ISRAEL MY SALARY|ඊශ්‍රායල් මගේ වැටුප

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • ISRAEL MY SALARY|ඊශ්‍රායල් මගේ වැටුප
    අපගේ ගෲප් එකට කොයින් වෙන්න 👇
    www.facebook.c...
    SPECIAL NOTICE
    ---------------------------------
    I kindly inform you that none of the matters mentioned here havebeen done with the intention of embarrassing any person.
    මෙහි සදහන් කිසිදු කරුණක් කිසිදු පුද්ගයෙකු අපහසුතාවයට පත්කිරීමෙි අරමුනින් සිදු කරන ලද්දක් නොවන බව කාරුණිකව දන්වා සිටිමි.
    #Israelsamaje #samaje #Mysalary

ความคิดเห็น • 1.4K

  • @dinujithrandu242
    @dinujithrandu242 3 ปีที่แล้ว +93

    නිහතමානීකමේ, අවංකකමේ, සහ සරලබවේ ප්‍රතිමූර්තියකි ඔබ..
    ජය වේවා..
    1% ගණන් ගන්න එපා මෙහේ ලක්ෂම 69ක් ඉන්නවා.. 😁😄😅😂🤣

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +5

      ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱

    • @dinujithrandu242
      @dinujithrandu242 3 ปีที่แล้ว +1

      🤩💪✌️👍😊

    • @sunasilan6260
      @sunasilan6260 3 ปีที่แล้ว +5

      මල්ලි ආදර්ශ මත්ව.කතා.කරන්න.සෑම.සිංහලයම.එකහා.සමානව.මනින්.එපා.හොදද.

    • @anufernandofernando275
      @anufernandofernando275 3 ปีที่แล้ว +1

      @@israelsamaje ayye oyage WhatsApp number ekak dannako

    • @bandarajayathilaka9795
      @bandarajayathilaka9795 2 ปีที่แล้ว

      ඔබ හිත කෙනෙක් ජයවේවා

  • @ccshopping4281
    @ccshopping4281 ปีที่แล้ว +32

    ඊශ්‍රායල් මාන් ආසම රටක්.❤️ කව්රු මොනව කිව්වත් ඔයා යන ගමන ඔයා යන්න..ඔයාට ජේසු පිහිටයි ..

  • @kumarahettiarachchi2897
    @kumarahettiarachchi2897 10 หลายเดือนก่อน +13

    ඔයා නියම චරිතයක් සහෝදරයා,අවංක ඔයාට වරදින්නේ නැහැ,අපේ මිනිස්සු ඇත්ත කියන්නේ නැහැ , කුහකයි ලංකාවේ බහුතරයක්, ඔයාට සුභ පතනවා, ❤

  • @LittleGetaways
    @LittleGetaways 3 ปีที่แล้ว +25

    අය්යෝ මල්ලි ඔයා ඉරිසියාකාරයින්ගෙ කොමෙන්ට් වලට ඔයාගෙ වීඩියෝ අයින් කරගන්න එපා. ඔයා කරන සේවයට ඔයාට පින් 💕💕💕

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      අක්කා ස්තුතියි 🙏❤️🇮🇱

  • @slchinthaka6465
    @slchinthaka6465 2 ปีที่แล้ว +15

    ලංකාවේ පුද්ගලයෙක් දැක්කා මෙහෙම නිහතමානීව චරිතයක් දැක්කමයි.බොක්කේන්ම වචන කියන.respect brother 👍❤
    අපිත් එන්න ආස රටක් අවොත් හම්බ වෙනවා අනිවා.

  • @dianajayasenadianajayasena8317
    @dianajayasenadianajayasena8317 3 ปีที่แล้ว +42

    හිතින් වැටෙන්න එපා මල්ලි. ඔයා කරන වැඩේ දිගටම කරගෙන යන්න. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෑ. බුදුසරණයි. පරිස්සමින් ඉන්න.,.,

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +3

      ස්තුතියි ❤️🙏

    • @thilinanimesh8164
      @thilinanimesh8164 3 ปีที่แล้ว +1

      @@israelsamaje ගණන් ගන්න එපා අයියේ..ඕවා ඔහොම තමයි මේක ඉතින් ලංකාවනෙ.💯😍

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      RoHihi kumar 💯💯💯💯💯💯💯💯💞💕💓💚👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽😁😄😃😀😂😁😄😃😀😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿

  • @seethapriyadarshanee3650
    @seethapriyadarshanee3650 3 ปีที่แล้ว +28

    ගල් ගහන්නෙ පල ඇති රුකටනෙ ඔයා කරන්නෙ හොද වැඩක් දිගටම කරගෙන යන්න සුබපැතුම්.

