Pompei 2 | පොම්පෙයි මිනිස්සු ??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ගිනිකන්දට යට වුන Pompei මිනිස්සු කාමුක ජීවිත ගතකළ අයද ??
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 617

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +24

    ස්තුතියි ඔබතුමාට ලොකු මහන්සියක් අරන් අපිට මේ වටිනා ස්ථානය පෙන්වීමට ගත්ත කැපකිරීම වෙනුවෙන් අපේ හෘදයාංගම ස්තුතියි ඔබ දෙපලට පුදකරමු..❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindumax5355
    @ravindumax5355 2 ปีที่แล้ว +88

    මේ වගේ platform එකක් හදපු එක කොච්චර වටිනවද? TV මෙහෙම පෙන්නනවද එහෙනම් AD තමා බලන්න වෙන්නේ. සුදන්තක මාමටත් ගොඩක් ස්තූතියි අපිට මේ දේවල් අරන් එනවට🙏

    • @viduruvans
      @viduruvans 2 ปีที่แล้ว +11

      Ads විතරක් නෙමේ ගොඩක් TV documentry අඩු ගානේ ලංකාවේ කරපු ඒවා මිනිස්සුන්ට කළේ ලොකු මාවා පැමක්. කවදාවත් මිනිස්සුන්ට තේරුම් ගන්න දුන්නේ නැහැ මේ රටේ අඩු පාඩු .අපේ මිනිස්සු. ගේ අඩු පාඩු.එකේ ප්‍රතිඵල තමා අද අපි විදින්නේ.

    • @ravindumax5355
      @ravindumax5355 2 ปีที่แล้ว +5

      @@viduruvans ඔවු ඒක සහතික ඇත්ත.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +5

      Travel xp, trvl වගේ නාළිකා නොබලන එකේ ප්‍රතිඵල තමයි ඉතින්

    • @chamikajayawardena525
      @chamikajayawardena525 2 ปีที่แล้ว +10

      @@Sandakathmini01 ඔයාට තිබ්බට හැමෝටම.ඒ channel නෑ නේ ගොඩක් අය බලන්නේ ලංකාවෙ චැනල්.. මේ වගේ ලංකාවෙම.කෙනෙක් මෙහෙම කරන් එක.ගොඩක්.වටිනවා

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +10

      @@chamikajayawardena525 ඒක ඇත්ත සහෝදරයා.
      මේකේ දාලා තියෙන සමහර කමෙන්ට් දැක්කාම හරිම දුකයි.
      තමන්ගේ වත්තෙන් පිටතට ගිහින් තියෙන්නේ ඉතා සුළු පිරිසක්.
      කණගාටුයි.

  • @manojananayakkara7425
    @manojananayakkara7425 2 ปีที่แล้ว +17

    අති විශිෂ්ටයි .....කොටස් දෙකම බැලුවා.මීට කලින් මෙච්චර විස්තර තියෙන video එකක් බලලම නැහැ.ගොඩක් ස්තුතියි .....!

  • @chamil7490
    @chamil7490 2 ปีที่แล้ว +31

    ඉතා පැහැදිලි යි
    ගිනි කඳු වල අත්දැකීම් නැති නිසා මෙම නගරය ලවා වලින් වැහිලා කියලා හිතාගෙන හිටියේ. පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ස්තුතියි ❤

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 2 ปีที่แล้ว +32

    ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි. අපි පත පොතින් උගත් පොම්පෙ නගරය සියැසින් දැක බලා ගන්න සැලැස්වීම වෙනුවෙන්. අපිට ජීවිතකාලය තුල යන්නට නොහැකි වූ තැන් වලට අප ගෙනයනවාට මා නැවතත් ස්තූති කරමි. යහපතක්ම වේවා!

