ඇඩොල්ෆ් අයික්මාන් අල්ලාගැනීම | යුදෙව් ඝාතකයෙකුගේ ඉරණම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 445

  • @VidusaraOnline
    @VidusaraOnline  20 ชั่วโมงที่ผ่านมา +1

    හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
    th-cam.com/video/r_3xesh4wc0/w-d-xo.htmlsi=09DezjzH0zBUv5-W

  • @upendraindrajith8679
    @upendraindrajith8679 3 หลายเดือนก่อน +105

    මුලින්ම මාගේ ඉල්ලීම ඉස්ට කරාට ඔබ තුමාට බෙහෙවින්ම ස්තූති. ඔබතුමන්ගේ විශිෂ්ට හඩ පෞරුෂය . සේම වචනයක් පාසාම තිබෙන ස්තාවර බාවය. ඉදිරි පත් කිරීමේ ස්වර සන්කලනය, සුව්ශේශී අන්ග චලනය අති විශිෂ්ඨයි. ගරු මහත්මයාණෙනි ඔබ ඉතා සුවිශේෂී පෞරුෂය යෙකි. බිස්මාක් යුද්ධ නවුකාව ගෙනත් වැඩසටහනක් කරන්න.. ඔබ තුමන්ට දීර්ගායුස වේවා...

    • @Miuranga18
      @Miuranga18 3 หลายเดือนก่อน +7

      එකඟයි....💙

    • @naveenperera7050
      @naveenperera7050 3 หลายเดือนก่อน +2

      Oya koheda.mamai aka illuwe mulinma😅

    • @upendraindrajith8679
      @upendraindrajith8679 3 หลายเดือนก่อน

      @@naveenperera7050 හරි අයියා ඔයාගෙනන් ඔයා ගන්න...

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 3 หลายเดือนก่อน +1

      ow war ship eka ganath onima thama

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +3

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු.
      ඉස්සරහට අපි තවත් විවිධ දේ ගැන විමසා බලමු. 🤗

  • @පිස්සුමයිලෝ
    @පිස්සුමයිලෝ 3 หลายเดือนก่อน +50

    පොඩි කාලෙ පත්තරයක් කරල අපිව පිස්සු වැට්ටුව. දැන් මේ චැනල් එකක් කරල ආයෙ දැනුම පිස්සො කරනව. 😂😂 ආදරෙයි අයියෙ 🎉🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      Stay tuned for new videos.❤
      Subscribe ➡️ Vidusara Online
      Share with your friends 🤗

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +8

      විදුසර සඟරාවේ පාඨකයින් අපේ ඩිජිටල් මාධ්‍ය සමඟ එකතුවීම සතුටක්. 🤗

    • @පිස්සුමයිලෝ
      @පිස්සුමයිලෝ 3 หลายเดือนก่อน +3

      ගෙදර තාම තියනව ඒ කාලෙ එකතුකරපු පෝස්ටර් මිටියක්. විදුසර කියන්නෙ ආගමක් 😍😍

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 หลายเดือนก่อน +55

    මහත්මයා ඔබගේ ඉදිරිපත් කිරිමේ අවසාන විනාඩි 2කට මාගේ හිස නමා ආචාරය...
    සුපිරි විඩියෝ එක ..❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @mkaj1142tops
    @mkaj1142tops 3 หลายเดือนก่อน +54

    අපේ රටේ ඉන්න අයික්මාන්ල වත් හරියටම නඩු අහල එල්ලන්ඩ ඕනේ....

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 3 หลายเดือนก่อน

      අනිවා.

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 3 หลายเดือนก่อน +2

      සාටක හැත්ත මුලින්ම

    • @starrynight43451
      @starrynight43451 3 หลายเดือนก่อน

      කවුද ලංකාවේ ඉන්න අයික්මාන්

    • @bro6275
      @bro6275 3 หลายเดือนก่อน +1

      මිනි මරැ ලපයට නේද😂

    • @creationd6097
      @creationd6097 19 วันที่ผ่านมา

      @@bro6275ලපය උබේ මහ එකා😂

  • @NineOkiDi
    @NineOkiDi 3 หลายเดือนก่อน +9

    අන්තිම විනාඩි දෙක සුපිරි..... ❤❤❤ තමන්ගේ සුඛ විහරණය උදෙසා අනිත් අයට රැකියාව එපා කරවන ජඩයෝ කොච්චර නං ඉන්නවද හොද මුණ ලෝකෙට පෙන්නං

  • @මංජුලකොඩිකාර-ManjulaKodikara
    @මංජුලකොඩිකාර-ManjulaKodikara 3 หลายเดือนก่อน +31

    ⁣පාසැල් යන කාලයේ විදුසර පත්තරේ ආසාවෙන් කියෙව්වා. අද මට වයස 48 වෙලත් ඔබ කරන මේ විදුසර වැඩසටහන ආසාවෙන් බලනවා. එක වැඩසටහනක් බලලා අනෙක එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.
    අවසානයට ඔබ කියපු දේ හරිම වටිනවා. ඇඩෝල්ෆ් අයික්මාන් මැරිලා නැහැ. අපි අතර විවිධ නම් වලින් විවිධ ස්වරූප වලින් ඉන්නවා. විටක කාර්යාල සගයෙක් විදිහට, තව විටක ඉහල නිලධාරියෙක් විදිහට, තව විටක බලය සදහා මිනීමරණ, ජාතිවාදය වපුරන දේශපාලඥයෙක් විදිහට අපි අතරම ඉන්නවා. අනෙකාත් මං වගේම මිනිසෙකු ලෙස සලකන දවසට අයික්මාන් මිය යනවා.

