Lagos | නිරුවතින් ඉන්න පුළුවන් පෘතුගාලෙ වෙරළ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2022
  • නිරුවතින් සිටීම ගැන බටහිර රටවල මිනිස්සු හිතන්නෙ තමන්ගෙ මානව නිදහසක් සහ හිමිකමක් විදියට . ප්‍රසිද්ධියේ එහෙම ඉන්න පුළුවන් තැන් ලෝකෙ පුරාම ඕනෑ තරම් තියනවා. පෘතුගාලෙ Lagos කියන්නෙත් එහෙම අයත් ඉන්න සුන්දරම වෙරළක්
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka #Lagos

ความคิดเห็น • 345

  • @putan393
    @putan393 2 ปีที่แล้ว +44

    හොද වෙලාවට uncle 88-89 කාලෙ යුරෝපයට පැනගත්තෙ.නැත්තම් අද ලංකාවට වෙලා දුක් විදින්න වෙන්නෙ.හිගන පඩියකට වැඩ කරන්න වෙන්නෙ දවසට පැය 10-12.
    වේල් 1-2 යි කන්න වෙන්නෙ.
    ලමයින්ට tution fees ගෙවලම පඩිය ඉවර වෙයි

  • @sanjukumara1748
    @sanjukumara1748 2 ปีที่แล้ว +19

    සර් මං කසුන් අද මමයි බිරිඳයි දෙන්නම ඉන්නෙ ජපානයෙ. දැන් දවස් 3කට කලින් ආවේ.ඇත්තමයි මේ රටවල් හරි දියුණුයි.අපෙ රටවල් මේ වගෙ කවද දියුණු වෙයිද කියල හිතගන්න බෑ. ඔබතුමාගේ video හැම එකක්ම මං බලලා තියෙනවා. ඒ video බලලා රටකට යන්න ආසාවෙන් හිටියෙ ඇත්තටම මගෙ ඒ හීනය සැබැක් උනා. රටකට යන්න ඉන්න සියලුම දෙනාගෙ හීන සැබැක්ම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඔබතුමාට තව මිනිස්සුන්ගෙ ඇස් පාදන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +8

      ගොඩාක් සතුටුයි කසුන් .ඔබේ අලුත් ජීවිතයට හදවතින්ම සුබ පතනවා. ඔයාට වගේම අනිත් අයටත් ඇත්ත තේරෙනවා දියුණු රටකට ගිය දාක.

  • @kwkasun1882
    @kwkasun1882 2 ปีที่แล้ว +76

    ආත්ම ගනනක් පෙරුම්පුරලා ලබා ගත්ත බිරිඳ සමග ගොස් අපටත් ලෝකය පෙන්වමින් ,අපගේ ඔලුටික හදමින් ඔබතුමා මේ යන ගමන සාර්ථක වේවා .ඔබතුමාට තවත් ගොඩාක් තැන් බැලීමට ශක්තිය ලැබේවා .

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +43

    දැනුමයි+ සුන්දරත්වයයි=ලෝකේ වටේ සුදන්තක😍

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 2 ปีที่แล้ว +31

    සුදන්තක මාමා නියමයි අපි නොදකපු තැන් අපට පේන්නන්න මාර මහාන්සියක් වේනවා ස්තුතියි සුදන්තක මාමේ 😀😀😀😀🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👏👏👏👏👏👏

  • @punyabatagalla5663
    @punyabatagalla5663 2 ปีที่แล้ว +12

    මොනදේ කලත් ඔබතුමා පරිස්සමේන් .පෙලක් තැන් වලදි අපිට බය හිතෙනවා.අපි දැන් තරුණම නෑනේ 😄😄තව කොච්චර තැන් තියෙනවාද අපිට පෙන්නන්න .හරිම ලස්සන රටක්.රවල් එකකට එකක් දෙවැනි නෑ.ඒ තරන් ලස්සනයි .ස්තුති ඔබට 💐💐💐💐

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 2 ปีที่แล้ว +12

    අපිට දකින්නට නොලැබෙන ලෝකයේ ලස්සන අපිට පෙන්නන්න ඔබ දරන උත්සාහය හරිම පුදුමයි..සුදන්තක අයියෙ ඔබට බොහොම පින් ..දීර්ඝායු ලැබේවා ..❤️❤️❤️❤️

