Family planning දන්නේ නැති අපි 😂 | ඉසුරු doctorගෙන් හොඳට අහගත්තා | Birth story | Chatterpod | Ep 06

แชร์
ฝัง

ความคิดเห็น • 759

  • @iroshikamadushani2848
    @iroshikamadushani2848 2 หลายเดือนก่อน +537

    ඉසුරු අයියා "අම්මා තාත්තා කියන part දෙකම කරා"කියනකොට සචිනි අක්කගේ ඇස් වලින් ආපු කඳුළු ලොකු කතාවක් කිව්වා❤

    • @production6014
      @production6014 2 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊

  • @user-ms2xx7gj4q
    @user-ms2xx7gj4q 21 วันที่ผ่านมา +13

    ඉසුරු අයියා ❤ මාරම matured ❤ ජීවිතේ දිහා බලන විදිහ , open minded ❤ තමන්ගේ wife ට දෙන ආදරේ ❤ Arvin කොල්ලෝ හරි වාසනාවන්තයී මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ඉන්න එක ගැන....

  • @ayodyarajapaksha3035
    @ayodyarajapaksha3035 2 หลายเดือนก่อน +118

    අක්කි ඔයා ඇත්තටම මාර වාසනා වන්තයි ඉසුරු අයියාවගේ husband කෙනෙක් හම්බෙන්න.අනිත් අතට ආවින් ඊටත් වඩා වාසනා වන්තයි හොද තාත්ත කෙනෙක් හම්බෙන්න.දරුවන්ට හොද අම්මලා හැම වෙලාවකම හම්බෙනවා හැබැයි හොද තාත්තලා හම්බෙන්නේ කලාතුරකින්.සතුටින් ඉන්න.සුබ වේවා ඔයාලට❤❤❤

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 2 หลายเดือนก่อน +241

    ඉසුරුගේ රැවුල බලන්න ,gender reveal video එක බලන්න ගියා.....හව් සෑඩ්...බැලුවෙ නැත්නම් බලන්න, ආස හිතෙයි..😂❤

    • @Sewmini721
      @Sewmini721 2 หลายเดือนก่อน +11

      මාං දැන් බලන්න යන්න කලින් comment ටික කියවලාම යන්නම් ආවේ 😅😅

    • @user-eg3ey7bf6v
      @user-eg3ey7bf6v 2 หลายเดือนก่อน

      Math balanna giya😂

  • @rashmidissanayake1064
    @rashmidissanayake1064 2 หลายเดือนก่อน +192

    මං ආසම ඔයාලා දෙන්නා එකිනෙකාට ගෞරව කරන විදියට.ඒක මාරයි.මගේ පරම්පරාවේ මං දැක්ක ආදරණීයම කපල් එක ඔයාලා.අන්තිම ටිකේ සචිනි කතා කරනකොට ඇස් වල තිබුණු කඳුළු වලින් තේරුණා සචිනිගේ හිතේ ඉසුරු ගැන කොච්චර ආදරයක්,ගෞරවයක් තියෙනවාද කියලා.ඒ වගේමයි ඉසුරුත් හරි ආදරෙන් ඒ හැගීම වින්දා.මං හිතන විදියට මේක තමයි ජීවිතේ කියන්නෙ.ජීවිතේ විඳිනවා කියන්නෙ.ජීවත් වෙනවා කියන්නෙ.ඔයාලට මං හැමදාමත් ආදරේ කරනවා,ආශිර්වාද කරනවා,ජීවිතේ සතුටින්ම පිරෙන්න කියලා.බුදු සරණයි.❤️

  • @shanulibaby9310
    @shanulibaby9310 2 หลายเดือนก่อน +209

    දැන් නම් හොදටම chatter pod එකට ඇඩිට් වෙලා ඉන්නෙ 😍🌼

  • @theartbox7103
    @theartbox7103 2 หลายเดือนก่อน +56

    අන්තිමට කියපු ටිකට ඇස් වලට කඳුළු ආවා... ඉසුරු අයියා අම්මා තාත්තා දෙන්නගෙම part එක කලා කියද්දී ❤

  • @samithrifernando6328
    @samithrifernando6328 2 หลายเดือนก่อน +50

    ඔයා ගොඩක් වාසනාවන්තයි නංගී ,මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලබන්න...ඒ අම්මා හොඳ පුතෙක් හදලා ඔයාට දීලා තියනවා ❤❤

