අවුරුදු 8කට පස්සෙ තමයි අපි මෙහෙම එකට ආවෙIමං ඉපදෙද්දිම දෙමාපියන් මාව අත්හැරියාIබැඳීම් කියන්නෙම දුකක්I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • #nathashaprihan#

ความคิดเห็น • 1.3K

  • @kasuntharanga9477
    @kasuntharanga9477 ปีที่แล้ว +368

    නතාශගේ ආච්ච්ට පිං මේ වගේ ලස්සන වැදගත් දුවක් හොදින් හදාගෙන රැක බලාගෙන රටට දායාද කලාට.

  • @dilupasanjeewani3852
    @dilupasanjeewani3852 ปีที่แล้ว +525

    නතාෂා 🥺❤ එයාගේ රූපය, කටහඬ, උගත්කම මේ හැමදේම පෙර පින්කට ලැබුණ දේවල් වෙන්නැති ❤

    • @harini9017
      @harini9017 ปีที่แล้ว +4

      හරි ලස්සනයි එයා

    • @nirmalikusuminikarunanayak5024
      @nirmalikusuminikarunanayak5024 ปีที่แล้ว +3

      (නීතිඥවරියක් ලෙස) වැදගත් උගත් සුන්දර ලියකි.

    • @jfjucu
      @jfjucu ปีที่แล้ว

      Athtatama hoda kenek

    • @JananiPiyumanthi-ej1bh
      @JananiPiyumanthi-ej1bh 11 หลายเดือนก่อน

      ​@@harini9017😊

    • @hirunimadushika6036
      @hirunimadushika6036 11 หลายเดือนก่อน

      පින තමයි ❤

  • @ayeshapalawinnage1923
    @ayeshapalawinnage1923 ปีที่แล้ว +70

    නතාෂා කියන්නෙ හරීම ලස්සන සුන්දර චරිතයක් එයාට ප්‍රිහාන් ආදරේ දෙනවා මදිද මන්දා හැමදාමත් ආස කරන චරිතයක් මේ ජීවිතේ හරිම කෙටියි ඉන්න ටික කාලෙ විදවන්නෙ නැතුව සතුටින් ඉන්න ඕන

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +779

    ඇස් වහක් කට වහක් වදින්න එපා 🙏 කවුරු මොනව කිවුවත් නතාශගෙ ඒ Voice එක නම් මාරයි පිස්සුවක්ම තමයි 😍😍❤️❤️

  • @kasunkolonne
    @kasunkolonne ปีที่แล้ว +56

    නතාෂා, ආච්චි අම්ම එක්ක කිරුළපන ඉන්න කාලෙ (2008/2009) මං water board eke revenue assistant කෙනෙක් විදිහට එහෙ ගිහින් තියනව. ආච්චි අම්මත් හරි හොදයි. හැමදාම නෙස්කැෆේ එකක් බීල එනව. නතාෂම තමයි හදල ගේන්නෙ. එයාට මතක නැතිව ඇති. හරිම හොද ළමෙක්. මේ ප්‍රෝග්‍රෑම් එකේ ආච්චි අම්ම නැතිවුනා කියල කිවුවහම හරි දුකයි. ආච්චි අම්මගෙ නිවැරදි මග පෙන්වීම නිසා අදටත් නතාෂාගෙ හොද ගතිගුණ පේනවා. සුබ පතනවා දෙන්නටම.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว +84

    දෙන්නගෙම කටහඩ හරිම මිහිරියි.ප්‍රිහාන් හරිම නිවුනු තැන්පත් කෙනෙක්..ඔය දෙන්නගෙ ගීතයක් අහන්න ආශාවෙන් ඉන්නවා.නොගැලපීම් තිබුනත් ගලපගෙන යන එක තමා හැම පවුලකම වෙන්නෙ.මේ ආදරේ සදාකල් රැදේවා.ඔය දෙන්නටම ආදරෙයි.හරින්ද ත් අපූරුවට වැඩ සටහන මෙහෙයවනවා

  • @sandeepasanju8721
    @sandeepasanju8721 ปีที่แล้ว +54

    ඇලුනෙ ගැලුනෙ නැතිඋනාට ඇස්වලින් දැක්ක ආදරේ මහමෙරක් ඇත්තටම වෙන් වීමක් වෙලා තියෙනවනම් ආයෙත් එක්වෙන අවස්තාවක් තියේනම් එක්වෙන්න හරිම ආදරනීයයි

  • @diranachintha8798
    @diranachintha8798 ปีที่แล้ว +308

    That Blend is heavenly..
    " යායට පායනා " සින්දුව අහන්න අපි ඒ කාලේ විදපු දුකක්, CD වලට ගහගෙන mp3 players වල දාගෙන, ස්කොලේ සර්ලා මිස්ලට මාට්ටු වෙලා, දෙමුපියන්ගෙන් ගුටිකාගෙන ඇහුවේ 2009 දී මේ සින්දු, ඒ දවස් වල TV එකේ, bus එකේ කොහේ හිටියත් මග නැවතිලා අහපු සින්දුවක්... ඒ තිබ්බ feeling එක වැඩි වෙලා විතරයි,
    Please තව හොද parts, shadows ටිකක් දාල Cover එකක් හරි කරන්න කියලා ඉල්ලනවා. #Trending01 වෙනවා sure.. 💝

    • @siriniwasanparamesh2297
      @siriniwasanparamesh2297 ปีที่แล้ว +4

      ඒක වයසත් එක්ක වෙන දෙයක් නේද 🤔 යෞවන යේ චමත්කාරය.

    • @diranachintha8798
      @diranachintha8798 ปีที่แล้ว +1

      @@siriniwasanparamesh2297 ඇත්ත. එහෙම සින්දු බිහිවෙන්න ඕන අතරින් පතර හරි...

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +107

    වැඩසටහන ඉවරවෙනකල්ම බැලුවා ...නතාෂා පොඩි දරුවෙක් වගෙයි...හුරතල් හිතුවක්කාර චරිතයක් ...ප්‍රිහාන් ඒ දරුවගේ හිතුවක්කාර කමට හුරතල් කමට නිහඩවම ගොඩාක් ආදරේ කරන තාත්තා කෙනෙක් වගේ...නතාෂාට ගොඩක් ආදරේ ඕනේ...එයාගෙ පවුල් පසුබිමත් එක්ක...ඉතින් ප්‍රිහාන් ඔයා තවත් ආදරේ එයාට දැනෙන්න දෙන්න...හරිම ආදරණීය වේවි....බුදුසරණයි ....හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ...

  • @kavindyathathsaranee8552
    @kavindyathathsaranee8552 ปีที่แล้ว +225

    ප්‍රිහාන් සහෝදරයා.., වෙන දේවල් වලට දීල තිබුණ ඔබේ අවදානය ඔබේ ආදරණීය බිරිඳට දියයුතු කාලය ඇවිත්

    • @jayasingheww7764
      @jayasingheww7764 11 หลายเดือนก่อน +1

      අයියෝ තමයි.

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว +288

    ඔහුගේ බිරිදව පලමුතැන තියනවා ඇත්තටම ඔහු බිරිදට අදරෙයි සතුටින් ඉන්න ලැබෙවා තෙරුවන් සරණයි

  • @prathibasarojani6243
    @prathibasarojani6243 ปีที่แล้ว +102

    මේ කැමරාව නතාෂටම විතරක් වැඩසටහන පුරාවටම අල්ලගන හිටියත් එපා වෙන්නේ නැහැ.එයාව බලාගෙනම ඉන්න පුළුවන් තරම් ලස්සනයි.ආදරෙයි.බුදුසරණයි ඔයාල හැමෝටම.

