ความคิดเห็น •

  • @rcgamer2801
    @rcgamer2801 ปีที่แล้ว +385

    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.
    සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.
    කඳුලකට අත වනන හදවත කොනින්.
    මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
    මට හරිම පාළුයි මගේ රත්තරන්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
    මට හරිම පාළුයි මගේ රත්තරන්.
    හුරතල් වෙවී කනට කෙදිරූ වදන්.
    මගෙ හිතම පිරවූ එදා.
    එක වචනයක් වත් කියන්නට තරම්.
    හිත දෙන්නෙ නැතිවද මෙදා.
    ආ.දරෙන් දෑත අල්ලන්.
    අපි එදා උන්නු සෙනෙහේ නමින්.
    සිනහවී ඉන්න දැන්වත්
    ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.
    සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා.
    අද නම් ඔයා ලස්සනයි.
    ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.
    මගෙ හිතට දැන් හරි බයයි.
    පාළුවේ මාව තියලා දැන්
    එපායන්න එපායන්න එපා.
    මේ තරම් හීන අතරේ
    වැලපිලා ඉන්න බෑ තනිවෙලා.
    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.
    සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.
    කඳුලකට අත වනන හදවත කොනින්.
    මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
    මට හරිම පාළුයි මගේ රත්තරන්.
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
    මට හරිම පාළුයි මගේ රත්තරන්

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +739

    කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 😗❤👏

  • @yureshaishani3092
    @yureshaishani3092 7 หลายเดือนก่อน +20

    Happy birthday my love, සමාදානයෙන් සැතපේවා ❤️❤️‍🩹❤️😭 2024.02.24

  • @musixzonesl9274
    @musixzonesl9274 7 หลายเดือนก่อน +31

    මේ සිංදුව ආව දවස්වල ඉඳලා එකදිගට ඇහුවට කවදාවත් හිතුවෙ නෑ මෙච්චර කාලෙකට පස්සෙ මේ කියන කතාවටම අකුරක් නෑර මට මුහුණ දෙන්න වෙයි කියලා.ඉන්න තැනක හොඳින් ඉන්න පැටියෝ❤ අපි හැමෝම ඔයා වෙනුවෙන් පුළුවන් හැමදේම කරනවා❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 หลายเดือนก่อน +4

    2024 .7.18 මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කෝ බලන්න තව මන් වගේ මේකට පිස්සු වැට්ල ඉන්න සෙට් එක 👇
    බාච් අයියෙ ඔයාගෙ voice එකනම් අමරනීයයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බාවනාවක් වගේ 👌❤️🔥
    මේ තමා මගේ ආසම song එක මේක අහද්දි මට එයාව මතක් වෙනව එයාටත් මාව දැනෙනවම් මන් මෙහෙම තනියම ව්දවන්නෙ නෑ 💔

  • @ishwo230
    @ishwo230 3 ปีที่แล้ว +94

    අනේ මන්දා මොකක්ද ලස්සනක් මේ සින්දුවේ තියෙනවා.............දුකකුත් දැනෙනවා

    • @myphone7922
      @myphone7922 2 ปีที่แล้ว +4

      අඩල හිනාවෙන්න..එතකොට හරි.😁

  • @notyboy2625
    @notyboy2625 2 ปีที่แล้ว +51

    මාරම ෆීලින් එකක් තියෙන්නෙ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. මාරම රියැට් එකක් තියෙන්නෙ. මන් හැම වෙලාවෙම අහලා පොඩ්ඩක් රිලෑක්ස් වෙනවා. පාට්ටම ආදරෙයි. 💫💝🥀

  • @mehanshimehanshi8794
    @mehanshimehanshi8794 2 ปีที่แล้ว +249

    අමතක උන දුකක් මතකෙට එනවා මේ සින්දුව ඇහෙද්දි පාරකදි ඇහුනොත් ඇස් වලට කදුලු උනන්න තරම් මේ සින්දුව පපුවට දැනෙනවා .... කොච්චර පරන උනත් අමතක නොවෙන වචන ගොඩක් ❤️

  • @BuddhikaDheshapriya-km1qj
    @BuddhikaDheshapriya-km1qj ปีที่แล้ว +155

    පට්ට සින්දුව බාචි අයියෙ මම 2023ත් දැන් අහනවා.ආදරෙයි ඈ 💗💗💗💗💗💗💗💗💗

  • @shamikapasan7662
    @shamikapasan7662 2 ปีที่แล้ว +117

    මියගිය පෙම්වතිය ඉස්සරහා ඉදන් සනත් නන්දසිරි මහත්මයා ' එදා මෙදා තුර' කියලා අපේ තාත්තලා ඇඩෙව්වා 😥.. බාචි අපිව අඩවනවා😪..

