Kalayak Thiyewi(Sithuwillak) | කාලයක් තියේවී | Nalinda Ranasinghe | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Presenting romantic music video "#KalayakThiyewi" sung by singer - #NalindaRanasinghe .
    The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.
    Dial Now...
    For Download " #KalayakThiyewi " song as your RingIn Tone..
    ☎Dialog - 875282946
    ☎Mobitel - 74740786
    ☎Hutch - 369415681
    ☎Airtel - 8880087616
    ▶ Spotify - bit.ly/Kalayak...
    ▶ iTunes - bit.ly/Kalayak...
    ▶Song Name : Kalayak Thiyewi(Sithuwillak)
    ▶Artist : #NalindaRanasinghe
    ▶Lyrics : Prasanna Kumara Dammalage
    ▶Music Producer : Hashan Thilina
    ▶Video Director : Thiwanka Mihiran
    ▶Production : #evokemusic
    කාලයක් තියේවී මා මතක්වෙන
    එපා කියා ගිය ඔබට
    ආයෙමත් නො ඒවී ඒ අතීතය
    අපේ ලොවේ අපි ගෙවුව
    සැමදා ඔබ මගේ කියා හිතුවා
    හිතට රිද්දනා නිතර
    දඬුවමක් වුණා ආදරේ...
    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ
    සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුණේ මට ඔයා වගේ
    දවසත් ගෙවුණේ පාළුවේ
    ඇස නොගැටී ඔය රූපේ
    කිසිමදාක ඔබ ගාවින් හිත නෑ දුර ගියේ
    දහසක් දේ කිවු හාදුවේ
    තව සුවඳයි ඒ මතකේ
    ළඟින් ඉන්න මා පැතුවත් හැමදා ජීවිතේ
    නොසිතුදාක නැවතීමක් තැබුණා ආදරේ...
    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ
    සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුණේ මට ඔයා වගේ
    පවසන්නට බොහො දේ හිතේ
    තිබුණත් ඔබ නෑසූවේ
    මුණගැහීම වැරදීමක් කියලා ඒ අපේ
    අවසන් දා තෙක් හුස්ම මේ
    ඉමු කීවත් එක වාගේ
    සෑමදේම රැවටීමක් වීලා ඒ ඔබේ
    නොසිතුදාක නැවතීමක් තැබුණා ආදරේ...
    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ
    සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුණේ මට ඔයා වගේ
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMu...
    👉Follow us on Instagram: bit.ly/EvokeMu...
    👉Follow us on TikTok: vm.tiktok.com/...
    kaalayak thiyewi, kaalayak thiyevi, nalinda kalayak thiyewi, sithuwillak gane obamai nalinda, kalayak thiyewi nalinda ranasinghe,sangeeth satharasinghe videos,sangeeth satharasinghe songs,sangeeth satharasinghe,sangeeth satharasinghe music,kalayak thiyewi nalinda new song,nalinda ranasinghe adare katu satahan,nalinda ranasinghe songs,nalinda ranasinghe sudu manika,nalinda ranasinghe new song,nalinda ranasinghe mandolin,nalinda ranasinghe band,nalinda ranasinghe,nalinda ranasinghe live show,kalayak thiyewi ma mathakwena,kalayak thiyewi song

ความคิดเห็น • 977

  • @evokelk
    @evokelk  5 หลายเดือนก่อน +21

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

    • @SanelPatum
      @SanelPatum หลายเดือนก่อน +1

      ❤❤❤

  • @chandichandi2288
    @chandichandi2288 3 ปีที่แล้ว +198

    නලින්ද රණසිංහයන්ගෙ සින්දු වලට ආසයි ගොඩක්.. superb💪💪💪

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว +744

    නලින්ද රණසිංහ ගෙ සින්දු වලට ආස කට්ටිය මේ කොනට 👉💕

  • @thiwafilmmaker
    @thiwafilmmaker 3 ปีที่แล้ว +501

    සමහර කෙනෙක්ට ආදරේ ජීවිතේම වෙද්දි, තවත් සමහරෙක්ට ජීවිතේම ඔට්ටුවක් වෙන්නත් පුලුවන්..
    ස්තූතියි මේ නිර්මාණයේදි සහය වුණු හැමෝටම ❤️

