තේ අල්ලන එක නෙමෙයි අපේ රස්සාව | මම තනියම මේ ගමන අවේ කවුරුත් මට උදව් කරේ නෑ - Dinithi Walgamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1.1K

  • @sanjeedasanayake3682
    @sanjeedasanayake3682 ปีที่แล้ว +141

    දිනිතිට කවුරු මොනවා කිව්වත් කොහොම විවේචනය කලත් ඇය ඇත්තටම බුද්ධිමත් වගේම දක්ෂ කාන්තාවක්.

    • @ToxicWaste_69
      @ToxicWaste_69 ปีที่แล้ว +3

      Ane huke

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +4

      පම්ක තමා

    • @Vindhya-wu8vi
      @Vindhya-wu8vi 8 หลายเดือนก่อน +1

      එහෙනම් බැදගනින්

    • @zesus0004
      @zesus0004 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂 කුනු මාලු කටක්

    • @Cartoonmovie.g.173
      @Cartoonmovie.g.173 7 หลายเดือนก่อน +1

      එහෙම බුද්දිමත් උනා නම් මෙහෙම අදි මාන්න යෙන් හැසිරෙන්නෙ නෑ අනේ,

  • @RuwaniGamage-ye2sc
    @RuwaniGamage-ye2sc ปีที่แล้ว +99

    ගැහැනියක් විදියට මම නම් මෙහෙම කෙලින් කතා කරන එක ගැන ආඩම්බරයි..එයා පම්පෝරි ගැහුවට මොකද ඒ මනුස්සයට පම්පෝරි ගහන්න දේවල් තියෙනවා ..ඉගෙන ගෙන උපාදි අරන් ගුවන් සේවිකාවක් වෙලා අද ජනප්‍රිය නිලියක් වෙලා හොද ආදරයක් එක්ක ලස්සනට ජීවත් වෙනවා.ඉතින් පම්පෝරි ගැහුවාම මොකද...respect you sis.❤

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +3

      Manasika ledek

    • @nelunikadevindi685
      @nelunikadevindi685 ปีที่แล้ว +4

      මන් දිනිතිට පෞද්ගකිව කැමති නෑ ඒත් ඔයා කීව කතාව හරි මොකද අද කාලේ ගොඩක් අය තමන්ට ඇති දේකුත් නෑ තමන්ගේ ලග ගොඩක් වැරදි ඒ තියෙද්දි පම්පෝරි ගහනවා හැබැයි මෙයා පම්පෝරි ගහන්නේ එයාගෙම උත්සහයෙන් හොද තැනකට ගිහිල්ලා ඇත්තටම හොද තැනක ඉන්නවා😊 කියවනවා වැඩි කටත් වැඩි හැබැයි එයා කාන්තාව ගැන කීව හැමදේම හරි එයා ස්ට්‍රෝන්ග් වෙන්න ඕනි ගැහැණියක් උනාම කාටවත් ඩිපෙන්ට් වෙන්න හොද නෑ🤧

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว +2

      ගැහැණියක් හෝ පිරිමියෙක් strong වෙනව කියන්නෙ තමන් ගැන ඔය තරම්ම උඩඟු විදිහට පම්පෝරි ගහන එකට නෙවෙයි. එයා ඉතා හොඳ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් අත් පත් කරගත් කෙනෙක් තමයි . ඒත් ඒ තත්වයේ ඉන්න තව කලා කාරයො ඕන තරම් ඉන්නව. අයිරාංගනී සේරසිංහ මැතිණිය තමන්ගේ achievements ගැන කතා කරන හැටි අහල තියෙනවද? කෞෂල්‍යා ප්‍රනාන්දු චාන්දනී සෙනෙවිරත්න, නිල්මිණි සිගේරා..මේ හැම කලාකාරියක් ම උපාධිධාරී කලා කාරියො, දේශීය විදේශීය සම්මාන (නිල්මිණි) හිමි කරගත්තු. ඒ අය මොන තරම් නිහතමානීවද ඒ ගැන කතා කරන්නෙ???
      අපේම generation එකේ කලාකාරියක් වන අමන්ධ්‍යා උත්පලී ( " රැජිනට ඇන්දා") ට විශාරද උපාධියක් තියෙනව සංගීත හෝ ගායන අංශයෙන්. ඇයගේ interview එකක් බැලුවා. ඇය මොන තරම් අහිංසක සහ නිහතමානී විදිහටද ඇගේ දක්ෂතා සහ ජයග්‍රහන ආදිය ගැන කතා කලේ. ඒ වගේ කතා කරන එකේ මොනම "strong නැති" බවක් මට නම් පෙනෙන්නෙ නෑ. මට ඒ නිහතමානී කලාකාරියන් ගැන වයසෙ සීමාවක් නැතිව ඇති වෙන්නෙ පැහැදීමක් සහ ගෞරවයක්.
      නිහතමානි බව, ගැහැණු පිරිමි භේදයක් නැතිව, ඕනම මනුස්සයෙක්ට තියෙන සිත් ඇදගන්නා ගතියක් කියලයි මට නම් හිතෙන්නෙ. ඒ ඉතින් මගේ අම්මා මට කියල දුන්න දේවල් හැටියට තමයි😅. එයාත් ගුරුවරියක් 😂( හැබැයි විශ්ව විද්‍යාලයක). එයාගෙ අම්මත් ගුරුවරියක් හැබැයි අත්තම්මා නම් එයාලගේ ගමේ ඉස්කෝලෙ තමයි ඉගැන්නුවෙ. මට සිංහල මුලින්ම කියල දුන්න අත්තම්මාම. තමයි කියල දුන්නෙ *"පිරුණු* *කලේ දිය* *නොසැලේ"* කියල.

    • @nelunikadevindi685
      @nelunikadevindi685 ปีที่แล้ว

      @@DammikaW48474 අපෙ අම්මත් මට නිතරම කියන දෙයක් තමා 'පිරුණු කලේ දිය නොසැලේ' කියන එක😊 උගත් කෙනා කවදාවත් කිසිම තැනක ඔනෑවට වඩා රගන්නේ නෑලු කියවන්නේ නෑලු එයාට සුදුසු තැන ඉබේම හිමි වෙනවලු 😊

    • @QueenOfFashion25
      @QueenOfFashion25 8 หลายเดือนก่อน

      ඇත්ත....❤❤

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 ปีที่แล้ว +25

    දිනිතිගෙ සම්පුර්ණ කතාව ඇහුවේ අදයි. ඇය හොද ශක්තිමත් කාන්තාවක් වගේම අනිත් හැම ගැහැණු දරුවෙක්ටම ආදර්ශමත් කතාවක්. හරිම කටකාරයී නමුත් ඒක ඇගේ පෞරුෂත්වය සහ දක්ෂතාවය. ඇගේ ජීවිතයට සුභ පැතුම් 🙏

  • @KokilaRajakaruna
    @KokilaRajakaruna ปีที่แล้ว +136

    මොඩයෝ ෆෝම් වෙලා බැන්නට හරියට අහල බැලුවනම් මේ කතාව 100% නිවැරදි කතාවක්❤

  • @dilmiapeksha8916
    @dilmiapeksha8916 ปีที่แล้ว +41

    සිතට එකගවමනම් කතා කරන්නෙ මෙයා නියම ශක්තිමත් උත්සහවන්ත කාන්තවක්

  • @theresejohn6108
    @theresejohn6108 ปีที่แล้ว +312

    දිනිති කතා කරේ එයා ගැන අනුන්ට ගැරහුවේ නැහැ අනුන්ට දොස් කිවේ නැහැ එක තමයි එයාට හරියන්නේ කට තියෙන්ඩ ඕන නැත්නම් මේ සමාජේ ජිවත් වෙන්ඩ අමාරුයි she is absolutely right All the best❤️

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว +6

      Wright 😅😅😅සහෝදරයෝද ?

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว

      ​@@sajith2176mun dennage dayaka sarawak tiper wela

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว +3

      ​@sajith2176 No, not a Wright brother. It's called " auto correct " or "typo". Petty lives, delve on the petty stuff. 😉👈

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 ปีที่แล้ว +3

      කට ඔව්
      ඔව් නාකි පිප්පි කටේ දාගන්න 😂

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      @@asha.ranatunga2581 dwelve?

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 ปีที่แล้ว +266

    ඒ එයා කතා කරන විදිය. හැමෝටම එක වගේ වෙන්න බෑ. කවුරු හරි හොදින් ස්වාදීනව ඉන්නව නම් අපි සතුටු වෙන්න ඕන.

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +3

      Manasika ledek me pls sangeeth dr kenekta pennala beheth aran denna

    • @karunakaruna6954
      @karunakaruna6954 ปีที่แล้ว +2

      Mama kamathi charithayak.hamadama adarei.

  • @dumindiasinsala3469
    @dumindiasinsala3469 ปีที่แล้ว +88

    එයාගෙ කතාව 1000% ක් ඇත්ත ❤️❤️ ගෑනු ළමයෙක් විදියට ගොඩක් හිතන්න දේවල් තියෙයි එයාගෙ කතාව ඇතුලෙ ❤️❤️ 😊

  • @chamilachamila407
    @chamilachamila407 ปีที่แล้ว +40

    එයා කියන දෙ ඇත්ත නේ .බලන්නකෝ ඒ ආඩම්බර කතාව .අපේ කෙල්ලන්ට අද කාලේ කෙල්ලන්ට නම් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා .👍👍👍💖

  • @Manusha427
    @Manusha427 ปีที่แล้ว +49

    තමන්ගෙ උත්සාහයෙන් ජීවිතය ජයගෙන ආඩම්බරයෙන් කතාකරන්න පුලුවන් නම් ඒක රෙස්පෙක්ට්..කවුරු මොනවා කිව්වත් අදාල නෑ නේ..