    • @tharangakarunarathna5137
      @tharangakarunarathna5137 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +2

      බොහොම සතුටුයි විදුසර පාඨකයින් අපගේ ඩිජිටල් මාධ්‍ය හරහා එකතුවීම ගැන. තවත් අයට බලන්න Share කරමු. 🤗❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      🤗❤

    • @RavindraMadurapperuma
      @RavindraMadurapperuma 3 หลายเดือนก่อน

      Math baluwa..paththare Mata Dan 38....padinchiya 🇺🇸

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 3 หลายเดือนก่อน +3

    ඔබගේ බුද්ධිමය හැකියාව කඩිසර දක්ෂ භාවය ඉදිරිපත්කිරිමෙ ශුරත්වය ඉතාවි්ශිෂ්‍ඨයි.තවතවත් දියුනුවෙිිවා!!.තෙරැවන් සරණයි.❤❤❤❤❤❤

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 3 หลายเดือนก่อน +14

    ෂා ,,,,මරුනේ මම මේ අයික්මාන්ටමොකද උනේ කියලා හොය හොයාහිටියේ,ඔබට ඉස්තූතියි

    • @Jainism246
      @Jainism246 3 หลายเดือนก่อน +1

      Operation finale movie එක බලන්න

    • @rajithawaruna1938
      @rajithawaruna1938 3 หลายเดือนก่อน

      මොසාඩ් පොත කියවන්න එකේ මේ කතාව තියනවා

    • @stephanfernandoBASS
      @stephanfernandoBASS 3 หลายเดือนก่อน

      Movie ekk thiynawa

  • @rangaprasanga8452
    @rangaprasanga8452 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ වැඩසටහනත් එය තේරුම්කර දීමත් ඔබතුමාගෙ වචන උච්චාරණයත් අති විශිෂ්ඨයි.

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @dayanandakannangara463
    @dayanandakannangara463 3 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි... හරිම ආශාවෙන් අහගෙන ඉන්න පුළුවන්.. ස්තුතියි 🙏

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @HasiMusic-oe7yi
    @HasiMusic-oe7yi 3 หลายเดือนก่อน +3

    අන්තිමට දෙන පණිවුඩය හරිම සුවිශේෂියි..ඔබට මාගේ ආචාරය෴🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @ishankauchitha8687
    @ishankauchitha8687 3 หลายเดือนก่อน +4

    ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ වටිනා තොරතුරු දැනුවත් කිරීම ගැන.

  • @Rocky-fire99
    @Rocky-fire99 3 หลายเดือนก่อน +8

    මේ කතාව නම් අති විශිෂ්ටයි සර්. ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      Stay tuned for new videos.❤
      Subscribe ➡️ Vidusara Online
      Share with your friends 🤗

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน +1

    මේකතාව.අනර්ගයි..බුද්ධ්මත්.
    පිරිසක්.⁣යුදෙව්වෝ..🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 3 หลายเดือนก่อน +2

    ඔබගේ ඉදිරිපත් කිරීම අති විසිස්ටයි.❤❤❤❤❤

  • @ChristopherSepion
    @ChristopherSepion 3 หลายเดือนก่อน +2

    මහත්මයාණෙනි ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි .හරියට ෆිල්ම් එකක රිවිවූ එකක් වගේ .☝️☝️☝️☝️💐💐💐

  • @NissankaVictor
    @NissankaVictor 3 หลายเดือนก่อน +2

    ඔබගේ පැහැදිලිකිරීම ඉතාමඅගෙයි .මගේ අදහසක් ,හිටිලර්ට ඇතිවනේ ,යුදෙවිවන් මිහිපිටින් තුරන්කිරීමයි .ඔහුට ඇතිවුනානමි ,ඇති නැති පරතරය මෙලොවෙන් තුරන්කර සමානාත්මතාව යලෝකයතුල ජනිතකිරිමට .?

  • @upulcolombage1520
    @upulcolombage1520 3 หลายเดือนก่อน +5

    අපව. දැනූවත්කල ඔබතුමාට බොහොම ස්තුතියි. මිනිමරු ජර්මන් නාසි අයික් මාන්ව මරන්න තිබුණේ ටික ටික වද වේදනා දීලයි.