  • @chathurirathnayake941
    @chathurirathnayake941 2 หลายเดือนก่อน +53

    ඇත්තටම... ඉසුරු වගේ හරිම supportive husband කෙනෙක් මට ඉන්නවා. සචිනිට වගේ මටත් යාළුවෝ දන්න හැමෝම කියන්නේ මං පින් කරලා තියනවා කියලා. සචිනි, ඉසුරු අපි එක generation. සහ මටත් පුතෙක් ඉන්නේ ආර්වින් ගේ වයසේම. එයා නම් දෙසැම්බර් 2022 😁

  • @dilmimadushani6752
    @dilmimadushani6752 2 หลายเดือนก่อน +40

    මගේ pregnancy story එකත් මුල ඉදන්ම මතක් වුණා... මගේ Husband ඔය වගේම තමා. පදුමාකාර කැපකිරීමක් කරා එ් කාලේ. දැනුත් එ් වගේ. ගැහැණියක්,අම්මෙක් විදියට ප්‍රාර්ථනා කරන්නේ හැම ගැහැණු කෙනෙක්ටම අාදරණීය පිරිමියෙක් මුණගැසිය යුතුමයි කියලා. මොකද එ් ලැබෙන හයිය කියලා නිම කරන්නම බෑ....

  • @bimaa9606
    @bimaa9606 2 หลายเดือนก่อน +51

    ඔය දෙන්න කතා කරන හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා. අනිත් අය වගේ බොරුවට වල් පල් කියවනව නෙවෙයි. මේ සමහර දේවල් අම්මලවත් කියල දෙන්නෙ නෑ. මම නම් සෑහෙන දේවල් ගොඩක් ඔය දෙන්නගෙන් ඉගෙන ගෙන තියෙනවා. Specially horoscopes ගැන කිව්ව කතාව වගේම money balancing ගැන කිව්ව කතාව. මාරම වටිනවා.
    අනික ළඟදි marry කරන්න ඉන්න කෙනෙක් විදියට පුරුද්දක් විදියට ඔයාලගෙ chatter pods බලනව and bf එක්ක කියනව අපි මේක මෙහෙම හදාගමු කියල. Thank you ඔය දෙන්නටම

  • @anuradhasewmini9006
    @anuradhasewmini9006 2 หลายเดือนก่อน +32

    ඇත්තටම සචිනි අක්කා පින් කරලා ඉසුරු අයියා ලබන්ඩ , අක්කා කියන විදිහටම 🥺❤

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs 2 หลายเดือนก่อน +28

    Relationship එකක් නම් මේවගේ එකක් වෙන්නෝනෙ ❤ මාරම ආදරේ හිතෙනවා මේ වගේ couples වලට ❤

  • @user-rg8er3yk8e
    @user-rg8er3yk8e 2 หลายเดือนก่อน +28

    අද තමයි හොදම එක ❤අම්මා කියනවා තාත්තා තමයි හොදම කියලා තාත්තා කියනවා අම්මා තමයි හොදම කියලා ඒ සිතුවිල්ලම ඇති ඔයාලට හරියන්න හරිම වටිනවා...🥰💐

  • @maheshiperera8772
    @maheshiperera8772 2 หลายเดือนก่อน +47

    මට ඇත්තටම මේ දෙන්නා දිහා බැලුවම හරිම ආසයි අනෙ...හරිම සරල දෙන්නේක්...බොරු සොබන නැති සමාන්‍ය දෙන්නේක් එක නිසාම ආසයි...

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 2 หลายเดือนก่อน +24

    අන්තිම ටික සචිනි නංගී කියද්දී ඉසුරු මල්ලිගේ මූණ රතු වෙලා ..දෙන්නව දකිද්දී ඇස් වලින් කඳුළු වැටෙනව හෝ ගාලා..ආදරෙයි දෙන්නටම godaaaak. ❤😘

  • @user-cb4ym7kh5e
    @user-cb4ym7kh5e 2 หลายเดือนก่อน +20

    අක්කේ මට ඉන්නෙ දුවයි පුතයි ... මං මගේ දෝනිට දෙයක් තේරුම් ගන්න පුළුවන් වයස ආවම ඔයාගේ මේ විඩියෝ ටික බලන්න දෙනවා