    • @maheshmadushanka2630
      @maheshmadushanka2630 3 ปีที่แล้ว +3

      Aniwaa kathawa aththa ❤️

    • @ruumusic1098
      @ruumusic1098 3 ปีที่แล้ว +6

      සර් ගෙ සින්දුවේ video එක හදපු එක්කෙනා 🤣🤣🤣🤣🤣🤣

    • @rosheniweerasinghe1561
      @rosheniweerasinghe1561 3 ปีที่แล้ว

      @RV ACADEMY anivrema ehema ayath innva

    • @rosheniweerasinghe1561
      @rosheniweerasinghe1561 3 ปีที่แล้ว +1

      adre විහිළුවක් ganna un innva

    • @prasadikachathurangi4555
      @prasadikachathurangi4555 3 ปีที่แล้ว +2

      ඒ කතාවන්නම් අත්ත

  • @sanakadananjaya5347
    @sanakadananjaya5347 3 ปีที่แล้ว +317

    සින්දුවට ගැලපෙනම නලුවා අරන් තියෙනවා ❤️🤘

    • @Ja-ij9ns
      @Ja-ij9ns 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @naksaramihirani56
      @naksaramihirani56 2 ปีที่แล้ว +2

      mmmm❤❤❤❤

  • @windy5483
    @windy5483 3 ปีที่แล้ว +883

    සන්ගීත් අයියට ආදරෙ සෙට් එක 😍

    • @duliduli6516
      @duliduli6516 2 ปีที่แล้ว +4

      🥺❤️

    • @dineshpriyadarshana5760
      @dineshpriyadarshana5760 ปีที่แล้ว +3

      ලස්සන යි,,,,

    • @susheelasusu614
      @susheelasusu614 ปีที่แล้ว +2

      Godakk asai sanith ta 🌹🌹❤

    • @malishagamingtech1000k
      @malishagamingtech1000k ปีที่แล้ว +1

      ඉන්නවා ඇ 2023,03,15 වෙිලාව 7.45 ට අහන්නේ ලස්සනම ලස්සන සින්දුවක්

    • @kalanakavinda5902
      @kalanakavinda5902 ปีที่แล้ว +1

      Ai ubta haraha dala ara gnn da whotti

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 ปีที่แล้ว +117

    Sangeeth හින්දි නලුවෙක් වගේ😍✌

  • @surangemasuran23
    @surangemasuran23 3 ปีที่แล้ว +1406

    මේ වැඩේ ලස්සනට කරන්න සහයෝගය දුන් හැමොටමත් අගය කල හැමොටමත් රසවිඳින ඔබටත් ආදරෙයි හැමදාමත් ❤️❤️

    • @gayanmadushanka9829
      @gayanmadushanka9829 3 ปีที่แล้ว +12

      Ayya tamil naluvel vege ayye indiyan film valath mn ayya vagema naluvo dekala thiyenava

    • @dineshikarathnayake4697
      @dineshikarathnayake4697 3 ปีที่แล้ว +9

      Acting lassanai

    • @srilankannr3061
      @srilankannr3061 3 ปีที่แล้ว +4

      I like you

    • @pcboom2897
      @pcboom2897 3 ปีที่แล้ว +10

      කෝ සුරන් නරේන්ද්‍ර අනේ කාලෙකින් දැක්කෙ නෑ එයැයිව❤

    • @methnidharmappriya8741
      @methnidharmappriya8741 3 ปีที่แล้ว +8

      aiye oyge acting nm niymai
      all the best.........