  • @buddishawelagane9567
    @buddishawelagane9567 2 ปีที่แล้ว +5

    ඔබ ඇත්තටම අපිවත් මේ ලොකයේ වටේ අරන් යනවා , ඇත්තටම මටනම් මේක පුදුමාකාර හැගීමක් දෙන්නෙ , ඇත්තටම කියනවනම් යුරෝපයේ තියන දේවල් අපේ අසරණ මිනිසුන්ට හිතාගන්නවත් බෑ , ඔබ මේ ⁣දේවල් කියාදීල ඇත්තටම ලොකු මෙහෙවරක් කරන්නේ .

  • @anandarathana
    @anandarathana ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුන්දරයි මාරම මාරයි ඔබතුමා කරන මේ සේවය කියන්න වචනමදි ඒ තරම් සුපිරි වැඩක් කියන්න වචනනැහැ කරන මේ සේවය කියන්න මට වචන මදි ඒ නිසා මගෙ හදපිරි ස්තූතිය පුද කරනවා ඔබතුමා සියළුම දේවි රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම සුන්දරයි ලස්සනයි අවධානම් තැන් වල ගිහින් අපිට ලෝකෙ සුන්දරත්වය පෙන්නනවට බොහොම ස්තුතියි ගොඩක් පින්! හරිම ලස්සනයි ලාගෝස් නගරය පෘතුගාලය බොහොම සුන්දර රටක් ආදරෙයි හැමදාම!
    💟💟💟💟

    • @r.adikaram30
      @r.adikaram30 2 ปีที่แล้ว

      මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි

  • @dhanukasandaruwan1230
    @dhanukasandaruwan1230 2 ปีที่แล้ว +18

    උදේ පාන්දර වීඩියෝ එක දැක්ක ගමන් කම්පියුස් උනා හැබැයි 😂🌝❤️

  • @tukishdramaseries6833
    @tukishdramaseries6833 2 ปีที่แล้ว +8

    විෂ්ම ලෝකය video එක බලද්දී මතක් උනේ සුදන්තක මමව .එකට උත්තර දීපු එක හීනයක් වගේ

  • @kalingajagath6089
    @kalingajagath6089 2 ปีที่แล้ว +2

    ඇත්තටම අපට ලෝකය ගැන හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් ඒවගේම ඔබගේ සුන්දර හිනාවට අපි හරි කැමතියි කොතනක හිටියත් ඔබ රට ගැන ආඩම්බරයෙන් කථා කිරීම ගැන හරිම සතුටුයි

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේත් පවුලේ සැමගෙත් ඉදිරි වැඩ කටයුතු අති සාර්ථක වෙන්න කියලා ඉති සිතින් පුර්ථනා කරනවා....

  • @arunapriyashanthe5847
    @arunapriyashanthe5847 2 ปีที่แล้ว +3

    ඇත්තටම මාරම සුන්දර දසුන් , මේවා සමගම අපිවත් එතැනට එක්කගෙන යන හැගීමක් දැනෙනවා. මේකට ස්තුති කරනවාට වඩා, ලැබෙන සතුටට ඔබට පින් .

  • @MGMPEIRIS
    @MGMPEIRIS 2 ปีที่แล้ว +7

    දැක්කම ආසයි මේ රටක ජිවත් වෙන්න. පුද්ගලික නිදහස උපරිමයෙන් තියෙන රටවල්

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +6

    උදේ පාන්දරම අලුත් ප්‍රබෝධයක් ලැබෙනවා මාමගේ වීඩියො එකක් බැලුවහම.. ජයවේවා හරිම ලස්සන රටක් ❤❤🙏🙏

  • @ashokawickramasooriy4888
    @ashokawickramasooriy4888 2 ปีที่แล้ว +5

    ‌වීඩියෝ ගොඩක් අප්ලෝඩ් කරලා බලන්න බැරිවුනා මගේ තාත්ත අසනිපෙන් ඉදලා නැති වුනා ඒ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා අද තමයි යූටියුබ් ආවේ හිතේ දුක යන්න එක්ක අද ඔක්කොම බලනවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      අනේ.... ඔබේ පියාගේ අභාවය ගැන මගේ කණගාටුව 😥❤️