  • @s.m.ireshamadhushani1361
    @s.m.ireshamadhushani1361 ปีที่แล้ว +22

    නතාශා එයගේ දක්ශතා හංගන් ඉන්න එකට න්ම් බොහොම දුකයි, එයා multi talented කෙනෙක්, මොනා උනත් නතශා කත කරද්දී තේරෙන්නේ, විවාහය නිසා එයගේ දක්ශතා හංගන් ඉන්නවා කිය්ලා, එයාගේ හස්බන් හැමතිස්සෙම කියන්නේ එයාගේ ව්‍යාපාර නිසා මගහැරුනා කිය්ලා, ඒ උනාට නතාශට එයාගේ වැඩ ටික කරගන්න ඉඩ දෙන්න තිබ්බා, ගායනයට මෙන්ම් රංගනයටද දක්ශයි නතාශා, ඉතිං එයාගේ දක්ශතා පෙන්වන්න එයාට නිදහස දෙන්න තියෙන්නේ , දෙන්නටම සුබ පැතුම් ❤️❤️❤️

  • @sanh3523
    @sanh3523 ปีที่แล้ว +393

    ඕනාවට වඩා රගාගෙන , තමන් සතුටින් ඉන්නවා කියල පෙන්නලා ඉන්න අයට වඩා මේ වගේ අයගේ බැදීම් ශක්තිමත් . රුවන්-ශෙරිල්, නතාශා-ප්‍රිහාන් වගේ අය.
    Stay blessed guys.

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 ปีที่แล้ว +17

      අනේ ඔව් .මම ගොඩක් කැමතියි එයාලට.තව බිමල් ජයකොඩ්. බොරු සෝබන නැති අය.ඉදිරි කාලයත් සමගියෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💐💐💐💐💐

    • @SawaniRajakaruna
      @SawaniRajakaruna 7 หลายเดือนก่อน

      ​@@adithyapriyanka1861
      No so yes

  • @dilznet3018
    @dilznet3018 ปีที่แล้ว +71

    කෝකිල වගේ .එහෙම දෙමාපියන් මඟ හැරුනු දරුවන්ට හොඳ ආච්චි අම්මෙක් සහ හොඳ සහකරුවෙක් ලැබෙනවා❤

  • @rashmijayarathne9096
    @rashmijayarathne9096 ปีที่แล้ว +102

    දෙන්නම අතර ලොකු කාලයක් හරි කතාබහක් තිබිලා නෑ වගේ දැනෙන්නෙ. දෙන්නම දෙන්නට ආදරෙයි. ඒත් ඒක බෙදාගෙන නෑ හරියටම

  • @MrDison123
    @MrDison123 ปีที่แล้ว +73

    දාහක් මැද වුනත් තනි වුණ කෙනෙක්. මන් වගේ මටත් කවුරුත් නැහැ මහත්තයා දරුවන් වැනි මම ලන් කර ගත් කිහිප දෙනයි ඉන්නෙ. ඉතින් ඒ අයගෙ පුංචි දේටත් වෙනස්කමටත් හිත රිදෙනවා. ශක්තිමත් කියලා එයාව නොසකලා ඉන්න එපා. එයාගෙ දුක හංග ගන්න එයා ශක්තිමත් වගේ සිටියට සංවේදිකම උපරිමයි. ප්‍රිහාන් ඇයගෙ ලෝකය මීටත් වඩා සතුටින් පුරවන්න ඒක ලොකූ පිනක් ❤

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 ปีที่แล้ว +126

    රූපය ,කටහඬ ,බුද්ධිය මේ හැමදේම ලැබෙන්න පුදුම වාසනාවකට, ආදරෙයි දෙන්නටම❤❤❤❤❤

  • @naduni3275
    @naduni3275 ปีที่แล้ว +84

    නතාශා ගැන කවුරු මොනවා කිව්වත් ඇත්තටම එයා හරිම ලස්සනයි . හොද විදිහට ජීවත් වෙනවා . ඒ වගේම හැම පැත්තෙන්ම ගොඩාක් දක්ෂයි 😚😚.
    අර ඊරිසියාකාර ගොන් හංසමාලි පහුගිය දවස්ටිකේ නතාශට කොච්චර දේවල් කියලා ලැජ්ජා කලාද . ඒත් නතාශට තියෙන දේවල් එක්ක පියුම්ච්චිට හැරෙන්නවත් බෑ 🙄

    • @naleenrajitha
      @naleenrajitha 5 หลายเดือนก่อน

      අනිවා...

  • @thushithadarshana6457
    @thushithadarshana6457 ปีที่แล้ว +30

    මේක බලද්දී මට නම් හිතෙන්නේ ගිය දේවල් වල කවුද හරි කවුද වැරදි පරස්පරතා හොයා
    සිතුවිලි වල අතරමන් වන වට වඩා
    අලුත් කැදලි වල නැවත ගැටුමකට මුල පිරීම සහ එයින් නැවත අසරණවිමයි.
    පරණ දේවල් නැවත හැරවිය නොහැකිය වර්තමානය තේරුම් ගෙන අනාගතය සාර්ථක කල හැකිය.❤

  • @dilshanfonseka399
    @dilshanfonseka399 ปีที่แล้ว +101

    හරිම ලස්සන කෙනෙක් නතාශා. අනවශ්‍ය විදිහට කතා කරන්නෙ නෑ. කිසිම දවසක තව කෙනෙක්ට අපහාස වෙන විදිහට කතා කරන්නෙ නෑ.

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 ปีที่แล้ว +95

    ස්තූතියි හරේන්ද්‍ර මහතාට
    මේ දෙන්නා වැඩ සටහනකට සම්බන්ධ කර ගත්තට

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว +56

    නාතාශා ආදරණීය ගැහැණියක් ඇය බලාපොරොත්තුවෙන ආදරය නොලැබෙන ! මහත් වේදනාවක් සඟවාගන ඉතාම බුද්ධිමත් ලෙස කටයුතුකරන ! ඇයගේ රුව විලාසිතාවලින් ඇය සඟවාසිටීම ගැන දුකයි ! ඇයටත් ඔහුටත් නිදුක් නීරෝගී වාසනාවන්ත ආදරණීය යුග
    දිවියක් ගතකිරීමට ලැබේවායි ප්‍රාර්ථනය කරනවා !
    තෙරුවන් සරණයි !🙏💐🙏

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +162

    නතාශාගෙ කියන්නෙ උගත්කම, ගායන , සහ රන්ගන හැකියාව තියෙන ගොඩක්ම ලස්සන කෙනෙක් බව අපි කවුරුත් දැන ගෙන හිටියා. නමුත් නතාශා ප්‍රශ්න හමුවෙ දක්ශ ලෙස නොසැලි ඉන්න උත්සාහ කරන කෙනෙක් බවත් අවබොද උනා. කෙනෙක් පිටතින් බලලා මනින සමාජය ක් තමා ලන්කාවෙ තියෙන්නෙ. කෙනෙක් ලස්සන ට ප්‍රියමනාප ලෙස ඇදීම වරදක් නෙමෙයි.