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 2 ปีที่แล้ว +41

    සෑහෙන දියුණු ශිෂ්ඨාචාරයක් තිබිලා තියනවනේ.ගොඩක් වටින වැඩසටහනක්

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි, හරිම සතුටයි, පැහැදිලිව හැම දේම කියලා දෙනවා , බුදුසරණයි දෙන්නටම. ❤❤❤❤

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +10

    💗💗අදත් ඉතා හොද පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුති සර් .ලොකය දකින්න අපි වෙනුවේන් කරන කැප කිරිමට💗💗💗🙏🙏🙏🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +5

    බොහොම වටිනවා ඔබ දෙන්නගෙ මහන්සිය කැප කිරීම ගැන ස්තුති කරන්න වචන නැහැ පරිස්සමෙන් බුදු සරණයි ඔයාලට හදවතින්ම ස්තුති 🙏

  • @gayanchamara1222
    @gayanchamara1222 2 ปีที่แล้ว +47

    ලංකාවේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන ලොකු සේවයක් ❤

  • @gayathrishani1970
    @gayathrishani1970 2 ปีที่แล้ว +12

    වීඩියෝ දෙකම එකට බැලුව . හරිම සතුටුයි මේ දේවල් දකිද්දි. අහල තිබුනට වඩා ලොකු දේවල් ටිකක් දැනගත්ත . නොදැකපු ලෝකයේ ලස්සන ගේනවට ඔබතුමාට ගොඩක් පිං. බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💐🙏

  • @lahirusankalpa
    @lahirusankalpa 2 ปีที่แล้ว +27

    Pompeii movie එක බැලුවා තේරුම් ගන්න තවත් ලේසියි✌

  • @rasikapriyadarshana7305
    @rasikapriyadarshana7305 2 ปีที่แล้ว +11

    මේ වීඩියෝවෙ වටිනාකම කියල නිමකරන්න බෑ. අපේ භාශාවෙන් හැමදේම හොඳ පැහැදිලිව විස්තර කරල දෙනව. හරියට දැනෙන්නෙ අපිම ගිහින් හැබැහින් බැලුව වගේ හැගීමක්. බොහොමත්ම ස්තුතියි සුදන්තක මහත්තයා මේ කරන දේවල් වලට.

  • @buddishawelagane9567
    @buddishawelagane9567 2 ปีที่แล้ว +8

    මම ඔබ තුමාගේ videos හැම එකක්ම බලලා තියනවා . මම නම් මේ ලෝකයේ තියෙන සමහර රටවල් ගැන දැනගත්තෙ ඔබතුමා ගෙන් . ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 2 ปีที่แล้ว +15

    ඔයා ගනිකාවන්ගෙ තොරතුරුටික කියලා දෙන්න කරපු වෑයම දැක්කම අපේ සමාජය ගැන දුක හිතුනා..මම නම් හිතන්නෙ අපේ සමාජයේ මේවා ගැන ප්‍රසිද්ධියේ කතා නොකරන නිසාවෙන් තමයි අකටදුතුකම් වලින් අපේ සමාජය පිරිලා තියෙන්නෙ..බොහොම ස්තූතියි තොරතුරු වලට .මමනම් හිතනවා මේ වගේ දේවල් ප්‍රසිද්ධියේ කතා කලයුතුයි කියලා මත්පැන් පානය වගේම ❤️🙆

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ඔව් අයේෂ් ඔබ හරි. ඒකෙ චිත්‍ර මම වීඩියෝ කරා ඒ එකින් එක විස්තරත් සමඟ. නමුත් අපේරටට ඒව කියල දෙන්න පුළුවන් තැනක නෑ.

    • @Bandaranayaka7
      @Bandaranayaka7 5 หลายเดือนก่อน

      ඒක තමයි අපෙ රටෙ සංස්කෘතිය , එ රටවල කාමුක දෙ සාමාන්‍යයි අපිට ඒක වෙනස් කරන්න බෑ

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා මේ වැඩ සටහන නොදන්නා දෙයක් පෙන්වීමට බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම! ඔබතුමාට ගොඩක් පින්!

  • @manelpriyanthi755
    @manelpriyanthi755 2 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබට රටේ තත්වෙත් එක්ක ඔළුව පිස්සුවැටිලා ඉන්න කොට මෙවැනි වීඩියෝවක් ගෙනාවට.ගොඩාක් දේවල් දැන ගත්තා

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +17

    මෙහෙම යනකොට අපිත් ගියා වගේම දැනෙනවා ....

