ලංකාවෙි බඩු තියන ඊශ්‍රායලයේ ඇති සිංහල කඩෙි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 352

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +13

    බුදු සරණයි 🙏
    බුද්ධ ප්‍රතිමාවක් බෞද්ධයෙක් ඔයවගෙ රටවල දකින්න ලැබුනඑක සිතට සතුටක් 🙏
    යහපතක්ම වේවා ඔබට 🙏
    හුගක් මිනිසුන් මෙහෙ බත්පාර්සලයකට පරිප්පු මිටකට ආගම පාවාදෙන අය ඉන්නෙ
    නිවන අතහැර ලෞකික දේවල් වලට ඇබ්බැහි වෙලා පවු වැඩ කර කර දිව්‍යලෝකෙ යන්න බලන් ඉන්නෙ
    රට ගැන සිටින ඔබලා වගෙ අය ආදර්ශයක් ලංකාවෙ මිනිසුන්ට
    ❤❤❤❤

  • @ranjanimangalika4861
    @ranjanimangalika4861 ปีที่แล้ว +28

    ඇත්තටම හරිම ආඩම්බරයක් israel එකේ කඩයක් කරන ඔබට සහ මල්ලි ඔයාටත් දෙවියන් වහන්සේ ගේ පිහිට ආර්කශාව සක්තිය දහිරිය ලැබේවා ප්‍රර්තනා කරමි සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි මුලු හදින් israel මගේ පනවගේ ආදරෙයි ❤❤

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +1

      Manussakama❤****
      Long Live friendship between ***
      Sri Lanka & Israel ***
      Land of our Lord ****
      Jesus Christ **** 🌹 🌹

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +22

    මේ පින්වත් දේශයේ යහපත් විදියට ජීවත් වෙන අයට කවදාවත් වරදින්නෙ නැහැ. අපේ අය වෙනුවෙන් කැපවෙන ඔබට ජය වේවා . උතුම් තෙරුවන් බෙලෙන් සුපිංබර අනාගතයක් වේවා . .

    • @israelsamaje
      @israelsamaje  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතිය 🙏

    • @mahindasiri
      @mahindasiri 11 หลายเดือนก่อน

      හරි ඇත්ත ,ඉශ්‍රායෙල් ආශිර්වාදය ඔබ සිය පවුලට

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 ปีที่แล้ว +9

    හරිම සතුටුයි ජයවෙි සහෝදරයා කඩෙි මුදලාලිගේ කතාව අහද්දි මාර සතුටුයි දියුණුවෙන් දියුණුව ට පත්වෙිවා

  • @shiranchaminda3455
    @shiranchaminda3455 11 หลายเดือนก่อน +3

    ලංකාවේදී නැතත් පිටරටකදී ලස්සනට ජීවත්වෙන්න වාසනාවන්ත වූ අපේම පිරිසක් සතුටින් සමගියෙන් හා ලන්කාවට උදවු කරමින් ඉන්න එක නම් මාරම සතුටුයි...ඔයාලට සදා ජය පතනවා...ඔයලා සියලුම දෙනාට දෙවියන් ආරක්ශා කරත්වා....

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 ปีที่แล้ว +16

    ආදරෙයි අපේ කමට අපේ දේට
    ශ්‍රී ලංකා ❤😘

  • @susilperera5747
    @susilperera5747 ปีที่แล้ว +12

    මේ රටේ නැතිවුනේ දේශපාලකයො හොරා කාලා .ඇත්ත සැටියෙන් දකිමු .ලංකාවට ආඩම්බරයක් ඔයා ගැන..ජයවේවා බුදු සරණයි❤

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 ปีที่แล้ว +2

      විකාර ඔය පට්පල් බොරැවක් රටේ ගොඩක් සල්ලි නැත්තේ රජයේ සේවයට පඩිය සහ පැෂන් ගෙවන්න එතකොට කරගන්නවා ඇත්තකතාව ඔක දේශපාලකයන් විතරක්නොවෙයි රජයේ මුදල් හොරාකන්නේ අද බහුතරයක් නිකන් ඉදල පඩිය ගන්න ගොඩක් ජේවිපිය තමයි මොනතැනකවත් වැඩ නැ .කඩාකප්පල්කාරී වැඩවලට යෙදිලා?