    • @sujithsapumal2119
      @sujithsapumal2119 ปีที่แล้ว +1

      Nathasha pau ane.eyage munen penawa duka hangn inne kiyla

  • @prashanidilothma2988
    @prashanidilothma2988 ปีที่แล้ว +272

    මම දැක්ක විශේෂම දේ තමයි මේ දෙන්න හරිම වැදගත් විදිහට හිටපු විදිහ.කතා කරපු විදිහ.ඔතනට වෙන කපල් එකක් ආව නම් අපේ ආදරේ මෙහෙමයි අරකයි මේකයි කියල තුරුල් වෙනව සිපගන්නව බලන් ඉන්න අයට විකාරයක් වෙනව.බොරුවට පෙන්වන තැන්වල ඇත්තටම ආදරේ නැ.ඒත් මේ දෙන්න එහෙම රගන්න ගියෙ නැ..ඒක තමයි මම දකින ඇත්තම ආදරය❤️මේ දෙන්න හැසිරුනු විදිහ හරිම ආදරණීයයි.දෙන්නටම සුබ පතනව හැමදාමත් ආදරෙන් ඉන්න කියල❤️❤️

    • @nathashafernandez342
      @nathashafernandez342 ปีที่แล้ว +47

      Sangeeth & Dinithi😂

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +25

      @@nathashafernandez342 මේක කියවනකෝටම මට අාවෙත් එ් දෙන්නා 😅😅😅😅

    • @raveenaerondealmeida2007
      @raveenaerondealmeida2007 ปีที่แล้ว +18

      එක පාරක් පත්තරේක ගිය article එකක කියනවා සංගීත් එයාගේ ඉස්සෙල්ලා බැඳපු කෙනාට අම්මි කියල කතා කරන්නේ.එයත් මෙයාට තාත්ති කියලා කතා කරන්නේ කියලා.
      දැන් දිනිතිට මොනා කියලාද දන්නේ නෑ කතා කරන්නේ

    • @piyumipoornima912
      @piyumipoornima912 ปีที่แล้ว +6

      Harima winithai mee dhennama..love you couple...😍😍😍😍

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +1

      @@raveenaerondealmeida2007 😁😁😁😆😅😰

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +140

    සුරංගනාවියක් වගේ ලස්සන රෑපේ..
    ඒ වගේමයි අදහස්...
    කටහඩත් හරිම ලස්සනයි
    ස්තූතියි හරීන්දා මහත්තයා ...
    💜️🌹💛🌹🧡🌹💙🌹💚

  • @sudharmasaputhanthri3560
    @sudharmasaputhanthri3560 ปีที่แล้ว +92

    ප්‍රියාන් නතාශාව සිංදුවට නොගත්ත එකට නතාශාගෙ හිත රිදිලා වගෙ පෙනුණේ. නතාශා කතා කරද්දි හිතේ දුකක් තියන් කතා කරන්නේ . දෙන්නටම ලස්සන කටහඬක් තියෙනවා. එකතු වෙලා ලස්සන සිංදු කියන්නකෝ. ආදරෙයි දෙන්නටම ❤️ කොච්චර ප්‍රශ්න තිබුනත් සමාජයට ආදර්ශයක් දෙන්න. ඔය දෙන්නාටම හැමෝම ආදරෙයි ❤️❤️❤️

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +7

      නැහැ මටනම් හිතුණෙ ලංකාවේ දූපත් මානසිකත්වය සහිත මිනිස්සුන්ට තියන ප්‍රශ්න මොනවද කියල නතාශා තේරුම් අරගෙන ඒවට ඕන උත්තර ප්‍රිහාන්ට කියල කියව ගත්ත

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +47

    දැනට වසර ගණනාවකට උඩදී මගේ පුතා T V program
    එකකට සහභාගි වූ අවස්ථවක (එවකට නතාශා දුව චූටි කෙල්ලක් )පුතා ගෙදර ඇවිත් කිව්වා "අම්මේ
    නතාශා ඇවිත් හිටියා. චූටි උනත් පුදුම හොද ගතිපැවතුම් ඇති නංගි කෙනෙක් "කියලා

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว +157

    ප්‍රිහාන් අයියාගෙ හිනාවෙන් , බැල්මෙන් පේනවා නතාෂා අක්කිට මාරම ආදරෙයි කියලා 💝

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +128

    ඉතා ධෙය්‍යර්යවන්ත හොඳ දියණියක්. ඇත්ත තමා දුවේ. බැඳීම් නිසාම තමා දුක..
    දෙන්නත් එක්ක ආයෙමත් ඉක්මනින්ම ගීතයක් කරන්න. තෙරුවන් සරණයි

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +59

    ප්‍රශ්න නැති විවාහයක් නැහැ. දෝරෙ ගලන ආදරයක් හැමදාම තියෙන්නෙත් නැහැ. දෙන්නම හොඳ අය​. ගලපගෙන වෙන්නොවී ඉදිරියට යන්න​. අපි පිට්ටනියෙන් එහා පැත්ත කොල පාට කියලා හිතුවට ගියාට පස්සේ හිතෙනවා අර පැත්තෙම හිටියනම් කියලා. මානසිකව ගොඩාක් දුක් විඳින්න ඇති නතාශා දරුවෙක් විදියට​. ඒත් ඕනවට වඩා බැඳීම් අත් හැරීම් ගැන හිතන්න එපා. ඔය දෙන්නා අතර තියෙන බැඳීම කවදා හෝ දරුවෙක් ආවොත් ඒ බැඳීම ජීවිතේ ජීවත් කරවනවා. ඇස් අහකට ගන්න බැරි තරම් ලස්සන රෑපයක් දෙවියන් දුන්නේ පින් කර තිබුනු නිසා. දෙන්නගේ කටහඬවල් පුදුම ලස්සනයි. හොඳට ගැලපෙනවා.

  • @lasithalalanka9559
    @lasithalalanka9559 ปีที่แล้ว +56

    අනෙ මන්දා හරිම වෙදනාත්මක බවක් තියෙනවා ඇගෙ ඇස් වල මුහූනෙ ඒ වගෙම ඒ දෙන්නාගෙ අදහස් හංගං ඉන්නවා වගේ

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +232

    නතාෂා අක්කි හරිම පිං පාටයි 😍 කතාව වුණත් හරිම නිවිච්ච සංසුන්කමක් 🥺 මං හරි ආසයි... ඒ මූණෙ හැඩේ කටහඩ හරි ලස්සනට පිහිටලා තියෙනවා 💖

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +5

      තල් අත්තට බොරලු ගහනවා වගේ කතා කරන මන්, නතාශව දැක්කාම 👺👺👺👺

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 ปีที่แล้ว +1

      පිං පාට 😂😂😂😂

    • @chathuryanayananjali5308
      @chathuryanayananjali5308 ปีที่แล้ว

      @@yakallearachchigenihalsant8891 ඔව් පිං පාටයි තමා 😌💖 ඇයි දැන් එහෙම කිව්වාම හමේ පාටද තමුන් කියන්නෙ 🤣😆 LOL

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 ปีที่แล้ว

      @@chathuryanayananjali5308 පිං ගොනෙක් 👻👻👻

    • @chathuryanayananjali5308
      @chathuryanayananjali5308 ปีที่แล้ว

      @@yakallearachchigenihalsant8891 ඔව් ඔව්... පිං ගොනෙක් කියලා පේනවා... 😆

  • @amashaperera2043
    @amashaperera2043 ปีที่แล้ว +54

    පොඩ්ඩක්වත් skip නොකර බලපු එකම programe එක ❤ හරිම ලස්සනයි දෙන්නම, හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +155

    අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලාම කැමතිම කෙනෙක් තමයි නතාෂා.. ♥️♥️ අම්මෝ මාරම ලස්සනක් තියෙන්නේ.😍 සාමාන්‍යයෙන් ගොඩක් ලස්සන ගැහැනු ළමයින්ගේ කටහඬ ලස්සන නෑ.. රූපයයි කටහඬයි සමසේ කෙනෙකුට පිහිටන්නේ ගොඩාක් කලාතුරකින්. එහෙම කෙනෙක් තමයි නතාෂා.. ♥️♥️😍ඒ වගේම උගත්කමත් ♥️

  • @dinushakalhari6464
    @dinushakalhari6464 ปีที่แล้ว +659

    මෙ ලස්සන කෙල්ලව බැදලත් ලස්සන වොයිස් එක තියෙද්දිත් එ කෙල්ල ආස වෙලත් ඇයි අනෙ මේ කොල්ලට බැරි මේ කෙල්ල එක්ක සොන්ග් එකක් කරන්න එයා බලාපොරොත්තු වෙන අවධානය එයාට දෙන්න මට නතාශව දැක්කම මොකක්දො දුකක් හැන්ගිලා තියෙනවා වගෙ

    • @sandanikanchana4806
      @sandanikanchana4806 ปีที่แล้ว +36

      අනිවාර්යයෙන් මටත් ඒකම හිතුනා

    • @maniknimesha8806
      @maniknimesha8806 ปีที่แล้ว

      Ara gobbayata wayasata giyama thereiiii... gobbaya

    • @janushasulakshani7997
      @janushasulakshani7997 ปีที่แล้ว +11

      Sasare pathagena enna aththe ehema wenna athi 🤟

    • @saj3649
      @saj3649 ปีที่แล้ว +16

      Ow eya ge hithe loku asu thawimak dukak thiyenawa 😍prihangen eyaw magaarenawa

    • @rukmalherath8633
      @rukmalherath8633 ปีที่แล้ว +8

      Ehema ekak na channa adyakshaka kenek unata eyage wife niliyak unata kawadawath dramawalatawayh film walatawath gaththe nane.

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +14

    මේ නතාශා,,හරිම බුද්දිමත් ..හොද දැනුමක් තියෙනවා...ප්‍රියාන්ට ලෝකේ කොහේ ගියත් මේ වගේ කෙනෙක්වනම් ලැබෙන්නෑ..ඔබ දෙපල එකතුව දිගු ගමනක් යන්ඩ.

  • @iroshagomes3106
    @iroshagomes3106 ปีที่แล้ว +95

    නතාෂා මං හිතන්නෙ ඔය හඩ .රෑපය නිරහන්කාර කම උගත් කම හැමදේකටම ඇති හැකියාව දෙවියන් දුන් තෑග්ගක් ජේසු පිහිටයි

    • @harshabasnayaka
      @harshabasnayaka ปีที่แล้ว +2

      ලබ්බ ගහෙ එල්ලල කොයි කියල අහනව වගෙ කතාවක් 🤣🤣🤣🤣

    • @Himaa2515
      @Himaa2515 ปีที่แล้ว +1

      @@harshabasnayaka 😂😂😂

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +1

      Ruupaaya dunna ekak neme...injection vidala hadaa gaththa ekak💩💩💩💩💩🤓🤓🤓🤓

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +44

    අපි හැමෝගෙම ජීවිත වල ගැලපීම් නොගැලපීම් තියෙනවා . ගලපගෙන ජීවත් වීම ආදරයයි. ඔය දෙන්නාට ආදරෙන් ඉන්න සුබ පතනවා 💐💐

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +116

    දගමල්ල කතාව ආසාවෙන් බලපු කතාවක් ඇත්තටම අපේ පොඩි කාලේ හරිම ලස්සනයි...කොච්චර ලස්සන drama / film/ song ඒ කාලේ තිබ්බද....නතාශා වගේම ප්‍රමුදිත් මම ආසම කෙනෙක්...අපේ ලමා කාලේ හරිම සුන්දරයි ඒ වගේම ලස්සනයි...ඒකට දැන් ඉන්න උන්...අවවාදයක් දෙන්න බැහැ මැරුම් කන්න වෙන්නෙ...දැන් ඉන්නෙ පොඩි උන් නෙවේ...රටට වෙච්ච දෙයක්....අපි හරිම වාසනාවන්තයි ඒ වගේ ලමා කාලයක් අත්විදින්න ලැබීම.....

    • @n.s.y.abeygunawardhana1187
      @n.s.y.abeygunawardhana1187 ปีที่แล้ว +3

      දඟමල්ල, ඈන්, සමනල වසන්තය...අපි පොඩි කාලෙ බලපු teledramas කොච්චර ලස්සනද නේද!

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +2

      @@n.s.y.abeygunawardhana1187 ඔව් දැන් ලමයි පව්.....ඒ කාලේ ආයෙ එනවනම් කොච්චර හොදද...

    • @n.s.y.abeygunawardhana1187
      @n.s.y.abeygunawardhana1187 ปีที่แล้ว +1

      @@pawanilakshaweerarathna9821 ඔයා කියපු දේ ඇත්ත.ඉස්සර ගියපු ඒ dramas ළමයින්ගෙ හිත් වල නිර්මාණාත්මක අදහස් ඇති කරන්න උදව් වුණා..ළමා මනසට ගැලපෙන විදියට නිර්මාණය කරල තිබුණෙ.. මිනිස්සුන්ගෙ හිත් වල දැන් කිසිම සංවේදනයක් නෑ, මොකද දැන් telecast වෙන්නෙ කිසිම වැඩකට නැති dramas..

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +2

      @@n.s.y.abeygunawardhana1187 ඔව් ඒකනම් ඇත්ත දැන් ලමයින්ගෙන් ගන්න දෙයක් නැත්තෙ ඒකයි...අනික දැන් ලමා සිංදු තියේද ......දැන් තියන සිංදු අහන්න පුලුවන්ද...එවගෙන් ලමා මනස විකෘති කරනවා....

  • @user-dh7ke9ob8g
    @user-dh7ke9ob8g ปีที่แล้ว +94

    සසරෙ පින් කරපු කෙල්ලක් මොනව කවුරු කීවත් හැමදාම දුකක් නොවේවා සතුටින් ලස්සන ට ඉන්න ලැබේවා.

  • @ruwanikadilanka
    @ruwanikadilanka ปีที่แล้ว +108

    ප්‍රිහාන් හරි නතාෂාගෙ කටහඬ ගායනය භාවනාවක් වගේ 😘

  • @gkvlogs4116
    @gkvlogs4116 ปีที่แล้ว +38

    සතුටින්...ඉන්න ලැබේවා....❤️
    පුද්ගලික ජීවිතේ සහ සමාජ මාද්‍ය පටලවගන්නෙ නැතිව ජීවත් වෙන එක තම හොදම දේ...ඇත්තටම ආසම ගායිකාවක්....❤️

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +108

    නතාශව මුලින්ම දැක්කේ මම සිරසේ 7 සංවත්සරයට තිබ්බ උත්සවේට ගුරුගේ පාක් එකට ගියාම ..හරිම ලස්සනයි..එතකොට අපි චූටි බට්ටො.. දගමල්ල එහෙම හරි ආසාවෙන් බැලුවේ..
    නතාශගේ තාත්ත ඉස්සර නතාශගේ dvD ඉස්සර ස්කූල් වලට ආවම විකුනුව මගේ දුව කියන්.. දරුවෙක්ට පියෙක් වෙන්න බැරුව මුදල් විතරක් හම්බකලා කිව්වම මට කලකිරීමක් ඒ පියා ගැන වගේම නතාශ ගැන ආඩම්බරයක් ආව..ජීවිතේ කොච්චර තනි වුනත් අද එයා එයාගෙම කියල ගමනක් ඇවිත් තියෙනවා. ..