  • @isharapremadasa606
    @isharapremadasa606 2 ปีที่แล้ว +40

    මේ වීඩියෝ එක දානකල් බලාන හිටියෙ.. පොඩිකාලේ අටපට්ටමෙන් බැලුවා පොම්පේ ගැන .පස්සෙ මම හොයලා කියෙව්වා.. දැන් ඔයාගෙන් මතක අලුත් කරගත්තා 😍🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      ශෙඩ් එකේ පොම්ප ආයෙත් වැඩ

    • @manuranaproduction8308
      @manuranaproduction8308 2 ปีที่แล้ว +1

      @@Sandakathmini01 😅😂

    • @anuradhalakmal4560
      @anuradhalakmal4560 2 ปีที่แล้ว

      පොම්පෙය් නුවර දුක් ගීතය නවල් එක බලන්න

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว +4

    ⁣හරිම වටින වී⁣ඩියෝ කොටස් තුනක්. ගිනිකන්ද ගැන කරපු වීඩියෝවේ සිට පොම්පෙයි නගරයේ කොටස් දෙකත් බැලුවා. TH-cam එකෙන් මෙතෙක් බලපු වටිනම වීඩියෝව. පොම්පෙයි නගරය සම්බන්ඳ ඉතිහාස කතාව හරිම පැහැදිලිව දකින්නට සැලැස්සුවට බොහොම ස්තුතී. හරිම ආසාවෙන් බැලුවා. ❤️❤️🙏

  • @ChathuNishadi
    @ChathuNishadi 2 ปีที่แล้ว +7

    One of the best and informative video on Pompei. Good job. Keep it up. Best wishes from Australia 🇦🇺

  • @buddikastravel
    @buddikastravel 2 ปีที่แล้ว +9

    මෙම වීඩියෝ එක ලංකාවේ පුරාවිද්‍යා එකේ අයගෙත් නෙත ගැටේවා. සංරක්ෂණය කියන්නේ මොකක්ද කියලා ඉගනගන්න ගොඩක් වටිනා වීඩියෝවක්. ස්තුතියි මෙවැනි වටිනා විඩියෝවක් සිදුකිරීම පිළිබඳව ඔබ දෙපලටම.🙏🙏❤❤

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 2 ปีที่แล้ว +17

    අයියේ ඔයාලාගේ videos වලින් වඩාත් වැදගත් ම
    එක තමයි මේක...ඉතිහාසයේ වැදගත් ම නගරය තුළ ඔයාලා සමඟ මම සිට්යා......
    සතුටුයි ...ආයේ ඉක්මනින් අපි හමුවෙමු ....🎉️🎉️💖

  • @upulprasantha8323
    @upulprasantha8323 2 ปีที่แล้ว +9

    ඔබගේ ලෝක ඉතිහාස දැනුම පිලිබදව අගයකරමි අපව දැනුවත් කිරීම පිලිබදව ස්තුති වන්ත වෙමි

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +7

    Very great presentation/මෙහෙම යනකොට අපිත් ගියා වගේම දැනෙනවා/ / I have sent you few e-mails and you can watch and gather some information/බොහොම ස්තුතියි, හරිම සතුටයි, පැහැදිලිව හැම දේම කියලා දෙනවා

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 2 ปีที่แล้ว +5

    අති විශිෂ්ටයි. සුපිරිම වීඩියෝ එකක්. හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. මමත් යන්න ආසම තැනක්. මෙහෙම හරි බලන්න ලැබුණු එක සතුටක්. බොහොම ස්තූතියි ඔබට.

  • @dilinikandegedara8487
    @dilinikandegedara8487 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි🙏 පැහැදිලිව ලස්සනට කියලා දෙනවා. තව ගොඩක් තැන් වල සංචාරය කරන්න ඔයාලා දෙන්නට ශක්තිය වාසනාව ලැබෙන්න ඕනි. ❤️

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +8

    හරිම වටිනවා.මහන්සි වෙලා.මෙච්චර ලස්සනට අපිට වීඩියෝ එක ගෙනාපු එක.. ලොකු දැනුමක් ලැබුවා ස්තූතියි ඔබට ❤❤

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +17

    ස්තුති කරන්නනම් වචන නැහැ...
    පොම්පෙයි නගරය බලන්න යන්න සිටින සියලු දෙනාගෙම සිහින සැබෑවේවා ...✌💖✌💖✌💖

