😔😔මගෙ යාලුවෙක්ටත් එහෙම උනා 🥺❤️

    • @lakmalwijerathna6795
      @lakmalwijerathna6795 11 หลายเดือนก่อน +1

      මාත් එහෙම්මම තමා

  • @chamathwickremesinghe5097
    @chamathwickremesinghe5097 2 ปีที่แล้ว +70

    හිතාගන්න බැරි තැන් වල තියන නොමියන ගීත..!!❤
    2022/15/6

  • @HiRuuNi
    @HiRuuNi 2 ปีที่แล้ว +114

    2022/04/27 still love this song❤️🥀මගෙ හිතින් වෙන්වෙන්න කාරනා තාම දන්නෑ මෙමා🙂💔🥀

  • @LakshithaChathuranga-ol5ee
    @LakshithaChathuranga-ol5ee 3 หลายเดือนก่อน +13

    2025 මේක අහන සෙට් එක කෝ ❤

    • @omg7868
      @omg7868 2 หลายเดือนก่อน +1

      තම නම් නෑ ඒත් මට නම්.මේක 2024 th අහන්න වෙයි වගේ 😂

    • @sinalsachintha8355
      @sinalsachintha8355 หลายเดือนก่อน

      Uba time travel karada 😂

  • @sachinikaushalya4827
    @sachinikaushalya4827 2 ปีที่แล้ว +50

    බාචි ගේ ලස්සනම සින්දුව..❤️❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      ඔක්කොම ලස්සනයි 😍❤️

  • @Dewilllllllll
    @Dewilllllllll 7 หลายเดือนก่อน +14

    අම්මො මෙකනම් පිස්සුවක් 🥺💔
    පපුවටම වදිනවා 🙂

  • @user-ky3ir3yj7l
    @user-ky3ir3yj7l ปีที่แล้ว +23

    ඔබ එන කල් තනියෙන් ඉදලා..
    හිත හොදටම අද මුලා වෙලා..
    තව සැරයක් ඇවිදින් සොයා..
    යනවද හිත හදලා..🥺💜️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      😔😔හිතන්න බැ ආයෙ එයි කියලා

  • @sadarumax895
    @sadarumax895 7 หลายเดือนก่อน +14

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා❤🥺

  • @pubududilan5723
    @pubududilan5723 2 ปีที่แล้ว +40

    2022.0219 වෙලාව 12.14 A.M අවංකව ආදරෙ කරල හිතේ ලොකු දුකක් එක්ක ලොකු පසුබෑමක් ඇතිවුන කෙනෙක් විදියට මෙ සින්දුව තාමත් අහනව ඔබ එනකල් තනියෙන් ඉදල... හිත හොදටම අද මුලා වෙලා....

  • @thanukanuwan530
    @thanukanuwan530 2 ปีที่แล้ว +120

    2022ත් එදා වගෙම අදත් බාචිගෙ සින්දු පිස්සුවෙන් වගෙ අහනවා 🙂 ලස්සන තෙරුමක් තියෙන සින්දුවක්❤️🤘

    • @Dilu418
      @Dilu418 2 ปีที่แล้ว +3

      Aniwarenma

    • @user-yi5cd3wf3p
      @user-yi5cd3wf3p 2 ปีที่แล้ว +3

      අනිවාරෙම් බන් 🥺❤️ ඒ සින්දුවනම් පිස්සුවක්

  • @m.rjoker8628
    @m.rjoker8628 5 ปีที่แล้ว +79

    කෝ අපේ 2019 කොල්ලෝ කෙල්ලෝ මේ comment එකට like එකක් දාන්න 😘

  • @chana6981
    @chana6981 2 ปีที่แล้ว +13

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොඳ ටම අද මුලා වෙලා🌍🌍🌍

  • @MrApple_3
    @MrApple_3 ปีที่แล้ว +11

    වෙන එකෙක් කිව්වනම් මල් සින්දුවක් විදියට පරවෙලා යන සින්දුනෙ ඉතින් මෙව්වා..බාචි අයියා සුපිරි කටහඩ ❤