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +45

    One thing is so obvious. Prihan is still head over heals in love with Nathasha. Can see it in his eyes. එයා වෙන අය වගේ තමන්ගේ ලස්සන බිරිඳව පාවිච්චි කරල සල්ලි හොයන සැමියෙක් නෙමෙයි. හරිම ලස්සන ලෝකෙට අඬබෙර නොගැහැව්වට නතාශ ගැන හිතේ පිරිල ඉතිරෙන ආදරයක් ප්‍රිහාන්ගෙ තියෙන බව පේනව එයා හැසිරෙන විදිහෙන්

    • @wellanaramba8184
      @wellanaramba8184 ปีที่แล้ว +3

      Attatama prihan Honda kenek me couple eka ma interview karapu eka hondai. Ane me denna gen wadiya devoce eka GANA ahana EPA pawu. Mama Natasha he kawuruvath nevei . Matath me vage duwek innawa. Uncomfortable karanna EPA me denawa. Thanks

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 ปีที่แล้ว +53

    ඉතාම ලස්සන වැඩසටහනක් ....මෙම ආදරනීය යුවල මෙසේ එක්ව දකින්නට ලැබීමත් සතුටට කරුණක් ...ඉතාම ලස්සන හඩවල් දෙකක්....නතාශාගේ හඩ බාවනාවක් මෙන් මිහිරි ...දෙදෙනා ම එක්ව නව ගීතයක් එලි දක්වන්නට තවත් පමා වන්නේ කුමටද්.....ප්‍රියාන් සහ නතාශා වෙනත් අය සමග ගායනා කල හැම ගීතයකටම වඩා ඔබ දෙදෙනා එක්ව කරනා නිර්මාණයක් ඒ සියලු වාර්‍තා බිද හෙලනු නියතය ....මන්ද මිනිසුන් බලාපොරොත්තු වන දෙය එයයි ...එ සදහා ආදරනීය ඔබ දෙපලට සුබ පතුම් ..!! හරේන්ද්‍ර ඔබටත් තුති ! 💖💖💖🙏

  • @ShaniDissanayake
    @ShaniDissanayake ปีที่แล้ว +64

    ලංකාවෙ ලස්සන ම නිලිය නතාශා 😘❤️💐

  • @dunn6357
    @dunn6357 ปีที่แล้ว +25

    බොරැ කියන්න ඕන නෑනේ නටාශා ලස්සනට අඳින්න දන්නවා 😌 ඇත්තටම ලස්සනයි.

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว +18

    හරින්ද්‍ර අයියා මං දැකපු හොදම නිවේදකයා ඇත්තටම සංවරව ප්‍රශ්න අහනවා .... නතාශා & ප්‍රිහාන් ආසම චරිත 2ක්.... ❤️❤️❤️❤️❤️

  • @dineshanilmini9690
    @dineshanilmini9690 ปีที่แล้ว +166

    නතාශා නොකීවට එයාගෙ හිතේ මොකක්ම හරි දුකක් තියේ කියල මට හිතෙනව.මොනව උනත් නිහතමානී කෙනෙක්.හරිම ලස්සනයි ❤️

    • @dilshanijayamini1742
      @dilshanijayamini1742 ปีที่แล้ว +2

      Ow aththatama

    • @arrowjr5498
      @arrowjr5498 ปีที่แล้ว +1

      ලිංගික තෘප්තිය මදී ඇති

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว +6

      ammek thaaththek na, balagatta aachchi ammath na. E wedanawa thereneawa.

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว

      @@arrowjr5498 🤣🤣🤣🤣 pissuda?

    • @Amilas-
      @Amilas- ปีที่แล้ว

      @@chathuperera906 ඇයි ඒ

  • @ilsara
    @ilsara ปีที่แล้ว +81

    කොච්චර දුකක් හංගන්ද ඉන්නේ මේ කෙල්ල පව් මට නම් හරිම දුකයි දගමල්ල 😞

  • @dilhanifernando1510
    @dilhanifernando1510 ปีที่แล้ว +83

    අනේ මේ දෙන්න devorce කියල මාර කථාවක් යන්නෙ. ඇයි මෙහෙම ජීවත එක්ක සෙල්ලම් කරන්නෙ. හොදින් ඉන්න හැමදාම. ඔයාලවගේ ලස්සන දරැවො ලැබේවා

    • @ridmiimasha4962
      @ridmiimasha4962 ปีที่แล้ว +2

      @Sanka ehema kiwee ne full video eka blanna

    • @rasikab908
      @rasikab908 ปีที่แล้ว

      Ou mulu video akama balann a

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +1

      @Sanka බාගෙට බැලුවහම ඔහොම වෙනවා. 😂

  • @travelboynis
    @travelboynis ปีที่แล้ว +11

    ප්‍රසිද්ධ චරිත අතර කතාකරනවා අහගෙන ඉන්න ආසා චරිතයක්.තමන්ට ඕන විදිහට ජීවිතය ගතකරන,ජීවිතය කියන්නෙ මොකද්ද කියන එක ගැන ගැඹුරින් අවබෝධ කරගෙන ජීවත්වෙන කෙනෙක් ❤❤

  • @shashikalarathnayaka3006
    @shashikalarathnayaka3006 ปีที่แล้ว +48

    රූපෙත් ලස්සනයි
    කටහඬ ඊටත් වඩා ලස්සනයි ❤️

  • @pinky3794
    @pinky3794 ปีที่แล้ว +78

    ඇත්තටම ඔය දෙන්නා එකට දකින්න ආසාවෙන් හිටියෙ මේ වගේ....ආදරෙයි ගොඩාක් 😍🥳

  • @sambandara5879
    @sambandara5879 ปีที่แล้ว +30

    හරේන්ද්‍ර හොද කොල්ලෙක්..❤️ ඔබේ ප්‍රයත්නය සාර්ථකම වේවා ❤

  • @sanjana2511
    @sanjana2511 ปีที่แล้ว +39

    නතාශා අක්කීගේ voice එකට, තමා ම්ම් ආසම...... අක්කී දීහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ.නෑ... ගොඩාක් ලස්සනයී මම් ආසම ගායිකාව.. දවසක හම්බෙලා අහන්න ආසයි සිංදුවක්.. ❤️🥰🥰🥰🥰

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +95

    පියුමි හංසමාපි ෆෑන්ස්ලට කියන්නෙ, නතාශට අමුතුවෙන් සුදු වෙන්න ඕනනම් නැහැ. එයා කොහොමත් සුදුයි. ඉස්සර දැන් කාලෙ වගේ තාක්ෂණය එච්චර දියුණු නැති කාලෙ iPhone වැනි smartphone නැති කාලෙ ගත්ත පින්තූර වල අපිත් කට්ට කලුයි. හැබැයි ඇත්ත ජීවිතයෙ අපිත් පැහැපත්. ඒ වගේ තමයි. ඉස්සර ගත්ත ෆොටෝ සහ වීඩියෝ වලින් කෙනෙක්ගෙ සබෑ වර්ණය හොයන්න බැහැ.
    මම නතාශව මීට අවුරුදු 15කට කලින් පාසල් විය්දි දැකල තියන නිසා සහතිකවම කියන්න පුළුවන් එයා ඇත්තටම සුදුම සුදුයි. දැන් අව්වෙන් පරිස්සම් වෙලා මේකප් වලින් හැඩවෙලා තවත් ලස්සනයි සහ ආකර්ෂණීයයි. ඒක එයාගෙ පෙර පිනක්
    ඔයාල වගේ අය බොරු පද හදල අපහාස කරාට නතාශව ඒකාලෙ දැකපු අය දන්නව ඇත්ත මොකක්ද කියල