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +240

    කවදාවත් පරණ වෙන්නේ නැති සින්දු අතරින් එකක්. සුභ පැතුම්.👏🙂💙💯

  • @dilshaprbatha1633
    @dilshaprbatha1633 2 ปีที่แล้ว +185

    Boot කාලා නම් නෑ ඉතිම් එත් ආසයි බාචී අයියාගෙ සින්දු වලට එදා වගෙම අදත්...2k22💞🎧🎶🎵

  • @Sandesh_T
    @Sandesh_T 2 ปีที่แล้ว +48

    සුදු පිච්ච හැඩ වැටුන සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි.........😥😥

  • @sanoojkasun77
    @sanoojkasun77 2 ปีที่แล้ว +95

    යටකරපු අතීතයක් හිතේ ගොඩ ගන්නවා මේක අහද්දි😢💔

  • @tharushinimasha7737
    @tharushinimasha7737 ปีที่แล้ว +48

    කොච්චර ආතල් එකේ හිටියත් මේක ඇහෙද්දි පට්ටම අවුල් යනව 😥..this song haven't a expire date ❤️

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +29

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම....
    දුක හිරකරන්...
    මට හරිම පාලුයි ..
    මගේ රත්තරන්.... I felt it ❤️🥀

    • @chathu764
      @chathu764 11 หลายเดือนก่อน

      😓𝔇❤

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +152

    හදවතට කතා කරන ගායකයෙක් කට හඩනම් ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි බුදු සරණයි ❤️‍🔥

  • @wasanadilrukshi6432
    @wasanadilrukshi6432 3 ปีที่แล้ว +74

    ඒ සිංදුව අහද්දී මොනා....දෝ හිතට දැනෙනවා 🥺😔😔😔😔🥺

  • @මදූmadu-l4i
    @මදූmadu-l4i 2 ปีที่แล้ว +97

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්...
    මට හරිම පාලුයි මගේ රත්තරන්🥺❤️🖇️

  • @achinthaakash2970
    @achinthaakash2970 2 ปีที่แล้ว +90

    මේ සිංදුව අහාද්දින් කෙනෙක් මට මතක් වේනවා 😞අවුරැදු ගානක් ගිහින් මේ හිත තාමත් එයාව හෝ යනවා ආදරේයි මගේ දෝණියෝ

  • @thashmimadhushika2201
    @thashmimadhushika2201 2 ปีที่แล้ว +44

    බෑ මෙහෙම විදවන්න තනියෙන්ම දුක හිර කරන්☹️😭......මට හරිම පාලුයි මගේ රත්තරං ....😥😥😥

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว +2

      😔😔mona karanada

    • @LathaPathmini
      @LathaPathmini หลายเดือนก่อน +1

      ❤maduitha ❤😢😮😅😊😂🎉you have been trying

    • @LathaPathmini
      @LathaPathmini หลายเดือนก่อน +1

      அழகான அமைதியான இந்த புதிய உலக அழகான

    • @LathaPathmini
      @LathaPathmini หลายเดือนก่อน +1

      ❤அண்ணா
      Pathmini காலை வாழ்த்துக்கள் வணக்கம்

  • @ayonkahandawala9019
    @ayonkahandawala9019 2 ปีที่แล้ว +40

    සමහර ඇසිඩ් වර්ග තියෙනව ඒවට මිනිස්සු රැවටෙනව සින්දු කියල 😉💔

  • @kasundilshan269
    @kasundilshan269 3 ปีที่แล้ว +336

    හදවත ගලවලා ගොඩ ගන්න පුලුවන් සිංදු😪❤️❤️

  • @dilukshansudarshan869
    @dilukshansudarshan869 ปีที่แล้ว +51

    මේ සින්දුවට මම ඇබ්බැහි වෙලා තියේන්නේ මේක මාරම ලස්සන සින්දුවක්

    • @widubanda1837
      @widubanda1837 11 หลายเดือนก่อน

      1:54 1:54 1:54 1:54 😊

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +55

    මේ සින්දුව නම් භාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 👍🔥💗🙂🌷🌹👍🌹🌧️🤢