  • @saviniimasha2583
    @saviniimasha2583 2 หลายเดือนก่อน +101

    අම්මෝ addicted දැන් නම් අම්මලාවත් කියල දෙන්න නෑ මේ දේවල් අක්කි එයාලාට තාම අපි චූටි ඒකයි😅😊 අක්කා කෙනෙක් වත් නැති ඔයා අක්කි කෙනෙක් වගේ දැනෙනව ගොඩක් ස්තූතියි විඳින්න තීන ජීවිතේ වඳවන්න නැතුව විඳින්න කියල දෙනවට ❤ අනේ දවසක හම්බෙලා කතා කරන්න තියෙයි නම් කියල හිතෙනවා හරි ශෝයී ඔයාලා දෙන්න ආදරේයි ගොඩාලියක් ❤️❤️

    • @nilminifernando9771
      @nilminifernando9771 2 หลายเดือนก่อน

      තෙරැවන් සරනයි දෝනි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියා මම පාුර්ථනා කරනවා ඔයාවගේ ❤❤❤❤❤

  • @buwaneshikapriyadarshani669
    @buwaneshikapriyadarshani669 2 หลายเดือนก่อน +43

    හරි ම ආදරණිය කතාවක්.... ඉසුරු වගේ husband කෙනෙක් මට ත් ලැබුණ නම් කියලා හිතෙනවාර අනන්තයි මට.... ඔයාලා දෙන්නටයි ආර්වින් පැටියටයි බුදු සරණයි...❤

  • @user-sw8dg8ht8m
    @user-sw8dg8ht8m 2 หลายเดือนก่อน +2

    මාරම interesting. Thank you so much guys ❤❤❤

  • @user-rq8to4mp7l
    @user-rq8to4mp7l 2 หลายเดือนก่อน +53

    මේක බලලා ආයෙ baby gender reveal බලන්න ගියා මාර ෆීලින් එකක් අද ආවෙ කලින් බැලුවට වඩා❤❤ ආදරනීය යාලුවෙක් ආදරවන්තයෙක් සැමියෙක් බෑනා කෙනෙක් පියෙක්... 💕🤗 කෙටියෙන්ම කියනවනම් ආදරනීයම පුද්ගලයෙක් ඉසුරු අයියා.. සචිනි අක්කත් මාරයි අයියව හරි ලස්සනට අගය කරනවා. අයියත් අක්කට ඒ ගෞරවය දෙනවා✨️❤️

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 2 หลายเดือนก่อน +44

    හිත ඇතුලෙ තියන හැමදේම කියන්න හැමෝටම බැ ❤ ඒ අතින් ඔයාලා දෙන්නා මරු❤හැමදාම ඔය විදියට ආදරෙන් ඉන්න ❤තෙරුවන් සරනයි

  • @roshikafernando2961
    @roshikafernando2961 2 หลายเดือนก่อน +12

    අපේ කතෝලික පල්ලියෙන් පංති තියලා විවාහ වෙන කපල් වලට කතා කරලා අවශ්ය උපදෙස් ලබා දානවා. ඔයාලත් මේ කතාව ලස්සනට කෙරුවා 💐💐💐

  • @user-yf6vu9ru8b
    @user-yf6vu9ru8b 2 หลายเดือนก่อน +34

    කෝ දැන් මේ කතාවේ ළමයා 😂😂 අනේ මට හිනාව නවත්තගන්න බෑ.
    Anyway my baby was died in 39 weeks 😢. Thank you මට මගේ පරණ දේවල් මත කරලා දුන්නට. අපිට උරුම කෙනා අපි ලගට එයි කියලා හිතනවා. ❤

    • @SachiniNipunsala
      @SachiniNipunsala  2 หลายเดือนก่อน +7

      🥺 ඉක්මනට එයි ❤️

  • @kavindyanethmini2940
    @kavindyanethmini2940 2 หลายเดือนก่อน +13

    සචිනි අක්කගෙ birthday එක ඉසුරු අය්යට වැරදුන වෙලවෙ ඉසුරු අය්යගෙ action එක තමා මරුම 😂😂😂😅

  • @dananjanideshani664
    @dananjanideshani664 2 หลายเดือนก่อน +23

    අක්ක & අයියා Educational life , Proffissional life ගැනත් episode එකක් කරන්නකො ❤

  • @user-qo4mc1sb9u
    @user-qo4mc1sb9u 2 หลายเดือนก่อน +2

    Episode එක ඉවර වෙනකන්ම බැලුවා.ඇත්තටම ගොඩක් වැදගත් දේවල් ඔයාලා දෙන්නම කතා කරනවා.මේක මරු ❤