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 ปีที่แล้ว +962

    සිංදුව අහන ගමන් comment කියවන සෙට් එක සද්දයක් දෙමු බලන්න☀

  • @nisalisalika8684
    @nisalisalika8684 3 ปีที่แล้ว +325

    සංගීත් අයියා මර හැන්සම් ලස්සන වෙලා ගොඩක් 👍👍👍

  • @sujithlk
    @sujithlk 3 ปีที่แล้ว +114

    අනිවාර්යයෙන් කාලයක් තියේවී මේ සින්දුව අපේ සිත්වල

  • @vinthiza
    @vinthiza 3 ปีที่แล้ว +1916

    දෙවෙනි පාරට වඩා අහපු උන් නිල් කරගෙන යමන්
    👇❤

  • @npcreations2605
    @npcreations2605 3 ปีที่แล้ว +94

    එ කට හඩ අහන ගමන් අතිතයේ අතර මං වෙන්නෙ මං විතරද 🤗🤗🤗

  • @brayanrose8361
    @brayanrose8361 3 ปีที่แล้ว +233

    Nalinda Ranasnighege කාලයක් තියේවී මා මතක්වෙනBalanna Apu Aya KOO

    • @nimethsenanayaka9537
      @nimethsenanayaka9537 3 ปีที่แล้ว +6

      මේකට එන්නෙ ඒක බලන්න මිසක් වෙන මොකටද .😂😂😂😂😂😂😂😂

    • @kavindamadhushanka8691
      @kavindamadhushanka8691 3 ปีที่แล้ว +6

      @@nimethsenanayaka9537 සිරා උට්ටෝ 😹😹

    • @nimethsenanayaka9537
      @nimethsenanayaka9537 3 ปีที่แล้ว +2

      @@kavindamadhushanka8691 😂🤭

  • @udarasathsarani8881
    @udarasathsarani8881 3 ปีที่แล้ว +31

    නලින්ද අය්යා කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්, මරු සුපිරි අය්යා ❤💞

  • @btv5247
    @btv5247 3 ปีที่แล้ว +16

    මම දැනට සිය සැරේකටත් වඩා ඇහුවා...... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.....

  • @oshi_dilu
    @oshi_dilu 3 ปีที่แล้ว +42

    මේකෙ රඟපෑවට මේ වගේ කරන ජරා කෙල්ලො නම් කී දෙනෙක් ඇත්ද ? ඒ වගේම තම ඉතිං අනිත් පැත්තට කොල්ලො ඒ අය කියලත් උපාසක නෑ මේ වගේම බලු වැඩ කරනවා ... ලස්සනයි song එක video එක ... ගොඩක් මතක හිටින song එකක් වෙයි ... කලින් සිංදු වගේම ...

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 ปีที่แล้ว +33

    සංගීත් අයියා නම් දැන් තවත් handsome වෙලා.. සිංදුවත් සුපිරිම සුපිරි 😍👌 මෙහෙම නිර්මාණ දකින්න ලැබීමත් වාසනාවක් 🙏

    • @iduwerihimaya3787
      @iduwerihimaya3787 2 ปีที่แล้ว +1

      Yako nakiyoth sangith aiyata sangith aiya kiyannawane

  • @videofactorylk2742
    @videofactorylk2742 3 ปีที่แล้ว +110

    පූල් ඒකෙන් ගොඩට අරගෙන කෘතිම ශ්වසනය දෙනකන් බලාගෙන හිටපු මං වැනි උන් තවත් සිටීද?🤭 🤭🤭🤭 🤭🤭🤭 🤭🤭🤭🤭 🤭🤭🤭🤭

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +80

    අමිමෝ චිත්‍රපටයක් වගේ සිංදුව Good luck 🤭🤭🤭👌👍❤️💜️💕💞🤗🤗🤗🤗🤗

    • @swaratv3657
      @swaratv3657 3 ปีที่แล้ว +3

      th-cam.com/video/MfnzObfoBhc/w-d-xo.html

    • @Sri_Lanka126
      @Sri_Lanka126 3 ปีที่แล้ว +1

      th-cam.com/video/mT_Ee_NrH7U/w-d-xo.html

    • @villagekitchenwithchandane5346
      @villagekitchenwithchandane5346 3 ปีที่แล้ว +1

      ❤️❤️👍

    • @Shortandsweet57
      @Shortandsweet57 3 ปีที่แล้ว

      මේ පැත්තටත් එන්න ❤️
      th-cam.com/channels/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @Srinath_Lakshitha
    @Srinath_Lakshitha 3 ปีที่แล้ว +38

    සිංදුවෙයි විඩියෝ එකෙයි පට්ට විදියටට තේරුමක් තියනවා. මරූ❤️

  • @shehannimsara1318
    @shehannimsara1318 3 ปีที่แล้ว +107

    සාරාංශය නම් පිරිමියාගෙ විනාශයටත්, පැවැත්මටත් ගැහැනිය හේතු වේ.