  • @සදමඩල
    @සදමඩල 3 หลายเดือนก่อน +3

    මට මතකයි ඔබතුමා ජර්මනියේ සංචාරය කලා ඔබතුමත් සුපිරි පරීක්ෂක වරයෙක්
    තෙරුවන් සරණයි ❤❤❤❤❤❤ඇත්ත අපජන සමාජයේත් අයික් මාන්ලා ඉන්නවා.❤❤❤❤❤

  • @pradeepindikasamaratunga720
    @pradeepindikasamaratunga720 3 หลายเดือนก่อน +3

    ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි. කතාව රසවත් සහ හරවත් ලෙස ඉදිරිපත් කිරීම නිසා වින්දනයක් මෙන්ම දැනුමක් ප්‍රේක්ශක අපට ලැබෙනවා. අයික්මාන් ගෙ අවසානය සිදුවෙලා තියෙන්නෙ මීට අවුරුදු 64ක් ට කලින් හරියටම අද වගේ දවසක රාත්‍රියේ. ඔබ අපව ඒ කතාව තුල ජීවමාන කලා. ඔබගේ වීඩියෝවක් චැනල් එකට දානකම් මම බලාගෙන ඉන්නෙ. ඔබට ජය වේවා !!

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏
      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @Raysmom
    @Raysmom 3 หลายเดือนก่อน +3

    අවුට්ස්විස් වදකාගාරේ මං ඇස් වලින් දැකලා තියෙනවා. හරිම මූසල හැඟීමක් දැනෙන්නේ එතනදි.
    සිංහලෙන් දැකපු හොඳම විස්තර කිරීම.ස්තූති සර්

    • @dilu4429
      @dilu4429 3 หลายเดือนก่อน +1

      කවද හරි මාත් බලන්න යනව😮

    • @Raysmom
      @Raysmom 3 หลายเดือนก่อน

      @@dilu4429 මගේ යූටූබ් චැනල් එකේ ඇති 2019 වගේ වීඩියෝ කීපයක්. එතන ගයිඩ්ලා විදියට වැඩ කරන පෝලන්ත ජාතිකයන්ගේ ආච්චිලා සීයලා වදකාගාරවල සේවකයො විදියට බලෙන් සේවය අරන් තියෙනවා

    • @KasunLankahaluge
      @KasunLankahaluge 3 หลายเดือนก่อน

      Ammo dakkda...

    • @rajithawaruna1938
      @rajithawaruna1938 3 หลายเดือนก่อน

      මම දැනටත් ඒ කිට්ටුව වැඩ කරන්නේ

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 22 ชั่วโมงที่ผ่านมา

    ඉතා ඉහළ ඉදිරිපත් කිරීමක් , ස්තූතියි ඔබට.

    • @VidusaraOnline
      @VidusaraOnline  20 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි ස්වාමීන්වහන්ස 🙏

  • @madurangapinto5911
    @madurangapinto5911 หลายเดือนก่อน

    අද අහම්බෙන් මේ චැනල් එක බලන්න ලැබුනේ... ඉස්සර ආසාවෙන් කියවපු විදුසර පත්තරේ ආසම කොටස... ❤❤❤ ගොඩක් ස්තූතියි අයියේ.. ❤❤❤

  • @telanthenu3742
    @telanthenu3742 3 หลายเดือนก่อน +7

    මෙ වගෙ World war 2 true stories films,tv shows ගොඩාක් තියෙනව.හරි ලස්සනයි..බලන්න..😊😊😊

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 3 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා වීඩියෝ එකක්
    බොහොම ස්තූතියි

  • @anithpriyadarshana
    @anithpriyadarshana 3 หลายเดือนก่อน +1

    ඉතා හොද ඉදිරිපත් කිරීමක්, මම අහන්න බලාපොරොත්තුවෙන් සිටී කතවක් ස්තුතිය

  • @chandraperera9151
    @chandraperera9151 3 หลายเดือนก่อน +7

    ඒ මිනිස්සු පුදුම කරුම කරපු අය.මේ වගේ කරුමයක් ගෙවන්න 😢

  • @kaakisiththam
    @kaakisiththam 3 หลายเดือนก่อน +2

    විශිෂ්ඨයි

  • @ruwansampath761
    @ruwansampath761 3 หลายเดือนก่อน +3

    සිත්ගන්නා සුලු ඉදිරිපත් කිරීමක්. බලන්න ආසයි ඔබතුමන්ගේ වැඩසටහන් ❤.

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      Stay tuned for new videos.❤
      Subscribe ➡️ Vidusara Online
      Share with your friends 🤗

  • @kevinbravo1355
    @kevinbravo1355 3 หลายเดือนก่อน +13

    නියමයි.... විනාඩි 30 ගියා දැනුනේ නෑ......👍👍👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @merilwarnakulasuriya2764
    @merilwarnakulasuriya2764 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ,

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage 3 หลายเดือนก่อน +17

    ආජන්ටිනාවේ රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට ගිය ඊශ්‍රායල් විදෙස් ඇමති ගමන් ගත් ගුවන් යානය අයික්මාන් පැහැරගෙන ඒමට භාවිතා කල බවත් ඒ පිළිබඳව ඊශ්‍රායල විදෙශ ඇමති නොදැන සිටි බවත් කියවේ.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 3 หลายเดือนก่อน

      eaka etthak wenna puluwan

    • @SriyaniFernando-er9ir
      @SriyaniFernando-er9ir 2 หลายเดือนก่อน

      Weradi hoyanne nathuwa kiyapu dein adrsayak ganin modaya

    • @SriyaniFernando-er9ir
      @SriyaniFernando-er9ir 2 หลายเดือนก่อน

      1000s ganan marapu eka uge maraneta bayayi 😂

  • @chandimajayamali4446
    @chandimajayamali4446 3 หลายเดือนก่อน +6

    කියන්ඩ වචන නැ ...❤❤❤ සුපිරි ...