  • @sandatharu6771
    @sandatharu6771 ปีที่แล้ว +174

    ඇයි මෙයාට බනින්නේ 🤔 ඒ එයාගේ විදිය කියලා මට හිතෙන්නේ ..ජීවිතේ විදින දිනපු කාන්තාවතක්❤️❤️

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +4

      Ekek bannama rallata puka dena un banino ithim🤣🤣

    • @himalikumari2399
      @himalikumari2399 ปีที่แล้ว +1

      irisiyawa me lankawe unge..

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 ปีที่แล้ว

      හාල් කිලෝ කිලෝ එකක් ගන්න බැරිව දාස් ගානක් දුක් වෙන රටේ එයා ජීවිතේ දිනපු කෙල්ලක්

    • @zesus0004
      @zesus0004 ปีที่แล้ว

      බනින්නෙ ඒකිගෙ බොරු වලට, මේකොට හොදම නලුව සම්මානෙත් හම්බුනාලු, ගෙදර පිරෙන්න සම්මානලු, ඕව විශ්වාස කරම්න පුලුවන්ද බන්, මේ ගෑනිට කට ඇරියම පඩික්කමක්.වගෙ, කලින් පෝග්‍රම් එකෙ රැගුවෙ බදින්නැ කියල අන්තිමේදි divorced මිනිහෙක්ව බැන්ද,
      මේකිගෙ ඔක්කොම හොදයි කට නං මාකට් එකෙ ගෑනියෙක් වගෙ

  • @BuddhikaGayan-hb7ds
    @BuddhikaGayan-hb7ds ปีที่แล้ว +76

    එයා හරි සරල ගෑනු ළමයෙක් ❤ මම දන්න විදිහට හැම වෙලේම කියවන්නෙ හිත හරිම හොඳ මිනිස්සු ❤️

    • @kudagamaks8493
      @kudagamaks8493 ปีที่แล้ว

      සත්තකින්ම ..

    • @sudarmachandrani9985
      @sudarmachandrani9985 ปีที่แล้ว

      Ane moda gahak ara manussatata prasna ahanna na keyawanawa ahagana inna appereyai

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge ปีที่แล้ว +45

    එයා හරි හොද ගෑනු ලමයෙක්. ගොඩක් වාසනාවන්ත කෙනෙක්....තමන්ට තමන් ගැන ආඩම්බරයක් හිතෙන විදියට වැඩ කරගෙන ඒක ආඩම්බරයෙන් කියවන එක වැරදිද..එයා හැම අතින්ම පරිපූර්ණයි❤

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 ปีที่แล้ว +131

    ලහිරු ඔයා මේ වෙලාවේ මේ වීඩියෝ එක දාපු එක ලොකු දෙයක්,මේ දවස් වල දිනිතිට අපලයි වගේ,මිනිස්සු පිස්සුවෙන් වගේ බනින්නෙ,කෙනෙක් ගැන හරියට නොදැන ඒ කෙනාට අපහාස කිරීම පාපයක්,❤දිනිති හොද කෙල්ලක්,❤

    • @viraj9931
      @viraj9931 ปีที่แล้ว

      Me wage gon wessiyo adarseta ganna epa

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 ปีที่แล้ว

      අනේ උට්ටියේ මේකි සල්ලි දීල තමා ලහිරුගෙ ප්‍රෝග්‍රෑම් එක ගන්නෙ. මූ කොහොමට්ග් දානව මේක 😂😂 උබල වගේ මෝඩ උට්ටවල් තමා මෙවගෙ හාල් කැලි ෆෝම් කරන්නෙ. 😂😂. ගොන් උට්ටි

    • @DJays101
      @DJays101 ปีที่แล้ว

      😂

    • @kavindijanmaweera6935
      @kavindijanmaweera6935 ปีที่แล้ว

      ​@@viraj9931ගොන් වේසියො කියන්නෙ ඔයා වගෙ අසhnkryo වදපු නූගත් ගෑනුන්ට..ඔයාට එ ගොන් වේ.සි ආදර්ශයට නොගෙන ඉන්න තිබ්බෙ

    • @zesus0004
      @zesus0004 7 หลายเดือนก่อน

      😂😂😂😂 බයියො

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 ปีที่แล้ว +745

    තමන් තමන් ගැන ආඩම්බරෙන් කතා කරන්න පුලුවන් තරම්න් තැනකට ආවානම් ඇති.ආත්මශක්තියක් තියෙන කෙල්ලක් මොනවා උනත්,රගනවා වැඩි තමයි හැබැයි කවුරු මොනවා කිව්වත් එ කෙල්ලට ඔනි තැනට ගිහින් ඉන්නවා .❤

    • @IMATH2003
      @IMATH2003 ปีที่แล้ว +60

      හරිම හිස් චරිතයක්. එච්චරයි

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +9

      @@IMATH2003 😂😂😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k ปีที่แล้ว +15

      ​@@IMATH2003modayanta hish

    • @chethanakrishani
      @chethanakrishani ปีที่แล้ว +5

      Mkkd e thena..😊

    • @Uththara2016
      @Uththara2016 ปีที่แล้ว +10

      Aththatama akki oya mulu kanthawantama haiyak.hama kenektama oya adarshamath. Love u dinithi akki....❤

  • @dilshalakmali6628
    @dilshalakmali6628 ปีที่แล้ว +416

    ඔය හෑලි ලියන එවුන්ට වැඩියෙ පොඩි හරි තමාගේ වයසට ගේමක් ගහාපු කෙල්ලෙක්.❤වල්ගම සහෝදරිය ඔබට සදා ජය

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 ปีที่แล้ว +1

      👍❤️💐🙏🏼

    • @kushi784
      @kushi784 ปีที่แล้ว +21

      සන්ගීත් දිනී ෆෑන්ස් කුලප්පු වෙලා.පව්

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +3

      @@kushi784 ඇත්ත...😂😂😂😂

    • @onithikaveesha9142
      @onithikaveesha9142 ปีที่แล้ว +3

      ​@@kushi784 ඔයා පව්ව්😢

    • @kushi784
      @kushi784 ปีที่แล้ว

      @@onithikaveesha9142 තවත් පෑන්ස් කෙනෙක් කුලප්පු වී ඇත

  • @SomawethiNandani
    @SomawethiNandani หลายเดือนก่อน +3

    දිනිති ඔයා බුද්ධිමත් එඩිතර ලෝකෙට වටිනා කාන්තාවක්❤❤❤❤❤

  • @foryou_foryou_
    @foryou_foryou_ ปีที่แล้ว +154

    කට වගේම දක්ෂ ගැහැණියක් ❤ එයා එයා ගැන සතුටුයි ❤ නූගත් කෙනෙක් නෙවෙයි 🎉

    • @zesus0004
      @zesus0004 7 หลายเดือนก่อน +1

      උගත්කම එකක් බුද්දිමත්කම එකක් නූගත්කම එකක් ගොංකම එකක්

    • @foryou_foryou_
      @foryou_foryou_ 7 หลายเดือนก่อน

      @@zesus0004 ආ ඇත්තද😃

    • @zesus0004
      @zesus0004 7 หลายเดือนก่อน +1

      @@foryou_foryou_ ඔව් ඒක දන්නැතුව කමෙන්ට් කරල තියෙන්නෙ කියල හිතුන

    • @foryou_foryou_
      @foryou_foryou_ 7 หลายเดือนก่อน

      @@zesus0004 එයා කියන කතා වල ඔයාලට මෝඩ කතා කියල හිතෙන ඒව අයින් කරල හොද දේවල් ටික ගැන විතරක් අවදානය කරන්න , එතකොට හරි🙂

    • @zesus0004
      @zesus0004 7 หลายเดือนก่อน +1

      @@foryou_foryou_ හොද දේවල් අහගන්න මේ වක්කඩවල් වගෙ පච කියෝන කැපිල පෙන්න ගිහින් පෙනිල කැපෙන ගෑනුන්ගෙ කතා බලන්න එපා
      බලනව නං අර වැදගත් ගැහැනු kavini nethmi induwara අවු22 දි jaguar engineer වගෙ අයගෙ කතා බලන්න,
      එතනදි පෙනෙයි වැදගත් කම උගත්කම මොකක්ද කියල

  • @ButhsaraShehani
    @ButhsaraShehani 9 หลายเดือนก่อน +9

    දිනිති කියන්නෙ ආසම චරිතයක් 😍❤️ එයා පම්පෝරි ගහන්නෙ තමන්ගෙ දේවල්.. තමන්ට කියලා කිසි දෙයක් නොකර ගත්තු මිනිස්සු තමයි එයාට බනින්නෙ..