    • @danukakanchana3493
      @danukakanchana3493 ปีที่แล้ว

    • @Miracleshappen2222
      @Miracleshappen2222 ปีที่แล้ว

      Eke anit pattata ehemmama tamai

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 ปีที่แล้ว

      පිරිමියාගේ පැවැත්මට පිරිමියා හේතු වේ
      පිරිමියාගේ විනාශයට පැවැත්ම හේතු වේ 🥱🙃

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +65

    සංගීත් අයියත් එලටම කරනවා ....ඒ අක්කා ලස්සනයි

  • @angelscart
    @angelscart 3 ปีที่แล้ว +44

    ❤ ඒකනම් හුගාක් දැනුනා සංගීත් අයියා....😍

  • @shalaofficial3650
    @shalaofficial3650 3 ปีที่แล้ว +432

    අපේ ක්ලාස් එකෙත් ඔට්ටු වලට කෙල්ලො එක්ක යාලු වෙන කොල්ලෙක් හිටියා ☺️ පස්සෙ මන් එයාව කසාද බැන්දා. 😹 . එනිවේ සින්දුව සුපිරියක් 😎👍💪

  • @ayodaya1615
    @ayodaya1615 3 ปีที่แล้ว +23

    අම්මො මෙ sinduwe ලස්සන nalinda aiyage sindu කොහොමත් එල විශුවල් එකත් පට්ට😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕😘

  • @kmnddissanayake6647
    @kmnddissanayake6647 2 ปีที่แล้ว +12

    කාලයක් තියේවී මා මතක් වන...එපා ගිය ඔබට...😕
    ආයෙමත් නොඒවී...ඒ අතීතය...අපේ ලොවේ අප ගෙව්ව....😕😥

  • @damithmusic9050
    @damithmusic9050 3 ปีที่แล้ว +130

    නලින්ද රන සින්හ මොහුගේ හැම ගීතයකම මැන්ඩලින් පාර්ට් එකක් තියෙනවමයි ඒක නිසා ඔහුගේ ගීත තව තවත් අලන්කාර වෙනවා ...🖤🖤🖤

    • @divyasandamini2720
      @divyasandamini2720 3 ปีที่แล้ว +7

      අන්න ඒ හින්දයි ගොඩක්ම එයාගේ සින්දු ලස්සන වෙන්නේ.වෙන ගායකයෝ නොකරන වෙනස්ම දෙයක්නේ ඒක😊🤟.

    • @damithmusic9050
      @damithmusic9050 3 ปีที่แล้ว

      @@divyasandamini2720 😊😊😊

  • @INGxRAN
    @INGxRAN ปีที่แล้ว +15

    ඉතිං,
    අවසානය කෙසේ වුවත්
    මා දන්නේ ;
    තවමත් මා අසීමිතව ඒ ඇස් වලට
    ප්‍රේම කරනා වග පමණි..!
    ❤️💥

  • @princesssewwandi1513
    @princesssewwandi1513 3 ปีที่แล้ว +10

    දුකක් දැනෙන හැම වෙලේම මේ සින්දුව තමා මතකෙට එන්නෙ 🥺🥺🥺

  • @user-et6dl2fg9g
    @user-et6dl2fg9g 3 ปีที่แล้ว +20

    සිතුවිල්ලක් ඒකනම් ලස්සනයි 😍 ජය වේවා නලින්ද අයියේ🙏🙏😘

  • @chamodarukshan1545
    @chamodarukshan1545 3 ปีที่แล้ว +6

    සින්දුව නම් මාරම ලස්සන හිතට වදින වචන පෙලක් තියන සින්දුවක් music video එකත් ලස්සනයි ❤️🖤

  • @dinithpreamodha
    @dinithpreamodha ปีที่แล้ว +5

    කාලයක් තියේවී මා මතක්වෙන
    එපා කියා ගිය ඔබට
    ආයෙමත් නො ඒවී ඒ අතීතය🙂

  • @mahimaneethraanja4247
    @mahimaneethraanja4247 3 ปีที่แล้ว +15

    කාලෙයක් අපේ හිත් වල උඩින්ම තියෙවී ❤️❤️

  • @jothiproduction2310
    @jothiproduction2310 3 ปีที่แล้ว +87

    ෆට්ට විශුවල් එක නේද යාලුවනේ..