  • @SJayasriB
    @SJayasriB 3 หลายเดือนก่อน +2

    ඉහත ප්‍රේක්ෂක සොයුරන් කීප දෙනෙකු පැවසූ පරිදිම , අප පාසල් ගිය සමයෙහි විදුසර පුවත්පත වෙළඳපලට එනතුරු සතියක් බලා සිටියා මෙන් , අද මේ channel එකේ නවතම episode එක පල වනතුරු ⁣ඉවසීමෙන් බලා සිටිනවා . ඔබට ස්තුතියි !

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට. රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊

  • @romeshdharmaweera9163
    @romeshdharmaweera9163 2 หลายเดือนก่อน

    මහත්මාණෙනි ඔබට මාගේ හිස නමා ගෞරව කරනවා මන්ද මෙවැනි දැනුමන් දරුවන්ටත් වැඩිහිටියන්ටත් ඉතාම රසවත් දැනුමෙන් විශේෂ වූ වැඩසටහන් නිසා
    සම්මා සම්බුදු සරණයි !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DESH791
    @DESH791 3 หลายเดือนก่อน +2

    විශිෂ්ඨ කියවීමක් මහත්මයා❤💪

  • @geethakanahera4429
    @geethakanahera4429 3 หลายเดือนก่อน +1

    අප්පෙ නියමයි නෙ, හරිම ලස්සනයි, ගොඩාක් පිං, මම ඊළග ඒකත් ඒ වගේම හැකි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 3 หลายเดือนก่อน +7

    88- 89 කාලයේ මේ රටේත් මීටවඩා දස වද දී මේ රෙටේ තරුණ තරුණියන් 60000 ක් ඝාතනය කලා.

  • @UnicoPolymer
    @UnicoPolymer 3 หลายเดือนก่อน +1

    ඔහුව රදවල තිබුන රම්ලා නගරයෙන් යද්දී මේ වීඩියෝ එක මතක් උනා..ස්තූතියි වීඩියෝවට..

  • @wingsofheart-p5y
    @wingsofheart-p5y หลายเดือนก่อน

    ඉතාමත් ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් .
    ස්තූතියි ඔබතුමාට.🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @rananara825
    @rananara825 หลายเดือนก่อน

    හරිම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්...

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @nandanawijerathna388
    @nandanawijerathna388 3 หลายเดือนก่อน +1

    මට නම්‍ මාරම පෙරේත කමක් තිබෙන්නේ ඔබතුමාගේ පැහැදිළි කිරීම්‍ වලට.අතිශෝක්තියකින් තොරව එතහෙලාම විස්වාස කරන්න පුලුවන් නිදර්සන සහිතව ගෙනඑන එවගේම අ ැගට දැනෙන ජවයකිත් ඔබතුමාගේ භාසා විලාසයට අ ැත්තෙන්ම මමනම්‍ මාරම අාසයි.නමුත් කරුනා කරලා ඔබතුමාට පුලුවනි නම්‍ සතිය මැද තවත් මෙවන් දෙයක් පලකරන්න.ස්තුතයි ඔබ තමාට ගොඩක්ම.

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 3 หลายเดือนก่อน +2

    Beautiful presentation. Grabbed many new things onto my knowledge basket. Thank you.

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      Stay tuned for new videos🤗❤

  • @H100R-w8n
    @H100R-w8n 3 หลายเดือนก่อน +24

    එල්ලලා මරපු එක සැප වැඩී කියල මට හිතෙනවා

  • @32partsrider29
    @32partsrider29 3 หลายเดือนก่อน +3

    සුපිරි දක්ෂයෙක් ඔබතුමා 👌

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      Stay tuned for new videos.❤
      Subscribe ➡️ Vidusara Online
      Share with your friends 🤗

  • @supiritharuwa999
    @supiritharuwa999 3 หลายเดือนก่อน +5

    හිට්ලර් උනත් ජිවත් උනා කියලා මතයක් තියෙනවා අජන්ටිනාවේ

    • @rajithawaruna1938
      @rajithawaruna1938 3 หลายเดือนก่อน +1

      ඒක බොරුවක් ඔහු බර්ලින් වලම සිය දිවි නසා ගත්තා

  • @dayanandakannangara463
    @dayanandakannangara463 3 หลายเดือนก่อน +1

    හරිම ආශාවෙන් කියවපු චන්දි කොඩිකාර මහත්මිය පරිවර්තනය කරපු ලංකාදීප පත්තරේ මේ විස්තරය..

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 2 หลายเดือนก่อน +1

    මට දැන් 55 යි, අවු. 13 සිටම දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳව පොත් පත් ලිපි කියවා ඇත. මගේ අදහස නම් "යුද්ධයක් යනු කාලගුණය දේශගුණය වැනි මිනිසුන් කෙරෙහි වැඩිපුර බලපානු ලබන ස්වභාවික සංසිද්ධියක් '' බවයි. එය සන්සුන් සහ ප්‍රචණ්ඩ ලෙස හැසිරේ.