  • @harshanipeiris9313
    @harshanipeiris9313 2 หลายเดือนก่อน

    ගොඩක් හොද දෙවල් ඔයාලා share කරනවා ,,, boy කෙනෙක්ට එයාගෙ වගකීම මොනවාද කියලා idea එකක් ගන්න හොද වැඩ සටහනක් කියලා අද හිතෙනවා ,,,,, ඉක්මනට අලුත් topic එකක් අරන් එනකල් බලන් ඉන්නවා ❤❤❤

  • @yohaniperera7135
    @yohaniperera7135 2 หลายเดือนก่อน +6

    Shok අනේ.. ඔයාලා දෙන්නා දේවල් manage කරන විදිය දැක්කම ආස හිතෙනවා ♥️

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 2 หลายเดือนก่อน +22

    Thank you isuru ayya and sachini akka . ❤❤ ඇත්තටම ඉදිරියට දෙමාපියන් වෙන්න . නැත්තනම් marriage එක්කට යන්න ඉන්න අයට වගේම තරුන හැමෝටම මේ අත්දැකීම් share කරන එක ගොඩක් වටිනවා ❤❤❤

  • @harshisansala5971
    @harshisansala5971 2 หลายเดือนก่อน +43

    ❤❤51:42 I'm in a tears
    Love you both and also ආවින්

  • @Nayomi198
    @Nayomi198 2 หลายเดือนก่อน +4

    This epi is so touching❤
    Great programme guys. Love you two❤

  • @Nilakshi2001
    @Nilakshi2001 2 หลายเดือนก่อน

    ඔයාලගේ හැම episode එකෙන්ම ජිවිතේ ට එකතු කරගන්න ගොඩක් දේවල් තිබ්බා... Thq akki and aiya 💕

  • @Stefniedaniel
    @Stefniedaniel 2 หลายเดือนก่อน +19

    වටිනම පැයක්🥺❤️😍මේ වීඩියෝ එක බලනකොට කදුලුත් ආවා😍❤️හරිම ලස්සනයි 😍❤️

  • @manashamarasinghe661
    @manashamarasinghe661 2 หลายเดือนก่อน +12

    ඔයාලගේ story එකේ සමහර දේවල් මගේ pregnancy එක මතක් කලා....❤❤❤❤❤

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 2 หลายเดือนก่อน +13

    There’s so much humility ,honesty, decency and purity in the way you two carry yourselves in this podcast which is why it’s so relatable and loved .Keep up the wonderful work .

  • @princesstuvi4402
    @princesstuvi4402 2 หลายเดือนก่อน +1

    අනේ ඇත්තටම හරිම වාසනාවන්ත ජෝඩුවක් ❤ සෙනෙහෙබර ආදරණීය සැමියෙක් ලැබුනු කාන්තාවක් සැබැවින්ම වාසනාවන්තයි ඔයත් ඒ වගේ කෙනෙක් අක්කේ ❤

  • @rashanu9523
    @rashanu9523 2 หลายเดือนก่อน +1

    අනේ..හරීම ලස්සන වීඩියෝ එකක්..ආදරෙයි ඔයාලා තුන්දෙනාටම..❤❤💖💖😍💖💖❤💖😍

  • @sandaligamage1453
    @sandaligamage1453 2 หลายเดือนก่อน +2

    අන්තිම ටිකේ ඔයාලා අපිවත් ඇඬෙව්වා... අනේ හැමදාම වගේ ඔයාලගේ ජීවිත තව තවත් ලස්සන වෙලා සතුට සැනසීම උතුරන්න ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.... ❤

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 2 หลายเดือนก่อน +3

    අන්තිම ටික හරිම සංවේදී 🥺ඒ ගැලපීම හරිම ලස්සනයි ❤බුදුසරණයි පුංචි පවුලට.

  • @mandirabrahmana453
    @mandirabrahmana453 2 หลายเดือนก่อน +7

    අද episode eka අන්තිම ටික කදුලුත් ඇස් වල තියන් බැලුවේ... හරිම ආදරණීයයි❤

  • @sandawalallawita1024
    @sandawalallawita1024 2 หลายเดือนก่อน +3

    හරියට දැනුනා..❤ ඒ ගෞරවය ආදරය හැමදාටම ⁣රැඳෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤

  • @nayanatharajayashani6486
    @nayanatharajayashani6486 2 หลายเดือนก่อน +1

    වටිනම කතාවක්. අන්තිම ටික අහද්දි ඇඩුනා 🥺❤️ Akka godak lucky .. lv u both 😘

  • @chamidilshi9395
    @chamidilshi9395 2 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එකක්.😊 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලට❤❤❤