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට❤️🙏

  • @user-qv6xr2kk1x
    @user-qv6xr2kk1x 3 ปีที่แล้ว +9

    තබන තබන පියවරක් පාසා ජීවිතයේ දියුණුවක්ම වේවා බුදු සරණයි සහොදරයා 💪💪💪❤️

  • @shiranigallage1318
    @shiranigallage1318 3 ปีที่แล้ว +46

    හරියට හරි. අපේ ජාතියේ ගොඩාක් අය හරිම කුහකයි 😡 කෙනෙක් promote වෙනවා දකින්න අකමැති ජාතියක්. ඔයා දිගටම ඔය විදිහට යන්න මොකද ඒ අතරට හොද අයත් ඉන්නවා😌😌 good luck 🙏

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️🙏

    • @kurulukurulu3887
      @kurulukurulu3887 3 ปีที่แล้ว +1

      ජයවේවා ඉතිං ඔබට ජේසු පිහිටයි

    • @manothsanjiva2610
      @manothsanjiva2610 ปีที่แล้ว

      @@kurulukurulu3887 hi💋💋💋💋💋

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +11

    කවුරුවත් කියන දේවල් ගණන් ගන්න එපා. අනුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න බැහැනේ. ඔබතුමාගෙ videos අපිට ගොඩාක් වටිනවා.ඔය කරන විදිහ හොඳටම හොඳයි.ඉදිරියටම යන්න සුබපැතුම්. ජයවේවා!!;

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱

  • @NishanthiWickramasinghe
    @NishanthiWickramasinghe 9 หลายเดือนก่อน +2

    ඹයා මාරම අවංක ,නිහතමානී,පොලවෙ පය ගහල ඉන්න චරිතයක් බව පේනවා.ළඟ ඉන්න එකාගෙ කකුලෙන් අදින උන් ඉන්න සමාජෙක ඹයාගෙ මේ සත්කාර්ය මාරම වටිනවා.කවුරුත් ආසයිනෙ දියුණු වෙන්න.ඹබට විශ්වයේ සියලු ආශිර්වාද ලැබේවා

  • @dilankamadushan4302
    @dilankamadushan4302 3 ปีที่แล้ว +18

    මාර මනුස්සයෙක් බන් අයියේ උබ අනිත් පේජ් වල ඒවත් බලන්නලු පට්ට මනුස්සකම්😍

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔයාට❤️🙏

  • @nananalinie6785
    @nananalinie6785 3 ปีที่แล้ว +10

    සහෝදරයා සහතික ඇත්ත.මුදල් මෝඩ විදියට පරිහරනය කරල අමාරැවෙ වැටුන අයත් බොහොමයි.තවත් කෙනෙක් නැගිටිනවට අකමැතිම ජාතිය ලාංකිකයයි.කොහොමත් .කකුලෙන් අදිනවාමයි

  • @malilanka1695
    @malilanka1695 3 ปีที่แล้ว +14

    කුහකකම නිසා. තමයි අපේ රටට හෙනගැහිල තියෙන්නේ. ඹවිව ගණන් ගන්න එපා. ඔයාලාට බුදු සරණයි ජේසු පිහිටයි

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏❤️

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +15

    ඊස්‍රයාලයේ නිහතමානී මිනිස්සුන්ට අපි ගොඩාක් ආදරෙයි කිවුව කියල කියන්ඩෝ...❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 3 ปีที่แล้ว +15

    සිංහලයනම් පට්ටම ඉරිසියා ,එකට කෑවත් බොක්ක වෙනස් ,කුහකම ජාතියක් කියලා මමත් මේ ලගදි හොදටම තේරුම් ගත්තා,,,,,ජය වෙවා bro👍👍

    • @kuuleezleez8069
      @kuuleezleez8069 3 ปีที่แล้ว +1

      ඒකනම් අනිවාර්යයෙන්ම ඇත්ත

    • @hasithasampath9446
      @hasithasampath9446 2 ปีที่แล้ว

      සිංහල ජාතිය කුහක ඊර්ෂ්‍යාකාර ආත්මාර්ථකාමී ජාතියක් මටනම් සිංහල එපාම එපා

    • @HemapalaManathunga-vy6fg
      @HemapalaManathunga-vy6fg 10 หลายเดือนก่อน

      දේශ පාලුවෝ විසින් පාලනය පහසු වෙන්න ජනතාව නොදියුනු තත්වයේම පවත්වගෙන යනව. දියුනු යහපත් සමාජයක් වීමට බාධා කරනව.

  • @methsitha3738
    @methsitha3738 7 หลายเดือนก่อน +1

    ඔයා බෞද්ධ ද දන්නෙ නැහැ. නමුත් තෙරුවනේ අනන්ත ගුණයේ බලයෙන් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. සියලු යහපතම සැලසේවා!
    කිසිම කෙනෙකුගේ වචනෙකින්වත් හිත් නොරිදේවා! හිතන පතන හැමදේම ලැබේවා! තෙරුවන් සරණයි!

  • @vijithamendis2471
    @vijithamendis2471 3 ปีที่แล้ว +37

    ඔබගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත, සමහර උන් ඊර්ෂ්‍යාවට තමයි එක එක කතා කියන්නෙ ඕවා ගනන් ගන්න එපා, ඔබට තෙරුවන් සරණයි!! 👍♥️🙏

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට❤️🙏

    • @NuwanChandimal-zv9lw
      @NuwanChandimal-zv9lw ปีที่แล้ว

      අනෙ මල්ලි මට ඔය රටේ රැකියාවක් hoyaganna උදව්වක් කරන්න කො

  • @renukakumari2492
    @renukakumari2492 7 หลายเดือนก่อน +1

    මන් මෙි විඩියෝ එක අවුරුදු 1හාමරකට කලින් බැලුවා .අද මට මෙික අහමිබෙින් හමිබ වුනා .මගේ හිනේට ඔයාගේ විඩියේ එක ශක්තියක් වුනා .මන් දැන් ඉශ්රායල්.🙏🙏🙏🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰💟💟

