Ran Van Mal Dam - Centigradz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2015
  • Ran Van Mal Dam - Centigradz
    Artist: Ishan Lantra | Amila Niroshan - Centigradz
    Lyrics: Sajith Dilpahan
    Melody | Music : Thusith Niroshana
    Mixed & Mastered: T-Lab Studios
    Production : CS Pictures
    Director : Chothira Shanaka
    Cinematographer : Dinesh Prasanga
    Follow Centigradz
    / centigradzlive
    / centigradz1
    centigradzlive?la...
    Follow T-Lab Studios
    tlablk.com/
    / tlabstudios
    #trending #Centigradz #Ranwanmaldam
  • บันเทิง

ความคิดเห็น • 6K

  • @nishannishagee9785
    @nishannishagee9785 ปีที่แล้ว +2325

    තව අවුරුදු විස්සක් ගියත් අපි මේ සින්දුව බලන ගමන් කමෙන්‍ට් කියවයි

  • @user-hk4ni3ms1v
    @user-hk4ni3ms1v 5 หลายเดือนก่อน +855

    2024 anyone ? ❤😊

    • @dulanjanpramila166
      @dulanjanpramila166 3 หลายเดือนก่อน +2

      ♥️☝️

    • @JaNizz2
      @JaNizz2 3 หลายเดือนก่อน +2

      Me❤

    • @isirairudew
      @isirairudew 3 หลายเดือนก่อน +1

      Yess😊

    • @user-xi8oc9qh1c
      @user-xi8oc9qh1c 3 หลายเดือนก่อน

      ❤🙋🏻‍♀️

    • @djproducts1768
      @djproducts1768 3 หลายเดือนก่อน

      Hamadamath

  • @NeroPlanet
    @NeroPlanet 6 หลายเดือนก่อน +543

    2024ත් ලැබුවා,ඒත් තාමත් මේ සින්දුත් එක්ක තියෙන ඒ මතක🥺
    Who's in 2024?

  • @Nowa_page
    @Nowa_page 5 หลายเดือนก่อน +174

    2050 වෙන කොටත් මන් නොමැරි හිටියොත් මේ සින්දුව බලන ගමන් කමෙන්ට් කියවනවා ❤❤ ආදරෙයි Centigradz ❤🎉

  • @user-lm3zi9od1e
    @user-lm3zi9od1e 2 หลายเดือนก่อน +63

    2024 boys and girls come here🥳

  • @SRICLAP
    @SRICLAP 3 ปีที่แล้ว +2866

    it’s 2021 who’s here😍😍

  • @BUNNY-vs9wx
    @BUNNY-vs9wx 3 ปีที่แล้ว +2454

    වයස 80 ක් උනු කාලෙක මුනුබුරන්ට අපිට තිබ්බ ලස්සන අතීතේ පෙන්නන තියෙන එක සාක්ශියක් මේ comment එක ❤

    • @dilshadimanjani4384
      @dilshadimanjani4384 3 ปีที่แล้ว +60

      කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් . ❤️

    • @BUNNY-vs9wx
      @BUNNY-vs9wx 3 ปีที่แล้ว +45

      මැජික් සින්දු

    • @gimhaniwelgama845
      @gimhaniwelgama845 3 ปีที่แล้ว +31

      සත්තකින්ම

    • @dilininadeesha7754
      @dilininadeesha7754 3 ปีที่แล้ว +21

      Eka nam atta man podi kale ahapu song akak me thamath a vagema asaiii I love this song.....🥰🥰🥰🥰

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 3 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් ❤❤

  • @ahamedali4628
    @ahamedali4628 ปีที่แล้ว +335

    කාලයක් තිබ්බා ලංකාවේ music industry එකම රජ කරපු GANG එකක් ❤️🔥

    • @tombunny446
      @tombunny446 ปีที่แล้ว +16

      තාමත් ඒක එහෙම්මයි කුඩ්ඩා 🌚❤️

  • @tharuzika5218
    @tharuzika5218 5 ปีที่แล้ว +1354

    2019 වෙලත් තාම අහනව මේ සිංදුව 😍😍 2019 අහන්නෙ කවුද?

  • @shashikavilochana
    @shashikavilochana 3 ปีที่แล้ว +852

    2021 කොරෝනා තුන්වෙනි රැල්ල අස්සේ අහන්නේ 💪❤

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 5 หลายเดือนก่อน +70

    2024 anyone ?❤.තව අවුරුදු ගානක් ගියත් මේ සිංදු අහන ගමන් comment කියවන එක වෙනමම ආතල් එකක් 👌❤️

  • @RaavanaCreation
    @RaavanaCreation 4 หลายเดือนก่อน +51

    මේ ගීතය මම ලියන්න කලින් මට මතකයි තුසිත් කිව්වා."මචංමේ ⁣melody එකට අමුතු එකක් ලියවෙන්න ඕනේ කියලා".මට මතක විදියට අවුරැදු 15 ක අතීතයක් මේ ගීතයට අයිතියි.ලියපු ගීත වලින් ටිකක් අමාරැ අභියෝගාත්මක ගීතයක් වුණා.නමුත් එදා මම හිතුවා ගීතය ලියවී අවසානයේ ගොඩක් අය ආදරේ කරයි කියලා.අවුරැදු 15ක් හැරිලා බලනකොට නිහඬව සතුටු වේන්න පුලුවන්.තවත් අවුරැදු 15කින් ජීවත්ව සිටියොත් ඒත් සතුටු වෙන්න පුලුවන්.ආදරණීය ළයාන්විත සිංහල භාෂාව ඔබේ පපුකුහර වල රන්දන්න ඔබ්බන්න පුලුවන් වෙච්ච එකට.මේ ලෝකේ මට සුන්දරම භාෂාව සිංහල භාෂාවයි.මිලියන ගණනකගේ හිත් සුවපත් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.ඒ සංගීතය ඒ කටහඬ ඒ වචන ඔබව ඔබේ හිත හෙටටත් සුවපත් කරන භාවනාවක්ම වේවා...❤❤❤

