It's a very good programme. We learnt a lot of new things. No wonder we too have lots of knowledgeable people in our country. I love to learn about other cultures.
What a wonderful program 🙏🏽lost of information given learn a lot 👍do this kind of knowledgeable programs in the future 🙏🏽 all the best for your program 🙏🏽
This is an excellent presentation. Very informative and educational. History of Israel is a vast subject. It should be understood in terms of Biblical history, religious, geographical. Political and modern history. The question we should be asking is reason for their success? Keep up the good work. Thanks
Wish you discussed numerous battles they had to face throughout their history, the string alliance with US, why and how. You discussed mostly the authodox way of life and also left out a lot about advanced technology in msny spheres, worldwide. Perhaps you can add a writeup
Small correction:.. Israel's development is also due to the regular American support. They get economic and military aid from the US government annually since they are the biggest US ally in Middle East along side Saudi Arabia and Turkey. But for SL, international forces mostly worked against it rather than supporting it.
These people are blessed by God Almighty, They are God's chosen people, so nobody can destroy them. They are the most intelligent, powerful, richest people.
My knowledge about Israel starts from the Bible stories, like Moses of 10 Comandments, Benhur, and many stories about 2nd world war personalities like Mashe dan, and I was made to understand that the most Intelligent nation in the world is Jews also lots of stories in the past with reference to war between Israel and Palatine which is still on, but listening to this program I understand that I learnt more about the history of jews and there culture standards of knowledge ect.
If you need clear information on Isreal please have a conversation with Suresh Ramachandran he will give you all the information with correct interpretations.
Appreciate the efforts to highlight the Jewish lifestyles or culrure and a bit of history.. But nothing was mentioned about Zionism, political trends today
According to my knowledge time and space are only physical constraints. When we go to the higher dimensions time will not affect on living beings. But our physical body still has the issus with accepting it
Thank you very much. It would be great if you'll can have a discussion regarding the current situation. There's so much negative and lies being spread about Israelites biggest one is that they are occupying the Palestine's land.
සැබැවින්ම ඊශ්‍රායල් මිනිස්සු ගැන මෙම වැඩසටහන තුල ඇසුණ වචනයක් පාසාම නිවැරදි බව දැක්කෙමි.එම රට තුල වැඩකරන සාත්තු සේවිකාවක වශයෙන් මමත්.වචනයේ පරිසමාප්තියෙන්ම හොඳ මිනිස්සු යැයි කිව හැකියි.ගොඩාක් ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ සියලුම දෙනාට.❤
ඉශ්‍රායෙල් ජාතික අය තමයි ලොකේ ප්‍රඥාවත ම්නිසුන් කොට්ශායක් .
ඒ වගෙම ගොත්‍ර 12 අතර යුදා ග්‍රොත්‍රය බලවත්ම ග්‍රොත්‍රය..ඒ යෙසුස්වහන්සේගේ පරම්මාරවට අයත්.. යුදා ග්‍රොත්‍රය කිසිව්ටක වෙනත් ව්වහයන් කර ගැනිමක් නැත.. අපි පවා අනික් ග්‍රොත්‍ර පරම්පරාවට අයත්ය..
මන්ද අබ්‍ර්හම්ට දුන් පොරොන්දු අනුව අහසේ තරකා මෙන් ඔහුට දරුවන් දෙන බව සරා එනම් අබ්‍ර්හම්ගේ භාර්යාව ඒ වනකොටත් වද ස්ත්‍රියක්ව සිට්යා. අබ්‍ර්හම් පොරොන්දු දෙනව්ට වයස අවුරුදු 75 වසර 25ක් බලා සිට්යා..නමුත් සරා ඒ පොරොන්දුව තුල සැලි මන්ද ඇය වද ස්ත්‍රියක් නිසා තමන්ගේ සේවකවක් තුලින් එය සිදුවේව් කියා හගර් නම් ම්සරිය සෙව්කාවක් තුලින් ඉෂ්මයෙල් බ්හි වුනාත් නමුත් සරාට අවුරුදු 90 ඊසාක්ගේ ඉපදිම සිදුව්මෙන් අබ්‍ර්හම්ට දෙව්යන්වහන්සේ පොරොන්දු ඉටු වුනේ ..
ඊසාකට ලැබුනු දරුවන් දෙදෙනා තුලින් එනම එසව් යාකොබ් බ්හි වෙනවා රෙබෙකා යකොබ්ගේ භර්යාව තුලින්, යාකොබ්ට දරුවන් 12 දෙදෙනෙක් තුලින් ග්‍රොත්‍ර 13සැදුනේ..
