මේ ආහාර 12 කන අයගේ මතක ශක්තිය වේගයෙන් වර්ධනය වෙනවා 12 Superfoods for Concentration

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 482

  • @Slrokeys72
    @Slrokeys72 2 ปีที่แล้ว +43

    අඩේ මාරම වැදගත් දස දහස් වාරයක් පින් සිද්ධ වෙනව අනේ ............බුදු සරණයි ..............

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +31

    අහන්න ආස හිතෙන හරි ප්‍රබෝධමත් පිරිමි හඩකින් ගෙනෙන වටිනා...පරිවර්තන වීඩියෝ වක්.. ගොඩක් ස්තුතියි ඔබට 🙏💐

  • @shanrullz9864
    @shanrullz9864 3 ปีที่แล้ว +65

    1.අලිපේර
    2,තෙල් සහිත මාලු වර්ග
    3, බීට් රූට්
    4 , මස්මාළු වල කටු සුප්
    5,බිත්තර
    6.තද දුඹුරු චොකලට්.
    7.ගඩා ගෙඩි වර්ග.
    8.මධ්‍ය ප්‍රමාණයේ මාළුන්ගෙ ඔළු
    9.මල් ගෝවා.
    10.රතු සහල්.
    11.ලුනුවිල,ගොටුකොල,හාතවාරිය කැඳ .
    12.ඔලිව් තෙල් භාවිතය

  • @sayunithilakna580
    @sayunithilakna580 3 ปีที่แล้ว +269

    ඉගෙනගන්න වයසේ ඉන්න අපිට ගොඩක් වැදගත් 🙂

  • @borahae953
    @borahae953 3 ปีที่แล้ว +151

    1 අලිපේර
    2 තෙල් සහිත මාළු වර්ග
    3 බීට්රූට්
    4 කටු සුප්
    5 බිත්තර
    6 Dark chocolate
    7 ගඩා ගෙඩි
    8 මධ්‍යම ප්‍රමාණයේ මාළුන්ගේ ඔලු
    9 බ්‍රොකොලි
    10 නිවුඩු සහල්
    11 ලුණුවිල, ගොටුකොළ, හාතාවාරිය
    12 ඔලිව් තෙල්

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +17

    හොඳ වැඩක් හොඳ හඩක් ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා හොඳ ේදේවල් තව තවත් ලැබේවා.🌠🍹🌠🍹🌠🍹🌷🌷🌷🌷🌷🌷

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +24

    ඉතා වැදගත් තොරතුරු රැසක් ලබෘ ගතහැකි දේශනයක් කොහොම ස්තුතියි.

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +93

    වැදගත් බොහො වටින තොරතරැ රැසක් ඔබගේ විඩියො වල තියනවා... බොහොම ස්තුතියි ඔබට... බුදු සරනයි

    • @kaveeshadilsaraman4981
      @kaveeshadilsaraman4981 3 ปีที่แล้ว +1

      magula tamai

    • @Thelonelyworldlk
      @Thelonelyworldlk 2 ปีที่แล้ว

      අපි පෑන් කේක්

    • @Thelonelyworldlk
      @Thelonelyworldlk 2 ปีที่แล้ว

      ුරු හැකියාවක් ලැබෙන ඔබට එදිනෙදා කළ යුතු දේවල් නිතරම අමතක වෙන ගතියක් එනවා බීට්රූට් ආහාරයට ගැනීම වැඩි කරගෙන බලන්න

    • @Thelonelyworldlk
      @Thelonelyworldlk 2 ปีที่แล้ว

      @Amal Perara
      ඵ්ප්ල්

    • @Thelonelyworldlk
      @Thelonelyworldlk 2 ปีที่แล้ว

      බ්‍ය්ය්

  • @dsaman7740
    @dsaman7740 2 ปีที่แล้ว +58

    හොදම වැඩසටහනක් ඉදිරියිටත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා ❤️😊

  • @mayagunaseekara2154
    @mayagunaseekara2154 3 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි මෙවැනි දැනුවත් කිරිමේ වැඩසටහන් ඉදිරිපත් කිරිම පිළිබඳව ..

