Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 73 | 2024-08-20 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 73 | 2024-08-20 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/67R6Sh
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

ความคิดเห็น • 594

  • @HiruTVOfficial
    @HiruTVOfficial  22 วันที่ผ่านมา +632

    හැමෝම ආසාවෙන් ආදරයෙන් නරඹන පාට කුරුල්ලො popular awards වල ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරවන්න ඔයත් කැමැතියි ද?
    එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි...
    වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස
    පාට කුරුල්ලෝ
    පත් කිරීමට TD (හිස්තැනක්)06 සඳහන් කර,
    Mobitel දුරකථන ජාලයකින් නම් 2244ටත්, Dialog ජාලයකින් නම් 5680 සදහන් කර ඔබේ වටිනා මනාපය පල කරන්න...

  • @vini_short-h8j
    @vini_short-h8j 22 วันที่ผ่านมา +1224

    කේල්සිට බනින කොට දැනෙන ඒ කුරිරු සතුට මාරයි කියන අය ලයික් වැස්සක් දෙමුද.😂😂🔥🔥💝💝

    • @Vinifans6789
      @Vinifans6789 22 วันที่ผ่านมา +2

      ඔයාගේ වීඩියෝ බලල මම ඔයාව සබ් කරා සුපිරි.❤❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 22 วันที่ผ่านมา +7

      අත්කයි 🥰

    • @NipulSanjana-kh6rt
      @NipulSanjana-kh6rt 22 วันที่ผ่านมา +5

      😂

    • @NishaNishamali
      @NishaNishamali 22 วันที่ผ่านมา +6

      මටත් හරි ම. සතූටූයියියි

    • @gihanvihaga6201
      @gihanvihaga6201 22 วันที่ผ่านมา +10

      කෙසි නේවෙයි ඔකි වෙිසි

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 22 วันที่ผ่านมา +286

    කෙවින්ගේයි මංජිතාගෙයි love එක බලහන්කො aww🤭😂❤️

    • @user-ks8bs6zr9j
      @user-ks8bs6zr9j 22 วันที่ผ่านมา

      Awm da Aww, nathnam BMW da....AWM kiyanne sniper gun ekak😂

  • @kaveesha1390
    @kaveesha1390 22 วันที่ผ่านมา +190

    කෙවින්ට නම් ඇත්තටම ආදරේ හිතෙනවා ❤❤❤

  • @kushi784
    @kushi784 22 วันที่ผ่านมา +269

    අම්මෝ .කෙවින්..දාර්මික වෙලා .කෙවියත් දෙන ආතල්😂😂

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb 22 วันที่ผ่านมา +198

    මංජිතයා කාර් එක අරන් යන්න යනකොට මටත් මාර සතුටක් ආවා උන් දෙන්න ගැන 😍😍😍

    • @karunarathnepathirana9406
      @karunarathnepathirana9406 22 วันที่ผ่านมา +2

      ඇත්තටම ඔහොම බොස්ලා ඉන්නවනම්❤

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 22 วันที่ผ่านมา +574

    පාට කුරුල්ලෝ එක කොටසක්වත් මග නොහැර බලපු අය කෝ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 22 วันที่ผ่านมา +2

      එක්නේ 😘

    • @prasannasubasingha8889
      @prasannasubasingha8889 22 วันที่ผ่านมา +3

      ✋✋

    • @CJBalasooriya
      @CJBalasooriya 22 วันที่ผ่านมา +3

      ඔක්කොම මගඇරුනා..

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw 22 วันที่ผ่านมา

      Oya oka roki ekyata dalaa thipane 😂😂 adadara kaththa balanne

    • @RandikaSuresh
      @RandikaSuresh 22 วันที่ผ่านมา +1

      නෑ අපි මගඇර ඇර බලන්නේ.. පලවෙනි කොටස බලලා ආයේ කොටස් 5ක් ඇරලා එහෙම එහෙම බලන්නේ...😅😅

  • @endofchapterzero.
    @endofchapterzero. 22 วันที่ผ่านมา +419

    සරාට යි මන්ජිතටයි කැමති උන් මේ පැත්ත ට

    • @samithnishshanka
      @samithnishshanka 22 วันที่ผ่านมา +10

      සිරාවමට. සරාම තමා ඉතින් මේ කතාවෙත්.