    • @HemapalaManathunga-vy6fg
      @HemapalaManathunga-vy6fg 11 หลายเดือนก่อน

      @@batuwitamaithri9789 අපේ රට පාලනය කල සාන්තුවරුන්ට දොස් පැවරීම හරීම නරකයි නේද. මට තේරුම් ගන්න බැරිවයි උන්නෙ. අැත්තම අැත්ත, එලිදරව් කලාට ඔබට බොහොම ස්තුතියි හොඳේ.

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +3

    මරු මරු අපේ කමට අපේ ලංකාවේ මල්ලිට ආදරෙයි ජයවේවා ❤️❤️🇸🇻🇸🇻🇸🇻🇸🇻❤️❤️

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +7

    මමත් ආවා. හුගාක් ගුණ යහපත් මනුස්සයෙක්. ජයවේවා!!!

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 ปีที่แล้ว +17

    ආදරෙයි කොල්ලො.
    මගේ ඊශ්‍රායල් ජාතිය .

  • @wimalajayanthikankanamage1424
    @wimalajayanthikankanamage1424 11 หลายเดือนก่อน +3

    Hello ..ගොඩක් සතුටුයි ඔබලා වගේ අය ගැන දැන ගන්ට ලැබීම ගැන. ඒ අවංක කම අවංකකමට සහ යහපත් ගතිගුණ ට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබෙන්ඩ ඕනෙ. මම ලංකාවේ සිටයි මෙහෙම ලියන්නේ. නැවතත් කියන්න තියෙන්නේ ඔබ වැනි අය ගැන ගොඩක් සතුටුයි අපිට.

  • @chamindapathirana4165
    @chamindapathirana4165 6 หลายเดือนก่อน +1

    හොද business man කෙනෙක්. Good luck.අපිට ඔයා ගැන ආඩම්බරයි

  • @WanshikaDeshani
    @WanshikaDeshani หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වැදගත් වීඩියෝ එකක්❤❤❤🎉

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o ปีที่แล้ว +2

    මගේ ලන්කාවෙ කොල්ලෙක් ...මම අදුනන්නෙ නහ ...ඒත් ආඩම්බරයක් ...දියුනුවෙන් දියුනු වේවා ...ඒවගේම අපේ උන්ට උදව් කරපන් ....අපේ මිනිස්සු ටිකක් කලගුන දන්නව මදි...ඒත් ඒක හිතන්න එපා .....අපි රටක් විදිහට එකට ඉන්න ඕනන්ම් අපෙ උන්ව ගොඩ ගන්න ඕන...ජේසු පිහිටයි

  • @malshamilani6927
    @malshamilani6927 2 ปีที่แล้ว +7

    කාලෙකින් ඔයාගෙ වීඩියෝ දකින්නෙ..අනේ පුලුවන් හැමවෙලාවෙම වීඩියෝ දාන්න..මාරම ආසයි..🔥🔥🔥

  • @wimalajayanthikankanamage1424
    @wimalajayanthikankanamage1424 11 หลายเดือนก่อน +2

    ඔබගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @sltrending5223
    @sltrending5223 2 ปีที่แล้ว +16

    සතියකට සැරයක්වත් ඕනෙ වීඩියෝ එකක්. good luck 😘😘😘

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.ස්තුතියි❤️

  • @kaushalyarasangi
    @kaushalyarasangi ปีที่แล้ว +4

    ඇත්තටම godak ආඩම්බරයක් දැනෙනවා ❤️❤️ අවංකව නිහතමානීව me kade ayya inne ,,oyala හැමෝටම කවදාවත් waradin na,,phone ayya ඇතුළු හැමෝම harima hodai ..oyalata suba pathanawa ,,theruwan saranai ❤❤

    • @israelsamaje
      @israelsamaje  ปีที่แล้ว

      ස්තුතියි ❤️

  • @nisanthajeewanabeykoon5367
    @nisanthajeewanabeykoon5367 ปีที่แล้ว +7

    රටක් විදිහට ජාතියක් විදිහට හදවතින්ම සුභ පතනව ගොඩක් ආඩම්බරයි සොයුරනේ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @gtmpriyankara2651
      @gtmpriyankara2651 ปีที่แล้ว

      මමත් කැමතියි ඊශ්‍රායලයට එන්න උදවු කරන්න පුළුවන් ද මම වෙල්ඩින් වැඩ කලේ දැන් වැඩ නෑ කලින් නේවී එකේ ඉදලා අයින් වෙලා ඉන්නේ මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් .

