Siribo Aiya (සිරිබෝ අයියා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Siribo Aiya (සිරිබෝ අයියා)

ความคิดเห็น •

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +14

    අනේ අපට මේ චිත්‍රපට සම්පුර්ණයෙන් ලබාදෙන්න ,අද අපට ඉතිරිවී තිබෙන්නේ මේ අතීතයේ සුන්දර චිත්‍රපට පමනයි

  • @kumaramadu4666
    @kumaramadu4666 7 ปีที่แล้ว +13

    මෙිවගේ පැරනි චිත්‍රපට ප්‍රදර්ශනයකිරිමෙින් අපගේ පැරනි මතකසටහන් අලුත්වෙනවා එයට තුති........

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 9 หลายเดือนก่อน +2

    දන්න කෙනෙක් මෙහි සම්පූර්ණ කතාව comment එකක් හැටියට වත් දාන්න.
    නැත්නම් අඩුම තරමින් සිරිබෝට මොකද වුනේ කියලාවත් කියන්න .

  • @migidadesilva6104
    @migidadesilva6104 5 ปีที่แล้ว +3

    ඉතාම කන් කලු කවි පෙලක්. පන්ඩිත් අමරද්ව් ගයනය සුමටයි. අන්තිම කවි පේලියේ කියන දෙපෝ දාට පුර හද වාසනාවන්. මෙතැන් දෙපෝයක් ගැන් අදහස තේරුම් ගන්න බැහැ.

  • @rosannilmini1050
    @rosannilmini1050 6 ปีที่แล้ว +12

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ පැරණි චිත්‍රපටි නම්

    • @lalithkumara9238
      @lalithkumara9238 หลายเดือนก่อน

      Godak lassani neda ....satutin balnna

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා අමරණීයයි❤❤❤❤

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 5 หลายเดือนก่อน +1

    අපේ ගමට ගිය පාලම 6:58 ස්තුතියි . දැන් නෑ ඒක

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @apsarasadamini416
    @apsarasadamini416 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන කවි ❤😍2022.8.11

  • @charakarasanga8465
    @charakarasanga8465 4 ปีที่แล้ว +6

    අම්මෝ ජෝ අබේවික්ක්‍රමයන්ගේ රංගනය. ඉන්දියාවේ හරි ප්‍රංශයේ ඉපදුනානම් ලෝකපුජිත කලාකරුවෙක් වෙනවා

  • @kaggodaarachchi2460
    @kaggodaarachchi2460 3 ปีที่แล้ว +4

    මට කියන්න වචන නෑ ජෝඅබේ වික්‍රම ගීතා කුමාරසිංහ රගපෑම

  • @VenSumanaNanda-vx9de
    @VenSumanaNanda-vx9de หลายเดือนก่อน

    රක්වානේ සුමන නන්ද හිමි ,මේ චිත්‍ර පටිය රූප ගත කරන විට ,මාදම්පේ පංසලේ දාගැබ ට මල් පූජා කරන දර්ශන ජෝ අබේවික්‍රම මහතා වසන්ති චතුරාණි , මම ද සිටියෙමි.කලල් ඇල්ලේ ලොකු හාමුදුරුවෝ විහාරාධිපති නාහිමියෝ .රංජිත් පලංසූරිය මහතා නාහිමියන් ගේ නෑකමට සහෝදරයා .සත්‍ය කතාවක් මේ .එංගලන්තයේ රංජිත් පලංසූරිය මහතා මට හමුවිය 2002 වසරේදී .ලංඩන් නගරය බලන්න මාව රැගෙන ගියා .2024,08.24 නාපෝලි පංසලේ මම අද ඉන්නවා .යූ ටියුබ් එකේ චිත්‍ර පටිය රූප දැක සතුටින් ස්තුති කරමි .සැමටම දීර්ඝායුෂ ලැබේවා .යූටියුබ් දැම්මා ට.

  • @sheshasriwick6644
    @sheshasriwick6644 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @kapildevranjan3350
    @kapildevranjan3350 7 ปีที่แล้ว +4

    very very nice film. but how to get a full video of this film..

  • @mohanranasinghe7170
    @mohanranasinghe7170 7 ปีที่แล้ว +2

    අපේ පැරණි විකට නළුවන් රගපාන සිනමා සිත්තම් කෝ?

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว +1

    කරුනාකරලා මම චිත්‍රපටයෙ සම්පුර්න පටය ප්‍රදර්ශනය කරන්න

  • @nethmiwasana4305
    @nethmiwasana4305 6 ปีที่แล้ว +6

    me film eka sampoorna dennako

  • @ranudamayanthi2193
    @ranudamayanthi2193 ปีที่แล้ว +1

    එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටය කොටස් වශයෙන් දෙන්න බැරිද

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +1

    අනේ.. .. ජෝ මහත්තයා. ඉන්න.. සේරම . Movies දාන්න .. පිංසිදු වෙයි.. . .. එතුමා. රඟපානවා. කියල. හිතෙන්නෙත් නෑ

  • @RasikaLakmal-q7e
    @RasikaLakmal-q7e 10 หลายเดือนก่อน

    Supir

  • @chandrasiriranatungaarachc5918
    @chandrasiriranatungaarachc5918 ปีที่แล้ว +1

    ❤❤❤

  • @samanthabotheju1204
    @samanthabotheju1204 6 ปีที่แล้ว +2

    please up lode the full film

  • @chitranissanka9707
    @chitranissanka9707 4 ปีที่แล้ว +1

    අනේ මේ වගේ පෙරනි ච්ත්ත්‍ර පටිය සිරිපතුල (අකකුස ඉපදිලා වයිරෙන් මත්වෙලා තම සොහොයුරා මරයි ) සින්දුව ඒකට අතුලත් වෙලා තියනවා එක දාන්න බලන්න

  • @kadahettigewimalasiri5039
    @kadahettigewimalasiri5039 4 ปีที่แล้ว

    Parani black and white film tika okkoma apata balann ona pls ane danna godak pin

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 ปีที่แล้ว

    Sampurana film aka denna

  • @prabathekanayake3986
    @prabathekanayake3986 4 ปีที่แล้ว +1

    Jivithaye yathaarthaya meka thamai

  • @AndrasGraant
    @AndrasGraant 8 หลายเดือนก่อน +1

    මේකෙ සම්පූර්ණ කථාව නැති නිසා මම බලන්නෙ නෑ. ඒක හිතට වදයක් නිසා. මම කවදාවත් කාලෙ භාගෙ ඒව බලන්නෙ නෑ .

  • @jayathak
    @jayathak 2 ปีที่แล้ว +1

    ටොරානා වීඩියෝ වල සිනමපටයේ තිබූ බොහෝ සුන්දර තැන් අඩුයි , මෙහි සිරිබෝ අයියා හා එමානෝනා හමුවන මුල දර්ශන පෙලම නෑ..අපේක්ෂා චිත්‍රපටයේ අවසානයේ බොහෝ ප්‍රමාණයක් නැහැ

  • @sudarmaguruge3308
    @sudarmaguruge3308 4 ปีที่แล้ว

    Mema chttrapatiya athulu anith parini chittara pati sampurnayan danna

  • @tharindinirasha2381
    @tharindinirasha2381 3 ปีที่แล้ว

    .

  • @BriyonNadhal
    @BriyonNadhal 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @BriyonNadhal
    @BriyonNadhal 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