    • @user-cs3ud1yv9l
      @user-cs3ud1yv9l หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 หลายเดือนก่อน

      අවුරුදු 17 bro

    • @laxmanwimalaratne3736
      @laxmanwimalaratne3736 29 วันที่ผ่านมา

      බොරු කියන්න එපා මචන් මේක සජිත් දිල්පහන්ගේ සින්දුවක්.

  • @binarathathsara9835
    @binarathathsara9835 5 ปีที่แล้ว +881

    ඉස්සර මේ සින්දු CD වලට රයිට් කරගෙන ගෙදර ඇවිල්ල අහන්න විදින දුකක්. 👌🏽👌🏽👌🏽

  • @shashikal660
    @shashikal660 4 ปีที่แล้ว +1493

    2020 අහන සෙට් ඒක කෝ එන්න මේ පැත්තට😚😚😚🌷🌷🌷❤️❤️❤️

    • @dimuthugalahitiyawa2369
      @dimuthugalahitiyawa2369 4 ปีที่แล้ว +3

      shashika liyanage danuth ahanwa bn

    • @shashikal660
      @shashikal660 4 ปีที่แล้ว +4

      @@dimuthugalahitiyawa2369 අනිවාර්යෙන්ම

    • @shatheesh456
      @shatheesh456 4 ปีที่แล้ว +4

      Adath ahuwa bn

    • @shashikal660
      @shashikal660 4 ปีที่แล้ว +3

      Hi

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 4 ปีที่แล้ว +3

      Meke inna akkage name aka hoyala denna barida...danna kenek nadda..

  • @mhmd_musharraf8240
    @mhmd_musharraf8240 8 หลายเดือนก่อน +84

    .... Lyrics....
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්...
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ මතින්....
    ..............................
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ....
    ......Music......
    (Ah haaaa haaaa
    Ah haaaa haaaa
    Ah haaaa haaaa
    Ah haaaa haaaa)
    ............................
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
    සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්...
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    යහනක සතපවා සිහින දකිමින්
    මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්...
    ......................................
    (Ruru ruu ruuu ruuu ruuuu
    Ruru ruu ruuu ruuu ruuuu
    Ruru ruu ruuu ruuu ruuuu
    Ruru ruu ruuu ruuu ruuuu)
    .........Rap............
    Now ma take you back to the year 94
    I was pulling like a Ferrari the night before
    I got up 4 to 5, 6 in ma studio
    We don't wave 4 5's just to rock the show
    You don't have to do drugs to be a rap star
    Listen up you before trying being gangster
    You want to know how I do it so lighter
    I'll score ma goals like Manchester United
    ......................................
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ....
    Written By :- Sajith Dilpahan

  • @jasonranaweera3630
    @jasonranaweera3630 ปีที่แล้ว +74

    අමරණීය කියල දෙයක් නෑ කියන කාටහරි පෙන්නන්න මේ සිංදුව ❤🙂

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 3 ปีที่แล้ว +2517

    My favorite Song... 💔😌
    කුනුහර්ප 0%
    නිරුවත 0%
    මියුසික් 100%
    වැඩේ සුපිරි 😍💜️❤️💙

    • @sidlee70
      @sidlee70 3 ปีที่แล้ว +21

      Akanam atthama Tama....

    • @sathiradahanayaka1813
      @sathiradahanayaka1813 3 ปีที่แล้ว +13

      sira bn

    • @mahenabeysinghe7351
      @mahenabeysinghe7351 3 ปีที่แล้ว +11

      @@sidlee70 ඒකනේ 😀❤️

    • @mahenabeysinghe7351
      @mahenabeysinghe7351 3 ปีที่แล้ว +9

      @@sathiradahanayaka1813 ඔව් බ්‍රෝ😀❤️

    • @mohammedansad4812
      @mohammedansad4812 2 ปีที่แล้ว +3

      🤙🤙🤙❤️❤️❤️❤️😘💕🌹❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🤍🤍🤍🤍🤍🤍🤍

  • @senurabandara123
    @senurabandara123 2 ปีที่แล้ว +184

    මේ cmnt එක දාලා දැන් අවුරුදු 30-40 සමහරවිට අවුරුදු 100-150 වෙලා ඇති. මේක දාපු මමත් මගේ සමකාලි අයත් centigrade ලත් දැන් ජීවතුන් අතර නැතුව ඇති...මේ cmnt එක කියවන පුතේ උබටයි කියන්නේ..මේවා තමා පුතෙ අපි පොඩි කාලේ අහපු සින්දු.අපේ ලමා කාලේ මතක..උබලගේ කලේ දැන් කව්රු ඉදීද කියල මම මේක type කරන වෙලේ දන් නෑ.හැබෑයි පුතේ centigrade කියන්නේ අමරණීය brand එකක්..උබලත් මෙව්වා අහපන්..උබලගේ ලමයින්ටත් අහන්න දීපන්.. ජය 🔥
    2021/12/16🌴❤