  • @sanukalonija2403
    @sanukalonija2403 3 ปีที่แล้ว +11

    අයියේ ඔයාගේ ජිවතේ තවත් සාර්ථක වෙන්න කියලා බොක්කේන්ම පතනවා

  • @jsyanthapem3836
    @jsyanthapem3836 11 หลายเดือนก่อน +3

    ඔබ වැනි අය දුර්ලබයි සහතිකවම ලොකු ආඩම්බරයක් ඇති උනා මෙවන් දරුවන් ඉන්නව නේ කියලා ඔබ හොද කෙනෙක් පුතා ස්තිරවම ඔබට වාසනාවන්ත ජීවිතයක් තියෙනවා මොකද මේ සමාජයේ ඔබවැනි දරුවන් තමා උදේ සවස අපි පතන්නේ හොද දෙමාපියන් දෙදෙනෙකුගේ හොද දරුවෙක් බුදුසරණයි

  • @dhammikagunawardhana5040
    @dhammikagunawardhana5040 3 ปีที่แล้ว +15

    හැමදාමත් වගේ අදත් සුපිරිම වීඩියෝවක් ලබාදුන්නට ගොඩක්ම ස්තූතියි සහෝදරයා එන්න ඉන්න අයට මෙහෙම වීඩියෝ දාලා ඔය කරන පිනම ඇති ඔයාට❤️❤️❤️❤️❤️‍🔥👊👊ජයවේවා!!!!!!!

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

    • @MalaniKarunasingha
      @MalaniKarunasingha 10 หลายเดือนก่อน

      Budusarni

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +6

    මල්ලි ඔබට කැමති දේ ඔබ කරන්න එක එකාගෙ කතා පස්සෙ යන්න එපා මල්ලි ඔබේ චැනල් එක ඇත්තටම බොහොම ලස්සනයි වැදගත් බුරන බල්ලො කොහොමත් ඉන්නවා ජය වේවා 🙏 අවංකයි මල්ලි ඔයා ඒකනෙ නොදන්නා අයට ඊශ්‍රායලය තුළ ඇත්ත දේ ඒ හැටියෙන් හරියටම කියල දෙන්නේ සතුටුයි ඔබ ගැන තෙරුවන් සරණයි 🙏 ❤️ ස්තූති මල්ලි

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට❤️🙏

  • @manelpriyanthi755
    @manelpriyanthi755 3 ปีที่แล้ว +9

    ජයවේවා ඉදිරියටම යන්න,විවේචනය පහසුයි දෙයක් කිරිමට අපහසුයි

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    බුදුසරණයි. සියළුම දෙව් පිහිටයි පුතා නිදුක් නිරෝගී දීර්ගායු. ලැබේවා 🙏🙏🙏🙏

  • @asbgroup6359
    @asbgroup6359 3 ปีที่แล้ว +7

    Congratulations අයියා....විශාම වැටුප් සම්බන්ධවත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම්....බොහොම ස්තූතිය...

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @sunandidevika2010
    @sunandidevika2010 2 ปีที่แล้ว +7

    ගනම් ගන්න එපා...ඔයාගේ ගමන යන්න.අපි ජිවත් වෙන්නඒ කුහක සමාජෙක තෙරුවන් සරනයි ඔබට

  • @kasunabeywickrama6585
    @kasunabeywickrama6585 3 ปีที่แล้ว +11

    ඔබෙ විඩියෝ දිගටම දාන්න, ඊශාුයල් අැවිත් ගොඩ යන්න හින දකින කොල්ලන්ට ලොකු දෙයක්,,,,,

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට❤️🙏

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි දෙවියන් වහන්ස්සේගේ කරැණාව නිරන්තරයෙන්ම ලැබේවා ⁣ ...

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 10 หลายเดือนก่อน +5

    යුදෙවිවන්ට ජයවෙිවා ❤❤❤🙏🙏🙏

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +2

    හොඳයි ne මල්ලි මොකද ලක්ෂ 4k කියන්නේ urop ratakawath හම්බ වෙන්නේ නෑනෙ

  • @ourresidence1495
    @ourresidence1495 3 ปีที่แล้ว +27

    සිංහලයන් වැඩි පිරිසක් හරිම කුහක අය. Ape රට දියුණු වෙන්නේ නැත්තේ ඒකයි . ඔයා ඔහොම කෙලින් කතා කරන එක හොඳයි . දැන්වත් හැදෙන්න.

    • @HemapalaManathunga-vy6fg
      @HemapalaManathunga-vy6fg 10 หลายเดือนก่อน

      දේශපාලකයො විසින් ජනතාව බේද කරල කරගෙන යන පාලනයක් තුල තමන්ට කන්ඩායමක් හදාගෙන සැමදා බලයේ සිටීමට කරන උප්පර වැට්ටි වලට රැවටුනු රටක ජනතාවක් තමයි , අපි. එ්ක තේරුම් නොගන්නා තාක් , අපි හැමෝම රැවටිලා.