  • @shenjayawardana7037
    @shenjayawardana7037 3 ปีที่แล้ว +83

    බොහොම ලස්සන ඉදිරිපත් කිරිමක්

    • @ravinathperera5290
      @ravinathperera5290 3 ปีที่แล้ว +3

      මතකය හා ආහාර පිළිබඳව හොඳ දැනුමක් ලබාදේ. හොඳ හඬ පෞරුෂයකින් පැහැදිලිව ඉදිරිපත් කිරීම අගෙයි

    • @sdrhgygez9714
      @sdrhgygez9714 3 ปีที่แล้ว +2

      👌👌

  • @sunathagunawardana5101
    @sunathagunawardana5101 3 ปีที่แล้ว +70

    , හොද පැහැදිලි කිරීම ක්
    ප්‍රසන්න පැහැදිලි කටහඬත්

    • @suffgchfgh4310
      @suffgchfgh4310 3 ปีที่แล้ว +3

      ඉතා වැදගත් කරුණු ටිකක්. බොහෝමත් ස්තූතියි.

  • @vineethagunasekara5286
    @vineethagunasekara5286 3 ปีที่แล้ว +30

    බොහොම වටිනා වැඩ සටහනක් .බොහොම isthuthi .

  • @tharindihansika530
    @tharindihansika530 2 ปีที่แล้ว +5

    ඉතා වැදගත් තොරතුරු රැසක් අපට ලබා දුන්නා බොහෝම 🙏 🙏🙏🙏🙏

  • @cleverstudentsinhalamaths4232
    @cleverstudentsinhalamaths4232 3 ปีที่แล้ว +28

    Best information and clear voice thank you so much... keep going!

  • @rasikamahesh1751
    @rasikamahesh1751 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි...

  • @viviennegunatilake1408
    @viviennegunatilake1408 2 ปีที่แล้ว +9

    Thank you. Very important message for all.

  • @sujeewasamaranayake.2319
    @sujeewasamaranayake.2319 3 ปีที่แล้ว +16

    බොහොම ස්තූතියි මාමෙ.

    • @thegamermm198
      @thegamermm198 3 ปีที่แล้ว +2

      mamek newei ykoh aiyek

    • @ajithrohana5884
      @ajithrohana5884 2 ปีที่แล้ว +1

      @@thegamermm198 😂😂😂😅

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +106

    කටහඬ නම් පට්ට
    අයියේ මේ වගේ තව ගොඩක් වීඩියෝස් ඕනේ ❤️❤️❤️🌟🙏🙏

    • @peshannawt9576
      @peshannawt9576 3 ปีที่แล้ว +5

      ped😇😇

    • @champeserome7878
      @champeserome7878 3 ปีที่แล้ว +4

      කටහඩ ලසිසනට දෙන්නෙ පුරැදු පුහුනු වෙලාදම හිතන විදිය ලස්සන කටහඩක් තෙරැවනි සරනයි

    • @girlsclub1458
      @girlsclub1458 3 ปีที่แล้ว +1

      Hmmm

    • @leonardthiago8816
      @leonardthiago8816 3 ปีที่แล้ว

      I know Im asking randomly but does any of you know a way to get back into an Instagram account?
      I was stupid lost the password. I would love any help you can give me.