    • @ashokawickramasooriy4888
      @ashokawickramasooriy4888 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka 😍ස්තුතියි ඔබට ... තාත්තා එක්තැන්වෙලා හිටපු දවස්වල ඔබතුමගේ වීඩියෝ දාලා දුන්නම ගොඩක් ආසාවෙන් බැලුවා ... ගොඩක් ස්තුතුයි ඔබ තුමාට

  • @shashikapriyadarshana8701
    @shashikapriyadarshana8701 2 ปีที่แล้ว +6

    රටවල්වල තියෙන විවිධත්වය බලාගන්න ,රසවිඳින්න ලැබීම සතුටක්.ඉදිරියටත් මෙවැනි video කිරීමට ශක්තිය ,ධෛර්ය්‍ය .thanks .

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +15

    පෘතුගාලයත් අනිත් යුරෝපීය රටවලට වඩා ලංකාව වගේමයි බලද්දී. ඒ අයගෙන් අපට ආපු ගොඩනැගිලි ණිර්මාන මාර්ග ණිර්මානය බලපෑම නිසා වෙන්න ඕන, දැන් රටවල් දෙකේ වෙනසකට තියෙන්නෙ ඒ රටේ මිනිස්සු නිදහස් ජීවිත ගෙවනව. මානසිකවත් නිදහස්. මානසික පීඩනය අඩුයි. මිනිස්සු සතුටෙන් ජීවත් වෙන දර්ශක වලත් ඉහල ඉන්නව ඒ නිසා ඒනිසයි ඒ රටවල් ආකර්ශනීය වගේම ගොඩාක්ම දියුනු.., අපේ පටු අදහස් වගේම තමන්ගෙ දේ ගැන නොසොයන අනුන්ගෙ දේවල් වලට ඇගිලිගැසීම වැඩි අදහස් තියෙන චින්තනය වැඩියි , අපේ රටවල මිනිස්සු රටට ආදරෙයි මිනිස්සුන්ට ආදරෙයි කිව්වට තනිකරම බොරුවක් කියන්නෙ. වැඩ කරද්දී ඒ බවක් කොහොමටත් පේන්න නෑ වැඩි දෙනෙක්ගෙ.

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +2

      අනුන්ගෙ දේවල් වලට ඇගිලි ගැසීම කොහොම උනත් අපේ පාලකයන් ගැන එහෙම තව ටිකක් හොදට හොයල බලල ඒ අය පත් කරා නම් සමහරවිට ලංකාව මීට වඩා වෙනස්වෙන්න තිබුනා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +5

      අපේ සමාජය ගොඩාක් මිත්‍යාදෘෂ්ටික වැඩි නිසා දේශපාලුවන්ට ඉතා ඉක්මනින් රැවටෙන සුළුයි. එමෙන්ම සමාජය update වෙන්න කැමති නැති උග්‍රම ගතානුගතික මනසක්.

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 ปีที่แล้ว +1

    ඔබ අපේ මනසත් සුවපත් කරනවා, ඒ වගේ තැන්වලට අපිව එක්කන් ගිහිල්ලා , ඉස්සෙල්ලා
    "ටොන් 102 තිරුපති" වීඩියෝ එක බලලා රුධිරය
    ගිනියම් වෙලා හිටියේ, මේක බලලා තමයි. ආයෙමත් ලේටික ශරීරඋෂ්නත්වයට බැස්සේ .අපේ
    එවුන් මුහුණු පොතේ කුනුහරුප බලන වෙලාවෙ
    මේ වීඩියෝ බැලුවා නම් මේරටේ ඉන්න ඉඩි අමීන්,
    පොල්පොට්ලගේ ජාන තියෙන එඋන් හොයාගන්න
    වෙන්නෙ නැහැනෙ . 🇱🇰🇱🇰🌾🌾

  • @hemanthajayathunga3457
    @hemanthajayathunga3457 2 ปีที่แล้ว +5

    අපි වෙනුවෙන් ඔබ ගන්නා වෙහෙස අති විශිෂ්ඨයි.හැම දේම පූවේශමෙන් කරන්න .