  • @mahimaneethraanja4247
    @mahimaneethraanja4247 3 ปีที่แล้ว +11

    කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් ❤️❤️

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 ปีที่แล้ว +89

    සිංදුව සුපිරි කියන උන් මේ කොනට🤘

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 2 ปีที่แล้ว +6

    හදවතට දැනුන වචන ටිකක් ඒ වගේම කදුලු ආව වීඩියෝ එකක් 😥
    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ
    සැනසිල්ලක් නෑ මේ ලෝකෙ තිබුනේ මට ඔයා වගේ 😭💔

  • @ashansenarathna6490
    @ashansenarathna6490 3 ปีที่แล้ว +26

    ඒක නම් සුපිරිම නලින්ද අයියේ. ආදරෙයි ❤️

  • @user-ml7zw3id9q
    @user-ml7zw3id9q 3 ปีที่แล้ว +110

    කෙල්ලයි කොල්ලයි හැප්පිලා පොත් ටික බිමට වැටෙන් සීන් එක බලලම එපා වෙලා. හැම තැනම ඒක තියනෝ. 😣😞

    • @windy5483
      @windy5483 3 ปีที่แล้ว +1

      Ekanam aththa.. hema tenama poth wetena seen 🤣

    • @user-ml7zw3id9q
      @user-ml7zw3id9q 3 ปีที่แล้ว +1

      @@windy5483 😂

    • @user-ml7zw3id9q
      @user-ml7zw3id9q 3 ปีที่แล้ว +1

      @@windy5483 පිස්සුනේ බං...

    • @windy5483
      @windy5483 3 ปีที่แล้ว +1

      @@user-ml7zw3id9q ow oww 🤭🤭

    • @windy5483
      @windy5483 3 ปีที่แล้ว +1

      @@user-ml7zw3id9q den ehema seenuth ne nh 😂🤭 ha neda

  • @divyanjalikaushalya4266
    @divyanjalikaushalya4266 3 ปีที่แล้ว +15

    මේකත් සුපිරියක් තමා ඉතින්...🤩🤟

  • @skullmask3237
    @skullmask3237 3 ปีที่แล้ว +7

    සුපර් ස්ටාර් නලින්ද අයියා...තව ආදර්ණීය චරිතයක් තමා බුද්දික උශාන්

    • @skullmask3237
      @skullmask3237 3 ปีที่แล้ว

      @මියැසි නිම්නය අනේ පකෝ සබ් හිඟාකන්නෙ නැතුව ටැලන්ට් එක පෙන්නපන්

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 หลายเดือนก่อน

    මාව පිස්සියක් කරපු හිතට වදින කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් වීඩියෝ එකත් ලස්සනයී වොයිස් එකත් ලස්සනයී ආසම ගායකයෙක්❤❤❤ජය වේවා🎉

  • @nimanthamadushan8606
    @nimanthamadushan8606 ปีที่แล้ว +8

    කාලයක් තියේවි මා මතක් වෙන එපා කියා ගිය ඔබට 🙂💚💙🥀

  • @niharanimnadi7611
    @niharanimnadi7611 ปีที่แล้ว +6

    හිතක් රවට්ටන එක ලේසි උනාට තව හිතකට දෙන ගින්දර දරා ගන්න අමාරුයි දවසක විදවන්න වෙනකොට 🥺🖤එකෙක්ට සිරා කරලා එකෙක් මත්තෙ නැහෙන එක නම්බුයි තවත් හිතක් රවට්ටන එක සතුටක් උනාට විදවන්න යද්දි තේරිලා කල් යයි 🥺

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 🥺🥺

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว +3

    අඩවන්න හොදටම පුලුවන් සින්දුවක් මේක..🙏🥺😔❤️🌍

  • @thashmikaclans4192
    @thashmikaclans4192 3 ปีที่แล้ว +11

    කාලයක් තියේවී trending මේක

  • @adithyaharindana1257
    @adithyaharindana1257 3 ปีที่แล้ว +36

    මේ සින්දුව අහද්දි මතක අතර තනි උනේ මන් විතරද...