  • @Se_ne_sh
    @Se_ne_sh 7 หลายเดือนก่อน +413

    2024 Anyone 🐼⛓️

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +71

    සිතට දැනෙන්න කියන්න ..මාර ලස්සන කටහඬ ක්..තෙරැවන් සරනයි 👌👌👌💜️💜️💜️🙋🙋🙋

  • @sharmilasubashani6825
    @sharmilasubashani6825 ปีที่แล้ว +18

    කලුවර රෑක එයාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අදටත් මම මේ සිංදුව අහ අහා අඩනවා.. මගේ ජිවිතේ මම එයාට ආදරේ කර තරම මම මටවත් ආදරේ නැතුව ඇති.. ඒත් මගේ මැනික මාව දාලා ගියේ එයාගේ කලින් ආදරේ ලගට.. අනේ ආයෙම නන් මගේ මැනික රිද්දන්නෙපා.. මම අදටත් එයාගෙ හිතට වේදනාවක් දැනෙනවට කැමති නෑ 😥😔💔❤️‍🩹

  • @Mrdon-es7cc
    @Mrdon-es7cc ปีที่แล้ว +21

    කොච්චර සතුටින් හිටියත් ... ආතල් එකේ පාටි එකක කොල්ලෝ සෙට් උනත් ... මේක කියද්දි ... ඇස් වලට කදුලු එනවා... මොන ජාතියේ හැගීමක්ද දන්නේ නෑ 😢❤

  • @ramodsilva7138
    @ramodsilva7138 6 หลายเดือนก่อน +200

    සින්දුවෙ real තේරුම දැනගත්තට පස්සෙ අහන අය කෝ 🫠💔

    • @chandilsampaya4393
      @chandilsampaya4393 6 หลายเดือนก่อน +2

      😏😏🤨

    • @paramisandagomi4390
      @paramisandagomi4390 6 หลายเดือนก่อน

      😐

    • @nimeshdissanayaka53
      @nimeshdissanayaka53 6 หลายเดือนก่อน +1

      😥

    • @RupikaAbewarna
      @RupikaAbewarna 6 หลายเดือนก่อน +8

      මේ සින්දුව කලින් ඇහුවට මේ තරම් වෙදනාවක් දැනුනේ ඉයේ දැකපු මේ සින්දුවේ වීඩියෝ කෑල්ලක් දැකලා.මගෙ පුංචි රෝස මල මාව දාලා ගියා වගේ.ඒ වචන හරිම වේදනාබරයි.😢😢😢😢

    • @madushanigunasinghe2775
      @madushanigunasinghe2775 6 หลายเดือนก่อน +1

      😒

  • @-dimuthu-official9117
    @-dimuthu-official9117 3 ปีที่แล้ว +47

    ▪️ beautiful voice.. congress ! *BACHI* අයියා..🎤⭐🎵

  • @lahirunilanka1216
    @lahirunilanka1216 2 ปีที่แล้ว +31

    අදත් මැරෙන්න හිතෙනවා මෙක අහන්න බෑ මට පිස්සු වාගේ මගෙ ජිවිතෙ කියන්නෙ මෙකෙ

  • @kasunkawindusandaruwan
    @kasunkawindusandaruwan 2 ปีที่แล้ว +25

    සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇදලා අදනම් ඔයා ලස්සනයි 💙😘😥😥😥

  • @kavinday_.
    @kavinday_. 6 หลายเดือนก่อน +5

    මේ සිංදුවට කොච්චර ආස උනත් කොච්චර ඇහුවත් තෙරුම දැන ගත්තේ ලගදී 🥺❤️‍🩹.....
    ජිවිතෙ සමහර දේවල් තෙරුම් ගන්න කල් යනව වගේම,
    සමහර සිංදු "තෙරුම්" ගන්න ගොඩක් කල් යනවා..
    "මැරුණ පෙම්වතිය ,"ගැන කියන්නේ කියලා කවදාවත් හිතුන් නෑ 🥺😖