    • @RandikaSuresh
      @RandikaSuresh 22 วันที่ผ่านมา +4

      සරායී මංජිතයි කියලා දෙන්නෙක් නෑ නේ.. ඉන්නේ කෙවිනුයි මංජිතයි.. පටලවා ගන්න එපා කතා..😅

  • @NimsiNimsi-d1x
    @NimsiNimsi-d1x 22 วันที่ผ่านมา +79

    මංජිතගෙයි ගගුලිගෙයි ලව් එක Sweet... මංජිතගෙයි කෙවින්ගෙයි ලව් එක So Sweet....ම්ම්ම් 🙂 ❤️🖤

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 22 วันที่ผ่านมา +120

    අම්මෝ මේ අක්කයි මල්ලි නයි පොලොංගු වගේ 😔😔කෙවින්ට රැවටෙනවා හරියට තාත්තා 🤣🤣🤣🤣.

    • @champikamanel7606
      @champikamanel7606 22 วันที่ผ่านมา +5

      අපේ ගෙවල්වලත් ඕම තමයි bro 😊

    • @sachigamage9361
      @sachigamage9361 22 วันที่ผ่านมา +2

      ඔව් පවු තාත්තා

    • @SelinaRuski
      @SelinaRuski 22 วันที่ผ่านมา +1

      😂😂

  • @champikamanel7606
    @champikamanel7606 22 วันที่ผ่านมา +96

    සැදැහැවත් උපාසක කෙවින් මහත්තයා 😂
    කෙල්සිත් මරු ආතල් දෙන්නෙ 😅😅

  • @ChathurikaJayasingha-fx3mq
    @ChathurikaJayasingha-fx3mq 22 วันที่ผ่านมา +74

    කෙවින් ඒ කිව්ව එකටනම් මටත් හිර උනා😅

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 22 วันที่ผ่านมา +87

    කෙවින් කියන්නේ අමුතුම චරිතයක් පව් කොච්චර නපුරු වුනත් මාර ලාමක හිතක් තියෙන එකෙක් මොනවා වුනත් අන්තිමේ වරදින්ඩ එපා බිස්නස් එක ත් ගොඩ දා ගෙනම ගෙම ලස්සනට ගෙනියන්න පුලුවන් වුනොත් හොදයි

    • @viramisankalpana1263
      @viramisankalpana1263 22 วันที่ผ่านมา +4

      Athatama matath paw kiyala hithuna.gedarin hodama kevin tamai kisi lokukamak na hariyanna ona ❤❤❤

  • @saranagagamage914
    @saranagagamage914 22 วันที่ผ่านมา +55

    කෙවින් මංජිතට කා එක දිපු විදිය මරු....

  • @Tk0328
    @Tk0328 22 วันที่ผ่านมา +155

    ඔබ යමෙක් වෙනුවෙන් හොද කලද ඔවුන් ට වඩා මතක හිටින්නේ ඔබ අතින් සිදු වූ එක් වැරද්දක් පමණයි 😢

  • @user-ks8oq2cq4k
    @user-ks8oq2cq4k 22 วันที่ผ่านมา +74

    Paw Kevin, kathawawata වගේම සැබැවින්ම හිත හොඳ මනුස්සකම තියෙන කෙනෙක් sajitha aiya❤❤

  • @rasikasajeewani8167
    @rasikasajeewani8167 22 วันที่ผ่านมา +13

    කතාවෙ බලන්න ආසම කෙවින් සර්ගෙයි මංජිතගෙයි කොටස් ඒ චරිත දෙක මාර විදියට හිතට දැනෙනවා කපල් පරාදයි🥰

  • @samithnishshanka
    @samithnishshanka 22 วันที่ผ่านมา +141

    පාරදිගේ බැලුවයින් පස්සේ උනන්දුවෙන් කුතුහලෙන් බලන එකම ටෙලිඩ්‍රාම එක.