  • @Nishi780
    @Nishi780 ปีที่แล้ว +3

    සින්දුවේ තිබ්බ හැම වචනයක් ගානෙම හදවත ගැහෙන වේගේ වැඩි උනා 🥺🙂 💔

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 ปีที่แล้ว +16

    මැන්ඩලීන් පාර පට්ට ..! මගෙන් සදහටම සමුගත් ප්‍රේමය මතක් උනා මේ නිර්මාණය දැක්කම. 💓

    • @charunirathnayaka9573
      @charunirathnayaka9573 ปีที่แล้ว

      මටත් අයියේ 2018/8/14 එයා ගියා

  • @sameeramadhu3527
    @sameeramadhu3527 3 ปีที่แล้ว +14

    Trending one තමයි ඉතින්
    😍😍

  • @nayaniwathsala6467
    @nayaniwathsala6467 3 ปีที่แล้ว +8

    ඕ ... සංගීත් අයියා❤️❤️❤️❤️❤️

  • @nuwandissanayake2438
    @nuwandissanayake2438 3 ปีที่แล้ว +21

    Ube voice eka භාවනාවක් අයියේ ❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +416

    වතුරට වැටිලත් අරකි පොින් එක අතහැරියෙ නෑ..ඒකෙන්ම තේරෙනව මිනිස්සුන්ට පෝන් එක මොනතරම්ම අත්‍යවශ්‍ය දෙයක් වෙලාද කියල....

  • @indikalakmal2383
    @indikalakmal2383 3 ปีที่แล้ว +33

    නළුවත් බළු උනා එහෙනම් 😂 සින්දුව ලස්සනයි නලින්ද අයියේ ❤️

  • @erandiweerasinghe935
    @erandiweerasinghe935 3 ปีที่แล้ว +14

    Video ekanam atthatama film ekak beluwa wage thiyenawa....harima lassanai..... ❤❤❤❤❤

  • @theviniksura6776
    @theviniksura6776 3 ปีที่แล้ว +4

    Best of luck nalinda අයියා ජයමවේවා

  • @anushadilhani7320
    @anushadilhani7320 3 ปีที่แล้ว +23

    නලින්ද අය්යාගේ සින්දු කවදත් ලස්සනයි 💖💖❤️❤️🥰

    • @Sri_Lanka126
      @Sri_Lanka126 3 ปีที่แล้ว

      th-cam.com/video/mT_Ee_NrH7U/w-d-xo.html

    • @villagekitchenwithchandane5346
      @villagekitchenwithchandane5346 3 ปีที่แล้ว +1

      👍👍

    • @Shortandsweet57
      @Shortandsweet57 3 ปีที่แล้ว

      මේ පැත්තටත් එන්න ❤️
      th-cam.com/channels/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @mrdilieepa8032
    @mrdilieepa8032 ปีที่แล้ว +3

    මේ අයියා ගේ සින්දු නම් සුපිරියක්

  • @rmtunes
    @rmtunes 3 ปีที่แล้ว +10

    නලින්ද සර් ට කැමති අය 🖐🖐🖐

  • @rashminadeesha3438
    @rashminadeesha3438 ปีที่แล้ว +4

    සමහර කෙනෙක්ට ආදරේ ජීවිතේම වෙද්දි, තවත් සමහරෙක්ට ජීවිතේම ඔට්ටුවක් වෙන්නත් පුලුවන්..

  • @susanthaanil9663
    @susanthaanil9663 ปีที่แล้ว +1

    මගේ ජීවිතයේ කතාවමයි මේ ගීතයේ පදවැල්.. ඉටත් වඩා ගොඩක් විදවන්නේ තවමත් මේ හිත...💔💔💔

  • @darshananuwannuwandarshana3546
    @darshananuwannuwandarshana3546 2 ปีที่แล้ว +5

    කාලයක් තියේවි
    මා මතක් වෙන
    එපා කියා ගිය ඔබට...

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +9

    Maru sindhuwak!