    • @abdullahryan8816
      @abdullahryan8816 3 ปีที่แล้ว

      @Leonard Thiago Instablaster =)

  • @sarathwirasinha7543
    @sarathwirasinha7543 3 ปีที่แล้ว +9

    මේ තියෙන වීඩියෝසියල්ල අපිට ගොඩක් වැදගත් වෙනවා ඔබලාට බොහොම ස්තූතියි

  • @TharukaHeshan-qf1vw
    @TharukaHeshan-qf1vw 7 หลายเดือนก่อน +2

    Thanks ❤️❤️❤️

  • @nilushalakmini3195
    @nilushalakmini3195 3 ปีที่แล้ว +11

    Aththatama mama danne nethi dewal godak igena gaththa

  • @sirimegha3572
    @sirimegha3572 3 ปีที่แล้ว +21

    Beautiful voice and good knowledge. Thanks 😊

  • @shashi668
    @shashi668 2 ปีที่แล้ว +18

    චොක්ලට් නම් හා ඉතින් 😍

  • @ireshajayaweera3019
    @ireshajayaweera3019 3 ปีที่แล้ว +16

    Thank you aiye..👍❤️

  • @thilinihansamali8158
    @thilinihansamali8158 2 ปีที่แล้ว +3

    Godak hoda api wage lamainta godak වැදගත් ගොඩක් istuti

  • @indikakarunatathna2591
    @indikakarunatathna2591 3 ปีที่แล้ว +7

    Thank you very much 👍👍

  • @ysmcreation
    @ysmcreation 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වෙන Video එකක් Thanks 👍

  • @chamindasenawirathna3031
    @chamindasenawirathna3031 2 ปีที่แล้ว +6

    මේක නම් ගොඩක් හොද Video එකක්

  • @laksiriruwan190
    @laksiriruwan190 3 ปีที่แล้ว +4

    Thank u. honda pehedili katahadak. kiyana de hondata pehediliwa theerumganna leesi widihata ahenawa.😊😊😊😊😊😊😊😊

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. ඉතා වැදගත් වැඩ සටහනක්

  • @ruvindi5082
    @ruvindi5082 3 ปีที่แล้ว +10

    බොහොම පිං

  • @slediter3263
    @slediter3263 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් Thanks

  • @Dewmi_Siwurathna_
    @Dewmi_Siwurathna_ 3 ปีที่แล้ว +18

    Thankyou

  • @sanathmanthilaka9056
    @sanathmanthilaka9056 3 ปีที่แล้ว +2

    Lassanata pahadili karala denawa.katahadath niyamai lassanai

  • @buddimathidayaseeli5989
    @buddimathidayaseeli5989 3 ปีที่แล้ว +4

    හරීම වටිනවා බොහෝම ස්තූතියි !

  • @sameeragunawardana9590
    @sameeragunawardana9590 3 ปีที่แล้ว +3

    Obata nirogimath suba diviyak. Thank you.

  • @Senuhas
    @Senuhas 3 ปีที่แล้ว +4

    Harima vedagath godak sthuthi

  • @nuhansanavidurangi1380
    @nuhansanavidurangi1380 3 ปีที่แล้ว +17

    voice eka lassanai

  • @antangmaga8937
    @antangmaga8937 3 ปีที่แล้ว +31

    මෙි වීඩියෝ එකඅපට හරිම වැදගත්

  • @dinushashamali3604
    @dinushashamali3604 ปีที่แล้ว +1

    Thank you vishma lokaya❤️

  • @sfsf7312
    @sfsf7312 3 ปีที่แล้ว +9

    Thank u very much bro☺☺☺☺☺

  • @user-ju2hi5gm3t
    @user-ju2hi5gm3t 3 ปีที่แล้ว +2

    Thank you 👍👍

  • @doggy9412
    @doggy9412 3 ปีที่แล้ว +6

    Thank tou for tell us

  • @kanzulameera2643
    @kanzulameera2643 3 ปีที่แล้ว +13

    Thank you so much
    I loved this video a lot

  • @harshawickramaarachchi1634
    @harshawickramaarachchi1634 2 ปีที่แล้ว +4

    Good lesson Thanks

  • @chalaniumeshika4701
    @chalaniumeshika4701 3 ปีที่แล้ว +5

    Thanks aiyaa me waga vidio akak dammata

  • @slbinna4286
    @slbinna4286 3 ปีที่แล้ว +16

    මරු ගොඩක් ප්‍රයොජනවත්

  • @isharajayasooriya638
    @isharajayasooriya638 3 ปีที่แล้ว +5

    Thank you..