  • @NATURE-xv1xi
    @NATURE-xv1xi 2 ปีที่แล้ว +20

    කොයි තරම් කාලයක් ගත වුනත් තාම නෑ ..දුක නිවී හදවතේ...❤️❤️❤️

  • @chamimaleesha7189
    @chamimaleesha7189 ปีที่แล้ว +12

    ඔබ එනකන් තනියෙන් ඉදලා
    හිත හොඳටම අද මුලා
    වෙලා එක සැරයක් ඇවිදින් බලලා
    යනවද හිත හදලා.....🥺
    එක පාරක් ඇවිත් යනවනම් මැණික ඔයා🥺💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      ගිය කෙනා ආයෙ එන්නෙ නැ දෙයියනෙ 🥺සතුටු වෙන්න මොකද මාස ගනන් ඔයා එක්ක ඉන්න බැරි නම් ජිව්ත කාලෙට ඉදිද 🥺❤️

  • @derickswijerathna9011
    @derickswijerathna9011 6 หลายเดือนก่อน +20

    2024/1/5 😢 මේ සෝන්ග් එක ආව දවසේ වගේම තවම ආසම සෝන්ග් එකක්..❤

  • @BCBPS1
    @BCBPS1 ปีที่แล้ว +22

    අත් ඇරගන්න බැරි තරමට කිසිම කෙනෙක්ට බැඳෙන්න එපා.. ඉන්න ටික දවසට පිස්සු හදාගන්න තරමට වටින දෙයක් නෙමෙයි ආදරේ කියන්නේ. ඇස් දෙකෙන් වැටෙන කඳුළු නතර කරලා අපිට නොතේරෙන ඇත්ත හොයාගන්න ඇත්ත දකින්න. එදාට මේවාට බැ කවුරුත් අඬවන්න

    • @BCBPS1
      @BCBPS1 ปีที่แล้ว +4

      ජීවත් වෙන්න ලැබුන ටික කාලෙත් බැඳීම් නිසා පිස්සෝ වෙලා අඬලා දුක් විඳිලා මැරිලා යන්නද අපි ආවේ?

    • @user-nx1qo4xr7m
      @user-nx1qo4xr7m ปีที่แล้ว +1

      එ වචන ටික මගෙ හිතට හයියක් ෆට්ට❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      ඇත්තක් තියෙනවා කතාවෙ

    • @Lakmal996
      @Lakmal996 10 หลายเดือนก่อน

      😢

  • @tharindudilshan4859
    @tharindudilshan4859 2 ปีที่แล้ว +29

    ආදරෙන් පරාද වෙලා ඉන්න වෙලාවේ මේක ඇහුවොත් මැරෙන්නේ අඩලමයි 😔

  • @madushanranasinghe6696
    @madushanranasinghe6696 2 ปีที่แล้ว +24

    එදා වගේම අදත් අහන සිංදුවක් 😍👌

  • @hemalwanasinghe
    @hemalwanasinghe 2 ปีที่แล้ว +18

    ඒ වචන ටික අවුරුදු ගාණාක් ආපස්සට අරන් ගියා 🥺💔

  • @kinglords5152
    @kinglords5152 2 ปีที่แล้ว +10

    පපුව😣😍

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +8

    ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා.....🙂❤

  • @SHAN.2000
    @SHAN.2000 ปีที่แล้ว +8

    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    😔💔🥀

  • @kawyalakmini4158
    @kawyalakmini4158 ปีที่แล้ว +14

    මතක් වෙලා ආයෙ හොයාගෙන ආවා සිංදුව🥺❤️

  • @roshlRoges_122
    @roshlRoges_122 6 หลายเดือนก่อน +5

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා.. නෙතු හොර රහසේ පිස දැමුවේ මා 🥺💔

