ඒ වීඩියෝ එක නිසා හැමෝම මට බැන්නා - Sitha FM Interview with Harindra Jayalal | Monarathenna | Monara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #HarindraJayalal #Interview #presenter #Liveat8 #Lakhada #Swarnawahini #sithafm
    ඒ වීඩියෝ එක නිසා හැමෝම මට බැන්නා - Harindra Jayalal Interview | Monarathenna | Monara
    🌐 Our social media platforms
    🦚 Monara TH-cam -
    / @monaradigital
    🦚 Monara Facebook -
    / monaradigital
    🦚 Monara TikTok -
    www.tiktok.com...
    🦚 Monara Instagram -
    / monaradigital
    🦚 Monara Twitter -
    / monaradigital
    ⭕Tags
    #HarindraJayalal #Interview #presenter #Liveat8 #Lakhada #Swarnawahini #news #program #Tv #Lecturer #Voice #HarindraOnline #කොළඹ #newsanchor #හරේන්ද්‍රජයලාල් #ප්‍රවෘත්ති #නිවේදක #hemanalin #Rosmansenarathnae #JacksonAnthony #SahanRanwala #ManushaNanayakkara #SkyNews #SithaFm #TVShowHost
    #BroadcastInterview #MediaPresenter #EveningProgram #Television
    #Educator #VoiceTalent #OnlinePresence #ColomboNews #NewsAnchor #Celebrities #EntertainmentNews #SriLankanMedia #RadioShow #EntertainmentIndustry #ShowBiz #LocalCelebrities #NewsUpdates #SriLankanPersonalities #Broadcasting #CurrentEvents#monara #FamousFigures #MediaProfessionals #Interviewer #SriLankanCulture
    #BroadcastingIndustry #MediaWorld #CelebrityInterviews #LocalNews #monara #monaradigital #srilankanews #2010013

ความคิดเห็น • 95

  • @sududhoni8763
    @sududhoni8763 9 หลายเดือนก่อน +20

    මම කැමති❤ මාධ්‍යවෙිදියෙක් හරේන්ද්‍ර ජයලාල්මහත්මා❤❤ සැමකටයුත්තක්ම සාර්ථක වෙිවා නිවෙිදිකාවත් හරිම ලස්සනට හසුරවනවා ඇයත් හරිම ලස්සනයි ❤❤

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 9 หลายเดือนก่อน +33

    ලංකාවෙන්ම ආසා කරන මාධ්‍යවේදියෙක් ඔබට සදා ජය

    • @Sally-cd2bx
      @Sally-cd2bx 4 วันที่ผ่านมา

      😅😅😊

  • @sanuritharushika8216
    @sanuritharushika8216 9 หลายเดือนก่อน +19

    මගේ ගුරුතුමා ❤ නිවේදනයට එහා ගිහින් ජීවිතේ ට ගොඩාක් දේවල් කියලා දුන්න අපේ සර්❤ හරිම ආදරණීය හිත හොද මනුස්සයෙක් ❤

  • @ramyas19
    @ramyas19 9 หลายเดือนก่อน +16

    දැන් ඉන්න විකාර කියවන බලන්න අපහසු නිවේදක කාර්‍ය කරන විකාර අතරේ හරේන්ද්‍ර මහතා අර්තසම්පන්න ආදර්ශවත් නිහතමානී ගුනගරුක මහත්මාගතිගුන ඇති සැබෑ මිනිසෙක් මම දකින්නෙ ඔබගේ ජීවිතය අර්තසම්පන්න වේවා!!!!

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 10 หลายเดือนก่อน +19

    හිත හොද සහෘදයෙක්.....

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 9 หลายเดือนก่อน +11

    හරෙන් කියන්නේම ** මොනරෙක්**එ තරමට ඔහු සුන්දර මිනිසෙක් ..ඔහුගේ සියලු ම වැඩ සටහන් අර්ථවත් ,වැදගත් ,කාලෝච්ත අහන්න අහන්න ආසා දකින්නට පිය දසුන් ඇති වැඩ සටහන් .ඔබ තුම්යත් වැඩ සටහන ලස්සනට මෙහෙයෙව්වා.ජයවේවා ඉදිරියට ම යන්න ලැබේවා .*** හරෙන් ඩුබායි රටේ ඉන්න අපිටත් ආඩම්බරයි ..ඔබට ❤❤❤