    • @hirunaheshan825
      @hirunaheshan825 2 ปีที่แล้ว +7

      ඇත්ත ඇත්ත❤️❤️❤️❤️

    • @whoisthat1684
      @whoisthat1684 2 ปีที่แล้ว +4

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +5

      ❤✨

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +8

      Gon part noda hitapn

    • @wargamulaya
      @wargamulaya 2 ปีที่แล้ว +8

      දැන් අවුරුදු 76ක් වෙනවා😥😥

  • @Anuxboi
    @Anuxboi หลายเดือนก่อน +31

    2024 Anyone ❤️😊

    • @shamsmubarak7
      @shamsmubarak7 หลายเดือนก่อน

      Yes sir 💯 on US highway

    • @callmeseesa3146
      @callmeseesa3146 11 วันที่ผ่านมา +1

      ✌️🎧✨

  • @1965D
    @1965D หลายเดือนก่อน +7

    මේක ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ .. old is gold..✨️❤😊

  • @Boy-sj8zn
    @Boy-sj8zn 2 ปีที่แล้ว +874

    2022ත් අහනව..ඉස්සර ඉතිං අමුර්තය වගේ මේක..දැන් වගේ ෆෝන් තිබුන්නෑ.ටිවී එකේ හැම චාර්ට් ශෝ එකකම ඉතිං උඩින්ම තිබ්බ සිංදුවක්.ඒ ගැම්ම තාමත් එහෙමමයි💜️

  • @chandupalakshan558
    @chandupalakshan558 2 ปีที่แล้ว +568

    අවුදුරුදු 5දී අහපු සින්දුව 😍 දැන් අවුරුදු 17ක් වෙලත් තාමත් අහනවා😌❤️

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +25

    පුතේ දුවේ.. දැන් මේ දෙදාස් 70ව නේද. ඔයාලගේ සීයල ආච්චිල ඉස්කෝලෙ යනකාලෙ අහපු ටීවි එකේ යනකොට ඒක් ඉස්සරහොන් හෙල්ලෙන්නෙ නැතුව බලපු සුපිරිම සිංදුවක් තමා මේක. මන් මේ කමෙන්ට් එක දාන්නෙ 2023දී. ඒ අතීතෙට අපි හෙන ආදරෙයි. ඔයාලත් ඒකට ආදරේ කරන්න. බුදුසරනයි ❤

    • @sachin_Jeykar
      @sachin_Jeykar ปีที่แล้ว +2

      🥺🥺🥺

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +6

      ආදරෙයි. අපිත් 2023 . කවදා හරි අපි මැරිලා ගියාම ඉන්න අයත් මේවා අහයි නේද?

  • @maskbro1810
    @maskbro1810 3 หลายเดือนก่อน +15

    2009 රන් වන් මල්දම්. 2021 රන් වන් මල්දම්. 2148 රන් වන් මල්දම්. 3400 රන් වන් මල්දම්. හැමදාමත් රන් වන් මල් දම්. මේ සින්දුවට ආදරේ කරන අය මේ කොනට 🇱🇰🇱🇰

  • @perera1068
    @perera1068 3 ปีที่แล้ว +239

    මේ වගේ Song එකක් ඉල්ලල උද්ගෝශනය කරමුද හැමෝම...😢

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +676

    උදය ශ්‍රී කරපු ලොකුම ගොංකමක් තමා බෑන්ඩ් එකෙන් අයිං උන එක ඉස්සර සෙට් එක දකින්න අදටත් ආසයි ඒ සිංදු ❤

    • @gamecity5468
      @gamecity5468 2 ปีที่แล้ว +65

      කියලා වැඩක් නෑ. දැන් උනත් කට්ටිය එකතු වෙලා වැඩක් කලොත් ලස්සනට තියේවි.☺

    • @janithadananjaya4273
      @janithadananjaya4273 2 ปีที่แล้ว +24

      Ow bn hariayat 1D ekata zayn kala wage deyk une 😭

    • @nehafelsinger6024
      @nehafelsinger6024 2 ปีที่แล้ว +4

      @@janithadananjaya4273 So true

    • @deshi_boy_amare
      @deshi_boy_amare 2 ปีที่แล้ว

      th-cam.com/video/FqtHqTYKrqg/w-d-xo.html

    • @strangerstef9202
      @strangerstef9202 ปีที่แล้ว +10

      @@janithadananjaya4273 😕😕😕zayn ගියාට පස්සෙ ඔක්කොම තනි තනියෙන් ගියා නේහ්.kohomath x factor එකට තනි තනියෙන්නෙ තරග කරන්න ආවේ.පස්සෙ judge board එකෙන්නෙ එයාලව එකට දාලා 1Drction හැදුවෙ.ඒකත් කමක් නෑ.තනි තනියම හරි ගොඩ ගියානෙ එයාලා.එයාලගෙම අනන්යතාවයකින්.ඒ උනාට හිටපු ගමන් united වෙලා එකට show තියෙනවා නේද.