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว +1

    හරිම ලස්සන නගරයක් ඒඋනාට මට තියන එකම ප්‍රස්නයක් තමයි මෙවගෙ බයානක ගිනිකන්දක් පාමුල ඇයි මේ වගේ විසිට්ට නගරයක් නිර්මානය කලේ කියලා මම

  • @thilinamadushan7815
    @thilinamadushan7815 2 ปีที่แล้ว +14

    49:24 මාමා වීඩියෝ එක අන්තිමට ඇවිදන් ගිය පාර අයිනේ අර ඉස්සර මේ නගරේ තිබී හමුවුණු උල සහිත භාජන වලට සමාන භාජන තිබුණා. අදත් සුපිරී වීඩියෝ එක. ❤❤

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්.. හරීම ලස්සණ ට,ඉතාමත් පැහැදිලිව කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා.. බොහෝ ම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️😊😊😊

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ! ඔබතුමාට

  • @rohanakumara3692
    @rohanakumara3692 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයාලා දෙන්නටම බුදුසරණයි 🌹🌹🌹

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 2 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් බලාගෙන හිටියෙ 👍

  • @තරිඳු-ම1ච
    @තරිඳු-ම1ච 2 ปีที่แล้ว +6

    ඉතා හොඳ වීඩියෝ එකක් වැදගත් විදියට පැහැදිලි කරනවා නියමයි

  • @inokajayasekara891
    @inokajayasekara891 9 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් අපිත් ගියාවගේ හැගීමක් දැනුනා ඔබතුමාට පින් සිද්දවෙන්වා

  • @ddgamage4881
    @ddgamage4881 2 ปีที่แล้ว +4

    අපි පාසල් ගිය කාලයේ පොතපතින් ඉගෙනුම ලැඛූ නගරය අද ඇත්තටම දෑක්කා.

  • @kavishkathanuranga50
    @kavishkathanuranga50 2 ปีที่แล้ว +2

    ලෝකයේ ලස්සනතැන්පෙන්නන ඔබට ස්තූතියි

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +71

    අපේ රටේ සෑම පාසලක්ම තම සිසු සිසුවියන්ට පෙන්විය යුතු අනර්ඝතම වීඩියෝවක්. ස්තුතියි ඔබගේ ජාතික මෙහෙවරට.

    • @skillhublk
      @skillhublk 2 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත.

    • @AI_For_Motivation
      @AI_For_Motivation 2 ปีที่แล้ว +3

      ow aththa mamath pasal sisuwek

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +3

      ස්තූතියි අනුරුද්ධ ඔබට ❤️

  • @gawuriperera7486
    @gawuriperera7486 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ඉස්තූතියි අපිට Poland 🇵🇱 රට පෙන්වන්න බව කීම ගැන . බුදු සරණයි ඔබ පවුලේ සැමට

  • @AriyadasaPathirana
    @AriyadasaPathirana 2 หลายเดือนก่อน

    පොම්පයිතියෙන්නෙමොණරටේද..... අදහගන්ත්බෑමේතරම්දයුනුඉතිහාසයක්ද.... නමකියවුණාඉතාලිය... ස්තූතියි❤❤❤❤❤

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 ปีที่แล้ว +1

    මේක ඉතාම වටිනා වීඩියෝ එකක් අපිට.මට හිතුනේ මේ මිනිස්සු පස්කම් සැප උපරිමව සමහරවිට වැරදි විදිහට වෙන්නත් පුළුවන්. කොහොම උනත් සොබාදහම ඔවුන්ට පාඩමක් උගන්නපු හැඩයි.ඔබට ගොඩක් ස්තූතියි

  • @janani954
    @janani954 5 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවෙ. බොහොම ස්තූතී වුන මහන්සියට ❤

  • @chandramanatunga5472
    @chandramanatunga5472 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට මාව ආයේ සැරයක් පොම්පෙ නගරයට එක්ක ගියාට

  • @ranavikumperera8285
    @ranavikumperera8285 2 ปีที่แล้ว +3

    පොලොව යටින් මතු වූ නගරය මෙසේද වන්නට හැක.
    පෙර පිපුරුමකින් යට වූනාද නැත්නම් දැනගෙන සක්‍රීය වන බව පෙර සුදානමක් ගෙන හදා තිබුනාද පොලොව යට...
    මාර වටිනවා මේ වැඩසටහන් 😍 ස්තුතිය සේම ආශිර්වාදය ඔබ දෙපළට...