    • @HemapalaManathunga-vy6fg
      @HemapalaManathunga-vy6fg 11 หลายเดือนก่อน

      @@gtmpriyankara2651 ඉතා හොඳ අදහසක්. ඔබේ පැතුම ඉක්මනින්ම සඵල වේවා!!!

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +11

    ඇත්තටම හරිම ආඩම්බරයි බුදුපිළිමයත් දැක්කමත් සමග ❤ආදරෙයි ඊශ්‍රයි ල් 🌹🌹

  • @indraniindrani4335
    @indraniindrani4335 ปีที่แล้ว +4

    budu sarani oyalata ❤❤❤❤🙏🙏🙏🙏🙏 parisamin inna 😘😘😘

  • @binbin2550
    @binbin2550 ปีที่แล้ว +5

    🔥🔥🔥🔥🔥🔥 මනුස්සකමක් ඇති සුපිරි මනුස්සයෙක් මේ කඩය කරන්නේ,අවුරුදු 74 ක් රටේ දේශපාලුවෝ රට ජාතිය විනාශ කරලා තියෙන කාලේ ,ඊශ්‍රායල් හී වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඔහු විශාල ශක්තියක් වගේම ආඩම්බරයක්💐

    • @israelsamaje
      @israelsamaje  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @SachiniPerers
    @SachiniPerers 29 วันที่ผ่านมา +1

    අයියට.ජේසු ..පිහිටයි ..🙏🇱🇰❤️

  • @chathunilakshika443
    @chathunilakshika443 ปีที่แล้ว +7

    මමත් එනවා ඉක්මනින්ම ....අපේ කඩේට..ලොකු සේවයක් මේක..👍👍👍👍

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 11 หลายเดือนก่อน +1

    Very nice video
    Thank you very much showing this
    God bless all of you
    Watching. From. Singapore

  • @WijeKankanamge
    @WijeKankanamge ปีที่แล้ว +3

    ලංකාවෙ කොල්ලො විදේසවල රැකියා කරන ගමන් මේ වගේ ලාංකිකයො සමග මුසුවෙන පොඩියට හෝ ව්‍යයාපාරිකයක් කරන එක හරි වටිනව ලාංකීය සිංහල නොවන ජාතීන්ට උනත් උදවු කිරීම හොදයි.

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 11 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම සතුටුයි නියමයි තවතවත් දියුනු ⁣වෙිවා

  • @malkanthikumari2006
    @malkanthikumari2006 2 ปีที่แล้ว +3

    Niyamay මල්ලි .. oyata godak ස්තුති අපිට meyaala adunwala දුන්නු eka.. oyage video ඔක්කොම වගේ man බලනවා .. oya වැදගත් දෙයක් tama කරන්නේ හැම වේලාවක ma.. 💖💖💖💖💖

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ❤️🙏

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake ปีที่แล้ว +9

    මගේත් දෙවනි රට ආදරණීය israel . ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🙏

  • @chandrikasiriwardana1412
    @chandrikasiriwardana1412 ปีที่แล้ว +3

    Nazareth පැත්තකින් කඩයක් danawanam ගොඩක් pin diyunuwen දියුණු වේවා කියලා parthana කරනවා බුදු සරණ

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +4

    ගොඩක්ම. සතුටුයි..
    තේරැවන. සරණයි.

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +3

    ගොඩක් satutei lankawa kanak ma කඩේ karana akata.budusaranei

  • @roshidissanayaka9064
    @roshidissanayaka9064 ปีที่แล้ว +2

    Ammooo godaaa kalekin aiyee api hithuwa lankawata avith kiyala ... ane aiye enda sahenda try karanawa aiyee eth godak prasna lankawe thank you aiya .. ai Visa den naththe aiyee ..good luck aiya bs ..