    • @reenaweerasinghe
      @reenaweerasinghe ปีที่แล้ว +10

      💯එකගයි. මාත් ඒ කාලේ දැකලා තියෙනවා… She’s really pretty ❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +2

      Api nm sulgk v eke dekka ptta kluwata e kle suduwata hitpu aya hitiya eylt kluwata hitiya nm meyt klui ne sudui kiynna tibba

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 ปีที่แล้ว +2

      Sudu gaume,arimosam sellambadu,hitha hiri wattana me okkoma parana sindu .nathasha mama dakke2008di.ethakotath eya patta sudui.injection a kale thibbe na

    • @kanchanapeiris6101
      @kanchanapeiris6101 ปีที่แล้ว +1

      That’s true

    • @hz974
      @hz974 ปีที่แล้ว

      ​@@thiwankabalasooriya9701අපෝ injection ඊට සෑහෙන කාලෙකට කලින් ඉදන් තියෙන්නෙ, හැබැයි ගොඩක් සාමාන්‍ය මිනිස්සු ඒවා ගැන දැනන් හිටියේ නෑ. උදා - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඉන්ජෙක්ශන් ගහලා සුදු උනේ 2006 වගේ කාලේ. එතකොට එයා A/L. ඔය ඉන්ජෙක්ශන් කතාව ලංකාවේ සාමාන්‍ය මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්න ගත්තේ සෑහෙන මෑතකදි

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 ปีที่แล้ว +27

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
    සුළගක් වී ගීතය මගේ ජීවිතේ අමතක නොවන ගිතයක්. මගේ තාත්තා හරිම ආස ගිතයක් ඒයා ඒක මට ගායනා කරනවා. ඒත් අද එයා නෑ. ඒත් ඒ මතක ඒ සිදුවත් එක්ක තාමත් එහෙම්මයි ❤️

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +49

    ඇත්තටම කවුරුම හරි දෙන්නෙක් මෙහෙම ලස්සනට ඉන්න්ව කියල දකිනකොට හරිම සතුටුයි, අනික නතාශගෙ ඒ ලස්සන හරිම හරීම අමුතුම ලස්සනයි .... god bless 💗🌹

    • @nadeeshaninadeeshani2141
      @nadeeshaninadeeshani2141 ปีที่แล้ว

      Ane aththemath😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว +59

    පින්වන්ත දුවේ පුතේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ චුටි කාලයක් ඉතින් පුලුවන් හැම වෙලාවකම ජීවිතය ගැන අවබෝධයක් ඇතිව කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන හිතලා තීරණ ගන්න ජීවත් වෙන්න

  • @laijayam6732
    @laijayam6732 ปีที่แล้ว +20

    මන් ආසම couple එකක්,,ඇත්තටම නතාශා මාරම කෙල්ලෙක් ,,වචන නැ,එයා ආදර්ශයක් ,,කතාව,හැසිරීම් සියල්ල

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 ปีที่แล้ว +6

    නතාශා කියන්නේ මන්නම් පුංචි කාලේ ඉදන් කැමැතිම කෙනෙක්...
    නතාශා වගේ මාත් මං ඉපදෙනකොට මගේ අම්මත් තාත්තත් මාව අතෑරියා.. ඒ අතහැරීම තමයි මගේ ජීවිතේනම් ලස්සන කරේ... මගේ ආච්චි අම්මා, සීයා තමයි මට අම්මා, තාත්තා උනේ... ඒ මගේ ජීවිතේ මට ලැබුන හොදම හමුවීමයි.
    නතාශාගේ ලස්සන, වැදගකම, බුද්ධිමත්කම, සිමාවටත් එහා ගිය ඇයට ඒ ආඩම්බර බැල්ම හරිම ලස්සනයි ... බුදු සරණයි ආදරණීය කැදැල්ලට 🥰🥰
    ඒ වගේම හරේන්ද්‍ර මේ වැඩසටහන් ඉතාමත් ලස්සනට වැදගත් විදිහට මෙහෙයවනවා.. සියලු දෙනාට බුදු සරණයි

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 ปีที่แล้ว +9

    අනේ මගෙ ආදරණීය,දරුවනේ.මේ බැදීම් මිය යනතෙක්ම තියාගන්න.ජීවිතේ ප්‍රශ්ණ ,කරදර,හැලහැප්පීම්,නොගැලපීම් ඕන තරම් අතර මැදදි එයි.ඒත් මගෙ රත්තරනේ එකටම ඉන්න.මුහුකුරා යද්දි තමා ඉන්න තැන ආඩම්බරෙන් බලන්න ඉඩ තියා ගන්න ඕන.ඒක තමා වටිනාම දේ.ජීවිතකආලෙම වටිනාම සම්පත තමා නොගැලපීම් දරාගෙන ,සතුටින්,ගරුත්වයෙන් ජිවත්වීම.ඔබ දෙදෙනාටම මම හරිම ආදරෙයි.*****දෙමාපියන්ගෙන් අහිමි වුන,දේ ජීවිත්කආලෙම රැකගෙන, නොලැබූ ඒ අගය, එකතුකම ආදරෙන් විදින්න.
    May God bless you.
    Love you both.❤️💐

    • @perera9535
      @perera9535 7 หลายเดือนก่อน

      ලස්සනයි 2..කට හඩ .......ජය වේවා බුදු සරණයි ...❤️❤️🌹🌹

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +87

    ඇත්තම ඒහඩවල් දෙකටම මියුසික් ඕන නෑ සිංදු කියන්න.හරිම ලස්සනයි ආදරණීයයි❤️❤ආදරෙයි ❤️❤️තෙරුවණ් සරණයි ඔයාලට !!!හරේන්ද්‍ර මහත්තයටත් බෝහෝම ස්තූතියි !!!❤️

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම මියුසික් ඕනේ නෑ .හරිම ලස්සන කටහඬ .Congratulations both of you 💐💐💐

    • @piuminiranasinghe9275
      @piuminiranasinghe9275 ปีที่แล้ว

      Seriously they don' t need music to sing so beautiful 💞🤩

  • @enokadilani404
    @enokadilani404 ปีที่แล้ว +262

    චූටි කාලේ ඉදලා ආදරේ කරපු පුංචි කෙල්ල නතාශා❤

  • @dhilharaerangi960
    @dhilharaerangi960 ปีที่แล้ว +14

    නතාශා හරිම වැදගත් විදියට කතා කරනවා .මොන වැඩසටහනට ආවත් එහෙමයි.