  • @nayaninayani7702
    @nayaninayani7702 2 ปีที่แล้ว +23

    ආදරේ සෙල්ලමකට ගන්න ඔය වගෙ කෙල්ලොන්ට ඉතින් දවසක විදවන්නම වෙනවා🥺

    • @janithchathu1162
      @janithchathu1162 ปีที่แล้ว

      😪😪😪😪💔💔ඒක ඇත්ත

  • @LochanaShashini
    @LochanaShashini หลายเดือนก่อน +1

    එ සිංදු සමහර ජීවිත කතා වගෙ 🙂♥️

  • @nethmini7557
    @nethmini7557 ปีที่แล้ว +3

    කාලයක් තියේවී මා මතක් වෙන, එපා කියා ගිය ඔබට..🥀❤️✨

  • @mashs_dmax3044
    @mashs_dmax3044 3 ปีที่แล้ว +12

    මේ වැඩේ සුපිරී...ලස්සනට ඉන්න කොල්ලෙක් විනාස වෙන්න මූලික හේතුව කෙල්ලෙක් කියලා මේකෙන් ඔප්පු වෙනව...මාත් කෙල්ලෙක් ඒත් අත් දැකීමෙන් කියන්නෙ...මගේ කොල්ලා මගෙන් පලි ගත්තෙත් කෙල්ලෙක් නිසා..එයා නිසා අයියා විනාස උනා..🥺💔

  • @imashialoka6224
    @imashialoka6224 3 ปีที่แล้ว +4

    Sangeeeth ayy gud luck🥰🥰🥰🥰

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 11 วันที่ผ่านมา +1

    කාලයක් තියේවී මා මතක් වෙන 😔🥺😔💔
    එපා කියා ...ගිය ඔබව...🥺🥺💔💔💔🥀🥀

  • @danukaisharawijenayaka2972
    @danukaisharawijenayaka2972 3 ปีที่แล้ว +3

    ❤සත්තයි සින්දුවට වගේම මෙකටත් පට්ට ආසයි😘😘😘

  • @nayaninayani7702
    @nayaninayani7702 2 ปีที่แล้ว +8

    කවුද යකෝ සංගීත් අයියා වගෙ කොල්ලෙක් මග ඇර ගන්නෙ... 😍❤️

  • @k.gh.m6311
    @k.gh.m6311 3 ปีที่แล้ว +9

    සින්දුව කොහොම උනත් විෂුවල් එක සුපිරි ❤️

  • @nadeekafernando571
    @nadeekafernando571 3 ปีที่แล้ว +21

    And here we are with a new song😍

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Yalu mama Philippinayen, mama sinhala video karanawa oya kamthinam banana puluwan

  • @thilinibhagya8710
    @thilinibhagya8710 3 ปีที่แล้ว +6

    Sangeeth ayiya 🔥🔥🔥🔥❤️

  • @madhushikassewwandi5235
    @madhushikassewwandi5235 ปีที่แล้ว +2

    සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නෙ.. සැමද හිතේ. 🥺සැනසිල්ලක් නැ මේ ලෝකෙ තිබුනෙ මට ඔයා වගේ.. 🙂🙂😭😭

  • @hkjananieranga9092
    @hkjananieranga9092 3 ปีที่แล้ว +5

    සින්දුව වගේම වීඩියෝ එකත් සුපිරියි..👌👌❤

    • @Sri_Lanka126
      @Sri_Lanka126 3 ปีที่แล้ว

      th-cam.com/video/mT_Ee_NrH7U/w-d-xo.html

  • @Maduwanthamusicstudio02
    @Maduwanthamusicstudio02 3 ปีที่แล้ว +17

    Maru song eka

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Yalu mama Philippinayen, mama sinhala video karanawa oya kamthinam banana puluwan

  • @tsmmadhuwa
    @tsmmadhuwa 3 ปีที่แล้ว +3

    Niyamata thiyanawa
    Sithu willak gane obamayi unne

  • @lakmaliperera9295
    @lakmaliperera9295 2 ปีที่แล้ว +1

    Sithuwillak gane obamai unne samada hithe

  • @lashanspathirana
    @lashanspathirana 3 ปีที่แล้ว +7

    කාලයක් තියෙවි මා මතක් වෙන එපා කියා ගිය ඔබට
    ආයෙමත් නොඑවී ඒ ආතිතය

  • @mygamio1221
    @mygamio1221 3 ปีที่แล้ว +2

    Good Luck Nalinda Ranasinghe Aiye .