  • @mihirihettiwatta5999
    @mihirihettiwatta5999 ปีที่แล้ว +5

    මෙයාට තියෙන ගැටලුව ගොඩක් වෙලාවට අමුවෙන් කතා කරන එක.නැත්නම් එයා කියන දේවල්, හිතන විදිය සාමාන්‍යයි.ඒත් ගොඩක් ඉන්ටවීව්ස් වලට මුහුණ දෙන අනිත් අය මීට වඩා සංයමයෙන් හෝ හැඟීම් පාලනයකින්,සංස්කරණය කරගන්නා ලද අදහස් ප්‍රකාශනයක් සිදු කරනවා.ඒක හරි ලස්සනයි.ප්‍රිය මනාපයි.මෙයාට ඒ සංයමය නෑ.ඒත් මෙයා ගේ හොඳ අදහස් තියෙනවා

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +263

    කටිටිය එයාට දොස් කිව්වට...එයා කියන්නෙ ඇත්ත .👌👌
    හොද ගටක් තියෙන කෙල්ලෙක් ❤

  • @sadmusic6807
    @sadmusic6807 ปีที่แล้ว +33

    කවුරු මොනව කිව්වත් ඇය දක්ෂ නිලියක් තමන්ගේ දක්ෂ තාවෙන් දියුණු වුණ කනෙක් ❤ටැලන්ට් කෙල්ලෙක්❤

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +61

    ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක් ❤
    අඩ අඩ දුක කියන්නෙ නෑ ශක්තිමත් කාන්තාවක් බුදු සරණයි අක්කි ❤🎉

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +80

    නියම කෙල්ලෙක් ...එයාගේ විදිහ ඒ ...සමහර කෙල්ලෝ ඇවිත් බබාලා වගේ නැලවෙනවා අහන්න හිතෙන්නෙත් නැ ...ඔයා නියමයි ජේසු පිහිටයි

    • @kudagamaks8493
      @kudagamaks8493 ปีที่แล้ว +2

      ඇත්තටම ...

    • @ChandralathaFernando-w2o
      @ChandralathaFernando-w2o ปีที่แล้ว +2

      ඇත්තටම අපරාදෙ කෙල්ලට හරියට මඩගහනව

    • @chamid6040
      @chamid6040 ปีที่แล้ว

      @@ChandralathaFernando-w2o මට ගහන අය කාලේ කනකොට ඉලක්කය කරා යන මේවගේ කෙලෝ දිනුම් ..අපේ සමාජය එහෙම පුරුදු වේලා ..සහො

  • @jayanthiattygalle9352
    @jayanthiattygalle9352 ปีที่แล้ว +26

    ඇයි මේ මිනිස්සු බනිනවා නම් එ මෙයාට ඉරිසියාව තියන මිනිස්සු.
    ඒක තමයි ඇත්ත. ඔයා තවත් ලස්සනට රගපාල ලස්සනට ජිවිතේ ගෙවන්න. මගේ සුභ පැතුම් ❤

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq ปีที่แล้ว +70

    ඇත්ත මේයාකට කියවනවා එත් ගුවන් සේවිකාවගේ අමාරුයි තමා එවා දකින්න ඔනේ

  • @Sanjanaaa416
    @Sanjanaaa416 ปีที่แล้ว +6

    එයා ගොඩාක් මහන්සි වෙලානේ ඒ දේවල් ලබා ගත්තේ ඉතින් එයා ඒවා ගැන කියෙව්වාම මොකද වෙන්නෙ. ඒක එයාගෙ විදිහ මට නම් මේවා ගැන වැරැද්දක් පේන්නේ නෑ. ඉගනගෙන තැනකට ආපු කෙනෙක් දන්නවා ඒ තැනට එන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා. මට නම් හිතෙන්නෙ ඒ දෙවල් කියන එක වැරැද්දක් නෑ එයා ගොඩාක් ආඩම්බර වෙන්න ඕනි එයා ගැන. ඇත්තටම එයා නම් මාර කෙල්ලෙක් ❤

  • @givansandeepa444
    @givansandeepa444 5 หลายเดือนก่อน +2

    හිනා වෙන්න නෙවෙයි සතුටුයි බන් අපේ ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් මෙහෙම ගැම්මෙන් ඉද්දි.. සුබ පැතුම් අක්කේ ඉදිරියටම යන්න ඕනි බුදුසරණයි දෙවිපිහිටයි !!

  • @umandaerandi7382
    @umandaerandi7382 ปีที่แล้ว +30

    බී ලූනු 1kg රුපියල් 500යි.නිකන් මතක් කරේ.😊
    පොඩ්ඩක් ලොකේ දිහා බලන්න.අපි කොතනද ඉන්නේ කියලා....
    මීට වඩා දේවල් ගැන අපි හිතන්න ඕනී....

    • @niroshsampath6540
      @niroshsampath6540 ปีที่แล้ว

      උබට බී ලූනු ගන්න සල්ලි නැති උනාට අපිට තියනවා

    • @dewdropsg6812
      @dewdropsg6812 ปีที่แล้ว

      ​@@niroshsampath6540අනේ මන්දා රටක මෙහෙම හිතන අය ඉද්දි කතා කරන්න දෙයක් ඉතුරු වෙයිද

  • @dammikamenike2536
    @dammikamenike2536 ปีที่แล้ว +98

    ඇත්ත මඩ ගහන්න නෙවෙයි තියෙන්නේ මේ වගේ ශක්තිමත් ගැහැණියක් වෙන්න දිනිති ඔය ආදර්ශයක්

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +2

      Manasika ledak

    • @aristosmihail4737
      @aristosmihail4737 ปีที่แล้ว +2

      Pissu

    • @zesus0004
      @zesus0004 7 หลายเดือนก่อน

      😂😂😂😂😂 මේ ගැනි බොරු කයිවාරුනෙ ගහන්නෙ, අවු 2කට කලින් කියපු ඔක්කොම බොරුනෙ 😂😂😂 ආදර්ශෙ මරු

  • @duleekasrimali8822
    @duleekasrimali8822 ปีที่แล้ว +15

    මම ආසම කෙනෙක් ..එකිනෙකාට තියෙන්නෙ වෙනස් වූ අත්දැකීම්..තම තමන්ගේ කෝණ වලින් එයාව මනින්න එපා..එයාගේ Personality එක Super ..She is a lucky women...❤❤❤❤❤

    • @Randholi
      @Randholi ปีที่แล้ว

      අනිත් අය බැන්නට ඇත්තටම එයා කියන ඒවා හරියට අහනවා නම් තමන්ගෙ හීන වලට යන්න මෝටිවේට් වෙන්න කෙනෙක්ට ගන්න දේවල් ගොඩාක් තියනවා.මහන්සි වෙලා තැනකට ඇවිල්ලා ඒ ගැන කියන එකේ වරදක් මම නම් දැකලා නෑ.එහෙම කරගන්න බැරි අය කියවනවා ඇද හොයනවා විතරයි.

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +14

    දිනිතිගෙ අදහස් හරිම වටිනවා කතාවත් සහතික ඇත්ත ❤❤❤❤❤💐💐💐💐💐💚🧡💙💚❤️

  • @ashanimnadi3449
    @ashanimnadi3449 ปีที่แล้ว +18

    සමහර තැන් වලදි ඕවර් ඇක්ටින් දානව .හැබැයි මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත . කෙල්ලෙක් අනිවාරෙන් ස්වාධීන විය යුතුයි.එයා කන්ෆිඩන්ස් ඇතුව කතා කරනව .ඒක මරු♥️

  • @banukaliyanage1201
    @banukaliyanage1201 ปีที่แล้ว +2

    මේ කියපු වචන ටික ඔක්කොම ඇත්ත හරිම ලස්සන වචන ටිකක් අපිට ආදර්ශ ගොඩක් ගන්න පුලුවන් ❤❤❤

  • @sobachandni6817
    @sobachandni6817 ปีที่แล้ว +3

    එයා ගැන එයා සාක්තිමත් නම් ඒ හොදටම ඇති ❤ ඇත්තටම ආදරෙයි හදවතින්ම ඇත්ත කතා කරන්නෙ

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 ปีที่แล้ว +46

    මටනම් දිනිතිගෙ කිසිම වරදක් පේන්නේ නෑ. එයාගේ ලොකුකම හරි ඊටත් වඩා දෙයක් හරි එයා පෙන්න ගත්තුදෙන් අපිට මොකද.. ඇයි මේ කුහක ඊරිසියාකාරයො කුලප්පු වෙලා. ඒ ගෑනි මුං කියන කිසිදෙයක් පඩේකටවත් මායින් නොකර පට්ට ෆන් එකේ ජීවිතේ විදිනවා. මුං කොහෙවත් යන ගෑනියෙක් අල්ලගෙන අපහස කර කර විදවනවා. අයියෝ මෝඩ පිස්සෝ. උබලා අපහස කලා කියලා , fb එකේ post හද හද ඒකිට හිනාවෙවී මඩගැහුවා කියලා ඒකිට හෙනවත් නෑ. ඒ කෙල්ල තව තව උඩට එනවා, දියුණු වෙනවා. ඒත් උබලා ජීවිතේ දිනලද?? උබලා අපි ලග කොයිතරම් අඩුපාඩු ආර්තික ප්‍රශ්න තියෙනවද. එක එකාට අපහස කලාම උබලට සල්ලිවත් වහිනවනම් කමක් නෑ. ඒත් මොනවාද ලැබුනේ... 2024 දිවත් කාටවත් මඩ නොගහ ඊරිසියා නොකර තමන්ගේ ටාගට් වලට පලයල්ලා..