  • @ארוניארוני
    @ארוניארוני 2 ปีที่แล้ว +3

    ගොඩාක් අඩම්බර යි අයියේ මම ඉන්නේ afula ලංකාවේ බඩු ගන්නෙ .haifa කඩේකින් . ගොඩාක් සතුටු යි ලගදිම ඒනවා අපේ බාඩු ටිකාක් ගාන්න 🇮🇱🤝❤️ නියමයි අයියේ 👏👏👏

  • @lakmal10210
    @lakmal10210 11 หลายเดือนก่อน +2

    සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍

  • @binaljeewan7826
    @binaljeewan7826 15 วันที่ผ่านมา +1

    මගේ නෝනාත් holon වල ඉන්නෙ...2024/9/9 ඊශ්‍රායල් ආවේ,අනිවාර්යයෙන් එයත් ඔයාගෙ කඩේට එනවාමයි...බුදු සරනයි ...!!

  • @anurahettigoda1242
    @anurahettigoda1242 11 หลายเดือนก่อน +2

    නියමයි මල්ලි ඔබ නියමයි
    ජයවෙිවා

  • @somalatha3761
    @somalatha3761 ปีที่แล้ว +10

    ඔය කඩෙට එනවිදිහ ගැනත් කියන්න අපි දන්නේ නෑ කඩෙ තියෙන තැන බුදු සරණයි දෙවිපිහිටයි

  • @nilukaratnayake838
    @nilukaratnayake838 ปีที่แล้ว +3

    Great messege. Thanks . Valuable videos👌👌👌👌

  • @pabawathieperera9118
    @pabawathieperera9118 ปีที่แล้ว +4

    Thank you for your service......

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว +1

    Mali mama sithagen sitiye oba hari aadambara kara kollek kiyala ...na hehema lamayek nowei hemootama haki aurin udawu karana awanka malli kenek ..nodanna dewal hadunwadena obata bohoma istuthi malli haki ikmanata hoda rekiyawak lebewaa budusaranai

  • @UpaliBathgala
    @UpaliBathgala ปีที่แล้ว +1

    Budusaranai malli harima adambarai

  • @donamilani9169
    @donamilani9169 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි
    ගොඩක් ස්තුතියි ගොඩක්
    සතුටුයි

  • @niroshawijesekera8202
    @niroshawijesekera8202 ปีที่แล้ว +3

    මගේ ගාව විජලනය කරනලද කැද පවුඩර් ගස්ලබු චිප්ස්, බනානා චිප්ස්, විජලිත රම්පේ හා කරපිංචා කුඩු, දිවුල් පවුඩර් තියෙනවා. එවන්න පුලුවන්

  • @anufernando703
    @anufernando703 ปีที่แล้ว +1

    Attatama winston aiya kiyanne hita hoda manussayek .ona kenekuta udaw karanawa ..jayawewa winston aiya 🙋🙋oyage kade sarthaka wewa🙋e wagema ape hadawathe niwedakaya gayakaya wadakaya adambarai sampath aiye oyatath jayawewa 🙋🙋🙋🙋 malliya oyata good luck 🙋

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 ปีที่แล้ว +5

    මේ කඩේට යන විදිය කියන්න බස් නැවතුම් පොලේ සිට ( ටෙලව් තකනා එකේ සිට ) ස්තුතියි තෙරුවන් සරණයි..

  • @shakilweligamage3893
    @shakilweligamage3893 11 หลายเดือนก่อน +1

    Supiri minissu tikak.. respect 😍😍

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m ปีที่แล้ว +6

    ඊශ්‍රායල් ජයවෙිවා ❤❤❤🙏🙏🙏

  • @desilvaceylon5767
    @desilvaceylon5767 ปีที่แล้ว +2

    Nice video. All the best for remaining videos

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @velvetways6694
    @velvetways6694 11 หลายเดือนก่อน +3

    ජයෙන්ජයම වෙිවා 🙏🙏🙏❤️🇱🇰🇱🇰

  • @NuwanchthurangaNuwanchturanga
    @NuwanchthurangaNuwanchturanga 11 หลายเดือนก่อน +1