  • @rasikadisanayaka1052
    @rasikadisanayaka1052 2 ปีที่แล้ว +2

    සමහර විට එදා ඔය මැරුන මිනිස්සු අද ඇවිත් තමන්ගෙම ඒ කාලෙ සිරුර බලලා යනවා වෙන්නත් පුළුවන්

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @piyadasafernando2492
    @piyadasafernando2492 2 ปีที่แล้ว +1

    ඉහලමතාක්ෂණයක්යොදා ගනකල වාස්තු
    නිර්මානයක් ලොකු දැනුම් සම්බාරයක්

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +3

    සුදන්තක , ලමිකා, ශයාලට ගොඩාක් ස්තුති පිං අපට මෙි දේවල් පෙන්වනවට

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +9

    අයියා, අනුරාධපුර ඇතුලු නුවර කැණීම් වලදිත් බොහොම පැරණි නගරයක් තිබිලා තිබෙන බව හඳුනාගෙන තියෙනවා. එහි හොඳ සැලැස්මක් තිබුන බව සඳහන්. ඒත් ඒවා සංරක්ෂණය කර නැහැ

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසෙන් පසු...... මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පස්සේ තමයි අපේ රට දියුණු ශිෂ්ටාචාරයක් බවට පත් වෙලා තියෙන්නේ.
      ඊට කලින් යුගය එතරම් දියුණු තත්වයක තිබිලා නෑ.
      පණ්ඩුකාභය රජ තුමා ලංකාවේ පලමු වැනි නගරය සහ වැව නිර්මාණය කිරීමේ ගෞරවය හිමි කර ගන්නවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      ඇතුලු නුවර කැනීම් බලන්න මම ගියා. පස්සෙ ඒව වහල දැම්මා.

    • @isiwaraya
      @isiwaraya 2 ปีที่แล้ว

      @@Sandakathmini01 එහෙමමත් නෙමෙයි. එතන මොකක් හරි ඉතිහාසයේ ගැටලුවක් තියෙනවා. ඇතුලුනුවර කැණීම් ඊට වඩා පැරණියි. එය කැණීම් කරයන සමයේ එම වලටම බහින්න මට අවස්ථාව ලැබුනා.

    • @isiwaraya
      @isiwaraya 2 ปีที่แล้ว +2

      @@dilan4111 ඔව් පෙර දියුණු ශිෂ්ඨාචාරයක් පැවත තිබුණත් ආයාසයකින් එය වසා දමා ඇති ආකාරක් පේනවා

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 2 ปีที่แล้ว

    ස්තූතියි මහත්මයා ඔබට

  • @travelart6868
    @travelart6868 2 ปีที่แล้ว +8

    ලංකාවෙ සීගිරියෙ තියෙන කුරැටු ගී වලටත් මෙහෙම වීදුරැ ගහලා තිබ්බ නම් කොච්චර ශෝක් ද...😐😐😐

  • @thusithapushpa8986
    @thusithapushpa8986 2 ปีที่แล้ว +2

    හරිම.ලස්සන.විඩීයොඑකක්

  • @chinthanaekanayake8488
    @chinthanaekanayake8488 2 ปีที่แล้ว +3

    ඔයා කරපු වටිනාම සහ හොදම video එක .. ගොඩාක් වැදගත් කරුනු ටිකක්...🙏

  • @nimeshakankanamge9562
    @nimeshakankanamge9562 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අපිට මේ දේවල් පෙන්නනවට ඔයාලා දෙන්නට

  • @black-out8714
    @black-out8714 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි...❤️❤️❤️❤️

  • @sunilabeythunga873
    @sunilabeythunga873 2 ปีที่แล้ว +3

    ඔබ නම් විශිෂ්ඨ මිනිසෙක් යහපත් රජයක් ඔබට සම්මාන දිය යුතුයි. ඒත් ඔබට සම්මාන දෙන්න එහෙම රජයක් අපිට නෑ . කවදා හරි ඔබ දැකීම මගේ ආශාව. අනර්ඝයි. ස්වභාදහමේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා

  • @nalinsilva3594
    @nalinsilva3594 2 ปีที่แล้ว +9

    ඔය දෙන්නාටම ගොඩක් ස්තුතියි... අපිත් වෙලාවක් ලැබුණාම බලන්න යන්න ඕනේ.. විස්තර ටික දැනගත්තාම හරිම පහසුයි.. ඔයාලා දෙන්නා ලොකු සේවයක් කරන්නේ..,❤️👍

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි. හරිම වටින බොහෝ දේ ඉගෙන ගත්තා.

  • @nandanamahipala9741
    @nandanamahipala9741 ปีที่แล้ว

    ලංකිටයි සුදන්තක අයියටයි ස්තුතියි 🙏

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +4

    මාරම වටින වීඩියෝව.... ඇත්තටම පුදුමයි.... ගොඩක් තැන් දැකබලාගත්තා ඔයාලට පිං සිද්ධ වෙන්න...ඒ වගේම ලොක දැනුමතුත් ඒතාලෙ ජීවිත ගැන ලොකු අදහසකුත් ලබා ගත්තා...
    බොාහාමත්ම ස්තූතියි

  • @chamilaganganiabeykoon7804
    @chamilaganganiabeykoon7804 2 ปีที่แล้ว

    ගොඩක් පින්,ඇත්ත ටම ලග ට ගිහින් බැලුවා වගෙ දැනුනේ.ගොඩක් ස්තූතියි .🙏🙏❤️

  • @gayaninadeesha6303
    @gayaninadeesha6303 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා. හැමදේම ලස්සනට පැහැදිලි කරලා දුන්නට ගොඩක් ස්තූතියි.

  • @vidyakulapathi7472
    @vidyakulapathi7472 2 ปีที่แล้ว +60

    ලොකු පුතේ . මට මතකයි ඔයා පොඩි කාලෙ ඔයාට නම තිබ්බෙ ලොකු මාම. ඒ ලොකු මාමට හීනෙන් කියපු නමක්. එතකොට ඔයා අපේ ගෙදර හිටියෙ. මට අවුරුදු අටයි. ලොකු මාම ඒ කාලෙ දවසක් කිව්ව මේක ලොකු වුනාම ලෝකයටම වැඩක් ඇති කෙනෙක් වෙයි කියල. අද ඒක සැබෑ වෙලා තියෙනව. මේ වගේ වීඩියෝ එකක් කරන්න ඔයාට කොච්චර දැනුමක් අවශ්‍යය වෙනවද? අපි පැයකින් විතර ඒ දැනුම ලබා ගත්තත් ඔයාට ඒටික දැන ගන්න මාසයකටත් වඩා යනව ඇති. ඔයා පොඩි ළදරු කාලෙ මගේ උකුලෙ තියන් නැලෙව්ව මට අද හරිම ආඩම්බරයක්. ඔයාට ඉදිරියේදීත් මෙවැනි වැඩ සටහන් කිරීමට අවශ්‍යය ශක්තිය , ධය්ර්‍යය ලැබේවා . නිදුක් නිරෝගී සුව ලැබේවා .සම්මා සම්බුදු සරණයි !!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +29

      අනේ....😘😘😘😘😘 මගේ ආදරණීය රාජු මාමගෙන් කමෙන්ට් එකක් 😘😘😘😘😘. ඔව් රාජු මාමේ ලොකු මාම මගේ නම හීනයකින් දැකල මම ඉපදුනාම ඒක මට තිබ්බ හැටි දවසක් මට කියන කොට මම ඒක වීඩියෝ කරා. ඒ වීඩියොව නිසා ලොකු මාමගෙ වචන වලින්ම මම ඒ අතීත කතාව පරෙස්සමෙන් තියාගෙන ඉන්නවා. මගේ ජීවිතේ හීන ගොඩාක්ම ඒව මම ජය ගත්තේ ඒ ආරම්භක ආශීර්වාදය නිසා වෙන්න ඇති. මම තරම් ජීවිතේ වැටුන කෙනෙක් වගේම ඒ හැම වැටීමකින්ම නැගිටපු කෙනෙකුත් අපේ පරම්පරාවෙම නෑ. ඒ ගැන මට නිහතමානී ආඩම්බරයක් තියනවා රාජු මාමේ. මම දැන් මේ ලියන්නෙත් ඉතාලියෙන් පිට වෙන රටක ලොකු වැඩකට ඇවිල්ල ඉන්න ගමන් ලැබුන විවේකයකින්. ඔයාට නීරෝගී දීර්ඝායුෂ පතනවා ❤️❤️😘😘