  • @pushparathnayaka7919
    @pushparathnayaka7919 2 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක් . හරියට අපිත් ඔබ සමග ගියා වගේ. තව තවත් මෙවැනි ආකර්ෂණීය වීඩියෝ ඔබෙන් ලැබේවා ...හරිම සතුටුයි . ඔබගේ අප්‍රතිහත උත්සාහයට අපගේ ස්තූතිය .

  • @gaaaaam
    @gaaaaam 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. මෙවන් අත්දැකීම් ලැබීමට ලංකාවේ හැමෝටම ලැබේවා

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +3

    නියම ලස්සන වීඩියෝ එකක් සුදන්තක අංකල්,Thank you very much❤️❤️❤️

  • @romiyoalex8629
    @romiyoalex8629 2 ปีที่แล้ว +2

    31:42 සුද්දී හෙලුවෙන්😀😀😀😀

  • @chithiradewsith714
    @chithiradewsith714 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් අපිට මේව දකින්නට සැලැස්සුවට .ඒත් පරිස්සමෙන් ,අපිව හිරිවැටුනා මේක බලනකොට .බුදු සරණයි .👌👌👌👌

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 2 ปีที่แล้ว +19

    ආදරේ අයියා ඔයා නම් අපිව උදෙන්ම පිස්සු හදනවා❤️❤️❤️❤️❤️❤️

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว

    මොන පැත්තෙන් බැලුවත් හරිම ලස්සන දර්ශන .ඔබගේ video කිරීම සාර්ථකව කරන්න නිසා අපිත් එතැනට ගියා වගේ නරඹනවා. අපට හැබහින් සංචාරය කරන්න බැරි වුනත් ඔබගේ video සමඟ අපිත් ලොකේ වටේ සංචාරය කරන්නවා. බොහොම බොහොම ස්තූතියි .

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ...ඒ සුන්දරත්වය අපිට පෙන්වන්න ගන්න මහන්සියට ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว

    අප වෙනුවෙන් හැමදාමත් වෙනස්ම වීඩියෝ එකක් තිලණ කරණ ඔබතුමාට ස්තූතියි 🙏❤️😊😍

  • @viranthawijayananda2250
    @viranthawijayananda2250 2 ปีที่แล้ว +3

    ලස්සනයි vidio. අසාවෙන් බැලුව. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න.මේ වගේ ලස්සන තැන් පෙන්වලා ලංකාවේ අපිට ඔබ තුමා කරන්නේ මිල කලනොහැකි සේවයක්. ස්තුතියි ඔබ‍ට 🌹💞🌹🌹🌹

  • @nayanajithkumarasinghe6030
    @nayanajithkumarasinghe6030 2 ปีที่แล้ว +3

    මෙ ලොකේ ඉන්න වාසනාවන්තම දෙපලක් ඔබ දෙපල.බුදු සරණයි!

  • @srkapukotuwa6225
    @srkapukotuwa6225 2 ปีที่แล้ว

    It's very useful as usual. Thank you very much. Awaiting the next.😍💐💐

  • @smn46
    @smn46 ปีที่แล้ว

    Nice trip ! Thank you Sudantaka for sharing your experience with us too.

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 ปีที่แล้ว

    සුදන්තක අයියේ අද වීඩියෝ එකනම් මාරම ලස්සනයි. මාරම ලස්සන ගුහා සෙට් එකක් .සුදන්තක අයියේ ඔයාගේ වීඩියෝ වල තියන තවත් වටිනා දෙයක් නම් ඉතාමත් සිවුම් තැන් පෙන්නවීම එය ගොඩාක් වටිනා දෙයක් අයියේ. අපේ මනසට විශාල දැණුමක් එක්ක ලස්සන වීඩියො දකින්නේ ඔයාගනේ විතරමයි අයියේ . ස්තූති ඔයාට

  • @kithsirihewage4615
    @kithsirihewage4615 2 ปีที่แล้ว +7

    Mr.sudanthaka, please don't take unnecessary risk to show us everything, as family man your safety is first , we really enjoy your show. Best wishes from Ohio.