    Lankawa ape kenek nisa hari sathutui pilima wahanse dakkama itath wadiya sathutui❤❤❤❤❤budu saranin tawa tawath diunu wewa

  • @nishanthaabesekara7394
    @nishanthaabesekara7394 2 ปีที่แล้ว +7

    දැකීම සතුටක්.මුන් අපිට ඔහේ එන්න දෙන් නෑ.උන් යවන්නෙත් නෑ.ඒජන්සි වලට තාම යවන්න දෙන් නෑ නේද මචන්.අපි කෝස් කරලා උඩ බලන් ඉන්නවා .මොනවා හරි කෙරෙනවා නම් දැනුවත් කරන්න.ගොඩක් ස්තුති.

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️

    • @sammunigedilrukshi2242
      @sammunigedilrukshi2242 ปีที่แล้ว +1

      ඉවසීමෙන් ඉන්න, උත්සාහ කරන්න කොහොම හරි ඉදිරියේදී එන්න අවස්ථා ලැබෙයි

    • @HemapalaManathunga-vy6fg
      @HemapalaManathunga-vy6fg 11 หลายเดือนก่อน

      පාලකයො මැද පෙරදිග තෙල් කාරයන්ට බයේ තානාපති සේවයත් ඉස්සර නවත්තල දැම්ම වගේ මතකයි.

  • @veekitemple9482
    @veekitemple9482 ปีที่แล้ว +4

    පුරවැසි භාවය ගත්ත කෙනෙක්ගේ අත්දැකීම් ගැන වීඩියෝ එකක් ඕන අයියේ🎉

    • @israelsamaje
      @israelsamaje  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 11 หลายเดือนก่อน +1

    ආදරෙයි කොල්ලෝ.
    ඊශ්‍රායලයට ආදරෙයි
    ඊශ්‍රායලයට ජයවේවා.

  • @dilaninuwara3587
    @dilaninuwara3587 ปีที่แล้ว +1

    Nirosa sahodaraya attatama oya hoda manussayek mama nathaniya Kaden Badu aran thiyanawa ananthawath mata nayatath dila thiyanawa diunuwe diunuwatama path wewa godakhoda lenggatu minisek nirosan❤🙏

  • @rasheenmadusanka388
    @rasheenmadusanka388 2 ปีที่แล้ว +2

    Mama godak asawen hitiye vidiyo ekak danakam sathutui da😍kimata lebima

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ලංකාවෙි ඉන්නව රත්තරං මිනිස්සු ඒඅය ලංකාවෙි නම ගෙනියනවා ලොකයේ ලංකාවෙි හදවත් තමයි දියුනු වෙන්නෙ

  • @shashikalakarannagoda5016
    @shashikalakarannagoda5016 2 ปีที่แล้ว +2

    අලුත් video එනකල් අපි බලාගෙන ඉන්නවා..good luck..brother..

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +3

    ලංකාවේ කියන්න ලැජ්ජාවක් නෙවෙයි...නමුත් ලැජ්ජයි වගේ දැන් නම්...සර් හොදටම කරා...තම්බින්ට අරින්න ඇවිත් අපට තෙල් නොදාම ඇරියා....දැන් රිදෙනෝ...

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว +3

    අනේ මම ලංකාවට ආවනේ අපරාදේ දෙවියනේ. දැන් Cyprus එකේ දුක් විදිනවා. දීර්ගායු වේවා.

  • @ranganahettiarachchi9888
    @ranganahettiarachchi9888 2 ปีที่แล้ว +3

    ලංකාවේ නම තියෙන ,සුපිරි කොල්ලො

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว

      ස්තුතියි

    • @ranganahettiarachchi9888
      @ranganahettiarachchi9888 ปีที่แล้ว

      මම ත් එන්න තමයි ,අයියේ හිතාගෙන ඉන්නෙ ,ආවොත් ඔයව බලන්න එනවාමයි,අනිවාර්යයෙන්ම .