    • @dilshanpriyanga
      @dilshanpriyanga ปีที่แล้ว +6

      හෙණ ගහන ඇත්ත! 😁👌

    • @rajapakshanima3387
      @rajapakshanima3387 ปีที่แล้ว +6

      Lokuwak newey kiyanne eththak .e athin dini patta eththama amuwenma kiyanawa

    • @sandeepanideshani1948
      @sandeepanideshani1948 ปีที่แล้ว +7

      ඇත්ත කතාව 👍👍 මෙතනට ගැළපෙනම කතාවක් ඔයා කිව්වෙ 👍

    • @thilinibhagya5602
      @thilinibhagya5602 ปีที่แล้ว +4

      Aniwa😊

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👍

  • @Mr.Susil1979
    @Mr.Susil1979 ปีที่แล้ว +16

    දිනිති හරි..ලොකේ ඉන්න හැම එකාටම ආස දේවල් කියන්න ඕන නැ..එයා මෙතන ට එන්න ගේමක් ගහපු කෙල්ලක්.අඩුවකට තියෙන්නේ අත්දැකීම් අඩු නිසා කතාවේ පාලනය ක් නැ...❤

  • @dnnbuddy
    @dnnbuddy ปีที่แล้ว +10

    my me I අපේ අපි අපට මම මගේ මට මමම තමයි මේ කතාවේ තිබුනේ....

  • @Noname123-c3e
    @Noname123-c3e ปีที่แล้ว +24

    මොනා උනත් දක්ශයෙක්💪. කතාවෙ හරය විතරක් ගන්න

  • @Senuri_akesha
    @Senuri_akesha ปีที่แล้ว +46

    තමන් තැනකට ආවාම තමන්ට තමයි ඒකෙ ආඩම්බරකම තියෙන්නෙ ඒකෙ සතුට තියෙන්නෙ ❤එයා හරිම positive විදියට හිතන කෙනෙක්

  • @praveenakariyawasam-sh3jg
    @praveenakariyawasam-sh3jg ปีที่แล้ว +53

    මං අදටත් ආසම නිළිය දෙනවක හාමිනේ ❤❤❤ කිසිම කරදරයක් නෑ ඒ වගේ නිළියන්ගෙන්

    • @donlalee7736
      @donlalee7736 ปีที่แล้ว +3

      එකෙම්ම 👌 👌

    • @sah6094
      @sah6094 ปีที่แล้ว +2

      පිරිමින්ට යට වෙලා ගෑනු ඉන්නකම් උඹලට හොදයි

    • @donlalee7736
      @donlalee7736 ปีที่แล้ว +2

      @@sah6094 පිරිමින්ට යටවෙලා ගෑණු ඉන්න එකෙයි මේ කෙලින පම්පෝරියයි අතර සම්බන්ධය මොකද්ද බන්

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว

      @@sah6094 කොහොමත් ඉතින් පිරිමින්ට යට වෙලා තමා ගෑනු ඉන්න ඕනෙ...හම්බ කරලා කන්න දෙන්නෙ අදින්න අරන් දෙන්නෙ පිරිමියනේ...බූරුවෙක් උබ නම් බත් ද කන්නෙ ගොන් මීමා...😂😂😂

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +1

      @@donlalee7736 😂😂😂...පිස්සු කෙළිනවා මූ

  • @chamo2577
    @chamo2577 ปีที่แล้ว +55

    මේ නන්ගි බබාලගෙ දුක අහන්න ලහිරු අයියයි කෝනාර අයියයි රන්ගන අයියයි ඉන්න නිසාම හොදයි 😂😂

    • @ISHANIperera-s2n
      @ISHANIperera-s2n ปีที่แล้ว +1

      💯 True

    • @Dewmi_Rashmi
      @Dewmi_Rashmi ปีที่แล้ว +1

      😂😂💯

    • @sadunshamal8921
      @sadunshamal8921 ปีที่แล้ว +1

      @chamo2577 ඔයා ඇයි ඉතින් බලන්නෙ 😂😂

    • @sujaniwijerathna6689
      @sujaniwijerathna6689 ปีที่แล้ว

      අනේද කියන්නෙ

    • @Noname123-c3e
      @Noname123-c3e ปีที่แล้ว

      දුක නෙමෙ බන් මෙ කියන්නෙ 😂

  • @dd-ws8ur
    @dd-ws8ur ปีที่แล้ว +121

    නියම කෙල්ලෙක්.ඉරිසියාකාරයොන්ට ඉතිං ඇහේ කටු අනිනවා.වාසනාවන්ත ජීවිත.🎉

    • @ChandralathaFernando-w2o
      @ChandralathaFernando-w2o ปีที่แล้ว +1

      ඔව් නෙහැකි අයට තමා ඉතින්

    • @zesus0004
      @zesus0004 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 ปีที่แล้ว +29

    මෙයා වැරැද්දක් කියන්නේ නැහැනෙ . කතා කරන විදිහ වැරදියි කියන අය ...අනේ මන්ද එයාගෙ කතාවෙ වැරැද්දක් මට නම් පේන්නෙ නැහැ .එයාගෙ පොයින්ට් ඔෆ් විව් එක තමයි එයා කියන්නේ
    එයා ප්‍රසිද්ධ නිසා එයා කියන දේට අකමැති උනත් ඒක අහන අය ඉන්නවා ඒකනෙ මේ චැනල් වලට ගේන්නෙ .
    ඉතින් අකමැති නම් ඒ මනුස්සයට පාඩුවේ ජොබ් එක කරගෙන ඉන්න දෙන්න.
    ලන්කාවෙ ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක්ව බයිට් එකට අරන් තියෙන විදිහ පිලිකුල්

    • @donamie2808
      @donamie2808 ปีที่แล้ว +2

      I admire her personality. Every women should take her path. Be indipendant, bestrong. Stand by your own foot. Relationship is not ownership. Every women expect love, respect and security from her husband. Eveyman should understand this. Wife is not a slave or a person under his feet. Every women must have her strong financial stability. Anything can happen in human life. In family life husband can die due to accident or illness or can leave his wife for any reason or even unreasonable reason. In such situation, women should be financially and professionaly stable.

  • @susanthasampath9060
    @susanthasampath9060 ปีที่แล้ว +21

    ආත්මසක්තිය නියමයි 👍👍👍

  • @Withchathu-h3t
    @Withchathu-h3t ปีที่แล้ว +19

    ඔයා හරි ශක්තිමත් කෙල්ලක් ❤
    හැබැයි තව ටිකක් නිහතමානී වෙන්න ❤️
    ඔය පෞර්ෂයම තියාගන්න ඉස්සරහට ❤

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +31

    කියන්නම ඕන ලහිරු අයියේ කවුරු මොනවා කීවත් දිනිති අක්කා සුපිරි කෙල්ලෙක්. එහෙම කතා කරන්න තරම් එයා සර්වසම්පුර්ණයි. කියන කතා අදාල නෑ එහෙමයි කෙල්ලෙක් වෙන්න ඕන.✅✅👍

  • @sadhnagunawardhane6194
    @sadhnagunawardhane6194 ปีที่แล้ว +10

    කට කෑවත් ඇත්තම කියන නියම පෞරුෂයක් ❤ හැබැයි ඇත්ත කතා කරන අයට බහුතරයක් කැමති නෑ.

  • @gkbwije2809
    @gkbwije2809 ปีที่แล้ว +22

    මෙයාට ගොඩාක් අය කැමති නෑ. මෙයාගේ පම්පෝරි ගැහිල්ලයි ලොකුකමයි නිසා තමයි එහෙම වෙලා තියන්නේ. ලස්සන කියන දේ උපරිමෙන් තියන ගුවන් සේවිකාවෝ මොනතරම් ඉන්නවද? මෙයාගේ නම් අපිට එහෙම ලස්සනක් පේන්නේ නෑ කයිවාරුව ඇරුණාම.

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +45

    මෙයාගෙ මමත්වය ගැන මානසික අවුලක ඉන්නේ, psychology වෛද්‍යවරයකුට පෙන්නන්ඩ. මම, මට, මාව, මගේ, මන්, මමත් පළමු විනාඩි 5 විතරක් >60 වාරයක් කියනවා.
    Could be a symptom of a number of mental illnesses. It can be a sign of an anxiety disorder, depression, PTSD, or obsessive-compulsive disorder. Please refer to a doctor.

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +5

      😊ඇත්ත... මේවගේ සම්පූර්න ආත්මාර්තකාමී අය විවාහ වුනත් වැඩිකල් තියෙන්නෑ.. 😏😏 එයාගෙ අයිතිවාසිකම් විතරයි බලාපොරොත්තුවෙන්නෙ.. යුතුකම් ගැන වචනයක්වත් කීවෙනෑ...☹️අනිකට මොනවවුනත් කමක්නෑ...😅 එක්තරා කාලයක් එනව මේවගේ අය අසරනවෙන , තනිවෙන..☹️ මෙයා විතරක් නෙවෙයි මෙහෙම කාන්තාවන් ගොඩක් සිටිනව අද සමාජයේ .. ඇත්තටම අපේ අම්මලත් මෙහෙම හිතුවනම් අපි උපදින්නෙත්නෑ...😏

    • @Shasha-dp
      @Shasha-dp ปีที่แล้ว +2

      ඉන්ටවිව් එක තියෙන්නේ එයා ගැනනේ ඉතිං

    • @virajrajapakshe2532
      @virajrajapakshe2532 ปีที่แล้ว +5

      රජ පවුලේ කියලා හිතාගෙන ඉන්නව ද කොහෙද???