එනම් යකොබ්ට භාර්යාව දෙදෙනෙ සිට එක සහොදරින්
තුන්වන ග්‍රොත්‍රය තමයි යුදා ග්‍රොත්‍රය යෙසුස්වහන්සේගේ ග්‍රොත්‍රය ..
යකොබ්ගේ භාර්යාව රඛෙල් නිවැරැදි කිරිමක් රෙබෙකා යකොබ්ගේ මව
ඔබ බෞද්ධයෙක් නම් මේ කොමෙන්ටුව ස්වාක්ඛාත වූත්, සංසිද්ධිය වූත් අකාලික වූත් ඕපනයික වූත් ශ්‍රී සද්ධර්මය හරියට ඉගෙන නොගැනීමේ ප්‍රතිපලයකි. මිනිස්සු ගැන ඇත්ත වෙන්න පුලුවන්. ඔබ කියන්නේ දර්ශනය ගැන නම් එහි නිවැරදි බව බෞද්ධ කෙනෙකුට ප්‍රශ්න සහිතයි.
එය පුද්ගලික මතය නොවේද
@@PearlJayawardena-ep7hx🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
ඉතාමත් වටිනා කරුණු ඉදිරිපත් කිරීමක් . කාලය ගැන කිසිම හැඟීමක් දැනුනේ නැහැ . ඒ තරම්ම වැදගත් සාකච්ඡාවක් . ඔබතුමන්ලා තිදෙනාටම බොහොමත්ම ස්තූතියි .
ඒ වගේම හොද ගතිගුණ වලින් හා සමානාත්මතාවය කියන දෙයින් බොහොම පෝසත් මිනිස්සු. එකට ජීවත් වෙන්න හරිම ලේසියි. ❤ඊස්රායල්. ගෙදර ඉන්නවා වගේ සැනසිල්ලක් දැනෙනවා මෙහේ ඉන්න අපි කාටත්.
It's a very good programme. We learnt a lot of new things. No wonder we too have lots of knowledgeable people in our country. I love to learn about other cultures.
පලස්තීනුවන් ගෙ රට අල්ලා ගෙන ඒ ජනතාව පලවා හැර නොයෙක් අසාධාරණකම් කරනවා කියලා තියෙන මතය මොකක් ද
🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳🌳🌳
Love to learn about Israel
සොබාදහම, ධනවාදය සහ මිනිසා විරෝධී පූජකයා, දේශපාලුවා, ආගමිකයා, මිත්‍යා වාදියා, සමාජවාදියා සහ වාමාංශිකයා ලෝකය පුරා පරාජය නොකර ඊශ්‍රායලය පලස්තීනය සහ රුසියාව යුක්රේනය අතර යුද්ධය නිමා කළ නොහැක. විද්‍යාව සහ ධනවාදය ශක්තිමත් කළ ලෝකයේ දේපල මොලේ මියගිය පූජකයාට, දේශපාලුවාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට විනාශ කිරීමට ඉඩ නොදෙමු.
දැනුම පුලුල් කරන ඉතා හොද වැඩ සටහනක් ඔබ සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි. ඉස්සරහටත් කරගෙන යමු. ජය
ඉතාමත් වටිනා විස්තර කිරීමක් 👍
කවුරැ මොනවා කොහෙ ලිව්වත්
බුද්ධ දර්ශනයට සම කරන්න දර්ශනයක් නැහැ
සත්‍ය දේසනා කරපු එකම ශාස්තෘන්වහන්සෙ තමයි බුදුරජාණන් වහන්සෙ
ඉපදීම දුකක්
දුඛ
දුඛට හේතුව
දුඛ නැති කිරිමෙ මාර්ගය
දුඛ නැති කිරීමෙ ප්‍රතිපදාව
ඒ ඉපදීම නැවත්වීම තමයි අප කල යුත්තෙ
නිවන මාර්ගය
මොන දිව්‍ය ලෝකෙට ගියත් ආයෙ මේ මහා පොලොවට එනවා යනවා එනවා යනවා
අන්තිම නිවන මාර්ගයෙන් තමයි අපි හැමෝම නවතින්නෙ
🤞
මමත් බයිබලය ඉගෙන ගෙන තිබෙනවා 😊
බයිබලය ඉගෙන ගත්තාට පොඩ් වරදක් තියනවා බයිබලේ කොහෙවත් මම දැකලා නැහැ නැවත ඉපදීමක් ගැන බයිබලීය ප්‍රධාන අරමුණ තමයි සදාකාල ජීවනය නැවත ඉපදීමක් නැත නැවත මරණයක් ද නැත නිර්වාණය ගැනත් ස්වර්ග රාජ්‍යය ගැනත් තව ටිකක් දැනුවත් වෙන්න
@@chandanalatha6319 මම මුල සිටම ලිව්ව එක ගැන දැනුවත් වෙනවද මහත්‍රමයා මට කමෙන්ට් දාන්න පෙර ?