    • @diniliyanage
      @diniliyanage 7 หลายเดือนก่อน

      ස්තූතියි ❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 9 หลายเดือนก่อน +14

    ඉතාමත්ම ආදරණීය, නිහතමානි චරිතයක් හරීන්ද්‍ර මල්ලි .
    නංගි, ඔයා වැඩසටහන මෙහෙයවන ආකාරය ප්‍රශංසනීයයි .
    (උදානි රත්නායක අක්කා- ස්වර්ණවාහිනී)

    • @diniliyanage
      @diniliyanage 7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කා❤

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 9 หลายเดือนก่อน +8

    හරිම සුන්දර චරිතයක් කටහඩ හරිම ලස්සනයි අහගේන ඉන්න අසයි ඡයවේවා බුදුසරනයී විස්වයේ පිහිටයි ලැබේවා 🙏🙏❤❤🌺🌺🌹🌹💐💐🎉🎉

  • @ramyas19
    @ramyas19 9 หลายเดือนก่อน +31

    හරින්ද්‍ර ජයලාල් කියන්නෙ හරිම සුන්දර මනුස්සයෙක්.දුටුවම උනත් ඕනම කෙනෙක්ට හිත පිරෙනව.මමනම් දැක්ක නිහතමානීම උගත්කම මනුස්සත්වය අතින් ඉහලම ඉන්න හොදයි කියන්න පුලුවන් අව්‍යාජම නිවේදකයකු ලෙස මමදැක්කෙ

    • @ivyfernando1175
      @ivyfernando1175 9 หลายเดือนก่อน +1

      😊😊

    • @janakure5276
      @janakure5276 9 หลายเดือนก่อน

      Harendra cam eken pita oya dannawada. Cam ekata minissu ragapana wa kiyala amathaka karanna epa

    • @peraraperara639
      @peraraperara639 6 หลายเดือนก่อน

      ගොඩක් කැමතිම නිවේදක මහත්මායෙක් තෙරුවන් සරණයි

  • @user-mv1hn3jp3c
    @user-mv1hn3jp3c 9 หลายเดือนก่อน +8

    harandra මම අාසම චරිතයක් අහගෙන ඉන්න පුලුවන් හඩක්(හඩ භාවිතය) ජි්විතේට ගත්ත දේවලුත් බොමයි සහ ගෙදර හැමෝටමත් සුභ පතනවා🙏🙏තව එකක් කියන්ටද රටේ පාළකයන්/රජයේ සේවාවන් ජනතාවට අවංකව වැඩ කලානම් අපේ රටේ හැමොටම සතුටින් ඉන්ට පුලුවන් නේද සහ නංගි ඔයත් මේ කරපු වැඩසටහණට ස්තුතියි දේශපාලක අම්බරුවෝනම් ගෙන්නන්නේ නැත්තන් හොදයි රටට වැඩ කරනවනම් හා.. ජයවේවා

  • @sirimasirima5665
    @sirimasirima5665 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ජයෙන් ජය වේවා ❤❤❤❤❤

  • @ක්රිකට්පිස්සා-ග1න
    @ක්රිකට්පිස්සා-ග1න 10 หลายเดือนก่อน +13

    හරින්ද්‍ර ජයලාල් නිරවුල් නිවැරැදි පැහැදිලි නිවේදකයෙක් චරිතයක් . හැමවෙලේම හිනාවෙන් ඉන්නෙ . හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න . Good luck. 🙏🙏🙏

  • @dharanimadugoda
    @dharanimadugoda 9 หลายเดือนก่อน +3

    Harindra is so down to earth 🙏🏽 The presenter lady speaks very well, pleasant and gentle, lovely word flow. Ideal personality to conduct a conversation with a veteran like Harindra👏🏼 I wish you both well ❤️

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 3 หลายเดือนก่อน +2

    මං ආසම නිවෙදකයො දෙන්නාගෙන් එක්කෙනෙක්.. කැලුම් විජෙසූරිය මහතාවත් ගෙන්නකො😊

  • @user-vt5tv6dj6e
    @user-vt5tv6dj6e 9 หลายเดือนก่อน +5

    හරිම සුන්දර චරිතයක්

  • @geeshanidilekha6164
    @geeshanidilekha6164 9 หลายเดือนก่อน +11

    නිහතමානී හරිම සුන්දර චරිතයක්....