  • @warnalathaperera8120
    @warnalathaperera8120 11 หลายเดือนก่อน +2

    ඒක නන් ඇත්තම තමයි සින්හලයා තමයි කුහක කෙනෙක් දියුනුවෙනවා බලන්ඉන්න බැහැ ඉඊසියාවයි මුන්ට හරියන්නෙ නැත්තෙ ඒකතමා ඔයාඕවට සැලෙන්න එපා පුතේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @dnliyanage5539
    @dnliyanage5539 3 ปีที่แล้ว +4

    එල එල. එකෙක් දෙන්නෙක් කියන කතා ගනන්ගන්න එපා බ්‍රෝ. කියන දේ කනට ගැහුව වගේ කියන එකට තමයි මමනම් කැමති. සුභ පතනව බොක්කෙන්ම . ජය වේවා

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @lalithdissanayake.6450
    @lalithdissanayake.6450 10 หลายเดือนก่อน +2

    නිහතමානී අවංක පුතෙක් මමත් ඉශ්රාලයට කුඩා කල සිටම ආදරේ පුතාට මා සුබ පතනවා

  • @shanaththanayaka3067
    @shanaththanayaka3067 3 ปีที่แล้ว +20

    අනේ කොතරම් වාසනාවන්ත ලස්සන රටක් ද .ඒ රටේ මිනිසුන් කොතරම් නිරහංකාර අය ද .වාසනාවන්ත කොල්ලෙක් අයියා ඔහොම මිනිස්සු එක්ක ජීවත් වෙන්න ලැබීම

  • @sheshansampath6641
    @sheshansampath6641 10 หลายเดือนก่อน +2

    සරලව ජීවත් වෙන්නයි ඕනෙ අපි කවුරුත් මැරෙන මිනිස්සු ♥️🙏

  • @gayanmalkam9885
    @gayanmalkam9885 3 ปีที่แล้ว +5

    බුරන බල්ලෝ බුරයි ඔබේ ගමන ඔබ යන්න.... බුදුසරණයි

  • @lakshithananayakkara4893
    @lakshithananayakkara4893 3 ปีที่แล้ว +5

    නියමයි අය්යා හොඩක් පින් ඔයාට මේ දෙවල් කියලා දෙනවට.... ❤️

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏

  • @tharinduabewikrama713
    @tharinduabewikrama713 3 ปีที่แล้ว +22

    සහෝදරයා හොඳ ගමනක් යන්න හදනකොට කකුලෙන් අදින පිරිස වැඩියි....වැඩිය හිතන්න එපා..ඔයා ඔයාගෙ ගමන යන්න..සුභ පැතුම්...බුදු සරණයි..සහෝදරයා...

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට❤️🙏

    • @chamara1420
      @chamara1420 3 ปีที่แล้ว

      @@israelsamaje ඊශ්‍රායල් ජොබ් එකට එන්න වයස අවුරුදු 25 ක් වෙනකන්ම ඉන්න ඕනද? ඊට කලින් එන්න බැරිද ?

  • @rukshanhapuarachchi7134
    @rukshanhapuarachchi7134 ปีที่แล้ว +1

    ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන මොකද කිව්වොත් ඔබතුමා අවංකව ලස්සනට මිනිස්සු හැමෝටම තේරුන් ගන්න පුලුවන් මට්ටමින් මහන්සි වෙලා ඊශ්‍රායල් ගැන කියල දෙනවා ඒ දෙයට මං ගොඩක් ගවුරවය කරනවා. මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 3 ปีที่แล้ว +4

    ඔයා මාර කොල්ලෙක් බ්‍රෝ. පට්ට සතුටුයි ලංකාවේ කුහක සිංහල මිනිස්සු අතරේ අවංක වගේම තව මනුස්සයෙක්ට නැගිටින්න අත දෙන වචනෙන් හරි උදව් කරන කෙනෙක් වුනාට. මේ ලංකාවේ ඉගෙන ගෙන රස්සාව කරලත් අම්ම තාත්තාට ඉන්න ගෙයක් දොරක් හදල දෙන්න බැරිව අපේ හීන වලට යන්න බැරිව විඳින දුක දන්නේ අපි. හදවතින්ම සුභ පතනවා..
    අමිත් හර්ෂණ අබේරත්න

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

    • @HemapalaManathunga-vy6fg
      @HemapalaManathunga-vy6fg 10 หลายเดือนก่อน

      යුද්දෙ දිනන තෙක් රට ජනතාවගෙ, දිනුවගෙන් පසු රට අයිති කපටි පාලකයට. දරු පවුලත් සමග ඉන්න ගෙයක් හදාගන්න පාලකයන්ගෙන් ඉඩමක් ගන්න බලපත්‍රයක් හදාගන්න යුද්දෙට ගතවුනු අවුරුදු තිහකටත් වැඩි කාලයක් ගතකරනව. ජනතාව නොදියුනු කමේ තියාගෙන උං බලයේ සැප විඳිනව. උංගෙ එවුංට අක්කර විසිපහක් ගන්න බලයට අැවිල්ල මාස හයක් ගතවෙන්නෙ නෑ.

  • @thilinadasintha2233
    @thilinadasintha2233 3 ปีที่แล้ว +8

    එළ එළ බුදර් ආදරෙයි හොදෙයි ඔය විදිය පටිට ❤️❤️❤️

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට❤️🙏

  • @samanthisamanthi784
    @samanthisamanthi784 2 ปีที่แล้ว +4

    ඔයාගෙ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ..mage මහත්තයත් isreal ඉන්නේ ..ලංකාවේ මිනිස්සු කැමති ne තවත් කෙනෙක් දියුණු වෙනවට ..