  • @afiquenz5892
    @afiquenz5892 11 หลายเดือนก่อน +7

    ඉස්සර රසරිසි ගී, දිගන්තය (සිරස tv), ITN එකෙ 'හීන හතක්' වගේ programs නොවරදවා බලන්නෙම මේ masterpieces බලන්න තමයි. ඒ දවස්වල TH-cam ගැන එච්චර දැනීමක් නෑ මොකද වයස අවුරුදු 6යි 7යි. Those days man 😭🥰

  • @bhashithakd
    @bhashithakd 6 หลายเดือนก่อน +20

    Anyone in 2024?😃

  • @shashipraboth125
    @shashipraboth125 3 ปีที่แล้ว +91

    කෝ බන් උබලා උබලට මොකද බන් උනේ උබල නැතුව දැන් ඉන්න උන් සින්දු කනවා රත්තරනේ, හිතේ තියනව දුක කියනවා මිසක්කා වෙන මොනවා කියන්නද බන් ආදරෙයි හැම දාම centi ❤❤❤❤❤😓😰

    • @MRTooby
      @MRTooby 2 ปีที่แล้ว

      ලංකාවේ music කාලා තියෙන්නේ මල් සින්දු ටික.. 😥

    • @visallachith4077
      @visallachith4077 2 ปีที่แล้ว +1

      Hariyata baluwoth dn aye ape music issrahata ynawa...eth aparde centigradz 💔😞

  • @kaveensankitha3277
    @kaveensankitha3277 3 ปีที่แล้ว +64

    ඒ ලොකු කලිසන් ඇදන් උඩ රැව්ල කපල සින්දු කියපු centigradze❤️ ඔය වොය්ස් ටිකට ස්ටය්ල් එකට ගහන්න පුලුවන් සෙට් එකක් තාම ලන්කාවෙ නෑ❤️ වෙන එන්නෙත් නෑ උබලට තමය් ඔය නැතිවෙන්න යන music ආය් ගොඩ ගන්න පුලුවන්❤️

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 ปีที่แล้ว +19

    ඒ කාලේ මේවා අහන්නත් අපි වාසනාවන්ත උනා ❤️❤️🥺🥺

  • @lahiru2002
    @lahiru2002 10 หลายเดือนก่อน +11

    මේ සිංදුවල තියෙන අමුතුම රසය වෙන සිංදුවලින් ගන්න බෑ..2000න් පස්සෙ උනත් 90s 2015songs වලට තමා ආසම..

  • @BuddhikaHarsha
    @BuddhikaHarsha 2 ปีที่แล้ว +178

    රස රිසි ගී එකේ එකදිගට සති 16ක් No. 01 තිබ්බ සිංදුව. තාමත් ඒක record එකක්. මේ වගේ සිංදු ආයේ එන්නේ නෑ. ❤

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +311

    *2050 දිත් අහන්න ඉන්නෙ 😌❤*

  • @keshinilasanthika3197
    @keshinilasanthika3197 2 หลายเดือนก่อน +16

    Anyone 2025😅

  • @shashikadilshan7548
    @shashikadilshan7548 2 หลายเดือนก่อน +6

    වයසට යනකන් ජිවත්වෙලා හිටියොත් මගෙ මුනුපුරණ්ට මෙක පෙන්නනවා මෙවා තමයි අපෙ අතිතෙ කියලා ආඩම්බරෙන් ❤😍 දැං 24 යි වයස ...

  • @DOCA_29
    @DOCA_29 ปีที่แล้ว +1130

    2023 අහන අය කව්ද 🤤🍫

  • @bin6936
    @bin6936 11 หลายเดือนก่อน +23

    Centigradz is a nostalgic feeling if you recall early 2000's
    Hats off To These Guys✨

  • @miyurubhashitha00
    @miyurubhashitha00 4 หลายเดือนก่อน +4

    Favourite of all time 🥺♥️මේ වගේ සිංදුවක් ආයෙත් හැදෙන්නැහැ😖ඒ lyrics,ඒ පිස්සු හැදෙන melody එක,ඒ voices.කොච්චර ඇහුවත් අදටත් එපානොවෙන එකම සින්දුව♥️

  • @chayamannapperuma6146
    @chayamannapperuma6146 ปีที่แล้ว +268

    මේව ඇහෙද්දි කියාගන්න තේරෙන්නැති දුකක් දැනෙන්නේ මට විතරද🥺 ඒ කාලෙ ඉඳල අද වෙනකම් අහනවා සෙන්ටිග්‍රේඩ්ස් නම් පිස්සුවක් තමයි🥺❤️❤️

  • @pasindudulan7172
    @pasindudulan7172 ปีที่แล้ว +102

    2023 .....ඉස්සර මගේ ආසම සින්දුව....💗

  • @sethseth8013
    @sethseth8013 11 หลายเดือนก่อน +5

    ඉස්සර ඉස්කෝලෙදි ඩෙස් එකයි නටරාජා කවකටු පෙට්ටියයි තියාගෙන උඩ තට්ටුවේ කෙලවරේම පන්තියෙ ඉදන් කොන්වට් එකදිහ බලාගෙන කොල්ලො සෙට් එකත් එක්ක කියපු සින්දු අද headset දාගෙන ඇඳට වෙලා තනියෙම අහනව
    කොන්වට් එකේ ඒ කෙල්ල තාමත් ආදරෙයි යකෝ ඒ අතීතෙට❤