  • @danushiudara3613
    @danushiudara3613 2 หลายเดือนก่อน +19

    ගොඩාක් ස්ස්තූතිය දෙන්නටම... 🙏 මට අන්තිම ටිකේ ඇඩුනා සචිනි... 😥 විශ්ව ශක්තිය ලැබේවා ඔය තුන් දෙනාටම 🙏🧿🙏

  • @user-zz6mx2lj5v
    @user-zz6mx2lj5v 2 หลายเดือนก่อน +3

    Akkis tears tells how much isuru ayya supported....addicted to this nowadays sunday means chatterpod😘❤love you both and arvin and god bless to arvin

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 2 หลายเดือนก่อน +3

    හරිම ආදරණීයයි ඔයාල දෙන්න. එකිනෙකාට ගෞරව කරන විදිහ හැම දෙනාටම ආදර්ශයක්. සතුටින් ඉන්න හැමදාමත් ❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 2 หลายเดือนก่อน +11

    මට සතුටුයි එහෙම අහන්න ලැබුන එක..ඉසුරු එහෙම කිව්වේ එයා එයාගේ වැඩේ හරියටම කරා නේද කියලා ලොකු ආඩම්බරයකින්.ගොඩක් වටිනවා ඒ අගයකිරිම.තව තව හොද supportive hubby කෙනෙක් වෙයි ඉසුරු .මිනිස්සුන්ට හොද කියන්න,අගය කරන්.මිනිස්සු හොද විදියට වෙනස් වෙනවා..😊

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl 2 หลายเดือนก่อน +6

    anthima tika ahan innakota e feeling eka, e support eka, e respect eka apitath danuna. mage as walatath kadulu awa. respect isuru malli. and love you both. 💕

  • @user-zz6mx2lj5v
    @user-zz6mx2lj5v 2 หลายเดือนก่อน +1

    Akkis tears tells how much isuru ayya support her and love her..love you both and little one god bless you arvin again isuru ayya you are such a gentelman hats off to you

  • @sanduvlogs6963
    @sanduvlogs6963 2 หลายเดือนก่อน +18

    මං ඔයාලගෙ episode 6 ම බැලුවා . ඒත් comment එකක් දැම්මේ නෑ . ඒත් අද ඒම නොකර ඉන්න බැරි වුනා . මොකද ඔයාල දෙන්නගෙ ආදරේ ඒ ගෞරවය හොදටම දැනුනා මේ විඩියෝ එක බලද්දී . සචිනි අක්කා thank කරද්දී ඉසුරු අයියා පුදුම ඉවසීමකින් බලන් හිටියේ ඇත්තටම මට හිතුණා ඇඩෙයි කියලා. අක්කිගෙ කදුලු වලින් ඒ moment එක හරි ලස්සන වුනා ❤🥺 ඉතිං හරිම ආදරනීය පුංචි පවුල 👨‍👩‍👧 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💕 🎉

  • @dulminidharmasena5174
    @dulminidharmasena5174 2 หลายเดือนก่อน +1

    Very very nice episode...Thanks both of you....❤❤❤

  • @ronalibambaranda9532
    @ronalibambaranda9532 2 หลายเดือนก่อน +1

    This was a very emotional and a beautiful episode. Best one yet ♥️ Very excited to someday experience this with my partner.

  • @sumaliwathsala2405
    @sumaliwathsala2405 2 หลายเดือนก่อน +1

    මම unmarried කෙනෙක්.ඒත් හරිම ආසාවෙන් බැලුව අනික් episode වගේම..keep it up ❤

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw 2 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය කතාබහක්.අන්තිම හරියේ සචිනි ගේ ඇස් වලින් කියවුනු ඒ ආදරය..ගෞරවය ..ස්තූතිපූර්වක හැගීම මාරම සංවේදීයි.මටත් ඇඩුනා..ආදරෙයි දෙන්නටම.good luck ..❤❤

  • @Kasuu..2825
    @Kasuu..2825 2 หลายเดือนก่อน +30

    අන්තිම විනාඩි ගානට නම් ඇඬුනා.❤️

  • @user-ei2us6xm2i
    @user-ei2us6xm2i 2 หลายเดือนก่อน +7

    අපිට ගන්න තියන ආදර්ශ,පාඩම් ගොඩයි....ඇත්තටම මරම පින්වන්තයි දෙන්නම සහ බබා.දෙන්නට දෙන්න රෙස්පෙක්ට් කරගන්න විදිහ මාරයි..❤ඉදිරියටත් අපිට වැදගත් වීඩියෝ අරගෙන එන්න සුභ පතනවා ...🥰