    • @theresejohn6108
      @theresejohn6108 ปีที่แล้ว +1

      සතටු වෙන්ඩ අනුන් ගැන කතා නොකර අනුන්ට ගරහන්නේ නැතුව තමා ගැන විතරක් කතා කරන එක ගැන ❤️

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +3

      @@theresejohn6108 😄 ඉතින් මේව දකින මිනිස්සු මොකටද සතුටුවෙන්නෙ හෝ දුක්වෙන්නෙ කාගෙවත් පම්පෝරිවලට..😄

  • @anushasenevirathne1627
    @anushasenevirathne1627 ปีที่แล้ว +70

    අපේ රටේ මිනිස්සු හරි ඉරිසියයි අනිත් මිනිස්සුගෙ දියුණුව ගැන කියනකොට තමන් ඉන්න තැන ගැන තමන් සතුටුයි නම් එච්චරයි ඔයාට ජය

    • @Gamini-d8o
      @Gamini-d8o ปีที่แล้ว

      😅😊

    • @Gamini-d8o
      @Gamini-d8o ปีที่แล้ว

      😊😊😊😅😮😢🎉🎉😂

    • @ronikafrenando3612
      @ronikafrenando3612 ปีที่แล้ว

      wahal.fanslata.thearenna.peanna.mea.ganigea udanguwa.purajearuwa.peanwanea 😂mea.vidio aketh

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 ปีที่แล้ว

      @@ronikafrenando3612 ලියන්නවත් හරියට බැරි එකෙක් නේ උබ

    • @ronikafrenando3612
      @ronikafrenando3612 ปีที่แล้ว

      @@dinakshisandeepani1588 api wada assea liyannea mea magulma nemea ubalata wagea..apita wada thiyanwa.apea.akurk ganea.waradi hoyannea.ubatath wadaknathi.nikamayek wenna.athi🤣

  • @sachii_Amii2001
    @sachii_Amii2001 ปีที่แล้ว +71

    කව්රු මොනා කිව්වත් ඇත්ත කථා කරන කෙල්ලෙක්.කෙල්ලෙක් ආත්ම අභිමානයෙන් ජීවත් වෙනකොට හැමෝටම අමාරුයි තමයි.

    • @judyranatunge1631
      @judyranatunge1631 ปีที่แล้ว +1

      ඇත්ත. අවංකව කියන දෙ කියනවා. දැන් මිනිස්සුන්ට අවංක කම නැති නිසා යි වැරදි වගේ පෙන්නේ

    • @Kusa_lzz
      @Kusa_lzz ปีที่แล้ว

      Ei kellek unahm ek amuthu deyk wenwd loka pudumykd.ethkot pirimi thenkt awth ohom ragnne n chtr wenne n

    • @zesus0004
      @zesus0004 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @PiYumi17
    @PiYumi17 ปีที่แล้ว +22

    Sri Lankawe වීම ගැන ගොඩක් ආඩම්බරයි❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +64

    ලහිරු ගෝතයා පරණ එකක් එඩිට් කරල දාල තියෙන්නේ ,සල්ලි හදිස්සියක්ද🤔

    • @dianaswarnapali4444
      @dianaswarnapali4444 ปีที่แล้ว +3

      පරන කෙහෙල්මලක්

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda ปีที่แล้ว +3

      Aiyyoooo ehemada. Man hithuwe aththatama me eyye pereda 1k kiyala. Muuth mara ekekne yakoo

    • @hemanthachandana6733
      @hemanthachandana6733 ปีที่แล้ว

      @@Kandapallakoralesudubanda ඔව් කලින් දාපු එකක් මම බලලා තියෙනවා ඒක

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +2

      දිනිති ලහිරු ගෙ programs වලට ඉන්නෙ කොහොමද ඒකි දැන් ඉන්නෙ austrailya වල...😂😂😂

    • @sadunshamal8921
      @sadunshamal8921 ปีที่แล้ว

      ඉතින් උබට මොකද ...😂😂

  • @ampmkitchen8993
    @ampmkitchen8993 ปีที่แล้ว +13

    අම්ම ගුරුවරියක් තාත්ත ගුරුවරයෙක් අම්මා පූර්ණකාලීන ගෘහ සේවිකාවක් ගෙදර සම්මාන විතරමයි තියෙන්නේ ගෙදර සම්මානයෙන් පිරිලා

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +24

    ඇයි මේ මිනිස්සු බනින්නේ කාන්තාවන්ට තමන්ට ඕන දෙයක් කතා කරන්න පුලුවන්..තමන් කාටවත් බය වෙන්න ඕන නෑ හරි දේ කතා කරන්න...

  • @lokuliyanatharushishashima163
    @lokuliyanatharushishashima163 ปีที่แล้ว +28

    අවුරුදු 2කට කලින් කරපු video එකක highlights අරගෙන ආයෙත් දාලා කියල හිතෙන්නෙ මට විතරද😂😂😂

  • @subajayasekara2383
    @subajayasekara2383 ปีที่แล้ว +5

    එයා හරිම ලස්සනයි ❤ ආදරෙයි නංගී .. ඔයාට ජය වේවා ❤

  • @ruwanchamara9042
    @ruwanchamara9042 ปีที่แล้ว +21

    ඒ වගේ දක්ශ කෙනෙක් ලංකාවේ කැම්පස් එකකට තේරුනේ නෑ කියන්නේ කියන්නේ පිස්සුවක් නේ..😂😂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +3

      Meya campus select 💩💩💩
      Dana gena katha karapan degree eka aran thamai cabin Crew apply karala thiyenne😂😂💩
      Uba wage ata pass ekek newei

    • @ruwanchamara9042
      @ruwanchamara9042 ปีที่แล้ว

      @@Lazy570 උබ මුලින්ම මේ කතාව අහලා ඉදපන්. මෙයාම කියනවා ලංකාවේ කැම්පස් සිලෙක්ට් නොවුනු හයි මාක්ස් අයට හම්බවෙන ස්කොල් එකකට ඉන්දියා ගියා කියලා. උබයි මායි එක ඉස්කෝලෙ හින්දා උබ දන්නවා මම අට පාස් කියලා. උබ තුන වසරෙන්ම නැවතුනු එකෙක්නේ..😇😇

    • @ruwanchamara9042
      @ruwanchamara9042 ปีที่แล้ว

      @@Lazy570 13වන විනාඩිය විතරක් වත් බලපන් අනුන්ගේ කමෙන්ට් ඇතුලේ වැලලෙන්නෙ නැතුව.. 😭😭

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +1

      @@Lazy570 මිනිස්සුන්ව ඔහොම පාත් කරලා කතා කරන්න එපා මිනිහො...ඒ මනුස්සයා දාලා තියෙන comment එක හරියට කියවහන් ඉස්සෙල්ලා ...බූරුවා

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว +2

      මේ ගෑණු කෙනා විතරක් නෙවෙයි University of Bangalore ගියේ අපේ රටෙන්. එයා ම කීවේ තව එයත් ඇතුලු දොලොස් දෙනෙකුට ඔය ශිෂ්‍යත්වය ලැබුන කියල.
      A/L වලින් high marks ගත්තත්, අපේ රටේ සරසවියකට යන්න ඒ ඒ district එකෙන් අවශ්‍ය z score එක ( ඉස්සර කාලෙ aggregate එක) මදි අයට ඔය වගේ schols අවුරුදු හතළිහකට විතර ඉස්සර ඉඳන්ම තිබුන.
      අපේ රටේ university වලට තෝරන ක්‍රමය නිසා සමහර විට දුෂ්කර දිස්ත්‍රික්ක වල අයට වඩා වැඩි ලකුණු තිබුනත් කොලඹ ගාල්ල යාපනය මහනුවර වගේ districts වලින් සරසවියට නොතේරෙන්න පුළුවන්. ඒ අපේ ක්‍රමයේ වරද. දුෂ්කර පළාත් වලට ප්‍රධාන නගර වල පාසැල් වලට තියෙන පහසු කම් පරම්පරා ගානක් තිස්සෙ හදල නොදුන්න අපේ පාලකයන් හැමෝගෙම වරද. නැතිව ඒ මොන දිස්ත්‍රික්කයක වත් ඉගෙන ගත්ත අයගෙ වැරැද්ද නෙවෙයි!
      මේ කාන්තාවට පොතේ පතේ ඉගෙනීම තිබුණට ඒවයින් ලබාගත් paper qualifications තිබුණට, *සැබෑ* බුද්ධිමත් කමක් නෑ.
      සැබෑ බුද්ධිමත්, උගත් අය තමන්ගෙ දක්ෂතා, ජයග්‍රහණ, තමන්ගෙ පවුලෙ අය ගේ හැකියා... මේ කවර දේ ගැන වුනත් නිහතමානී ව තමයි කතා කරන්නෙ.
      ඒකට ගැහැණු පිරිමි භේදයක් නෑ. නිහතමානි වීම දුර්වල කමක් නෙවෙයි. පම්පෝරි ගැසීම ආත්ම ශක්තිය හෝ ශක්ති සම්පන්න චරිත ලක්ෂණයක් වෙන්නෙත් නෑ!
      Microbiology වලින් special degree එකක් ගත්තත් අපේ රටේ පහේ ශිෂ්‍යත්වෙට ලියපු ළමයෙක් වුනත් දන්න, "පිරුණු කලේ දිය නොසැලේ " කියන ආප්තෝපදේශය මෙයා දන්නෙ නෑ.
      Okay, l'll provide the Shakespeare drama actor and International level flight attendant the same proverb in English too: EMPTY VESSELS MAKE THE MOST NOISE!