බුදු ධහම තමයි සත්‍ය
අනිත් ආගම් මිත්‍යා පසු පස යන දර්ශන ..
බයිබලය කියෙව්වෙ මොනවද ලියලා තියන්නෙ කියලා දැන ගන්න මිස ඒක උඩ දාන්න නොවෙ
@@chandanalatha6319 ඔයා හිතන්නේ අපි ආයේ ඉපදෙන්නෑ කියලාද එහෙනම් ඇයි ආබාධිත අය ඉපදෙන්නේ දුප්පත් පෝසත් වෙන්නේ
අපි.හැම පැත්තෙන්ම කවලම් වෙච්ච.ජාතියක්.
හරිම සතුටුයි මේ වැඩ සටහනබැලුවම
හරියට දුක් විදපුජාතියක්
ඊශ්‍රායලය
සොබාදහම, ධනවාදය සහ මිනිසා විරෝධී පූජකයා, දේශපාලුවා, ආගමිකයා, මිත්‍යා වාදියා, සමාජවාදියා සහ වාමාංශිකයා ලෝකය පුරා පරාජය නොකර ඊශ්‍රායලය පලස්තීනය සහ රුසියාව යුක්රේනය අතර යුද්ධය නිමා කළ නොහැක. විද්‍යාව සහ ධනවාදය ශක්තිමත් කළ ලෝකයේ දේපල මොලේ මියගිය පූජකයාට, දේශපාලුවාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට විනාශ කිරීමට ඉඩ නොදෙමු.
Excellent presentation. Sending so much blessings to all of you. 🙏
ඉතාමත් වටිනා වැඩසටහනක් ඔබතුමන්ලා මේ කාලය තුළදී කළේ, අද මුළු ලෝකයම කතා වෙනවා ඉශ්‍රායලය තුළ පවතින මේ සටන සම්බන්ධව, අද මුස්ලිම්වරු ඉතාමත් වැරදි මතයක් ගෙන යනවා මුළු ලෝකය පුරා,t v වැඩසටහනකට ඉදිරිපත් වෙලා මේ දේවල් පේ රටේ මිනිස්සුන්ට පහදා දීමට හැකි නම් ඉතාමත් අනර්ගයි ස්තුතියි ඔබලා සියලු දෙනාටම නැවතත් මෙවැනිම විග්‍රහයක් කරන්න, ජය වේවා
අනේ අපිටත් මේ වගේ වෙන්න පුලුවන් හොද මොලයක් තියෙන නායකයෙක් හා දර්ශනයක් තිබිලා මිනිස්සුත් එකතු වෙලා wada කලොත්❤.මිනිස්සුන්ට අවබොදය ලබාදෙන්න දෙවියනි❤
ඔබ තුමාගෙ දැනුම , අවබෝධය තුලින් අනෙකුත් සියලු දෙනා යම්කිසි ඉගෙනීමක් හෝ දැනුම් සම්බාරයක් ලබා ගත්තා යැයි මා සිතනවා . ඒ පුරාන ග්‍රන්ථයක්වන බයිබලය පැහැදිලි කරීම නිසා ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා.