  • @vihangafernando3257
    @vihangafernando3257 6 หลายเดือนก่อน +5

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හන්ගා නෙතු හොර රහසේ පිසදැම්මේ මා !
    මේ ටික අහද්දි දැනුත් කට්ටියට හොරෙන් කදුලු පිහදුවා 🥺🗣️💔

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 2 ปีที่แล้ว +27

    2022/04/11 තාමත් අහනවා එපා වෙන් නෑ..❤👌🥀

  • @dasithsankalpa2452
    @dasithsankalpa2452 2 ปีที่แล้ว +30

    2022 ත් අහන්වා පිස්සුවක් වගේ ඔඉ ඉතිම්😍

  • @avee_san_0
    @avee_san_0 ปีที่แล้ว +10

    කොයිතරම් කාලයක් ගත උනත් තාම නෑ දුක නිවී හදවතේ...💔🥺

  • @Taibuu99
    @Taibuu99 ปีที่แล้ว +11

    උන්මන්තකයකු වන්න එහෙත් ආදරයේදී නොවන්න..
    බලාපොරොත්තු තබා ගන්න එහෙත් ආදරයේදී
    තබා නොගන්න....
    සතුටු වන්න එහෙත් ආදරේදී සතුටු නොවන්න...
    මක්නිසාදයත් දිනෙක ආදරය නැතිවූ දිනක එහි මිල ඔබට ගෙවීමට නොහැකිවේවි...
    විශ්වාසකරන්න ඒ මිල බොහොම ඉහලයි..
    #සු# ## වෙත.

  • @snowyofficialt_v866
    @snowyofficialt_v866 5 ปีที่แล้ว +7

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා......

  • @hiruhirushi9652
    @hiruhirushi9652 2 ปีที่แล้ว +8

    කොයි තරම් කාලයක් ගත උනත් තාම නෑ
    දුක නිවී හදවතේ ...❤️

  • @aklshanz
    @aklshanz 2 ปีที่แล้ว +6

    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා🥺❤️‍🔥

  • @apeelectronic877
    @apeelectronic877 2 ปีที่แล้ว +3

    issara sindu lassanayi....music strl 🧡🧡🧡

  • @pradeepmendis800
    @pradeepmendis800 2 ปีที่แล้ว +12

    මරැ ලස්සන සිංදුව ❤❤

  • @kalpanasolangaarachchi2419
    @kalpanasolangaarachchi2419 2 ปีที่แล้ว +6

    ඔබ එනකන් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා ❤️

  • @luciferffluciya7019
    @luciferffluciya7019 ปีที่แล้ว +9

    2016-2022 කියල නෑ තාමත් අහනව පට්ට ආසාවෙන් ලස්සනම සින්දුවක් 🖤🌺

  • @Sinhalarious1997
    @Sinhalarious1997 11 หลายเดือนก่อน +5

    මගේ අයියා පද රචනය කරපු මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ වගෙම වෙන්වී ගියත් පෙරදා සිංදුවත් අදටත් ලස්සන මතකයන් මැවෙනවා Cthathuranga hettige ❤❤❤❤❤ ආදරේයි සහෝ

  • @sithsith648
    @sithsith648 3 หลายเดือนก่อน +8

    2025 අහන්න හිතන් ඉන්න අය කෝ බලන්න

  • @nileshkavishra38
    @nileshkavishra38 2 ปีที่แล้ว +6

    ඔබ එනකල් තනියෙන් ඉදලා....😌💔🥀
    හිත හොදටම අද මුලා වෙලා....🥺❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      😔😔😔ගිය අය ආයෙ එන්නෙ නැ 🥺😔