  • @kokiladevi8407
    @kokiladevi8407 11 หลายเดือนก่อน +1

    SUPER SUPER SPEECH SON...GOD IS WITH U... DOT BACKWARD GO FORWARD.. GOD BLESS U FOREVER...... DON'T WORRY OF OUR SRILANKANS BRO AND SIS... WE WILL BLESS THEM. GOD GIVES THE TO THINK... FROM STANLY COLOMBO SRILANKA

  • @uththaraindumini267
    @uththaraindumini267 3 ปีที่แล้ว +3

    ඔයාගෙ කතාව සම්පූර්න ඇත්ත..
    සිංහල යට රටක් වශයෙනුත් දියුණු වක් නැත්තෙ මේ නිසා වෙන්න ඇති.

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 10 หลายเดือนก่อน

    නිහතමානීව ඔයාගෙ අදහස් වලට ගොඩක් සතුටුයි පුතාට oyawa සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු saranai

  • @velvetways6694
    @velvetways6694 3 ปีที่แล้ว +13

    නියමයි මල්ලී ඇත්ත කතා කරන අවංකව කොල්ලෙක් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න toda raba

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 9 หลายเดือนก่อน +1

    අවජාතකයන් මොනවා කිව්වත් ඔබ ඔය දේවල් දිගටම කරගෙන යන්න ඔබට බුදු සරණයි

  • @kumarijayantha3772
    @kumarijayantha3772 3 ปีที่แล้ว +21

    සිංහල ජාතියේ හැටි කාටහරි මඩ ගහන එක සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි කොහොමද එන්නේ

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +3

      ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱

  • @kurulukurulu3887
    @kurulukurulu3887 3 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ සහෝදරයා ඔබගේ වීඩියෝ එක අනේ ඉතිං ඉවරෙටම බලනව තාම ඉන්නෙ වතුර බිල ලග 👍

  • @udaniimalka7843
    @udaniimalka7843 2 ปีที่แล้ว +5

    කවුරු හරි කෙනෙක් බනිනවනම් අපහස කරනවනම් ඒ ගැන සතුටු වෙන්න අයියෙ.එහෙම වෙන්නෙ ඔයා ⁣අනිත් මිනිස්සුන්ට උදවු කරන නිසා.රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව 🤠.තව motivate වෙන්න.me vage vatina vedio digatama karanna..🤜🤛

  • @anandajayawikrama5407
    @anandajayawikrama5407 9 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම ඔබ හොද හිත අවංක දරැවෙක් ඔබ ඉස්සරවෙලාම කියු දෙටද එකගයි සිංහල 90% කුහකයි අනෙක් අය හැදෙනවට ඉරිසියයි

  • @araliyahirimuthugoda5925
    @araliyahirimuthugoda5925 3 ปีที่แล้ว +6

    සුභ පැතුම් මල්ලී . බුදු සරණයි ! 👍👍👍👍👍👍

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @kusumawathiedelameda3936
    @kusumawathiedelameda3936 3 ปีที่แล้ว +1

    Oya.awankayi.malli.suda.pathum.good.lak

  • @eranthikaharshani1358
    @eranthikaharshani1358 3 ปีที่แล้ว +7

    ඔයා ,හර්ශ මල්ලි වගේ අය ගැන මාර ආඩම්බරයක් තියෙන්නේ කිසි කෙනෙක් කියන්නේ නැතිම දේ ඔයාලා කිව්වා ,බුදුසරණයි මල්ලි ,,,,,

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว

      Boru kiyanna onenane man dan aurudu 8k wenawa israel avith mage watupa 6840... mulika watupa 4800 anith ewa senasurada wadakarana salli..

    • @SunilPremachandra-bq8od
      @SunilPremachandra-bq8od 10 หลายเดือนก่อน

      @@kanchanadombagolle9768 mta wistara tkk dengnna oni plz contat number ekak dennako agriculture wlta rajayen ewana job gena dengnna.

  • @brijectfernando1570
    @brijectfernando1570 2 ปีที่แล้ว +2

    ඔබගේ ජිවන ගමන අති සාර්ථක වේවා ජේසු පිහිටයි

  • @sheshansampath6641
    @sheshansampath6641 10 หลายเดือนก่อน +12

    මගේ දෙවියන්ගෙ රට ❤

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +2

    මමත් ඉතා ම අමාරුව රකියාවකට ආවෙ ඉතා අඩු පහසුකම් ඇතිව. ඒත් මම ඉවසුව මට මෙයාල මට වීසා එක දුන්න නිසා.
    ඒත් ඒ කපවීම් නිසා අද මට හොද රස්සාවක් හා පඩියක් අද ලැබෙනවා. මගේ ඉලක්කයක් සම්පූර්ණ යි. ලංකාවට එන්න ඕනි. ඒත් අපි හම්බ කරන් දියුණු උන තැනට පයින් ගහල් එන්න බැරි නිසා ඉවසන් ඉන්නවා . අපේ අය ගැන නම් කතා කරල වැඩක් නැහැ ඉතිං .
    තම තමන්ගෙ ලැබීම අනුව තමයි ලැබෙන්නෙ. .මෙහෙ රැක බලා ගත්ත වැඩිහිටියන් ගේ දේ පල අයිති උන අපේ අයත් ඉන්නවා