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 ปีที่แล้ว +2

    සුපිරියි සුදන්තක අයියේ.video දෙක තුනකටම comment කරන්න බැරි උනා.හැබැයි ඔක්කොම බැලුවා.බුදුසරතයි දෙන්නටම

  • @eksathkumarasinghe263
    @eksathkumarasinghe263 2 ปีที่แล้ว

    Thank you for the Great Effort 👌.
    Nice video. We need more.

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว

    we really enjoy your show. Best wishes from Galle/අපිට photos වලින් විතරක් දකින ලැබෙන මේ වගේ තැන් වලට ගිහින් වීඩියෝ කරල පෙන්නන එකට ගොඩක් ස්තුතියි/Excellent video. Mr.Sudanthaka,

  • @marinifernando1784
    @marinifernando1784 2 ปีที่แล้ว +2

    It's so good that these places never known to me. Thank you Lokewate Sudanthaka.

  • @putan393
    @putan393 2 ปีที่แล้ว +11

    ලංකාවෙ gdp එක $84 b
    Portugal $250 b
    Netherlands $1000 b
    ලංකාවට වඩා ජනගනය අඩු රටවල් 2 ක් ලංකාව යටත් කරගත්ත.ආර්තිකයත් ලංකාවට වඩා විසාලයි.Netherlands is smaller than Sl.

    • @samikaekanayake6051
      @samikaekanayake6051 2 ปีที่แล้ว +1

      කවදාවත් පෘතුගීසින්ට මුළු ලංකාවම යටත්කරගන්න බැරිවුනානේ.වෙරලබඩ විතරයි හිටියෙ.රටමැද හැමදාම මහනුවර රාජධානිය.ඉංග්‍රීසීන් මුළුලංකාවම තම පාලනයට ගත්තත් ඒකත් යුද්ධ කරලනෙමේ.ඔප්පුවකින් රටේ පාලනය බාරදුන්නෙ(උඩරට ගිවිසුම) අපිම අපේ රජ්ජුරුවෝ හොදනෑකියල ඉංග්‍රීසීන්ට බාරදීල ඒ හිලව්වට අපිව පාලනේකරන්න ගිවිසුමක් අත්සන් කරපු එකනේ කරේ..

    • @putan393
      @putan393 2 ปีที่แล้ว +1

      @@samikaekanayake6051 I know😂😂U don't need to tell me

    • @chamithmadusanka2162
      @chamithmadusanka2162 ปีที่แล้ว

      @@samikaekanayake6051 හරියටම හරි

  • @worldtravel3192
    @worldtravel3192 2 ปีที่แล้ว +3

    රුමේනියා යන්න පුළුවන් ගොඩක් වටිනවා අයියේ

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    තවත් හොඳ වීඩියෝවක් ලැබුණා ලැබුනා ඇත්තටම සුදත් මහතා දෙන්නටම බෝහෝම
    ස්තුතියි .නිරෝගි බව ඇත්ත ආරක්ෂාව පතමි 👍💕💕

  • @kjprasasi2699
    @kjprasasi2699 2 ปีที่แล้ว

    Oyage video nm patta aiya jaya wewa apata anne bari unat giyawage thma ithim

  • @sisirakumara2136
    @sisirakumara2136 2 ปีที่แล้ว +1

    සජීවි අත්දැකීමක් අයියේ ,මෙහෙම කරනවට ගොඩක් ස්තුතියි , අවදානමි වැඩ කරනකොට පරෙස්සමෙන් බුදු සරණයි

  • @ceylontruckers8428
    @ceylontruckers8428 2 ปีที่แล้ว +1

    අදත් අලුත්ම අත්දැකීමක්.😍😍
    අපිට photos වලින් විතරක් දකින ලැබෙන මේ වගේ තැන් වලට ගිහින් වීඩියෝ කරල පෙන්නන එකට සර්ට ගොඩක් ස්තුතියි.🙏🙏..⛵ tour එකකුත් ගියානම් මාරයි.😍.
    වීඩියෝ එකේ ඉතිරි කොටස් ටිකත් ඉක්මනින්ම ඕනි.❤️❤️❤️

  • @Travel_of_Stunning
    @Travel_of_Stunning 2 ปีที่แล้ว +4

    1st comment and like is mine 👍👍

  • @nalakasampath2329
    @nalakasampath2329 2 ปีที่แล้ว

    Lassanai asawen baluwa .godak stuthi sudantha aiye.