  • @MangaliJani-jg1ck
    @MangaliJani-jg1ck 9 หลายเดือนก่อน +4

    ඡයලාල් කියන්නේ නිහතමානී දරැවෙක් බුදු සරණයි දිර්ගායු ලැබෙිවා

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කෙනෙක් හරේන්ද්‍ර ඔබට. ජය වේවා ❤

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 4 หลายเดือนก่อน +2

    නිව්ස් පටන් ගද්දි මම හරී.........න්ද්‍ර ජයලාල් කියනකොට අපි හරි ආසයි...

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 หลายเดือนก่อน +1

    සංයමයකින් අපේ භාෂාව ලස්සනට භාවිතාකරන අය කිහිප දෙනයි ඉන්නෙ.සමහරක් ගිරව් දෙමලිච්චො වාගෙ කචබච ගානව සවනට අහන්න අපහසුයි, බාල දේ බාලයින්ට අලෙවි කරන්නට හදනව.බලන්න අප්රියයි. ඔබ නම් අති දක්ෂයි. භාෂාවට ආදරය කිරීම සහ රටට හොඳ දේ දෙන්න සිතීම ගැන ස්තුතියි.කලාතුරකින් එහෙම අය ඉන්නෙ.ජයවේවා.

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 10 หลายเดือนก่อน +5

    Mama godak adaraya karana charithaysk Theruvansaranai obathumata ❤

  • @samansamarakoon8956
    @samansamarakoon8956 10 หลายเดือนก่อน +4

    🙏💎🌹 God gifted multi talented gentleman may triple gem bless you and your family 🙏🌹💎

  • @sumithabeywikarama4566
    @sumithabeywikarama4566 9 หลายเดือนก่อน +1

    හරිම ආසවෙන් බලපු අමා දහරෙන් ඇයි ඈත් උනේ❤❤

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 9 หลายเดือนก่อน +2

    හරිම ආදරණීයයි

  • @thisukipeiris5054
    @thisukipeiris5054 9 หลายเดือนก่อน +2

    ඔබතුමා පටන්ගත්ත නිවෙදන පාසලට අලුත් ලමයි ඇතුල් කරගන්නෙ කවද්ද. ,අපෙ දරැවන්ව දාන්න හරිකැමති හොදදේ දෙන තැනට . බුදුසරණයි ඔබහට

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 9 หลายเดือนก่อน +2

    හරෙන්දු ජයලාල් මැතිතු න් ඔබට ජයෙන් ජය වේවා ඉදිරියටම යන්න

  • @user-tn1ks6iu9v
    @user-tn1ks6iu9v 9 หลายเดือนก่อน +4

    My favorite niwedaka❤❤❤

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx 3 หลายเดือนก่อน

    මොන මොන කාලවලදී ද පිළිවෙලට කිව්ව නම් ගොඩක්ම වටිනවා. අඩුවක් නැතිව පැහැදිලි වෙන්න තිබුනා.ස්තූතිය්

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි harendra සර්

  • @Bhantekusala
    @Bhantekusala 4 หลายเดือนก่อน +1

    27:00 මුලදි කිවුව ඉස්කෝලෙ තුන්වෙනි පන්තියෙන් පස්සෙ ඉගෙන ගන්න දක්ෂ නිසා අයින් කරන්න දුන්නෑ කියපු කතාව සහ එතනින් පස්සෙ මහණවෙලා හිටිය නිසා තමයි සකස්කඩ සකු බස ලෙහෙසි. නමුත් එතුමා ඒ ලද පන්නරය කියන්නෑ. මහණ වුණ ගමන් මයික් ගන්න වෙනවා. ඒ හඬ ලැබුණු තැන. නමුත් පියෙකු අහිමි දරුවෙක් එහෙම ජීවිතයකට මුහුණ දුන්නම (අපල‍, දුප්පත් කම ආදී හේතු නිසා)‍, පුදුමාකාර දුක්ගැහැට විඳිනවා. ඒ තුළින් බිහුවුණේ දිදුළන පිනැති තරුවක්. පියා කොහේහරි ඉඳන් බලන් ඉන්නවා ඇති.

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 12 วันที่ผ่านมา

    ඩුබායි දේශයට සොඳුරු මිනිසෙක්..
    ජයවේවා ! සුභ පතමි.