    • @thisarabandara4997
      @thisarabandara4997 15 วันที่ผ่านมา

      Yuddayak kohomada swabhawika sadakayak wenne mahathmaya.

  • @Amarathunge
    @Amarathunge 3 หลายเดือนก่อน +1

    ස්තුතියි .
    .....

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 หลายเดือนก่อน +2

    මම මේක උඩට පහලට තල්ලු කරනකො ට නිකං බලන්න හිතුනේ..මාරම නියමයි..හොද හැකියවාක් තියෙයි

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊

  • @RanilSiriwardana
    @RanilSiriwardana 3 หลายเดือนก่อน +1

    දේශපාලන අධිකාරියට කඩේ යන ඉහල පෙලේ නිළධාරීන් ඉන්නව විත්ති කූඩුවේ තබා නඩු ඇසිය යුතු. එහෙම කාලයක්,දිනටක් වැඩි ඈතක නොවන බව විස්වාසයි.

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 4 หลายเดือนก่อน +6

    Please need a program about Battale Ship YAMATO

  • @Peraliya
    @Peraliya 3 หลายเดือนก่อน +1

    අවුරුදු 20 ට විතර කලින් " " දිවයින " බදාදා අතිරේකයේ පිටුවක් පුරා මේ වගේ විස්තරයක් කියෙව්වා වගේ මතකයක් තියෙනව. ඒ වගේම " මොසාඩ් " ආරක්ෂක සංවිධානය ගැන පලවූ විස්තරයකත් තිබුනා වගේ මතකයි.

  • @asangajayaweera8008
    @asangajayaweera8008 3 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් Hail Hail 🙋‍♂️🙋‍♂️🙋‍♂️.
    Genaral field marshal Erwin Rommel ගැන video එකක් කරන්න පුලුවන්ද??

  • @nadeejasomarathna7943
    @nadeejasomarathna7943 3 หลายเดือนก่อน

    Dear sir the way you present content was so good & all above massage you gave at the end of the program was so valuable it was learning curve for most people , keep it up.. thank you ..😊

  • @KumaraJayarathna-h7r
    @KumaraJayarathna-h7r 3 หลายเดือนก่อน

    ❤❤your presentation,,,is ,,very accurate,,,because,,,,all ready I was read,,, some,,,books,,,in Italy.sir you are exalant . I'm very proud about you.thanks for the god,,,,because of your,,,,mind.

  • @chamindaniroshan3796
    @chamindaniroshan3796 3 หลายเดือนก่อน +14

    මට රිද්දන කාටවත් මම යහතින් ඉන්න දෙන්නේ නෑ... මම කැමතියි ඒ ප්‍රතිපත්තියට...❤

    • @GaminiKaluarachchi-ev8mg
      @GaminiKaluarachchi-ev8mg 3 หลายเดือนก่อน +1

      Iam allsow have same idieya ❤❤❤

    • @indikabandara6814
      @indikabandara6814 3 หลายเดือนก่อน

      ​@@GaminiKaluarachchi-ev8mgහැබැයි ඒක ලිව්ව විදියත් වැරදියි ...

    • @sampathranasinghe9422
      @sampathranasinghe9422 24 วันที่ผ่านมา

      තොපි වගෙ එව්න් තමයි ලෝකෙ විනාශ කරන්නෙ.

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 วันที่ผ่านมา

      ​@@GaminiKaluarachchi-ev8mgසුපිරි ඉංගිරිස් බ්රෝ!

  • @sumanaedirisinghe
    @sumanaedirisinghe 2 หลายเดือนก่อน

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්.

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +2

    Good news Malli budusaranai ❤❤❤❤❤

  • @gaminidisanayaka8782
    @gaminidisanayaka8782 3 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට ඔබ තුමාට

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊

  • @PraveenZV
    @PraveenZV 3 หลายเดือนก่อน +7

    දැන් ජර්මනියේ නැ නේ මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු..
    දැන් ජර්මනිය මුස්ලිම්කරනය වෙනව හොදටම වැඩි.

    • @h.m.s.iherath971
      @h.m.s.iherath971 3 หลายเดือนก่อน +2

      ජර්මනිය විතරක් නෙවෙයි මුලු ලොකයම

    • @indikabandara6814
      @indikabandara6814 3 หลายเดือนก่อน +4

      වැදගත් බුද්ධිමත් ජනකොටසක් සංහාරය කිරීමත් කොන්දේ පනත් අතර තියන සම්බන්දය දැනගන්න ආසයි...