  • @user-hd4xk2me2g
    @user-hd4xk2me2g ปีที่แล้ว +15

    2023 ත් මේ සිංදුවට ආස, තාමත් අහන මම 🥰❤

  • @amalliyanage884
    @amalliyanage884 ปีที่แล้ว +5

    Love this song❤❤❤❤❤
    Nicely done Chathuranga heftige malli & keshan❤❤❤❤❤

  • @lalindujayanath982
    @lalindujayanath982 2 ปีที่แล้ว +6

    මේකනම් පිස්සුවක් බං ❤😘

  • @nuwanbandara5386
    @nuwanbandara5386 3 ปีที่แล้ว +13

    මාරම voice

  • @AsnkaSanjaya
    @AsnkaSanjaya 6 หลายเดือนก่อน +3

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හන්ගා නෙතු හොර රහසේ පිස දැම්මෙ මා....😓💔

  • @sandaruvishwajith-vd5qd
    @sandaruvishwajith-vd5qd 6 วันที่ผ่านมา +1

    කොච්චර සින්දු තිබ්බත් ජාන වල තියන එකම සින්දුව 💖

  • @panchaleeadithya4807
    @panchaleeadithya4807 ปีที่แล้ว +4

    අවුරුදු කීයක් ගියත් මේ සින්දුව අද වගේම අහන්න පුලුවන් . පරන මතක සේරම ආපහු මතක් වෙනවා 😍❤️💔

  • @Iruniupeksha.
    @Iruniupeksha. ปีที่แล้ว +6

    මන් දමා ඔබ එදා මගෙ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැර දමා
    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා
    නෙතු හොර රහසේම පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නැනේ මා....😔💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      දුකින් ඉන්න එපා 🥺❤️

  • @chehanmendiya6092
    @chehanmendiya6092 2 ปีที่แล้ว +20

    2022 ehema thama ❤️❤️‍🔥

  • @Sayuvlogs681
    @Sayuvlogs681 ปีที่แล้ว +6

    හිතට දුත දැනුන හැම වෙලාවකම අහන්නෙ මේ සිංදුව ❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      මාත් අහනවා ❤️😔

  • @pathumdilshann
    @pathumdilshann 2 ปีที่แล้ว +6

    2016,2017 sindu tharam dn ewa heart
    touching na..♥️

  • @ShanZer
    @ShanZer 2 ปีที่แล้ว +6

    Bachii❤️

  • @hansaninisansala1549
    @hansaninisansala1549 ปีที่แล้ว +2

    ඔබ එනකල් තනියෙන් ඉදලා....
    හිත හොදටම අද මුලා වෙලා.....
    තව සැරයක් ඇවිදින් සොයලා.....
    යනවද හිත හදලා.....🚶

  • @HimanshaJithmi-eb4bq
    @HimanshaJithmi-eb4bq ปีที่แล้ว +2

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා නෙතු හොර රහසේ පිසදැම්මෙ මා 🥺❤️

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +6

    මේක පිස්සුවක් ❤️⚡

  • @rashinahasya2674
    @rashinahasya2674 10 หลายเดือนก่อน +3

    ජිවත් වෙන සින්දු ✊😍

  • @manupriyadissanayaka1867
    @manupriyadissanayaka1867 2 ปีที่แล้ว +2

    ආසම එකක් බාචි aiyage❤️😔ahapu wara gana mathaka naa ❤️🥺

  • @anjanarathnasiri8149
    @anjanarathnasiri8149 2 หลายเดือนก่อน

    කොච්චර කල් ගියත් අහන අහන වාරයක් පාසා ඇඟේ මයිල් කෙලින් වෙනවා.. ඒ feeling එක තාමත් එහෙමයි 😍😍😍🔥🔥🔥🤟🤟🤟

  • @shan803
    @shan803 ปีที่แล้ว +4

    අදටත් අහනවා🙂♥️

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n ปีที่แล้ว +3

    ලොවෙන් හොරා....
    වහන් වෙලා....
    විදින්නම් දුක මෙසේ....
    මග හැර යන්න ඇයි පෙම් කලේ..
    💔💔💔💔💔💔

  • @DilkiSanjana-sf1ui
    @DilkiSanjana-sf1ui 27 วันที่ผ่านมา

    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා....නෙතු හොර රහසේ පිස දැම්මේ මා ... 🥺❤️‍🔥