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 2 หลายเดือนก่อน +3

    මෙන්න ලංකාවේ සංගීතය කියලා ලෝකෙටම පෙන්නන්න පුළුවන් සින්දු අද මොනවද තියෙන්නේ සින්දුද😩❤️❤️👌

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv หลายเดือนก่อน

      Dan thiyenne ganu heluwen natana bali songs.😂😂😂

  • @praveenkawishka2830
    @praveenkawishka2830 ปีที่แล้ว +57

    දැන් තියන මුසල රෑප් ව වලට වඩා මේ සින්දු ඇහෙනකොටත් හිතට මරම සතුටක් දැනෙනවා 2006 අහුවේ දැන් යු ටියුබ් එකේ තියෙද්දී මාරම ෆන්

  • @chayamannapperuma6146
    @chayamannapperuma6146 ปีที่แล้ว +57

    මේ සින්දු ඇහෙද්දි මාර දුකයි.centigradez තාමත් පරක්කු නෑ ඒ කාලෙ වගේ පෙරළියක් කරන්න🥺❤️

  • @ranukamperera2500
    @ranukamperera2500 13 วันที่ผ่านมา +2

    ඉස්සර y fm එකේ මේ සිංදුව play වෙනකම් බලන් ඉන්නෙ සෙනසුරාදාට

  • @dinidutharuk2056
    @dinidutharuk2056 4 หลายเดือนก่อน +2

    කල් ඉකුත් දි න නැති❤

  • @hdvlogs2383
    @hdvlogs2383 6 ปีที่แล้ว +310

    පරණ ජීවිතේ මතකෙට ආව මේක ආපහු සැරයක් අහලා.මන් ආසම සිංදුවක් මේක.😘

    • @pubudusadaruwan4929
      @pubudusadaruwan4929 4 ปีที่แล้ว +1

      😙😙😙😙😙

    • @dhanujaravinindu5504
      @dhanujaravinindu5504 4 ปีที่แล้ว +1

      Math

    • @samithasandaruwan1567
      @samithasandaruwan1567 4 ปีที่แล้ว +3

      Aniwaryenma borther parana givithe mathak wenawa.😘😥

    • @sajithpalamakumbura7513
      @sajithpalamakumbura7513 3 ปีที่แล้ว

      අතීතය මතක් වෙනවා meka ahaddi 😟😟😟😓

    • @PersieFD
      @PersieFD 2 ปีที่แล้ว +1

      2007 , 2008 මගේ ජීවිතයේ ගොඩාක් සතුටින් හිටපු කාලය.

  • @vamshic4249
    @vamshic4249 3 ปีที่แล้ว +2309

    I don't knw d language... but derz an emotion in d song n screenplay... Lots of love frm Andhra Pradesh INDIA🇮🇳

  • @kavidupriyanth7281
    @kavidupriyanth7281 11 หลายเดือนก่อน +7

    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
    සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
    තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
    හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
    යහනක සතපවා සිහින දකිමින්
    මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
    Now ma take you back to the year 94
    I was pulling like a Ferrari the night before
    I got up 4 to 5, 6 in ma studio
    We don't wave 4 5's just to rock the show
    You don't have to do drugs to be a rap star
    Listen up you before trying being gangster
    You want to know how I do it so lighter
    I'll score ma goals like Manchester United
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
    මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

  • @sihilas
    @sihilas 4 หลายเดือนก่อน +3

    Me vage sindu aye centigradezlatawath gahanna be❤️❤️

  • @ashinsaprabha2341
    @ashinsaprabha2341 3 ปีที่แล้ว +120

    මම මුලින්ම මේ සිංදුව අහද්දී 3 වෙනි පංතියේ හිටියේ..ලොකු අයගේ සිංදුවක් උනත් මං ගොඩාක් ආස කලා.. "Music එක වගේම lyrics " ඒක හිතට දැනෙනවා.දැන් කාලේ මේ වගේ සිංදු අඩුයි . තාමත් මං ආසාවෙන් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම පුදුම ඇබ්බැහි වීමක් තමයි මේ සිංදුව.මේ සිංදුව විතරක් නෙමෙයි centigradezs ලගෙ හැම සිංදුවක් ම හරිම ලස්සන යි.💕😇🎼

  • @senurabandara123
    @senurabandara123 2 ปีที่แล้ว +63

    අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤

  • @KUSUNAh
    @KUSUNAh 4 หลายเดือนก่อน +5

    2015 ලෙත් එහෙම්මයි 2025 හෙත් එහෙම්මයි 2035 , 45 , 55 , 65 , 75 දිගටම අහන song එකක් ..... අනාගතේ ලමයි ඇහුවොත් මොන වගේ සින්දුද ඒ කාලේ තිබ්බේ කියලා ,, එකෙන්ම පෙන්නන්නේ මේක 🥺❤️💮

  • @sathminsadheep1120
    @sathminsadheep1120 8 หลายเดือนก่อน +2

    දැන් තියෙන ගෝත සින්දු වලට වඩා feeling වෙන සින්දුවක්.......අවුරුදු ගානකට කලිනුත් ආසම එක,දැනුත් ඒම,ඉස්සරහටත් එහෙමයි...love you centigradz❤️

  • @yohan9286
    @yohan9286 ปีที่แล้ว +419

    Comments බලද්දී ඇඩෙන උනුත් ඉන්නවාද මම වගේ centigradz කියන්නේ අමූර්ථයක් ම තමා ♥️♥️♥️ මැරුණත් මලගේ දාපන් මගේ මේ සිංදු♥️♥️♥️

  • @HYITHO
    @HYITHO 6 ปีที่แล้ว +486

    අවු. 14-15 කාලෙ මතක් වුනා. ඇහැට පොඩි කඳුලකුත් ආවා...