ගොඩක් නොදත් history එකක් israel ගැන් දැන ගත්තා .ස්තුතියි 3 දෙනාටම .❤
හොඳ දැනුමක් ලැබුණා. තුන් දෙනාටම ගොඩාක් ස්තුතියි🙏
❤❤❤
❤🙏🏻🌹👍
අපි දෙවියන් වහන්සේ ට යාච්ක්දා කරමු අපේ 225 බුද්දීමත් කරන්න පසුතැවිලි ආත්ම දෙන්න අපිත් එතකොට ඉශ්‍රායෙල් වගේ ජය ලබනවා හරි හරි ගිවිසුම මනුෂ්‍යයෝ තමයි හරි ලස්සන විස්වාසය ස්තුතියි ❤ස්තුතියි❤ස්තුතියි❤
නියම Podcast series එකක්. අසාවෙන් බැලුවා කලින් ඔක්කොම. ඉස්සරහටත් කරගෙන යමු. ජය 😀😀❤❤
ඉශ්‍රායෙල් ගැන පැහැදිලි කරන කෙනාගේ උත්සාහය සාර්ථකයී
ඔහුගේ ඉශ්‍රායෙල් පිලිබද දැනුවත් භාවය ඉතා ඉහලයී
මෙවැනි පැත්තකට තරුණ අයගේ අවධානය යොමු කොට දැනුම පුලුල් කරන ඉතා හොද වැඩ සටහනක් 👍👍👍
//////////
සොබාදහම, ධනවාදය සහ මිනිසා විරෝධී පූජකයා, දේශපාලුවා, ආගමිකයා, මිත්‍යා වාදියා, සමාජවාදියා සහ වාමාංශිකයා ලෝකය පුරා පරාජය නොකර ඊශ්‍රායලය පලස්තීනය සහ රුසියාව යුක්රේනය අතර යුද්ධය නිමා කළ නොහැක. විද්‍යාව සහ ධනවාදය ශක්තිමත් කළ ලෝකයේ දේපල මොලේ මියගිය පූජකයාට, දේශපාලුවාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට විනාශ කිරීමට ඉඩ නොදෙමු.
ඔබට ෙදවියන්වහන් ෙස් ෙබා ෙහා් ෙස් අාශිර්වාද කරන ෙස්ක්වා God ෙතා්රා ගත් ෙසනග ගැන පැහැදිලි පණිවුඩයක් මාඔ්‍යයට ෙගන දිම ගැන.
හරිම ලස්සනයි අපි නොදන්න මගේ පොරොන්දු දේසය ගැන ආඩම්බරයි
Thank you for the great discussion. Very informative.
Godak karunu. Labuna. Thanks. All of. You
ඉශ්‍රායලය ට සිංහලයන් ආදරේයි
ඔබලා බොහොම හොඳ ගවේෂණයක් කරලා අපි නොදන්නා කරුණු කීපයක් ගෙනාවා. නමුත් අපගෙ රට පිළිබඳව කරන සමහර දේවල් එහෙමම ද කියන සැකය අපට තිබෙනවා. සීගිරි කාශ්‍යප රජුගෙ උපදේශක මණ්ඩලයේ යුදෙව්වෙක්, මුස්ලිම් හෝ වෙනත් ජාතිකයි හිටියා කියන්නේ මේ රටේ එම ජාතිකයින් බහුල වශයෙන් හිටියා කියන එක නොවන බවයි අපගෙ අදහස. ඒක හරියට දැන් කාලයේ තානාපති සේවය වගේ එකක් කියලා තමයි අප හිතන්නේ. එහෙම උනේ අපි ඒ කාලේ ලෝකයේ තිබුණු වෙළෙඳ මූලස්ථාන අතරින් එකක් වූ නිසා. අපි තාම අපේ ඉතිහාස කතාව හරි හැටියකට අධ්‍යයනය කර නැති බවක් තමයි පෞද්ගලිකව මට හැගෙන්නේ. නමුත් ඔබලා මේ ගෙන ආ කරුණු සමහරක් ඉතා වටිනවා.
ඉතා හොඳ විග්‍රහයක් ස්තුති ඔබ සැමට , ජෙසු පිහිටයි
Wow super awesome describe Thank U so much for Ur great video 🙏 ❤😊
බාබෙල් කොත ගැන බයිබලිය සදහන මතකෙන් කියුවට ඒක වැරදියි. හරියට බයිබලයෙ ඒ කොටස කියවලා බලන්න. මේ ක බලලා ඉගෙනගන්න කෙනෙක් හිතන්නෙ මේකතාව ඇත්ත කියලා ඒකයි. ❤
What a wonderful program 🙏🏽lost of information given learn a lot 👍do this kind of knowledgeable programs in the future 🙏🏽 all the best for your program 🙏🏽
Thank you. Great program
අපිත් මේ හොරු ටික පන්නන්න එකා වගේ එකතු වුනොත්, අපේ රටත් නියත වශයෙන් ඊශ්‍රායලයක් කරන්න පුලුවන්..👍👍👍👍
වෙන රට වල මිනිස්සු මහන්සි වෙන්නේ ධනය නිපදවන්න. අපි මහන්සි වෙමු කියන්නේ අපිම පත් කරගත්තු පාලකයෝ එලවන්න. ඉතින් හැදෙයි රටක්.