    • @tharindulakmal9912
      @tharindulakmal9912 3 หลายเดือนก่อน

      උබෙ මොලේ පු$කේ ද තියෙන්නෙ

    • @rajithawaruna1938
      @rajithawaruna1938 3 หลายเดือนก่อน +3

      යුදෙව්වන් වද කිරිම කොන්දක් තියන කෙනෙක් කරපුවා කියන එකනම් හිනා යන කතාවක්

    • @PraveenZV
      @PraveenZV 3 หลายเดือนก่อน

      @@rajithawaruna1938තමන්ගේ රටේ තමන්ගේ ජාතියට වදයක් වෙනව නම් වනසලා දාන්න කොන්දක් තියෙන්න ඕන නේද??
      කරැමෙට දැන් ජර්මනියේ එච්චර පොරක් නෑ.
      මුස්ලිම් උන් ශරියා නීතිය ඉල්ල ඉල්ල පාරවල් වල පිස්සු නටන්නේ එක තමයි🤏😊

  • @SarathPerera-ic7bw
    @SarathPerera-ic7bw หลายเดือนก่อน

    සුපිරි ❤👍👍👍👍

  • @HimeshRandika
    @HimeshRandika หลายเดือนก่อน +2

    අයික්මාන්ට දුන්න දඩුවම මදි කියලා මට විතරද හිතුනෙ😢

  • @AmilaMalawana
    @AmilaMalawana 3 หลายเดือนก่อน +1

    අනර්ඝයි.....ඒරියා 51 වගේම තවත් අභිරහස් ස්ථානයක් තියනවා skin walker ranch නම් ස්ථානයක් තියනවා..ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න ස

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 3 หลายเดือนก่อน

    සුපිරි හෙලිදරව් කථා පුවතක් කියැවෙනවා ඔබේ ප්‍රකාශන සොභාවය නිසා . 👍

  • @Hasarangag2
    @Hasarangag2 3 หลายเดือนก่อน +1

    Thank you🎉

  • @roadlens1
    @roadlens1 3 หลายเดือนก่อน +1

    නියම වීඩියෝවක්. මේ සම්බදව තියෙන ෆිල්ම් එහේ තියෙනවද?

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน +1

    රහසින් වත් පව් කරන්න එපා කියලා බුදු දහමෙ උගන්වනවා
    💚💚💚💚💚
    මෙහෙම කියන්න හේතුව කුමක්ද ?
    අපි ඒ ගැන අවබෝධ කරගනිමු.
    ම්නිහෙක් කියන්නේ සොභාවධර්මය ධර්මය විසින් ඔහුගේ දෙමව්පියන්ව උපයෝගි කරගෙන නිර්මාණය කරන ලද බලගතු ජීවියෙක් වෙනවා.
    එතකොට සොභාවධර්මය විසින් කරන්නෙ,
    නිර්මාණය කිරීම පමනද ?
    නැත, සත්‍ය කතාව වෙන්නේ,
    සොභාවධර්මය විසින් ඔබව නිර්මාණය කිරීම සහ පාලනය කිරීම යන දෙකම කරනවා.
    සොභාවධර්මය විසින් නිර්මාණය කිරීම විතරක් කරනවා නම්,
    මෙම මහා මිනිස් ලෝකය අද තියෙන තත්ත්වයට දියුණු වෙන්නේ නැත.
    අතර මගදි විනාශ වෙලා යනවා.
    ඒක නිසා සොභාවධර්මය පුද්ගලිකව ඔබවත් මාවත් නිර්මාණය කරලා තියෙනව වගේම පාලනයත් කරනවා.
    මම රහසින් හෝ වැරදි කලොත්,
    මට පුද්ගලිකවම ඒ මොහොතේ සිටම දඩුවම් කරනවා .
    මම කරලා තියෙන්නේ මහා වැරැද්දක් නම් හෝ එකම වැරැද්ද දිගින් දිගටම කරනවා නම්,
    ඒ මොහොතේ සිටම මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත්,
    සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
    අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා.
    ඔබ රහසින් හෝ නිවැරැදි දේ කරනවා නම්,
    නැතිනම් දිගින් දිගටම නිවැරැදිව ජීවත් වෙනවා නම්,
    ඒ මොහොතේ සිටම සොභාවධර්මය ධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඔබ දිගටම නිවැරැදිව ජීවත් වෙනවා නම්,
    ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව.
    ඒ කියන්නේ,
    ඔබට නිවැරැදි දැනුමත් ලබා දෙනවා.
    ඊටත් අමතරව නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නටත් වරම් ලබා දෙනවා.
    එතකොට, ඔබව නිර්මාණය කරලා පාලනය කරන සොභාවධර්මය නමින් හදුන්වන අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය ගැන විස්තර ලියලා කියලා ඉවර කිරීමට හැකියාවක් නැත.
    නමුත් මෙම අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය අපිව නිර්මාණය කරගෙන පාලනය කරන ආකාරය දකින්නට වාසනාව තිබුණ උත්තමයො මෙම මිනිස් ලෝකය තුල උපත ලබලා තියෙනව.
    එම උත්තමයින් බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ
    මොහොමඩ් නබි තුමා යනුවෙන් අපි දන්නවා
    මෙම උත්තමයින් විසින් මෙම අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය විවිධ නම් වලින් හදුන්වලා තියෙනව.
    එම නම් අතර අපි කාටත් පහසුවෙන්ම මතක තබා ගත හැකි කෙටි නම වෙන්නේ
    සර්වබලධාරී දෙවියන් වහන්සේ යන නම වෙනව.
    දැන් අපි දන්නවා වැරදි කරන අයට දෙවියන් වහන්සේ දඩුවම් කරන බව,
    ඒ නිසා තමයි
    අරගලකාරයන්ට ත්‍රස්තවාදීන්ට පාතාලයේ සොල්දාදුවන්ට ඒකාධිපතියන්ට සහ එයාලට කඩේ යන අයට
    පරාජිතයන් වශයෙන් අකාලයේ මිය යාමට සිදුවෙනවා.
    උදාහරණයක් වශයෙන් ප්‍රභාකරන් මහත්මයා ගත්තොත්,
    අවුරුදු 30 ක්
    වැඩ කිඩ පෙන්වපු
    බලගතු ප්‍රභාකරන් මහත්මයාව පරාජය කිරීමේ මහ මොළ කාරයා වෙන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ බව දැන් ඔබ යන්තම් දන්නවා.
    නමුත් දෙවියන් වහන්සේව ඔබට පේන්නේ නැති නිසා,
    එම ජයග්‍රහණයේ වාසිය මහින්ද රාජ්පක්ෂ සහ සරත් ෆොන්සේකා යන මහත්වරු ගන්න උත්සාහ කලා
    නමුත් අද ඒ මහත්වරු දෙන්නත් පරාජිතයන් බවට පත්කරලා තියෙනව.
    සිංහලද දෙමළද
    සුදුද කලුද
    මොසාඩ්ද
    සී අයි ඒද
    කේජීබීද
    යන්න සර්වබලධාරී දෙවියන් වහන්සේට වැදගත් නැත.
    පුද්ගලිකව හෝ සාමූහිකව
    නිවැරැදි නම්,
    උපකාර කරනවා.
    වැරදි නම්,
    කාගෙන් බේරුණත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් බේරෙන්නට හැකියාවක් නැත.
    නියත වශයෙන්ම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා.
    ඒක නිසා රහසින් වත් පව් නොකර පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    පන්සිල් රැකගෙන අසරණ සරණය කිරීම කියන්නේ,
    තමන් අවට පරිසරයේ ජීවත් වෙන
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න.
    කාන්තාවන්ට ගරු කිරීම නිසා,
    කාන්තාවන්ගේ සදා අමරණීය ආත්මය තුළ ක්‍රියාත්මක වෙන
    සොභාවික
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය
    නිර්මල පිවිතුරු ආදරය
    විසින් මිනිස් මනස තුළ ක්‍රියාත්මක කරන
    සොභාවික
    ආධ්‍යාත්මික වාදය
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය
    සමාජවාදය
    සහ ජාත්‍යන්තර වාදය තවම ළදරු වියේ ඇත.
    කාන්තාවන්ට ගරු නොකිරීම නිසා
    පිරිමින්ගේ සදා අමරණීය ආත්මය තුළ කියාත්මක වෙන රාගය විසින් මිනිස් මනස තුළ නිර්මාණය කරන
    අරගලය
    ත්‍රස්තවාදය
    ඒකාධිපතිවාදය
    වර්ගවාදය
    ආගම් වාදය
    ධනවාදය
    ගෝත්‍රවාදය
    ජාතිවාදය සහ
    යටත් විජිත වාදය
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ දැඩි දඩුවම් වලින්
    රෝගාතුර වී ඇත.
    නියත වශයෙන්ම මෙම සියවස තුලදීම
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    රාග ද්වේශ මෝහ මිනිස් මනසින් සදහටම මරා දමනු ඇත.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @menakachaminda-l3t
    @menakachaminda-l3t 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනවා.