  • @කාක්කා3436
    @කාක්කා3436 22 วันที่ผ่านมา +97

    මම පාටකුරුල්ලෝ එකේ ආදරේ ❤️කෙවින් /ලොකු bro /මංජිත 👌✌️🤞🤟🤘🖖

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial 22 วันที่ผ่านมา +52

    කෙල්සිගෙ මූන කරත්තෙට අහුවෙචිච කජු ලෙල්ලක් වගේ 🤣🤣

    • @brother_gaming_1
      @brother_gaming_1 22 วันที่ผ่านมา +3

      පාට විතරයි ගල් රෝලකට අහු උන බැරල් එකක් වගේ කට😂

    • @PathmaWickramasinghe-hs3pv
      @PathmaWickramasinghe-hs3pv 22 วันที่ผ่านมา +1

      😂😂😂😂😂👍👍👍

    • @D.dishanayaka
      @D.dishanayaka 22 วันที่ผ่านมา +2

      ඇත්තටම එයාගේ මූණ අමුතුයි

    • @dilandhanuka232
      @dilandhanuka232 22 วันที่ผ่านมา +1

      මායාකාරියෙක්ගේ වගේ පිටිසක්වල ජීවියෙකුත් වගේ 😂

  • @achinthapriyashan5801
    @achinthapriyashan5801 22 วันที่ผ่านมา +42

    අපිත් ආසයි ඔහොම බොසාලා ලග වැඩ කරන්න

  • @Kevin57362
    @Kevin57362 22 วันที่ผ่านมา +71

    හම්මෝ දනංජීගේ කේලම... ගිනි බොම්බේ.. 😂😂

    • @chamaripeiris8662
      @chamaripeiris8662 16 วันที่ผ่านมา +1

      Kevinta puluwn nm okita pain ekak deela gedra yeewa nm hri ay kelam nokiynma😂😂

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 22 วันที่ผ่านมา +21

    කෙවින් මංජිත love එක තමයි මරු.ඒක හදවතට දැනෙන්නම act කරනවා.💚

  • @kamakada6717
    @kamakada6717 22 วันที่ผ่านมา +62

    නිම්නාවි පවු බං මෙලො දෙයක් දන්නැ. කෙවින්,මංජිත සුපිරි චරිත දෙක❤❤.කතාව ලස්සනයි👍🤙🤙

    • @viramisankalpana1263
      @viramisankalpana1263 22 วันที่ผ่านมา +2

      Matath hithenawa paw kiyala nimnawi. E kella mukuth dannet na

    • @sajithbandara23420
      @sajithbandara23420 22 วันที่ผ่านมา +1

      Un dannawa ...ooka kthawak😅

  • @user-lh4wn3zh6p
    @user-lh4wn3zh6p 22 วันที่ผ่านมา +33

    අඩො කෙව්න් මරු බොකෙන්ම පට්ට බොස්

    • @EshanDilsara
      @EshanDilsara 22 วันที่ผ่านมา +2

      කතාව උනත් ඇත්ත බොක්කෙ යාලු පිට් එකටම රග පානො 😍❤️

  • @Vihangatheja1
    @Vihangatheja1 22 วันที่ผ่านมา +187

    මෙ කතාව ඉවර වෙනවාට අකමැති අය කො. බලන්න

    • @champikamanel7606
      @champikamanel7606 22 วันที่ผ่านมา +8

      නෑ නෑ එහෙම ඕනේ නෑ එහෙම උනොත් කතාව එපා වෙයි

    • @HarshiniDew-rb9hu
      @HarshiniDew-rb9hu 22 วันที่ผ่านมา +3

      දෙවනි ඉනිම වගේ වෙවි එහෙම වුනොත්.අම්මෝ...😢

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 22 วันที่ผ่านมา +2

      ඉවරයක් වෙන්න ඕන ඒක ගැන තියෙන උනන්දුව අඩු වෙන්න කලින් එතඉකාටයි හැමදාමත් මතක හිටින්නේ😊

    • @IreshaDahanayaka-gy9vk
      @IreshaDahanayaka-gy9vk 22 วันที่ผ่านมา

      මීට කලින් ඉවර වෙන්නෙ නැති කතා බලලා,
      අවසානයක් නොබලා කතාව බලන එක නවත්තන්න වුනා.