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏❤️🇮🇱

    • @maneldammika3775
      @maneldammika3775 3 ปีที่แล้ว +1

      සුපිංබර අනාගතයක් වේවා යාලුවේ

    • @chinthapriyadari5907
      @chinthapriyadari5907 3 ปีที่แล้ว +1

      Visa ekak ewanna puluwanda hoda ajancy ekak kiyanna budusaranai

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏

    • @maneldammika3775
      @maneldammika3775 3 ปีที่แล้ว

      @@chinthapriyadari5907 මම නම් ආවෙ බඩල්ගම මහානායක මුදලිගේ එකෙන් ගිහින් කතා කරල බලන්න

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 10 หลายเดือนก่อน +4

    මමත් පුදුම අාදරයක් ඉශ්රායලට ..මම පුදුම විදිහට අැඩුවෙ....❤❤❤❤ මම විනාඩියක් වෙලාවක් තියනවනමි ඔයාලගෙ නිවුඝ් තමා බලන්නෙ අනුලා අක්කාගෙ මරනය පුදුම දුකක් මට දැනුනෙ...ඔයාලා අැතුලු මුලු ඉශ්රායලයම....අනෙ Jesusni රැක දෙවා❤❤❤❤ ඔයාලා පරිඝ්ඝමින් ඉන්න.....Jesus පිහිටයි❤❤

    • @nuwanharshana-di35k
      @nuwanharshana-di35k 8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna6318 11 หลายเดือนก่อน

    ජයවේවා හැමදාමත් ⭐⭐⭐⭐ පරෙස්සමින් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. තෙරුවන් සරණයි .. 🙏

  • @brijectfernando1570
    @brijectfernando1570 2 ปีที่แล้ว +13

    අපේ අයට එන්න උදවුවක් කරන්න ජේසු පිහිටයි

  • @buddipriyadarshana3118
    @buddipriyadarshana3118 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාට ලැබෙන අත්දැකීම් මේ ව්දිහට කියන එක අපිට ගොඩක් වට්නව ...ඔයා කියපු කතාව ඇත්ත අපේ සිංහල ම්නිස්සු හරිම කුහකයි...bs .tc ❤️

  • @serisaranna
    @serisaranna 3 ปีที่แล้ว +8

    ෆට්ට ❤

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට❤️🙏

  • @madushankaprasad1808
    @madushankaprasad1808 3 ปีที่แล้ว +1

    මචං වීඩියෝ ස් සෑහෙන්න වැදගත්. ටික කාලෙක ඉදන් දාන වීඩියෝ බලනවා. එන ක්‍රමය ගැන වීඩියෝ එක නම් සෑහෙන්න වැදගත් ඒත් මේකට answer ekak දෙන්න. ඔයාට හරියටම කොපමණ මුදලක් ගියාද යන්න. ඔයා කියපු විදිහට විදේශ සේවා එකේ වෙබ් වල තියෙන ඒජන්සි වල දාල තියෙන මුදලට වඩා වැඩියි කිව්වට හරි අවබෝධයක් ගන්න අමාරැයි. එන්න බලාපොරොත්තු වක් තියෙන කෙනෙක්ට ඒ මුදල දරා ගන්න පුළුවන් ද, බැරිද කියලා නිවැරදි අවබෝධයක් එතකොට ගන්න පුළුවන්නෙ.

  • @mgvimukthidilhan
    @mgvimukthidilhan 3 ปีที่แล้ว +4

    සදා ජය හා සතුට අයියා 🔥never give up🔥♥️

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

    • @pradeepatv7665
      @pradeepatv7665 3 ปีที่แล้ว

      Congratulations brother

  • @Tsanimalworld
    @Tsanimalworld 2 ปีที่แล้ว +1

    Student visa hri
    Chartered account
    වගෙ අයටත් වීඩියෝ එකක් දාන්න අයියා

  • @wijesujatha9316
    @wijesujatha9316 3 ปีที่แล้ว +13

    මම ඉන්න අසල ඉන්නේ දුවිඩ අය .කවදා වත් සිත සැනසිල්ලට වචන කියන අය නෙවෙයි. යාලුවො අපිට අත්‍යා අවශ්‍ය මයි. මේ රටවල තනිවෙලා ඉන්න අපිට. රක්ෂාවක් නැහැ .කිව්වත් එයලට එන රක්ෂාව න් අතහැරියත් කියන්නේ නැහැ ඔයා කැමතිනම් ගන්න කියලා. මම අවුරැදු 12 කට වඩා දුක්වින්දා වැඩක් සොයා ගන්න. සිංහල දෙමළ දෙවර්ගයම මට එකයි.

  • @ireshakumuduni2313
    @ireshakumuduni2313 3 ปีที่แล้ว +2

    ඇත්තටම ලංකාවේ අයට ගොඩාක් හොඳ වීඩියෝ එකක්.. ඔබට ජය...