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 5 หลายเดือนก่อน

    Mr.harindrage programs hama ekakma harima kamaththen balanne bohoma niwunu,sith adaganna lesa,sundarawa idiripath karana nisa.hamathissema hinawela inna hamotama bane.
    ardarei godak obata.jeewithayata eka dawasakwath dakala kathakaranna labunoth wasanawak.
    obatath,wifeta saha puthatath theruwane anantha guna balayen yahapathakma wewa!

  • @user-ym7vn9ln8u
    @user-ym7vn9ln8u 9 หลายเดือนก่อน +2

    Mamagodakamathikenek obatuma ,budusaranai,

  • @sumanaswedage4370
    @sumanaswedage4370 9 หลายเดือนก่อน +1

    Godak hoda charitayak minissunge hita dinagena inna awanka kenek man godak adarei mallige wadasatahan balanna budu saranai

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน +4

    නිහතමානි සුන්දර ම ගෞරවනීය ම මහත්මයෙකි

  • @NimaliKusum
    @NimaliKusum หลายเดือนก่อน +1

    බුදු සරනයි පුතේ ❤

  • @raniperera3809
    @raniperera3809 3 หลายเดือนก่อน

    Adaraneeya ape kalakaruwek ❤❤❤❤ niwedakayek.

  • @user-gs3ss1gn4j
    @user-gs3ss1gn4j 8 หลายเดือนก่อน +1

    සියලු සිතුම් පැතුම් ඉටු වේවා

  • @nimmiwijesekarage8031
    @nimmiwijesekarage8031 4 หลายเดือนก่อน

    Mama ගොඩක් කැමති හරිම අවංක නිවේදකයකු thamae හරේන්ද්‍ර ජයලාල් මහත්මයා ....

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7k 2 หลายเดือนก่อน

    ජයවේවා ❤️❤️❤️

  • @salausa3836
    @salausa3836 9 หลายเดือนก่อน +1

    Girl…I don’t know you but I really like Harindra.. so I became a fan of your channel now ❤

  • @chandrasiri1
    @chandrasiri1 9 หลายเดือนก่อน +2

    Good janerlist.

  • @champikahasi
    @champikahasi 9 หลายเดือนก่อน

    He is very talented with great personality ❤🇬🇧

  • @chinthakumari3949
    @chinthakumari3949 9 หลายเดือนก่อน +1

    Dennama harima adaraneeyai.sundarai.dannatama theruwan saranai.

    • @diniliyanage
      @diniliyanage 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @saduntraeval987
    @saduntraeval987 10 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 10 หลายเดือนก่อน +4

    🤲🙏😊

  • @harithgunasekara5024
    @harithgunasekara5024 7 หลายเดือนก่อน

    Obata buhuduhuuu saranahai.Siyalu wada sahahrrthaka wewahharr.Harith Gunasekara,Germany

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 5 หลายเดือนก่อน

    සැබැ හිනාව කියන්නෙ බෙහෙතක්..❤❤

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 9 หลายเดือนก่อน +2

    🙏🙏👌👌❤️❤️

  • @pradeepaalahakoon2447
    @pradeepaalahakoon2447 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd 9 หลายเดือนก่อน

    Haeima hda charithayak watina kenek ratata watinawa kawru hina une nathi unath oba hinawenna obathumage pinwantha hinawa thama obage watinakama ❤❤❤❤❤❤❤ budu saranay puthe

  • @user-yv8ei7cu3c
    @user-yv8ei7cu3c 6 หลายเดือนก่อน

    සුනිල් 1991 ඔහුගේ ගෙදර ගියා. වයසට ගිහින්. මා ළඟ හිටියේ කොල්ලෙක්.

  • @kpsriyani3191
    @kpsriyani3191 9 หลายเดือนก่อน +1

    Api hariyata garu karana charitayak. Jasu pihitai.

  • @maheshasasvidu2325
    @maheshasasvidu2325 5 หลายเดือนก่อน

    Grate purson ❤❤❤

  • @ambeypitiyagedonnalinthanj5735
    @ambeypitiyagedonnalinthanj5735 9 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️🎉🎉🎉

  • @dinithiperera4207
    @dinithiperera4207 9 หลายเดือนก่อน +1

    Theruwan saranay

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 6 หลายเดือนก่อน

    ගැම්මක් තමයි❤

  • @indrachandani5781
    @indrachandani5781 9 หลายเดือนก่อน

    Jayn jayama wewa Oba wyaparaya matnam hamadama dananna oba mageama daruwek waga Obata wasanawanta anagataykma wea

  • @user-sandun550
    @user-sandun550 9 หลายเดือนก่อน

    හොද කෙනෙක් 👌👌👌

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 4 หลายเดือนก่อน

    Asana niwedaka budusaranai

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 12 วันที่ผ่านมา

    හරි ගියොත් අපට.
    වැරදුනොත් මටද ?