    • @susanthasampath8055
      @susanthasampath8055 10 วันที่ผ่านมา

      උපරිම කොටස් 200කින්
      ඉවර කරනවා නම් හොඳයි

  • @chandrachansra1244
    @chandrachansra1244 22 วันที่ผ่านมา +20

    ❤😂 කෑම මේසෙ කහින්න ඔට්ටු නෑ😂😂❤❤ කහීනකොට කෑම ඉස්සරහ අනික් මිනිස්සුන්ටත් කෑම එපා වෙනවා❤😂😂

  • @user-ts3zf6id2q
    @user-ts3zf6id2q 22 วันที่ผ่านมา +13

    අනේ කෙව්න් සර් ❤️❤️ හැම බොස් කෙනෙක්ම කෙව්න් බොස් වගේ වෙන්න ඕන ❤

  • @vini_short-h8j
    @vini_short-h8j 22 วันที่ผ่านมา +171

    😊ලංකාවේ ගිය හොඳම නාට්‍ය මේක කියන අය මේ කොනට එන්න.💝💝🔥🔥🔥👇👈✔

    • @Vinifans6789
      @Vinifans6789 22 วันที่ผ่านมา +3

      ඔයාගේ වීඩියෝ නියමයි චැනල් එක මරු දිගට ම දාන්න

    • @PiyangaRajapaksha
      @PiyangaRajapaksha 22 วันที่ผ่านมา +2

      Ayye🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 dhen dhekke😊😊😊😊😊❤❤❤

    • @PiyangaRajapaksha
      @PiyangaRajapaksha 22 วันที่ผ่านมา +1

      Oyage vidhiyonam niyamai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊

    • @Chamodnimsara-b1i
      @Chamodnimsara-b1i 22 วันที่ผ่านมา +2

      මේක විතරක් නෙවේ තව එකක් තියෙනවා නාඩගම්කාරයෝ එක මතක නැද්ද කට්ටියට 😅😊

    • @alexmusic2447
      @alexmusic2447 22 วันที่ผ่านมา +5

      Koombiyo balala nadda ub😂

  • @nimalbandara3573
    @nimalbandara3573 22 วันที่ผ่านมา +40

    ලංකාවේ යන teledramaවල සල්ලිකාර පවුල්වල උදේට කන්නේ පාන් 😂 ⁣හොඳ ආදර්ශ

    • @geshujesy9878
      @geshujesy9878 22 วันที่ผ่านมา +5

      English Breakfast

    • @CKumari-py2ge
      @CKumari-py2ge 22 วันที่ผ่านมา

      😂😂😂

    • @nimalbandara3573
      @nimalbandara3573 21 วันที่ผ่านมา

      @@geshujesy9878 ඉස්සර අරක්කු බියර් add tv එකේ ගියා වගේ වැඩක් කරන්නේ, මිනිස්සු ලෙඩ්ඩු කරන්න හදන්නේ

  • @kumaracp50
    @kumaracp50 22 วันที่ผ่านมา +37

    බඩී ඇයි බං උබ මංගැන එහෙම හිතන්නෙ ❤

  • @kushi784
    @kushi784 22 วันที่ผ่านมา +42

    මුන්ගෙ පවුල් ප්‍රශ්න නිසා ගෙදර වැඩ කාරයන්ගෙ පිටින් ඒවාත් යවන්නේ...පවු කාන්ති

  • @vidushaniruchira5168
    @vidushaniruchira5168 22 วันที่ผ่านมา +13

    කෙවින් ,මංජිත නියමයි 👌 ආසාවෙන් බලන එකම කතාව ❤

  • @madushanlahiru129
    @madushanlahiru129 22 วันที่ผ่านมา +8

    මංජිතලෙයි කෙවින්ගෙයි යාළුකමනම් මරු❤️ එහෙම ලොක්කො අපිටත් ඉවන්නවනම් 😢

  • @rashmikaindika
    @rashmikaindika 22 วันที่ผ่านมา +35

    ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් නැති උනාම පරිප්පු නැති හෝටලේ වගේ 😂 අපිට සික් හැදේනෝ 🤣

  • @Dehemi_Dilsadi
    @Dehemi_Dilsadi 22 วันที่ผ่านมา +8

    ගොඩාක් බොස්ලා තමන්ගේ වැඩේ ගැන විතරයි හිතන්නේ ,ඒ අතින් කතාවට වුනත් කෙවින් තමන් නිසා ප්‍රශ්න වලට මැදි වුනු යාලුවගේ හිත හදන්න ට්‍රයි කරන හොද යාලුවෙක් .දෙන්නම සතුටින් ඉන්න ඕන