  • @djdidu8180
    @djdidu8180 2 ปีที่แล้ว

    Thanx අයියේ....

  • @egwasa9796
    @egwasa9796 3 ปีที่แล้ว +3

    Thank you❤

  • @suranganisura6034
    @suranganisura6034 2 ปีที่แล้ว +1

    Good morning 🙏thanks

  • @chandimapremasiriss9938
    @chandimapremasiriss9938 หลายเดือนก่อน

    හරිම ලස්සන කටහඬක් හරිම වැදගත් වීඩියෝ එකක් එකක්. ගොඩාක් ස්තුතියි බුදු සරණයි

  • @tharumunasinghe8604
    @tharumunasinghe8604 3 ปีที่แล้ว +8

    Godak වැදගත් video ekak

  • @chethanadevindi5411
    @chethanadevindi5411 2 ปีที่แล้ว +1

    Thanksfor information

  • @madhushikapremasiri2289
    @madhushikapremasiri2289 3 ปีที่แล้ว +18

    Mathaka shakthiya wardane wenawa kiyana hema kemakma math kanawa. Eth mage hitha nidahas nehe. E nisa mage mathaka shakthiya durwalai. Manasa wagema hith peedawa nethi karana kema warga nedda.

    • @ashinisepalika562
      @ashinisepalika562 3 ปีที่แล้ว

      Math oya wage ane..epa wela mata

    • @Gethz_wiz
      @Gethz_wiz 3 ปีที่แล้ว

      Dark chocolate hondai

  • @vihangiarunali.415
    @vihangiarunali.415 3 ปีที่แล้ว +4

    Thanks 🙏

  • @m.amithathero5699
    @m.amithathero5699 3 ปีที่แล้ว +2

    බොහොම වැදගත් තෙරුවන් සරණයි

  • @wasanthihettige9845
    @wasanthihettige9845 ปีที่แล้ว +1

    හොද වීඩියෝවක් ..... විශ්ම ලෝකය හැමදාම බලනවා

  • @user-dz2go8ke7v
    @user-dz2go8ke7v 3 ปีที่แล้ว +5

    ඇත්තමයි මේක සුපිරි programe එකක්

  • @neranjirathnamalala1442
    @neranjirathnamalala1442 หลายเดือนก่อน

    බොහොම වටිනවා සිස්සත්වයට ඕන වෙය් කියලා හිතනවා

  • @nirmaladi3438
    @nirmaladi3438 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වැදගත් video එකක් .Thank you

  • @prashadipathirathna7816
    @prashadipathirathna7816 3 ปีที่แล้ว +11

    Thank you so much❤

  • @gaminisarathchandra6008
    @gaminisarathchandra6008 2 ปีที่แล้ว +7

    Please give alternative sources for a vegetarian for items involved with meat and fish. Thanks

  • @d.m.oshithathisaru7861
    @d.m.oshithathisaru7861 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +11

    ඔන්න ඔක්කොම බැලුවා

  • @hemalilakashmi7987
    @hemalilakashmi7987 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් දේ කියා දෙනවා. ස්තූතියි. බුදු සරණයි

  • @nilanthipannala8054
    @nilanthipannala8054 3 ปีที่แล้ว +8

    Thanks ❤️

  • @sayuthathsara733
    @sayuthathsara733 3 ปีที่แล้ว +3

    Thnx.....

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 2 ปีที่แล้ว +1

    Thank you.Nice presentation.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ දැනුවත් කිරිමක්...ගොඩක් ස්තුතියි .ඉදිරිපත් කිරම බොහොම අපූරුයි ......💚

  • @anomashamali5512
    @anomashamali5512 2 ปีที่แล้ว

    Me video ak dammat godak godak thanks karanna oni. E vagem dan ganna deyak thiyr me kiva okkom deval akat kavoth mokak hari ledak athi venna puluvand.