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว

    Adath lassana vidowak genawata bohoma sthuthi. 👍

  • @ewayenterprise9950
    @ewayenterprise9950 2 ปีที่แล้ว +3

    සියලු දේ අපිට පෙන්නන්න ඔබ දරන උත්සාහයට ස්තූතියි.

  • @dananjayags9007
    @dananjayags9007 2 ปีที่แล้ว

    Hoo hoo sudanthaka mama
    Kalekin oyage video ekak baluwe
    Jaya wewa😍😍😚

  • @sewwandimalkanthi7046
    @sewwandimalkanthi7046 2 ปีที่แล้ว

    Mawan vidio apita balanna lebemath satutak.obata teruwan saranai

  • @aadarshana7288srilankantravel
    @aadarshana7288srilankantravel 2 ปีที่แล้ว +2

    වීඩියෝව දානකම් බලාගෙන හිටියෙ🥰👍👌

  • @nirmalaroshani7371
    @nirmalaroshani7371 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අයියා.... ඔයා මේ වෙන මහන්සියට ගොඩක් ස්තුති .....

  • @harshakumara5669
    @harshakumara5669 2 ปีที่แล้ว

    Harima lassanai aiya.budusaranai oyala hamotama.

  • @kamalperera121
    @kamalperera121 2 ปีที่แล้ว +6

    Small fort in Lagos reminds me of Batticaloa, Mannar and Kalpitiya forts with corner bastions. The cliffs, caves and arches Lagos beach is somewhat like 12 Apostles area in Great Ocean Road, Victoria, Australia.

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว

    Aththatama ඉතාමත්ම watina vedioes , සෑම ekakma එහෙමයි , apith ඔබතුමා samaga e තැන්වලට giyawagemai, ane thawath vedioes ikmanin dhaana , harima thrasaanaka ගමන් සහිත vedioes ekak . Apita ithin ඔබතුමාගෙ vedioes සමග තමා yanna wenne, ඔබතුමා සහ Lanki පුදුමාකාර lucky. Apith lucky mewani vedioes apita balanna labena eka gana,budhu saranai oba dhepala athulu family eke samata.
    Congratulations ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @conclavious1075
    @conclavious1075 2 ปีที่แล้ว +6

    Lagos beach is a most beautiful of Portugal or world or Europe. Your information is such brilliant. A great show. Congratulations

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Apitath e sundarathwaya pennanawata godak pin. Thank you Sudanthaka. Jayawewa.

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 2 ปีที่แล้ว +10

    ලස්සනයි. ආදරෙයි. හැමදාම බුදු සරනයි. දෙව් පිහිටයි .

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 2 ปีที่แล้ว +3

    Excellent video. Mr.Sudanthaka, what is the camera you use for doing videos?

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 2 ปีที่แล้ว +7

    සුදන්තක‍ මහත්තයෝ 😀 drone camera එකක් ගමුකො අනේ. 🤩🤩🤩🤩 🥳🥳🥳

    • @chandumax3015
      @chandumax3015 2 ปีที่แล้ว

      drone ekak thiye wediya kemathina wage

    • @MrBell-ym9tz
      @MrBell-ym9tz 2 ปีที่แล้ว +3

      @@chandumax3015 එහෙමද 🤔 ගොඩක් අවදානම් රූ ගත කිරීමක් මෙදා පාර කරලා තියෙන්නේ drone camera එකකුත් තියාගෙන. පරිස්සමින්. 💐 අපිට තව ගොඩක් සුදන්තක සමඟ ලෝකෙ වටේ යන්න ඕනේ 😃😍

  • @pawithraumayanthi3534
    @pawithraumayanthi3534 2 ปีที่แล้ว

    Godak wadagath watina deyak baluwa,godak lassanai

  • @wijesinghearchchilagewijep1981
    @wijesinghearchchilagewijep1981 2 ปีที่แล้ว +1