  • @sachininadeesha6103
    @sachininadeesha6103 ปีที่แล้ว +28

    වැදගත් couple 1k.. වෙන දෙන්නෙක් ආවනම් වචන 5ට 4ක් ගානෙ බොරු පොශ් 1 පෙන්නනවා. රගනවා එහෙනම් ඔතන. ( Sangeeth & Dinithi )🤣🤣

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 ปีที่แล้ว +36

    නතාශා..තාමත් එයා අර ඉස්කෝලෙ දඟමල්ල එලිසබත්ම තමයි..සතුටින් ඉන්න..❤️

  • @diliniranasinghe4977
    @diliniranasinghe4977 ปีที่แล้ว +238

    Nathasha&prihan❤️❤️ ගීත ගායනා කරන විට harima ආදරණීයයි. ඔබ දෙදෙනාව මෙහෙම දකින්න ලැබීම බොහොම සතුටක්👌👌

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +16

    ඇත්ත මයි නටාසාගෙ ලස්සන ජිවිතය අහන්න ආසයි මේ වගෙඅයගෙ සැබෑ ආදරෙ .ඒ අයට කතා හදන අයට පව්නෙ.දෙන්නගෙම කටහඬ ලස්සනයි .💐💐👨‍❤‍💋‍👨👫😍👍

  • @susilanidissanayake5524
    @susilanidissanayake5524 ปีที่แล้ว +75

    මොනතරම් හිනාවෙලා කතා කළත් දෙන්නගෙම හිත්වල ලොකු වේදනාවක් පේනවා...
    ප්රශ්න නැති ජීවිත මේ ලෝකෙ නැහැ.. සියල්ල දරාගෙන ජීවත් වෙන්න..
    Prihan මේ වීනස් දෙව්දුව ආදරෙන් රැකගන්න..

    • @TMmorayaz961
      @TMmorayaz961 ปีที่แล้ว +6

      ඇත්ත.. දෙන්නම එකට හිටියට ලොකු වේදනාවකින් ඉන්නේ...
      සංස්කෘතිය නිසා එකට ඉඳගෙන මෙහෙම දුක් විඳින මිනිස්සු තව කොච්චර ඇතිද 😢

    • @wak640
      @wak640 ปีที่แล้ว

      Hmm

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +17

    එදා වගෙම ලස්සනයි කටහඬ එහෙමෛ දෙන්නම හොඳට ගැලපෙනවා හොඳින් සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි තවත් ලස්සන දෙවල් කරන්න ලැබේවා 3දෙනනාටම
    ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏👍👍 හරින්ද්‍ර හොඳින් ඉවසිමෙන් කරනවා ලස්සනයි

  • @gaganikawmali4231
    @gaganikawmali4231 ปีที่แล้ว +5

    තමන්ගෙ වටිනාකම, තමන්ගෙ තත්ත්වය, තමන්ගෙ පුද්ගලිකත්වය, තමන්ගෙ ආදරේ, ජීවිතේ හැමදෙයක්ම හරි ලස්සනට තියාගෙන ඉන්න කෙල්ලෙක්. ගොඩක් ගෑණු ලමයින්ට නැත්තෙම මෙන්න මේ හැකියාව. මෙහෙම කෙල්ලෙක් දකින එකත් සතුටක්.

  • @sureshmadhusanka7223
    @sureshmadhusanka7223 ปีที่แล้ว +6

    කවුරැ මොන කථා කිවුවත් පුංචි සංදියේ පටන් අද දක්වාම ආදරෙයි ,,ඒ කටහඩ,,උගත්කම කතාවේ පිලිවෙල වැදකත්කම ,වචන නෑ ආදරෙයි හැමදාම,,එච්චරයි ,,ඇස්වහක් කටවහක් එපා වදින්න,,❤

  • @chitranissanka9707
    @chitranissanka9707 ปีที่แล้ว +46

    අනේමේ දෙන්නගේසින්දුව අහනකොට පෙනුනේ ටයිටෙනික් සින්දුවේ ජොඩුව වගේ ❤️❤️🌷

  • @induadikari4951
    @induadikari4951 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි ලස්සන කට හඩක් තියෙන්නේ දේවදූතියක් වගෙයි. සමහර තැන්වල ජීවිත කතාව හරිම දුකයි නතෂාගේ අම්මයි තාත්තයි වෙන්වීම ඒ අයට මේ සුරංගනාවියක් වගේ දුවක් ලග තියාගන්න වාසනාවක් නැතීවීම ගැන .ඒ වගේම මගේ දුවත් පොඩිකාලේ අහස දිහා බලාගන ප්ලේන් එකක් ගියත් සුළගක්වී මංයනවා සිංදුව කියනවා සුරතල් කටින් එතකොට එයාට වයස අවුරුදු දෙකක් විතර ඇති .ඒ වෙලාවට මගෙ ඇස්දෙකට කදුලු ආව වාර බොහෝ තියනවා . මමත් දුවත් නතාෂා ගේ මේ සුළගක්වී ගීතයට එදත් අදත් හරිම කැමතියි . අපි ප්‍රාර්ථනා ක්‍රනවා නතාෂා දුවට .මහත්මියට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂම ලැබේවා .යන යන තැන සියලූම කටයුතු කරගන යන්න ශක්තිය ධහිර්‍රිය .වානාවම ලැබේවා .බුදුසරණයි දෙව්පිහිටයි .❤❤❤❤❤

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +7

    ලස්සන රූපය හැමදාම තියෙන්නේ නෑ.. නතාශා සැබවින්ම ලස්සනයි..දක්ෂයි.බුද්ධිමත්. ගොඩක් ආදරේ කරන ලස්සන කඩවසම් ආදරනීය සැමියෙක් ලැබීමත් ඇයගේ පෙර පිනක් වෙන්න ඇති.ඒ ආදරය හැමදාම රැකගන්න.. ආදරෙයි..ජීවිතේම සාර්ථක වේවා...❤❤

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +44

    නතාෂාට ගොඩාක් ආදරෙයි අනේ ඔයාලා දෙන්නා ඈත් නොවී ආදරෙන් ඉන්න හැමදාම......❤

  • @gamperaliya1465
    @gamperaliya1465 ปีที่แล้ว +42

    ප්‍රියාන් ආදරේ දෙන්නෙ නැද්ද මේ ලස්සන කෙල්ලට. ප්‍රියාන් ලංවෙන්න උස්සහ කරන්න තව

  • @shiromifernando8648
    @shiromifernando8648 ปีที่แล้ว +148

    අදරෙයි දුව ලස්සන කටහක්... එදා වගෙම අදත් අදරෙයි ...ඉතාලි අවොත් එන්න සිසිලි....ලස්සන දුපතක්.ලොකේ තියන ....ඔයට අදරෙ කරන ගොඩාක් අය ඉන්නවා ❤❤💙💙

  • @vish9562
    @vish9562 ปีที่แล้ว +30

    නතාශා මම ආසම හරිම ලස්සන හරිම නිහතමානී කෙනෙක්.නතාශා ගේ voice එකත් හරිම ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි.💗💗💐💐

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +36

    යායට පායනා ආපහු cover එකක් කරන්නකො අද හරිම ලස්සනට කිවුවා....ලස්සනම රූපයකුයි ලස්සනම කටහඩකුයි ගෙදරම ඉද්දි ප්‍රිහානුත් පිස්සුනෙ කරන්නෙ.. ලස්සන සිංදු කරන්න ඉස්සරහට නතාෂා එක්ක ❤️❤️❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +38

    ඇස්වහක් කටවහක් නම් වදින්නෙපා ඇත්තටම ඒ කටහඬට 🙏🥺
    නතාශා ආදරෙයි අක්කේ ❤❤❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +60