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 หลายเดือนก่อน +22

    ඇත්තටම මේ දේවල් අපි වගේ අලුතින් ජීවිතේ පටන් ගන්න අයට කොච්චර වටිනවද .thank you sachi&isuru ❤❤❤ ආදරෙයි arvin patiyo ❤

  • @dineshalakmali4001
    @dineshalakmali4001 2 หลายเดือนก่อน +4

    Episode 6ma බැලුව..ඇත්තමයි මයින්ඩ් එක මාර විදිහට රිලැක්ස් වෙනව❤❤❤

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 2 หลายเดือนก่อน

    මාර වැදගත් වැඩක් මේක...තෑන්ක්ස් අක්කි අයියා ❤

  • @mashi9212
    @mashi9212 2 หลายเดือนก่อน +3

    දැන් නම් addicted ඔයාලගෙ මේ කතා අහන්න ❤️ episode එකක් එනකන් බලන් ඉන්නෙ 👌💐

  • @amalikodithuwakku5741
    @amalikodithuwakku5741 2 หลายเดือนก่อน +1

    හැම episode එකම බැලුවා. ඉසුරු හරිම supportive husband කෙනෙක්. මටත් ඉන්නවා ඒ වගේම husband කෙනෙක්.ඒ වගේම ඔයාලා දෙන්න හරිම ආදරණීයයි. ආවින් බබාටත් ඔයාලා දෙන්නටත් බුදු සරණයි ❤

  • @srimaljayatilaka4571
    @srimaljayatilaka4571 2 หลายเดือนก่อน +1

    Wonderful programme for all new couples and parents to be. Very informative. Bless you both for sharing. Best wishes to you both and the little one. Keep up the good work. 💗

  • @kawyamadushani2744
    @kawyamadushani2744 2 หลายเดือนก่อน

    අද episode එකට නම් ගොඩක්ම ආස හිතුනා.අක්කි අයියා ඔය දෙන්නා වගේම ආර්වින් බාබාත් ⁣ගාඩක් වාසනාවන්තයි.ආදරෙයි තුන් දෙනාටම.❤❤❤

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 2 หลายเดือนก่อน +2

    මඟ අරින්න හිතෙන්නේ නැ මේ වැඩසටහන..වෙනමම කාලයක් මේ වෙනුවෙන් වෙන් කර ගන්නවා...ඇත්තටම ඔයාලා දෙන්නම දෙන්නට දෙන්න තේරුම් අරන් ජීවිතේ විඳිනවා.අද ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.tnx..❤❤

  • @asiandiana6257
    @asiandiana6257 2 หลายเดือนก่อน +1

    I was not a big fan of you before. But this is the second video I'm watching... and it brought me into tears... Every girl deserves a partner like this ❤ Much love for Isuru ayya... for being such an amazing husband ❤

  • @StoryTeller448
    @StoryTeller448 หลายเดือนก่อน

    52:12 I cried too!😢❤ The best love I've ever seen! You guys my favorite lil family may god bless you.

  • @shelanimichelle
    @shelanimichelle 2 หลายเดือนก่อน +1

    The best episode so far♥️Much love for you guys 🥰🥰

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 2 หลายเดือนก่อน +1

    So.. interested your conversations..man hithanne babej hadanawam hondata plan karala karanna one.oyalage me conversation eka newly married couples walata hondama kathawak. Everything was well planned..Good luck to both of you❤

  • @tharuart288
    @tharuart288 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් ලස්සනයි අහන්න ඉන්න හරිම ආසයි අත්තමයි මගේ ඇස් දෙකේ කදුලු ගොඩාක් ආදරෙයි අයියා අක්කි හැමදාමත් ඔහොම සතුටින්ම ඉන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤️❤

  • @rameeshagalhenage1743
    @rameeshagalhenage1743 2 หลายเดือนก่อน

    හරිම වටින කතාබහක්... අවසානෙදි ඇස් වලට කදුලි ආවේ දන්නෙම නැතුව.. ඔයාලගේ ජීවිත තව තව තවත් සාර්ථක වෙලා හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඇත්තටම සචිනි පුදුම වාසනාවන්තයි ඒ වගේ husband කෙනෙක් ලබන්න....🥺♥️😘

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 2 หลายเดือนก่อน +2

    Lovely and so meaningful story Isuru and Sachini lots to Learn ♥️🇦🇪 Thanks for the shearing.. love you guys 🥰