  • @user-vz7yg8zn9l
    @user-vz7yg8zn9l 3 หลายเดือนก่อน +1

    අදටත් සුපිරියටම සෙට් වෙන සින්දුවක්

  • @nadeeshamadhuwanthi8224
    @nadeeshamadhuwanthi8224 3 ปีที่แล้ว +4

    Thamath ahanawa 😍😍😍😍

  • @thanukadilshan4588
    @thanukadilshan4588 2 ปีที่แล้ว +6

    Addicted this song 🥺💕

  • @user-ix9fg6po5z
    @user-ix9fg6po5z 4 หลายเดือนก่อน +1

    ඔබ සිහි වෙද්දී ඉමු කදුලා හංගා 😒❤️💫

  • @shniroda1762
    @shniroda1762 7 หลายเดือนก่อน +2

    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා.......❤️‍🩹

  • @offical7097
    @offical7097 11 หลายเดือนก่อน +6

    Kavindu + ❤️Pana🌍
    ඔබ එනකල් තනියෙන් ඉදලා...
    හිත හොදටම අද මුලාවෙලා....

  • @nadunpramuditha
    @nadunpramuditha 2 ปีที่แล้ว +4

    Fav song eka edath adath 😍

  • @hashansandeepawarnasooriya
    @hashansandeepawarnasooriya ปีที่แล้ว +2

    කොචිචර ඇහුවත් එපා නොවන හිතට වැදුනු සිංදුවක් ❤️👍

  • @kaveenishan1175
    @kaveenishan1175 2 ปีที่แล้ว +2

    මේ සීන්දුවේ verse වල යන මේට්‍රො පාට් එක නම් ගැම්මක්

  • @user-jz7us3zj9n
    @user-jz7us3zj9n 2 ปีที่แล้ว +3

    😔ඔබ එනකල් තනියෙන් ඉදලා😔හිත හොදටම අද මුලා වෙලා😔තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා🙏☺️

  • @nirosanj8791
    @nirosanj8791 6 ปีที่แล้ว +8

    මගේ ආසම සින්දුව කාර් ඕඩියෝ කලක්ෂන් එකේ හැම සීඩී එකටම මේ සින්දුව ඇඩ් කරලා රයිට් කරලා ඉස්සෙල්ලම මේ සින්දුව හොයල අහපු කාලයකුත් තිබුna

  • @user-uo1uc5kh4w
    @user-uo1uc5kh4w 2 หลายเดือนก่อน +1

    Math ahauwa❤❤😊

  • @DanukaPriyadarshana
    @DanukaPriyadarshana 4 หลายเดือนก่อน +1

    හදවතට දැනෙන්න ගහපු සිංදු ❤❤❤

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 2 ปีที่แล้ว +7

    හැමදාමත් ආස කරන සින්දුවක්❤️

  • @akilairoshana9992
    @akilairoshana9992 7 ปีที่แล้ว +4

    patta hithata vadinava supiriii

  • @damidurukshan2705
    @damidurukshan2705 11 หลายเดือนก่อน +2

    මේ හැමදෙම තාවකාලිකයි 🧠❤️‍🩹

  • @dilanpradipdilan645
    @dilanpradipdilan645 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤👭

  • @kalanatheekshana3377
    @kalanatheekshana3377 ปีที่แล้ว +4

    කොයි තරම් කාලයක් ගත උනත් තාම නෑ දුක නිවි හදවතෙ 😢

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 😻😻😻

  • @poorniachala9635
    @poorniachala9635 6 หลายเดือนก่อน +1

    කොයි තරම් කාලයක් ගත උනත් තාම නෑ දුක නිවී හදවතේ 🥺❤️

  • @asharashehan-op8vb
    @asharashehan-op8vb ปีที่แล้ว

    Patta kiyala wedak ne a tharam supiriii