  • @tinytoys31
    @tinytoys31 3 หลายเดือนก่อน

    ❤ දිනිති මට ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි මම දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ඇත්තටම මගේ කට කට නිසාම ගොඩක් අය මට කැමති නැහැ ඒත් මම මගේ කෙලින් කතා කරන ගතිය නැති කරගන්නෙත් නෑ
    ❤ ඒක මට උපතින්ම ලැබුණ දෙයක් මමත් ඔයා වගේ තමයි කාටවත් සෙකන්ඩ් වෙන්නැහැ
    ඔයාට බනින අයට ඔයා බයවෙන්න එපා ගැහැණු අපිටත් කට තියෙන්න ඕනෙ තමයි නැත්තං බඳින මිනිහත් එක්ක කොහොමද ඔලුව ගහගෙන ජීවත් වෙන්නේ මම වගේ
    ❤ ඔයා හොඳ උගත් බුද්ධිමත් ගොඩක් මහන්සියෙන් ඉගෙන ගත්ත කෙනෙක් බයෝ කරා කියන්නේ ඔයා හරිම උගත් දක්ෂ කෙල්ලක්. ඉතින් ඔයාඩම්බරින් ඉන්න එක ගැන අපිට සතුටුයි
    ❤ මටත් සමාජය ගොඩක් අය කැමති නැහැ ගැහැණු ඔය මට කැමති නැහැ ඒත් මම ගණන් ගන්නේ නැහැ මම තව තවත් ලස්සන වෙනවා

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +3

    ඕනම කෙල්ලෙක්ට ආදර්ශවත් කතාවක් දිනිතිගෙන් ගොඩක් දේ ජීවිතේට ගන්න තියෙනව කාන්තාවකට මට හිතුනෙ එහෙමයි.සක්තිමත් කෙල්ලෙක්. ඇතුලෙ එකක් තියන් එලියෙන් කතා නොකර කෙලින් විව්‍ර්තව කතා කරන කෙල්ලෙක් ඉදියටත් සාර්ථක වෙවා ඇයට

  • @pradeepawidyarathna7246
    @pradeepawidyarathna7246 ปีที่แล้ว +3

    මම අද තමයි ඔක්කොම බැලුවෙ ආසාවෙන් . නියමයි දිනිති.

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe 8 หลายเดือนก่อน +2

    උපුලි සචිත්‍රා ගේන්න අනේ මෙයාට වඩා එයා කියයි ගුවන් සේවිකාවක් වෙන්න බලාගන ඉන්න ගෑනු ලමයින්ට ඒ හීනෙට යන පාර 😊❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +18

    ලස්සන තියනවා . මම හිතනවා නැත්තෙ උගත්කම

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว

      හරියට හරි😂! කොලයක තියන degree certificate එක නෙවෙයි සැබෑ උගත් කම කියන්නෙ. පිරුණු කලේ දිය නොසැලේ කියල කියමනක් තියෙනවනෙ. වල්ගමගේ නෝන ගිය ඉස්කෝලෙ ඒක කියල දීලා නෑ වගේ. 😂🤭

  • @Sandy-999
    @Sandy-999 ปีที่แล้ว +8

    ඔයා දක්ෂයි ඔයා සාර්ථක ගමනක් ගිහින් තියෙනවා.එත් නංගි නිදහසේ ඉන්න වෙලාවක ඔයාගේ වීඩියෝස් ටිකක් බලන්න.ඔයාගෙ විදිහ ඒක වෙන්න ඇති ඒත් බලන් ඉන්න බහුතරයකට හරිම අප්‍රසන්නයි.ඔයාගෙ බුද්ධිමත් කමෙන් වැඩක් නැහැ මෝඩයෙක් වගේ කතා කරනකොට.ඔයා කතා කරන්නෙ ඔයාට වඩා කෙනෙක් නැහැ කියන තේරුමෙන්.මට හිතෙන විදිහ මේ.(ටිපර් පාක් කරන්න නම් එන්න එපා ඉතින් කස්ටිය හොදේ) ඔයා බලන්න සශිකා නිසන්සලා මහත්මියගෙ ප්‍රෝගෑම්ස් ටිකක්වත් ඒවා බලලා වත් ඉගෙන ගන්න ප්‍රියමනාප විදිහට කතා කරන්න.ඒත් ඔයා වගේ සාර්ථක ගමනක් ආපු ගැහැණියක්.මේ වගේ අය තව ගොඩාක් ඉන්නවා.ඔයත් එක්ක මගේ කිසිම තරහක් නැහැ. මම ඔයා නිලියක් කියලා අදුන ගත්තෙ හාර කෝටියෙන්.

    • @seethaminoka7992
      @seethaminoka7992 ปีที่แล้ว

      හැමෝටම තියෙන්නේ වෙනස් වෙනස් ගතිගුණ ඒවා වෙනස් කරන්න අනෙක් අයට මොකද අනේ

    • @Sandy-999
      @Sandy-999 ปีที่แล้ว

      @@seethaminoka7992 වෙනස් කරන්න ඕනේ නම් නෑ කාගෙන්වත් ගතිගුණ.ඒත් මේ වගේ 1කෙනෙක් හිටියහම ඇති මිනිස්සුන්ට air crew එකම එපා වෙන්න.රටක් දන්න කෙනෙක් විදිහට මිට වඩා නිහතමානීව ඉන්න ඕනේ.සියත ටීවී එකේ මාද්‍ය වේදියාට විතරයි මෙයාට දෙයක් තේරුම් කරන්න කොන්ද පන තිබුනෙ.(නම මතක නැහැ)

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +1

    කියන ඒවා ඇත්ත ඉතින්. මෙයාට බනින අය තාම ගෙදරට වෙලා පවුලෙ මිනිස්සුන්ගෙන් යැපෙන ඇය. තමන් ට තමන් ගැන ආත්ම විශ්වාසයක් ආඩම්බරයක් වෙන විදිහට ජිවිතේ හදාගන්න ඕන ඇත්තටම සතුටුයි ඔයා ගැන.කතා කරන විදිය අවුල් තමයි ඒත් ඉතින් ඒ එයාගේ හැටි. බුදුසරණයි ❤️ ✨️

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว

      උබ අනුන්ට කියනවා උබත් අම්මගෙන් තාත්තගෙන් නේන්නම් කාලා බීලා ඉන්නෙ...සම්බෝලයක් වත් කොටන්න පුරුදු වෙයන් ඉස්සරහට...ඒ මිනිස්සුන්ගෙත් අත පය කොර උන වෙලාවට උඩ බලන් ඉන්න වෙයි...අනුන්ට උපදෙස් දෙන්න කළින් කෙල්ලෙ උන හැදියන් මෝඩ කෙල්ල

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 ปีที่แล้ว +14

    ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. ජිවිතේ ජයවේවා. මඩ ගහන්නේ අපහස කරන්නේ හිස් මිනිස්සු ❤😘

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 ปีที่แล้ว +11

    ප්‍රේක්සකයන්ට නත්තලට යි අවුරුද්ද ටයි දෙකට ම හොද බයිට් එකක් නැතිව හිටියේ වැට් නිසා බොන්න විදිහක් නැතිව හිටියෙ.
    ලොක්කි independent ටෝක් දෙනෙ
    ඒ වුණාට proposal එකේදී තාත්ත ගෙ openion ඕනැ
    පයිත්තියන්

  • @shanikadilrukshi776
    @shanikadilrukshi776 ปีที่แล้ว +32

    කවුරු මොනවා කිව්වත් සහතික ඇත්ත කියන්නේ

  • @pavithrapyumi534
    @pavithrapyumi534 ปีที่แล้ว +46

    මට නම් දිනිති ගේ වරදක් පෙන්නේ නෑ එයා කියන දේ හරි

  • @rajithmanjula
    @rajithmanjula ปีที่แล้ว +53

    එයාහොස්ටර්ස්ල කරන්නෙ ෆ්ලයිට් එකේ ඉන්න පැසෙන්ජර්ස්ලට කෑම බීම සපයන එකයි තේ කෝපි අල්ලන එකයි තමයි නැතුව ෆයිලට් වැඩේ කරන්නෙ නෑනෙ 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ruwaniruwani4827
      @ruwaniruwani4827 ปีที่แล้ว +11

      එහෙම කියන්න එපා. Passengerslage safety එක tynne cabin crew අතේ. Tea අල්ලන එකම නෙමේ job 1.

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว +4

      උන්ට swiming එහ්මත් දෙනවද කොහෙද training එකට

    • @wegarajapaksha9000
      @wegarajapaksha9000 ปีที่แล้ว

      ​@@erangaasela6197Ow

    • @rajithmanjula
      @rajithmanjula ปีที่แล้ว +4

      @@ruwaniruwani4827 ෆ්ලයිට් එක කඩන් වැටුනොත් කරේතියන් පියාඹනවද😂😂😂😂😂🤪😁😁

    • @onithikaveesha9142
      @onithikaveesha9142 ปีที่แล้ว

      තේ ඇල්ලුවත් මොකද ලක්ශ ගනන් salary හම්බෙනවනන් අනික තේ අල්ලන්න හරි airhostess කෙනෙක් වෙන්න ඔය නූගත් මෝඩ ගෑනුන්ට කොහොමත් බැහැ තේ අල්ලන වැඩේ ලේසි උනත් ප්ලේන් එකක තේ අල්ලන්නනන් උගත් ගෑනියෙක් වෙන්නම ඕන එහෙම තේ අල්ලන්න තැනට යන්න ලේසිත් නෑ😢

  • @anulavidana5660
    @anulavidana5660 ปีที่แล้ว +15

    Paw aneee me ළමයා mgeya මමත්way වැඩිiii.. ettatama pissu වගෙයි නේද dukai අහන්න behe දෙයියනේ 😢😢😢😢😢