  • @mmgunawardana8668
    @mmgunawardana8668 9 หลายเดือนก่อน +1

    Hon.Harendra Athanayaka Sir ge uthum Jeevithaye Idiriyata yana Lankawe Methek Swabadahama Magin Minisun Meda Miniseku una Me Asirimath minisa Lokaye Asirimath Minisek Venawamaya.Uthum Lankawa Newatha nagasituwanne HON.(Bharatha HarendaDr Harini Anura Sudda Sepal Dasun Lak/2dhoniVanindu 9.96 YUPUN Dilshi Tharushi etc) mathin Godanegena Loken Newatha Kawadawath Novetee Hinipeththe Inna Samare Adaraya Labana Indu Saure Muthu Etayemaya. Obage Dubai. Arambaya Lokaye Hinipeththata yana Vishmitha Arambayai. Semata Thunuruwange Saranai. Athi uthum Kaagama Sirinandha Himiyo ObeAshirvadaya wevi.

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 9 หลายเดือนก่อน +2

    දිනිති කාලෙකින් දැක්කේ.

  • @user-wf9lp5up3j
    @user-wf9lp5up3j 9 หลายเดือนก่อน

    Media lokaye sundarama prewurthi niwedakaya.

  • @sheroniblast5908
    @sheroniblast5908 8 หลายเดือนก่อน

    Aiye, thama class karanawa da? mata no eka dennako. Kohomada class ekata join wenne?

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 12 วันที่ผ่านมา

    වැරදුනත් අපට හරි ද.

  • @sriyanibamunu5193
    @sriyanibamunu5193 9 หลายเดือนก่อน +1

    Hoda bulawayo eka

  • @madugunathilaka-ly8ur
    @madugunathilaka-ly8ur 9 หลายเดือนก่อน +2

    Aassma kenek

  • @vinithacool
    @vinithacool 9 หลายเดือนก่อน +2

    Ma.a harema asa carethayak b s d p

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 12 วันที่ผ่านมา

    තෝර ගන්නෙ සුදු ? මම නම් කලුයි

  • @swarnasilva343
    @swarnasilva343 9 หลายเดือนก่อน

    Mohuge gama koheda

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 7 หลายเดือนก่อน

    🇱🇰🙏🇮🇹💐☘️💛👍👏👏

  • @user-yv8ei7cu3c
    @user-yv8ei7cu3c 6 หลายเดือนก่อน

    සිනමා නළුවන් keepa දෙනෙක් ඉස්සර....

  • @kanthipeiris347
    @kanthipeiris347 9 หลายเดือนก่อน +1

    හොදයි මෙයා සමන්ත බද්දට කඩෙ නොයනව නම්

    • @AshanKhan-ix5wy
      @AshanKhan-ix5wy 6 หลายเดือนก่อน

      කඩේ ගියෙ නැ මෙයා තමයි හැම දේම පෙන්නුවෙ මෙයාගෙන් පස්සෙ තමයි සමන්ත බද්දගෙ පැටකිරිය එලියට අාවෙ හරේන්ද කියන්නෙ සුපිරි චරිතයක් ගැම්මක් තමයි❤

  • @slmyview729
    @slmyview729 5 หลายเดือนก่อน

    වැදගත් කෙනෙක් ආවම වැදගත් විදිහට වැඩසටහන කරන්න.වව්ල්ලු වහපු කතා නැතුව

  • @user-by3lt3fe5t
    @user-by3lt3fe5t 9 หลายเดือนก่อน

    Priya chalrithayak

  • @user-yv8ei7cu3c
    @user-yv8ei7cu3c 6 หลายเดือนก่อน

    කෝ හිසේ කෙස්?

  • @rupikaperera815
    @rupikaperera815 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @annasisiliya2629
    @annasisiliya2629 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @Pamoo1992
    @Pamoo1992 10 หลายเดือนก่อน +3

    ❤❤

  • @slyazi8903
    @slyazi8903 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @SujithaSoysa
    @SujithaSoysa 2 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @sjperera3495
    @sjperera3495 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