ඇත්ත බන්,මේ මිනිස්සුන්ට අවබොදය ලබත්වා,අපිට isreal වලටත් වඩා advantages tikk tynw❤
@@danhan7869 ඒ රටවල නිකන් මිනිස්සු දනය නිපනදවන්නෙ නෑ. ඊට අවශ්‍ය පරිසරය රජයෙන් හදල තියෙන්නෙ. අපේ තියෙන්නෙ තනිකරම දූශිත දේශපාලනයක් .ඒක හදාගන්නෙ නැතුව රට දියුනුවක් ගැන කතා කරල වැඩක් නැ
@@ishanmadushanka3709 ඔය කතාව කියන බොහෝ දෙනා හැබැයි ධනය නිපදවන්න කිසිම උත්සහයක් අරගෙන නෑ. ඔබතුමා මොකක් හරි ව්යාපාරයක් පටන්ගෙන දූශිත දේශපාලනය හේතුවෙන් ඒක නවත්තන්න වෙලා තියෙනවද?
ඇත්තටම ❤👍
Important discussion
Interesting discussion. Well done 👏👏👏
බොහොම තුති, ඔබ තිදෙනාටම ✌
Thank you very much
මමත් හොය හොය හිටියෙ මෙගැන දැනගන්න ස්තුතීයි
ජීවිතය ජය ගන්න පිහිට වුන සුන්දර පිං බිම.❤❤❤❤❤
♥️👍🌹
මමත් ගොඩක් ආශාවෙන් ඉන්නේ ඊශ්‍රායලය ට සාත්තු සේවිකාවක් ලෙස ඒමට..
හොදින් කල සාකච්ඡාවක්.
ශුද්ධ බයිබල තුල පලමු බාසාව හෙබ්‍රෙව් බයිබල තුල තියෙනවා එ බාසාව ලස්සනයි ❤❤❤❤
One of the best program i ever listened.
Aei me weda satahane " manasgatha : kiyana wachanaya bavitha kale. Wedasatahana Boho duration hodaei. Thanks ob siyaludenatama.❤
💕❤️Thank you God bless your 💕❤️💕❤️💕❤️💕❤️
This is an excellent presentation. Very informative and educational. History of Israel is a vast subject. It should be understood in terms of Biblical history, religious, geographical. Political and modern history. The question we should be asking is reason for their success? Keep up the good work. Thanks
Reason for the success is God is with them and guiding them.
ඔයාලා දේව වචනය බයිිබලය කියෙව්වම තේරුම් ගන්න පුලුවන් රශ්රායලය සම්බන්ද කාරනා උත්සාහ යට ස්තුතිය 🙏🙏❤❤❤😄
We believe only human words. We are the only gods and devils existing.
😂ඔය සුරංගනා කතා හන්ද නෙවෙයි එහෙ දියුණු වුණේ
valuable & intersting
Excellent 👍🙏🏽❤️
හොඳ වැඩ සටහනක් ලංකාවේ මිනිසුන්ට ජිවිතය ගොඩ නගා ගන්න මේ අදහස් ටිකඇති
Very informative and a good presentation , keep up your good work.❤
හොද වැඩ සටහනක් හැබැයි යුදෙවිවෝ නිතිය හරියටම කරාට ජෙසුස් වහන්සේ ව පිලි අරගෙන නැ තාම ඒක එයාලට අවාසියක් ගොඩක් හොද වැඩ සටහකන් ආසාවෙන් ඇහුවා මම කිුස්තියානි ජෙසුස් වහන්සේ ව අදහන කෙනෙක් ජෙසු ජිවමානයි බයිබලයේ වචනයක් පාසා ජිවමානයි❤
කව්ද හරි එතකොට 🤔
ඒ ගැනත් ඔබගේ බයිබලයේ සඳහන්වනවා.එහි එක අනාගතවාක්‍යක් තිබෙනවා ඉදිරියේදී ඉටු වෙන්නට තිබෙන.. එහි අන්ත ක්‍රිස්තුස් anti christ ගැන පැහැදිලිව විස්තර කර තිබෙනවා.එක දිනයක් එන්නට යනවා ඊශ්‍රායෙල්ගේ මේ ශක්තියේ රහස කුමක්ද යන දේ විශාල භූමි කම්පාවක් සමග මුලු ලෝකයම දැන ගන්නට නියමිත ... ජේසුස්ගේ දෙවන පැමිණීමක් ඒ අනාගතවාක්‍ය වල සඳහන්.ඉන්පසු අන්ත ක්‍රිස්තුස් හෙවත් ජේසුස් ව පිළිනොගන්නා කෙනෙක් එහි තව දුරටත් ඉන්නට යන්නේ නෑ.