    • @hasithmaddumarachchi6363
      @hasithmaddumarachchi6363 6 ปีที่แล้ว +11

      Umbta dan 22 da 😂😂

    • @lahirusubasinghe4026
      @lahirusubasinghe4026 6 ปีที่แล้ว +4

      kohomada a kale sindu wala gamma

    • @user-eh6hy1lp3e
      @user-eh6hy1lp3e 6 ปีที่แล้ว +17

      HYITHO අපි ඇබ්බැහි උනේ ගන්ජ කුඩු වලට නෙමේ මෙන්න මුන්ට

    • @maxd4076
      @maxd4076 5 ปีที่แล้ว +5

      @@hasithmaddumarachchi6363 same age bro 96

    • @isurusampath3162
      @isurusampath3162 5 ปีที่แล้ว +2

      Siraawtm

  • @SunilRathnayakr
    @SunilRathnayakr หลายเดือนก่อน +2

    Centigradez ලගේ සිංදුවක් නම් ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤❤ඒ සිංදු වලට එදා වගේම අදත් ආදරෙයි ❤❤

  • @MohamadInshaf-xm8nu
    @MohamadInshaf-xm8nu 25 วันที่ผ่านมา +2

    Legendary made...... Salute for #centigratz 🔥🔥

  • @janithrajuka5517
    @janithrajuka5517 5 ปีที่แล้ว +111

    මල් සින්දු නම් අහන්න බෑ බන්.centigradz 2019 අනිවාර්යෙන් හොඳ නිර්මාණයක් ඕන😍😍😍

  • @sinalifernando2574
    @sinalifernando2574 3 ปีที่แล้ว +79

    මේක සිය පාරකට වඩා අහලා ඇති . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම ලස්සන සින්දුවක්.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 หลายเดือนก่อน +1

    2007 හිතට කාවැදුන hit එක 2024 දි නෙමෙයි 2050 ත් බලනවා ❤

  • @Dd-t2
    @Dd-t2 4 หลายเดือนก่อน +5

    Çenti la me wge sindu ay hdnwnm trending 01 awurudu kiyak giyath ahnawa thawama 2024💗

  • @mahesheranga4377
    @mahesheranga4377 ปีที่แล้ว +454

    Who will listen to the song 2023? 😎🔥

  • @nisalakakanaka7807
    @nisalakakanaka7807 2 ปีที่แล้ว +76

    ප්‍රශ්න නැති සුන්දරම කාලේ ආපු සින්දුවක් අදටත් අහද්දි පිස්සු වගේ😘

    • @evil2491
      @evil2491 ปีที่แล้ว +1

      බොබිලි 🤣

  • @SithmikaNethul
    @SithmikaNethul 6 หลายเดือนก่อน +16

    2024 Anyone ❤❤❤

  • @Shahlu22
    @Shahlu22 6 หลายเดือนก่อน +5

    2023 / 12 / 27 ❤
    මුලින්ම සිංදුව ඇහුවෙ 2009 - වයස අවුරුදු 8යි ... දැන් අපි ටික ටික වයසට යනවා.. ඒත් මේ සිංදු හැමදාටම අමරනීයයි.... 🥺❤
    සිංදුවේ තේරුමක්වත් නොදන්න කාලෙ ලස්සන නිසාම අහන්න පටන් ගනිපු සිංදුවම,
    තේරෙන වයසට ඇවිත් ඇස්වල කඳුළු පුරවගෙන අහන්න තරම් අපි ඇබ්බැහිවෙලා 😣🖤

  • @ravindujayalath1021
    @ravindujayalath1021 3 ปีที่แล้ว +25

    2020 Aug වලින් පස්සේ සෙට් එක කෝ 👊👊👊 මල් සින්දු වගේද මේවා අධිමාත්‍රා සින්දු😍😍😍

  • @Sapumal
    @Sapumal 5 ปีที่แล้ว +156

    2019-03-01 කවුද අහන්නේ ?
    umma.... like

    • @sunerasjayaweera6838
      @sunerasjayaweera6838 5 ปีที่แล้ว

      2019.05.29

    • @nethsara_Weragoda
      @nethsara_Weragoda 4 ปีที่แล้ว

      th-cam.com/video/1dosCpsyxKw/w-d-xo.html රන්වන් මල්දම් Mashup cover 👆💓😊👍වැඩේ හොද නම් Subscribe කරන්න.