  • @methlitha2007
    @methlitha2007 22 วันที่ผ่านมา +10

    කෙවිනුයි ,මංජිතයි නෙමෙයි සරායි,බන්ඩයි දන්නෝ දනිති 😊❤

  • @chathurikagandarawaththa9069
    @chathurikagandarawaththa9069 22 วันที่ผ่านมา +23

    කෙවින් කෙසේ වෙතත් කෙල්සිනං සෙනසුරාදා අනුරාධපුරේ ආවා🙂

    • @PradeepKumarasiri-c7l
      @PradeepKumarasiri-c7l 22 วันที่ผ่านมา

      Ranilata kade yanna ne😮😮😮😮

    • @hashi870
      @hashi870 22 วันที่ผ่านมา +1

      @@PradeepKumarasiri-c7lඔව් ඔව් කෙල්සිගෙ මහත්තයා රනිල් පස්සෙමයි දැන් 😂😂

  • @MAHEESHA89
    @MAHEESHA89 22 วันที่ผ่านมา +18

    ප්‍රදාන නිළියන්ට වඩා ඔය දානන්ජි කියන කෙල්ල ලස්සනය් කියන අය මේ පැත්තට 😗❤️

  • @user-je5cv1ix5h
    @user-je5cv1ix5h 22 วันที่ผ่านมา +13

    අදත්..කතාව.හරි..ලස්සනයි❤❤❤❤❤

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 22 วันที่ผ่านมา +64

    කෙව්න්ටයි මංජිතටයි කැමති කට්ටිය කො❤

    • @SRIMATHNishantha
      @SRIMATHNishantha 22 วันที่ผ่านมา +3

      Man kamathi oyata 😊

    • @thissakumara3366
      @thissakumara3366 22 วันที่ผ่านมา +1

      කැමතියි කැමතියි

    • @SurangaRsthennakoon
      @SurangaRsthennakoon 21 วันที่ผ่านมา

      Kewinta kematit ne manjitayata kematith ne mama kemathi oyata sudunone❤❤❤

    • @wdaasankarohanasenarath5682
      @wdaasankarohanasenarath5682 21 วันที่ผ่านมา +1

      ඉන්නවා

  • @Tk0328
    @Tk0328 22 วันที่ผ่านมา +21

    බැදීම් පට්ටයි 👍 රිදීම් නැත්තම් අපිට

  • @allmylife8
    @allmylife8 22 วันที่ผ่านมา +62

    හැමදාම ෆෝන් එකෙන් බලනවා කියලා danna එපා 😂😂😂😂 ගෙදරට ඇවිල්ල phone කටේ ඔබලා යනවා 😂

  • @chathuraprabath2783
    @chathuraprabath2783 22 วันที่ผ่านมา +26

    මේ වගේ බොසෙක් අපිටත් සෙට් උනොත්

  • @shalikasanjeewani7180
    @shalikasanjeewani7180 21 วันที่ผ่านมา +1

    අයියො නිදහසෙ ඇඩ් ටික බලන්න නැනෙ මැදින් කතාවක් දානවානෙ

  • @Manju-696
    @Manju-696 22 วันที่ผ่านมา +5

    කෙල්සි කියන එකී චිකන් රන් කාර්ටූන් එකේ කිකිළි වගේ😅

  • @prasannabis8833
    @prasannabis8833 22 วันที่ผ่านมา +16

    කොහොම හරි කෙවින් company එක බන්කොලොත් කරලා තමයි පස්ස බලන්නේ 😂

  • @HarshanaFernando-cx3sm
    @HarshanaFernando-cx3sm 22 วันที่ผ่านมา +422

    මුකුත් ඕනේ නෑ, අනුරට ජන්දේ දෙන කට්ටිය මේ කොනට like එකක් දාන්න ❤

    • @user-gl1jc1sg7h
      @user-gl1jc1sg7h 22 วันที่ผ่านมา +8

      Mekata anurava galapennema nane nikan hirahn

    • @bodhusisujayamaga6273
      @bodhusisujayamaga6273 22 วันที่ผ่านมา +28

      ටෙලිනාට්‍ය රසවිඳින අයටබාදාකරන්න එපා.දේසපාලනේ ඒ අස්සෙ ගහගන.