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 3 หลายเดือนก่อน +2

    ජෝෂප් මෙන්ගල් , හයිපේශියා,bismark ship,Ann prank,spartacus,rothchaild family , field marshall ervin romel, හැනිබල් barka,isaraku yamamotho, ගැනත් කරන්න පුළුවන්නම්,

  • @SRajarathnam-s7o
    @SRajarathnam-s7o 3 หลายเดือนก่อน +1

    මේක චොරනේ යකෝ.. YT දැම්මත් බලන්න set නෑ.ගෙවලා බලපු උන් 😂.

  • @RAJLakshika
    @RAJLakshika 3 หลายเดือนก่อน +2

    මගෙ තාත්තාත් විදුසර කියෙව්වා, එයා මටත් කියවන්න ඉගැන්නුවා, මන් කැමතියි ගොඩක් ම ෆිසික්ස් වලට, මන් ආසයි ක්වොන්ටම් ෆිසික්ස් වලට, නව දැනුම අපට අවශ්‍යයි, නව නිපැයුම් අවශ්‍යයි, කුමාරතුංග තුමාව මතකද

  • @Suji-h2t
    @Suji-h2t 3 หลายเดือนก่อน

    මා මුතුහර සගරාව අයික්මාන් කතාව බලන්නව තව විස්තර තිබුන වැඩ දෙකම ලස්සන ස්තුතිය

  • @ThilinaRajinda
    @ThilinaRajinda 3 หลายเดือนก่อน

    Brilliant presentation.! Genuine journalism.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 3 หลายเดือนก่อน

    කතාවේ අන්තිම ටික තමයි සුපිරිම 💞💞ස්තුතියි...