    • @adithya9535
      @adithya9535 3 ปีที่แล้ว

      @@nethsara_Weragoda nice🔥

  • @yohanpereraofficial2596
    @yohanpereraofficial2596 2 หลายเดือนก่อน +1

    තව අවුරුදු 100ක් ගියත් අහන්න එපා වෙන්නෙ නැති සිංදුවක් ❤😍

  • @hasithniwantha4779
    @hasithniwantha4779 ปีที่แล้ว +17

    මම පොඩි කාලෙ නිකමට අහපු සිංදුවක්.. දැන් වයස 17 ක්.. තාමත් අහනවා.. My favourite Song ❤ තව අවුරුදු 20-30 කින් ඇහුවත් මේකට දැන් වගේම ආදරෙයි.. Centigradz කියන්නෙම පිස්සුවක් තමා..💚
    ❤ U Centigradz

  • @chamaralakshan55
    @chamaralakshan55 ปีที่แล้ว +110

    සිංදුව අහන ගමන් ඇස්දෙක පියාගත්තාම හිත හුගක් දුර අතීතෙකට අරන් යන්න පුලුවන්..එදා මෙදා බිහිවෙච්ච සුපිරිම සිංදුවක්.❤️

  • @chandranirathnayake5074
    @chandranirathnayake5074 3 ปีที่แล้ว +29

    අනේ සෙන්ටිගේඩ්ස්ලා ආපහු එකතු වෙනවනම්..😭😭😭

  • @sheshanagamage9165
    @sheshanagamage9165 2 หลายเดือนก่อน +1

    ඉවර වෙනවට අකමැති සින්දු බන් මේවා.2007 ඉදන් මේක පිස්සුවක් වගෙ අහන්නෙ 🔥

  • @ishugunasekara7986
    @ishugunasekara7986 10 หลายเดือนก่อน +5

    2023.08.21 අදටත් අහනවා 😊

  • @rtplex
    @rtplex 4 ปีที่แล้ว +30

    2019 අවසාන මාසෙත් අහන අය කෝ....මෙි ගීත අමරණීයයි........මෙයාලා කෝ දැන් අපරාදේ වටිනා කලාකරුවන්

  • @kamalkumara1507
    @kamalkumara1507 2 ปีที่แล้ว +73

    තාමත් මේ සින්දු අහන්න ආසයි .. දැන් ඒවට වඩා කොච්චර ලස්සනයිද

  • @darkking4186
    @darkking4186 4 หลายเดือนก่อน +3

    Api thamath me sinduwath ekka inno 💪

  • @user-lq3xw8bw7n
    @user-lq3xw8bw7n 7 หลายเดือนก่อน +1

    අදටත් අහන ආසම එකක්❤

  • @chamindajinesh6470
    @chamindajinesh6470 ปีที่แล้ว +115

    අද මගේ ලොකු දුවට මේ song එක පෙන්නලා කිව්වා,තාත්තා ඒ කාලෙ ආසම song එකක් කියලා...එයාටත් දැන් අවුරුදු නවයක් ....එයත් ඒක ආසාවෙන් ඇහුවා❤❤

  • @nethmi11
    @nethmi11 2 ปีที่แล้ว +21

    "මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ......"
    ආසම කෑල්ල 😌❤️
    2022 anyone ??😎🔥

    • @tharusha939
      @tharusha939 ปีที่แล้ว

      ඉන්නවා

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 4 หลายเดือนก่อน +2

    කල්පයක් තියන ගීත❤

  • @Feelingmusic154
    @Feelingmusic154 5 หลายเดือนก่อน +1

    අදටත් ඇග හිරි වැටෙනවා...පිස්සුවක්❤

  • @iduvaradanika2521
    @iduvaradanika2521 2 ปีที่แล้ว +83

    පුංචි කාලේ කනට ඇහුණු සිංදුව
    තාම අහනවා 😍
    අපි මැරෙනකන් අහන සිංදු මේවා ❤️‍🩹
    දැන් අවුරුදු 17 මට තාම අහනවා 😍

  • @hirugurusinghe5815
    @hirugurusinghe5815 3 ปีที่แล้ว +259

    ආයෙත් පාසල් කාලෙට ගියා වගේ ඒ කාලේ තමයි මේ සිංදුව මුලින්ම ඇහුවේ ස්කූල් වෑන් එකේ දාලා තිබුන fm එකෙන් එදා ඉදලා තාමත් ආසයි මේ සිංදුවට. මේ වගේ අවුරුදු ගානක් ගියත් හිතේ රැදෙන සිංදු.... 😍😍😍😍❤❤❤❤

    • @mysto1872
      @mysto1872 3 ปีที่แล้ว +2

      Yes

    • @charithmadushankha8187
      @charithmadushankha8187 3 ปีที่แล้ว +2

      ඒ කාලෙ ගැම්මට කිව්ව සින්දු තමයි

    • @s.h9325
      @s.h9325 2 ปีที่แล้ว +4

      school van eke thiyana mathaka maara sundarai❤️‍🔥❤️‍🔥

    • @Mili_murgana
      @Mili_murgana 2 ปีที่แล้ว

      Centigradezlage issra e thibba uniqueness ek, amuthu feeling ekk dena sinduvala thibuna melody lyrics e okkom ayeth thiynvnn 😢😢❤

    • @gimhanikuruppu7358
      @gimhanikuruppu7358 2 ปีที่แล้ว +3

      මාත් මේ සින්දුව ඉස්සෙල්ලාම ahuwe school van එකෙන්. අපේ van එකේ අක්කා කෙනෙක් උරුමය cd එක ආපු ගමන් ගත්තා... එයා ඒක van එකේ play කෙරුවා. ඉතින්, ඒ විදිහට උරුමය cd එකෙන් ahuwe...❤️❤️❤️