    • @DeepikanelumGunawardana
      @DeepikanelumGunawardana 22 วันที่ผ่านมา +16

      කමක් නෑ අපි මාලිමාවට
      නෙවෙයි

    • @chamilakumari-g3h
      @chamilakumari-g3h 22 วันที่ผ่านมา +2

    • @IshaIsha-wx9dp
      @IshaIsha-wx9dp 22 วันที่ผ่านมา +11

      Palayan yko yanna...hoyana kala idapan කවුරුත් ubata denne ne

  • @sunelahg1994
    @sunelahg1994 22 วันที่ผ่านมา +16

    ඔපිස්. එකේ. ලේඩි. කෙල්සිට. කේලම්. කිව්ව. නිසා. ප්‍රස්නයක්.වේද.දන්නෙ.නැහැ

  • @Dineth12
    @Dineth12 22 วันที่ผ่านมา +8

    තාත්ත්වික බව අඩුම කතාවක් නමුත් හිනා වෙලා සතුටු වෙන්න පුලුවන් කතාවක්..😊

    • @sandu353
      @sandu353 16 วันที่ผ่านมา

      Ai ehm kynne

  • @Tk0328
    @Tk0328 22 วันที่ผ่านมา +56

    ඔෆිස් එකේ උන්ට පිස්සු ද බන් කටවල් අලෝගෙන ඉන්නේ 😂

  • @user-virajsandakelum
    @user-virajsandakelum 22 วันที่ผ่านมา +7

    මෙහෙම බොසෙක් අපිටත් හිටිය නම් කියල හිතුන අය කෝ බලන්න 🤭🤭

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 22 วันที่ผ่านมา +17

    Office eke nangi ලස්සනයි 😅

    • @viramisankalpana1263
      @viramisankalpana1263 22 วันที่ผ่านมา +1

      Lassana unata marama napurui

    • @chandana-gu4ol
      @chandana-gu4ol 22 วันที่ผ่านมา

      Eyath nimnavi wage sahodariyak wage ​@@viramisankalpana1263

    • @Kevin57362
      @Kevin57362 22 วันที่ผ่านมา +1

      Dananji ne... ❤️

  • @කවිදුකවියා
    @කවිදුකවියා 22 วันที่ผ่านมา +17

    පෝන් එකෙන් බලන අය මේ පැත්තට ❤

  • @gamaathigechaminda3893
    @gamaathigechaminda3893 22 วันที่ผ่านมา +12

    අපි කැමතියි කෙවින් නිම්නාවී එක්ක අනුරාධපුර යනවනම්

    • @viramisankalpana1263
      @viramisankalpana1263 22 วันที่ผ่านมา +1

      Ehema wenawanam shok tamai e dennage love ekath sweet❤❤❤❤

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 22 วันที่ผ่านมา +11

    වියලි ❤❤❤ලසන්ත කතාවක් යනවා බලන්න යාලුවනේ.... සුපිරි..,

    • @user-db5ty2pc8n
      @user-db5ty2pc8n 22 วันที่ผ่านมา +2

      සෙනසුරාදා ඉරිදනෙ ඒ

    • @GeethikaHerath
      @GeethikaHerath 22 วันที่ผ่านมา +2

      Math blnwa,ලස්සනයි

    • @FreshsongsRain
      @FreshsongsRain 21 วันที่ผ่านมา +1

      අපෙ ගෙදර ලග shooting කරන්නේ

    • @IokukammanamlaganiroshaL-nt4br
      @IokukammanamlaganiroshaL-nt4br 20 วันที่ผ่านมา

      mokadda channel eka

  • @dilandhanuka232
    @dilandhanuka232 22 วันที่ผ่านมา +2

    8:02 office එකේ ඉන්න මේ කෙල්ලගෙත් අමුතුම ලස්සනක් තියෙන්නේ 🥰

  • @theweird6306
    @theweird6306 22 วันที่ผ่านมา +4

    මොනව උනත් කට්ටියම
    රගපානව සපීරියටම......! බලන අය මොකද හිතන්නෙ....!