    පට්ටම වීඩියෝවක්. අපට ප්රුතුගාලයට යන්න ලැබුනත් (ලබෙන්නෙ නෑ)ඔයවිදියට ඕව බලන්න ලැබෙන්නෙ නැහැ. ඔබ කිව්ව හරි. මමත් ඔබ සමග ගියා වගෙ දැනුන. ඔබ ගොඩක් මහන්සියක් දරල තමයි අපට හැම දෙයක්ම, හැම අස්සක් මුල්ලක්ම පෙන්නන්නෙ. ගොඩක්ම පින්. හැබැයි මට එකක් නොකියම බැහැ. මං මේක පෙර දිනකත් කිව්ව. Risky තැන්වල යනකොට ගොඩක්ම පරෙස්සම් වෙන්න. පොඩි වැරදීමකින් ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනව.ඔබට බුදු සරණයි, දෙවිපිහිටයි.

  • @Randimal.
    @Randimal. 2 ปีที่แล้ว

    මාර ආසාවෙන් හැම video එකක්ම බලනව 🙏

  • @sajithasandaruwan9753
    @sajithasandaruwan9753 2 ปีที่แล้ว +1

    අවංක, සුදන්ත +ක ස්තුතියි ඔබ‍ට, ජයවේවා, තෙරුවන්සරණයි 🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 ปีที่แล้ว

    අමුතුම දේවල් රස කර කර අපිට පෙන්වුවාට ස්තූතියි.

  • @emwijerathna8310
    @emwijerathna8310 2 ปีที่แล้ว +2

    Very beutiful seen and l have feel visit with you God bless both of you

  • @dhanuvolgmusic571
    @dhanuvolgmusic571 2 ปีที่แล้ว

    නියමයි .මාර ලස්සන වීඩීයෝ එකක්.

  • @danushkapushpakumara737
    @danushkapushpakumara737 2 ปีที่แล้ว

    Mepara tuar eka nam oyage wachanenma kiyanawanam pattai sudanthaka aiya..

  • @srimalsilva3440
    @srimalsilva3440 2 ปีที่แล้ว +1

    Sudanth aiya video eka digata danna jaya wava .

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 2 ปีที่แล้ว

    Very nice and important video . Thank you 💕.

  • @lasankandy
    @lasankandy 2 ปีที่แล้ว +4

    photos වලින් දැකලා තිබ්බා අද තමා දැනගත්තේ ගුහා කොහෙද තියෙන්නෙ කියලා. 🙂

  • @ureshslife1535
    @ureshslife1535 2 ปีที่แล้ว

    ගෝඩාක් ස්තුති Uncle ඔයා මේ අපි වෙනිවෙන් මේ දේවල් පෙන්නන එකට 👌🤟🤟🤟❤️❤️❤️❤️❤️

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 2 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි ජයවෙවා ඔබට

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මහත්මයා අපි ලාගෝස් එක්කගෙන ගියාට. බුදුසරණයි.

  • @dasunlakshandesilva9950
    @dasunlakshandesilva9950 2 ปีที่แล้ว +3

    අපේ ලොක්කා ..අදරෙයි ආ.ලස්සනයි

  • @surangatelge597
    @surangatelge597 11 หลายเดือนก่อน

    ❤ ENJOY THE TIME ALL OF U SIR, GOOD LUCK, THANKS FOR THE VEDIOE'S, GOD BLESS ALL OF U'R FAMILY 🙏 SIR, FROM SURANGA ( SRILANKA )

  • @mohammedhismeer9009
    @mohammedhismeer9009 2 ปีที่แล้ว

    සුන්දර වටපිවක් හරී ලස්සණයි ඔබ ගන්න වෙහ්‍රෙස අපට දැනෙනවා බලාගෙන ඔබට‌ සහ ලංකි කංගිට ස්තූූතියි.........