  • @dinethiperera97
    @dinethiperera97 2 หลายเดือนก่อน +14

    I also in tears with sachini akka ❤ හරිම ශෝක් ඔයාලා දෙන්නා ❤ මං ආසයි ඔයාලා වගේ ආදරෙන් ඉන්න 😘😘😘😘😘😘

  • @chanijayasinghe1443
    @chanijayasinghe1443 2 หลายเดือนก่อน +2

    අම්මා කෙනෙක් වුන ඕනම කෙනෙක් මෙ වගේ කතාවක් අහන් ඉන්නකොට ගොඩක් emotional වෙනවා.සමහරවිට husbund ගෙන් ගෙදර අයගෙන් ලැබෙන support එක ගැන අඩු වැඩි වශයෙන් තමන්ට ලැබුන support එක හිතින්ම compare වෙනවා. මේ chat එකේ last part එකට තමයි මං ආසම.. ජීවිතේ හැම අම්මෙක්ටම බබෙක් ලැබෙනකොට හැම අතින්ම මේ වගේ support කරන්න පුලුවන්, මේ වගේ thinking patterns තියන husband කෙනෙක්, family එකක් ලැබෙන්නම ඕන.. ❤

  • @KaveeshaWijerathna-ki6fg
    @KaveeshaWijerathna-ki6fg 2 หลายเดือนก่อน +1

    Nice story ekk wagema jiwitheta wadagath deyak adath genwata oyala dennatma godak thank....adarei..❤❤😊😊😍😍👍👍

  • @sudarshaninishansala3012
    @sudarshaninishansala3012 2 หลายเดือนก่อน +3

    Last few minutes of this video .oh so much blessings for u.Hats off Isuru 🥺❤️.I felt it.Arvin is most luckiest child in this universe.🌼🌼🌼

  • @a.hgunasekara8031
    @a.hgunasekara8031 หลายเดือนก่อน

    The video's last 15 minutes are the greatest. Very emotional... Love you both... Specially Sachini ❤

  • @thilinimadu3333
    @thilinimadu3333 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි ඉසුරු අයියා වගේ හොඳ හස්බන්ඩ් කෙනෙක් ලබන්න.අන්තිම ටිකේදී සචිනි අක්කිට ඉසුරු අයියාගේ හිතේ තියෙන ආදරය,ගෞරවය,ඉසුරු අයියාගේ ඇස් වලින්ම දැක්කා.ඇත්තටම දෙන්නාට දෙන්නා ගරු කරන විදිය ඒක හරිම පුදුමයි.ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටුයි ඔයාලා දෙන්නගේ ආදරය හැමදාමත් සතුටින් පරිස්සමෙන් තියෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.! ආදරෙයි ගොඩාක්.
    ආ තව දෙයක් ඉසුරු අයියාගේ ෆන් කතා මරු විහිලුවෙන් ඉන්න ආදරණීය හදවතක් තියෙන මනුස්සයෙක්. ආදරෙයි ඉසුරු අයියේ සචිනි අක්කී....❤🙏

  • @Chamodya_A
    @Chamodya_A 2 หลายเดือนก่อน

    Love this. Very informative and emotional ☺️💗

  • @sandunipeshala8701
    @sandunipeshala8701 2 หลายเดือนก่อน +14

    සචිනි ඇත්තටම lucky women❤

  • @chiranipudamni1321
    @chiranipudamni1321 2 หลายเดือนก่อน +4

    I think the most important topic is friendship.😊 love to see chatter pod episode with madhava ayya♥️

  • @udayafantasy7796
    @udayafantasy7796 2 หลายเดือนก่อน

    After delivary pics ටික නම් spechless....❤👌❤️ love you guys...!!!

  • @dilanisupurb9350
    @dilanisupurb9350 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද motivation එකක්, මම මාර ආසයි❤❤❤❤

  • @_shenali_wijesinghe_
    @_shenali_wijesinghe_ 2 หลายเดือนก่อน

    Fav episode in chatterpod and it’s emotional 🥺🤍 Arvin is blessed with the gift of wonderful family as you 🤍💫

  • @hashinishalika9016
    @hashinishalika9016 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටින කතාබහක්...❤

  • @hirushinimesha1657
    @hirushinimesha1657 2 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක් ආසාවෙන් බැලුවා. ඔයාලා දෙන්නා හරිම Lucky ඇත්තටම. මන් හරිම ආසයි ඔයාලා දෙන්නට. අන්තිම ටිකටනම් ඇඩුනා. 🥺 හරිම ලස්සනයි ආදරෙන් ඉන්න හැමදාම.❤ 👩‍❤️‍👨 God bless you 🙏 & love you❤️😘