  • @SehaVlogs
    @SehaVlogs 2 ปีที่แล้ว +4

    අම්මෝ මල්ලි කාලෙකට පස්සේ විඩියෝ එකක් දාලා..මරු මරු ..😍😍

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว

      ගොඩක් දවසකින් නිවාඩුවක් ලැබුනේ අක්කෙ

  • @-ushantj
    @-ushantj 2 ปีที่แล้ว +12

    අරගලයට ජය... තෙල්විව්වල අපේ කඩේ.. 🤜🏻🤜🏻

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว +1

      ස්තුතියි අයියා

  • @Randika-u1l
    @Randika-u1l 9 หลายเดือนก่อน +1

    ආදරේයි ලංකාව මිනිස්සුට උදවි කරනවාට.

  • @yapacreation
    @yapacreation ปีที่แล้ว +3

    Thank you malli......❤

  • @BuddhiJayewikrama-sh2xv
    @BuddhiJayewikrama-sh2xv 10 หลายเดือนก่อน +1

    Supori kathava kade ayya 💪👍💪👍❤️❤️

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o ปีที่แล้ว +2

    අඩ්ඩඩ්ඩේ ගල් තියනවනේ....❤😂😂😂❤

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 11 หลายเดือนก่อน +1

    සියලුදෙනාට
    බුදුසරණයි

  • @WijebandaraWijebandara
    @WijebandaraWijebandara ปีที่แล้ว +1

    Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai jayawewa Jayawewa jayawewa budusaranai jayawewa obata godak pin

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +5

    Wow ekenma ආඩම්බරයක් ❤🙏

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️

  • @saccagavesi512
    @saccagavesi512 6 หลายเดือนก่อน +1

    හොද මිනිසුන්ටත් වරදිනවා ,හැමදාම වරදින්නෑ,

  • @Madhurangavijesiri
    @Madhurangavijesiri ปีที่แล้ว +6

    වෙනසක් කරමු.....අපිට පුලුවන් .😘🇮🇱

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว +1

    ළඟදීම එන්න බලාපොරොත්තු ven ඉන්නේ ඊශ්‍රායල් වලට , kohoma hari shop 1 hoyagena enava

  • @irosharajapaksha9263
    @irosharajapaksha9263 ปีที่แล้ว +1

    Ane aiye godak watinawa budu saranai jesu pihitai
    Ane aiye location akadanna
    Nathaniya saha thelaviu
    Danne nathi ayata anna puluwan location dagena

    • @israelsamaje
      @israelsamaje  ปีที่แล้ว

      ස්තුතියි❤

  • @udharieweerackody8346
    @udharieweerackody8346 ปีที่แล้ว +4

    Wish you him all the best

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 2 ปีที่แล้ว +4

    සුභ පැතුම්! මල්ලී. ❤🎉🎊

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️

  • @ishamadu7710
    @ishamadu7710 7 หลายเดือนก่อน

    මම මතාන් නගරයේ ඉන්නේ.මේ කඩේ තියෙන්නේ කොහෙද දැන ගන්න පුළුවන්ද

  • @nilnethu1825
    @nilnethu1825 ปีที่แล้ว

    Oyala wage godak honda හදවත් tiyena aya dan na aiye...oyalata godak pin ane puluwannam mata udau karanna oheta enna.man dan inne ciprese

  • @yashliyanage1463
    @yashliyanage1463 ปีที่แล้ว +2

    අයියේ මේ කඩේ location එක දාන්නකෝ

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 ปีที่แล้ว +1

    Jerusalem walath ape kadayak dannako malli ,jesu pihitayi good luck .

  • @arunifernando8380
    @arunifernando8380 2 ปีที่แล้ว +4

    හොද වැඩක් 🌹❤️

  • @gunasinghaw.j.g.s7997
    @gunasinghaw.j.g.s7997 ปีที่แล้ว +2

    නියමයි මචන්ලා 👍👍👍👍🌹🌹🌹🌹❤❤❤❤❤❤

    • @israelsamaje
      @israelsamaje  ปีที่แล้ว

      ස්තුතියි ❤️

  • @bandaralewpe1454
    @bandaralewpe1454 2 ปีที่แล้ว

    Malliya man sampath bandara,,oyata godak tnxxxxxx ,me vidiyo kalata,kayawewa malli

  • @menuchani4516
    @menuchani4516 ปีที่แล้ว +2

    God bless brother

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว +4

    මමත් එනවා ඔය කඩේට තෙරුවන් සරණයි

  • @wimalajayanthikankanamage1424
    @wimalajayanthikankanamage1424 11 หลายเดือนก่อน +2

    God bless to all .