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 11 หลายเดือนก่อน

      😊😊😊❤🇱🇰🇦🇪

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 10 หลายเดือนก่อน +2

      ​@@lokewatesudanthaka uncle මේ සීයගෙ ආදරනීය comment එක pin කරන්න.. එතකොට මේ සීයගෙ comment එක හැමදාටම comment section එකේ උඩිම තියෙන comment එක වෙනවා.. ඒක ඒ සීයට ගෞරවයක් වෙනවා නිසැකයි..❤

  • @skillhublk
    @skillhublk 2 ปีที่แล้ว +7

    බොහොම වැදගත් දෙයක්.ඔබතුමා කිව්ව සමහර ඉස්ථාන අපි A/l චිත්‍ර වලට ඉගෙන ගෙන තියනව.හැබැයි ඒව හැබැයින් දැක්කෙ මේ වීඩියෝ එකෙන්.❤

  • @kumariherath1726
    @kumariherath1726 2 ปีที่แล้ว +2

    ස්තුතියි තොරතුරු විස්තර කළාට ...❤️

  • @dumindadisanayaka508
    @dumindadisanayaka508 2 ปีที่แล้ว +2

    අපි නොදන්නා දේවල් තේරෙන විදිහට ඔබතුමා කියා දුන්න ❤️❤️🙏

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +7

    1. 45:35 පෝරනුව යට ගුහාවෙ දර දාලා තිබ්බා වෙන්න පුලුවන්
    2. 13:11 යට උල වගේ තිබ්බ භාජන රදවලා තිබ්බෙ 49:23 වම් පැත්තේ restaurant එක ඉස්සරහ තිබ්බ විදිහට වෙන්න පුලුවන්.

  • @asankaatapattu6395
    @asankaatapattu6395 2 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ස්තුතියි. අපිට මේ වගේ වටිනා video පෙන්වනවාට.

  • @himasha1009
    @himasha1009 2 ปีที่แล้ว

    ලස්සනයි ඇත්තටම වටිනාකම කියන්න
    බෑ ගොඩක් ස්තුති ඔයාලට

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @shehanfernando729
    @shehanfernando729 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ වීඩියො මාරම වටිනව ආදරෙයි හැම දාමත්

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 5 หลายเดือนก่อน

    හරිම වටිනවා ............. වගේද sudanthaka ❤❤

  • @rathnaweeramaharansilige9123
    @rathnaweeramaharansilige9123 2 ปีที่แล้ว

    ඉතා වටිනා තොරතුරු ගොඩක් දැනගන්තා ඔබතුමා ඉදිරිපත් කිරීම ඉතා රසවත්

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +3

    ජයවේවා.

  • @sisirakumara1250
    @sisirakumara1250 2 ปีที่แล้ว

    බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාගේ කණ්ඩායමට, අනිවාර්යයෙන්ම තවත් මේ වගේ කුතුහලය දනවන පවුරාණික ඉතිහාස තොරතුරු රැගෙන එන ඔබ තුමාලට තෙරුවන් සරණ ලැබේවායි පතමි.

  • @poornadevinda7019
    @poornadevinda7019 ปีที่แล้ว +1

    අද තමයි විස්තරේ හරියටම දැනගත්තේ.මේ චැනල් එක බලද්දි අපි එතන ඉන්නව වගේ දැනෙනවා.ඉතිහාසයයි ඔබතුමාගෙ දැනුමයි එකතු උනාම නිර්මාණය වන දේ ගොඩක් රසවත් ❤❤

  • @nishanthas.k.d5604
    @nishanthas.k.d5604 2 ปีที่แล้ว +6

    බුදු සරණයි! අයියේ. ඔයා පුදුම වාසනාවන්තයෙක්. දීර්ඝායුෂ ලැබේවා!