  • @geerasatv3904
    @geerasatv3904 2 ปีที่แล้ว +2

    නියමයි මම හිතුවේ ඊයේ දැම්ම පෘතුගාල වීසා වීඩියෝ එක නිසා මේ වගේ වීඩියෝ එකක් දාන් නැහැ කියලා සුපිරි මේක දැක්ක ගමන් මාර සතුටුයි එක හුස්මට බලනවා
    දිගටම වීඩියෝ ඕන ඒකාකාරී ජීවිතයට ඔබ තුමාගේ මේ වීඩියෝ ලොකු සැනසීමක්
    ටිකක් වීඩියෝ එකේ කාලය වැඩි කරන්න බැරිද?

  • @moanaras6239
    @moanaras6239 2 ปีที่แล้ว +1

    Ireland ගැනත් vedio එකක් කරන්නකෝ මේ වගේ... 😊

  • @suriyaganthy7659
    @suriyaganthy7659 2 ปีที่แล้ว

    Godak lassana video ekak godak sthuthi sir....👍🙏

  • @kumarikumari5492
    @kumarikumari5492 2 ปีที่แล้ว

    Godak lassana video akak. Uda idan balana tan waladi maget kakul weulanawa wage danuna thank you very much

  • @buddhikaattanagoda212
    @buddhikaattanagoda212 2 ปีที่แล้ว +5

    Beautiful area, we have a similar place called Great ocean road ,Twelve Apostles in Australia.

  • @Randimal.
    @Randimal. 2 ปีที่แล้ว

    Videos සුපිරී...

  • @lionlkjayasinghe8310
    @lionlkjayasinghe8310 2 ปีที่แล้ว

    හරිම අපූරුයි. ඔබ නම් සැබෑම සංචාරකයෙක්"…………….!

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    Harima shoiiiiii sudanthaka mama 👍 👌 ❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 ปีที่แล้ว +3

    19:48 anga hiriwatuna.Lassanai habai.20:35th ewagemai,20:52 baya hithuna ah thawa 22:28

  • @rmsenavirathna946
    @rmsenavirathna946 2 ปีที่แล้ว

    Harima lassanai mahattayata budusaranai

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 2 ปีที่แล้ว +19

    කොහේ ගියත් පරිස්සමෙන් සුදන්තක අයියේ ඔයාල දෙන්නාටම දළදා සමිඳු පිහිටයි ❤️❤️❤️😍👌

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว

    හිතා ගන්න අමාරුයි ඒ ඇත්ත තැන්ද කියලා.... හරිම අමුතුයි...පින්තූර වල කැලැන්ඩර් වල දැකලා තිබුනා... හිතාගෙන හිටියේ චිත්‍ර කියලා.... ගොඩක් වටිනවා මේවා මේ විදිහට හරි පෙන්වන එක.... නැත්නම් අපි කවදා මේ ලෝකය දකින්නද... අපේ ටීවී වලින් තරන්නෙ රෙද් හෝදන එකනේ..
    ගොඩක ස්තූතියි !!!!

  • @mihikathaengineering6876
    @mihikathaengineering6876 2 ปีที่แล้ว

    Wow ,Thank you අපිත් සංචාරය රැගෙන ගියාට ,,,,🚗🚗🚗

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 ปีที่แล้ว

    ලස්සන විඩියෝ එකක්.කරන කැප කිරීමට ස්තුතිය💕💕💕💕

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 2 ปีที่แล้ว +1

    ලස්සනයි සුදන්තක අයියේ

  • @thilinaprasangeeth2507
    @thilinaprasangeeth2507 2 ปีที่แล้ว +1

    obatuma kiyanna ohe job visa avith paule kattiya ganna puluwan vaida kochchara kal yaida .kiuwe masayakin puluwan kiyala eka attada .

  • @jayanthathunga5386
    @jayanthathunga5386 2 ปีที่แล้ว +2

    Good lassana video akak

  • @asankasameera9398
    @asankasameera9398 2 ปีที่แล้ว

    Sha මාර ලස්සනයි ස්තුති ඔබතුමාට

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 2 ปีที่แล้ว +4

    මාමේ රුමේනියා වල විඩියෝ එකක් ඕනේ ❤️❤️❤️

  • @teamouse7128
    @teamouse7128 2 ปีที่แล้ว

    supirri sudanthaka aiya