  • @moshe9507
    @moshe9507 2 หลายเดือนก่อน

    Ane harima lassanai! Both of u r lucky to have each other!❤❤❤❤ Isuru aiya is such a luving & caring person👏

  • @navodisumithra3805
    @navodisumithra3805 2 หลายเดือนก่อน +20

    34:34 cute🤣🤣

  • @yukiyk3
    @yukiyk3 2 หลายเดือนก่อน +2

    ලස්සනයි අදත් chaterrpod එක ❤️❤️❤️

  • @SudathEkanayake-mc4it
    @SudathEkanayake-mc4it 2 หลายเดือนก่อน +1

    Good, and nice.you are the very lovely family.❤❤❤
    You are lucky and understood were very important both of you.

  • @Uthara_Sudasinghe
    @Uthara_Sudasinghe 2 หลายเดือนก่อน +3

    මං Chatter pod බැලුවා 1st Episode ඉදලාම පිලිවෙලටම හරියට නිකන් very important දෙයක් වගේ.ඇත්තටම එහෙම මට ආදරේ හිතුනේ ඔයාලට,you guys are so simple.ඔයාලා දෙන්න හරිම සරල,මම හිතන විදියටම හිතන දෙන්නෙක්.Much love ❤😊

  • @FathimaSumaiya-so5nj
    @FathimaSumaiya-so5nj 2 หลายเดือนก่อน

    Man me episode eka kihipa sarayak ma baluwa eka harima calm conversation ekak mata වයස 21 mata jiwithe gana godak points oyalagen igena gatha oyala denna dennata respect karna widiha kenk wa අගයන eka man godak asawen baluwa ahan hitiya . Ape life ekata patner kenk hoya ganithi godk dewal hithala thora ganna oni e hama deyk ma man akka gen igana gatha thawath godk dewal apita kiyala denna godk important program ekak ❤

  • @ravishanianuththara4874
    @ravishanianuththara4874 2 หลายเดือนก่อน +3

    Family planing kiyanne lankawe ugannannama ona deyak. As a student midwife i am very hapy to hear u get support from midwife💜💜💜අවුරුදු 20-35 අතර වයසෙදී අම්මා කෙනෙක් වෙනවා නම් ගොඩාක්ම සුදුසුයී.. අවුරුදු 35 කියන්නෙම අම්මට සහ බබාට risk එකක්. Couple ekak marry karapu gamanma midwife kenek hambela nomilema oyalata oona hemadema upades labaganna puluwan bawa hemoma denagannawa nam godak couple walata getalu wena eka adu wei..

  • @Maria-ud9zu
    @Maria-ud9zu 2 หลายเดือนก่อน

    Very valuable talk🥰 Learned so many things☺ I don't know why I cried and got emotional at the end of the video🥺 You guys are so lucky❤ Good luck guys💌 Love our Arvin baby so much💞

  • @buddhiediri4346
    @buddhiediri4346 2 หลายเดือนก่อน +2

    Aneh arvin is a such a blessing boy to hv a parents like u ..❤❤ it’s worth if u can share ur motherhood as new mom.. like taking care of a new born 👍

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml 2 หลายเดือนก่อน +2

    ආදරෙයි අයියෙ අක්කෙ දෙන්නටම ❤❤❤❤❤.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම❤❤❤❤

  • @dilinijayathilaka3075
    @dilinijayathilaka3075 2 หลายเดือนก่อน +22

    I cried when you were appriciated your husband. Your eyes were told more than you talked. You are the best wife and luckiest ever❤ Good luck for both and your baby Arvin ❤

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g 2 หลายเดือนก่อน +1

    Nice story sachini and Isuru
    Love it❤❤

  • @supuniguruge8320
    @supuniguruge8320 2 หลายเดือนก่อน +1

    Wonderful programme for all new couples. Support and value are important 💙best wishes to you both and the little one 💙😗 both of perfect 💙

  • @himashaperera7142
    @himashaperera7142 2 หลายเดือนก่อน +1

    Usually මම youtube comment කරන්නෙම නැහැ. But මේක appreciate කරන්නම ඕනෙ discussion එකක් කියල හිතුනා. ඔයාල දෙන්න දෙන්නම respect කරන විදිහ දැක්කම ආස හිතෙනවා. Akki is really luck to have Isuru ayya. He is a true gentlemen. And akki is also a really wise wify. Stay blessed 😇