  • @UTKGun-p7y
    @UTKGun-p7y ปีที่แล้ว +3

    ඇත්තටම මම දන්නේ නැහැ ඇයි දෙයියනේ මේ මෝඩ ගෑනි උඩ ඉන්න හදන්නේ කියලා. ඇය ගුවන් සේවිකාවක් වූ පමණින් ඇය මෙතරම් නපුරු විය යුත්තේ ඇයි? ඔවුන් වේටර්වරියන් පමණයි. අපි 3-4 වතාවක් නැවත රටට පියාසර කරනවා, මම කවදාවත් දැකලා නැහැ මේ වගේ සේවකයෝ. ඒවගේම මම කවදාවත් මෝඩ ගෑනුන්ගෙන් සේවයක් ලබන්න කැමති නැහැ.
    දැරිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා ඇති බව පැවසෙන නමුත් ඇය හැසිරෙන්නේ ඇය එක්සත් රාජධානියේ හෝ එක්සත් ජනපදයේ විදේශගත පවුලක උපත ලැබූ අයකු ලෙසය. මම යෞවනයන්ට කැමති නැහැ. මේ තරුණයන් තම තරුණ පරම්පරාවට ආදර්ශයක් දෙන බවක් පෙනෙන්නට නැත. ඊට අමතරව, අන් අයට වඩා ආඩම්බර වීමටද? ඇගේ මුඛය වසා තිබිය යුතුය. අද බොහෝ ලාභ නිළියන් රාත්‍රියට හසුරුවනු ලබන්නේ කිසියම් ව්‍යාපාරිකයෙක් විසිනි. ඒවායින් බොහොමයක් හොඳ පිළිගැනීමක් නැත. එක පාරක් මේ හාස්‍යජනක ගැහැනිය කුඹුරකට ගොඩවෙලා අහනවා මොකක්ද මේ බත් එක... ඇත්තටම ඊට පස්සේ මම හිතන්නේ මිනිස්සු අයිතිකරගැනීමේ සංදර්ශනයක් කරනවා කියලා. මෝඩ ගෑනු උන්ට පේන්නෙ නෑ උන් කතා කරන දේ.

  • @TharuAsha
    @TharuAsha ปีที่แล้ว +6

    හැබැයි දිනිති මෙහෙම කේස් එකක් තියෙනව. වතුර එකක් ඉල්ලුව දුන්නෙ නෑ කියන අය ඇති..මෙහෙම දේකුත් තියෙනව විදේශීය ගුවන් සේවක සේවිකාවන්ගෙ තියෙන නිහතමානිකම ලංකාවෙ අයගෙ නෑ ..සමහර වෙලාවට එයාල.හැසිරෙන්නෙ එයාලගෙ වියදමෙන් පැසෙන්ජස්ල ගමන් යන ගානට...අඩුම හිනාවක් නෑ.....නොදන්න දෙයක් ඇහුවට උත්තර නෑ ... ඒ අතින් ලාංකීය අය ගැන කනගාටුයි

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 ปีที่แล้ว

      ලංකාවේ මොන සේවයේද නිහතමානී අය ඉන්නේ කියන්න බලන්න. හොස්පිට්ල් ? පොලිස්? රෙදි කඩ? කෑම කඩ? විදේශ සේවා එකේ? ඩියුටි ෆ්‍රී එකේ උන් විතරයි ආදරෙන් කතා කරන්නේ. අනෙක් හැමෝගෙම ලොකුකම් තමා.

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว

      @@dinakshisandeepani1588 ඔව් ඇත්ත ,ඒ ගැන නම් කතා නොකර ඉමු.

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว

      මේ දිනිති (a k a Sri Lankan Airlines සන්නාමය) වගෙ attitudes තියෙන අය ජනවාරි දෙවෙනිදා හනෙද Airport එකේ coast guard plane එකක් එක්ක හැපිල ගිනි ගත්ත JAL Airbus එකේ එහෙම වැඩ කලා නම්...ඒකෙ ආව passengers ලට අබ සරණ තමයි!
      අපේ රටේ සමහර (හැමෝම නෙවෙයි) flight attendants ල අපේම රටේ passengers ලට සලකන්නෙ හරිම බාල විදිහට තමයි.
      ඒත් ඒ flight එකේම ඉන්න non Sri Lankan විශේෂයෙන් ම සුදු passengers ලට බොහෝම ඉහලින් සලකනව. අත්දැකීමෙන් කියන්නෙ.
      JAL ANA Singapore Airlines වගේ Air lines වල cabin crew එක බොහොම වෙලාවට අපේ බොහෝ අයට වඩා professional ethics වලින් ඉහළයි. ඒ අය හැම passenger ටම හරිම විනීතව සලකනවා.

  • @Momojobo
    @Momojobo ปีที่แล้ว +24

    Gothaya parana එකක්‌ නේද දාල තියෙන්නේ

  • @Downsouth-g7l
    @Downsouth-g7l 7 หลายเดือนก่อน +2

    මාරම වටිනව කතාව ❤❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +7

    තමන් ගැන තමන්ම පම්පෝරි ගැසීම විහිලුවක්. තමන් කරන වැඩ ලෝකයට දැනෙන්න කළාම ඒ හොඳටම ඇති, තමුන් කවුද කියා ලොවට පෙන්වන්න.

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 ปีที่แล้ว +3

    උදේට කන්න පාන් කෑල්ලක් ගන්න බැරිව දුක් වෙන රටේ..
    දවල්ට කන්නේ මොනාද කියලා හිත හිතා දුක් වෙන රටේ.
    ගෑනු රට යවලා වලං හෝදලා ඒ සල්ලි වලින් රට දුවන රටේ..පිරිමි කකා අරක්කු බිබී ගෑනිව රටට විකුනලා යැපෙන රටේ..අද හෙට රටේ ලෝන් නිසා අන්තිමටම කෙලවෙන්න තියන රටේ දිනිති ගිය තැන අහනවා. ලංකාව කියන ඔරුව ගිලීගන යන වෙලාවේ ඒක ගිලුනොත් දිනිති කියන්නෙ වෙන රටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියන ගෑනියක්. අන්න ඒකයි එයා ගිය තැන. බූර් වහන්සේලා මේවා දිරවගන්න බැරිව පද හදන්නේ ලයිට් බිල ගෙවා ගන්න හතර අතේ නය වෙන උන්. වෙන රටකට යන්න අවුරුදු ගනන් $ක දිදී ඉන්න උන්. ඩේටා කාඩ් දාගන පොර ටෝක් දෙනවා.

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 ปีที่แล้ว +11

    කියන ඔක්කොම ඇත්ත..

  • @asinthamadu9226
    @asinthamadu9226 ปีที่แล้ว +58

    කාලෙකට ඉහත දී කරපු වීඩියෝ එකක් ආයෙත් දාලා තියෙන්නේ. ඒක හොදයි. අක්කට මඩ ගහනවා වැඩියි මේ දවස් වල. තමන් ආපු ගමන ගැන ආඩම්බර තමන්ට අක්කේ. ඔයා ඔයාගේ ගමන යන්න. තම තම නැණ පමණින් දැන ගතයුතු

  • @niroshanarangoda227
    @niroshanarangoda227 ปีที่แล้ว +15

    අපේ රටේ එවුන්ට ඕන දුක් අදෝනවල් අහන්න හොද කොන්දක් තියාගන ජීවිත ය සතුටින් ඉන්න මිනිසුන් ගේ කතා වලට ඇහුම්කන්දුන් නම ඊර්ෂ්‍යාව ඇතිවෙනවා ගතයුතු දේ ගන්නෙ නෑ.ගොං මෝඩ ජාතියක්❤

  • @banukaliyanage1201
    @banukaliyanage1201 ปีที่แล้ว +1

    ශා විඩියො එකෙ බාගයක් බලනකොට හිතුන දෙයක් තමා දීනි මාරම යකඩ ගැහැනියක්කියලා ❤

  • @pavithrasamarathunga517
    @pavithrasamarathunga517 ปีที่แล้ว +18

    දිනිති එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නෙ මිනිස්සු ..any way I Love her....❤දිනිති ආපු ගමන ලස්සනයි ,ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් .

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya3971 ปีที่แล้ว +3

    She very correctly explained the job description and the responsibilities involved. Wish her good luck.

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 ปีที่แล้ว +3

    ගොඩාක් කතා කරනවා උනාට එයා කාටවත් බනින්නෑ තම්න් ගැන ඉහලින් කතා කරන්න එයාට එහෙම බය නැතුව කතාකරන්න හේතු තියනවා ඒ ගැන බලන අයට. පාඩුවෙ බලනවා අහනවා ඇරෙන්න බනින්න අයිතියක් නෑ මගේ මතේ 👏🏻👏🏻💪🏻💐

  • @priyanthakumaripererabrahm1887
    @priyanthakumaripererabrahm1887 ปีที่แล้ว +2

    Dinithi හරි ගැහැනු ළමයෙක් ඉස්සෙල්ලා සල්ලි හොයා ගන්න... one කාගෙන්වත් yepenna ඕනෑ නැහැ ..❤🙏💜️

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 ปีที่แล้ว +29

    ලංකාවේ ගුවනසේවිකාවෝ හරිම අහංකාරයි. අපි ඒක අත්දැකීමෙන් කියන්නේ. එයාල මගින් ගැන කිසිම තැකීමක් නෑ. නමුත් වෙනත් ගුවන් සේවිකාවෝ හරිම නිහතමානී. 👍