  • @n.s.rchelsiya449
    @n.s.rchelsiya449 3 ปีที่แล้ว +12

    කට හඩනම් මරූ🤟

  • @yasuriprasansa5065
    @yasuriprasansa5065 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @Methu733
    @Methu733 3 ปีที่แล้ว +6

    superd
    thank you

  • @ishanfdo7470
    @ishanfdo7470 3 ปีที่แล้ว +3

    Thank you very much

  • @tharushalakshan879
    @tharushalakshan879 3 ปีที่แล้ว +8

    foods ටික description එකෙත් දැම්මනන් හොඳයි♥

  • @jaridmi4677
    @jaridmi4677 3 ปีที่แล้ว +4

    thank you so much

  • @kaveeshananilangana1805
    @kaveeshananilangana1805 3 ปีที่แล้ว +6

    Super video ekak

  • @thusharimangalikathusharim9221
    @thusharimangalikathusharim9221 2 ปีที่แล้ว +1

    Godk thnx

  • @lahiruhettiarachchi9696
    @lahiruhettiarachchi9696 3 ปีที่แล้ว

    Hoda chanel ekak...thanks me wage programs oyala karanawata

  • @priyaran5944
    @priyaran5944 3 ปีที่แล้ว +2

    Godak wadagath.. Lassana katahadak

  • @maleeshakrishanga210
    @maleeshakrishanga210 3 ปีที่แล้ว +3

    Thank you👍

  • @lakshikaasiri4811
    @lakshikaasiri4811 ปีที่แล้ว

    ඉතා වටිනා වැඩ සටහනක්.බොහොම ස්තුතියි.

  • @sehansasenithu3831
    @sehansasenithu3831 3 ปีที่แล้ว +5

    Thank u

  • @-1111wish
    @-1111wish 2 หลายเดือนก่อน

    1. *නීවිති*
    2. *අලිපෙර*
    3. *මස්*
    4. *බිත්තර*
    5. *කෙසෙල්*
    6. *නෙල්ලි*
    7. *පෙනලකොල* *කැද*

  • @chamaleewaduge2543
    @chamaleewaduge2543 3 ปีที่แล้ว +12

    we learn lot of thinks from this. thanks

  • @vihangahendawitharana3132
    @vihangahendawitharana3132 3 ปีที่แล้ว +1

    Thanks for you

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 ปีที่แล้ว

    Thank you aiya 👍 🇱🇰

  • @chandanapushpakumara3283
    @chandanapushpakumara3283 3 ปีที่แล้ว +19

    ❤️නියම වීඩියෝ එක අයියෙ..තව ඔය වගේ වීඩියෝ දාන්නකෝ..........❤️

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +4

    Very Good video thank you sir...

  • @padeeprosan2684
    @padeeprosan2684 3 ปีที่แล้ว +4

    Watina video ekak .thank you

  • @user-jb4pq1zm9m
    @user-jb4pq1zm9m 7 หลายเดือนก่อน +1

    Thank you for your video 🎉

  • @akass3521
    @akass3521 ปีที่แล้ว +4

    කුරුලැ අඩිකරගන්න විදියක්නැද්ද 😞😞😞😞😞😞අනේමේකබලන්න

  • @madukuma9504
    @madukuma9504 2 ปีที่แล้ว

    Thanks for..you

  • @maleeshawijerathna2534
    @maleeshawijerathna2534 3 ปีที่แล้ว +3

    super...

  • @chathurikasenevirathna2514
    @chathurikasenevirathna2514 3 ปีที่แล้ว +3

    Wow.. good job.👍 thank you

  • @saudhasstudyworld
    @saudhasstudyworld 3 ปีที่แล้ว +10

    බිත්තර කාකා බැලුවේ
    My favorite chocolate is dark

  • @chamomax7126
    @chamomax7126 3 ปีที่แล้ว +6

    මරැ👍

  • @sahansathsara2680
    @sahansathsara2680 3 ปีที่แล้ว +3

    niyamayne kollo