  • @tharindubagya6603
    @tharindubagya6603 2 ปีที่แล้ว +14

    බැ මෙහෙම විදවන්න තනියෙන්ම දුක හිර කරන්😭😭මට හරිම පාලුයි මගේ රත්තරන් 😔😔😭😭 අනේ මගේ ශානූ මගෙත් එක්ක ඉදියානම් මන් මෙහෙම තනියම විදවන් නැනෙ 😭😭😔😔

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +38

    මට හරිම පාලුයි මගේ රත්තරන් ❤️🥺🥀🌍....

  • @pasanmanusha8983
    @pasanmanusha8983 2 ปีที่แล้ว +14

    2:23 සුදු පිච්ච හැඩ වැටුඩු සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි 😍❤️🤗🔥

  • @skss6581
    @skss6581 3 ปีที่แล้ว +83

    කියන්න තේරෙන්නැ. මොකක්ද හිතට දැනෙනවා මේ සිංදුව අහද්දී කෑ ගහලා අඩන්න තරම් 💔💔💔🎧

  • @kavindyapedris5250
    @kavindyapedris5250 2 ปีที่แล้ว +13

    8 years passed...Bt I still lv wd u 🥺
    Jiwithe tynakalma ekama mathakayak wenuwen ahann puluwan sinduwak.Hama mathakaykma ay ay hitha udata gena sinduwak a voice eka perfect ❤️

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +37

    බාචි -- මිහිඳු 🤩❤️👌
    High pitch legends 😌❤️

  • @sandunmadushanka9577
    @sandunmadushanka9577 ปีที่แล้ว +17

    සුදු පාට බෝර්ඩ් එහක සුදු පාට කුරකින් මොනා ලිව්වත් ඒ දේ පෙන්නෑ...මගේ ආදරේත් එහමයි රත්තරන් ....මන් මොන දේ කලත් කවදාවත් දැනෙන එකක් නැතිවෙයී.....පරිස්සමෙන් ඉන්න තාම ත් ආදරෙයි අදටත්....*" ඇයි දෙයියනේ මෙච්චර ආදරේ වෙලත් අපි අපිට අයිති නැත්තේ...."බෑ මෙහම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාලුයි මගේ රත්තරන් 🥀🥺💔

  • @udarasasindu5618
    @udarasasindu5618 ปีที่แล้ว +22

    2014 💔 2022 එයා දැන් බැදලා වෙන කෙනෙක්.....එයාගෙ call Tune එක.......... ආදරෙන් දෑත අල්ලා අපි එදා උන්නු සෙනෙහේ නමින්.....

  • @agntmadhuwanthi7398
    @agntmadhuwanthi7398 ปีที่แล้ว +6

    අමතක උන මතක සේරම මතකෙට එනවා මේ සින්දුවට 🥺 කොච්චර පරන සින්දුවක් උනත් තාමත් එදා වගේම ආසාවෙන්ම අහනවා ❤💞

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +13

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    මේ රටේ තිබේනා ආර්ථික ප්‍රශ්න නැතිවෙලා.
    හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @dotayt5546
    @dotayt5546 2 ปีที่แล้ว +30

    යකෝ bus එක sound එක වැඩි කරලා ahapu සිඳුවක් පොඩි කාලේ ඉඳන් තාමත් අහද්දි පිස්සුවක් වගේ ka ගහලා අඩනන්න හිතෙනවා ❤️

  • @rusirugimsara1054
    @rusirugimsara1054 4 หลายเดือนก่อน +1

    ආදරෙයි බාචි අය්යෙ❤️🌹 2024 අහනව පාන්දර 02.14 වෙලාව දැන් 🥺❤️

  • @denethrukshan7356
    @denethrukshan7356 ปีที่แล้ว +8

    සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇදලා අදනම් ඔයා හරි ලස්සනයි 💖✊️🍃