  • @Anjana96598
    @Anjana96598 11 หลายเดือนก่อน +6

    නුගේගොඩ සෙන් ජෝන් කොල්ලෝ ❤❤😅 ගැම්මක්

  • @ThilinaSanjula
    @ThilinaSanjula ปีที่แล้ว +2

    Centigradz පිස්සුවක් තමා..😍😍

  • @ashainsudeepa
    @ashainsudeepa 5 ปีที่แล้ว +84

    මේ සිංදුව එද්දි මං නවය වසරෙ මට මතක විදිහට ❤️ තාමත් ආසයි එදා වගේම 😍

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 ปีที่แล้ว +194

    දැන් මේ වගේ සිංදු ලියන්න කාටවත්ම බෑ.. අපේ අතීතය.. 😢 මට මතක විදිහට මේක ආවෙ 2006 හරි 2007 හරි, මම 95. 🙂

    • @sajithpalamakumbura7513
      @sajithpalamakumbura7513 3 ปีที่แล้ว +4

      hritama hri 😟😟😟 අදටත් අහනවා

    • @thanushakaluwitharana2938
      @thanushakaluwitharana2938 3 ปีที่แล้ว +6

      2008

    • @thanushakaluwitharana2938
      @thanushakaluwitharana2938 3 ปีที่แล้ว +5

      Mage first love eka kale.thamath me sinduwa aheddi a mathakaya aluth wenawa

    • @sampathnaturel6288
      @sampathnaturel6288 3 ปีที่แล้ว +3

      @@sajithpalamakumbura7513 අනිවාර්යයෙන්ම. 🥺

    • @sampathnaturel6288
      @sampathnaturel6288 3 ปีที่แล้ว +3

      @@thanushakaluwitharana2938 ඒ කාලෙ මතක් වෙනවා නේද? 🥺

  • @isurunishshanka9489
    @isurunishshanka9489 4 หลายเดือนก่อน +2

    2024 my favorite song ❤

  • @dayanijayasekara9468
    @dayanijayasekara9468 8 หลายเดือนก่อน +1

    මැරනෙකම්ම මේක අහනවා 💚 centigradz 💚

  • @nipunathamel88
    @nipunathamel88 5 ปีที่แล้ว +58

    14 15 වයසෙදි අහපු සුපිරිම සින්දුවක් මේක..මතක්වෙනවා ඒ කාලේ තාමත් මගෙ ෆෝන් එකේ මේ සොන්ග් එක තියනවා..ඒ තරම්ම පට්ට සින්දුවක්...ලස්සනයි..

    • @venurakavinda8491
      @venurakavinda8491 3 ปีที่แล้ว +1

      Meka apu awurudda mokkda

    • @psn7448
      @psn7448 3 ปีที่แล้ว

      @@venurakavinda8491 2008, 2007 vage

    • @psn7448
      @psn7448 3 ปีที่แล้ว

      @ROBA ZONE 😂😂😂podi emka

  • @sameerajanasanka1881
    @sameerajanasanka1881 3 ปีที่แล้ว +96

    මේ වගේ ලස්සන සිංදු හැදෙන කාලයක් ආයෙ එන්නෑ. ඒ අතීතෙට තවමත් ආදරෙයි. ඕලෙවල් කරන කාලෙ අපිව පිස්සො කරපු පට්ට සිංදුවක්❤❤❤❤

  • @na-ui3ny
    @na-ui3ny ปีที่แล้ว +2

    Manike mage hithe wage neme me sindu ♥️♥️🇱🇰😎😎

  • @sadunbro1142
    @sadunbro1142 8 หลายเดือนก่อน +3

    adatath hit sindu😍

  • @anushkajayawira6106
    @anushkajayawira6106 ปีที่แล้ว +11

    ඉස්කෝලේ ඩෙස් පලපු සින්දු තමයි මේ ආදරෙයි Centigradz අයියලා ❤️🤞👍

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +85

    මේක මං මුලින්ම ඇහැව්වෙ 2007.
    තාමත් අහනව.
    සුපිරිම සිංදුවක්.
    මේක අහනකොට ඒ කාලෙ try කරපු කෑලි මතක් වෙනව.😂😂😂😂😂

    • @Unknown-yr7cr
      @Unknown-yr7cr 2 ปีที่แล้ว +4

      Dan ube wayasa keeyada bn

    • @ibba89
      @ibba89 2 ปีที่แล้ว +2

      @@Unknown-yr7cr 32

    • @nirashashanthi553
      @nirashashanthi553 2 ปีที่แล้ว +3

      හම්බෞ😂😂😂😂😂😂

    • @cjclassic5404
      @cjclassic5404 2 ปีที่แล้ว

      @@ibba89 kalaya haraha giya wage neda bossa

    • @ibba89
      @ibba89 2 ปีที่แล้ว +1

      @@cjclassic5404 අනිවාර්යයෙන් bro

  • @europeupclose8680
    @europeupclose8680 6 หลายเดือนก่อน +4

    A/ L කාලෙට ගියා ආයෙත්. ජීවිතේ ආසම කරපු කාලේ. ඒ කාලේ අපේ ජාතික ගී මේවා 🥺❤️

  • @ashanrusiru3170
    @ashanrusiru3170 ปีที่แล้ว +1

    2007 mage පළමු phone eke ringing ton eka me sinduwa...adath mama me sinduwa ahanawa...ලස්සන athithayak thiyana sinduwak meka....

  • @lakkhanamannapperuma6389
    @lakkhanamannapperuma6389 5 ปีที่แล้ว +25

    2019.07.15 ❤️❤️ තාමත් පලවෙනි දවසෙ ඇහුවා වගේම දැනෙනවා