Aththatama hoda wadasatahanak good. Buddiya vadena sakachchavak godak watinava.
One of the best podcast I have ever heard ❤. Keep it up.
මෙය මා නැරඹූ ඔබගේ පලමු වැඩසටහනයයි. මෙවැනි වැදගත් මාතෘකා youtube එක තුල සාකච්චා කිරීම ගැන මම ඔබ සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා. මෙම නාලිකාව කරන ඔබ, නරඹන අප ඇතුලු සියලුම දෙනාට මෙම සාකච්චාව මඟින් ලබාගත හැකි දේ බොහෝයි. වැඩසටහනේදී පැවසුවා වගේ සියල්ලමටම මේ කරුණු අප රටේ දියුණුව වෙනුවෙන් යොදවනව කියන එක් ඉලක්කයකට යන්න පුලුවන්නම් ඒක තමයි අපිට ලබන්න පුලුවන් ලොකුම ජයග්‍රහණය. ඒ වෙනුවෙන් සියලු වාද භේද පසෙකලා සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක අරමුණක් වෙනුවෙන් එකතුවෙමුයි කියලා යෝජනා කරන්න කැමතියි.
ඇත්ත,..මමත් අද තමයි මුලින්ම බැලුවෙ,...👍👍
අපට සෑමදෙයක්ම අහිමිකරන්නේ...දේසපාලුවන්ට කඩේයන මේ v8 සන්ගසමාජයයි...කවදාහෝ මේගනින්වහන්සේලා සථ්‍ය අවබෝදකරගත් දිනයක ලන්කාවටත් සුභ අනාගතයක් උදාවේවි...
Thanks so much for all resourceful people.
Wish you discussed numerous battles they had to face throughout their history, the string alliance with US, why and how. You discussed mostly the authodox way of life and also left out a lot about advanced technology in msny spheres, worldwide. Perhaps you can add a writeup
A valuable discussion
Small correction:.. Israel's development is also due to the regular American support. They get economic and military aid from the US government annually since they are the biggest US ally in Middle East along side Saudi Arabia and Turkey. But for SL, international forces mostly worked against it rather than supporting it.
Exact truth
They don't get aid from any country.
It's all Jewish aid
7666
Agree bro. Arabia walata gahanna Israel use karanawa.
Exactly correct. US funded since creation and during '60 germany did the war time reparation in form of funds & tech. transfer.
This program is very useful , they go to the pre history of buddha. That history is there in The HOLY BIBLE .
Very , good comment I have done.
These people are blessed by God Almighty, They are God's chosen people, so nobody can destroy them.
They are the most intelligent, powerful, richest people.
අපේ ලංකාව වගේ නොදියුණු කුඩා රටවල් වලට ඉතා හොඳ ආදර්ශයක් 🔵⚪
Ow kiyapu Hama deyakma eththa. Awrudu 10israel ❤❤❤adarey mea rata ithamath raththaran minisun Inna ratak Israel Inna nisa dannawa mea raththaran minisun gena
මෙවැනි වැඩසටහන් ඉදිරියට ගෙනියන්න ගොඩාක් වටිනවා ඊශ්රායලය ජීවමාන ජෙසු ගෙ රට බොහොම දෙනකු කියන්නේ ජෙසු ගෙ කට හ ඩ ඇහෙනවා කියලා එක ගැන වැඩසටහනක් කරන්න ඔබලා සියලු දෙනාට ජෙසු පිහිට යි ගොඩාක් ස් තු ති ❤යි❤❤❤ ❤❤
ඉතින් ඉශ්‍රාලය ජේසු අදහන්නෙ නෑනේ
This is God's people, they are blessed. ❤
බැලුවහම ආගමික මතවාද වලින් බැදුන සංස්කෘතියක් සහිත සමාජ තමයි ඉදිරියට යන්නෙ.අපි අපේ හරයන් ඉවත දාලා ඒවා මිත්‍යා ලෙස බැහැර කරනවා.අනුන් ඒවා පවත්වාගෙන යනකොට ඒක අගය කරනවා.
සොබාදහම, ධනවාදය සහ මිනිසා විරෝධී පූජකයා, දේශපාලුවා, ආගමිකයා, මිත්‍යා වාදියා, සමාජවාදියා සහ වාමාංශිකයා ලෝකය පුරා පරාජය නොකර ඊශ්‍රායලය පලස්තීනය සහ රුසියාව යුක්රේනය අතර යුද්ධය නිමා කළ නොහැක. විද්‍යාව සහ ධනවාදය ශක්තිමත් කළ ලෝකයේ දේපල මොලේ මියගිය පූජකයාට, දේශපාලුවාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට විනාශ කිරීමට ඉඩ නොදෙමු.