  • @shanimadhu4027
    @shanimadhu4027 22 วันที่ผ่านมา +2

    කෙව්න් කියන චරිතය ඇතුලතින් පට්ට හොදයි එ වගේම ලස්සනයි 😊❤ සුපිරි බිස්නස් මන් කෙනෙක් වෙන ව්දිහට ඩ්‍රාමා එක ලියන්න ❤❤❤ thank you mara lassana drama ekak 😊😊😊😊😊

  • @priyanthakumara7564
    @priyanthakumara7564 22 วันที่ผ่านมา +8

    ජැක්සන් ඇන්තනි සර්ට නොදේවෙිනි රංගණයක්

  • @selinDonselindondenu
    @selinDonselindondenu 22 วันที่ผ่านมา +6

    ඇත්තෙන් ම මහබොසාගොනෙක්😂😂😂😂😂❤❤❤❤❤

  • @Shashikalakmal-ko7bk
    @Shashikalakmal-ko7bk 22 วันที่ผ่านมา +3

    Para kurullo baluwe naththan Mata kawe na wage pattai .good luck ❤❤❤

  • @Laknipathiraja1102
    @Laknipathiraja1102 22 วันที่ผ่านมา +4

    මෙහෙම බොසාලා නම් වාසනාවන් ❤❤😂

  • @HarshanNuwan-il6db
    @HarshanNuwan-il6db 22 วันที่ผ่านมา +3

    කෙවින් කියන්නේ හදවතක් මංජිත තරම් හිත හොඳ එකෙක් නෑ
    ඒකයි ඒ ඒ යාළයාළුකමේ එකම හදවත .................

  • @yennna
    @yennna 22 วันที่ผ่านมา +1

    සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖🌻......

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 20 วันที่ผ่านมา +1

    යකෝ මේ ඔපිස් එකේ එව්න් කේලන් කියනවනෙ මුන් ඔක්කොම එලවලා දාන්න ඕනි 😂.නැත්තන් දැඩි නීතියක් දාන්න ඕනි

  • @olendrastudio
    @olendrastudio 22 วันที่ผ่านมา +5

    අදත් නියමයි 😍😍

  • @marymaduwanthine4174
    @marymaduwanthine4174 22 วันที่ผ่านมา +9

    Kavin mangitha ela ❤

  • @AnjanaDewmina
    @AnjanaDewmina 22 วันที่ผ่านมา +3

    Danangi maru ahh best acting superb. Tharaha ynkota lassana wadipurath penawa😂😂

  • @මිශූ
    @මිශූ 22 วันที่ผ่านมา +2

    අඩෝ කෙවින් සුපිරි පොරක් ❤

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 21 วันที่ผ่านมา +1

    කෙල්සිට ඉන්න කෙනා පාරදිගේ කතාවෙත් හරි නපුරුයි. සරණිට කොච්චර වද දුන්නද අම්ම එක්ක එකතුවෙලා

  • @user-cz2ud6qy4f
    @user-cz2ud6qy4f 21 วันที่ผ่านมา +2

    කෙවින් මන්ජිතයට bmw එකේ කී එක දුන්න විදිය පට්ට කියන අය මේ කොනට❤️‍🔥

  • @rainbowkidsnaranwala2660
    @rainbowkidsnaranwala2660 22 วันที่ผ่านมา +3

    ඉතිහාසයේ මේ වගේ ලස්සන කතාවක් මීට කළින් ගිහිල්ල නෑ...ඒ තරම් හැමදාම අලුත් වෙන කතාවක්..එක තැන පල් වෙන්නෙ නෑ ...මාරම ලස්සනයි .හැමෝගෙම ඇක්ටින් සුපිරියි...❤❤

  • @user-re9xw8ho1u
    @user-re9xw8ho1u 17 ชั่วโมงที่ผ่านมา

    Kevin ettm sahodarayekta wge adrei kiyl penwa. Drama ekk unth hodta tynwa😊❤

  • @ChinthakaKumara-wy5fg
    @ChinthakaKumara-wy5fg 22 วันที่ผ่านมา +9

    Manjitha nam wasanwnthiyi kavin wage bos kenak labnna❤

  • @prashanijayarathna4432
    @prashanijayarathna4432 20 วันที่ผ่านมา +1

    ලස්සන කතාව❤❤❤

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 20 วันที่ผ่านมา

    මේ ඒක නෙවෙයි කෙවීන්ගෙ අක්කා කනකොට දාපු හිට් කැස්ස පට්ට 😂.එතනත් පොඩි ආත්ල් එකක් 🥰😁😁😁😁😁😁