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +10

    ඇත්තමයි මොනවා වුනාද දන්නේ නෑ ඇස් දෙක පියාගෙන ඉද්දි මේ දැන් එක පාරටම හිත මිමුණුවා අදටත් අහන සින්දුවක් 🌹💓🌷👍🔥🙂 මට හරිම පාළුයි මගේ රත්තරන් 💗💔pm 8:30 2022:12:11

  • @gimotv2825
    @gimotv2825 ปีที่แล้ว +2

    උන පරන දෙවල් කොච්චර අමතක කරල හිත හදන් ඉන්න හැදුවත් මේ සින්දුවේ වචන දෙකක් ඇහුනත් ඇති ඒ හැමදෙම අද උනා වගෙ දැනෙන්න 🙂💔

    • @chamindaperera6606
      @chamindaperera6606 ปีที่แล้ว

      අඅඑාමවටානයානහිිහැකහකරමකරහකෙහාකහාහායාකහසෙහරතහාදහරදහසෙරහදරමසරදහදහදෙහදෙදෛ⁣ෙ

  • @Adarei4170
    @Adarei4170 ปีที่แล้ว +8

    😢😢😢හිමි උනේ නැති උනාට අදටත් එකම එක ආදරයයි මගේ ජීවිතේ ❤❤❤

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 11 หลายเดือนก่อน +2

    බාචි කියලා කියන්නෙනම් සද නොමැකෙන කලාකරුවෙක් එයගෙ හැම ගීතයක්ම සුපිරි ගැම්මක් තමා

  • @ahinsapriyashanthi1259
    @ahinsapriyashanthi1259 10 หลายเดือนก่อน +3

    හැමදාමත් මේ සිංදුව අහද්දී කෝහේදෝ මාව අතරමං වෙනවා ඒ feel එකෙන් ආයේ එන්න ටිකක් අමාරුයි .😢😢

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +8

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් ... මට හරිම පාළුයි මගේ රත්තරන් .... 😢😭 💔 KR

  • @sujanimadushika5894
    @sujanimadushika5894 2 ปีที่แล้ว +331

    Mona situation ekaka hitiyat, meka ahakotanan dara gnna amarui 😟😟😟😟😥😥😥😥

  • @lusirunipun
    @lusirunipun ปีที่แล้ว +4

    ජිවිතේ ගොඩක් වැටුනු තැන් වල මේ සින්දුව අහද්දි ඒ එන වෙදනව කියගන්න අමරුයි . ❤️‍🩹🙂🙌

  • @kavindumihiranga755
    @kavindumihiranga755 6 หลายเดือนก่อน +24

    ගොඩක් කට්ටිය දන්නැති උනාට මේ සින්දුවේ තනිකරම තියෙන්නේ මියගිය පෙම්වතියගේ නිසල සිරුරදෙස බලාසිටින පෙම්වතාගේ ශොකවිලාපය💔😢

    • @sureshmadushanka892
      @sureshmadushanka892 5 หลายเดือนก่อน +1

      Awrudu 11 adare karala matath nathi una mage adare.man thama ada uda

  • @dyno3314
    @dyno3314 6 หลายเดือนก่อน +40

    Fb post එකක මේ සින්දුවේ තේරුම දැකලා ආයෙ අහන්න හිතුනා

  • @samanthikafarshani636
    @samanthikafarshani636 3 ปีที่แล้ว +20

    දවසට එක පාරක් හාර් අහනවා සුපිරි

  • @gavindutharaka8079
    @gavindutharaka8079 6 หลายเดือนก่อน +2

    තේරුම නොදැනත් හුඟක් අයව සංවේදි කරන්න පුළුවන් හැකියාවක් මේ ගීතයෙ ගැබ් වෙලා තියෙනවා.
    මේ ගීතය කියන්නෙ තමන්ගෙ මියගිය පෙම්වතිය ඉදිරියේ තමන්ගෙ ශෝකය ප්‍රකාශ කිරීමක්..
    "සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇඳලා
    අද නම් ඔයා ලස්සනයි
    ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා
    මගෙ හිතට දැන් හරි බයයි
    පාළුවේ මාව තියලා
    දැන් එපා යන්නෙපා යන්නෙපා
    මේ තරම් හීන අතරේ
    වැලපිලා ඉන්න බෑ තනිවෙලා"