කට කතා ඇත්ත කියල හිතන්ඩ ඒපා. අපේ ලංකාවේ තියනව ඒ වගේ කට කතාවක් රාවන රඡු ගැන
Pattama discussion ekak ✌
Pls forward your facts of Isrsel-SL connections to govt of Israel. It might help good connection and improve our country through their immence help.
සුපිරී වැඩක් ජයවේවා ❤️
My knowledge about Israel starts from the Bible stories, like Moses of 10 Comandments, Benhur, and many stories about 2nd world war personalities like Mashe dan, and I was made to understand that the most Intelligent nation in the world is Jews also lots of stories in the past with reference to war between Israel and Palatine which is still on, but listening to this program I understand that I learnt more about the history of jews and there culture standards of knowledge ect.
Amazing brow❤
Excellent
If you need clear information on Isreal please have a conversation with Suresh Ramachandran he will give you all the information with correct interpretations.
Wow! I was going to write the same thing
ඉතාම වටිනා කරුණු රැසක්....
Tudor weerasinghe Sir wath gennannako.. plz
Very useful explanation
මගේ දෙවෙනි මව් රට මගේ ජීවිතේ ගොඩ දාපු රට ..ආදරෙයි.❤❤❤❤
me 2
Happy to hear. Thank you.🇱🇰🇮🇱
අහන්න ආසයි ෙකතරම් කරැනාවන්තද කියල සිතාගන්න පුලුවන් ❤👍
ඉස්රායලය හා ලංකාව අතර සම්බදයේ අබිරහස ආදම්ගේ පාලම හා ආදම්ගේ පතුල. අතීතයේ දනුස්කොඩිය ලෝක සිතියමේ සඳහන් වුනේ ආදම්ගේ පාලම වශයෙනි. ඒ වගේම අද සිරිපාදේ අතීතයේ හැඳින්වුයේ ආදම්ගේ පතුල ලෙසයි. ආදම් ලංකාවට පැමිණි බව තමයි එහි අරුත. ජුදෙව්වන්ගේ බයිබලයේ සඳහන් ආදම් ලංකාවේ සඳහන් වීම ඊශ්‍රයාලය හා සම්බන්දය කියා පායි
අපේ භාශාවෙ තමයි හැම ශබ්දයක් නියෝජනය කරන්න අකුරක් තියෙන්නේ ...කියල මට හිතෙනවා...ඒ සමහර භාශාවල ඒ අකුරු වලින් එන වචන භාව්තා නැති නිසා වෙන්න ඇති.
නියමයි.වැදගත් පාඩමක්.ස්තුතියි.
Theruwan..Saranai.🙏❤🙏❤🙏
Udewwan දෙවියන් වහන්සේට bayai eyala baibale thiyana hamadema අකුරටම pili padinawa eyalath ekka lokeye mawapu දෙවියන් වහන්සේ ඉන්නවා israyelta ජයවේවා
Appreciate the efforts to highlight the Jewish lifestyles or culrure and a bit of history.. But nothing was mentioned about Zionism, political trends today
♥️ wow ...... GOD BLESS ♥️
සහොදරයාට ගොඩක් ස්තුතියි . ඉස්ශ්‍රයිල් කියන්නෙ දෙවියන් වහන්සේ .උන්වහන්සේ ආදරය කල දෙසයයි ඒ ජාතියයි. උන්වහන්සේ යෙසුස් වහන්සේ ඉපදෙන්නයි මැරෙන්නයි නැවතත් එන්න තොරාගත්ත රට ඉස්ශ්‍රයිල් රටයි 🙏❤️
😂
මල විකාර. හිට්ලර් අතින් මිලියන ගානක් මැරැම් කෑවෙ ඒකද?
දෙව්යන් වහන්සෙ කොහෙද මේ විදියට ඊශ්‍රායල් රට විශාලකර ගන්න දේශනා කරල තියෙන්නෙ. මේ වැඩෙන් අන්ත පීඩාවට පත් වෙච්ච මිනිස්සු නේද ත්‍රස්තවාදීන් ලෙස නැගී සිටින්නේ.