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka5626 22 วันที่ผ่านมา +10

    කෙල්සිගේ අමුතු ලස්සනක් තියෙන්නෙ 😊😊😊❤

  • @cashhub9013
    @cashhub9013 22 วันที่ผ่านมา +2

    Ado keviya...hats off bro ❤

  • @ireshairesha9821
    @ireshairesha9821 22 วันที่ผ่านมา +7

    Adarei❤❤❤ kewin manjitha

  • @goodadvice6834
    @goodadvice6834 22 วันที่ผ่านมา +3

    කෙල්සිට බැනපු සතුට සමරමුත 😁😁

  • @user-tb4ep7uf4l
    @user-tb4ep7uf4l 22 วันที่ผ่านมา +3

    අඩෝ ඒ BM එක🥺❤️

  • @DilinimadushaniDissanayaka
    @DilinimadushaniDissanayaka 22 วันที่ผ่านมา +2

    Loka pudumayak riyal pathuma na.😂😂😂

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements 22 วันที่ผ่านมา +12

    9:15 මොනා උනත් දනංජිත් පට්ට කෑල්ලක් නේද

  • @kdgimhank
    @kdgimhank 21 วันที่ผ่านมา

    18:44 Aws❤ යකෝ එම කාර් එකක් එ වගේ වෙලාවක ගන්න 🥹❤️ කෙවිනා❤

  • @romeshpathiranaN
    @romeshpathiranaN 22 วันที่ผ่านมา +9

    ලොකු බ්‍රදර්ගේ ආතල් ටුමාරෝ ♥️😆

  • @deepikakodikara5744
    @deepikakodikara5744 22 วันที่ผ่านมา +3

    ලස්සන කතාවක් ❤️🤩🤩😘🥰

  • @samanthiariyadasa-nx3kz
    @samanthiariyadasa-nx3kz 22 วันที่ผ่านมา +1

    ලස්සනයි කපෙල් එක .අපි දෙන්නා වාගේ ❤....

  • @user-xe9qx4sv6m
    @user-xe9qx4sv6m 22 วันที่ผ่านมา +8

    අද රියල් පැතුමා නෑ තවම පුදුමයි😂😂😂😂

  • @manusharavishan3552
    @manusharavishan3552 22 วันที่ผ่านมา +3

    Kevin manjitha seen eka patta ❤

  • @nisansalanish6835
    @nisansalanish6835 22 วันที่ผ่านมา +4

    මරු කතාව 😍

  • @susanthasampath8055
    @susanthasampath8055 10 วันที่ผ่านมา

    සුපිරි ටෙලි නාට්‍යයක් පාට කුරුල්ලෝ ඇත්තටම අදත් කියන්න තියෙන්නේ එදා ITN එකේ පෙන්වපු පබා,මුතු කිරිල්ලි ,පබළු ,ස්වයංජාත ,කරුවල ගෙදර ,පුංචි රාල,රිදී සිත්තම් , තෝඩු ,පිනි,දිව්‍යාදරී,හිම කඳු,සියත රේස් ,විදූ කියන මෙලෝ රහක් නැති විගඩම් වලට වඩා සුපිරියි පාට කුරුල්ලෝ හදවතට දැනෙන ටෙලි නාට්‍යයක්.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 22 วันที่ผ่านมา +13

    අදත් පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤

  • @chathuryanethminiedirising5420
    @chathuryanethminiedirising5420 15 วันที่ผ่านมา +1

    මං මේ උබට love එකට කරන්නෙ😂❤❤

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m 22 วันที่ผ่านมา +4

    ලස්සනයි❤❤❤

  • @user-lx9rf5yu3o
    @user-lx9rf5yu3o 22 วันที่ผ่านมา +6

    මේක කෙවින්ට ❤

  • @SupunBhai-yx6np
    @SupunBhai-yx6np 20 วันที่ผ่านมา +1

    Me wage bossla niyamai

  • @selinDonselindondenu
    @selinDonselindondenu 22 วันที่ผ่านมา +4

    නාන්නකැලින්කෑල්ලක්ගත්තද😂😂😂😂😂❤❤❤

  • @Chiefthecreator
    @Chiefthecreator 22 วันที่ผ่านมา +8

    BMW eka baluwa pause kara kara 🙂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 12 วันที่ผ่านมา

    අද නම් කෙවින් ගෙ යාලුවො දෙන්නම ස්කීප්ඩ්😅😅😅😅😅