  • @dilinimendis6067
    @dilinimendis6067 2 ปีที่แล้ว +52

    මේ සිංදුව මටනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ... මං මාරම ආසයි මේකට ... ❤️❤️❤️❤️

  • @imankakavinda7264
    @imankakavinda7264 2 ปีที่แล้ว +8

    බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්.. මට හරිම පාලුයි මගේ රත්තරන්.. 💔😔

  • @gamingmaduwa7045
    @gamingmaduwa7045 2 ปีที่แล้ว +12

    බෑ මෙහෙම විදගන්න දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරන්❤️❤️❤️😥

  • @prabodhachathurangi8581
    @prabodhachathurangi8581 2 ปีที่แล้ว +34

    කවදාවත් අමතක නොවෙන සින්දුවක්🥺 බාචි❤❤

  • @hasalakavimukthi9493
    @hasalakavimukthi9493 2 ปีที่แล้ว +16

    අනේ මේ සින්දුව අහද්දි වෙනම දුකක් දැනෙනවා 🥺😭

  • @KasunIshara
    @KasunIshara 10 หลายเดือนก่อน +1

    අහපු මුල් දවසේ දැනුන විදිහටම අදටත් වෙනසක් නැතුව දැනෙන කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්, 2023 ත් අහනවා ❤️

  • @paramiprabodya6004
    @paramiprabodya6004 ปีที่แล้ว +52

    මට මේ සිංදුවේ සමහර පද ඇහෙද්දි මතක් වෙන්නෙ boot එකක් කාපු කොල්ලෙක් නෙවෙයි. තමන් ආදරේ කරපු ගෑනු ළමයා මැරුණට පස්සෙ ඒ ලස්සන මතක එක්ක පිටවෙන වේදනාව...🥺
    "සුදු පිච්ච හැඩ වැටුනු......"
    මේ පදේ සෑහෙන්න ඒක දැනෙනව. සුදු ගවුමක සුදු පිච්ච තියෙනව කියන්නෙ ඒකෙ ලස්සනක් පේන්නෙ නෑ . තනි සුදු නිසා. ඒ කියන්නෙ ඒ මිනියට අන්දපු සුදු ගවුම කියල මට හිතෙනව .
    "ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා"
    කියන එකේ ඉතින් එයා නැතිවෙලා කියල මට හිතෙනව .
    "පාලුවේ මාව තියලා...
    යන්නෙපා යන්නෙපා යන්නෙපා..."
    ඒ ලස්සන මතක මතක් කර කර මාව දාලා යන්න එපා කියල කියන්නෙ කියල මට හිතෙනවා.
    හැමෝම මේක boot සිංදුවක්, විරහ ගීතයක් විදිහට ගත්තට අහන්න ගත්ත කාලෙ ඉදන් මට හිතෙන්නෙම බාචිගෙ ඒ voice එක පුරාම ගැහෙන වේදනාව එක්ක කියන සිංදුව කියන්නෙ නැතිඋන (මැරුන) ගෑනු ළමයා ගැන කොල්ලෙක් මතක් කරන ලස්සන මතක කියල .🥺
    මං හිතන දේ කොච්චර සාධාරණද කියන්න මං දන්නෙ නෑ. ඒත් මේක විරහ ගීතයක් විදිහට නොදැනුන, විරහ ගීතයක් විදිහට නොවිදපු එකම කෙනා මං වෙන්නත් පුළුවන්. 🥺❤

    • @UniversesDiary
      @UniversesDiary ปีที่แล้ว +1

      මටත් සිංදුවේ විරහවක් දැනුනේ නෑ😥😥😥

    • @CJ-sv6fi
      @CJ-sv6fi ปีที่แล้ว +3

      100%

    • @sararanatunge9712
      @sararanatunge9712 ปีที่แล้ว +2

      මටත් හිතුනා..