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊

  • @chinthakagalgewala9196
    @chinthakagalgewala9196 3 หลายเดือนก่อน

    Super presentation and the message in the final was true and excellent

  • @NimalsiriBamunuarachchi
    @NimalsiriBamunuarachchi 2 หลายเดือนก่อน

    මෙම කතාවට සම්බන්ධ film එක බලන්න ආසයි නම මතකනැ.ඓච්මන් ට රන්ග පැවෙ Ben Kinsly.

  • @KamalNandana-d8g
    @KamalNandana-d8g 3 หลายเดือนก่อน

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීම ක්

  • @dineshcostha2914
    @dineshcostha2914 3 หลายเดือนก่อน +3

    තුන්ගුස්කාර් සිදූවීම ගැනත් කියන්න අපිට❤

  • @airforcecybersecurity83
    @airforcecybersecurity83 28 วันที่ผ่านมา

    #IrmaGrese​ ගැන වැඩසටහනක් කරන්න . ඔබට ජය

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u 3 หลายเดือนก่อน

    අත්දුටුවය් ප්‍රත්‍යක්ෂය් අයික්මාන් ල මෙි සමාජෙ ඕනතරම් දකින්ඩ අහන්ඩ ඉන්නව . ඇත්තවශයෙන්ම ඔබතුමාගෙන් , නොදත් දේවලුත් මෙයින් දැනගන්ඩ ලැබුනා .

  • @nawrose1
    @nawrose1 3 หลายเดือนก่อน +1

    යුදෙව්වන්ට සිදු වූයේ එයයිඔවුන් අද පලස්තීනයේ ජනතාවට ඒක කරනවා

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 หลายเดือนก่อน +1

    අපේ රටේ හිටිය ප්‍රේමදාස උඩුගම්පලත් රාජ්‍යය අනූග්‍රය ලත් අලුගෝසුවෙක්

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 3 หลายเดือนก่อน

    දැනුම වඩන වැඩසටහන් ආදරෙයි විදුසර ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 3 หลายเดือนก่อน +1

    1945 පස්සෙ ss ආර්මි එකේ අයට මොකද වුනේ කියලා මෙහෙම දාන්න

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 3 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මෙන්ගල් පිලිබදවත් කියන්නකො

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 3 หลายเดือนก่อน +2

    ඉරානයෙ අධ්‍යාත්මික නායක අලි කමේනි තමයි ඊලඟ අයික්මාන්. උට නම් ඔච්චර සනීප මරණයක් අත් වෙන්නෙ නැහා.

  • @ChathuraWijeysinha
    @ChathuraWijeysinha หลายเดือนก่อน

    සුපිරි❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @asankabandara1187
    @asankabandara1187 3 หลายเดือนก่อน

    film එකක් වගේ. නියම ඉදිරිපත් කිරිමක්

  • @RavindraMadurapperuma
    @RavindraMadurapperuma 3 หลายเดือนก่อน

    Man ada thamai me channel eka.dakke.mage palweni video eka...idiripath kirima.. kathawa galagena yana widoha...thorathuru..sthanagatha kirima athi wisistai..
    Hodama video eka man dakapu..
    Thank you..❤

  • @anuruddhadilshantha6666
    @anuruddhadilshantha6666 3 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීම 100%🎉

  • @amazingworld1277
    @amazingworld1277 3 หลายเดือนก่อน +3

    ජර්මනිය යටත් උනාට පස්සේ නාසි නායකයෝ සෙට් එකක් ආජන්ටිනාවට පැනලා ගිහින් එහෙ nuclear bomb එකක් හදන්න try එකක් දුන්න කියල මම මොකක් හරි documentary එකක් දැක්කා. ඒක ගැන video එකක් ඕනේ

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl 3 หลายเดือนก่อน +2

    මම සර් ෆෙඩ්‍රික් ෆෝසයිත් ගේ හිට්ලර් ගේ S S හමුදාව කියන පොත කියවලා තියෙනවා ඒක කියෙව්වම ජර්මන් නාසි හමුදාව මේ තරම් අමානුෂික උනේ කොහොමද කියලා හිතෙනවා

    • @rajithawaruna1938
      @rajithawaruna1938 3 หลายเดือนก่อน

      තව කොච්චර පොත් තියනවද කියවලා බලන්න ජරමන් පැටිස් වාදය කොච්චර දරුනුද කියලා හිතෙයි

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 3 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊

  • @rovindumadurasingha2334
    @rovindumadurasingha2334 3 หลายเดือนก่อน +2

    රයින්හාඩ් හයින්‍රිච් ඝාතන මෙහෙයුම ගැනත් කතා කරමු ❤

  • @chandraperera9151
    @chandraperera9151 3 หลายเดือนก่อน

    සුපිරිම විස්තර කිරීමක් .tankyou ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      Stay tuned for new videos.❤
      Subscribe ➡️ Vidusara Online
      Share with your friends 🤗

  • @arunamanjula9687
    @arunamanjula9687 3 หลายเดือนก่อน

    අදත් හොඳ ඉදිරිපත් කිරිමක්

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 3 หลายเดือนก่อน

    ජෙනරාල් රොමෙල්.(කාන්තාරයේ හිවලා) ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද

  • @mudithaeranda2492
    @mudithaeranda2492 3 หลายเดือนก่อน +1

    පිටසක්වල ජීවය ගැන විඩියෝවක් දාන්න