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +315

    මේ සින්දුව ලස්සනයි = Like❤️😎
    මේ සින්දුව ගොන්= Comment 😂🔨

  • @iroshanperera5211
    @iroshanperera5211 ปีที่แล้ว +1

    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ❤❤❤සැනසිල්ලක් නෑ මේ ලෝකෙ තිබුනේ මට ඔයා වගේ...🥂🥂🥂🥂💛

  • @veeshashaani4736
    @veeshashaani4736 2 ปีที่แล้ว +3

    වෙනස්ම නිර්මාණයයක් 😍👌

  • @manudapabasara4575
    @manudapabasara4575 3 ปีที่แล้ว +1

    කෙනෙක්ට ආදරය මුලු ජීවිතේම වෙද්දි තව කෙනෙක්ට මුලු ජීවිතේම සෙල්ලමක්.................

  • @Jesseey
    @Jesseey 3 ปีที่แล้ว +15

    lassanai aeka

  • @priyangikaperera259
    @priyangikaperera259 3 ปีที่แล้ว +2

    එ්කනම් හිතටම දැනුනා 😐❤

  • @dineshcmr9504
    @dineshcmr9504 2 ปีที่แล้ว +3

    වැඩේ නම් ලස්සනයි ඇත්තටම creative වැඩක්...

  • @SropicaH
    @SropicaH 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @bjorndesilva6023
    @bjorndesilva6023 3 ปีที่แล้ว +8

    Love this Artist 🔥🔥

  • @StoryVerse309
    @StoryVerse309 3 ปีที่แล้ว +15

    අනේ මන්දා ..හැම සිංදුවකම පොඩි කොටසක් විතරයි හිතට වදින්නෙ

    • @iduwerihimaya3787
      @iduwerihimaya3787 2 ปีที่แล้ว

      Ane mama kellek me issella.bfge photo ekkaka dala thinne oyage phone number eka dennako

    • @StoryVerse309
      @StoryVerse309 2 ปีที่แล้ว +1

      @@iduwerihimaya3787 මොකටද😒😂

    • @iduwerihimaya3787
      @iduwerihimaya3787 2 ปีที่แล้ว

      Denna bada

    • @iduwerihimaya3787
      @iduwerihimaya3787 2 ปีที่แล้ว

      Imo number eka.denna bada

    • @StoryVerse309
      @StoryVerse309 2 ปีที่แล้ว

      @@iduwerihimaya3787 කොලු කාරයෙක්ද උබ 😂

  • @isurusumedha2814
    @isurusumedha2814 3 ปีที่แล้ว +20

    නලු කම චිත්තයක් හින්දා බලු වුන අවස්ථාවක් 😂😂

  • @user-rx8ll6ji8u
    @user-rx8ll6ji8u 4 หลายเดือนก่อน

    සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නේ සෑමදා හිතේ...
    සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුනේ මට ඔයා වගේ.....❤️‍🩹😔

  • @masiyaft4880
    @masiyaft4880 3 ปีที่แล้ว +4

    පදිරි ඈ..... 🥰

  • @hasendulanjana6313
    @hasendulanjana6313 3 ปีที่แล้ว +2

    ටිකක් vitara සුපිරි

  • @midayaofficial
    @midayaofficial 3 ปีที่แล้ว +140

    අච්චර වතුරෙ වැටිලා අරකිගෙ හුස්ම ගියත් 4N එක නම් නෑ අතහරින්නේ🤣🤣

    • @SLPOPEWE
      @SLPOPEWE 3 ปีที่แล้ว +8

      Sira😂😂🤟🏻

    • @midayaofficial
      @midayaofficial 3 ปีที่แล้ว +4

      @@SLPOPEWE 🤣🤣🤣ow yku

    • @SLPOPEWE
      @SLPOPEWE 3 ปีที่แล้ว

      @@midayaofficial 😂😂🤝marunth

    • @shehannimsara1318
      @shehannimsara1318 3 ปีที่แล้ว +3

      මම ඒක comment කරන්න හැදුවා විතරයි😂😂😂

    • @dewmionaya4367
      @dewmionaya4367 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 3 ปีที่แล้ว

    Sangeeth ayya oyage acting maru...nalinda sirge song ekath maru..hithata waduna..godak baluwa...

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +3

    සුපිරිම වැඩක් ....නිලාන් අයියා ඉදලා ඉදලා දුන්නේ සුපිරියක්..
    සුභ පතනවා "නිලාන් අයියේ"

  • @ruwanshehan2187
    @ruwanshehan2187 3 ปีที่แล้ว +47

    මේ කොන අර කොන කියන උන්නම් සාපයක් බන් 😬👌