    • @hello-id3ln
      @hello-id3ln ปีที่แล้ว +3

      Eka thama theruma sinduwe 🙂

    • @oshithaviduranga9891
      @oshithaviduranga9891 ปีที่แล้ว

      ❤️

  • @tharushinisansala3168
    @tharushinisansala3168 2 ปีที่แล้ว +4

    බෑ මෙහෙම විද ගන්න තනියෙන්ම දුක හිර කරන්💔මට හරිම පාලුයි මගේ රත්තරන්🥺😭

  • @sportecfashion6469
    @sportecfashion6469 2 ปีที่แล้ว +20

    අදි මාත්‍රා.....😥❤️❤️

  • @lahirunilanka1216
    @lahirunilanka1216 2 ปีที่แล้ว +15

    දුක වැඩි වෙනවා අහන්න බෑ මෙක මැරිලා ඉපදෙනවා

  • @sandilpinsarapinsara6720
    @sandilpinsarapinsara6720 2 ปีที่แล้ว +9

    අයියගෙ සිංදු තරම් මට හරි යන්නෙ නෑ අයියෙ වෙන කාගෙවත් සිංදු 🥰❤️

  • @MindulaKaveesha-d2p
    @MindulaKaveesha-d2p 18 วันที่ผ่านมา

    මේ සිංදුවට කොච්චර ආස උනත් කොච්චර ඇහුවත් තෙරුම දැන ගත්තේ ලගදී ‍.....

  • @shankyshanaya
    @shankyshanaya 2 ปีที่แล้ว +6

    Mata nam aththatama pissu hadilla enna...me wage welawaka meka viyagnna labuna ekama loku deyak ne ambhoooooo,$$$%%%&&$$#pissu hadeida mataa.....🎶🎶🎶🎶🎶🎶❤

  • @gunegune9936
    @gunegune9936 10 หลายเดือนก่อน +2

    මතකද මේ සින්දුව අහපු හැටි ❤️ඔයා තමා මගේ පන ❤️බුදුසරණයි සුදු නෝනා ❤️2023.12.10. අංජනනී😘😘

  • @nowtysupun6767
    @nowtysupun6767 ปีที่แล้ว +13

    😭මට හරිම පාලුයී මගේ රත්තරං

  • @SujiSuji-er6yc
    @SujiSuji-er6yc 5 หลายเดือนก่อน +1

    "මොහොතක් කියා දෙන්න හීනැහෙන වරම්.. බැ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්... මට හරිම පාලුයි මගේ රත්තරන්..🥺💔😔🥀"

  • @JanakaSampath-ln4bw
    @JanakaSampath-ln4bw 2 ปีที่แล้ว +8

    බැ මෙහෙම විදගන්න තනියෙන්ම
    දුක හිර කරන්
    මට හරිම පාලුයි
    මගේ රත්තරං 💔🙂

  • @olerahomekitchen9566
    @olerahomekitchen9566 7 หลายเดือนก่อน +1

    2015දී අහපු සිංදුවක් 2024ත් තාම අහනවා.. ඒ කාලේ දැනුන හැගීම තාමත් ඒ විදිහටම දැනෙන අපූරුව ❤❤🥺

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා නොවෙන ගීතයක් ....❤️❤️❤️❤️

  • @sandulshakya8805
    @sandulshakya8805 2 ปีที่แล้ว +280

    Felt it in 2022

    • @dineshtissera8482
      @dineshtissera8482 ปีที่แล้ว

      Iwyou8ee3eeťee386eeweeeeede2wde3386ee

    • @geesara6464
      @geesara6464 ปีที่แล้ว +6

      Bootak kawada🥲

    • @UYF_006
      @UYF_006 ปีที่แล้ว +1

      @@geesara6464 😔

    • @UYF_006
      @UYF_006 ปีที่แล้ว +1

      @@geesara6464 😔

    • @sararanatunge9712
      @sararanatunge9712 ปีที่แล้ว +6

      Feeling it in 2023

  • @JOYALking
    @JOYALking ปีที่แล้ว +11

    පට්ට සින්දුව අතීතය මතක්‌ වෙනවා ❤❤❤❤❤

  • @පුන්චිහොරා1234
    @පුන්චිහොරා1234 6 หลายเดือนก่อน +3

    මේ සිංදුව තේරුම් ගත්තෙ පස්සෙ මම මේ ගීතයේ ඉන්න කොල්ලගේ කෙල්ල නැති වෙලා එයගෙ දේහය දැකලා දැනෙනෙ දුක ත්මා මේ