    නතාශා කියන්නෙ අපි පොඩි කාලේ කැමතිම චරිතයක් අපිට වඩා වසර කිහිපයක් වැඩිමල් කෙනෙක්.ඇත්තටම ඒ කාලේ කොච්චර නම් සුන්දර ද,මෙයා සුළඟක් වී සිංදුව සහ දඟමල්ල ටෙලිනාට්‍යය ජීවිතේ කවදාවත් අමතක නොවෙන දේවල්,අද නතාශා අපි හැමෝම වයසට ගිහින් 🙂

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +4

      ඒක තමයි පව පින කියන්නෙ. ඔයා වයසට ගියත් නතාෂා තාම ඒ වගේමයි නැතිනම් ඊටත් වඩා ලස්සනයි, ආකර්ෂණීයයි සහ පරිපූර්ණයි. ඒක නතාශගෙ පෙර ආත්ම වල කරපු කුසල කර්ම වෙන්න ඇති

    • @angelwings5136
      @angelwings5136 ปีที่แล้ว

      But she was Black ....Not White 🤣

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +44

    කවදත් ආදරෙයි නතාශා , ප්‍රිහාන් දෙන්නටම, නතාශා ලස්සනයි ගොඩාක් , ❤️❤️

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 ปีที่แล้ว +16

    චූටී කාලේ නිතරම මුමුණපු සින්දුවක් 🎶 #සුළගක්_වී_මං_යනවා
    ඊටපස්සේ අවුරුදු 10,11 ඉදන් තාමත් කියවෙන සින්දුවක් 🎶 #යායට_පායනා
    මට අනුව නම් මන් ආසම ඩබලක් මේ දෙන්නා

  • @vindysanju296
    @vindysanju296 ปีที่แล้ว +74

    නිදහසත් රැකගෙන ආදරෙත් රැකගෙන ,බැදීමත් රැකගෙන ජීවිතේ අවසානය තෙක් එක්ව සතුටින් ඉන්නට ලැබේවා දෙන්නටම!!!❤️

    • @fhhiixdghj8920
      @fhhiixdghj8920 ปีที่แล้ว +1

      sathutin heath wenne daruwane teruwan saranai

  • @mangalikadias8223
    @mangalikadias8223 ปีที่แล้ว +21

    ඒ කාලේ අපි ළඟ හොඳ
    මනුස්සකම් තිබුනා නතාෂා නංගි ඔයා කියනවා වගේ පිනක්. අද වෙද්දී සමාජය
    පිරිහිලා නව ජෙනරේෂන් එක
    මිලේච්ච වෙලා. ස්තුති කරන්න
    අගය කරන්න කැමතිම නැහැ
    බනිනවා පද හදනවා චරිතඝාතනය කරනවා හරිම
    කනගාටුයි. ඔබ තුන්දෙනාවම
    දැකීමත් හිතට සතුටක්. භාවනාවක් වගේ. නතාෂා ප්‍රිහාන් හරිම මැචින්

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +125

    🎵🎶සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට..
    අප්පච්චී කොහොමද මං අල්ලන්නේ🎵🎶
    පොඩි කාලේ
    එඩ්වඩ් ජයකොඩි මහත්තයා සමඟ කීව ගීතය අපට සෑමදා දකිද්දී සිහිවෙනවා,,
    නතාෂා පෙරේරා. ගේ මහත්තයා ලස්සන බලපල්ලකො ඇයී අනේ මිනිසුන් වචන කියන්නේ පවු හිතෙනේ නැද්ද කුරුලු ජෝඩුවක්නෙ🐥🐦

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +6

      ආනේ සෝයි., ඒ සිංදුව මට කවදාවත් අමතක වන්නේ නැහැ

    • @ChandraniKusumlatha
      @ChandraniKusumlatha ปีที่แล้ว

      ​@@Sandakathmini01mom😮 by IN I'm by ft
      We
      Aw all to up

  • @sahannimesha859
    @sahannimesha859 ปีที่แล้ว +42

    කටකතා හදපු යූටියුබ් කාරයෝ ලෙෆ්ට්😂... ඕකෙත් ඇදයක් හොයලා දායි ඕකුන්...

  • @Amarasinghage.25
    @Amarasinghage.25 ปีที่แล้ว +168

    සතුටින් ඉන්න හැමදාම පව්ල කියන සංකල්පයට අංක 1 දෙන්න .. ❤️🙏🙏

  • @siyansamesandi949
    @siyansamesandi949 ปีที่แล้ว +22

    😢දගමල්ලට තාම හරිම ආසයි ඒ ඉස්කොලෙ එ යාලුකම් අනෙ යන්න තිබ්බනම් කියලා හිතුන වාර අනන්තයි අපිත් පාසල් යන පොඩි අය නිසා වෙන්න ඇති

  • @sewwandimaheshika9376
    @sewwandimaheshika9376 ปีที่แล้ว +8

    සමහර gosip නිසා ඇත්තෙන්ම හිතන් හිටියෙ මෙයාලා divorce කියලා.මේ pogeame එක නොකලනම් අදටත් හිතන් ඉන්නේ ඒ විදියටමයි

  • @kasunsampath5388
    @kasunsampath5388 ปีที่แล้ว +6

    ප්‍රිහාන් නතාශා ප්‍රියාන්ට වඩා ගොඩක් දක්ශයි කියලා දන්නවා වගේම ඒ ගැන ඔහු සතුටු වෙනවා, ඔහුට ඔහුගේ බිරිඳ ව විකුනගෙන කන්න ඕන නෑ වගේ, ඒකයි නිදහස දුන්නත්, ඇයගේ දක්ශතා විකුණන්නේ නැත්තේ, ප්‍රියාන්ට නතාශා ඒ තරමටම ආදරේ කරන්නෙත් ඒකයි ඇය ඒක දන්නවා

  • @happyhome8911
    @happyhome8911 ปีที่แล้ว +52

    💖💖💖 නතාෂා අක්කී ඇන්ඩ් ප්‍රිහාන් අයියා lovely couple

  • @nadeetharangamali9537
    @nadeetharangamali9537 ปีที่แล้ว +40

    සුළඟක් වී මං එනවා.....
    මම ඇහුවේ මගේ පුතා ලැබෙන්න ඉන්නකොට... ඉස්සෙල්ලාම ඇහුවේ බස් එකක යනකොට මට හොඳටම ඇඬුණා මට මතකයි....ආදරෙයි දඟමල්ල ට තාමත්..❤❤❤❤

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 ปีที่แล้ว +7

    නතාශා අක්කි ගොඩක් පින් කරලා තියනවා.ලස්සන රූපයක් , ලස්සන කටහඩක්, ලස්සන ජීවිතයක්.. ඒ වගේම දැනුමක් තියන කෙනෙක්🥰

  • @a.shakya1495
    @a.shakya1495 ปีที่แล้ว +5

    අනේ පව් ප්‍රිහාන් නතාශාට හුගක් ආදරෙ කෙනෙක් කියල මට හිතුන මේ වැඩසටහන අහද්දි. ඉස්සර ආදරේ මග ඇරුනද දන්නෙ නැහැ. නමුත් ප්‍රිහාන් ට දැන් ආයිත් නතාශාව ඕන කමක් පෙනෙනව. නතාශාව අත අරින්න කිසි හැගීමක් නැහැ

  • @ishanlahiru3049
    @ishanlahiru3049 ปีที่แล้ว +14

    කෝ අප්පා හරේන්ද අයියා ආශාවරී නංගිලාගේ ඉන්ටවිව් එකක් තාම අවේ නෑනේ.මෙච්චර ජනප්‍රිය වේගෙන එද්දී