නොදන්නා දේවල් කතා නොකර ඉන්නවා නම් හොදයි බයිබලය අදහා ගන්න එපා කියවලා ඉතිහාසය සොයා බලන්න එවිට ඔබට තේරෙයි මොකද හිට්ලර් සෙනගව මැරුවේ කියලා. පොතේ පිටකවරය බලලා කතාව තිරනය කරන්න එපා
ඇත්තටම ඇයි හිට්ලර් යුදෙව්වන් මැරුවේ ?
Good job keep it up
හොය හොය හිටිය වීඩියෝ එකක්
According to my knowledge time and space are only physical constraints. When we go to the higher dimensions time will not affect on living beings. But our physical body still has the issus with accepting it
මම දැනට ආගමික පාසලක වැඩකරන්නෙ ..ඇත්තටම ඒලමයි tv ,ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පාවිච්චිය තහනම්.
It is smart mouthing.. lot of facts to grab..
Please don’t chase behind the goads..
සිංග්ලිස් පට්ට ලස්සන භාෂාවක් අනාගතයට
mewa thama podcast kiyanne... keep it up 😍
" දැනුදු මගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමෙයක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි. ඔබගේ මෙහෙකරුවා වනාහි ගණන්කරන්ටවත් ගණන කියන්ටවත් බැරි තරම් මහත් සමූහයක්වූ ඔබ විසින් තෝරාගත් ඔබගේ සෙනඟ මැද සිටියි. එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනඟ විනිශ්චයකරන්ට කවරෙකුට පුළුවන්දැයි කීවේය. සාලමොන් මේ දේ ඉල්ලූ නිසා ස්වාමීන්වහන්සේ ඊට ප්‍රසන්නවූසේක. දෙවියන්වහන්සේ කථාකොට: නුඹ දීර්ඝායුස ඉල්ලන්නේවත් ධනය ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතුව විනිශ්චය තේරුම් ගැනීමට නුවණ ඉල්ලූ බැවින්, මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි. ඇරත් නුඹේ සියලු දවස්වලදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දුනිමි. ඉදින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක්මෙන් නුඹ මගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් නුඹේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක. " -1 රාජාවලිය 3:7-14
Waiting for 2nd episode 😊
God bless ❤️
Please have a conversation with Pastor Suresh Ramachandran from Kandy. I learnt about Israel from him.
Agam nattan deviyan kiyana ewn nattan me loke lassanai godak
Musically, Israel has won the Eurovision Song Contest on several occasions. They are very skilful musically.
නියමයි
Thank you very much. It would be great if you'll can have a discussion regarding the current situation. There's so much negative and lies being spread about Israelites biggest one is that they are occupying the Palestine's land.
දෙවියන්වහන්සේ විසින් ලෝකයද එහි ඇති සියළුම අනර්ඝවූ යහපත් දේද මවා මනුෂ්‍යයාට එය ආශීර්වාදයක් කොට බාරදුන්නේ " නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පුර්ණ කරපල්ලා " ( උත්පත්ති 9 පරිච්ජේදය ) යන ඉතා යහපත් චේතනාව ඇතිව වුවද මනුෂ්‍යාගේ අරමුණ වූයේ " මුළු පොලෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩ නගා අපට නාමයක් සාදාගනිමු." ( උත්පත්ති 11 : 4 ) යන පටු අරමුණය. ලොව යහපත් වූ කිසි දෙයක් එක තැනකට සීමා වී තිබීම හොඳ නැති බව දුටු බැවින් දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යාට මුළු පොළොව පුරා සඵල වෙමින් බෝවී වර්ධනය වෙයල්ලා යැයි පැවසුවද එදා මනුෂ්‍යාගේ අරමුණ ලෙස එක තැනක ජීවත්වීම වෙනුවෙන් බාබෙල් කොත ගොඩනැගීමේ අඥාන සිතිවිල්ල වියවුල් කලා මිස මනුෂ්‍යයා විසින් තමන් අභිබවා යාවි යන බය නිසා එය නොකල බව ශු : බයිබලය හොඳින් කියවා බැලුවහොත් අවබෝධ කර ගැනීමට හැකිවේවි. ජේසු පිහිටයි !
මේ කතාවේ වැදගත් කොටස අල්ලනවා වෙනුවට දෙවියන් පිළිබදව එල්ලෙන්න එපා කරුණාකර පොදු මිනිස් හැසිරීම් ගැන කමෙන්ට් කරමු.
Babel kotha ඔබ කිව්වා හරි භාෂා වෙනස් වුණා
අපේ දේට ගරහන හිනා වෙන අයට හොඳ පිළිතුරු තියෙනවා.