  • @pabodhasithumini4798
    @pabodhasithumini4798 ปีที่แล้ว +7

    මන් අමතක කරන්න හදන ඒත් අමතක කරන්න බැරි මතක ගොඩක් හැංගිච්ච සින්දුවක්

  • @smackfisachiya8476
    @smackfisachiya8476 หลายเดือนก่อน

    මාරම ලස්සනයි අදටත් මේ සිංදුව , හැබැයි මේ කතාවෙ අයිති කාරයා අදටත් කව්රුත් දන්නෑ 😢 එයාගෙ ලියුමෙ තිබ්බ මේ කතාව බලලා තාමත් එයාගෙන් කඳුලු එනවා

  • @M_Zay......
    @M_Zay...... 2 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺❤️

  • @imalshacool-b2x
    @imalshacool-b2x 2 หลายเดือนก่อน

    කවදාවත් පරණ වෙන්නේ නැති සින්දු අතරින් එකක්. සුභ පැතුම්.

  • @mr.gustavo4561
    @mr.gustavo4561 ปีที่แล้ว +9

    බාචී ගේ voice එක තාමත් එහෙමයි ❤

  • @dexter_368
    @dexter_368 5 หลายเดือนก่อน +1

    ඒ කාලෙ ආතල් එකට අහපු සින්දු දැං පපුවටම වදිනව ‼️

  • @Ishani98784
    @Ishani98784 2 ปีที่แล้ว +6

    මොහොතක් කියා දෙන්න හිනහෙන වරම් 🥺🌸

  • @hirunipiyathissa8473
    @hirunipiyathissa8473 ปีที่แล้ว +3

    අදටත් අහනවා..හිතට දැනෙන ලස්සන ගීතයක් ❤❤

  • @pubgmobile-fe8jk
    @pubgmobile-fe8jk 3 ปีที่แล้ว +13

    2021 අපි

  • @SujithKumara-w7f
    @SujithKumara-w7f 6 หลายเดือนก่อน +1

    කොච්චර ඇහව්වත් ඓපා වෙන්නැ පට්ට සීන්දුව ❤❤❤❤❤❤😢

  • @mufeekabanu
    @mufeekabanu ปีที่แล้ว +4

    මෙ වගේ ලස්සන සින්දු තව තව හදන්න අපි සුභ පතමු ❤❤❤❤

  • @sewminimendis5476
    @sewminimendis5476 2 ปีที่แล้ว +2

    Me voice ekata me song ekta puluwm thwa kenekge hadawathakata ktha krnna✌❤Me song eke eka wachanyak hari music eka hari ahenkota danena feeling eka ammohh😢😔

  • @thakshiakumudumali1020
    @thakshiakumudumali1020 2 ปีที่แล้ว +6

    Lassanai song eka.....marvellous..amazing voice

  • @ruwanchinthakaKularathna
    @ruwanchinthakaKularathna ปีที่แล้ว +1

    සිත් aaranyaye...........nam සුපිරි ........mara ලස්සනයි .........melody niyamata mix wela thiyanawa .......❤❤❤❤

  • @poojanishani7498
    @poojanishani7498 ปีที่แล้ว +4

    හුරතල් වෙවි කනට කෙදුරු වදන්........ 💔🥺 මගෙ හිතම පිරවු එදා.......🔐😊 එක වචනයක් වත් කියන්නට.......📌️🗝️️ තරම් හිත දෙන්නෙ නැතිවද මේදා......❤️🎧

  • @yureshaishani3092
    @yureshaishani3092 2 ปีที่แล้ว +3

    බැහ් මෙහෙම විදගන්න දුක හිර කරන්,,,මට හරිම පාලුයි මගෙ රත්තරන් ML

  • @sameeraranjith7181
    @sameeraranjith7181 3 ปีที่แล้ว +26

    මට හරිම පාලුයි මගෙ රත්තරන්

  • @imeshikadewani.3048
    @imeshikadewani.3048 3 ปีที่แล้ว +12

    😌😌😌😌 lassanai.Mata nam hithata godak wadunu sinduwak

  • @jayasekarasasinduudara828
    @jayasekarasasinduudara828 2 ปีที่แล้ว +15

    මේ සින්දුව අහද්දී පපුව හිර වෙනවා❤️❤️