  • @හිතනැවතුනුඊශ්රායල්

    Niymai ayye godk loku sewayk..Ayye oyta ktha krnna godk uthsha kra eth sambada krgnna krmyk na...

  • @sandraladonna5802
    @sandraladonna5802 ปีที่แล้ว

    Harima sathutuei mamath mallige kadan badu ganna gannawa mama enna dura nahariya dawasaka anawa badu tikak ganna budusaranaei

  • @Madhurangavijesiri
    @Madhurangavijesiri ปีที่แล้ว +2

    ෆට්ට වැදගත් විඩියො එක

  • @g.hsadaruwan1141
    @g.hsadaruwan1141 2 ปีที่แล้ว +5

    ජය වේවා 🍀

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️

  • @NishadKavishka-ei1jh
    @NishadKavishka-ei1jh ปีที่แล้ว

    Oyala telaviv inna nisa ahanne.givatayim dannawada?

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +2

    ලංකාවට $ එකකක්වත් එවන්න එපා කියන කුහක දුෂ්ඨ දේශපාලකයන් පිරිසක් ලංකාවෙ ඉන්නවා
    ඒ පාරෙ යන කිසිම ආගමකට නැති
    අරක මේක ඉල්ල ඉල්ල උද්ගේෂන කර කර උදෙ හවා fb වගෙ මාධ්‍යවල කාටහරි නින්දා අපහස කර කර පස්සට අව්ව වැටෙනකන් නිදා ගන්න රජයෙන් නිකන් දෙනකන් කන්න බලාගෙන ඉන්න කුහකයන් ටිකකුත් ඉන්නවා
    අන්න ඒ අයට ඔබලා වගෙ අය හොද ආදර්ශයක් මේ විඩියො බලලා හැදෙනවනම් ලොකු දෙයක්
    කලා තුරකින් ලැබෙන මනුස්ස ආත්මය මේ මේකෙන් හරි ප්‍රයෝජන නොගන්න පවුම කර කර යන විශාල පිරිසක් අද බෝ වේගන යනවා
    කනගාටුයි අහන්න දකින්න ලැබෙනදේවල් අද

  • @chathuralasantha4986
    @chathuralasantha4986 ปีที่แล้ว +2

    ජය වේවා

  • @kumarisudarama8906
    @kumarisudarama8906 ปีที่แล้ว +1

    oyala wage awanka sahodarayo ape sri lankawe innawa kiyanne godak sathutui eh wage harima adambarai .parissamin bs hamotama

  • @wijebaragama4444
    @wijebaragama4444 ปีที่แล้ว +4

    ලංකාවට ඩොලර් එවන්න කලින් ලංකාව සුද්ද කරන්න ඊශ්‍රායල ටීම් එකක් පුලුවන් ද ? ඉක්මනින්ම එවන්න ඊශ්‍රායල ප්‍රශ්නයත් ඉවරයී නෙ මෙහෙ දැන් ඩොලර් ගිලින්නෙ කලින් උන්ගෙ මුනුබුරන්

    • @HemapalaManathunga-vy6fg
      @HemapalaManathunga-vy6fg 11 หลายเดือนก่อน

      හරිම ඉස්තරම් අදහස්, බොහොම ස්තුතියි.

  • @sanikakarunamuni9802
    @sanikakarunamuni9802 2 ปีที่แล้ว +4

    ජය වේවා!!!!!

    • @israelsamaje
      @israelsamaje  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Niyamai ❤️ ✨ winter eka lagaine

    • @israelsamaje
      @israelsamaje  ปีที่แล้ว

      ස්තුතියි ❤️

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 ปีที่แล้ว +2

    Adambarai great job

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 ปีที่แล้ว +1

    Anna ona badu ganna teruwan saranai🙏🙏🙏