  • @SHADOW2-w3j
    @SHADOW2-w3j 2 ปีที่แล้ว +4

    දානකන් බලන් හිටියේ..ගොඩක් විස්තර දැනගත්තා..ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්😍

  • @madumajula804
    @madumajula804 2 ปีที่แล้ว

    ඉතා හොද වැඩ සටහනක් ඔබ තුමාට පින්💛💚💙

  • @arunasampath596
    @arunasampath596 2 ปีที่แล้ว

    මේවාගේ වීඩියෝ එකක් කරලා අපි දැකලා නැති දෙයක් පෙන්නුවාට ඔබට බෝහෝම ස්තුතියි

  • @charakajayamith5091
    @charakajayamith5091 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන වීඩියෝ එකක් 🤩🇱🇰🙏 ගොඩක් ස්තූතියි 🙏

  • @anslamniranjan2627
    @anslamniranjan2627 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @arunilakmali1170
    @arunilakmali1170 8 หลายเดือนก่อน

    හරම අාසාවෙන් නරඹපු වීඩියෝවක්..ස්තුතියි..

  • @dggunarathne3399
    @dggunarathne3399 2 ปีที่แล้ว

    ඔබගේ සංචාරය මමත් ගියාවාගේ හරීම සිත්ගන්නා අයුරින්විස්තර කර ඇත.අනර්න්ඝයි .

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 2 ปีที่แล้ว +1

    Thank s you very good !

  • @nelumkumari8462
    @nelumkumari8462 2 ปีที่แล้ว +2

    ස්තුති 💐💐💐💐💐💐💕💕💕💕

  • @kumarijayakody7102
    @kumarijayakody7102 2 ปีที่แล้ว +1

    වසර 25කට පමණ පෙර
    මාද මෙම පොම්පෙයි නගරය නැරඹීමට පැමිණියා.මෙම වීඩියෝව නැරඹිමෙන් මතකය අලුත් වුනා. එදා මා නොදුටු අලුත් ස්ථාන වීඩියෝවෙන් දැකබලා ගත්තා. ස්තූතියි.

  • @imcreativedance2142
    @imcreativedance2142 2 ปีที่แล้ว

    ගොඩාක් පින් සර් .අපිට කවදාවත් බලන්න හම්බෙන්නේ නැති දේවල් මේවා.ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 ปีที่แล้ว +1

    සුදන්තක අයියේ මෙම විඩියෝ වේ වටිනා කම කියා නිමකල නොහැක. මේ වගේ වටිනා සත්‍ය තොරතුරු ලෝකයාට බෙදා දෙන ඔබ දෙපලට මාගේ ස්තූතිය . ලංකි අක්කටත් ඔබටත් ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍

  • @dt32131
    @dt32131 2 ปีที่แล้ว +2

    Thank you sir...

  • @mionkitchen2884
    @mionkitchen2884 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වැඩසටහනක් බොහොම ස්තූතියි ඔබට ❤️❤️🙏🙏🙏

  • @dasunthisarukumara9273
    @dasunthisarukumara9273 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @anushaamarasena7786
    @anushaamarasena7786 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏🌹
    ගොඩක් වටිනා vedio එකක්
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +2

    නියමයි ආසාවෙන් බලාගෙන හිටියේ වීඩියෝ එක දාන්නම් ස්තුතියි ඔබට🙏

  • @hndgosip3295
    @hndgosip3295 2 ปีที่แล้ว +1

    Thanks

  • @indikawijesinghe8567
    @indikawijesinghe8567 ปีที่แล้ว

    Niyamai ayye, BUDU SARANAI oyalata 🙏

  • @geethamaitipe8466
    @geethamaitipe8466 2 ปีที่แล้ว +2

    අපි ගොඩක් කැමතියි. ⁣ස්තූතියි.👍

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහොම ස්තූතියි ස්තුතියි මේ වීඩියෝ අපට බලන්න සැලසුවා ට ඔබ දෙපලට තව තවත් ලෝකෙ වටේ ඇවිදීමට ශක්තිය දහිරිය ලැබේවා