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️🙏🇮🇱

  • @lakshansameera4729
    @lakshansameera4729 3 ปีที่แล้ว +5

    ජය වේවා... 💛 💚 ❤️

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @chandrikaizednikularathne
    @chandrikaizednikularathne 9 หลายเดือนก่อน +1

    You are lucky to work with such a wonderful family. May triple gem bless you and your beloved family

  • @inokaselvaraja9943
    @inokaselvaraja9943 3 ปีที่แล้ว +30

    මේ තොරතුරු සේරම ඇත්ත .මටත් ශේකල් 8500 ක් ලැබෙනවා.සති කිහිපයක්ද කියලා බලන්නේ නැ .මමයි මාගේ හාම්පුතායිගේ එකගතාවය මත එ වැටුප ලැබෙන්නේ .මිටත් වඩා වැටුප් ලැබෙන අයත් ඉන්නවා

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +2

      ස්තුතියි ❤️🙏

    • @yellowbird6389
      @yellowbird6389 3 ปีที่แล้ว

      Hi inoooo 🙋🙋

    • @memereview7194
      @memereview7194 3 ปีที่แล้ว +1

      හොඳට හාම් පුතාගේ උරණව ඇති.. උරන්න උරන්න තව වැඩිපුර දෙයි.

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว +24

      @@memereview7194 එන්න ට්‍රයි කරලා එන්න බැරි උනාම මේ වගේ වේදනාවක් දැනෙනවා...ඒක ස්වභාවිකයි...රියල් එන්නකො හැංගි හැංගි කමෙන්ට් කරන එක හිරිකිතයි නේද බ්‍රො

    • @shanakasadhu7862
      @shanakasadhu7862 3 ปีที่แล้ว +6

      @@memereview7194 කවුද මෙ බේසික් පුතා😂

  • @sampathkumara6858
    @sampathkumara6858 9 หลายเดือนก่อน +1

    ජය වේවා🙏🙏🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි

  • @lakshansameera4729
    @lakshansameera4729 3 ปีที่แล้ว +3

    එකෙන්ම සුපිරි bro

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @kurulukurulu3887
    @kurulukurulu3887 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි සහෝදරයා පරිස්සමෙන් ඉන්න මමත් කුවෙට් එකේ ඉදල සුභ රාත්‍රියක් වේවා

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱

  • @velvetways6694
    @velvetways6694 3 ปีที่แล้ว +7

    සහතික ඇත්ත කතාවක්

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +1

    නියමයි බ්‍රො, ගොඩාක් වැදගත් ❤️❤️❤️✌️✌️✌️

  • @nishanthaabesekara7394
    @nishanthaabesekara7394 3 ปีที่แล้ว +8

    මචන් කුහක පිස්සො දන්ගලුවට ගනන් ගන්න එපා.ඔයා කරන දේ හදවතින්ම කරනවා.වෙන කවුද මේව කියලා දෙන්නේ.ඔයාට වරදින් න.

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @kusumalathahandagama1814
    @kusumalathahandagama1814 10 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් මල්ලියා බුදුසරණයි ..🙏 🙏 ..

  • @jayanijayani8016
    @jayanijayani8016 3 ปีที่แล้ว +4

    Thank u bro එක දවසකුත් මම ඔබට කියමනක් කිවුවා පිරුණු කලේ දිය නෝසැලේ කියලා ඔබ එලෙස ජීවත්වන්න මෝඩ මිනිස්සු කියනකාතා වලට සැලෙන්න එපා
    බෝහොම නිහතමානී කෙනෙක් ඔබ ඔබට ජය 🙏 💐

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱

  • @wijithawellappili3179
    @wijithawellappili3179 2 หลายเดือนก่อน +1

    අපි එනවා ආදරෙයි යාලුවා

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +8

    ඔබ තනියම ගන්න වෙහෙසට සුභ පැතුම් .. අපේ රටේ බොහොම අයගෙ ඇතුල කුණුවෙලා.. පවුලෙම ඉන්න අයත් එහෙම තමා.. හැම එකාම ඉරිසියාවෙ පැලෙනවා.. කවදාවත් හොඳක් වෙනවට කැමතිනෑ..ඔබට තෙරුවන් සරණයි ..සුභ අනාගතයක් උදාවේවා ...🙏👍👍...

    • @usanthakumara9097
      @usanthakumara9097 ปีที่แล้ว

      Aknam aththama thamai dr .ape punchige 4denekma innawa istael .un gannema pita minissu .4denama eyage daruwo .paule kiyala ekek gathte nene .a irsiyawa neda .apit hedei kiyala bayai .

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว

      Sathathao attha

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

      Api puduma vidiyata anith aya gana hithanawa mey ratawala habai spe minisungeb athwela hiyiyoth inna puluwan pparisamata ath dakiman kiyanna

    • @usanthakumara9097
      @usanthakumara9097 ปีที่แล้ว

      Oyath israel da

  • @samanthakumarajayasinha3366
    @samanthakumarajayasinha3366 ปีที่แล้ว

    ඇත්ත මල්ලි ඊශ්‍රායලයට ආපු මගේ wife ඇවිත් 2014 මං එයාගෙ husband ( nelson fernndo moratuwa ) එයා දෙනියාය පල්ලෙගම කසාද බැදල අවුරුදු 14 යි.
    මං මීගමුවේ නිශාන්ත ගෙන් ආව මං එනව කියල එයා මගේ දරුවන් ගෙන් දැනගෙන .මගෙ wife සදලි, කුමාරි. එකතුවෙලා emigration ,දන්වලා මාව dipot ,කරා 2018, එයාගෙ නම වසන්ති ජයසිංහ ,දැන් ඉන්නෙ fake name එකකින් සිතාලි රත්නායක කියක .ඔයා ඇත්ත කතා කරා ❤.
    මං ceargivar course ,එක කරලත් එන්න බැරි උනා .😢
    සතුටුයි මල්ලි .ජයවේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි .

  • @salonwithsujani1833
    @salonwithsujani1833 3 ปีที่แล้ว +3

    අයියේ israel යන්න කීයක් වියදම් යනවාද .හොඳ agensiyak කියන්නකෝ pls.pls

  • @hperera2404
    @hperera2404 3 ปีที่แล้ว +1

    හොද වැඩක් කරනවනම..... නින්දා ... අපහාස...ලැබෙනවාමයි.....ඔබ සැලෙන්න එපා... මෙම වැඩසටහන ඉදිරියටම කරගෙන 🌹 මාගේ ... අපගේ.. සුභාෂිණය පිලිගන්න ... ඔබට ජය....💖

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ❤️🙏🇮🇱

  • @t9mrorn81
    @t9mrorn81 3 ปีที่แล้ว +9

    මම ඒරියා 1ඉන්නේ මගේ වැටුප මම අහුරුදු 7ක්‌ මෙතන මගේ පඩිය 8400k

  • @gayanpradeep4731
    @gayanpradeep4731 10 หลายเดือนก่อน

    Mamath israi enna balaporotthuwen innaw awa gaman oyata katha karannam jayawewa b.s

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +5

    අපේ ජාතිය තරමි කුහක ජාතියක් මෙි ලෝකේ කොහෙවත්ම නැ ඔයා බය නැතිව ඉදිරියටම එන්න මම සවුදියෙන්

  • @shaniss3924
    @shaniss3924 2 ปีที่แล้ว

    අනේ මටත් එන්න විදියක් කියන්නකෝ. මම ලංකාවේ caregiver කෙනෙක්. අවුරුදු 4ක පලපුරුද්දක් තියෙනවා. Plz help me.

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +5

    මමනම් අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ ඇත්තටම සහතික ඇත්ත කතාව ඊර්ෂ්‍යා කුහක කම් පිරුණු අය තමයි ගොඩාක් ඉන්නෙ ජය වේවා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි (මම ඉතාලියේ සිට )

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ❤️❤️🙏

    • @manothsanjiva2610
      @manothsanjiva2610 ปีที่แล้ว

      Hi💋💋💋💋💋💋

  • @Malik-vy2xn
    @Malik-vy2xn 3 ปีที่แล้ว +1

    පුතේ ඇත්ත කතාව කරන අය බොහෙමඅඩුයි ඉන්න හරියක් ඉන්නේ කුහක අය කෙනෙක් සත පහක් හරි වැඩියෙන් ගන්නයා නමි ඒකටත් ඊරිසියා කාරයෝ ඉන්නවා ඔයාට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @_DhanuS_
    @_DhanuS_ 3 ปีที่แล้ว +6

    නියමයි 👌👌👌

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @sheelaalfred5267
    @sheelaalfred5267 3 ปีที่แล้ว +1

    Video eka godak watinawa hari wedagath lankawe minissu hari kuhakai irisiyai wedagath kamak ne bahutharayak thakkadi oba හිත හොඳ kenek වරදින්නෙ jesu pihitai

  • @travelandfoodlovers1409
    @travelandfoodlovers1409 3 ปีที่แล้ว +5

    ජය වේවා සල්ලි ටිකක් අපිටත් ඕනේ 😀

  • @sanjubandara305
    @sanjubandara305 ปีที่แล้ว +1

    මචන් අයියේ එහෙම කිව්වට කමක් නෑ ..බැංකුවේ පොත පිරිලනේ තියෙන්නේ ..කතා කියන්නේ අතේ පිච්චෙ නැති අය .අනුකම්පා කරන්න ..❤❤

  • @samanabayarathna6776
    @samanabayarathna6776 2 ปีที่แล้ว +8

    My dear friend, don't worry about 1% of the people says, just focus on what you do and try to progress in your life. Jobs are jobs to me, do your best in whatever you do. Honesty is paramount. Wish you the best and good luck.

    • @phonetastic7833
      @phonetastic7833 ปีที่แล้ว

      Uපැහැදිලි.කිරිම.අපුරැයි

  • @indikasampath6779
    @indikasampath6779 9 หลายเดือนก่อน

    සහෝදරය සුපිරි ඔයාගෙ දැනුවත් කිරිම ඉතා වැදගත් මට ඔහෙට එන්න හම්බුනොත් අනිවායෙන් හම්බෙමු❤️🤘

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 3 ปีที่แล้ว +5

    සුපිරි❤️❤️❤️❤️

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏

  • @Tharushagihan-ri2sf
    @Tharushagihan-ri2sf 5 วันที่ผ่านมา

    Akanm attha malli ganan gannepa owa pala ati gahata gal gahanne❤❤❤❤

  • @hchvvjvhh5635
    @hchvvjvhh5635 3 ปีที่แล้ว +5

    මල්ලි එකනමි 👍

    • @israelsamaje
      @israelsamaje  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට❤️🙏