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල ปีที่แล้ว +31

    මාර ඉන්ටවිවූ එක. එක ප්‍රශ්නයක්වත් ඇහුවේ නෑ. නන් ස්ටොප් කියවනවා. පවු මේ දරුවා. කරුණාකර පවුලේ වැඩිහිටියෝ එකතුවෙලා මේ දරුවාට ප්‍රතිකාර නොකලොත් විශාල මානසික සන්කුලතාවකට පත්වෙනවා. අපහාසයකට නොවෙයි කියන්නේ ආදරයට. කාගෙහරි දරුවෙක්. බරපතල මානසික ව්‍යාධියක ඉන්නේ.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k ปีที่แล้ว +5

      Kondak thiyena kellek katawath penne na

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 ปีที่แล้ว +8

      ඔයාට මෙයාගෙ චරිතෙ බලාගෙන ඉන්න බැරි ඊර්ෂ්‍යාවට ඔයා ගිහින් බෙහෙත් ටිකක් ගත්තොත් හොදයි වගේ 😂😂😂

    • @MiuriPabasara
      @MiuriPabasara ปีที่แล้ว

      Mamathwaya😂

  • @neetha118
    @neetha118 ปีที่แล้ว +4

    එයාගෙ කතාව අහනකොට ලොකු motivation 1ක් ලැබෙනව..ගෑනු ලමයෙක්ට ලොකු ආදර්ශයක්..ලන්කාවෙ කෙල්ලොන්ට් කෝමත් ඉස්සරහට යනකොට මොනා හරි කතාවක් හදනවනෙ..එයා නිලියක් උනාට උගත් කෙනෙක්..ඒ කතාව අහන් ඉන්න ආසයි..❤

  • @hasakasasaranga
    @hasakasasaranga ปีที่แล้ว +1

    අපිත් අපේ වයසෙ උන්ට වඩා ගේමක් ගහල තැනක ඉන්න මිනිස්සු තමයි. හැබැයි humble ඕන තැනක. කෙනෙක්ට දෙන්න පුලුවන් advices දීල ඉන්න වලෙන් ගොඩ දානව මිසක්, අපි මෙහෙමයි අරමයි කිය කිය යන්නෙ මාරම හිස් මිනිස්සු. confidence එක කියන්නෙ කයිය ගහල ඔප්පු කරන්න පුලුවන් දෙයක් නෙවෙ, තමන්ගෙ behaviors වලින් personality එකෙන් represent වෙන්නෙ.

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว

      Thank you for this great comment.
      I believe the same about being "confident and strong" and being just an empty person full of her own self importance.
      Some of our people cannot distinguish these two very different traits and load her with praises 'oh, she's so strong, she's so confident!" To me, she is just a braggadocious person who has to show off in order to satisfy her ego.
      Your view about being humble is deeply appreciated. This woman, for all her "education" seem to have not heard the very common proverb *empty* *vessels make* *the most* *noise!*

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 ปีที่แล้ว +17

    ඇය අනුන්ට දොස් කියන්නේ නැහැනේ. ඇය කියන්නේ ඇගේ ගැන. එහෙම කියන්න පුළුවන් තැනක ඇය ඉන්නවා. හැමෝම පොඩි දුර්වල තැනක් අරගෙන පහර ගහනවා. එහෙම හොදද. අපි කැමතිද වැරදි උනත් දොසක් අහන්න. ඇයගෙන් ගන්න පුළුවන් දෙයක් අරගෙන, අනෙක් දේවල් බැහැර කරන්න. සර්ව සම්පුර්ණ මිනිස්සු කොහේවත් නැහැ.. ♥️🎉

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 ปีที่แล้ว +1

    ඒ දැකිමට මමනමි ගොඩාක් කැමතියි.❤️

  • @kushi784
    @kushi784 ปีที่แล้ว +32

    තමන් තමන්ව වර්නනා කර ගන්නේ එයාව කවුරුත් වර්නනා නොකරහම.කවුරුත් එයාගෙ හොඳ නොකිවුවහම.තමන් තමන්ව වර්නනා කර ගන්න එක ගොන් කමක්.. අනිත් එක තියෙන මිනිස්සු කියවන්නෑ.පරම්පරාව ගැන පම්පෝරි ගහන්නෑ. තමන් තමන් ගැන වර්නනා කර ගන්න නිලියක් දැක්කමයි ...පියුම් හන්සමාලිත් මෙයාට වඩා ඩීසන් එකෙ PROGRAM වල කතා කරනවා.මෙයාට තියෙන්නෙ මුඩුක්කු කටක්.

    • @rketagodage
      @rketagodage ปีที่แล้ว +3

      Akanam attha meyata mokak hari ledak thiyanawa

    • @sumanakandegedara2820
      @sumanakandegedara2820 ปีที่แล้ว +1

      ඔහොම ඊර්ෂ්‍යා කරන්න එපා.තවත් විරූපි වෙයි

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +3

      Paw me gani manasika ledek pls sangeeth beheth aran denna

    • @kushi784
      @kushi784 ปีที่แล้ว

      @@sumanakandegedara2820 ඊර්ශියා කරලා මොනවා ලබා ගන්න ද .ඔය කාමය අවුස්සන ඇදුම් ඇදලා මිනිස්සු කාමය අවුස්සලා ලබන ආත්මෙ නිරයට යන ඉන්න නලු නිලියන්ට වඩා දර්මය අතින් අපි ඉස්සරහින් ඉන්නෙ.අනික ඉර්සියා වෙන්න දෙයක් මම කියලා නෑ මෙතන

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Me uttita thiyana amaruwa💩💩💩

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว +2

    ඔහොම තමන් ගැන කියවන්න එපා මිනිස්සුන්ට කටු අනිනවා වගේ එතකොට උදාහරණයක් ගත්තොත් තමන් ගැන නෑයෙක් එක්ක වත් කියන්න බෑ,අපේ දුවත් මෙහෙමයි කියලා පටන් ගත්තේ ඔයා දිනලා ඉවරයි ඒක ඔයා දන්නවා ඒ හින්දා ඇති❤❤ අනික Airline එකේ ඔයා ඉදපු කාලේ නම් ලස්සන ගෑණු ළමයි ඉදියා ඔයාට වඩා ගොඩක් ලස්සන අහිංසක ගෑණු ළමයි ඉදියා ඒත් ඔයත් ලස්සනයි අමුතු ලුක් එකක් තියේ ඔයාගේ දැන් ඉන්න තඩි ගෑණු එක්ක බලද්දි ඔයා ලස්සනයි මාරයි❤❤❤ අනික මේ ළහිරු කපටි😅 විව්ස් හොදට ගන්න පුළුවන් බව දන්නවා මොකද එයත් ලංකාවේ අපේ එක්කෙනෙක්නේ හැබැයි ඔය වගේ මිනිස්සුන්ගේ ඉන්ටවිව් එන්නවත් එපා,සාධාරණව කරන පොඩි චැනල් තියනවා ඒවට යන්න.ලංකාවේ අයට හරිම ඇරියස් ඕවා අපිත් එහෙමයි සමහර වෙලාවට 😅

  • @sl-kcd1212
    @sl-kcd1212 ปีที่แล้ว +65

    තැටිය රත් උන වෙලාවේ රොටි පිචිචිම

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +5

      නියම කතාව ඈ 😂😂😂

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it ปีที่แล้ว +2

      මම මට මගෙ
      🤔🙃🤔🙃🤔🙃

  • @ireshawittahachchi6845
    @ireshawittahachchi6845 ปีที่แล้ว

    May be some peoples doesn't like the way she is talking but i like the way she introducing everything. Talkative .she is really happy about her life..and have great confidence

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 ปีที่แล้ว +3

    ඔයාට දැන් හොද මහත්තයෙක් ඉන්නනිසා අපිටත් දැන් සතුටුයි...

  • @champikapriyadarshani-j8c
    @champikapriyadarshani-j8c ปีที่แล้ว +2

    මට නම් මෙයාගෙ වරදක් පේන් නැහැ . එයා එයාගෙ ගමන ගැන සටුටින් කියනව. ඒකෙ වරදක් නැහැ. මේ දේවල් හැමෝටම කරන්න බැහැ. ඔයාගෙ ගමන යන්න. මඩ ගහන අයට තියෙන job එක මඩ ගහන එකමයි.

  • @malaherath4615
    @malaherath4615 ปีที่แล้ว +3

    දිනිති නිසා ගොඩාක් අය තමන්ගේ views වැඩි කර ගත්තා මේ දවස්වල. ඔක්කොම පින් දිනිති එකතු කරගන්නවා Australia වල ඉදලා.

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 9 หลายเดือนก่อน

    මෙයා පුන්චි පුන්චි විනෝද ජනක tv ප්‍රෝග්‍රෑම් වල දාන කැටයම් බැළුවාම මෙලෝරහක් නැති අති පන්ඩිත අහංකාර ලොකු කම උද්දච්ච කම ඉහට ගහපු එකියක් කියල හිතුනට මේ ඉන්ටවීව් එකේදි ඉතා පැහැදිලියි මං පුද්ගලිකව මගේ අදහස ප්‍රකාශ කරනව නම් කෙල්ලෙක් ඉන්න ඕන ඉහලම තැනක ඉන්නව ඒ වගේම මෙයාගෙ මුල්ලම මේ කතාවට අවතීර්න වීම විෂිශ්ඨයි රෙස්පෙක්ට් නැති දේට හූල්ලන්නැතුව ඇතිදෙයින් සෑහීමකට පත් වීම ජය වේවා නංගි සුභ අනා ගතයක් වේවා ඇත්තටම ග්‍ර ර්ල් ස් ලට වගේම බෝයිස් ලටත් මැරේජ් එක රාමුවකට කොටු වීමක් මෙයාගෙ අදහස 100% හරි